කොකිස් කන අලුත්ම විදිය | Kokis Challenge | Family Food Challenge

  Рет қаралды 99,002

Magic Compass

Magic Compass

2 жыл бұрын

අලුත් අවුරුද්ද වෙනුවෙන් පවුලේ අයත් එක්ක එකතු වෙලා අවුරුද්දට ගැලපෙන විදියෙ චැල්න්ජ් එකක් කලා. බලන්නකො කෝමද කියලා.
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ yashi_memobook
/ anuradhaslk
----------
FOLLOW US ON TIKTOK
vm.tiktok.com/ZS4EW3Fq/
----------
THANK YOU!
#Food_Challenge

Пікірлер: 385
@roundtheworld4480
@roundtheworld4480 2 жыл бұрын
දෙමව්පියන් සහ දරුවන් ගොඩක් එක්ක සතුටින් එකමුතුව ඉන්න එක හරිම අාදරණීයයි. සුබ අලුත් අවුරුද්දක් වේවා.,
@hansanimaduwanthi3793
@hansanimaduwanthi3793 2 жыл бұрын
අසාම family වීඩියෝ වලට තමා. අම්මා තමා හොදටම කරේ 😀 ආදරෙයි අයියා අක්කි 😍💓
@himansaweerarathna1020
@himansaweerarathna1020 2 жыл бұрын
ඇත්ත කියන්න අයියා කලින් පැක්ටිස් කරලා නේද ආවේ..😁අක්කගේ හිනාව තමා හිනාව ,😂😂සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කා අයියා බුදු සරණයි පරිස්සමින් ..❤️❤️😍
@udarisashikala2271
@udarisashikala2271 2 жыл бұрын
නියමයි.....මේ වීඩියෝ එක බලලා අපේ පවුලේ හැමෝම සතුටු වුණා.... හරිම සතුටුයි... අපිත් හොදට හිනා වුණා.... අම්මාටත්, තාත්තාටත්, නංගිටත්, ඔයාලටත් සුභ අලුත් අවුරුද්දක් වේවා.....🙏🏻❤️❤️❤️❤️❤️
@kyliewini8995
@kyliewini8995 2 жыл бұрын
අම්මා කියන ඒවාට හිනා යනවා. හැමෝටම වඩා ජොලි අම්මා ❤️
@suga3572
@suga3572 2 жыл бұрын
හරිම විනොද ජනකයි.. 😘😘😘 ලබන අවුරුද්දේ තව ක්‍රීඩා ටිකක් වැඩි කරමු... සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා සියලු දෙනාටම...ආදරෙයි ..😙😙😙😙😙 බුදු සරණයි
@nethmi4136
@nethmi4136 2 жыл бұрын
ඒක මරු ආ😁
@wasanasewwandi1624
@wasanasewwandi1624 2 жыл бұрын
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා පව්ලේ හැමොටම ❤❤ අද විඩීයෝ එකත් මරු හොදේ නියමයි ❤❤
@pasindummaduwantha9756
@pasindummaduwantha9756 2 жыл бұрын
Daapu gamn baluwa...😘😘 akki& aiya oyala dennatath subama suba aluth awruddak වේව!!😘😘😘
@nalijay9461
@nalijay9461 2 жыл бұрын
ෂෝක් අනේ ඔයාලාගේ පවුල නම්. සතුටින් ඉන්න හැමදාම .තෙරුවණ් සරණයි !
@sonalisilva3814
@sonalisilva3814 2 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා kuchi and buchi ❤️❤️🙏🙏🙏අද නම් මරේ මරු ❤️👌👌👌😂😂😂
@tilakshidodamgoda3228
@tilakshidodamgoda3228 2 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කා, අයියා ආදරෙයි දෙන්නටම 😍😍
@vindyaupeksha5562
@vindyaupeksha5562 2 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ අක්කේ..ආදරෙයි දෙන්නටම ❤️
@roshanimaleeshajayawardhan3271
@roshanimaleeshajayawardhan3271 2 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා දෙන්නාටම ❤️❤️
@sandalihewage8452
@sandalihewage8452 2 жыл бұрын
Nice challenge✌😂 Happy New year doubala💑❤
@prabashsandaruwan366
@prabashsandaruwan366 2 жыл бұрын
Subama suba aluth awuruddak wewa...akke aiye oyala dennage vedio man aniwarenma balanawa..kochchra parkku wela nidaganna awath aluthin vedio dalada kiyala balanawa..godak prshna amathaka wenawa oyala denna krana weda walin..budusaranai akke aiye..
@gangafrenando6476
@gangafrenando6476 2 жыл бұрын
Wadenam super 😍😍😍 akkatath aiyatath akkage family ekatath aiyage family ekatath niduk nirogi subama suba aluth auruddak wewa 🙏🌹💐❤️❤️❤️❤️😍♥️💞💞💖💖
@Saara_Mandasmi
@Saara_Mandasmi 2 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා!!!❤
@dinugunarathna8517
@dinugunarathna8517 2 жыл бұрын
Subama suba Aluth auruddak wewa. God bless you Akki and aiya. Love you akki and
@lakmaliweerasinghe3028
@lakmaliweerasinghe3028 2 жыл бұрын
Wish your happy new year aiya & Akki😍😍😍😍😍
දවස් හතට ජාති හතක් |  Korean Noodles
20:59
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 31 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 40 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 9 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 16 МЛН
VLOG 057 - අම්මගෙන් ආපු පුරුදු
23:42
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 96 М.
සිම්බා | Simba - IRO Ft.Sansala
13:16
iRO
Рет қаралды 172 М.
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 31 МЛН