Solo Camping at Nonperial State | අඩි 7000ක් උසින් පිහිටි ගම්මානයක් සොයා තනිව යන ගමනක් | Solo Hiker

  Рет қаралды 76,948

Solo Hiker

Solo Hiker

11 ай бұрын

#solohiker #nonperial #nagrak #bakersbend #solocamping
DM for Promotions
Solo hiker
frozenlanka@gmail.com
( 0710356358 whatsapp only )
Solo Hiker Whatsapp Channel එකට කැමති අය එකතු වෙන්න
Follow the Solo Hiker channel on WhatsApp: whatsapp.com/channel/0029Va9f...
I travel without companions, through hidden villages, to destinations full of beauty and natural beauty. While travelling like that, my aim is to bring the happy or bitter life experiences of the people I meet in front of an audience. I take this opportunity to tell the whole world the historical information of Sri Lankan hidden villages. I dare to roam alone to bring you its beauty, risking life even in natural forests.
My name is Madhushan Neranjan. A graduate of the University of Moratuwa faculty of engineering . I am currently volunteering to deliver the combined Maths curriculum to children in a school in Sri Lanka. Through this channel, I hope you will get the opportunity to enjoy the beauty of the mountains and villages of Sri Lanka with me.
If you wish to support me through this journey join with me on Patreon
patreon.com/SoloHiker?...

Пікірлер: 568
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
Class එකක ඉන්නේ සම්පූර්ණ විස්තර සහිත Comment එකක් රෑ වෙලා දාන්නම් එතකන් ඔයාලා වචනයක් ලියාගෙනම යන්න හොඳේ 💙🍃❤😊
@DANU_DISSANAYAKA2003
@DANU_DISSANAYAKA2003 11 ай бұрын
අද නම් lap එක හරි ගිහින් නේ නැත්නම් ඕක 😹💔🤞....
@MAXMAFIA23
@MAXMAFIA23 11 ай бұрын
good luck aiye 🥰
@SLKPOPMASHUP
@SLKPOPMASHUP 11 ай бұрын
ලන්කාවෙ සුපිරි කොල්ලෙක් ❤
@iswaragekusum9996
@iswaragekusum9996 11 ай бұрын
සතුටින් ජයවේවා!
@rewathajayasingha-sn1ng
@rewathajayasingha-sn1ng 11 ай бұрын
Lasani sir
@sajithyasitha3543
@sajithyasitha3543 11 ай бұрын
තනිකමට ඇබ්බැහි උනාම හැමදේම හරිම රසවත් මිත්‍රයා ✌️☺️
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
අනිවාර්යයෙන්ම ❤💙🍃
@sajithyasitha3543
@sajithyasitha3543 11 ай бұрын
කෑගල්ල පැත්තට එනකන් මග බලන් ඉන්නේ 🤗❤️
@SitiyaVlogs
@SitiyaVlogs 11 ай бұрын
​@@Ceylonsolohikerbibile kotagama balagare kyl lssana thanak thiyenw ehe video ekk oni
@Sameeraindrajith96
@Sameeraindrajith96 10 ай бұрын
මගෙ ආදරනීය ගම නන්පේරියන්. 😍😍 ඔය ඉදිය තැනට පල්ලෙ හරිම ලස්සන නාන්න තැනක් තියේ. . ඔතනමයි ඉස්කොලේ එහෙ ඉන්න සත්තු ඔය.. ❤❤ නන්පේරියන් ඇල්ල ඕක.
@sancharakayah
@sancharakayah 11 ай бұрын
මං ආසම අයිය බයික් එකෙ යද්දි කියන පොඩි සිංදු කෑල්ලට😁😁හැමදාම comment නොකරට අයියගෙ විඩියෝ බලනව තව තව ලස්සන තැන් සොයා යන්න ප්‍රාර්ථනා කරනව ✨✨solo hiker ayiya♥
@nadeeshalakshan6848
@nadeeshalakshan6848 11 ай бұрын
දෙවියෝ ජීවිතේ විදින්න කියල හිමීට මවපු නිහතමානි කොල්ලෙක් තමයි SOLO HIKER කියන්නෙ ඉතින් ඔයාගෙ වීඩියෝ හරි ආසාවෙන් බලනවා , ඒ වගේම සත්තුන්ට ආදරේ ,කරුණාව දක්වන කොල්ලෙක් . ඉතින් අපි ආදරෙයි ඔයාට . ජය වේවා . ඊලග Episode එක ඉක්මනින් ඕනෙ 😘❤️🌼
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
බොහොම ස්තූතියි ජයම 💙❤🍃
@lakshan9977
@lakshan9977 11 ай бұрын
ජීවිතය වටිනාකම කියා දෙන solo අයියව මවපු දෙමව්පියෝ හරිම වාසනාවන්තයි... My favorite traveler ❤❤
@Lakayt439
@Lakayt439 11 ай бұрын
ජීවිතේ විදින්න කියලා දුන්න චරිතයක් SOLO HIKER 🍃💚💓
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
🍃❤💙
@maduka_s
@maduka_s 11 ай бұрын
සුන්දර තැනක ඉන්න මිනිස්සුගේ ජිවිතයේ කටෝරත්වය කියා දෙන අපේම එවුන්ගේ කතාව .... දෙවන කොටස ඉක්මනින් ඔිනේ අයියා 💚🍀
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
ලබන සතියෙ බලමු මලයා ❤🍃💙
@samanthikamjayani4324
@samanthikamjayani4324 11 ай бұрын
නිහතමානී , පොලොවෙ පය ගහල ඉන්න ආදරණීය මනුස්සයෙක් ❤ respect bro ... සියළු දේ සාර්ථක වේවා !
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
බොහොම ස්තූතියි 🍃❤💙
@DewminiKavindi
@DewminiKavindi 10 ай бұрын
නිහතමානිකම ජිවිතේට ආභරණයක්...අපේ ජිවිතේ කොච්චර ඉහළට ගියත් වැඩක් නෑ හොද මනුස්සයෙක් නොවී...අයිය ජිවිතේ විදිනගමන් ගුරුවරයෙක්.සංචාරකයෙක් විදිහට ගෙවෙන තමන්ගේ හිත සතුටු ජිවිතය අපිටත් ආදර්ශයක් ♥️🌱🌼 දැම් විශ්වවිද්‍යාලයීය ප්‍රවේශයක් බලාපොරොත්තු මාත් ඉන්නවා 🌼🌱♥ අයියගේ වචන ගොඩාක් දරුවන්ගේ සහෝදරයන්ගේ හිතට හයියක්...අයියට තෙරුවන් සරණයි 🌼🌱💙
@sitharaperera4525
@sitharaperera4525 11 ай бұрын
කඳු යායකින් වටවුනු තරු පිරුණු අහසක් යට, දියඇල්ලක් ලඟ කඳවුරු රාත්‍රියක් . ගොඩක් ලස්සනයි මල්ලී. පරෙස්සමින්. දෙවි පිහිටයි ඔයාට. ගමනේ අනෙක් කොටස ඉක්මනට බලන්න ඕන. 💚🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
බොහොම ස්තූතියි අක්කා ලබන සතියේ දෙන්නම්
@whiteking2000
@whiteking2000 11 ай бұрын
ලගදි සෙට් උනේ චැනල් එක මරු සුපිරියටම කරනවා.❤
@slsara-ku1nz
@slsara-ku1nz 11 ай бұрын
supiri ayye man asama oyage video eke dron shoot ekata 👍👍👍👍 budu saranai ayye❤❤❤
@darshanipriyangika7031
@darshanipriyangika7031 11 ай бұрын
හරිම ලස්සන තැනකට එක්කන් ගියාට ගොඩක් ස්තුතියි අවුරුදු 51 අමිමා කෙනෙක් මම හැම වැඩසටහනක්ම හරිම ලස්සනයි
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
😊❤💙🍃
@alakshini3013
@alakshini3013 11 ай бұрын
Harima lassanai oyage vidiyo budusaranai parissamen oy gaman thawa issarahata yanna good luck ❤❤❤
@oshanvlogs7861
@oshanvlogs7861 11 ай бұрын
Traveling පිස්සුවක් කරපු solo hiker 🌿❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
🍃💙❤
@yasirusandeepa3789
@yasirusandeepa3789 11 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤ කාටවත් කරදරයක් නොවී, පුලුවන් හැමෝටම උදව්වක් වෙලා, පරිසරයට ආදරෙන්, පරිසරය විඳිමින් ගෙවන ජීවිතේ තමයි මනුස්සයෙක්ට ලබන්න පුලුවන් ලස්සනම ජීවිතේ 💖
@imashaamandi3647
@imashaamandi3647 11 ай бұрын
මාරම ලස්සනයි අයියේ විඩියෝ එක .ඉතුරු කොටහත් ඉක්මනට බලමු .ජය වේවා අයියේ පරිස්සමෙන් ඉන්න ❤❤
@hashininimanthika4045
@hashininimanthika4045 11 ай бұрын
Oyge video ekk bluwa kiynne hitha maram nidahs , danne nethi dewaluth godak igana gnnwa kiyann wachana ne aiye supper 💗parissamin weda tika kera gnn 💙🤩
@Travel_Pissa714
@Travel_Pissa714 11 ай бұрын
1st...danakan balan hitiye...jaya wewa aiye💚👣
@thilininimathsala7692
@thilininimathsala7692 11 ай бұрын
Vedio eka lassanai aiya ,good luck 👍👍
@r.i.b.wijeshinghe8921
@r.i.b.wijeshinghe8921 11 ай бұрын
Aiyage oya background music ekat mn harima kamathi 🍃🍃❤️❤️
@nethsingshe7984
@nethsingshe7984 11 ай бұрын
හරිම ලස්සනයි අයියේ video එක එ් පරිසරේ අපිත් දවසක් හිටියා වගේමයි දැනුනෙ. drone shot එක හරිම ලස්සනයි දෙවනි කොටසත් ඉක්මනින් එනකත් අාසාවෙන් ඉන්නෙ .😊💚
@abhishekavithanage-ro5yu
@abhishekavithanage-ro5yu 11 ай бұрын
හරිම ලස්සනයි අය්යෙ video eka.හරිම ආසාවෙන් baluwa💚💚
@maheshidilrukshi9557
@maheshidilrukshi9557 10 ай бұрын
හරිම ලස්සනයි අයියේ දුකක් දැනුන වෙලාවට ඔයාව මතක් වෙනව දැන් එකටම මොකද ඔයාගේ videos බැලුවම ගොඩක් දේවල් අමතක වෙනවා හිත පිනවන දේවල් ගොඩයි ❤
@pratheeshadewmini175
@pratheeshadewmini175 11 ай бұрын
Vlog එක අදත් super .. ශෝක් ඒ බව්වට දාපු නම බෲනෝ 2 .. 🍀
@kaveen844
@kaveen844 11 ай бұрын
මේ ගමනත් හරිම සුන්දයි අයියා... මේ වගෙ අපෙ හිත පිරිසිදු කරන සුන්දර ගමනාන්ත දානවට ඔයාට ගොඩක් පින් අයියේ...පරිස්සමෙන්...බුදු සරණයි 🙏❤️😍🍃
@arunawithanage8958
@arunawithanage8958 11 ай бұрын
ඔයාගේ වීඩියෝ බලන එකත් ලොකු භාවනාවක් වගේ තමයි මල්ලි. හරිම ලස්සනයි වීඩියෝ එක. දෙවන කොටසත් ඉක්මනින්ම දාන්න. ස්තුතියි
@punchirathnayake8993
@punchirathnayake8993 10 ай бұрын
හරිම සුන්දදරයි.කටුකජීවිත ගතකරන අපේම ජනකොටසක් ගතකරන කටුකජීවිතය .ස්තූතියිපුතා පෙන්නුවාට.මම අහලතියනව ඩයගම පැත්තෙන් උඩටයනකතාවක්.
@malee98
@malee98 11 ай бұрын
Ane mnd ayye voice ekth bavanvk vge ahn inn asai vlogs maru digtm vdos genna ayye good luck ❤️❤️
@UpulKisantha-nf9ir
@UpulKisantha-nf9ir 11 ай бұрын
සුපිරි මං දැන් මෙ ඔයාගේ වීඩියෝ එක බලන ගමන් ඉන්නෙ මරු ,මගෙ ගෙවල් haputhale කිට්ටුව
@kaushilapramodani392
@kaushilapramodani392 11 ай бұрын
Godaaak asawen bln hitiya vedio ekk..❤️🌼
@MickyCraft-uk6lk
@MickyCraft-uk6lk 11 ай бұрын
යේ මම එක😁😁 අම්මෝ මාස ගනක් බලන් හිටිය පලවෙනියට බලන්න 😁😁
@charanashettiarachchi7691
@charanashettiarachchi7691 11 ай бұрын
Great content! Keep it up!
@TheSeekerCeylon
@TheSeekerCeylon 11 ай бұрын
අදත් සුපිරියක් අයියේ❤
@fox_c_gaming
@fox_c_gaming 11 ай бұрын
Drone shot tika supiri sir❤
@hashankavinda5975
@hashankavinda5975 11 ай бұрын
Niyamai niyamai niyamai Jaya wewa 👊👊👊👊
@nishanthikumari4453
@nishanthikumari4453 11 ай бұрын
පරිස්සමින් solo. ඔයාගෙ ගමන හරි ලස්සනයි ❤😊
@hirunilakmalihiruni2843
@hirunilakmalihiruni2843 11 ай бұрын
ස්භාධහමේ හඩත් එක්ක හද තරු පිරුණු අහසක්... දවසේ හැම විඩාවක්ම නිවන ලස්සන මොහොතක් 💚🌻
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
💙🍃❤😊
@sumudithaspatabendi
@sumudithaspatabendi 11 ай бұрын
වීඩියෝ එක මරු අයියේ❤️
@hashanchathuranga811
@hashanchathuranga811 11 ай бұрын
දැක්ක නිහතමානීම චරිතයක් අයියේ ඔයා. ❤❤❤❤ මාරම ගැම්මක් එක අයියේ❤❤❤❤
@user-qo6qf8cq8f
@user-qo6qf8cq8f 11 ай бұрын
ඇත්තටම ඔයාගෙ video බලන්න ඇබ්බැහි වෙලා ඉන්නේ 😍🌿 අනිත් කොටසත් ඉක්මනින් ඕනේ bro ❤
@kaveen844
@kaveen844 11 ай бұрын
සුපිරියක් තමා අයියා අදත් 🍃😍❤️
@lakshmiishara6970
@lakshmiishara6970 11 ай бұрын
කොච්චර වීඩියෝස් දැම්මත් අපිට බලන්න පුලුවන් වෙන්න ඕනේ.❤ඒ ආකර්ශනය,හිත ඇද ගන්න පුලුවන් රූප ස්වාබාවය,කන් පිනවන ඒ හඩ.දෙය්යෝ ඔයාට දීපූ තෑග්ගක් අයියේ.හැමෝටම ඒම ලැබෙන්නෙ නෑ.❤️❤️❤️❤️සුබ පතනවා ඔයාගේ වැඩ ලස්සනට කර ගන්න ලැබේවා කියලා.❤️❤💚😊
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
බොහොම ස්තූතියි නංගි 🍃💙❤
@chamalirumesha27
@chamalirumesha27 11 ай бұрын
ඇත්තටම මිනිස්සු පොහොසත් වෙන්න සල්ලි ඕන නැ අයියෙ... මේ ස්වාභාවිකත්වය ඇති හිත පිරෙන්න හොඳටම..ඒ අතින් ඔයා මාරම වාසනාවන්තයි.😊 මේ යාලුවො හම්බ වෙන්නෙත් ඔයාගෙ තියෙන මනුස්සකමට....තෙරුවන් සරණයි අ⁣යියේ...මුලු ලංකාව පුරාම යන්න ශක්තිය ලැ⁣බේවා...❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
තෙරුවන් සරණයි
@kavibandara2601
@kavibandara2601 11 ай бұрын
Super vlog ayya...♥️ No more words to tell, thanks lot giving such a a valuable vlog to us..♥️♥️ Need other part also soon as possible..🥰♥️♥️💚💚💚💚🌿🌿
@kavishichamodi7517
@kavishichamodi7517 6 ай бұрын
මාර නිහතමානී හරිම හොඳ චරිතයක් අයියා නම්😊SOLO HIKER❤
@ddtwins
@ddtwins 11 ай бұрын
මේක නම් මාර ලස්සනයි අයියේ.. කියන්න වචන නැහැ ඒ සුන්දරත්වය ගැන... අයියාට බොහෝම පින් අපිට මේ ලස්සන ගෙදරටම ගෙනැල්ලා දෙනවාට ... ජයෙන් ජයම වේවා අපේ ආදරණීය අයියාට ....💪💪💪💪💪💪
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
මලයා ❤🍃💙
@WasanthaWeerasekara-nt1bl
@WasanthaWeerasekara-nt1bl 10 ай бұрын
Supiri Malli...Jaya Wewa...
@anandabherath1009
@anandabherath1009 11 ай бұрын
හරිම අපූරු video එකක්. හරිම ආසාවෙන් බැලුවේ.
@isharamadaviisharamadavi6395
@isharamadaviisharamadavi6395 11 ай бұрын
Harima lassanai aiye video eka.deweni kotasath Oni ikmnt.🍃♥️
@HasithNiwantha
@HasithNiwantha 11 ай бұрын
අපි මිනිස්සු වෙලා ඉපදුනේ ඇවිදින්න...ජීවිතය විදවන්නේ නැතුව විදින්න.. අයියා ඒ කතා කරපු වචන ටික මාරයි..ඇත්තටම ජීවිතේ විදින්න කියලා දුන්නේ අයියා.. @Solo_Hiker අයියගෙ වයසේ අනිත් උන් කෙලින පිස්සු දැක්කහම අයියා මාර චරිතයක් කියලා කාට උනත් හොදටම තේරෙනවා.. 😊❤️🍃 විටෙක ගුරුවරයෙක්, විටෙක සංචාරකයෙක්, විටෙක ගායකයෙක්.. මාර විදිහට මං ගරු කරන කෙනෙක් ඔයා.. 🙏❤️🍀 උදේ පාන්දර ඒ වටපිටාවේ තිබ්බ ලස්සන.. Solo ඇල්ලෙ ලස්සන.. ඇත්තටම මාර ආසාවක් ආවා ඒ සුන්දරත්වය විදින්න..ගමන පටන් ගත්ත තැන ඉදන් එක තප්පරයක් skip කරේ නෑ.. මාර ආසාවෙන් බලපු video එකක්..💚 හරි ආදරේ හිතුනා බව්වා උදේ අයියා ගාව හුරතල් වෙනවා දැක්කහම.. 👀❤සත්තු උනත් අයියා වගේ නිහතමානී මිනිස්සු ගාව හරි හීලෑයි අයියේ..ඒක මං අයියගේ ගොඩාක් video වල දැක්ක දෙයක්.. බෲනෝට දීපු පොරොන්දුව රකින්න අයියා යහන්ගල ගියපු ගමන ආයිත් මතක් උනා මේ බෲනෝ 2 දැක්කහම..❤️😍 මේ රට හරි ලස්සනයි නේද.. අපි දැකලා නැති තැන් කොච්චර තියෙනවද.. පොඩි බලාපොරොත්තුවක් තියෙනවා ඒ හැම තැනකම නිදහසේ ඇවිදින්න.. 🧠🍃❤️ ඒ කතා කරපු දේවල් වලින් හරි ආස හිතුනා ඒ ගමේ මිනිස්සු ගැන දැනගන්න.. ඒගොල්ලන්ගෙ ජීවිතේ ගැන දැනගන්න.. ඊලග video එක බලාපොරොත්තුවෙන් ඉන්නවා.. 💜️ පරිස්සමෙන් ඉන්න.. @Solo_Hiker අයියේ... ❤️💚💙
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
බොහොම ස්තූතියි මලයා මේ වචන දකිද්දී සතුටුයි ජය 💙❤🍃
@HasithNiwantha
@HasithNiwantha 11 ай бұрын
@@Ceylonsolohiker ❤️🍃😊
@user-xp5wp3ls6k
@user-xp5wp3ls6k 11 ай бұрын
Atha lassanai..a e game minisu paua..duki😢..parismata inna aiya බුදු saranai 🎉🎉
@apsaribandara7367
@apsaribandara7367 11 ай бұрын
💚🍃🥺shookkk sir pattaaa
@harshashan6488
@harshashan6488 11 ай бұрын
"Marama patta feelings" machan mama hama vlog ekakma balanawa.eka marai.2nd episode eka kawadada danne.
@udaraboy274
@udaraboy274 10 ай бұрын
Uba nam pattama porak machan...adambarai ape සුන්දර පොලොන්නරුව kollek වෙච්ච ekata.ආදරෙයි ..
@tomokhadr3543
@tomokhadr3543 10 ай бұрын
Atthatama puthe kiyanna wachana nha oya oyage Rasika Rasikaviyo hama thanama Ragena yanawa apage lassnana muthu kataya apayma marthu bhumiya narabanna oyata bhoma pin aithi waywa mamath oyage Chanel eka balanne harima sathutin Bs puthe❤❤
@hiruniswickramasinghe357
@hiruniswickramasinghe357 11 ай бұрын
ඔයා ජිවිතේ විදිනවා උපරිමේටම මේ ස්වභාව දහමත් එක්ක.. ස්වභාව දහමට ආදරේ කරන ගමන් ඒක විදින්න ගොඩක් අයට බෑ (විශේෂෙන්ම අපේ ලංකාවේ අයට) ඔයා ඒක හරි ලස්සනට කරනවා .. ඒකයි ස්වභාව දහමත් ඔයාව රකින්නේ camp කරන්න ගියාම කොහෙන් හරි බලු යළුවෙක් හම්බෙනවා ඒක හරි ආදරණියයි .. මං දකින විදියට ඔයා මේ ජිවිතේ උපරිමේටම විදිනවා අයියා .. අපිට ලබන්න බැරි ඒ අත්දැකිම් ඔයා විදලා මේ විදියට video එකකින් අපට ගෙනත් දිලා ඒක අපිටත් feel කරනවා . බුදුසරණයි අයියා . ජය වේවා ❤️❤️
@bhagyawijekoon3192
@bhagyawijekoon3192 11 ай бұрын
පාරවල් ගැන තිබුන ලොකු ප්‍රශ්නයක් අද විසඳුනා අර factory එක ලඟ හිටපු අය නිසා ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
❤🍃💙
@Ceylon_Walker.
@Ceylon_Walker. 11 ай бұрын
සුපිරියක් තමයි ඉතින්❤ drone shot ehema 👌👌
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
💙❤🍃
@MohamedSuhair-lw5vh
@MohamedSuhair-lw5vh 11 ай бұрын
Metaram lassanda kiyala hitenawa mage rata.bohoma pin solo Malli oyata.weli katare idan oyage hema video ekakma balanawa.mewa dakinakota matakayan atitayata Aran yanawa.oyage gamanata suba patanawa.jayen jayama wewa.🤲🤲🤲mama Oman wala idan.
@user-ko2sw6nc4r
@user-ko2sw6nc4r 11 ай бұрын
අපිත් ගිය සතියේ ගියා ඒ ගමේ ලමයින්ට පොත් පත් අරගෙන ඒවා බෙදලා දෙන්න , ගොඩක් අහිංසක හරි අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු ටිකක් ඒ ගම්මානේ ඉන්නේ , ඒ ගම වට පිටාව පුදුම ලස්සනක් තියෙන්නේ 💚😍
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
ලොකු දෙයක් 💙❤🍃
@theory6996
@theory6996 11 ай бұрын
Math scl eke contact nb eka hoyana gaman idiye goda kaleka idn.puluwannam mta wistara tikak denna puluwanda
@user-ko2sw6nc4r
@user-ko2sw6nc4r 11 ай бұрын
@@theory6996 අපි ඉස්කොලේට ගියේ නෑ එදා නිවාඩු දවසක් අපි ගමට ගියේ , අපි ආපහු එනකොට ඒ ඉස්කෝලේ සර් කෙනෙක්ව හම්බුනා එයාගේ නම්බර් එක අපේ කෙනෙක් ඉල්ලගත්තා මම ඒ නම්බර් එක හොයලා දෙන්නම්
@KalugeShani1992
@KalugeShani1992 11 ай бұрын
මටත් ජීවිතේ විදිනවා කියලා දැනෙනවා..ඔයා මේ කරන කැපවීම නිසා..පරිස්සමෙන් මල්ලියෝ....❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
❤💙🍃
@thilininsg3175
@thilininsg3175 11 ай бұрын
Wadath Ekka busy vela inna me dawas wala . Oyage video baluwama mara relax ekak danenne aiye ❤. Parissamin budu saranai. Jaya wewa oyata ❤❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
බුදුසරණයි 💙🍃❤
@user-mf4rg4sv2e
@user-mf4rg4sv2e 6 ай бұрын
පට්ට අයියේ ❤❤
@madushikasewwandi3909
@madushikasewwandi3909 11 ай бұрын
Fb ekn dkkta ada thmi full video ekk youtube ekt hoygna awith baluwe..e feeling ek marai..woow feeling ekk😮😮
@kushinitharuka9068
@kushinitharuka9068 11 ай бұрын
දානකම් බලන් හිටියෙ ❤🥰 ජය වේවා අයියේ 😍
@kavindulakshan9397
@kavindulakshan9397 11 ай бұрын
මං ළඟදි වීඩියෝ බලන්න ගත්තේ දැන් ගොඩක් බලලා ඉවරයි ඇබ්බැහි වෙලා ඉන්නනේ ඉතිරි එකත් දාමු ඉක්මනටම ❤️
@morienrathnasuriya9897
@morienrathnasuriya9897 Ай бұрын
Puthage video hamadama balanawa❤❤❤❤❤
@thathsaranijayathilaka7232
@thathsaranijayathilaka7232 11 ай бұрын
ඔයා කියන දේ ඇත්ත අය්යේ. මේ ඔක්කොම connected & well planned.😊. Good luck ayye.💪❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
Thank u nngi 💙❤🍃
@thilacartoonmovie2907
@thilacartoonmovie2907 11 ай бұрын
චැනල් තුනෙන්ම බැලුවා පට්ට ❤️
@samanthafernando5402
@samanthafernando5402 11 ай бұрын
soba dhame prathi murthiyak ape malli oya. theruwan saranai❤❤❤
@wenuravlogs-cb9ri
@wenuravlogs-cb9ri 11 ай бұрын
ජිවිතෙ විදින්න උගන්නපු චරිතයක්❤️❤️🥰🥰 ආදරෙයි අයියෙ
@user-qn7qm5zd4f
@user-qn7qm5zd4f 11 ай бұрын
Video eka danakn balan hitiye 😩❤️
@sankalpanahettiarachchi5029
@sankalpanahettiarachchi5029 11 ай бұрын
I used to watch your videos as a tv series.... that much I felt.... ඇත්තටම හැම video ekama thiyena authentic, natural, realistic aaaand etc ගතිය කිසිම වෙන vlog එකක දැකලා නැහැ....🎉
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
බොහොම ස්තූතියි ❤🍃💙
@jayasiribuddhiwickrama3485
@jayasiribuddhiwickrama3485 10 ай бұрын
ඔයාට තව මොනවද පුළුවන් විෂයයන්.ලස්සනට සිංදු කියන්න පුළුවන්.ඒ වගෙම ඔයා දක්ෂ ගණිත ගුරුවරයෙක්.අති දක්ෂ නිවෙිදකයෙක් අහ ගෙන ඉන්න කෙනාගෙ හිත අවුල් නොවෙන විදියට කතා කරන්න දන්න කෙනෙක්.අන්න ඒකට තමයි මං ගොඩක් ම කැමති.සිංහල අපි දන්නෙම නැති කාරණාවක්.ස්තුතියි.
@Ceylonsolohiker
@Ceylonsolohiker 10 ай бұрын
බොහොම ස්තූතියි 🍃💙❤
@Nirwandewmin2012
@Nirwandewmin2012 11 ай бұрын
සුපිරියි.හරිම ලස්සනයි බුදු සරණයි
@anulaamarasooriya4546
@anulaamarasooriya4546 11 ай бұрын
Mage mawbima monatharam lassanada 🤗loken uthum rata sundarama rata ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹thanks putha BS.
@tiran760
@tiran760 11 ай бұрын
අයියෙ අදත් වීඩියෝ එක ලස්සනයි පැලැන් නොකර යන ගමන් තමයි ගොඩක් ලස්සන ස්වභාව සෞන්දර්යය තනිවම විදිනවා කියන්නේ ඉතිං භාවනාවක් ආදරෙයි මගෙ අයියෙ ජයම...💙🌏🍃🤗
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
ජයම මලයා 💙❤
@chathurisewwandi3831
@chathurisewwandi3831 11 ай бұрын
මනුස්සකම පිරුණු හදවත්, සොබාදහම එක්ක එකතු උනාම එතන හරි ලස්සන මොහොතවල් මැවෙනවා..🍃.හැමදේම තමන්ට ආශිර්වාදයක් වෙන්න ගන්නවා.❤️ ඒක අයියට පුංචි පුංචි දේවල් වලින් මේ ගියපු හැම තැනකදිම දැනෙන්න ඇති..💫🌻💚
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
ඔව් හරි ලස්සනට හැමදේම ගැලපෙනවා
@hashanuu
@hashanuu 11 ай бұрын
හරිම ලස්සනයි ❤ පරිස්සමෙන් සෝලෝ❤
@chanakalakshan3223
@chanakalakshan3223 11 ай бұрын
Thanks Aiye ❤❤❤
@dineththennakoon6057
@dineththennakoon6057 11 ай бұрын
සතියට දෙක තුනකට පාරක් හපුතෙලේ පාරේ යනවා..ඒත් මේ වීඩියෝ එකෙන් තමා හරියටම පාරේ සුන්දරත්වය දැක්කේ..පොඩි යෝජනාවක් අයියේ: පුලුවන් නම් ඔය වතුවල ලමයින්ගේ අද්‍යාපනය ඉහල නංවන්න වීඩියෝ එකක් දාන්න❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
ඒක ලොකු Project එකක් වගේම හොඳ අදහසක් මම බලන්නම්
@madugunathilaka-ly8ur
@madugunathilaka-ly8ur 11 ай бұрын
Good one !!!
@ashokabandara951
@ashokabandara951 10 ай бұрын
ඇත්තටම හරි සතුටුයි
@shashimadhu361
@shashimadhu361 11 ай бұрын
ඉස්සෙලම කියන්න ඔනි 2 ඉක්මනට දාන්න solo 😍😍"ඒක පට්ට "එහෙම කියද්දී තනියම ඇවිදින්න තියෙන පිස්සුව තව ත් වැඩිවෙනවෝ🙈😍😍😊"plan නොකරට ඒ හැමදේම planing" අයියා ඒ අන්තිමට කියපු හැමදේම ඇත්ත ජිවිතේ කියන්නේ හරි අමුතු දෙයක් සමහර දේවල් හිතන්නෙවත් නැතිව ලබාදෙන , විශ්වය සොබාදහම හරි අපූරුවට විදින අයියට යාලුවෙක් එවන එක ඒ අයියව ආරක්ෂා කරන්න 😍😍,කතා පොත් කියවන්න ඇබ්බැහි වුන කෙනෙක් ට පේන්නේ හරියට අයියගේ ජිවිතේ කතා පොතක් වගේ 😍😍💞ඒ කතා පොතේ ඉතිරි පිටුත් හරි ලස්සනට ලියන්න සොබාදහම එක්ක 💞💞😍😍🖤💙මන් දැක්ක ඇවිදින කතා පොත solo 💙💞😍
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
බොහොම ස්තූතියි නංගි 💙❤🍃
@clodiasnano500
@clodiasnano500 11 ай бұрын
තනියම ජිවිතෙ විදින්න කියලා දෙන කෙනෙක් ඔයා thank you
@rasikadilansampath1419
@rasikadilansampath1419 11 ай бұрын
මන් ආසම traveling chanel එක..😍💕
@travelnapa
@travelnapa 11 ай бұрын
ඔය හැම තැනම ඇවිදලා ලස්සන බලන්න ඉදපු මං අද ඉස්පිරිතාලෙ ඇදක් උඩට වෙලා අයියගෙ වීඩියෝ බලනවා 🥺❤
@aljaharaoasis7299
@aljaharaoasis7299 11 ай бұрын
සුපිරි මචන්❤
@Randunuboy
@Randunuboy 11 ай бұрын
ඇත්තටම අයියේ මෙ සොභාහදහම කියන්නෙ අපේ ජිවිතේ💖☘️ ලස්සන view එකක් බලන්නත් පින තියෙන්න ඔනා අපි හැමදාමත් මෙ සොභාහදම රැක ගන්න ඔන💖🫂🌷 සොභහදාමේ මිතුරා...☘️🌸🌷💖💓📷
@isurumalshani-mm9yw
@isurumalshani-mm9yw 11 ай бұрын
Lssn gamak e minissunge jewithetha sawbagyamath wewa❤.lassni aiye vlog eka❤
@freedomtraveler92
@freedomtraveler92 11 ай бұрын
First 😍👊💚
@samarasinghenalinda6383
@samarasinghenalinda6383 11 ай бұрын
තනිකම කියන්නෙම භාවනාවක් මල්ලි....ජය. වේවා
@HKAMTYasanayaka
@HKAMTYasanayaka 11 ай бұрын
6 වෙනකන් හිට්යෙ , හරිම ලස්සනයි🥰🔥
@sasikaudayanga2835
@sasikaudayanga2835 11 ай бұрын
අයියේ අයියේ, මේක නම් ආසාවෙන් ම බලන්න හිටිය එකක් තමයි 🥺❤ අපේ සබරගමුවේ තියෙන ලස්සනම පැත්තක් ගැන තමයි ඔයා මේ vedio eken ගෙනල්ලා තියෙන්නේ 😻 නියමයි. මාත් නන්පේරියල් tea factory eka ගාවට විතරයි තාම දෙපාරක්ම ගිහිං තියෙන්නේ, අපිට ඒ කාලේ ඔතනින් උඩහට යන්න හම්බුනේ නෑ 🥺 . සුපිරි අයියේ. බෙලිහුල් ඔය ඉතුරු vedio ටිකත් ඉක්මනට ඕනේ 😻 ජයවේවා පරිස්සමින් හැමදේම❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
❤💙🍃
@yesithyatawara5670
@yesithyatawara5670 11 ай бұрын
ජීවිතය විදින්න කියා දුන්න Solo අයියා🥺❤️
@sandakalumwickramasinghe4346
@sandakalumwickramasinghe4346 11 ай бұрын
නියමයි සහෝදරයා ... කියන්න වචන නෑ
@chalovlogs118
@chalovlogs118 11 ай бұрын
Cmpus eke exam kale stress wela innkot balpu lassnm lassn hitha niwan video ekk❤ parissmin aiye budu sarni
@warunkarunarathna8336
@warunkarunarathna8336 11 ай бұрын
beautiful.. Heart touching video...
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 43 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 31 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 85 МЛН
Lakai Sikai - News Room | ලකයි සිකයි - නිව්ස් රූම් l Monthly Special 😍
29:58