Kodi Gaha Yata | Episode 74 Part - 02 - (2023-11-19) | ITN

  Рет қаралды 857,392

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 3 900
@Schoolmastersrilanka
@Schoolmastersrilanka 11 ай бұрын
හරිම අවසානයක්.... අහිංසක පොඩි මිනිස්සු පොලීසිය අල්ලන කොට ඒ ටික මාධ්‍යයෙන් බලා ඉන්නවා ඇත්තම පාතාළය (පතාළ නායකයා)... නීතිය (නීතිඥයා) හා විදේශ බලවේග (විදේශ කාන්තාව).... අදටත් හෙටටත් වෙන්නේ මේ දේ තමා.. පියල් හා ජීවනී අතර නැති සම්බන්ධයක් හදලා ඔවුන් වැරදි කියලා කියලා ඔප්පු කරනවා.... අපිත් පියල්ගේ අම්මා.. අක්කා වගේ මාධ්‍යය තුළින් මේ කතාව බැලුවනම් ඇත්ත ඒක කියලා හිතනවා.. ඒත් ඇත්ත වුණේ පියල් ජීවනීව බේර ගත්ත එක.. සෑම සිද්ධියකම දෙපැත්තක් වගේ ම හරි පැත්තක් තියෙනවා... මේ කතාව ඒ දේ හරියටම පෙන්නුවා.... ජගා උඹ අපිට ඕනේ සිස්ටම් එක අවශ්‍ය වන්නේ ඇයි කියලා ලස්සනට කියලා දුන්නා...
@kevinb2047
@kevinb2047 11 ай бұрын
අන්තිමට මොකද උනේ මහේශ් නිදහස්ද
@HirushiKavishka
@HirushiKavishka 11 ай бұрын
Mmmm
@erandikalanika7903
@erandikalanika7903 11 ай бұрын
හොද පැහැදිලි කිරීමක්...මේක තමයි හරිම අවසානය
@thanupriyanga6140
@thanupriyanga6140 11 ай бұрын
❤❤
@sunethradissanayaka4767
@sunethradissanayaka4767 11 ай бұрын
එකනම් ඇත්තමයි 😢😢😢අද සිද්ද වෙන දෙවල් බොරු කියලා ඔප්පු කරනවා
@kavindyaweerathunga3763
@kavindyaweerathunga3763 11 ай бұрын
දිල්හානි මහත්මියගේ කලා ජිවිතයේ මම දැකපු හොදම චරිතය මේක........ ආදරෙයි කලු ❤
@champikal
@champikal 11 ай бұрын
කියලා වැඩක් නෑ ❤❤
@prabodhamadhushi7517
@prabodhamadhushi7517 11 ай бұрын
Ai colombo teledrama eke
@indraninanayakkara2232
@indraninanayakkara2232 11 ай бұрын
මට අහුවුණ තැනක් කියන්නද කතාවෙ අග වෙනකම්ම හිටියේ මහේෂ් , අසේල විතරයි ඒත් අන්තිමට පොලීසිය සහ මාධ්‍යයෙන් ඒ දෙන්නව සීස් මහේෂ් සහ ජුකී අසේල කරවනවා ඉතින් පාතාලයෙ නමගිය අය බිහිවෙන්න හේතුව පැහැදිලියි කො.ග.ය සුපිරියක්❤😊
@shiranmadhushanka9825
@shiranmadhushanka9825 8 ай бұрын
@m.melodies
@m.melodies 7 ай бұрын
@kumudukumuri8418
@kumudukumuri8418 5 ай бұрын
මහේශ් කලින් වාහන සීස් කලේ.. අසේල මැෂින් ඔපරේටර් ඉතින් සාදාරණයිනෙ 😂😂
@PippigeLokaya
@PippigeLokaya 11 ай бұрын
සුපිරි අවසානයක්! ප්‍රේක්ෂකයින්ට හිතන්න දේවල් ගොඩක් ඉතුරු කළා. System එකක් නැති ලංකාව වගේ රටක්. ලංකාවෙ Mass media එක ක්‍රියාත්මක වන විදිහ.. ලංකාවෙ පොලිසිය ක්‍රියාත්මක වන ආකාරය..සැබෑ අපරාධකාරයෝ, පාතාල නායකයො සමාජයේ සිල් රෙදි පොරවගෙන ඉන්න විදිහ. අන්තිමට කොහොමද Tv එකෙන්ම තමන්ගෙ කෙරුවාව බලන්නෙ හරිම calm විදිහට. මොකද ඔක්කොම උන්ගෙ plan. උන්ට ඒවගෙ පුදුමයක් නෑ. අන්තිමට සමාජය ඉදිරියේ අපරාධකාරයො වුණේ එහෙම වෙන්න ඕන නොවුණු සෙට් එක. මහේෂ්, අසේල, කලූ, මොහොමඩ් හයිදර් කියන්නෙ වෙන වෙනම කතා කරන්න පුළුවන් මාතෘකා. සංවේදි මිනිස්සු. ඒ හතර දෙනාගෙම මනුස්සකම් උපරිමයි කියලා කතාව මුල ඉඳන් බලපු අය දන්නවා. මොහොමඩ්ගෙ තාත්තා මැරුවෙ මහේෂ් වුණත් මොහොමඩ් තේරුම්ගත්ත මහේෂ් කියන්නෙ එතන ඉත්තෙක් විතරයි කියලා. “පුළුවන් වුණොත් ආයෙ හම්බවෙමු” නිර්මාණයක් තුළින් වුණත් උන්ගෙ පැටිකිරිය එළියට එනවා නම් උන් කැමති නෑ. මොකද ලංකාවෙ මිනිස්සු ‘දෙවනි ඉනිම’ වගේ කතා බලනතාක් උන්ට වාසියි. ඒ නිසා ඇත්ත කතා කරන නිර්මාණවල හෙට දවස අවිනිශ්චිතයි. පාස්කු ප්‍රහාරය, මාකඳුරේ මාදූෂ්ලා, ඥාණසාරලා මතක් වුණා. ඉතාම සාර්ථක නිර්මාණයක්. බොළඳ නාට්‍ය වෙනුවට ලංකාවේ මිනිස්සුන්ගෙ දේශපාලන සාක්ෂරතාව, මාධ්‍ය සාක්ෂරතාව, සමාජ විඥාණය පුළුල් කරන මෙවැනි නිර්මාණ තව තවත් බිහිවේවා.! 💕Mirror girl💕
@kalanikaluthota4912
@kalanikaluthota4912 11 ай бұрын
👍
@sajeewarashmika136
@sajeewarashmika136 11 ай бұрын
agree❤
@dinithwaduge6853
@dinithwaduge6853 10 ай бұрын
🙂😂😂 gon comment
@sajeewarashmika136
@sajeewarashmika136 10 ай бұрын
@@dinithwaduge6853ah ow oyage comment eka nm ehema ekak thama
@isurulakshan8233
@isurulakshan8233 10 ай бұрын
ස්තූති..නොතේරුණු ටික පැහැදිලි කරලා දුන්නට 🤝
@26nayod
@26nayod 11 ай бұрын
පොඩි චරිතෙ ඉදල ලොක චරිතය හිතටම වැදුනා, නිර්මාණයට දායක වුන සැමට සහ ITNට හදවතින්ම ස්තූතිය👏👏👏
@oshioshi924
@oshioshi924 11 ай бұрын
මේක පටන් ගත්ත දවසෙ ඉදලම එක එපිසොයිඩ් එකක්වත් මිස් කරන්නැතුව බැලුවෙ පට්ටම කතාවක්...❤❤❤🎉🎉🎉
@Dilkiabeykoon
@Dilkiabeykoon 11 ай бұрын
එකෙන්ම කියන්නම් සුපිරියක්.❤මේ වගේ හොද ටෙලිනාට්‍යක් නිර්මාණය කිරීමට දායක වූ සියලු දෙනාට ස්තූතිය්...❤❤❤🎉
@nuwanthilina9
@nuwanthilina9 11 ай бұрын
Koombiyo - Thanamalwila Kollek - Sahodaraya - Sathya - Kodi Gaha Yata. You all changed the Teledrama history of Sri Lanka. Love this. another epic. No words to explain it.
@osfloki6281
@osfloki6281 11 ай бұрын
Fav ❣️
@gayangamage7358
@gayangamage7358 11 ай бұрын
Great ❤
@ravishannilaweera3730
@ravishannilaweera3730 11 ай бұрын
එයා දැන් බැදල
@dilldill9178
@dilldill9178 11 ай бұрын
Pissu😂 koo bn meeke kathawak
@dinithiyasanthika1234
@dinithiyasanthika1234 11 ай бұрын
Manikkawatha
@imashidilshara3286
@imashidilshara3286 7 ай бұрын
රන්දිකගෙ yt interview එකක් බලලා ආවෙ. දවස් 3 යි ඔක්කොම බැලුවා ස්කිප් නොකරම😁 මේක නම් ගින්දර 🔥( 2024)
@පොඩිමල්ලි-ඳ9ඞ
@පොඩිමල්ලි-ඳ9ඞ 7 ай бұрын
Mama dawas deken iwara kara
@udirosh9642
@udirosh9642 5 ай бұрын
maath randikage lali lilai balala thama kodi gaha yata balnna aawe.. maath dawas 3/4n balala iwara kalaa...
@janakashrimal744
@janakashrimal744 5 ай бұрын
Sudu adagena kalu awidin balanna supiriyak,,, mekata samana ne ath kathawa lassanai
@ashakeerthisinghe7974
@ashakeerthisinghe7974 4 ай бұрын
මාත් මේ බලන්න හදන්නෙ අද සහෝදරයා ඉවර කරලා ..ලස්සනයි ද කියල දැනගන්න කමෙන්ට්ස් බැලුවා
@ashakeerthisinghe7974
@ashakeerthisinghe7974 4 ай бұрын
මානික්කාවත.කූඹියෝ, අඩෝ බලන්න ඒවත් සුපිරි
@AthulaSenarathna-fe1tk
@AthulaSenarathna-fe1tk 11 ай бұрын
"පුලුවන් උනොත් යලි හමුවෙමු " අනිවාර්යයෙන් හමුවෙන්න ඕනි චරිත ටිකක් ආදරෙයි කොඩි ගහ යට සෙට් එකටම ❤
@disnabandara7999
@disnabandara7999 11 ай бұрын
Yako kathawa ewara karawawwa. Echarai… lankawe gobilayonge aththa eliyata ena hinda.
@vinodkawinda675
@vinodkawinda675 11 ай бұрын
කතාවේ ඉතුරු ටික බලන්න ඔනේ නම් News බැලුවා නම් හරි.. 😂 ජගත් මනුවරණ.....Comment ටික බැලුවා නම් තේරෙයි... ඔයා දින්නා..❤ හදතින් සුභ පැතුම් ❤❤❤
@blacklist2752
@blacklist2752 11 ай бұрын
කතාවෙ හැම චරිතයක්ම ජීවවමානයි සහ තාත්විකයි.ඒ අතරිනුත් කලූ කියන්නේ බ්‍රෑන්ඩ් එකක්.මේ වගේ කතාවක්නම් ඉවර වෙනකොට ලෝභ හිතෙනවා.😢
@thilakaranjani4115
@thilakaranjani4115 11 ай бұрын
දිගටම ෆෝන් එකෙන් බලපු එකම කථාව ලස්සනයි ආදරෙයි, ජගත් මනුවරණ මල්ලි මෙවැනි තවත් කථා ලියන්න ❤❤❤❤❤❤
@basnayakadarsha2556
@basnayakadarsha2556 11 ай бұрын
මේ තාක් කාලයකට බලපු සුපිරිම කතාව .මැරෙන තුරාවටම මතක තියේවි .ජගත් මනුවර්ණ ඇතුළු සියලු ම දෙනාට ස්තූති යි.❤❤❤
@nathaliyakurera5062
@nathaliyakurera5062 11 ай бұрын
yes
@sajeewakumarasiriwardhana2442
@sajeewakumarasiriwardhana2442 11 ай бұрын
ඔව්..මේ වගේ තව කතාවක් ගියා කලු අරලිය කියල ස්වර්ණවාහිනී..ඒකත් ලස්සනයි
@ravinduchaneesha
@ravinduchaneesha 10 ай бұрын
2000 passe unta mewa supiri katha 😂
@nathaliyakurera5062
@nathaliyakurera5062 10 ай бұрын
@@ravinduchaneesha ai visesa 2000 passe kiyala
@VinidhuDissanayake
@VinidhuDissanayake 10 ай бұрын
Ai koombiyo
@malkamadadeniya9426
@malkamadadeniya9426 11 ай бұрын
බොහොම ස්තූතියි MR.ජගත් මනුවර්ණ.ඔබ බොහොම වටිනා ටෙලි නාට්‍යයක් අධයක්ෂණය කලා.අපට සමාජය සම්බන්ධ බොහෝ දේ කියා දුන්නා.වසරේ හොදම ටෙලිනාටය කොඩි ගහ යට විය යුතුයි.මෙයට දායක වූ සියලු දෙනාටම බොහොමත්ම ස්තූතියි ♥️.සියලු දෙනා උපරිම සාධාරණයක් කලා චරිතවලට
@arabandara8274
@arabandara8274 11 ай бұрын
2023 වසරේ හොදම ටෙලිනාට්‍ය සම්මානය කොඩි ගහ යටට ලැබිය යුතුයි කියන අය ❤️
@sheelakuwt252
@sheelakuwt252 11 ай бұрын
Aniwaaa❤❤❤❤
@silvaivan7
@silvaivan7 11 ай бұрын
👍👍👍👍👍👍
@inokakoralage6245
@inokakoralage6245 11 ай бұрын
❤❤❤
@nisansalasandaruwani4314
@nisansalasandaruwani4314 11 ай бұрын
අනිවාර්යයෙන්
@aselsgunasekars1074
@aselsgunasekars1074 11 ай бұрын
Eya den bedala kathawath hodai
@ThusharaGuitar
@ThusharaGuitar 11 ай бұрын
මේක ලංකාවේ තුට්ටු දෙකේ Directors ලටයි ලමා ලපටි නලු නිලියන්ටයි Diploma එකක් අනිවාර්යෙන් බලල හැදියල්ල.Respect your hard work Jagath and all involved.දුපතේ මැටි මොල රත් කරපු Project එකක්.💪💪👏👏
@DammikaW48474
@DammikaW48474 11 ай бұрын
ඔබේ අදහස හරියටම හරි!!! 👍 ළමා ළපටි නළු නිළියන් සහ තුට්ටු දෙකේ directors ලට විතරක් නෙවෙයි, ඒ අය හදල දෙන සීනි බෝල පිච්චර් ම බලල බලල, මොලේ ට මධු මේහය හැදුන *සමහර* රසිකයන්ටත් මේ නාට්‍යය හොඳ උගෙනීමක් වේවි ඒක තේරුම් ගන්න මොලේ තියෙනව නම්! තාම තේරිලා නැති නිසා නෙ කොඩි ගහ යට "දෙවෙනි කොටසත්" දෙන්න දෙන්න කිය කිය නහින්න හදන්නෙ!
@changunchangun2556
@changunchangun2556 11 ай бұрын
Aniwaryenma ❤❤❤
@sheelakuwt252
@sheelakuwt252 11 ай бұрын
​@@DammikaW48474Aniwaryayenma 2 kotasak denna.
@dilan9190-t1q
@dilan9190-t1q 11 ай бұрын
සහතික ඇත්ත
@chamodhiimasha3622
@chamodhiimasha3622 10 ай бұрын
මේ කතාවේ සම්මාන නොදී ඉන්න පුලුවන් එක චරිතයක්වත් දැක්කෙ නෑ ❤
@rajithmadhushankha5316
@rajithmadhushankha5316 11 ай бұрын
අපි බලාපොරොත්තුවෙන අවසානය මේ රටේ සීලන්ලට මහේශ්ලට ඉතිහාසයේ ලැබුනෙත් නැ වර්තමානයේ ලැබිලත් නැ,අනාගතයේ ලැබෙන්නෙත් නැති වෙයි සහෝදරයා 😢
@SajanaMendis-ic5mg
@SajanaMendis-ic5mg 11 ай бұрын
අතීතය වර්තමානය කමක් නෑ....හැබැයි අනාගතය.....පිලිගන්න ඒක ඔයාහෙ නොහැකියාව.....
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 11 ай бұрын
අනාගතයේ අනිවාර්යෙන්ම සීලන්ලට මොහොමඩ්ලාට සුනිල්ට නිමල්ට හා සමානව සලකනවා 🧭🌹❤️
@rajithmadhushankha5316
@rajithmadhushankha5316 11 ай бұрын
@@SajanaMendis-ic5mg Anagathaye labei kyl kyl piligann ekad oyage hakiyawa
@pasindugunasekara1395
@pasindugunasekara1395 11 ай бұрын
අපි බලාපොරොත්තුවෙන අවසානය මේ කතාවට ලැබුනෙත් නෑ ඕයි🤣😂😅
@prabhalakiruvani8036
@prabhalakiruvani8036 11 ай бұрын
සුපිරියක් තමා. කියන්න වචන නෑ. හරි දුකයි මෙහෙම ඉක්මනටම ඉවර උන එකට. ලංකාවේ බලපු හොඳම නිර්මාණය මේක❤❤❤❤ පිස්සු හැදෙනවා. එච්චර ට කතාවට ඇබ්බැහි උනා
@UdithaDilshan-zi7cy
@UdithaDilshan-zi7cy 11 ай бұрын
දේශපාලනික බලපෑම් හේතුවෙන් කතාව කතාවක් මාගධිය අවසන් විය
@lakmarajapakshe1406
@lakmarajapakshe1406 11 ай бұрын
🔥🔥🔥🔥
@dilshaner
@dilshaner 11 ай бұрын
@@UdithaDilshan-zi7cy අමුතුවෙන් අවසන් කරන එකක් නෙමෙයි, සම්පූර්ණ කතාවම රැගුම් පාලක මණ්ඩලය හරහා අවසර අරගෙන තමයි මේ විදියට telecast කරන්නෙ. කතාව අන්තිම ඉක්මනින් ඉවර කරලා රික්තයක් වගේ හදලා තියෙන්නෙ කතාව ඉවර උන ගමන්ම ඒ audience එකම එයාගෙ රහස් කියන කදු චිතපටයටම මාරු වෙන නිසා. මුල ඉදන් ප්ලෑන් කරගෙන ඉන්න ඇත්තෙ එහෙම. (දේශපාලනයට බලපෑම් සහගත නම් ඒව පෙන්වන්න අවසර ලැබෙන්නෙ නැහැ)
@ranganamanoj1920
@ranganamanoj1920 11 ай бұрын
​@@UdithaDilshan-zi7cydanne nathi මඟුල් නොකියා hitapan pako
@ishanchamika1754
@ishanchamika1754 11 ай бұрын
පිස්සු වට්ටනවා නේ මේකනම් පිස්සු වක්ම තාමා ❤ 15:14 අදරේයි ❤ 🖤කොඩි ගහ යට සිසන් 1 💪💪
@MrSampathPerera-UniversityofKe
@MrSampathPerera-UniversityofKe 11 ай бұрын
My dear all thank you for watching Kodi Gaha Yata. I pay my heartfelt gratitude to the Cast and Crew, too. Thank you ITN! I embrace you all with love. My wish is you will watch Whispering Mountains (රහස් කියන කදු) Directed by Jagath Manuwarna.
@vikolagl
@vikolagl 11 ай бұрын
❤❤❤❤
@prasannaranasinghe8886
@prasannaranasinghe8886 11 ай бұрын
❤️
@motivefactoryy
@motivefactoryy 11 ай бұрын
Thank you for your immense effort of taking our Entertainment to the next level Sir. Yes...This is absolutely next level. Keen to see you soon again & wish you all the best. ❤❤
@MrSampathPerera-UniversityofKe
@MrSampathPerera-UniversityofKe 11 ай бұрын
Thank you@@motivefactoryy
@wanshikajayakody92
@wanshikajayakody92 11 ай бұрын
නෙවිල් අයියා... ❤
@nishalperera8549
@nishalperera8549 11 ай бұрын
ආසම පොලෝසියෙන් පාතාලෙට නම් දාන විදියට “ජුකී අසේල" 😂😂
@dhananjayaranasigha4232
@dhananjayaranasigha4232 11 ай бұрын
😂
@maheshasenanayake6013
@maheshasenanayake6013 11 ай бұрын
මමත් ඒකම හිතුවා 😅😅
@buddika7513
@buddika7513 11 ай бұрын
ජුකී අසේල 🤣🤣🤣🤣
@sucharithathennakoon6116
@sucharithathennakoon6116 11 ай бұрын
ඒක..🤣
@Kavinidukaushal4262
@Kavinidukaushal4262 11 ай бұрын
ඔව් බං ඒක ඇත්ත .😂😂😂😂😂
@shenujessica1860
@shenujessica1860 11 ай бұрын
බලපු සුපිරිම drama එකක් ❤🔥 සියලුම රංගන ශිල්පීන් තමන්ගේ character එකට සාධාරණයක් ඉටු කළා ❤ Thanks Jagath Manuwarna Aiya & the entire team of KGY for the great cinematic experience❤
@buddhikanikarunathilaka3593
@buddhikanikarunathilaka3593 11 ай бұрын
සුපිරියක්.
@ovindabasnayaka902
@ovindabasnayaka902 10 ай бұрын
Jagath manuwarna aiya oyage naadayeklu neda
@nuwanudayangakarunarathna
@nuwanudayangakarunarathna 11 ай бұрын
මේ කතාවේ එන නම් ගම් සියල්ල මන:කල්පිත වුවද ,යට ගිය කතාවක ලොකු මතකයක් සහ ලොකු පණිවිඩයක් සමාජයට දෙනවා. නැවත ඉක්මනින් හමුවෙමු 🔥🖤
@osha7277
@osha7277 11 ай бұрын
නැවත හමුවීම්ක් නොමැත .කතාව තහනම් කරලා
@undupitiwije9753
@undupitiwije9753 11 ай бұрын
අන්තිමට සිංහල බෞද්ධයා ත්‍රස්තවාදියෙකු උනා, තණකොළ කපන්න කඩු කිනිසි තියන් ඉන්න උනුයි අව්රුදු තිහක් බෝම්බ පුපුරපු උනුයි උපාසකයෝ උනා. කාලකන්නි ජෙප්පෙක් ගෙන් ඉතින් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැනේ.
@lferdol-bm6nd
@lferdol-bm6nd Ай бұрын
@udenipriyangika8401
@udenipriyangika8401 11 ай бұрын
පුළුවන් වුනොත් නැවත හමුවෙමු නෙවෙයි අනිවාර්යයෙන්ම ආයෙත් මේ වගේ සුපිරි drama එකක් බලාපොරොත්තු වෙනවා ... බොහොම ස්තුතියි සියලුම දෙනාට... බොහොම ස්තුතියි ජගත් මහත්මයා...
@shevonanthony2833
@shevonanthony2833 11 ай бұрын
Episode දෙකෙන් සේරම කනපිට පෙරලපු ඒ පොර...ජගත් මනූවර්ණ...Respect... 💯❤️
@Prasanna-e9f
@Prasanna-e9f 11 ай бұрын
හපොයි ඒකත් ඉවරයි 😢😢
@changunchangun2556
@changunchangun2556 11 ай бұрын
Asawen balapu drama ekak.yatharthaya thamai pennum karala dunne..
@KumariRanjniRanasehe
@KumariRanjniRanasehe 11 ай бұрын
❤❤❤❤❤
@KumariSamarasekara-zo7tj
@KumariSamarasekara-zo7tj 11 ай бұрын
❤❤❤❤
@DAbeysinghe
@DAbeysinghe Ай бұрын
ජගත් අයියා කියන්නේ අති දක්ෂයෙක්.❤❤❤
@dewmivihanga6944
@dewmivihanga6944 8 ай бұрын
ජීවිතය රග මඩලක් වැනිය. ජිවිතේ ඇති දුක ,සතුට, හැලහැප්පිම් සමග ජිවිතය ගලා යන විදිහ කතාවක් තුලින් අපෙ ඔලුවෙ කා වැද්දුවා කිව්වනම් හරි. ඒ වගෙම නලු නිලියන් රගපානවා නෙවෙ ඔවුන් මෙකේ ජිවත්වෙනවා. වෙලාවකට කතාවක් කියල අමතක වෙලා අපිත් මෙකේ ජිවත් වෙනවා. එතරම් තාත්ත්වික ටෙලිනාට්‍යකි. 😈🔥 Thank you ITN for allowing us to watch dramas like this 🥺❤
@wimukthijayawardhana4902
@wimukthijayawardhana4902 11 ай бұрын
ඉවර නෑ හැමදාම ඉතිරි කොටස මේ රටේ රග දැක්වෙයි.NEWS බලන්න විතරයි තියෙන්නේ
@piumichethana2508
@piumichethana2508 11 ай бұрын
ඇත්ත කතාව
@ranukkithsiri4292
@ranukkithsiri4292 11 ай бұрын
True
@uththaradilini1572
@uththaradilini1572 11 ай бұрын
ඇත්තටම
@ireshamadushani6037
@ireshamadushani6037 11 ай бұрын
Ammapa
@sampathkodikara8785
@sampathkodikara8785 11 ай бұрын
Eka minihek hari terumgatta ehenam....
@thilankajayasundara6159
@thilankajayasundara6159 11 ай бұрын
පට්ට නාට්‍යයක් ❤️ ජගත් මනුවර්ණ කියන්නේ පට්ට වැඩ්ඩෙක් ❤️ ඒ වගේම මේ නාට්‍යයේ රගපෑම ආත්මය කරගත් නළු නිළියන් සියලු දෙනාමත් නිසා කොඩි ගහ යට අමතක නොවන නාට්‍යයක් වේවි හැමදාටම ❤️🥺
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 11 ай бұрын
පට්ට තමා.ඒත් අන්තිම ෆිනිශින් එකක් නෑ .අතරමග
@d.k.pradeep1860
@d.k.pradeep1860 11 ай бұрын
​@@samanaleejayasingha5357 දෙන්න පුලුවන් හොදම ෆිනිශින් එකක් දීලා තියෙනවා 💗
@DammikaW48474
@DammikaW48474 11 ай бұрын
Finishing එකක් තියෙනවද සහෝදරය අපේ රටේ මහ පොළවෙ අද වෙන මේ වගෙ දේවල් වලට ? මොකක්ද මේ චරිත වලට මීට වඩා දෙන්න පුළුවන් ending එක?
@dilinisamanmali5306
@dilinisamanmali5306 11 ай бұрын
අවසානයක් නෑනෙ 😥
@sithijagamage8534
@sithijagamage8534 11 ай бұрын
අවසානය මෙහෙම නොවෙන්න ගොඩක් අයගේ රෙදි ගැලවෙන්න තිබ්බ ටෙලිනාට්‍යක්..😂❤
@pathumshanika1168
@pathumshanika1168 7 ай бұрын
සත්‍යා ටෙලි ඩ්‍රාමා එකෙත් අවසනෙ එක සැරේටම ඉවර කරලා දැම්මා. ඒක එහෙම නොවෙන්න ඒ නාට්ටියෙනුත් ගොඩක් අයගෙ රෙදි ගැලවෙනවා.
@ravidhumadhuranga9098
@ravidhumadhuranga9098 11 ай бұрын
කතාවෙ මැදදි පොඩ්ඩක් ඇදුනට හිතාගන්ඩ බැරි අවසාන කොටස් දෙකක් දුන්න මරුවටම.කොඩිගහයට නිර්මාණය නම් ඇත්තටම විශිෂ්ටයි.❤🎉
@mylease-gw6dt
@mylease-gw6dt 5 ай бұрын
Last episode 74 da?
@priyawarnakulasooriya7780
@priyawarnakulasooriya7780 11 ай бұрын
බලපු සුපිරිම කතාවක් කියන්න වචන නෑ පුලුවන් උනොත් නෙමෙයි අපි බලන් ඉන්නව නැවත හමු වෙනකන් රංගනයෙන් දායක උන සියළු දෙනාටම ස්තුතියි හැමෝම රගපෑවා නෙමෙයි චරිත ඇතුලෙ ජීවත් උනා ❤❤❤❤
@globe6476
@globe6476 11 ай бұрын
කතාව ඉවර වෙන්නෙ හොදම විදිහට. ❤ මේක ලංකාව. කතාව සම්පූර්ණ කරගන්න එක සිහි බුද්ධියෙන් හිටපු මිනිහෙකුට අමාරු දෙයක් නෙවෙ
@undupitiwije9753
@undupitiwije9753 11 ай бұрын
අන්තිමට සිංහල බෞද්ධයා ත්‍රස්තවාදියෙකු උනා, තණකොළ කපන්න කඩු කිනිසි තියන් ඉන්න උනුයි අව්රුදු තිහක් බෝම්බ පුපුරපු උනුයි උපාසකයෝ උනා. කාලකන්නි ජෙප්පෙක් ගෙන් ඉතින් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැනේ.
@u.p.n1203
@u.p.n1203 10 ай бұрын
pasku bombe scene eka neda. arehen mehem ayuda dala muslim misnisunge gewal walata palli walata pennuwe mehema gaththa ayuda wenna barida. mahanda gota gahuwa gema yata athu wala ewun karapu widiya pennuwa. Aragaleth mehema eka thanakin awussapu ekak wenna barida
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 11 ай бұрын
සදා නොමැකෙන මතකයක් ඉතුරු කරපු තවත් යථාර්ථවාදී නිර්මාණයක් .....🔥🔥❤️‍🔥❤️‍🔥 ජගත් මනුවර්ණ ....ස්තූතියී ඔබට 🙏🙏🪻🪻🪻🪻🪻🪻💐💐💐💐💐
@aroshsenanayake1074
@aroshsenanayake1074 11 ай бұрын
මෙච්චර කාලෙකට දැකපු හොදම shooting scene එක.. ජගා අයියේ.. ඔයා සුපිරිම වැඩ්ඩෙක්..🔥
@sheelakuwt252
@sheelakuwt252 11 ай бұрын
Eththenma🎉🎉🎉🎉
@harindubasnayaka7759
@harindubasnayaka7759 11 ай бұрын
🇱🇰 🇱🇰 කොඩ් ගහායට ආවසාන වනතුරු බලා ඉවර වුනෙ අද 26 වනදිනයි දෙශපාලනයන්ගෙ ඇත්ත ඔබ රට ට පෙන්නලා දුන්න ඇත්ත ටම ජගත් මනුවර්න කාලාකරුවනි ඔබ අපෙ රටට වට්නා සම්පතක් මෙවැනි නිර්මාණ කිරිමට ශක්තිය ලැබේ වා සදා ජය ඔබට ❤❤❤❤
@zahirmohammad9104
@zahirmohammad9104 11 ай бұрын
Kahakadayo bomba gahapu heti niyameta pennuwa
@classictelevision2304
@classictelevision2304 11 ай бұрын
"𝐊𝐆𝐘 - කොඩි ගහ යට" Casting සුපිරී ,Crew එක සුපිරී ,Script එක සුපිරී ,Director සුපිරී & Finally කනට ගැහුවා වගේ ඒකත් සුපිරී... තව පරිච්ඡේදයක් ඇතුලෙ කරනම් ගහනකම් සෙට් එකටම ජය ! "කොඩි ගහ යට" එකෙන්ම සුපිරියක් 💯✅💛
@harindu_karunarathna
@harindu_karunarathna 11 ай бұрын
Weapon එකක් අල්ලපු පලවෙනිම දවසේ පොර මොහෝමඩ් හයිද්‍රර් නැමැති පාතාලා සමජිකයා උනා. පොලිස්යේ නිරුවත අමු අමුවේ..🤣🤣
@salliana1
@salliana1 11 ай бұрын
Attamai.
@Saccharomycesserevisiae
@Saccharomycesserevisiae 9 ай бұрын
පාතාල නායකයා😂😂
@DAbeysinghe
@DAbeysinghe Ай бұрын
අනේද කියන්නේ
@sachinthaabeyrathna1531
@sachinthaabeyrathna1531 11 ай бұрын
දෙවනි කොටසක් බලාපොරොත්තුවෙනව ලස්සන කතාව හදිස්සියේම ඉවර කලා වගේ දැනුනා ඇත්ත ඇති සැටියෙන් පෙන්නපු නිසාද මෙහෙම උනේ කියලා හිතුනා ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️❤️
@leshararanasinghe2854
@leshararanasinghe2854 11 ай бұрын
ජගත් මනුවර්ණ රියල් වැඩ්ඩෙක් කියන අය කෝ 🧡😍💪
@dinushandedirisinghe2136
@dinushandedirisinghe2136 11 ай бұрын
කොඩි ගහ යට ඇත්තටම හිතට වැදුනු ඇබ්බැහියක්. නිෂ්පාදනයේ සිට රංගනය වෙනකල් මහන්සි වුණ හැමෝටම ස්තූතියි. තව තිබ්බා නම් කියලා හිතුනා 😍😍😍
@DAbeysinghe
@DAbeysinghe Ай бұрын
කතාවෙි ජීවත්වුනා.දුකයි ඉවරවුනාට.ජගත් අයියා ඇතුළු හැමෝටම ස්තුතියි.හැමෝගෙම විශිෂ්ඨ රංගනයක්.ඇත්තටම රංගනයක් නෙමෙයි සැබෑවක්.❤❤❤❤
@anuuvinoth5377
@anuuvinoth5377 11 ай бұрын
මේ වගේ විශිෂ්ඨ නිර්මාණයක් අගයන්නයි ඕනෙ නැතුව උබලා මේකෙ happy end බලාපොරොත්තු වෙන්න එපා වෙන හුරතල් කතාවල වගේ 😅 Excellent work gys hope to see next one will soon ❤❤
@sanethmarthos6596
@sanethmarthos6596 11 ай бұрын
කොඩි ගහ යට ට අවසානයක් නෑ. ඒක තමයි අවසානය. රටක් රාජ්‍යයක් අවුළන කුමන්ත්‍රණ, මජර ගේම් කවදාකවත් අවසන් වෙන්නේ නෑ. ඒක තමයි මේ කතාවේ පණිවුඩය.
@sadhanisd5332
@sadhanisd5332 11 ай бұрын
ආදරෙයි කලූගේ Acting වලට. ජගත් ඔබට ජය. ආසාවෙන් බලපු කතාවක්. හැමෝම නියමයි
@DILEEPA400
@DILEEPA400 11 ай бұрын
This is not the end, It's the beginning . Please build up a "Kodighayta" TV Series , like the "Prison Brake " . We hope to season 2. Congratulations and Thank you Team Kodighayta with Jagath Manuwarna. Thank you ITN To pave the way to a generation of critical and explicit audiences.❤️❤️
@prameshranaweera2536
@prameshranaweera2536 11 ай бұрын
Need 2nd episode soon congratulations...
@RoshWeerasinghe
@RoshWeerasinghe 11 ай бұрын
Yes indeed ..its the start ... same as money heights series ... sri lankan version " kodigahayata "
@prasadranga4229
@prasadranga4229 11 ай бұрын
😂
@sriyananda100
@sriyananda100 11 ай бұрын
Patta bro!!! Yes come back with more stronger weapons !!!
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 11 ай бұрын
2024 බලාපොරොත්තු වෙමු 👍💖
@nuwanbuddika6593
@nuwanbuddika6593 11 ай бұрын
කොඩි ගහ යට බලපු සුපිරිම කතාවක්❤ කියන්න වචන නෑ ඇත්තටම සුපිරි ❤️‍🩹💥 මේවා තමා නිර්මාණ 👌
@damakikw3102
@damakikw3102 11 ай бұрын
මහේශ් අසේල කලු මුස්ලිම් සහෝදරය කපුවා ඵක්ක ඉංදියාවට පැනල ගියා වගේ නේද🤔🤔
@sheelakuwt252
@sheelakuwt252 11 ай бұрын
​@@damakikw3102A wagei😅😅
@lakmalimaduwanthi2614
@lakmalimaduwanthi2614 11 ай бұрын
සම්මාන දෙනවා නම් මේකේ හැමෝටම දෙන්න වෙනවා. මොකද ඒ හැමෝම උපරිම සාධාරණයක් මේ කතාවට කලා. හැම චරිතයක් ඇතුලෙම අපි ජීවත් උනා. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thusharamethdinushan4599
@thusharamethdinushan4599 11 ай бұрын
aththa
@saliyamadush2827
@saliyamadush2827 11 ай бұрын
හදිසියේ ඉවරකිරිමක් වගේ පෙනුනේ මොනවා උනත් ලස්සන කතාවක් බලාපොරොත්තු වෙනවා දෙවනි කොටස ❤
@lahirulakshan1308
@lahirulakshan1308 11 ай бұрын
අනිවාර්‍යයෙන් බලාපොරොත්තො වෙනවා....
@tracemiky76
@tracemiky76 10 ай бұрын
හදිසියෙ ඉවර කරේ දේශපාලන බලපෑම් නිසා කියල ඉගියක් දුන්න අන්තින කොටස් දෙකේ හොදට බලන්න තේරෙයි ආයෙ සෙට් වෙමු 75 epsode එකෙත්
@HP-yn8fh
@HP-yn8fh 11 ай бұрын
බලපු සුපිරිම teledrama එක..කියන්න වචන නෑ❤ මේ කතාවෙ රංගනයෙන් දායක වුණ හැමදෙනාටම ගොඩාක් ස්තූතියි අපිට දුන්න රසවින්දනයට❤ ඒ හැමකෙනාගෙම acting superb❤️ ඒ තරම් තාත්වික රංගනයන්... අනේ මන්දා වර්ණනා කරන්න වචන හිතාගන්න බෑ මට❤️‍🔥කොහොමද මෙයාල මේ තරම් තාත්විකව ඒ චරිත තුල ජීවත් වුණේ... කොටින්ම කිව්වොත් ඇබ්බැහියක් වුණා මේ කතාව.. ජගත් මනුවර්ණ සර් ඇතුළු හැමදෙනාටම තව ශක්තිය ධෛර්යය ලැබේවා මෙවැනි විශිෂ්ඨ ගණයේ නිර්මාණ බිහිකිරීමට🙏🌹🌸 🌹❤️‍🔥කොඩිගහයට❤️‍🔥🌹
@chathurikasadaruwani6807
@chathurikasadaruwani6807 11 ай бұрын
කියලා වැඩක් නෑ සුපිරියක්,මම පොඩි එපියක් දැක්කේ ෆේස්බුක් එකේ.ඇත්තමයි මේ සීනි බෝල කතා අතරේ සුපිරියක්"....ජගත් මනුවර්ණ තවත් මේ වගේ සුපිරි කතාවකට මුල පුරන්න ශක්තිය ලැබේවා❤❤❤❤❤
@shashikalamaduhanshi1888
@shashikalamaduhanshi1888 11 ай бұрын
කොඩිගහයට,කූඹියෝ,තණමල්විල කොල්ලෙක් හිතට වැදුන සුපිරිම කතා ටිකක් ❤️
@miraclesoftravel
@miraclesoftravel 11 ай бұрын
+ සහෝදරයා
@harithaarthavidu3989
@harithaarthavidu3989 11 ай бұрын
Sudu adagena kalu awidin
@vindyadharmasena4904
@vindyadharmasena4904 11 ай бұрын
Weeraya gedra awith
@TheVnv23
@TheVnv23 11 ай бұрын
ඉවරවෙන්න ඕන හොඳම තැනින්, හොඳම වෙලාවට, හොඳම විදියට ඉවර උනා…. තව කොටස් අවශ්‍ය නැහැ මම හිතන්නෙ අපිට මේ ටිකම ඇති හිතනවනම් තව බොහෝ දුර හිතන්න… ඇත්තටම මටනම් මේකෙ 2වෙනි කොටසක් අවශ්‍ය නැහැ… සීරිස් 10ක විතර පූර්ණ තෘප්තියක් ලැබුනා මේ එක කතා මාලාවෙන්… ලේසියෙන් නිර්මාණයකට මේ හැඟීම දෙන්න බැහැ ප්‍රේක්ෂකයන්ට.., ඒ අතින් මේ කතාව 👌
@nipunasandaruwan6111
@nipunasandaruwan6111 11 ай бұрын
Mata make awasanaya hriyta therune. Na😢
@sarojajayathissa
@sarojajayathissa 11 ай бұрын
Game එක play කරල තියෙන්නෙ නෙවිල් අයියා....බලපු අති විශිෂ්ඨම dram එක.❤❤❤මේ රට ඇතුලේ මේ ගත්ත challnge එකට,,,ජගත් අයියේ respect 👏👏🙏🙏thank you so mutch රංගනයෙන් දායක වුන සියලුම දෙනාට❤❤නැවත මහේෂ් ඇතුළු හැමෝම හමුවෙන තුරු බලන් ඉන්නවා❤❤❤❤❤❤❤
@pasindugunasekara1395
@pasindugunasekara1395 11 ай бұрын
නෑ බං. නෙවිලාටත් කොකා පෙන්නපු සීන් එකක් උනේ...
@hesh98_
@hesh98_ 8 ай бұрын
Mata hitenne nevilatat koka pennuw mahesh
@chalithasampath9196
@chalithasampath9196 11 ай бұрын
මෙ ලොවෙ සිදුවන බෝමයක් ක්‍රියාවලිය පිළිබඳ හිතන්න ඉඩක් හැදුව පට්ට නින්දෙන් ඇහැරුවට පින්❤️
@TuTu___boii___44___xx
@TuTu___boii___44___xx 11 ай бұрын
මහා මොළකරුවො එලියෙ💔පොඩි පොඩි ඉත්තො ඇතුලෙ💔මෙක තමයි යථාර්ථය😜අපි හැමොම අල්ලෙ නැටවෙන රුකඩ✨️නැවත හමුවෙමු අනිවාර්යයෙන් ජගා🤙
@escafewithshan
@escafewithshan 11 ай бұрын
නියම ‌සුපිරි ටෙලි කතාව. හිතාගන්න බැරි අවසානයක්.සුපිරියටම තිබුණ ඇබ්බැහි වෙලා බලපු එකම කතාව. හැමෝගෙම රංගනය අතිවිශිෂ්ටයි.....ආයේ ඒ වගේ කතාවක ‌නිර්මාණය කරන්න ශක්තිය ලැබේවා...ජගත් මණුවර්ණ😘😘😘😘
@dilshaniranasinghe5609
@dilshaniranasinghe5609 11 ай бұрын
කොඩිගහයට 🎉🎉🎉 මේ නිර්මාණයට අනිවාර්යයෙන්ම සම්මානයක් ලැබේන්න ඕනේ 🎉🎉🎉
@RandunuKumara
@RandunuKumara 11 ай бұрын
මෙලෝ රහක් නැති ව , කොඩි ගහ යට අවසන් උනා
@uvindukeshan8755
@uvindukeshan8755 11 ай бұрын
Ekne bn
@kavindaniroshan3370
@kavindaniroshan3370 11 ай бұрын
ජගත් මනුවර්න සුපිරියක් තමා ඉතින් ❤❤ කතාව නිකන් අපිව පිස්සු වැට්ටුවා 😊😊 ජයවේවා ජගත් SIR 🙂🙂
@sheelakuwt252
@sheelakuwt252 11 ай бұрын
Ekanam eththa❤❤❤❤🎉🎉🎉
@ajithmenikpura4306
@ajithmenikpura4306 11 ай бұрын
පුයර කතාවක් නොවී මහ පොලොවේ කතාවක් ගෙනා මනූ, ස්තුතියි උඹට....❤
@thepickle7467
@thepickle7467 11 ай бұрын
ඊළග කොටස ඉක්මනට ඕනෙ.පුලුවන් වුනොත් නෙවෙයි.කතාව ඉවර වුනා කීවම හිතත් නතර වුනා වගෙ.නැවත දෙවෙනි කොටස ඕනෙ.❤❤❤❤
@easyenglishlearner9209
@easyenglishlearner9209 11 ай бұрын
දෙවෙනි කොටසක් ඕන නෑ.. මේකෙ ඔක්කොම තිබුනා.. කූ‍ඹියෝ සහ කොඩි ගහ යට කියන්නෙ දෙවෙනි කොටස් අවශ්‍ය නැති නාට්‍ය.. ❤❤
@priyangadissanayaka5346
@priyangadissanayaka5346 11 ай бұрын
අනිවාර්යයෙන්ම
@Bro-l3d
@Bro-l3d 11 ай бұрын
මේ කතාව ඉවර නොවුනනම් ඉවර වෙන්නෙ මම - ජගත් මණුවර්න
@ashindilhara9518
@ashindilhara9518 11 ай бұрын
මහේෂ් ආයේ හමුවෙන්න ඕන නෑ.මේ මතකය සදාකාලිකයී..ආයේ අවොත් ඒක වගේ නෑ මේක කියයී ඒක වගේ සුපිරි නෑ මේක කියයී..කියාගන්න වචන නෑ හුස්ම ගන්න මොහොතකට අමතක උනා..නියමයි❤🎉
@slupdates7035
@slupdates7035 11 ай бұрын
@@easyenglishlearner9209 උබට ඔනෙ නැත්නම් උබ නොබල ඉදපන් 🤣
@isuruperera694
@isuruperera694 11 ай бұрын
මට නම් හිතෙන්නෙ මෙක මෙහෙම ඉවර කරන්න ඔන කතාවක් නෙවේ ... මොකක් හරි බලපෑමක් ආවා ........... මොනවා උනත් බලපු සුපිරියක් ♥️
@akamarasekara3851
@akamarasekara3851 11 ай бұрын
සත්තකින්ම
@chamiya1209
@chamiya1209 11 ай бұрын
අනිවා
@ishankhas3372
@ishankhas3372 11 ай бұрын
Ehema ekak newe.telecast karanna gatte okkoma shoots iwarawela.
@PramudDarshana
@PramudDarshana 11 ай бұрын
ඔව් ඒක ඇත්ත
@sriyamallawaarachchi8345
@sriyamallawaarachchi8345 11 ай бұрын
ඔව් ගොඩක් දෙනෙක්ගෙ සැබෑ ස්වරූප එළියට ආව නිසා වෙන්න ඇති ..
@pradeepgunawardana5434
@pradeepgunawardana5434 11 ай бұрын
මේක තමයි ඒ කතාව උන් මාර ගේමක් ගැහුවේ...ආයෙමත් මේ වගේ ගේම් වලට අහු නොවෙන්න කල්පනාවෙන් ඉමු..
@krishanthagunawardana2777
@krishanthagunawardana2777 11 ай бұрын
මට හිතෙනවා මාකදුරේ මදුශ්ලගේ කතාවත් මෙහෙමද කියලා .සුපිරියක්...
@madhushikasewwandi
@madhushikasewwandi 11 ай бұрын
මේ කතාව මුල් දවසේ ඉදන්ම බලන්න විතරක් නෙවේ කතාව ඇතුලේ හිතන්නත් ප්‍රේක්ෂකයා යොමුකලා. " පුලුවන් උනොත් ආයෙ හමුවෙමු" කියලා ඉගියක් දුන්නා කියලා හිතෙන්නේ මට විතරද කතාව කිසියම් බලපෑමක් මත ඉවර උනා පුලුවන් උනොත් තමා දෙවනි කොටස දෙන්නේ කියලා 😮😢😢
@sunithafernando7638
@sunithafernando7638 11 ай бұрын
අනිවාර්යයෙන්ම ,බලපෑමක්නිසා අවසන් කලා කියලයි හිතෙන්නේ.පුලුවන් වෙයිද ආයෙත් එන්න.
@chefjournal3092
@chefjournal3092 11 ай бұрын
අනිවාර්යයෙන්ම ,me kathawa lankawe 🇱🇰 attha සිද්ධියක් එළියට danne ,danno දනිති
@lahirupriyankara7745
@lahirupriyankara7745 11 ай бұрын
පැහැදිලිවම ❤️
@nishanwickramasinghe5852
@nishanwickramasinghe5852 11 ай бұрын
ජගත් අයියා ඒක කිව්වේ ආයේ මේකේ 2කොටසක් දන්න හිතාගෙන නෙවෙයි. මහේෂ්ලා බෝට්ටුවෙන් පනිනවා ලංකාවේන් ඒක මහේෂ්ගෙ දෙවනි plain එක කන්ටේනර් වල බඩු ටික මුහුදට දාලා කරන්න හැදුවෙත් ඒ ටිකමයි. මහේෂ් එයාගේ wife ට මන්නාරමට එන්න කියන්නෙත් ඒකයි. ආයේ කොඩිගහ යට අපිට බලන්න නොලැබෙන තාක් කල් මේ කතාවට ඉහළින් යන්න කතාවක් නොඑනු ඇත . මමත් කැමති කොඩිගහයට-2 එන්නේ නැත්නම් ඒ මම කොඩි ගහයට හැම දවසකටම ආදරේ නිසයි. පුලුවන් උනොත් ආයේ හමුවෙමු . ආදරෙයි ජගත් අයියා❤
@bhawanthaprasad9216
@bhawanthaprasad9216 11 ай бұрын
මට හිතෙන්නේ දේශපාලන බලපෑමක් මත කතාව ඉවර කලා කියල. බලාපොරොත්තු උන අවසානයක් නෙවේ. දුකායි
@nilanthanilantha-jz9ff
@nilanthanilantha-jz9ff 11 ай бұрын
මැරෙන තුරා මතක හිටින කතාවක් .... විශිෂ්ඨයි... සුබ පැතුම් ඔබ සියලු දෙනාට.... ❤ Mehesh.❤️... Kalu.... ❤️
@dilruranasingha5357
@dilruranasingha5357 11 ай бұрын
පිස්සුවක් හොඳේ..පට්ටම ආසාවෙන් බැලුව ඩ්‍රාමා එකක්..කියන්න වචන නෑ..සුපිරියක් ඉතිං.❤
@PrasaBro_
@PrasaBro_ 11 ай бұрын
තව Episode 3ක් වත් කරලා කතාවට සුපිරි අවසානයක් දෙන්න තිබ්බා කියලා හිතේනවා😪😪❤️
@akeshdilaksha8033
@akeshdilaksha8033 11 ай бұрын
Ow bn
@dineshpriyankara3913
@dineshpriyankara3913 11 ай бұрын
සුපිරි නිර්මාණයක් ❤👌
@hirunitillakaratne9674
@hirunitillakaratne9674 11 ай бұрын
Yeah.මට අන්තිමට වෙච්ච දේ තේරුනේ නෑ
@minolism6765
@minolism6765 11 ай бұрын
​@@hirunitillakaratne9674 මටත්
@imalkaashani1525
@imalkaashani1525 11 ай бұрын
​@@hirunitillakaratne9674අන්තිමට උනේ අහිංසකයො වැරදි කාරයො වීමත් අහිංසක මිනිස්සු මරා දැමීමත් ඒ සියල්ලටම පසුපස සිටින ප්‍රබලයන් නිදැල්ලේ සිටීමත් විතරයි . සැබෑ ජීවිතේ සිදුවන ඇත්ත මේ කතාවෙන් පෙන්නලා දීලා තියෙනවා හරි ලස්සනට .
@amayuru2008
@amayuru2008 11 ай бұрын
සම්මාන හිමි විය යුතු විශිෂ්ඨතම ටෙලි නාට්‍යයක් ❤ හැම චරිතයක්ම විශේෂයි. හැම රංගන ශිල්පියෙකුගේම දක්ෂතාවයන් උපරිමයෙන්ම දැකපු නාට්‍යයක් ❤
@ariariya5681
@ariariya5681 11 ай бұрын
Thanks, Jagath Manuwarna and the entire team of Kodi Gaha Yata for the great cinematic experience!! I love the final shot!! Prof. Ari Ariyaratne
@dilhanijayasinha3800
@dilhanijayasinha3800 11 ай бұрын
ජගත් මනුවර්ණ රගපාන්න ආපු මුල් කාලෙ ඉදන් ආසම කෙනෙක්...සුපිරි වැඩ්ඩෙක්...ජයවේවා 💛💛💛
@deepikasw1133
@deepikasw1133 11 ай бұрын
ඔව් මමත් ගොඩක් කැමති නලුවෙක්
@renukahandawa7289
@renukahandawa7289 11 ай бұрын
අපේ සහෝදරයා ගෙ සුපිරි වැඩක්, වදින තැන් වලට වදින්නම දුන්න. තව ඉදිරියට යන්න තිබුන ඒ විදියට නවතින්නෙ නැතුව. ඒකටත් හේතු ඇති. ආයෙ හමුවෙමු. සියලුදෙනාගෙ චරිත සුපිරි ....ජයවේවා !!.❤
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 11 ай бұрын
කතාව ට ගැලපෙන පසුබිම් සුපිරි , දිල්හානි ගේ ඇන්ටනාවෙ සිග්නල් ඇල්ලීම 😂😂😂😂
@malankaveendra
@malankaveendra 11 ай бұрын
හන්තානේ පැත්තට අල්ලපන්..😮😅
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 11 ай бұрын
​@@malankaveendra😂
@nalinfernando375
@nalinfernando375 11 ай бұрын
හිතා ගන්න බැරි විශිෂ්ට ගනයේ ලංකාවේ ටෙලිකතාවක නොදැකපු අවසානයක් ❤❤❤ කලාවේ හැමෝටම ආදර්ශවත් ,අලුත් කලාවක නිර්මාණයක්..ටෙලිවිෂනයේ අලුත් ⁣ගමනක ආරම්භයක් සනිටුවහන් කෙරු ,ලස්සන ,විශිෂ්ට නිර්මාණයක් අපට දයාද කල හැමෝටම බො⁣හොම ස්තුති 🎉🎉🎉❤❤❤❤
@RandunuKumara
@RandunuKumara 11 ай бұрын
මෙලෝ රහක් නැති ව , කොඩි ගහ යට අවසන් උනා
@Gallegalle-q6t
@Gallegalle-q6t 11 ай бұрын
හදවතේ නලුවා(ජගා) සහ හදවතේ කතාව (කොඩි ගහ යට)❤❤❤❤🎉🎉🎉🎉😊😊😊😊
@ThushariprdepaSenarthna
@ThushariprdepaSenarthna 11 ай бұрын
අනෙ දුකයි තව බලන්න ආසයි ❤❤❤ ලෙසටම කිවුවා ඇත්ත ඇතිසැටියෙන්ම වෙනහැටි. දැනගත්තා මිනිස්සු නිවුස් හැදෙන හැටි නියමෙටම. ඉතුරු කරා හිතන්න බොහහො දෙවල් ඉවර 😊කාරා ලස්සනට නිය මයි නියමයි ❤🎉🎉 නියමයි
@amithathewarapperuma3987
@amithathewarapperuma3987 11 ай бұрын
පුළුවන් උනොත් නෙමෙයි ජගත් මනුවර්ණ ගෙන් ඊලගට film එකක් ඕනේ... හැමෝගෙම රගපෑම් අතිවිශිෂ්ටයි ❤
@RiseSriLanka19
@RiseSriLanka19 11 ай бұрын
Film eeka hall wala tynw balanna..
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 11 ай бұрын
ෆිල්ම් එක ඇවිල්ල තියෙන්නෙ බලන්නයි යන්න
@savithakasasmal
@savithakasasmal 11 ай бұрын
සුපිරිම කතාවක අවසානය ❤ කුතුහලයෙන් ත්‍රාසජනකෙන් හොදටම කරලා තිබුනා . රංගනයට දායක වූ සියලු දෙනාට ජය ❤🎉 ඉදිරියට තවත් නිර්මාණ කරන්න ලැබේවා ✊✍️
@saheliweerasinghe3859
@saheliweerasinghe3859 11 ай бұрын
සුපිරියක් තමයි ඉතින් ඉතිං, අනිවාර්යෙන් ආයෙත් මේ වගේ හොඳ වැඩකින් හම්බවෙමු. ස්තුතියි 😍
@shirmilaperera2956
@shirmilaperera2956 11 ай бұрын
අනේ aye hamuwemu.....සුපිරි ...හොඳම නාට්‍ය, හොඳම හොදම නලුවා හොඳම සහාය නළුවා හොඳම නිළිය ලැබේ...හොඳම සහය නිළිය..හොඳම අධ්‍යක්ෂ..ලබන වසරේ බලමු.❤
@arunaariyarathna121
@arunaariyarathna121 19 күн бұрын
සුපිරි කතාවක් ජගත් මනූවරණ, අවසන් වෙලා අවූරුද්දකින් තමයි මට මෙය බලන්න අවස්ථාවක් ලැබූනෙ. කොටස් 74 කාර්ය බහුල මම ඉතාලියෙ සිට සතියකින් බලා අද ඉවර කලා. 19 ඔක්තෝබර් 2024. මහනුවර අපි මාලිමාව ට. ජය වේවා ❤
@e.u.i.kumarijayasundara2632
@e.u.i.kumarijayasundara2632 11 ай бұрын
කොයි කාලෙක හරි කමක් නෑ ඉතිරිය ඕනෙ. මේක නෙමේ අවසානෙ. 🙉❤️‍🔥
@shehangeekiyanage415
@shehangeekiyanage415 11 ай бұрын
World cup මැච් එකක් බැලුව වගේ අවසාන කොටස ❤️ මෙතෙක් බලපු හොඳම නිර්මාණයක්. සෙනසුරාද ඉරිදට දැන් පාලුවක් දැනෙයි. දුකයි. මොකද ඇත්තටම අපි ජීවත්වෙන්නෙ මේ කතාවෙ තිබ්බ ජරාජීර්ණ system එකේ 😢
@lakshithaweerakoon
@lakshithaweerakoon 11 ай бұрын
Aththa. Sathiyak balan innawa meka balannama.. patta paluwak danei dan
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 11 ай бұрын
සහතික ඇත්ත පාර්ලිමේන්තුව දිහා බලන්ඩ කොහොමද ඒක 🥴 ඇඬෙනවා nodakin
@hashinigunathilake5139
@hashinigunathilake5139 9 ай бұрын
බලපු හොඳම සහ වඩාත් තාත්ත්විකම ටෙලි නාට්‍යය මේක. thank you Mr Jagath Manuwarna and the team🤟
@udeshikaharshini7376
@udeshikaharshini7376 11 ай бұрын
අපිත් සෑහෙන දේවල් හිතන්න පටන් ගන්නව මේව බලපුවම🙂 පාතාල නායකයො ගගා පෙන්නන සමහර අය ඇත්ත ජීවිතේ මහේශ් ල අසේලල කලූ ලා වෙන්නැති. ❤️😥 අයිදර් ට උනත් ඕන උනේ වැරදි වැඩ කරන්න නෙවේ ඒත්, නාදන් ගෙ සහෝදරයට උන එක... හිතන්න දේවල් ගොඩක් ඉතුරු කරපු කතාවක් ශානි,අසේලගෙ නංගි කලූ මහේශ් අසේල ලක්ශිකා පියල් 🙂.
@champz6917
@champz6917 11 ай бұрын
ඒ කාලෙ ඉදන්ම මේ දේ ලන්කාවෙ වෙලා තියෙනවා , දැනයත්....
@abesingha
@abesingha 11 ай бұрын
කොඩි ගහ යට කතාවේ අන්තිම වෙඩි හුවමාරුවේ යන Background music එක Eric Clapton විසින් ගායනා කරන "I Shot Sheriff" ගීතය,මේ ගීතයේ original artist Bob Marley(Legend). මම ෂෙරිෆ්ට(පොලිස්කාරයෙක්ට) වෙඩි තැබුවා යැයි පවසන නමුත් පොලිස්කාරයාට වෙඩි තැබීම ප්‍රතික්ෂේප කරන කෙනෙකු ගැන ය. කෙසේ වෙතත්, එය වචනානුසාරයෙන් කතාවක් නොවේ. ෂෙරිෆ්(පොලිස්කාරයා) විසින් පීඩාකාරී අධිකාරිය සංකේතවත් කරන අතර වෙඩි තැබීමේ ක්‍රියාව සිදු කරන්නේ එසේ අසාධාරණයකට හෝ අයුක්තියට එරෙහිව නැගී සිටීමයි. එය වෙඩි තැබීමකට වඩා අසාධාරණ අධිකාරියට එරෙහිව කැරැල්ල සහ ප්‍රතිරෝධය දැක්වීමයි. Anyway කතාව මුල ඉදන් රසවින්දා අන්තිම scenes මට සෙට් නැහැ VFX චොර.
@nataliya90
@nataliya90 11 ай бұрын
Wow. මේ වගේ easter eggs තව ඇති කතාව ඇතුලේ හංගලා.
@abesingha
@abesingha 11 ай бұрын
@@nataliya90 ඔව් ජගා ඒ music එක කතාවට ලස්සනට ගලපලා තියෙනවා
@rohitharohitha2626
@rohitharohitha2626 11 ай бұрын
හදවතින්ම ආසාවෙන් බලපු කතාව ....කලු..ජගත් ..අසේල ...ආදරෙයි ...ජය වේවා ...💪💪💪❤️❤️
@niroshana83
@niroshana83 11 ай бұрын
ඉතුරු කොටස් ඕන කියන අය සමාජය දිහා ඇස් කන් ඇරගෙන බලාගෙන ඉන්න. ඔය සමාජ යථාර්ථය මේ වනවිටත් මේ පොලොව් ක්‍රියාත්මක වෙනව 😊
@nilindamadushan5462
@nilindamadushan5462 11 ай бұрын
🖤
@maduwanthamanuka7750
@maduwanthamanuka7750 11 ай бұрын
සහතික ඇත්ත
@prasadharshaka9176
@prasadharshaka9176 11 ай бұрын
Anna ekai. Meke aye kathawak ne.. Meka thama une ratata
@thamalijayasekara5505
@thamalijayasekara5505 11 ай бұрын
සහතික ඇත්ත. ප්‍රෙක්ෂකයාට හිතන්න දෙයක් ඉතුරු කරල නිමා වුනු නාට්‍යයක්. සමාජය දිහා විචක්ෂණශීලව ඇස් කන් ඇරල බලන්න ඕනෙ කියල මිනිස්සුට පණිවිඩයක් ලබා දුන්නා කියල හිතෙනවා.
@sanethmarthos6596
@sanethmarthos6596 11 ай бұрын
එකෙන්ම. ඒකම තමයි මේ කතාවේ අවසානයට දෙන පණිවුඩය. ඒ තමයි මුළු රටක්ම හැමදාම කාගේ හරි තිර පිටපතකට අනුව රැල්ලට අහු වෙන එක. කළු ජූලිය, ඊළාම් යුද්ධය, යුධ ජයග්‍රහණය, හොරු ඇල්ලීම, මුස්ලිම්-සිංහල ජාතිවාදී ගැටුම්, පාස්කු ප්‍රහාරය, රාජ්‍යය ආරක්ෂාව වෙනුවෙන් දැවැන්ත කතිකාවත, අරගලය, පිං ජනපති නාඩගම... etc... රටේ මිනිස්සු එන එන හැම තිර පිටපතටම අහු වෙනවා.😢
@rathnayake1989
@rathnayake1989 11 ай бұрын
කතාව සුපිරි. මහේෂ් ළමයට නෝනට ආදරෙයි.තමන් ආදරේ අය කොතන හිටියත් සතුටින් නම් එච්චරයි.පියල් ජීවනීව අතෑරලා දාලා යන්නෙ නෑ.දරුවවත් වඩාගෙන දුවනවා.ජීවනී හොයන දේ මහේෂ්ගෙන් ලැබෙන්නෙ නෑ ඒත් පියල්ගෙන් ලැබෙනවා. කතාවෙ අනික් මොනවත්ම නම් මට නම් තේරෙන්නෙ නෑ ආතභූත උනා...දෙශපාලනය පාතලය ගැන ඒ තරම් පරිණත නැති නිසා. දන්න අය තේරුම් අරන් ඇති.❤❤❤ ආදරෙයි මනුඅයියා .
@dilhaniweerathunga7059
@dilhaniweerathunga7059 4 ай бұрын
OMG 😮 පට්ට සුපිරි නිර්මාණයක්‌.. ඇබ්බැහි වෙලා එක හුස්මට බැලුවා...යථාර්තය මේ තරම් තාත්වවිකව නිර්මාණය කළ සියලු දෙනාට ප්‍රණාමය ❤️❤️❤️💐💐💐💐💐💐
@madhuravlog
@madhuravlog 11 ай бұрын
මුළු කතාවම බැලුවේ KZbin එකෙන්..ගොඩක් දේවල් ඉගෙනගත්තා මම රඟපාන එක ගැන "කළු" කියන චරිතයෙන්.. එක කොටසක්වත් මිස් කළෙත් නෑ..ඉක්මන් අවසානයක් තියේවී කියලා බලාපොරොත්තු උනෙත් නෑ. කාලෙකින් හොඳ නාට්‍යමය අත්දැකීමක් ගත්තා..අපේම ජිවිත කියෙව්වා සල්ලි ,චුටි කාලේ අපි වගේ සිංදුවලින්. කොඩිගහයට සෙට් එකට සුබපැතුම්..🌻💜
@sanjukulathunga5126
@sanjukulathunga5126 11 ай бұрын
අනේ අම්මෝ Hart එකත් නැවතුණා නියමයි සමාජය යතාර්තය පෙන්නුවේ❤👍
@nipunisannasooriya3428
@nipunisannasooriya3428 10 ай бұрын
හරිම තාත්වික නිර්මාණයක්.....නියමයි .❤
@kaushiiffernandoo997
@kaushiiffernandoo997 11 ай бұрын
ලංකාවේ ඇත්ත එළියට දාපූ නිසා, බලපෑමක් මත මෙය ඉක්මණින් අවසන් කරලා ... 😂 අඩුම තව episode දෙකක් හරි දාලා හොඳටම ඉවර කරන තිබ්බා, අවසානේ පුළුවන් උණොත් කියලා දුන්නේ.. ඒ අපිට නොකියා දීපූ ඉඟිය.. ❤ however thanks මනූ...... හදවතේ ඉතිරී කරලා ගියාමත් මරූ... ❤... නිකන් හිමි නොවුණූ ප්‍රේමයක් වගේ 😂
@sudeshchathuranga4352
@sudeshchathuranga4352 11 ай бұрын
කතාව ඉවර උනා නෙවේ ඉක්මනට ඉවර කරලා වගේ පේන්නේ..😢 සුපිරි වැඩක් ❤️👌
@pradeepmadhu2973
@pradeepmadhu2973 10 ай бұрын
මේ තාක් බලපු හොදම ටෙලි නාට්‍ය .ඒ වගේම ෆිල්ම් එකක් කියන්නත් බැ.රගපානවා නෙවෙයි චරිතය ඇතුලේ ජීවත් වෙනවා..කතාවේ ඇතුලේ රගපාපු හැමෝම කතාවට සාදාරනයක් කලා.හැමෝටම ගොඩාක් ස්තුතිය .මේ කතාව පටන් ගත් දා ඉදන් ඉවර වෙනකම් yutube meken thama baluve.thenks.ඒ වගේම ලන්කාවේ වෙන හැම දේම කතාව තුලින් දැන ගත්තා.කතාව තුලින් ලන්කාවේ වෙන දේ ගැන පනිවිඩය හොදට අවබෝධ කර ගත්තා මම.ඒ වගේම කියන්න වචන නැ..මට වයස 27 මගෙ වයසට මන් බැලුවා නම් ලන්කාවේ හොදම ටෙලි නාට්‍ය .මන් කුරුණෑගල බින්ගිරිය .❤❤ ආදරෙයි ජොබ් එකට වුනත් රගපාපු හැමෝටම..❤❤.අපරාදේ කියලා හිතුනා ඉවර වෙච්චි එක ගැන..අනිවාර්යයෙන් දේශපාලන බලපැම් .දෙකක් නැ.❤❤
@kingsleyperera7840
@kingsleyperera7840 11 ай бұрын
දැන් ඉතින් අපි ඔක්කොම ජගතයගේ රහස් කියන කදු බලන්න යන් . මේක වගේම තමයි .මං අද බැලුවා. හෑමෝම උපරිමයෙන් දීලා තියෙනවා .බලන්න වටිනා චිත්‍ර පටියක් .සුබ පැතුම් ..
@hasithauk
@hasithauk 11 ай бұрын
කියන්න වචන නෑ.. මේක next level වැඩක්.. ජගාට සහ team එකටම ස්තූතිය.. ❤❤❤
@mudithabandara6838
@mudithabandara6838 11 ай бұрын
Thanks Manu..❤
@dilshapramod9350
@dilshapramod9350 11 ай бұрын
ඊලග කොටසින් ඉකමනට හමුවෙමු බලන් ඉන්නවා අපි ......❤❤❤😊
@nuwanranga2693
@nuwanranga2693 11 ай бұрын
මෙචචර් ඉක්මනට සමුගන්න හිතුවෙ නැ....
Kodi Gaha Yata | Episode 74 Part - 01 - (2023-11-19) | ITN
24:32
ITN Sri Lanka
Рет қаралды 838 М.
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
00:25
INNA SERG
Рет қаралды 2,6 МЛН
Kodi Gaha Yata | Episode 54 - (2023-09-10) | ITN
19:33
ITN Sri Lanka
Рет қаралды 912 М.
Kodi Gaha Yata | Episode 01 - (2023-03-04) | ITN
23:02
ITN Sri Lanka
Рет қаралды 1,5 МЛН
Kodi Gaha Yata | Episode 74 -(2023-11-19)  Maheshge Avasanayada #kodigahayata
3:13
Simple Life with lakshitha
Рет қаралды 9 М.
Kodi Gaha Yata | Episode 73 - (2023-11-18) | ITN
19:20
ITN Sri Lanka
Рет қаралды 779 М.
Visekari | Episode 14 - (2024-11-07) | ITN
19:05
ITN Sri Lanka
Рет қаралды 84 М.
Kodi Gaha Yata | Episode 60 - (2023-10-01) | ITN
19:54
ITN Sri Lanka
Рет қаралды 837 М.
Kodi Gaha Yata | Episode 68 - (2023-10-29) | ITN
21:19
ITN Sri Lanka
Рет қаралды 860 М.
මැටි ගුලි | Mati Guli | Vini Productions - විනී
12:58
Vini Productions - විනී
Рет қаралды 4,4 МЛН
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН