Great western Camping with

  Рет қаралды 193,592

Solo Hiker

Solo Hiker

Күн бұрын

#solohiker #mansaranna #camping

Пікірлер: 945
@mansaranna
@mansaranna Жыл бұрын
ඔන්න එකම පිස්සුව තියෙන දෙන්නෙක් එකතු උනා 💙
@TharaC9394
@TharaC9394 Жыл бұрын
❤️🔥
@shaliniosara8711
@shaliniosara8711 Жыл бұрын
ඊලගට Dinesh aiy එක්ක 👀
@hashAnuu
@hashAnuu Жыл бұрын
ඉක්මනට වීඩියෝ එකක් ඕනේ ❤🔥❤
@hirunibandara1461
@hirunibandara1461 Жыл бұрын
dinesh aiya ekka oni
@dilanrathnayaka2944
@dilanrathnayaka2944 Жыл бұрын
ඔයාගෙ ව්ලොග් එකත් ඔනි මේකෙම😎
@nisaliduwara5942
@nisaliduwara5942 Жыл бұрын
ඉස්සර ඉදම් මෙයාලා දෙන්නටම ආස අය මේ කොනට ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤🍃💙
@aharenna2975
@aharenna2975 Жыл бұрын
KZbinrs ලා එකට එකතු වෙලා මේ වගේ සුපිරි වැඩ කරනකොට මාර සතුටුයි...ආදරෙයි දෙන්නටම👉♥️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මලයා ආදරෙයි 💙❤️🍃
@ruwansenadeera6680
@ruwansenadeera6680 Жыл бұрын
අනිවා එකමුතු කම වටිනවා මල්ලී. ඔබ දෙපලට ජයවේවා ❤
@slgamminghub365
@slgamminghub365 11 ай бұрын
@@Ceylonsolohiker aiye dn greatwestern kandata yanne kohomada awasara ganna one neda poddk ee awasara ganna widiya kiyanna puluwanda aniwaren reply ekak one
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඔන්න ගොඩක් අය ඉල්ලුව නිසාම මේ Video එක ගෙනවා Comment වලින් විස්තර කරන්න බෑ මේක ගියපු සුපිරිම Hike එකක් Video එක බලලා අදහස වචන කරගෙන යන්න, ආ තවමත් මං සරන්නා Channel එක Subscribe කරලා නැත්තන් දැන්ම Subscribe කරලා ඒ පැත්තේ ගිහින් Comment එකක් දාලම එන්න එහෙනම් හැමෝටම ජය ❤💙🍃
@danushkanilanjan470
@danushkanilanjan470 Жыл бұрын
අයියේ ටෙන්ට් එකක් ගන්න පුලුවන් තැනක් කියන්නකො .
@sahansadun570
@sahansadun570 Жыл бұрын
ජයවේවා සහෝදරයා ❤️💪
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
දිවිය ලෝකය ක් ඒක ඒවගේ තැන් වලට යද්දී බඩගිනි නිවාගන්නට පමණක් කැම ගෙනිහින් සතුට ලබන්න ඒක හොඳයි මගෙ අදහස ඒ ලස්සන පරිසරය දැක ගන්න ලැබූ මා හද පිරි සතුටින් පතමි ජය ඒ කැළ වල දේවාල හදන්න පලුවන් ද?
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏾🇱🇰👍🏾 ලස්සන මල් උද්‍යානයක ස්වභාව සෞන්දර්යයෙන් මන පිනවන සූන්දර පරිසර ගවේෂක රාජ කූමාරයො තුන්දෙනෙක්. ජයවේවා.💪🏽💪🏽💪🏽💪🏽💪🏽🇱🇰
@hansika7101
@hansika7101 Жыл бұрын
❤🍃
@ishandakshina2943
@ishandakshina2943 Жыл бұрын
දාල නම් යන්නෙ නෑ. අපි තාම මේ දූපතේ ලස්සන දැකල නැති තරම්💗
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤️🍃💙
@sachindupraveen3971
@sachindupraveen3971 Жыл бұрын
ආසම දෙන්නා එක තැනක 😢❤❤❤❤❤ මට හිතුනා කවද හරි දකින්න පුලුවන් වෙයි කියලා
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
☺️❤️🍃💙
@motivations95
@motivations95 Жыл бұрын
සබද අපි කදු නොවෙමු - උනුන් පරයා නැගෙන එක අත්තෙ කුරුල්ලො වෙමු - එකම පිස්සුව කෙළින 😂
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙❤🍃😊
@chamithpriyanka766
@chamithpriyanka766 Жыл бұрын
Man Saranna Channel එකෙන් Solo Hiker Channel එකට ආපු මං වගේ අය සිටීද 😁 .Video එක මරු අයියලා 🙌🖤
@hashAnuu
@hashAnuu Жыл бұрын
මං❤
@maduka_s
@maduka_s Жыл бұрын
මං ඔකේ අනිත් පැත්ත
@inokarathnayaka4361
@inokarathnayaka4361 Жыл бұрын
Mama solo eken man sarana ekata
@bestworld-yu2iv
@bestworld-yu2iv Жыл бұрын
මත්😁
@tharinduedirisingha2593
@tharinduedirisingha2593 Жыл бұрын
Yes. 👊
@wasanthagunasinghe1652
@wasanthagunasinghe1652 Жыл бұрын
පුතාලා පුළුවන් නම් විස්තර ටිකක් subtitle විදිහට English වලින් දාන්න බලන්න. ඒක විදේශික hiking කරන අයට ලොකු උදව්වක්. මමත් ලංකාවේ ආපු දවසක යන්න හිතුනා. බලමු.....ඒ වගේම ඔයාලා විශ්වවිද්‍යාල සිසුන් විදිහට රටේ අනෙකුත් තරුණ පරපුර වගේ අපේ මව්බිම විනාශ කරන නරුම දේශපාලුවන්ට එරෙහිව හඩක් නගන්න සක්‍රිය දායකත්වය දෙන්න. එතකොට අපිට ස්වභාවික සම්පත් ආරක්ෂා වූ , සුන්දරත්වයෙන් පිරි රටක් ලෝකයට රැගෙන යන්න පුළුවන්. එය ඔයාලගේ අනාගතය සහ නංගිලා මල්ලිලා වෙනුවෙන් කරන යුතුකමක්. ජය. ❤️
@sahanbasnayake2966
@sahanbasnayake2966 Жыл бұрын
මන් 2024 AL කරන්නෙ. මටනන් පාඩම් කරන්න හොදම motivation එක තමා ඔය දෙන්නා. කොහොමහරි සරන්නගෙ campus එක ජපුරට ගිහින් ඔය වගෙ යාලුවො set කරන් travel කරන්න තමා ඕන....... පට්ටම ආදරෙයි දෙන්නටම🥹💚💙
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ආදරෙයි 💙🍃❤
@Kavitha-wyvx
@Kavitha-wyvx Жыл бұрын
Matath okama hithuna ❤️
@pasinduwijenama01
@pasinduwijenama01 4 ай бұрын
Mtth🫂♥️
@Kaveesh-zj9kf
@Kaveesh-zj9kf Жыл бұрын
♥️🥺 විශ්ව මෑණිගේ පිංවත් පුත්තු දෙන්නෙක්🙏🏻♥️ ඒ මුහුණු වලින්ම පේනවා පිං පාට😍🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🥺❤💙🍃
@kdgimhank
@kdgimhank Жыл бұрын
5:23 solo hiker කියලා කියනවා එතන එලියේ හිටපු කෙනෙක් එ ගැම්ම😊❤
@SumedhaBJayasinghe
@SumedhaBJayasinghe 4 ай бұрын
Solo bro
@nethsaraumayanga7762
@nethsaraumayanga7762 Жыл бұрын
වැඩිය කතා එපා මෙක තමා ජීවිතෙ විදිනවා කියන්නෙ 😌💗
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
මං සරන්නා , සොලෝ හයිකර් සුපිරි චරිත දෙකක් නියමයි ජය වේවා !😍😍😍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි 💙❤🍃
@binu_girl7025
@binu_girl7025 Жыл бұрын
අනේ මාත් පිරිමි කෙනෙක් උනා නම් මේ වගේ ජිවිතේ විදින්න තිබ්බා.. බයක් සැකක් නැතිව තනියම උනත්..😓
@chamilashanthi2128
@chamilashanthi2128 Жыл бұрын
මේ රට මගෙ රට මා ඉපදුනු රට ...🙏 proud by sri lanka..🇱🇰❤️❤️ කුණු දාන්න එපා මිනිසුනේ..අපි පරිසරයට ආදරය කරමු...මෙච්චරයි අපිටම කියල තියෙන එකම සම්පත....☝️😍😍 බුදු සරණයි ඔය හැමෝටම..💪🙏
@mathiyasong716
@mathiyasong716 Жыл бұрын
Dinesh A Pathum අයියයි ලොකුපීරිස්නුත් හිටියනම් තවත් සුපිරි ආදරෙයි හැමෝටම❤️
@solotravelingpissuwa8468
@solotravelingpissuwa8468 Жыл бұрын
බලන්නත් කලින්ම comment එකක් දාන්න හිතුනා. මට නිතරම හිතුන දෙයක් තමයි "මුන් දෙන්නා collab එකක් කරනවා නම් පට්ටනේ. ඇයි දන්නෑ කරන්නෙ නැත්තෙ. Solo hiker කොල්ල solo යන නිසා වෙන්න ඇති." කියලා.. 😁 කාලයක් තිස්සේ මම වගේම ගොඩක් අය බලාගෙන ඉදපු දෙයක් වෙන්න ඕන මේක. වීඩියෝ එක තත්පර 5ක් වගේ තමයි මේ comment එක දාද්දී බැලුවේ. පටන් ගද්දිම තේරුනා සුපිරියක් කියලා. බලමූ දැන්.. 🥰💚 ජය !!
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ජයම 💙💚❤️
@solotravelingpissuwa8468
@solotravelingpissuwa8468 Жыл бұрын
සුපිරියක්ම තමයි 💚💚
@Ras-hy8mq
@Ras-hy8mq Жыл бұрын
පරිසරේට ආදරේ මිනිස්සු එකතු උනාම ඒක මාරයි.🍃💦❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤🍃💙🤗
@mayuragamage
@mayuragamage Жыл бұрын
aniwaren
@dilumisithara9495
@dilumisithara9495 Жыл бұрын
අනේ ඔය දෙන්නගෙන් එක්කෙනෙක් මාව කසාද බැඳලා මෙහෙම හයිකින්ග් එක්කන් යන්නකෝ දෙයියනේ👀😂.උදේ නැගිට්ට ගමන් පෙන්නපු විව් එක නම් පිස්සු හැදෙනවා😍කොහෙවත් යන්න දෙන්නේ නැතුව ගෙවල් අස්සට හිර වෙලා ඉන්න මං වගේ අසරණ කෙල්ලොන්ට💔 මේ වගේ වීඩියෝ එකකින්වත් මෙහෙම තැන් වල පරිසරය දකින්න ලැබෙන එකත් ලොකු දෙයක්😯❤.බොහොම ස්තූතියි දෙන්නටම💪✌
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
කසාද බදින්න එපා ජීවිතේට යන්න වෙන්නේ නෑ 😅😅
@bhagyawijekoon3192
@bhagyawijekoon3192 Жыл бұрын
@@Ceylonsolohiker ඔන්න මඟුලකුත් සෙට් එහෙනම් 😅😅
@sewminikeshala8535
@sewminikeshala8535 Жыл бұрын
🤭
@ThalgaRoshanperesRoshan-ks3vv
@ThalgaRoshanperesRoshan-ks3vv 4 ай бұрын
යනවද ඒන්න යන්
@prabathnanayakkara9480
@prabathnanayakkara9480 Жыл бұрын
මෝරා ජපුර combination එකක්....superb ❤
@tharunimsara1134
@tharunimsara1134 Жыл бұрын
සොබාදහමට ආදරේ කරන මිනිස්සු ඒකට හමුවුණා ම ඒ් තැන් හරියට දිවියලෝකයක් වගේ... ආසම චරිත දෙකක් ඒකම තැනක... සුපිරියක් අයියේ... දෙන්නාට ම ජයවෙිවා ...
@lahirusampth9086
@lahirusampth9086 Жыл бұрын
හදවතේ උඩින්ම ඉන්න මොන ප්‍රශ්නයක් ආවත් හිත හදා ගන්න වීඩියෝ බලන දෙන්නෙක් තමා Solo Hiker , Man saranna දිගටම පරිස්සමින් කර ගෙන යන්න සුබ පැතුම් සහෝදරයෝ දෙන්නටම. ❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි ❤🍃💙
@inaraniimarani1007
@inaraniimarani1007 Жыл бұрын
​@@Ceylonsolohiker😅
@erangakasun8526
@erangakasun8526 Жыл бұрын
වෙන රටක ඉදන් බලද්දි වෙනස්ම හැගීමක් දැනෙන්නෙ. අපිටත් ඔහොම නිදහසේ ඇවිදපු සුන්දර මතකයන් තියෙනවා. ❤❤❤
@nushanjay
@nushanjay Жыл бұрын
සිරාවටම ගොඩක්ස්තූතියි අයියෙ ලංකාවෙ ඉදලත් යන්න පින නැති තැන් වලට මෙහෙම හරි එක්කන් යනවට ජය වේවා♥️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ජයම 💙❤🍃
@Hasindu-h
@Hasindu-h Жыл бұрын
මං සරන්නා ආතල් කතා කියන්වා හිටපු ගමන් 😂තැපැලෙන් එන්නෙ.ආදරෙයි දෙන්නටම 😍❤
@travelwithnalaka9563
@travelwithnalaka9563 Жыл бұрын
විය යුත්ත වෙමින් පවතී සුන්දර එකතුවක් සොබාදහම හා බැඳුණු ජය වේවා❤👌
@jithmiasankamadhushani2345
@jithmiasankamadhushani2345 Жыл бұрын
වසන්තයට හැඩවෙලා හරිම ලස්සනයි කදුමුදුන.. දිව්‍යලෝකයක්ම තමයි ඒක 🥺♥️💙🍃
@dinumedagedara2478
@dinumedagedara2478 Жыл бұрын
කැමතිම දෙන්න අද එකට ❤හැමදාමත් ආරක්ෂිතව මේ ස්වභාවදහමෙ අපූර්වත්වය අපේ ඇස් මානයට ගේන්න ලැබෙන්න කියලා විශ් කරනවා දෙන්නටම 😍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි ❤🍃💙
@nowtyasiya5106
@nowtyasiya5106 Жыл бұрын
අඩේ...ආසම දෙන්නෙක් දෙන්න එකට දකිද්දි මාර සතුටුයි❤️😍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃💙❤😊
@noorksa4466
@noorksa4466 Жыл бұрын
ඇත්තටම මල්ලී මේ දිව්‍ය ලෝකයේ වගේ පිස්සු වගේ දැක්කම ඇඟේ හිරිගඩු ආවා ඔයාගෙ vidio වලින් හොඳම එක මෙක thank you මල්ලී පරිස්සමින් ❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි 😊🍃❤💙
@kalanaprebath1193
@kalanaprebath1193 Жыл бұрын
හොදම දෙන්න එකම විඩියො එකෙ දකින්න ලැබුන එක ගැන ගොඩක් සතුටුයි ...❤🌱🌱❤🌱❤🌱❤🌱❤
@nilushaerandi5394
@nilushaerandi5394 Жыл бұрын
අපිත් ඉදියානේ ඔය train එකේම....හරිම ලස්සනයි මල්ලී ඔයාලා දෙන්නා ලස්සනම එකතුවක්.නොගියපු නොබලපු තැන් මේ විදියට පෙන්වනවාට ගොඩාක් ස්තූතියි.ඔයාලට ජය ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඔයාටත් ජය 💙❤️🍃
@gayankavinda4470
@gayankavinda4470 Жыл бұрын
මෙච්චර ලස්සන රටක්...දුකයි මගෙ රටට උන දේට...😢😢😢
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
😢😢
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏾🇱🇰👍🏾
@shakilamalki8510
@shakilamalki8510 Жыл бұрын
​@@Ceylonsolohiker අනේ මන්දා මට කියන්න තේරෙන්නේ නෑ..මට හැමදාම අයියාගේ video බලනකොට කිසිම හේතුවක් නැතුව ඇඩෙනවා...ඒ තරම් emotional වෙන්නේ ඇයි කියලා දැනෙන්නේ නෑ..මේ පරිසරය දැක්කාම පපුව හිර වෙනවා වගේ..anyway i am crush with මංසරන්නා. Ayya.🙈
@lochi4821
@lochi4821 Жыл бұрын
මුකුත් වෙලා නෑ, අපි ඉක්මනට හදමු අපේ රට ❤️
@ravil2079
@ravil2079 Жыл бұрын
@@shakilamalki8510 ඇත්තක් 🤟🥺
@deenalochani6715
@deenalochani6715 Жыл бұрын
ආසම දෙන්නෙක් එකම විඩීයෝ එකකින්.... සුභපතනවා අයියලා දෙන්නටම ඉදිරි වැඩ වලට 😊❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි 💙💚
@hirushanaththanayaka891
@hirushanaththanayaka891 Жыл бұрын
මන් සරන්නත් පට්ටම චරිතයක් ඒ වගේම ඔයාත්❤
@kavindupiumal7973
@kavindupiumal7973 Жыл бұрын
තව එක්කෙනෙක් අඩුයි දිනේෂ් අයියත් එකතු වුනානම්♥️😍 ආසම තුන්දෙනා
@lahirusachintha92
@lahirusachintha92 Жыл бұрын
අන්න මනුස්සයා! ❤ දිනෙෂ් අයියා හිටියනම් මේක වෙනම level එකක video එකක් වෙනවා! ✌️
@manojpriyantha1827
@manojpriyantha1827 Жыл бұрын
ඔව් අනිවාර්‍යෙන්ම ......😌🤟
@jzksmsmm2935
@jzksmsmm2935 Жыл бұрын
දෙන්නම එක වගේ 🙂❤️
@maduka_s
@maduka_s Жыл бұрын
පටිට තැනක සුපිරි travels ලා දෙනෙක් එක්ක සුපරි පරි ඉතිරෙන solo hiker එකක් . එලම සහෝදරයා ❤️🌱🍃🌻
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි සහෝදරයා 💙🍃❤
@asinipieris2171
@asinipieris2171 Жыл бұрын
ඒ මල් 🌸🌸 මාරම ලස්සනයි .දිව්‍යලෝකේ ගියා වගේ තමා..ලස්සන video එකක්
@dineshnalaka7431
@dineshnalaka7431 Жыл бұрын
අම්මෝ කියන්න වචන නෑ මෙච්චර ලස්සන රටක් නේද මුන් මේ විනාස කරේ ...කවදා හරි ලංකාවට ආව දාටනම් අනිවාර්යයෙන් ඔයා එක්ක සෙට් වෙලා මෙහෙම ගමනකට සෙට් වෙන්නම ඕනේ මචන් 🖤❤❤❤❤❤😌😌😌❤❤🖤😍😍😍 ගොඩාක් ස්තූතියි මේ වගේ මාරම ලස්සන වීඩියෝ එකක් ගෙනාවට ... තනිකරම ඇවිදන් ගියා වගේ අම්මෝ ❤❤❤ ටික කාලයක් මටත් ඔහොම අතීතයක් තිබ්බා ආයෙත් කවදාහරි මගේ රටේ මෙහෙම ඇවිදිනවාමයි මාත් 😍😍😍❤💪🙇🙇🙇
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
අම්මෝ ඒකනම් දිවිය ලෝකය ක් හරිම ලස්සනයි ජයවේවා! මන්ස රන්න ගෙ වීඩියෝ ත් බලල තියෙනවා හොඳ යි.
@buddhikapradeep3584
@buddhikapradeep3584 Жыл бұрын
මන් සරන්නගේ වීඩියෝ එකත් බලල solo hiker ගෙ බලන්න ආව කට්ටිය මේ කොනට.❤️
@kaveesha3516
@kaveesha3516 Жыл бұрын
ස්වභාව දහමට ආදරය කරන දෙන්නෙක් ගේ එකතුවක්.....🤗 කවදාහරි හමු වෙන්න ආස දෙන්නෙක්....🥰😊 ජයෙන් ජයම වේවා....😇
@PasanRajithaWeerasekera
@PasanRajithaWeerasekera Жыл бұрын
සුපිරි එකක් ගිහින් තියනවා.. සතුටුයි. 💥 ඒත් ඔයාගේ Solo කියන main theme එකනම් අතාරින්න එපා. මාත් Solo Traveler කෙනෙක්, කලාතුරකින් යාලුවො එක්කත් Travel කරනවා
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
නෑ නෑ වෙනසකටත් එක්ක 💙🍃❤
@amandaalsalmi724
@amandaalsalmi724 Жыл бұрын
Thanks බේබි, සුන්දර ලංකාවයි,ලස්සන කොල්ලො දෙන්නයි ❤❤❤❤❤❤
@laksithashehan
@laksithashehan Жыл бұрын
ආර්කුකු නවෙන් යද්දී එතන හිටිය කොල්ලො 4 අපි 😇❤
@kdgimhank
@kdgimhank Жыл бұрын
ඔයාලද එ කැ ගැහුවේ solo hiker කියලා ❤
@indikadeshapriya1375
@indikadeshapriya1375 Жыл бұрын
මේක නම් මාරම පිස්සුවක් කිසි දාක හොඳ නොවෙන 💚💚
@amandithathsarani6447
@amandithathsarani6447 Жыл бұрын
කඳු නම් නැහැ මහ ලොකුවට ඒත් බලංගොඩ පැත්තෙත් ඇවිදින්න...හරි ලස්සනයි ❤️🌿
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
එන්නම්
@MemoryKGK
@MemoryKGK Жыл бұрын
අපේ combined සර් 😎😁 සුපිරියක් අයියේ. පට්ට පට්ට කියන්නෙ පට්ටම.. ජයවේවා ✊💛 තුන්දෙනාටම.. බුදුසරණයි
@himalshashika9519
@himalshashika9519 Жыл бұрын
අදත් වෙනදා වගේම සුපිරියක් තමා ඉතින්.අයියලාගේ ඉදිරි වැඩ වලට සුභ පතනවා.ආයෙත් දෙන්නම එකතු වෙලා තව video එකක් කරමු.😌
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි මලයා 💙❤🍃
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 Жыл бұрын
බහුතරයකට බලාසිටි බොහොමත්ම විනෝදාත්මක එමෙන්ම සුන්දර කඳු වැටියක තොරතුරු දෙන්නා සමඟ අපවෙත ගෙනඒම පිළිබඳව ස්තූතිය... මිතුරු මනෝජ් ඇතුළුව ....මේ තරම් විවිධත්වයෙන් සුන්දරත්වයෙන් උතුම් රටක් රැකගෙන සුවපත් කිරීමේ කර්තව්‍යය වෙනුවෙන් වගවෙමු....🙏🌻🌿🌞
@createmusic2073
@createmusic2073 Жыл бұрын
දෙන්නම එකට vlog එකක දකින්න පුළුවන්නම් කියලා හිතුනා ඉස්සර. .ඒක ඇත්තක් වෙලා😉 take another step 😍
@lasithdilusha2022
@lasithdilusha2022 Жыл бұрын
මං සරන්නා Camping එකක ඉන්නවා කියන්නේ එතන රස කෑමක් හදනවා, ආදරෙයි සහෝරයෝ දෙන්නටම ❤❤
@almehewara
@almehewara Жыл бұрын
එකනම් Adventure Hike එකක්💛සුපිරි ආදරෙයි දෙන්නටම
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙❤😊
@Brayanvlog568
@Brayanvlog568 Жыл бұрын
#අද තමා දවස විඩියෝ එක බලන්න කලින් මේ comment එකක් දාන්න හිතුනේ.මොකද දෙන්නම ආසම කරන චරිත දෙකක්❤️🌟
@warunakachamiranga9795
@warunakachamiranga9795 Жыл бұрын
නියමයි වීඩියෝ එක ♥️♥️♥️ තව එක්කෙනෙක් අඩුයි හැබැයි dinesh a pathum අය්යත් හිටියනම් නියමයි
@hashenchamindu7607
@hashenchamindu7607 Жыл бұрын
ඒක නම් නියම ට්‍රැවල් එකක් අයියේ...මරු😍❤️💯
@ALPHAGaming-fg3xt
@ALPHAGaming-fg3xt Жыл бұрын
පිස්සුව ඇති කරපු උන් දෙන්න එකට💖🔥
@punsarakaushanka8010
@punsarakaushanka8010 9 ай бұрын
මං සරන්නගෙත් video එක බලලා solo hiker ග්ව්ත් video එක බලන මම😊
@poorniachala9635
@poorniachala9635 Жыл бұрын
මේ combination එක නම් පට්ට. 👌 වෙන මොනා කියන්නද ❤️🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤💙🍃😊
@kaveeshmedagangoda1829
@kaveeshmedagangoda1829 Жыл бұрын
සිරාවටම උඹල දෙන්නගෙ වීඩියෝස් බලන්න ගත්ත මුල් කාලෙම හිතුනා ඩබලම සෙට් සෙලා trip එකක් ගියොත් මරු කියල ❤️😍😍😍. ලස්සනයි මචංලා . ආදරෙයි
@amandaurapolage4845
@amandaurapolage4845 Жыл бұрын
අම්මෝ අපිත් ගියා මීදුම කාලේ.... ඒ ලස්සන වචන වලින් කියන්න බෑ 💓💓💓
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃❤💙
@thishhewage9538
@thishhewage9538 Жыл бұрын
Dinesh A Pathum, Solo Hiker & මං සරන්නා... මේ තුන්දෙනාම සෙට්වෙලා යන hike එකක් ඕන ලඟඳිම...🤜👊🤛❤
@kdgimhank
@kdgimhank Жыл бұрын
සුපිරියක් වෙයි එකනම්❤
@Sathsaranikalpana
@Sathsaranikalpana Ай бұрын
😳කැමැතිම දෙන්නා එකට... දැක්කාම..... ❤❤❤
@hansika7101
@hansika7101 Жыл бұрын
Phone එකේ package එක ඉවර නිසා උදේ 4ඉදන් නැගිටලා video 2 බලන මම😋😁 නියමයි කියන්න වචන නෑ....මාරම ලස්සනයි...මන් දැකලා නැති ගොඩාක් ලස්සන තැන් දැක්කෙ ඔයාලා දෙන්න නිසා😊❤️ පරිස්සමෙන් දෙන්නම.. ජයවේවා..❤️
@kavi_vibz
@kavi_vibz Жыл бұрын
ආසම දෙන්න එකම video එකක😍 ඒකත් කෑම්පින් එකක්😍❤️‍🔥
@theriskhunter7770
@theriskhunter7770 Жыл бұрын
මචන්. දෙන්නම දන්න දෙන්නෙක් . මද්දයි .ඉදුනිල් මල්ලි. අනිත් මල්ල්ක්. පට්ටම ගමනක් සුපිරිම . දවසක සෙට් වෙමු.... ආදරෙයි 🥰🥰
@chathuravidharshana4094
@chathuravidharshana4094 Жыл бұрын
ඒක නම් මරු ආසම travelers ලා දෙන්නෙක් ❤ පරිස්සමට දෙන්නම 👣 😊
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤🍃💙
@heshanchamalka
@heshanchamalka Жыл бұрын
පට්ටම ආස චරිත 2ක්. එකම දවසෙ එකම තැනක සෙට් වෙලා අපිටත් camp කරන්න හම්බ උන එකට පට්ට සතුටුයි. ජය වේවා දෙන්නටම ❤✨️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ජයම 💙❤🍃
@maheshwijerathna283
@maheshwijerathna283 Жыл бұрын
ආසම චරිත දෙකක් සුපිරී මචන්ලා.... ❤❤ මමත් උබල එක්ක ගියා වගේ දැනුන මචං❤❤🙏
@sancharakayah
@sancharakayah Жыл бұрын
මං සරන්නා අයියගෙත් විඩියෝ බලනව දෙන්නගෙම බලනව ඔය දෙන්නම ලස්සනට වැඩෙ කරනව❤
@2003Nadidu-ol3yb
@2003Nadidu-ol3yb Жыл бұрын
ඔයාලා දෙන්නානම් පිස්සුවක් අයියේ 😘❤️
@himiduc
@himiduc Жыл бұрын
අඩෝ සුපිරී ඉස්සරහටත් ඔය දෙන්නගෙන්ම වීඩියෝ බලාපොරොත්තු වෙනවා අයියේ සුපිරී කියන්න වචන නෑ පට්ට සතුටක් තියෙන්නෙ 🥺❤️
@chamarox8021
@chamarox8021 Жыл бұрын
අපේ කොල්ලො දෙන්නා මනෝජ් , ඉදුනිල් එක්ක solo hiker 🔥🔥💪
@manojpriyantha1827
@manojpriyantha1827 Жыл бұрын
ආදරෙයි සගෝර්...💖🤟
@emmanuweluma3675
@emmanuweluma3675 Жыл бұрын
මාරම දෙන්නෙක් එකතු වෙලා...අනේ ශෝක්❤😘
@amiladilshan7642
@amiladilshan7642 Жыл бұрын
අම්මො 🇱🇰🥺😍තනිකරම දිව්ව්‍ය ලොකයක් ❤😍 ඇත්තටම පිස්සුවක් විඩියො එක ඉවර වෙනකම් බැලුවා 🙈🥺😌
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙🍃😊
@Madusha1234-f6o
@Madusha1234-f6o Жыл бұрын
ඇත්තටම මගේ හිතෙත් තිබ්බ මල්ලිල දෙන්නම එකට එකතු වෙලා වීඩියෝ එකක් කලා නම් කියන එක.මම ඔය දෙන්නගෙම වීඩියෝ බලනව.ගොඩක් සතුටුයි මල්ලිල දෙන්නටම බුදු සරණයි...
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි අක්කා ❤🍃💙
@chamodchandimal2001
@chamodchandimal2001 Жыл бұрын
අපිට හීනෙකින්වත් යන්න බැරි තැන් පෙන්නනවට ආදරෙයි දෙන්නටම 🥺🍃❤️ දිව්‍ය විමානයක් ඔතන 🥰මල් වලින් පිරිච්ච 🥰🍃❤️ පරිස්සමෙන් දෙන්නම 🥺❤️🍃🙏 ආදරෙයි ❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි 💙❤🍃
@bhagyawijekoon3192
@bhagyawijekoon3192 Жыл бұрын
අම්මෝ ඒ කන්දෙ ලස්සන. අපේ අම්ම ගියා නම් එක්ක එන්න වෙන්නෙ නෑ මල් දැකලා.අපි කොච්චර මල් හැදුවත් ස්වාභාවිකව යායට හැදෙන ඒවගෙ අමුතුම ලස්සනක්❤❤❤❤
@shanikachamodani1976
@shanikachamodani1976 Жыл бұрын
මංසරන්නා , solor hiker සුපිරි දෙන්නම..❤ආසම travelersla දෙන්නා එකට එකතු වෙලා ..පට්ට🖤🖤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤💙🍃😊
@shakilamalki8510
@shakilamalki8510 Жыл бұрын
​@@Ceylonsolohiker @මංසරන්නා (will you marry me)🎉
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
@@shakilamalki8510 ඉනට අත තියාගෙන ඉන්න ඉමොජි එක දැන් අපි දෙන්නම බඳින්න ඕනද
@shakilamalki8510
@shakilamalki8510 Жыл бұрын
@@Ceylonsolohiker 🤫
@nuhansasmika3294
@nuhansasmika3294 Жыл бұрын
යකෝ හැමදා ම හිතනවා...මේ චරිත දෙක එකතු උනානම් කියලා❤❤ සුපිරියක් තමයි😍😍
@sumudithaspatabendi
@sumudithaspatabendi Жыл бұрын
දිනේශ් අයියවත් එකතු කරන් 3දෙනත් එකකම යන් එකක්... ආ ලොකු පීරිස් අය්යවත් ඕනි...❤
@menakaeldeniya793
@menakaeldeniya793 Жыл бұрын
Channel දෙකම බලන මන්..❤️❤️ඔයාලා දෙන්නටම සුභ පතනවා..තව තවත් ලංකාවෙ ලස්සන පෙන්වන්න පුලුවන් වෙන්න කියල..❤️❤️
@HelaFarmer
@HelaFarmer Жыл бұрын
ලංකාවේ ලස්සන තැන් පෙන්නන ඔබ සියලුම දෙනාට බුදු සරනයි❤️💕
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි ❤🍃💙
@sathsaranirangikawanasingh2155
@sathsaranirangikawanasingh2155 Жыл бұрын
ඌව වෙල්ලස්සත් එක්ක තියෙන්නෙ ආත්මීම බැදීමක්😌🌹 අම්මෝ හරිම ලස්සනයි 🥺🌹❤
@gayankarunaarachchi
@gayankarunaarachchi Жыл бұрын
ආස කරන චරිත දෙකක්.ලංකාවට ආව දවසක අනිවාර්යයෙන්ම සෙට් වෙමු.❤
@isurukapuliyadda
@isurukapuliyadda Жыл бұрын
පෙන්වන view එකත් එක්ක සමහර තැන්වල දාන music 🎵කොටස් එක්ක මාරම හැගීමක් එනව .. ලංකාවෙ දිව්‍ය ලෝක මේ..🌥🌸 මං සරන්නා අයියටත් එක්ක ඔයාටත් ජය වේවා අයියේ🙏💙🤍
@sgeeth
@sgeeth Жыл бұрын
වසන්තයට හැඩ වෙනවා මුලු කන්දම 🥺💖
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඔව් ❤💙🍃
@chathuraprasad1690
@chathuraprasad1690 Жыл бұрын
බලාපොරොත්තු උන දෙයක් ...දෙන්නා එක්ක camping එකක් ❤
@Travelwithkoka
@Travelwithkoka Жыл бұрын
අම්මෝ අයියල දෙන්නවම දකින කොට මට පුදුම සතුටක් ආදරෙයි ඔය දෙන්නටම..සොදුරු මිනිසුන් හමුවුනාම කොච්චර ලස්සනයිද..🤗❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
😊💙❤🍃
@yashodayanethmini4243
@yashodayanethmini4243 Жыл бұрын
සුපිරියක් තමා🤩💯
@dilshananuradha7297
@dilshananuradha7297 Жыл бұрын
ආසම දෙන්නෙක් එකට දකිද්දි පට්ට සතුටුයි...🥺❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃💙❤😊
@Heavenonearth89
@Heavenonearth89 Ай бұрын
පුදුම ලස්සනයි මල්ලී....ඔයාලගේ videos මාර motivation ekak...මං පුදුම ආසවෙන් බලනවා....ඉස්සරහට තව වීඩියෝ ගොඩාක් ගේන්න.....මං සරන්නා සෝලෝ හයිකර්....ආදරෙයී...💐💐💐💐💐
@comment8247
@comment8247 Жыл бұрын
කියන්න සතුටුයි ග්‍රේට්වෙස්ට්න් කන්දේ බටහිර බැවුමේ පාමුල තමා අපේ ගම 🥺මඩකුඹුර 💓
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
අයෙ ආවම එන්නම්
@comment8247
@comment8247 Жыл бұрын
@@Ceylonsolohiker අනිවා අයියා එන්න
@රස්තියාදුව-ල7ශ
@රස්තියාදුව-ල7ශ Жыл бұрын
nmb ekk dnno
@shehanhansa3418
@shehanhansa3418 Жыл бұрын
Number ekak dannakoo
@krishanmadumadana5220
@krishanmadumadana5220 Жыл бұрын
මේ චැනල් දෙකෙන් වීඩියෝ බලනවා මරු මරු ❤️❤️❤️❤️
@Blastergang851
@Blastergang851 Жыл бұрын
ලොකු ආසාවක් ඉශ්ට උනා අද 😁💝🥺 දෙන්නටම සුබ පතනවා
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි මල්ලි ❤🍃💙
@Dreamtraveler.09
@Dreamtraveler.09 Жыл бұрын
ආසම දෙන්නෙක් 😍❤, අයියලා දෙන්නත් එක්කම {දිනේෂ්} අයියත් මේ විඩියෝ එකේ හිටියා නම් කියලා හිතුනා…❤
@sithumsachithra7474
@sithumsachithra7474 Жыл бұрын
හැමදාමත් වගෙ සුපිරියක්❤❤ good luck man saranna & solo hiker 😘
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි 💙🍃❤️
@sithumsachithra7474
@sithumsachithra7474 Жыл бұрын
@@Ceylonsolohiker ❤️❤️
@techgeekacademy3906
@techgeekacademy3906 Жыл бұрын
අඩෝ අයියේ මේ විදිහට අපේ පැත්තේ ලස්සන පෙන්නවට ගොඩක් ස්තූතිය ❤️ බලන්න එන අයත් ඓ් ලස්සන නැතිකරන්නැතිව ඓ් ලස්සන බලලා යන්න
@TheForeverTraveller
@TheForeverTraveller Жыл бұрын
ජිවිතේ විදින මිනිස්සු 💗 පරිස්සමෙන්
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 27 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН
Great western Camping | part 2 | ft. @Ceylonsolohiker , cooking , Srilanka
20:56
Man Saranna මං සරන්නා
Рет қаралды 108 М.