Kodi Gaha Yata | Episode 54 - (2023-09-10) | ITN

  Рет қаралды 912,074

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Kodi Gaha Yata | Episode 54
#ITN #ITNSriLanka #ITNDigital #KodiGahaYata #episode54
© 2023 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 990
@sachinanayakkara4828
@sachinanayakkara4828 Жыл бұрын
රසවින්දනයක් ලියනවනම් සුපිරිම කතාව. 1- දෙමලෙන් යන කොටසෙ සිංහල සබ්ටයිට්ල් අපිට ඕනම නෑ තේරෙනවා . අනික ඒක පසුබිමෙන්ම තේරෙනවා වෙන්නෙ මොකද්ද කියන එක. 2-සැක නිසා පොලිසියට දීපු මිනිස්සු කොච්චර වැරදි උනත් පොලිසියෙ එකෙක් කතා කල ගමන් එලියට යැව්ව නිකන් නෙමේ කියන තැනට ගෙනහින් ඇරලව්වත් එක්ක 😅ලංකාවෙ බහුතර පොලිස් නියෝජනය එක්ක බහුතර කපුවන්ගෙ වැරදුනාම එන එකම වචනේ කිලි අහුවෙලා 😂 3-ශානිගෙ ඉරිසියාව එපාවෙලා නිලන්තිම අයින් වෙල යන සීන් එක කලින්ම දැනුම් දෙනව එක්ක අසේලගෙ නංගි වොශ් එකක් දාල ගේන්නං කිව්වම අසේලගෙ හිනාව නංගි සමාජෙට ඇවිත් කියන තේරුම 4-පියල් අක්කගෙ ගැන කියනව ළමයින්ගෙ වැරදි අස්සෙ අසරණ වෙන තනි අම්මෙක් දිල්හානි ඒ චරිතෙ පට්ටෙට කරනවා 5- මහේශ් ජීවනීට හැම දෙයක්ම දෙනවා පිටින් හොයපු දේ ඇරෙන්න. ආදරේට වංචාව කරපු ගෑනියෙක්ට දෙන්න තියෙන හොදම දඩුවම. නොතිබ්බ හැමදේම දීලා රැජිනක් වගෙ තියනව ආදරේ නොදී. විදවීම තමා හොදම දඩුවම.. ලියනවනම් මෙ වගෙ හැම එපියකම ලියන්න සෑහෙන දේවල් එක එක කෝණ ඉගි මාරම ලස්සනට සුපිරි නලු නිලියො නම් රගපාන්නෑ කොහෙදෝ තැනක යන ජීවිත අස්සට කැමරාවක් අල්ලා කියලමයි හිතෙන්නෙ
@memeathallk
@memeathallk Жыл бұрын
🥺❤
@desnapathmene1049
@desnapathmene1049 Жыл бұрын
සත්තකින්ම ❤❤❤ සුපිරි ඩ්‍රාමා එකක්
@Kavinidukaushal4262
@Kavinidukaushal4262 Жыл бұрын
🔥
@rajeewa1618
@rajeewa1618 Жыл бұрын
අම්මෙ....පුතේ....පුතා මොනතරම් කුපාඩිකම් කරත් අම්මගෙ ආදරේ මේ දෙබසෙ අන්තර්ගත වෙලා තියෙනව...
@surangadilruk8229
@surangadilruk8229 Жыл бұрын
අනිවාර්‍යෙනම්
@මිලාමිලානෝ
@මිලාමිලානෝ Жыл бұрын
කතාවෙ පලවෙනි කොටස ඉදම් බලපු අය ❤️ දාගන යන්ඩෝ..
@suranganimallawaarachchi188
@suranganimallawaarachchi188 Жыл бұрын
@m.m.spremarathnapremarathn4488
@m.m.spremarathnapremarathn4488 Жыл бұрын
කතාවේ පළවෙනි කොටසෙදි නම් බලලා තේ රුම්ගත්තේ මොකද්ද😮 හැබැයි මම කැමැතියි අන්තිම වචනයට 😊ඔයාට හරි මහන්සියි ගිහිල්ලා නිදා ගන්න❤❤❤ ජීවිතයේ ඇත්ත කතාව තියෙන්නෙ අපි අතේ.... 😢😢😢
@chapakumudumali7644
@chapakumudumali7644 Жыл бұрын
@HirushiKavishka
@HirushiKavishka Жыл бұрын
Piyal innw dkl mn nm blnn gttte. Piyalgei ammgei randuwak dkl
@AshiniAnuththara
@AshiniAnuththara Жыл бұрын
♥️
@sey8881
@sey8881 Жыл бұрын
ගැනි කෝච්චර තරැන උනත් හැගිමි පාලනේ කර ගන්න ඕනි මහේස් එනකන් ඉවසා සිටියනම් අද ලස්සන පව්‍රල් ජිවිතයක් ඇති තරම් සැප දේනවා මහේස් නියම දඩ්‍රවම දිලා නියම පිරිම කම ❤❤❤❤❤අයාලේ යන අයට මරැ කතාව බ්‍රද්‍ර සරනයි🙏🙏🙏🙏
@chalitha16
@chalitha16 Жыл бұрын
මොකක් හරි කිලුටකට අහු උනා අයියේ නැත්තං මේවා මෙහෙම වරදින්නෙ නෑ.😂😂😂😂😂
@funnypetparadise3988
@funnypetparadise3988 Жыл бұрын
2:09 දෙමලෙන් කියන ඒවාට sinhala subtitle ඕනි කිව්ව අයට ඒ පරිවර්තනය ලස්සනට දෙන විදිය බලන්නකෝ කතාවේ තියෙන හරි අමුතු හැඩ තියෙන තැන් තමයි ඒවා නම් කියල වැඩක් නෑ ආයේ සුපිරියක්ම තමයි❤
@සොබා-ඞ6ෆ
@සොබා-ඞ6ෆ Жыл бұрын
මම නම් මේ කපුවට තමයි කැමතිම උගේ සුපිරි රංඟනය❤❤❤❤
@asanka9857
@asanka9857 Жыл бұрын
Jenat Anthony සුපිරි නළුවෙක් ❤
@sandundilhara9582
@sandundilhara9582 Жыл бұрын
අපේ ජෙනා ❤
@dhanushkasandaruwan2604
@dhanushkasandaruwan2604 Жыл бұрын
ඌ තමයි සෙට් ම ❤
@sewwandipanampitiya5379
@sewwandipanampitiya5379 Жыл бұрын
ow ettenma .. 😊
@kamaljayathilaka5864
@kamaljayathilaka5864 Жыл бұрын
නියම කනේ පරවල් ටික නේද
@anjulakavindhi2751
@anjulakavindhi2751 Жыл бұрын
පියල් : අම්මේ.. ශ්‍රියානි : පුතේ... අඩෝ ඒකටනම් හිනාව නවත්ත ගන්න බැරි උනා බං 😂😂
@thilina.j.weerasinghe
@thilina.j.weerasinghe Жыл бұрын
😂😂🤭
@kalpalahiru
@kalpalahiru Жыл бұрын
යකෝ වැඩේ තියෙන්නෙ එකෙක්වත් තමන්ගේ චරිතය අඩුපාඩුවක් නැතුව කරන ඒකනෙ✌️👌
@sujanidammika7414
@sujanidammika7414 Жыл бұрын
එකනේ අනේ
@thusharapradeep9695
@thusharapradeep9695 Жыл бұрын
පිස්සුවක් බන් මෙක ,..
@samanthipalipana8696
@samanthipalipana8696 Жыл бұрын
Niyama katawa okkoma supiri sammana Danna ona
@AwanthiWijesuriya-pt6gk
@AwanthiWijesuriya-pt6gk Жыл бұрын
කපුවට දෙයියොත් නැති උන වෙලාවක්.පවු යකෝ තඩියා😂
@yayodhaprabodinie3091
@yayodhaprabodinie3091 Жыл бұрын
නළුවො කියන වචනෙ පරි සමාප්ත අර්ථයෙන්ම සුපිරි නළුවෝ... ❤❤❤
@sheelakuwt252
@sheelakuwt252 Жыл бұрын
ETHTHENMA SUPIRIMA SUPIRIY❤❤❤
@Indraniamarasing
@Indraniamarasing Жыл бұрын
මහෙෂ් කළු කපු
@කිබුලා
@කිබුලා Жыл бұрын
අනුහස්ලත් එ වගේ තමා
@shiranmallikarachchi7820
@shiranmallikarachchi7820 Жыл бұрын
අම්මේ..පුතේ..ඒක පට්ට..දිල්හානිගේ මූන කොහොමද පුතේ කියනකොට..රියල්ම ජීවිතවල ගෙවන සුපිරිම චරිත මේව..
@bhanukasachintha4488
@bhanukasachintha4488 Жыл бұрын
මහේෂ් හින්ට් ගහනව යකෝ ජීවනීට හොද වැඩේ ... " ආශ්‍රය කරනවට අකමැති මාවද ඔයාවද" 😂😂😂😂
@prasannamadhawa
@prasannamadhawa Жыл бұрын
හොද වැැඩේ ජීවනීට
@tharuwa7571
@tharuwa7571 Жыл бұрын
ඉස්සර ඇග හොදපු අය කොලබ ආවම වොශ් දාන්නේ 😀 එක නම් ඇඩෙන්න දිලා තියෙනවා 😊
@Anuruddha1224
@Anuruddha1224 Жыл бұрын
"වොෂ් 1ක් දාගෙන එන්නම්" that scene well expressed the scenario of asela's & his sister's present life ❤👍
@සීහෙළ
@සීහෙළ Жыл бұрын
හරි ඔයා ඉංග්‍රීසි දන්නව👍
@rockymax607
@rockymax607 Жыл бұрын
​@@සීහෙළOyata English ba neda.eka thamai oya English puluwan kenek dakkama samachchal karanne.Thamanta bari deyak wena kenekta puluwan unama ekata waira karan epa.oyath tika tika purudu wenna.Matath English ba.Eth mn tika tika purudu wenna try krnwa.✌️👆👆
@randilaratnayake8701
@randilaratnayake8701 Жыл бұрын
​@@සීහෙළjealous ? 😂
@JEENAKKA
@JEENAKKA Жыл бұрын
Oh Really ?
@devin277
@devin277 Жыл бұрын
@@සීහෙළyakka puththunt English allergic ned machan 😆
@Gathiyas_Diary
@Gathiyas_Diary Жыл бұрын
බුදු අම්මො ඩිරෙක්ටර් තමයි ඩයල් එක. කලින් නොතේරුන Subtitles වත් නොදාපු tamil ටික තේරුම් කරවපු ලස්සන😍 ගමේ ලිදේ නාලා කොලබ ඇවිල්ලා වොශ් දාන්න යනවා කිව්වම අසේල දීපු රිඇක්ට් එක.පිස්සුවක් මනුවර්න අයියේ.!! ජය වෙන්න ඕනි.වැඩි වැඩියෙන් මේවා හැදෙන්න ඕනී මේ මුතු ඇටේ අස්සේ.. ආදරෙයි අමුවෙන්ම 😘💖
@sugathperera6198
@sugathperera6198 Жыл бұрын
මුන් එකෙක්වත් රඟපාන්නෙ නැති හැටි ❤ ජගත් මනු 👌 එලම බ්‍රෝ
@amiladeshan8687
@amiladeshan8687 Жыл бұрын
සිතක් බිදුනු පසු කොතෙක් කලත් ඔසු පලක් නොවේ ලදුනේ....(මහේශ්)...😢
@windy5483
@windy5483 Жыл бұрын
Eka sinduwakd
@amiladeshan8687
@amiladeshan8687 Жыл бұрын
@@windy5483 ඔව්...සිතක් බිදුනු පසු කොතෙක් කලත් ඔසු පලක් නොවේ ලදුනේ.ඉතින් තවත් කල් රැදී පලක් නෑ ඔබ මගේ සෙවනේ.සෝමසිරි මැදගෙදර මහතාගේ ..
@gamingdana3899
@gamingdana3899 Жыл бұрын
බලපු කතා වලින් සුපිරිම කතාවක් 💗
@SasankabandaraBandara-sr6iy
@SasankabandaraBandara-sr6iy Жыл бұрын
දෙමළ පොලිස් කාරායාට රගපාන නළුවා රගපානවා කියලා හිතෙනේම නෑ. හොඳටම රගපානවා. ලස්සනයි.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nadeesilva2561
@nadeesilva2561 Жыл бұрын
දෙන්නා වැරදි කියන් දෙපැත්ත⁣ට ගියාම දිල්හානිගෙ බැල්ම...😂😂 තරුණ ළමයි ඉන්න ගෙවල් වල ඔහොම තමයි..හැම එකාගෙම මොකක් හරි නොසන්ඩාල කමක් තියෙනවා..
@judeaththanayaka3881
@judeaththanayaka3881 Жыл бұрын
😂😂😂😂😂😂😂
@spacewalker6580
@spacewalker6580 Жыл бұрын
ඒ ක්ලෝසප් එකේ කැමරා මූව්මන්ට් එක ✌️💯💯💯
@shashin_malli
@shashin_malli Жыл бұрын
මේ කතාව සුපිරි කියන අය මේ පැත්තට
@thusharapradeep9695
@thusharapradeep9695 Жыл бұрын
ජගත් අයියේ කොහොමද බන් මෙහෙම අපි සමාජයේ හිතන්නෙවත් නැති පැත්තක් ඔයා එළියට අදින්නේ..උබ පට්ට වැඩ්ඩෙක් අයියේ ,මම දකින විදියට නළුවො ,නිළියෝ කියන එවුන්ගෙන් ඇත්තටම වැඩක් ගත්තේ උබ විතරයි අයියේ...දිල්හානි අක්කා එකට හොදම උදාහරණය බන්...අපි පොඩ් කාලේ ඉදලා දැක්කේ මල් ගස් වටේ දුවනවා විතරයි ,හැබැයි එයාලටත් නියම කෙනා හම්බවෙලා තියෙනවා ,ඔයාලා හැමෝම රගපානවා නෙමෙයි ,චරිතවල ජිවත් වෙනවා ,ජගත් අයියේ උබ තමයි වැඩ්ඩා ....ආදරේයි...සුභ පැතුම් හදවතින්ම..
@_vasiyo7683
@_vasiyo7683 Жыл бұрын
ඇන්තනී කොල්ලා සුපිරි.. ඇන්තනී කියන්නේ අපේ කපුවගේ ඇත්ත නම ඈ😍😍
@thiliniimlka
@thiliniimlka Жыл бұрын
එයා රගපාපු ගොඩක් කතා මම බලලා තියෙනවා, මාරයි.. හොදට රගපානවා
@hsbpererahsb8253
@hsbpererahsb8253 Жыл бұрын
අග්නි පියාපත් වල ගංගු මේක තමයි ජීවිතේ වල භාතිය
@inokapriyadarshanipriyadar9264
@inokapriyadarshanipriyadar9264 Жыл бұрын
මැස්සා කතාවේ බුවා
@surekarupa
@surekarupa Жыл бұрын
දවස් හතම වුනත් බලන්න ආස හිතෙන කතාවක් කොඩිගහයට කියන්නෙ. කතාවෙ මුල ඉදලා ඉන්න චරිත වගේම අළුතින් එකතුවෙන චරිතත් නියමයි. ආදරෙයි කොඩිගහයට රගපාන හැමෝටම❤️❤️❤️❤️❤️
@nethushani1471
@nethushani1471 Жыл бұрын
පියල්ට හම්බෙන හැම චරිතයක්ම දැන් කුපාඩි චරිතමයි 😂
@preethiperera9261
@preethiperera9261 Жыл бұрын
රැල්ල වෙරලට කතාවෙ ගෑනු 4 කරකැවෙනව
@thilinisandunika5879
@thilinisandunika5879 Жыл бұрын
Randika Gunathilaka දැං ඒ frame එකටම කොටු වෙනවා..බලන බලන කතාවෙ එහෙමයි
@udumbaramandodari7754
@udumbaramandodari7754 Жыл бұрын
ඌට කොහොමත් තියෙන්නෙ කුපාඩි ඇම්ඩන් මූණක්... නමත් රන්දිකනෙ 🤣
@sanju4866
@sanju4866 Жыл бұрын
පොදු වලට පස්සේ ඔව්මයි😅
@dinu__xx1259
@dinu__xx1259 Жыл бұрын
Blpn bio teledrama eka සුපිරි character ekk krnne 😢
@TeenHeartsl
@TeenHeartsl Жыл бұрын
අසේලයි නිලන්තියි සෙට් උනොත් මරු
@himalayakushani7994
@himalayakushani7994 Жыл бұрын
Ou ane❤
@dewanadutugamunuu.
@dewanadutugamunuu. Жыл бұрын
Ehema wend yana hind tma arakita mala
@life90945
@life90945 Жыл бұрын
Eka thamai Shani jelous. Shani love Aselata
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
උනොත්‍ ....නෙමේ ......වෙනවා😂
@achalaprabodh2457
@achalaprabodh2457 Жыл бұрын
පට්ටම කතාව ඇ...❤ පොඩි එකාගෙ ඉදන්...අලුතෙන් රගපාන්න ආපු පොලිස් කාරයගෙ ඉදන් සුපිරියටම රගපානවා 😮❤❤❤❤❤ ඔක්කොම ❤❤❤😮
@asiudayaniasiudayani9420
@asiudayaniasiudayani9420 Жыл бұрын
කෙටියෙන්ම කියනවානම් මේ කට්ටිය රගපැවා නෙමේ..... කතව ඇතුලේ අපිව ජිවත් කලා...❤ "ඉවසිල්ලක් නැති තවත් සතියක් ඇතුලේ අතරමං කලා........🌹"
@danushkasampath2487
@danushkasampath2487 Жыл бұрын
ඔය වගේ වැරැද්දක් කරපු ගෑනියෙකුට එරෙහිව කරන සුපිරිම පලිගැනීම...ගහලා බැනලා දඩුවම් කරනවට වඩා ඒක ගොඩාක් දරුණුයි....😮
@nilakshikadilhani9400
@nilakshikadilhani9400 Жыл бұрын
ටැමිල් සින්හල පොලිස් කාරයා සුපිරි.❤
@lakminiwarnasooriya4122
@lakminiwarnasooriya4122 Жыл бұрын
ආච්චි පෙනුණ දවසට වැඩේ කිරි ගහට හරි යනවා කියපු කපූ 😂😂😂
@-xxx527
@-xxx527 Жыл бұрын
කිල්ලකට අහුවෙලාලු
@kalinduchathuranga1669
@kalinduchathuranga1669 Жыл бұрын
කිලි අහුවෙලා😂😂
@jithairoshima7876
@jithairoshima7876 Жыл бұрын
දිල්හානි super actin 👌👌👌ආසම නිලියක්, හරි දක්ෂ කෙනෙක් 👌 ආදරෙයි 🙏♥️
@malimapa2006
@malimapa2006 Жыл бұрын
ආදරේට වංචා කරපු ගෑනිට දෙන්න ඕනෙ හොඳම දඬුවම තමයි මහේෂ් දීල තියෙන්නෙ. 😂😂
@hellarawa9950
@hellarawa9950 Жыл бұрын
100%
@kaveeshainduranga
@kaveeshainduranga Жыл бұрын
මාත් ඔය ගැන ලිවිවා විතරයි
@dinukatharanga8362
@dinukatharanga8362 Жыл бұрын
kohomada talk eka...👌jeewani baba wenna gihin illan kawe😁
@english1minutes
@english1minutes Жыл бұрын
ආදරෙ කියන්නේ සෙලවෙන මනස පුතා.....
@ranifrando
@ranifrando Жыл бұрын
එි කියන්නේ 🤔🤔🤔
@ishanijayakody7265
@ishanijayakody7265 Жыл бұрын
මේ කතාව නම් දවසින් දවස පිස්සුවක්...... හරිම ලස්සනට ගලාගෙන යනවා ❤🥰
@sangeethmadu511
@sangeethmadu511 Жыл бұрын
කොඩි ගහ යට කියන්නෙ සුපිරියක් ❤
@Gayahashi444
@Gayahashi444 Жыл бұрын
ශානියට තියෙන ජෙලස් එක බලපල්ලකො😂 කලුගෙ චරිතෙ ඇරැනම ඊලග හොදම චරිතෙ ශානි තමයි කරන්නෙ…😅❤
@kaveeshainduranga
@kaveeshainduranga Жыл бұрын
ශානි කියන්නෙ ඇත්තටම කෙල්ලෙක්ද මාව කමිපියුස් ඒකට
@ayeshapeiris7770
@ayeshapeiris7770 Жыл бұрын
​@@kaveeshaindurangaඑයා ඉස්සර පිරිමි ළමයෙක්, දැං ගැහැනු ළමයෙක්. Transgender කෙනෙක්. Reena Silva කියල search කරල බලන්න.
@Gossipsbyruu
@Gossipsbyruu Жыл бұрын
​@@kaveeshaindurangaඔව් කෙල්ලෙක් තමයි
@onethindika4404
@onethindika4404 Жыл бұрын
@@kaveeshainduranga ඉස්සෙල්ලා kollek wela ඉඳලා thiyenne.
@ishanisadamali9078
@ishanisadamali9078 Жыл бұрын
​@@onethindika4404ඉස්සර කොල්ලෙක් එයාගෙ උවමනාවට කෙල්ලෙක් වෙලා
@sujeewamalkanthi231
@sujeewamalkanthi231 Жыл бұрын
කිල්ලට අහු වෙලා හොදටම ගුටි පුජාවක් ලැබුනා හැම කපුවෙක් ම කිලි වලට අහු වේවා 😂😂😂😂😂
@lakminiabewikrama5564
@lakminiabewikrama5564 Жыл бұрын
මනුවර්න සර්💐 හරිම විදිහට හරිම තැනට පාවිච්චි කරපු සුපිරි බුලට් එකක්❤ ජැනට් ඇන්තනි❤❤❤❤💐💐
@dineshrangana2761
@dineshrangana2761 Жыл бұрын
ඇඩ් දාන එකෙ කෙලවරක් නැ KZbin බලන අයට මෙච්චර අපහසු නම් tv එකෙන් බලන අයට ගෞරවයෙන් බුදු සරණයි itn අති විශිෂ්ඨයි
@dilipdubsmash
@dilipdubsmash Жыл бұрын
Man hithanne, minissu wadiya balanne nathi time belts wala thiyena ads uth meke gahawada koheda...😅
@iamchamma3580
@iamchamma3580 Жыл бұрын
කොච්චර ඇඩ් ගැහුවත් ඇඩුත් පිටිපස්සට අරන් බලන්නේ 😂😂
@kawyawitharana1463
@kawyawitharana1463 Жыл бұрын
Maat
@babyrithmin
@babyrithmin Жыл бұрын
😂😍
@anuththaraweerakkodi1644
@anuththaraweerakkodi1644 Жыл бұрын
හ්ම්ම්..😅
@chamaramadu3033
@chamaramadu3033 Жыл бұрын
අඩේහ්...... මං වගේ මයි...😂😂❤❤❤❤
@windy5483
@windy5483 Жыл бұрын
අනේ ඇඩ් අස්සෙ කතාවකුත් යනවනෙ .😂 එකනම් මරු ...ඇඩ් අපි ආසවෙන් බලන්නෙ......ඒ අස්සෙ කතාවක් දන්න එප අයියො
@samwije8586
@samwije8586 Жыл бұрын
ජෙනට් ඇන්තනි කපුවට අනිවාර්යෙන්ම සම්මානයක් හිමිවිය යුතුයි...සුපිරි...
@meladefonseka6204
@meladefonseka6204 Жыл бұрын
නිලන්තීගෙ අමිම දෙපැත්තට ඔලුව හරවල ඛලපු එකත් acting තමා
@desnapathmene1049
@desnapathmene1049 Жыл бұрын
සතියක් නොඉවසිල්ලෙන් බලන් ඉන්න තැනට අපිව එක්ක ගිය සුපිරි ම ඩ්‍රාමා එක කොඩි ගහ යට... ❤❤❤❤ 😊😊
@teshaaan
@teshaaan Жыл бұрын
පොඩි කාලෙ knight rider කැලිෆෝනියාවේ කාන්තාරෙ මැද්දෙන් එනව බලන් හිටිය වගේ Toyota වෑන් එකක් යාපනෙ ඉදන් එනව බලන් හිටිය🤙🏾💯
@Realitykings-zc1kx
@Realitykings-zc1kx Жыл бұрын
සිරවට...
@RiseSriLanka19
@RiseSriLanka19 Жыл бұрын
Yep
@oicchanel6610
@oicchanel6610 Жыл бұрын
දිල්හානී අක්කගේ....සුපිරී රගපෑම්❤❤
@kavishkagimhana7111
@kavishkagimhana7111 Жыл бұрын
මහෙස් සුදුට දෙන වදන් එකනම් 4 5විඩයක් බැලුවා ඒ මුහුණ දිහා බලන්න ආසයි
@upuldarshanapandithage7311
@upuldarshanapandithage7311 Жыл бұрын
කපුවා නම් එළියේ හිටියත් ගුටි කනවා, ඇතුලේ හිටියත් ගුටි කනවා😅
@naradabandara384
@naradabandara384 Жыл бұрын
උගේ වැඩේ ගුටි කන එක😂
@avishkadeshapriya4905
@avishkadeshapriya4905 Жыл бұрын
❤❤❤ කතාව මුල ඉදන්ම බලනව..ලස්සන තාත්වික රංගනයක්,ඇත්ත ජීවිත කතාව ඇතුලෙ තියෙන්නෙ..ජගත් මනුවර්ණගෙ දක්ශතාව ❤❤❤🎉🎉
@sumethracol3331
@sumethracol3331 Жыл бұрын
ගැහැනියකට එක මොහොක් වැරදුනාම මුලු ලෝකයම අැට බලු එරෙහි අැගේ පතිවත කිලුට නිසා.කසාද බදින්න කලිනුයි පසුවයි පිරිමි කරන්න තියෙන හැම අවලමි කමිම මිය යනතෙක් හොරෙන් කරත් එලිපිට කරත් ඔහුට මෙහෙම නොවන් අැයි??????
@ireshakannangara8613
@ireshakannangara8613 Жыл бұрын
That's true, Jeeveni never went Piyal's home. He frequently came to her home and burst her feelings. But nobody scold Piyal. This is true nature of our society. Always blame and punishments towards the female. They suppose female should be always safeguard themselves.
@krishperera5050
@krishperera5050 Жыл бұрын
මේ කතා වේ හැටි යට මහේෂ් කීයන්නේ අවංක ව තමන්ගේ ගෑනී ට ආදරේ කරපු මනුස්සයෙක් ඒ නීසා තමයි එයාට මේක ඉවසන්න බැරී. පීයල් එයාට අදාළ නැහැ නමුත් එයා ජීවනී ට ආදරේ කළේ පණ වගේ එතන ඒ වීශ්වාසේ බීදුන එක ගැනයි එයාට තීයෙන අවුල. ඔව් ඔයා කීයන ජාතියේ පීරීම් ඕනේ තරම් ඉන්න වා පීයල් ට උනත් බැනල වැඩක් නැහැ මොකද උ කොල්ලෙක් නමුත් ජීවණී කීයන්නේ බැදලා ලමයෙක් හීටපු අම්මා කෙනෙක්. ඒ වගේ ම තමයි බැදපු පීරිමීයෙක් උනත් එහෙම කළත් හරි වැරදි.
@dewanadutugamunuu.
@dewanadutugamunuu. Жыл бұрын
Ow kauru karath waradi, habai kathawe widihata mahesh kelin inna porak, ehema eke ara wage wada allanna uta
@dewanadutugamunuu.
@dewanadutugamunuu. Жыл бұрын
Jeewani stress wela mahesh lagata ennema nathihind
@sanjurash1912
@sanjurash1912 Жыл бұрын
මේකෙ මහේෂ් වැරදි නෑ කියලා ඔක්කොමලා කියනවා.ගෑනිට දරුවට හරියට ආදරේ නම් එයාල තනිකරලා හිරේ යන වැඩ නොකර ඉන්න ඕනෙ ..ගෑනිගෙ ආරක්ෂාවට කොල්ලෙක් යවන්නෙ නැතුව ඉන්න ඕනෙ ..මේක මගෙ අදහසක් විතරයි
@raviduravidu2527
@raviduravidu2527 Жыл бұрын
මේ ඇඩ් දානවා ගගා වැලලෙන http බැයිද live බැලුවත් විනාඩි පහක් යන්න දිලා ඇඩ් එනකොට එ ටික ස්කිප් කරලා බලන්න 😂 itn එකෙ උනුත් ජීවත් වෙන්න ඔනෙ 👍
@darshanidarshanee
@darshanidarshanee Жыл бұрын
ane eththatama mamath kiyanna hitiye okamai.. drama hadanne atha pihada ganna nemei. eke minissuth jeewath wenna oni.
@funnybangbanglmao9424
@funnybangbanglmao9424 Жыл бұрын
මේකෙ music පට්ට ලස්සනයි. හරි අමුතුයි.
@nalinkumara1827
@nalinkumara1827 Жыл бұрын
Ado ou oii guitar part tikak yano adennama
@ShawriApsara1990
@ShawriApsara1990 Жыл бұрын
පොලිසියෙ ලොක්කා එක්ක translate කරන්න එන පොලිස් කාරයත් පට්ට
@sameerasampath5229
@sameerasampath5229 Жыл бұрын
Patta pata pata
@chandrekumare1491
@chandrekumare1491 Жыл бұрын
❤️❤️❤️
@Mioasmr-vk6gl
@Mioasmr-vk6gl Жыл бұрын
මේ ඩ්‍රමා එකට සම්මාන එහෙම දෙද්දි කොහොමද අප්පා හොදම කට්ටිය තෝරන්නෙ.😑 ඔක්කොටම දෙන්න වෙන්ස්වා 😲
@AdiyaAdiya-i2p
@AdiyaAdiya-i2p Жыл бұрын
ඒක නම් ඇත්ත
@lakad
@lakad Жыл бұрын
ITN තොපිට හෙන ගහනවා යකෝ මෙච්චර ලස්සන කතාවක් සල්ලි පෙරේත කමට ඇඩ් දාලා විනාශ කරනවට😂
@neelakumari990
@neelakumari990 Жыл бұрын
😂😂😂
@shiranthaherath3825
@shiranthaherath3825 Жыл бұрын
😀😀
@VilashRukshan-k3i
@VilashRukshan-k3i Ай бұрын
අද කතාව ඕනේ නෑ අපි ඇඩ් බලමු.
@sithumlakshan7088
@sithumlakshan7088 Жыл бұрын
බයික් එකේ එනකොට යන Music එකට ආස අය කවුද? මට නම් ඒක පට්ට🤟
@rajeewa1618
@rajeewa1618 Жыл бұрын
ඒක මගේ රිගින් ටෝන් එක
@සාදසාවි-ඡ7ථ
@සාදසාවි-ඡ7ථ Жыл бұрын
මේ කතාව ඇබ්බැහිවීමක් ❤
@Harsha-silva.312
@Harsha-silva.312 Жыл бұрын
අදත් කලූ නෑ එපා වෙනව
@pradeepkumara4371
@pradeepkumara4371 Жыл бұрын
නියම කතාව පිරිමියෙක්ට ගැහැනිකයගෙ එපා වීම එක මාර විදිහට දැනෙන්නම.දීල තියෙනව ඔක තමා පිරිමින්ට හරියට කරනවනම් එකයි නැත්තම් එපා ❤️❤️
@lahiru2002
@lahiru2002 Жыл бұрын
නෙවිල් අයියා කියපු විදියටම මහේෂ් කියන්නේ සුපිරි මොළයක් තියෙන එකෙක්..අනිත් උන් අතින් පයෙන් වැඩ කරාට මහේෂ් මොළෙනුත් ගේම ගහන එකෙක්...
@rejiraja1202
@rejiraja1202 Жыл бұрын
යකො මෙ කතාවක්ද බලන්නෙ ඇඩි ගොඩක්ද අපි බලන්නෙ. ඇඩි බලන ගමන් කතාවක් බලනව වගෙ සික්
@nadeerawijesinghe2542
@nadeerawijesinghe2542 Жыл бұрын
මම දාන්න ආවෙත් මේ කමෙන්ට් එකම තමයි. ටීවී එකේ මේ කතාව බලන්නම බැහැ පුදුම ඇඩ් ගොඩක් දාන්නෙ. මිනිසුන්ගේ මේ කතාවට තියෙන කැමැත්ත මෙහෙම අවභාවිතා කරන එක නම් හරිම කණගාටුයි. මම නම් යෝජනා කරන්නේ මේ ඇඩ් වලින් පෙන්නන කිසිම බඩුවක් මිලදී ගන්න හොඳ නැහැ.
@dushanshamilka4737
@dushanshamilka4737 Жыл бұрын
අනිවාර්යයෙන්
@chathuvvip3468
@chathuvvip3468 Жыл бұрын
Apoo ow add nisa appiriyai 😢
@randikadananja4791
@randikadananja4791 Жыл бұрын
Yt premium ගනින්කො ඉවරනෙ😂 උබලට කතාව නිකන් බලන්න ඔනෙ ඇඩ් නැති වෙන්නත් ඔනෙ මචන් උබලගෙ එකෙක්හරි කැමතිද සල්ලි හම්බෙන්නෙ නැතුව මහංසි වෙලා වැඩ කරන්න සතුටු වෙයන් බන් උන්ට ඇඩ් හම්බෙන එක ගැන උන් satisfied නම් තමා උන් මේක ඉදිරියට කරන් යන්නෙ පොඩ්ඩක් කල්පනා කරාන්
@Peshalakulasisi1234
@Peshalakulasisi1234 Жыл бұрын
නලුවොනම් නලුවො සම්මාන දෙන්න ඕනි සෙට් එකටම❤️🔥
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
අසේළගෙ නංගිත් දැන් පොෂ් වෙලා 😊❤ සුපිරි චරිතයක්
@digalladuragenisha5038
@digalladuragenisha5038 Жыл бұрын
😂
@hsbpererahsb8253
@hsbpererahsb8253 Жыл бұрын
කවුද ඒ නිලියගේ නම
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
@@hsbpererahsb8253 දන්නෙ නැහැ අනේ
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
@@digalladuragenisha5038 😍
@Gossipsbyruu
@Gossipsbyruu Жыл бұрын
​@@hsbpererahsb8253නම දන්නෙ නෑ.රාජසභාවේ පුරෝහිතගෙ දුවලු එයා
@lakshaneranga5713
@lakshaneranga5713 Жыл бұрын
මෙ කතාව සතියෙ දින හතෙම තියෙනම් ආදරෙය් ඇ
@roshanirajapaksha9915
@roshanirajapaksha9915 Жыл бұрын
Ethota agayak na
@kosthaStreaming
@kosthaStreaming Жыл бұрын
ඇත්ත ලේසියෙන් ලැබෙන දේ අගයක් නෑ
@SandunTV
@SandunTV Жыл бұрын
දින හතම තිබ්බොත් මේක මාසෙන් ඉවරයි. කොටස් 60-65 ක්‌ වගේ ඇත්තේ. තව episode 10=15
@rusiru9584
@rusiru9584 Жыл бұрын
690 deela maseta packge eka gatta nam ads mokuth ne you tube
@malikatalivakatana9569
@malikatalivakatana9569 Жыл бұрын
කාසි ඇතිදාට නැති නෑයෝ ඕනෑ තරමි 😂😂😂
@chandrekumare1491
@chandrekumare1491 Жыл бұрын
😁😁😁
@aluthgederawimalasena8825
@aluthgederawimalasena8825 Жыл бұрын
ටීවී නොබල ඉදල මේක දැක්කට පස්සෙ බලන්න ගත්ත.හැමතැනින්ම අපි අන්දනව.මේ කථාව බලපු අය කියන්න විනාඩි කීයද මේ කථාව බැලුවෙ කියල.හිගන ඇඩ් නිසා බලන්නත් එපා වෙනව.මේ කරන තුප්පහි වැඩේට ඒ වෙලාවෙ ඇඩ්කරන කිසිම භාන්ඩයක් ගන්න නරකයි.ආදායමක් නැතිව දුවන්න බැරිබව හැබෑව ඒත් සීමාවක් තිබිය යුතුයි. අඩුම ඩේට ප්‍රමානයකින් බලන්න ක්‍රමයක් තිබේ නම් දන්වන්න.
@mallikamudiyanselage4859
@mallikamudiyanselage4859 Жыл бұрын
9 munit
@shiranmallikarachchi7820
@shiranmallikarachchi7820 Жыл бұрын
මහේශ් සුදූට දුන්නූ දෙබස් ටික නම් පට්ට..නොමර මරන්නේ..මේකනම් පිස්සුවක් අප්පා..
@anuththaraweerakkodi1644
@anuththaraweerakkodi1644 Жыл бұрын
හ්ම්ම්..😊
@hpcchathuranga6202
@hpcchathuranga6202 8 ай бұрын
පියල් ගෙට එන සීන් එක 😂😂😂
@Sdk-b9m
@Sdk-b9m Жыл бұрын
ජනප්‍රිය නිලියොන්ට කියලා සම්මාන හම්බවෙන්න නයනතාරලාට😂😂,සීනිබෝල චරිත වලට
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
❤කොඩි ගහ යට කියන්නේ කතාවක් නෙමෙයි කියලා දැනෙන තරම් අපිව අරගෙන යනවා ඇත්ත ජීවිතේට අපි ඒ වටේ ඉදලා වෙන දේවල් බලාගෙන ඉන්නවා වගේ මට දැනෙන්නෙ ඒ තරම් සුපිරියක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AsankaWithanage-wv6sr
@AsankaWithanage-wv6sr Жыл бұрын
අකනම් ඇත්ත
@thilina.j.weerasinghe
@thilina.j.weerasinghe Жыл бұрын
itn එකේ හැම එපියකම වැඩිම වීව්ස් සහිතව ගියපු එකම කතාව මේක.!❤
@CRICKETSHOW515
@CRICKETSHOW515 Жыл бұрын
දිල්හානියි, තරින්දියි ඇත්තටම අම්මයි දුවයි වගේ,,❤සුපිරි👍
@gayanlakmal3494
@gayanlakmal3494 Жыл бұрын
අරූ දෙයියො බුදුන් මතක් වෙන්නම කාල මොකක් හරි කිලුටකට අහු උනාලු😂😂😂
@neelakumari990
@neelakumari990 Жыл бұрын
😂😂😂
@supuneranga450
@supuneranga450 Жыл бұрын
🙈🙈🙈🙈 ලෝක අමාරුවෙි
@vimukthideshan8811
@vimukthideshan8811 Жыл бұрын
Naluwo blnnanm kodi gaha yata blnna ❤💛💚
@Dona-w3z
@Dona-w3z Жыл бұрын
Film එකක් වගේ ...ඊටත් වඩා සුපිරි ❤
@Pmpradeepsanka
@Pmpradeepsanka Жыл бұрын
අඩේ මේ කතාව මැරෙනකම් අපේ ජිබිතව්ල තියෙවි ❤❤❤😂
@rabbit6575
@rabbit6575 Жыл бұрын
ජීවනී විහින්නෙ ඔය වලේ වැටුනෙ.හොද පාඩමක් ජීවිතේට 🙂
@s....hanshi9889
@s....hanshi9889 Жыл бұрын
පියල් කොහොමද අක්කාගෙ කට වහපු හැටි...🤣🤣😃😃
@rollamolla-rq1gt
@rollamolla-rq1gt Жыл бұрын
පියල් මහේස් කලු රන්ගනය අති විශිෂ්ටයි❤❤❤
@samansenavirathna5814
@samansenavirathna5814 Жыл бұрын
Thanks
@DunnamaKannan-gt9pz
@DunnamaKannan-gt9pz Жыл бұрын
අසම කතාව
@DunnamaKannan-gt9pz
@DunnamaKannan-gt9pz Жыл бұрын
@SingerShowroom-u1m
@SingerShowroom-u1m Жыл бұрын
මේ ඩ්‍රාමා එකේ මගේ ක්‍රශ් එක නිලන්ති 😍😍😍😍😍
@vihangafernando3257
@vihangafernando3257 11 ай бұрын
Eya lassanai 🥺❤️
@suveneethaseuwandi2031
@suveneethaseuwandi2031 Жыл бұрын
අමිමෝ එල්ලගෙනලු ගැහුවෙි... වමි කමිමුලටමලු ගැහුවෙි.. පවි දෙයියනේ කපුවා...😂😂😂
@tharushasandaruwan1947
@tharushasandaruwan1947 Жыл бұрын
පිටි සීනී දාල සතියක..😂
@neranjalasolangaarachchi8351
@neranjalasolangaarachchi8351 Жыл бұрын
දැන්නම් ඉතිම් ඇඩ් ගොඩක් අස්සේ ඉදලා හිටලා කතාවත් යනවා 😅.. අපරාදේ ආසාවෙන් බලන එකම කතාව..😓
@hasmithahimod
@hasmithahimod Жыл бұрын
ආසම tv series එක 😍❤️
@readersmind1836
@readersmind1836 Жыл бұрын
පව් ඕයි තමුසේ 😂😂😂😂
@hasmithahimod
@hasmithahimod Жыл бұрын
@@readersmind1836 ඔව් බන් 😅😂
@jehanb95
@jehanb95 Жыл бұрын
Background music at next level ❤
@wish924
@wish924 Жыл бұрын
Maru maru සුපිරි පට්ටම පට්ට
@muthukumaragamage4728
@muthukumaragamage4728 Жыл бұрын
Add දැමිල්ල අපේ රස වින්දනයට බාදාවක් ......pls
@vihangafernando3257
@vihangafernando3257 11 ай бұрын
ඇබ්බැහියක් 🔥❤️
@manithawow1852
@manithawow1852 Жыл бұрын
අපරාදෙ මෙකට ඇබ්බැහි උනෙ .......ඇඩ් වැඩි....සතියට්ම කතාව පැය බාගයයි විනාඩි 15*2......ලස්සනම නිර්මාණයක් සල්ලි වලට යටවන හැඩයි
@preethiperera9261
@preethiperera9261 Жыл бұрын
මන් ගනන් කර 25
@timestamplease
@timestamplease Жыл бұрын
ඕක තමයි බං හැමතැනම වෙන්නේ. දක්ෂයෙක් අමාරුවෙන් දෙයක් කරනවා. කොහෙවත් නැති උන් ඒවයෙන් හම්බ කරගන්නවා. Social media වල hit වෙන උන්ටත් වෙන්නේ ඕක නේ
@rathnayakanimehi4515
@rathnayakanimehi4515 Жыл бұрын
සල්ලි වලට තමයි මේ නිර්මාණ කරන්නේ .....😂😂😂
@randikadananja4791
@randikadananja4791 Жыл бұрын
මචන් ad නැතුව කොහොමද බන් මෙ කතාව පවතින්නෙ මොඩ කතාවක් උබ කැමති නැද්ද මේ කතාව දීගටම කරනවට ඇඩ් නැති උනොත් වෙන්නෙ මේක ෆේල් වෙලා කතාව නවත්තන එක අනික yt premium ගනින් එතකොට ad free
@madhurangachamikara1888
@madhurangachamikara1888 Жыл бұрын
ඇඩ් වලින් හම්බෙන ගාන චැනල් එකට ඔයා ගෙව්වනම් ඇඩ් නැතුව දායි...
@dilushisathsarani1747
@dilushisathsarani1747 Жыл бұрын
අද කපූට ආච්චි වැහෙන්නම හම්බුනා අයියෝ සාමි 🤣
@sheelakuwt252
@sheelakuwt252 Жыл бұрын
😅😅😅😅😅
@kamalananayakkara4709
@kamalananayakkara4709 Жыл бұрын
රඟපෑමක් වුනත් එහෙම ගුටිකෑමක් . පව් .හරිම දුක හිතුනා
@shanikalokubarana6514
@shanikalokubarana6514 Жыл бұрын
පූසාරිගේ චරිතෙත් හොදටම කරනවා 😊 හිරේ ගුටිකාපු චරිතෙත් හොදටම කරා superb 🌼🌼🌼
@yalaninishika9201
@yalaninishika9201 Жыл бұрын
පොලිස් කාරයාගේ චරිතේත් මරුවට කරනවා
@sadeeplakshan6274
@sadeeplakshan6274 Жыл бұрын
සුපිරිම නාට්ටියක්....❤❤❤ adds වැඩිපුර දාන්න එපා plz....
@sethninayomi2487
@sethninayomi2487 Жыл бұрын
මේ දෙමළ නළුවනම් මරු😁❤️
@DineshDili-CookingArt
@DineshDili-CookingArt Жыл бұрын
ආසම චරිත ගොඩාක් ❤❤❤
@Charitha258
@Charitha258 Жыл бұрын
පියලා තමා ආතල්ම.. ඒ කලේ කොටුවක් පයිද්දි t shirt එක එලියේ වැලේ😂
@ivonlalita9395
@ivonlalita9395 Жыл бұрын
😂😂😂
@worldwidefoods1426
@worldwidefoods1426 Жыл бұрын
සොරි මෙහෙම අහනවට ,පියලා මහෙශ්ගෙ ගෑනිට සීන් එක දලාද? මන් අහන්නෙ ගහලද?
@sj5233
@sj5233 Жыл бұрын
ඔව් ගහාලා😂
@shaminwijethunga4833
@shaminwijethunga4833 Жыл бұрын
පියල් තමා නියමේ චරිතේ 😂😂
@jagathmanamperi9773
@jagathmanamperi9773 Жыл бұрын
@@sj5233mata nam hithenne gassagena wage.
@dulas4614
@dulas4614 Жыл бұрын
ඕක තමා ජීවනී.කිඹුල කනකොට ඉවසන්න පුලුවන් කොහිල කටු ඇනෙනකොට ඉවසන්න බෑ කියන්නෙ.මහේෂය වගේ මට නම් ගෑණියකුට සමාව දෙන්න බෑ.කතාවට හරි මහේෂ් පවුල රන් කරන විදිය පට්ට.ඇත්තටම මහේෂ් වගේ පිරිමියෙක් වෙන්න ඇත්නම් හොඳයි කියල හිතෙනව.ඒ චරිතෙ ඒ තරමටම🔥🔥🔥
@imashasewwandi2593
@imashasewwandi2593 Жыл бұрын
සාමිට ආච්චි පෙනිය ඔය කරේ😂
Kodi Gaha Yata | Episode 55 - (2023-09-16) | ITN
19:01
ITN Sri Lanka
Рет қаралды 902 М.
Kodi Gaha Yata | Episode 56 - (2023-09-17) | ITN
19:36
ITN Sri Lanka
Рет қаралды 951 М.
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 22 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 63 МЛН
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 35 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
Kodi Gaha Yata | Episode 74 -(2023-11-19)  Maheshge Avasanayada #kodigahayata
3:13
Simple Life with lakshitha
Рет қаралды 9 М.
Visekari | Episode 14 - (2024-11-07) | ITN
19:05
ITN Sri Lanka
Рет қаралды 93 М.
Kodi Gaha Yata | Episode 69 - (2023-11-04) | ITN
18:57
ITN Sri Lanka
Рет қаралды 790 М.
Kodi Gaha Yata | Episode 53 - (2023-09-09) | ITN
19:09
ITN Sri Lanka
Рет қаралды 917 М.
Kodi Gaha Yata | Episode 70 - (2023-11-05) | ITN
18:48
ITN Sri Lanka
Рет қаралды 801 М.
Kodi Gaha Yata | Episode 39 - (2023-07-22) | ITN
19:14
ITN Sri Lanka
Рет қаралды 1 МЛН
Kodi Gaha Yata | Episode 60 - (2023-10-01) | ITN
19:54
ITN Sri Lanka
Рет қаралды 837 М.
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 22 МЛН