No video

දවස් හතට ජාති හතක් | Korean Noodles

  Рет қаралды 161,498

Magic Compass

Magic Compass

Күн бұрын

කොරියන් නූඩ්ල්ස් කියන්නෙ අපි කාලයක් තිස්සෙ කන්න බලාගෙන හිටපු දෙයක්. ඔන්න ඒ ආසාව අපි දෙන්න උපරිමයෙන්ම ඉශ්ඨ කරගත්තු විදිය මේ වීඩියෝ එකේ තියෙනවා.
අපිට මේ කොරියන් නූඩ්ල්ස් දුන්නෙ මෙන්න මෙතනින්.
/ koreanfactorysl
...
එයාලගෙ ෆෝන් නම්බර් එක :
0771523144
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ yashi_memobook
/ anuradhaslk
----------
FOLLOW US ON TIKTOK
vm.tiktok.com/...
----------
THANK YOU!
#vlog​ #Home_Made​ #ආතල්_kitchen

Пікірлер: 1 300
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
මරුනේ ඩබල❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඊලඟ දවසක ඔයැයි වගේ වැඩ කෑලි දාලා කරල හදලා කාලා බලන්න ඕනේ. 😍😍😍❤️
@madhushidasanayaka1010
@madhushidasanayaka1010 3 жыл бұрын
Oyage eka balal awith meka balnne dn😁
@chamaranuwan3111
@chamaranuwan3111 3 жыл бұрын
Sangeeth oyawat paket ekaka price eka kiynnako🙏
@dewaka1842
@dewaka1842 3 жыл бұрын
Sangeeth aiyage vlogs nam maru
@raneeshawajirangi598
@raneeshawajirangi598 Жыл бұрын
@@MagicCompass bxjhxkhckbjdblvjchlbxjkjvcjbl
@nethminimnadi7816
@nethminimnadi7816 3 жыл бұрын
දැන් මැජික් ඩබල සෑහෙන ජනප්‍රියයි නේද?එන්න එන්න කට්ටිය sponsor කරනවා.අපිටත් හරි සතුටුයි.අයියා අක්ක දියුණු වෙද්දි.
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අපිත් එක්ක සතුට බෙදාගන්න ඔයාලා ඉන්න එක අපිට මාරම ශක්තියක් නංගි. 😍😍😍
@user-gz3kc2wo6x
@user-gz3kc2wo6x 2 ай бұрын
අනුරාධ තමයි buchi. Kuchi නම් දන්නෙ නැහැ. 😅
@nethmisathsarani2240
@nethmisathsarani2240 3 жыл бұрын
අනේ ඔයාලා දෙන්නා වගේ මටත් තිබුන හීනයක් korean noodles රස බලන එක මම කවදවත් හිතුවේ na lanka වෙදී korean noodles කන්න හම්බ වෙයි කියලා. ඒ සුබ ආරන්චිය මන් ාආදරය කරන ඔය ඩබලගෙන් අහන්න පුලුවන් වෙයි කියලා හීනයකින්වත් හිතුවේ na. මට පට්ටම සතුටුයි. කියාගන්න වචන na .
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ.... ඔයා ඔහොම කියද්දි අපිට පට්ටම සතුටුයි ඔයාව මේ ගැන දැනුවත් කරන්න පුලුවන් උනාට. ඔන්න එහෙනම් දැන් දන්නවනෙ තැන. ඔයාගෙ හීනේ ඉක්මනටම සැබෑ කරගන්න පුලුවන්. ❤️❤️❤️😍😍😍
@sachinipremasiri4480
@sachinipremasiri4480 3 жыл бұрын
අනේ නියමයි. කාල නෑ. ආසයී කන්ඩ මේ noodles 🍜. Video ඒකත් මරු ඇති .❤🌍🤗
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
කාලා බලන්න වටිනවා. වීඩියෝ එක බලලා කියන්නකො කෝමද කියලා. 😍😍❤️
@sachinipremasiri4480
@sachinipremasiri4480 3 жыл бұрын
@@MagicCompass හා අනිවා අක්කෙ බලලා එන්නම්කෝ. 😘💜
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
@@sachinipremasiri4480 😍😍❤️❤️🙌🙌
@sachinipremasiri4480
@sachinipremasiri4480 3 жыл бұрын
@@MagicCompass බලලා අවෝ.🤗 දැන් කාල බලනකම් 😇ඉවසිල්ලක් නෑ අනේ 🥺.
@dilee203
@dilee203 3 жыл бұрын
කන්න නේවෙ ,දුවන්න වෙන්නේ පට්ට සැරයි,දයියා
@ravindunirmal674
@ravindunirmal674 3 жыл бұрын
අයියගෙ කතාවනන් මරු.බොරුවට පොශ් වෙන්න යන්නෑ.අක්කත් අයියටම සෙට් ඉතින්😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ..... පට්ටම තැන්කූ හොඳේ මේ අගය කිරීමට 😍😍😍❤️
@sportsmen2602
@sportsmen2602 3 жыл бұрын
Noodles කද්දි දෙන්නගෙ තිබ්බ පෙරේත පාට .ආදෙරයි දෙන්නටම. ❤❤❤🤤🤤😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ... ආදරෙයි අපිත් ගොඩාක්. ❤️❤️😍😍
@isharajayasundara9178
@isharajayasundara9178 3 жыл бұрын
බැරි වැඩ කියලා නොකර ඉන්න හොද නෑ ඒකනම් ඇත්ත අයියේ 👌
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අන්නේකනෙ. බැරිනම් පුරුදු වෙන එකනෙ නේද වටින්නෙ. 😀😍😍
@kumiiRathnayaka9109
@kumiiRathnayaka9109 3 жыл бұрын
නූඩ්ලස් ටිකක් මරු .ඔයාලා දෙන්නත් මරු.අයිය chopsticks එකත් එක්ක කරන ගේම් එක තමා බලන් ඉන්න වටින්නේ.😄😄 අද වීඩියෝ එකක් එකත් ලස්සනම ලස්සනයි. ලස්සනම ලස්සනයි කියනවට වඩා රසම රසයි කියන එක තමා හරියන්නෙ.😁.ඔයාලා දෙන්නට ජයෙන් ජයම වේවා.ආදරෙයි ගොඩාක් .ලබන සතියේ තව රසම රස වීඩියෝ එකක් අරන් එන්න.💖
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි අපිත් අම්බානෙකට 😍😍😍😍❤️❤️❤️❤️
@malindikaushalya1024
@malindikaushalya1024 3 жыл бұрын
කන්න ආසා හිතෙනවා අනේ බඩගිනි වැඩි වෙනවා ආදරෙයි අක්කී අයියා ❤️❤️😍😍😋😋
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් ❤️❤️😍😍😍😍
@nimeshdezoysa1076
@nimeshdezoysa1076 3 жыл бұрын
නූඩ්ලස් සතියක් සතුටුයි සතුටුයි 😋😋😋🤤🤤 කම්සාමිදා😂😂😂 ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට❤️❤️❤️💕💕
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
සතියක්ම ඇද්දා නුඩ්ල්ස් වලින්ම. 😀😀😀 ආදරෙයි අපිත් ගොඩාක්. 😍😍😍❤️❤️❤️❤️
@kavindyamalki7045
@kavindyamalki7045 3 жыл бұрын
අයියා chopsticks වලින් කනවා බලන්න ආස මන් වගේ තව අය ඉන්නවද😉😉😉😉
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ... සිරාවට??? එහෙනම් ආයෙ කන ඔක්කොම චොප්ස්ටික් වලින්ම කන්නම්. 😀😀😀🙈😍
@kpop_ies7240
@kpop_ies7240 2 жыл бұрын
ඔයාල දෙන්න තමයි හොඳටම කරේ. 😄😁 I'm Ranudi and I'm 13 years old. Nice to meet youuuuuu❤❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි දුව. අපිටත් ලොකු සතුටක් ඔයාව අඳුනගන්න ලැබීම 😍❤️😍
@chamikasamanlima5568
@chamikasamanlima5568 3 жыл бұрын
කොරියාවේ ප්‍රසිද්ධ නූඩ්ල්ස් අද ඉදන් ලංකාවේ ප්‍රසිද්ධ වෙනවා අනිවාර්යෙන්ම ඔයාලා දෙන්න නිසා...නියමයි...👍තෑන්ක්ස් අයියා ඇන්ඩ් අක්කා...ආදරෙයි..❤️💛🧡💙🖤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ... ඒ වචන ටික අපිට ලොකු හයියක්. ආදරෙයි නංගි අපිත් ගොඩාක්. 😍❤️❤️😍
@amashachamini1409
@amashachamini1409 3 жыл бұрын
අයියගේ කියවිල්ල අහගෙන අක්කා කොහොම ඉන්නවද මන්දා🌚🌼❤ (ආදරෙයී )
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අර කම්මලේ බල්ලට උන වැඩේ වෙලා තියෙන්නෙ අක්කට. 🙈🙈😁 ආදරෙයි අපිත් 😍😍❤️❤️
@tanisudusinghe404
@tanisudusinghe404 3 жыл бұрын
ලස්සන ම තැන් , ආසම තැන් හැමදාම තිබ්බේ ම behind the scenes වල 😍😄 ආදරෙයි හැමදාම 😘❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ...... 😀😀😀😍 ආදරෙයි හැමදාමත් 😍❤️😍❤️😍😘😘😘
@nimeshikamadushani9825
@nimeshikamadushani9825 3 жыл бұрын
ඔන්න වීඩියෝ 1 බලන්නත් කලින්ම කියනවා මාරම ආතල් කියලා වීඩියෝ 1..,, හැමදාමත් ගොඩාරියක් ආදරෙයි අයියා අක්කී.. පරිස්සමෙන් සතුටින් ඉන්න.. bs
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි නංගි අපිත් ගොඩම ගොඩාරියක් 😍😍😍😍❤️❤️❤️
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
සන්ගීත් Vlogs අද විඩියෝ එකක් මේ ගැන දාලා තිබ්බා...😎❤
@shewansathsindu7390
@shewansathsindu7390 3 жыл бұрын
Ow
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඕයෑස්. 😀😀😍😍😍
@tiktokgossip9331
@tiktokgossip9331 3 жыл бұрын
Sangeethtanam මෙච්චර නූඩ්ල්ස් hamba wela තිබ්බෙ ne
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
@@tiktokgossip9331 අපිට පෙන්නුවෙ එක උනාට මේ ටික එයාට හම්බුවෙන්න ඇති..😂
@tiktokgossip9331
@tiktokgossip9331 3 жыл бұрын
@@Gossip10482 🤣
@rasanjanihirunika8001
@rasanjanihirunika8001 3 жыл бұрын
😭 අනේ අපිට ඔහොම දුක් දෙන්න එපා..ඇවිල්ලා කන්න හිතෙනෝ පිගානෙන්....ආදලෙයි කපල් එක
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආවනම් දෙනෝ අනිවාර්‍යයෙන්ම 😍😍 ආදරෙයි හැමදාමත් 😍❤️😍
@k.g.tharindumadusanka8712
@k.g.tharindumadusanka8712 3 жыл бұрын
Aiyoo Sangeeth aiyage video aka blauwa oyala video aka dammata passa aka baluwanam mn kiyanawa akanma monada pattiya thibba kiyala aiyoo 🤔🤔🤔🤔 ai Ana 🚗 idagana inna gaman 🕶️👓 dan inna 🤔🤔 Ana moratuwa kohida mn panadura nisa lagai thawa video danna oni B's jp parissaman Inna sathutin Inna adarei palanna jayawawa 😷😘🤗👍😍🥰
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඔව්නෙ. අද සංගීතුත් කොරියන් නූඩ්ල්ස්. 😀😀😍😍 මේ ප්ලේස් එකේ ෆෝන් නම්බරෙක දාලා තියෙන්නෙ ඩිස්ක්‍රිප්ශන් එකේ. කෝල් එකක් දීලා ෆුල් ඩීටේල්ස් ටික දැනගන්න පුලුවන්. ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍😍❤️❤️❤️
@thushariudayanganithushari3761
@thushariudayanganithushari3761 3 жыл бұрын
Kamak nam itin sudu bola tamai nada..... video aka balanna parakku una at hari hadissiya hitiya balanna...... adarai dannatama parissamin inna ... ඉක්මනින් apahu annoooooo❤️❤️❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අහා... ඒකට කමක් නෑ අනේ... කොහොම හරි බලන්න ආවනෙ.ආදරෙයි අපිත් ගොඩාක්. ❤️❤️❤️😍😍😍
@piuminishara2910
@piuminishara2910 3 жыл бұрын
ආතල් ඩබලක් එක්ක ඩබල් ආතල්❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
❤️😍😍😍❤️❤️😍😍😍❤️❤
@pinkmangooooo
@pinkmangooooo 3 жыл бұрын
They're not all Korean, some are Chinese. But definitely try the Samyang noodles next time!
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
Yeah they have both korean & chinese noodles. We tried one, watch our 7.00pm episode today ☺️❤️😍
@kimnathisha9247
@kimnathisha9247 2 жыл бұрын
අනේ ඔය දෙන්නම ෂොයි .😊පරිස්සමින් ඉන්න .දෙවි පිහිටයි🙂
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍😍
@jayanikavithma8734
@jayanikavithma8734 3 жыл бұрын
ඔයාලා දෙන්නා හරි ශෝයි අනේ.😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍❤️
@hansakadilshanjayawardana
@hansakadilshanjayawardana 3 жыл бұрын
ගත හැකි ආදර්ශය: කොල්ලන්ට එකම ඇඳුම දවස් ගානක් ඇඳිය හැක 😂💔😂😂
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 3 жыл бұрын
ඒ කොල්ලෝ නාන් නැති නිසා ලූ🤭🤭🤭
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
දවස් ගානෙත් ඉතින් අර කන ටිකට විතරනෙ ටී ශර්ට් එකක් ඕනේ. නෝමල් ගෙදර ඉද්දි උඩට ඇඳුමක් අඳින කොල්ලො ඉන්නවද හැබෑටම? 😀😀😁
@hansakadilshanjayawardana
@hansakadilshanjayawardana 3 жыл бұрын
@@MagicCompass 😂😂
@cakebash8862
@cakebash8862 3 жыл бұрын
I love these noodles but the black packet is tooooooo spicy for me.... Last time I had it & got gastritis 😢😭 My favourite is the cheesy 1 (pink packet)😋
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
This is our very first experience & w love all the flavours 😍😍 We didn't get the pink pack, have to try and see soon.... Thank you for watching ❤️❤️
@nipusathsarani
@nipusathsarani 3 жыл бұрын
රසම රස විඩියෝ එකක් 😋video eke Anthimata chinese , korean tika thama maru🤭😆😂 adarei kuchi buchi 😍❤😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ.. 😀😀🙈🙈 ආදරෙයි අපිත් ගොඩාක් 😍😍❤️❤️😍
@senuliadithya6642
@senuliadithya6642 3 жыл бұрын
niyamai,kochchara mona thibbath pan amatthaka karannema na ne,hodde gagena kanna......... ova kaala ivara vela daapu hinda hodai,me raa yame kelath gilenava,kannama ona velavaka mevath, parissamin inna aiyai akkai dennama,short film eka balanna maga balagena inneee......
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
පාන් කෑල්ලක් කොහෙන් හරි ගෑවෙනම සීන් එකක් තියෙන්නෙ. 🙈🙈😁😁 රෑ ජාමෙ බඩගින්නක් ආපු වෙලාවක ගෙදර කන්න මොකුත් නැති උනොත් තමා මාරම අමාරුවක වැටෙන්නෙ. එහෙම අමාරුවක කවදාවත් වැටෙන්න වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා ඈ. 😀😀😍😍 ගොඩම ගොඩාක් ස්තූතියි නංගි 😍😍❤️❤️❤️
@musiclovers2957
@musiclovers2957 3 жыл бұрын
හැමදාම කන්න එපා yashi .. ඕව ඉතින් පිළිකා කාරක තමයි ...විශේෂයෙන්ම ඇතුළේ තියෙන රසකාරක දාන්න එපා .... බුදුසරණයි හැමෝටම
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
දැන් ඉතින් ඒ හම්බුන ටික ඉවරයි. ආයෙ ඉතින් මේවා කවදා කැවෙයිද කියන්න බෑ. 🙏❤️😍
@darshanikumarihami1643
@darshanikumarihami1643 3 жыл бұрын
ඉතාම සාමාන්‍ය කපල් එකක්.❤ ඒක නිසා අමුතුම එකක් තියනෝ
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️❤️❤️😍😍😍😍
@user-lu4um2wn9h
@user-lu4um2wn9h 5 ай бұрын
Ayya hamadama ekama kamisene adagena inne .,... lassani video eka❤❤❤❤
@kavilinu1367
@kavilinu1367 3 жыл бұрын
Ane me dennam patta man me KZbin eke inna asama lassanama capal eka oya denna vidiyo danakan balan innawada ivasillak nethiva adrei adrei dennatama
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අනේ... ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිට මේ දෙන වටිනාකමට. ආදරෙයි හැමදාමත්. 😍😍😍❤️❤️❤️
@manishahansani7727
@manishahansani7727 3 жыл бұрын
අයියාගේ කියවිල්ල නම් මරු අනේ 😂😂😍😍 ආතල් ඩබලක්😍😍 . අඩේ මාත් මාරම ආසාවෙන් ඉන්නේ කොරියන් නූඩ්ල්ස් එකක් කන්න.😋😋😋 .
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
පට්ටම පට්ට තැන්කූ නංගී. 😍😍😍❤️❤️❤️
@ksew.9755
@ksew.9755 3 жыл бұрын
🍜 නූඩ්ල් එක උඩටම අමු බිත්තරයක් කඩලා දාන්නකො රස ලාවට තැම්බෙද්දි. ළූණු කොල දාපුවාමත් රසයි සොසේජ් දාලා කාලා බලන්නකො. කන්නයි බොන්නයි 😍😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඔරිජිනල් රහ දැනගන්න ඕනෙ උන නිසා මොකුත්ම අමතර වැඩ කෑලි දැම්මෙ නෑ. වෙලාවක ආයෙ සෙට් එකක් අරන් වැඩ දාලා හදලා කාලා බලන්න ඕනේ.
@ksew.9755
@ksew.9755 3 жыл бұрын
@@MagicCompass හා අපිටත් පෙන්නන්ඩෝ..
@dilanthikaprabodini6763
@dilanthikaprabodini6763 2 жыл бұрын
Anee shooi ane..😻😻 Akkath man wage..sera kanwa hodata..akkita man asai anee..😻😻❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️❤️😍
@HithumatheJAPAN
@HithumatheJAPAN 3 жыл бұрын
මේ කතා කොරන භාශාව කොරියන්ද චීන ද නැත්නම් අඟහරු ලෝක භාශාව වද 😂🤣 කෝමහරි මේ වගේ ආතල් එකේ ඉමු 🙋🏻🙋🏻‍♀️♥️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඔයි ඔක්කෝම බාසා වල මික්ස් එකක්. 🙈🙈😀😀 අනිවා ආතල් එකේ ඉමූ.. 😍😍😍❤️❤️❤️
@chandaniandprasadh4242
@chandaniandprasadh4242 3 жыл бұрын
Akki ada sangeeth satharasingha oyalath ekka food challenge ekak thibbe a aiyath oya jathiye noodles video ekak kara ..
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ.... සිරාවට?... තාම බලන්න උනේ නෑ... බලන්න ඕනේ එහෙනම් ඒකත්. 😍
@chandaniandprasadh4242
@chandaniandprasadh4242 3 жыл бұрын
@@MagicCompass a video ekath supiri oyalata wagema sangeeth aiyatath gift ekak hambela
@ravindukavishvara4820
@ravindukavishvara4820 3 жыл бұрын
Food challenge එකක් ගැන කිව්වා නේද...එහෙනම් ෂුවර් ඒ නූල්ඩ්ස් එක පට්ට සැර නූල්ඩ්ස් එකක් වෙන්න ඇති....food challenge එකකට ගැලපෙනවනෙ...😂👍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් සැර උනොත්නම් යශී අනිවා දිනනවා නිතරඟයෙන්ම. 🙈🙈😀😀
@ravindukavishvara4820
@ravindukavishvara4820 3 жыл бұрын
@@MagicCompass පොඩි training පාරක් දැම්මනම් හරි...😂👍ex:අමු මිරිස් කරලක් හපලා හපලා කටේ තියාගෙන විනාඩි 5 ක් හිටියනම් හරි....😂👍👍👍🤣🤣🤣
@RishithaDeMel
@RishithaDeMel 3 жыл бұрын
Video ekata wada athal ekak gaththa behind the scene eken
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හම්බෝ... හෙ හේ...
@nimanthaperera6646
@nimanthaperera6646 3 жыл бұрын
ඔයාලා දෙන්න ඉන්නේ කොහේද එතන ආතල්.. පට්ට අය්යේ අක්කේ.. Love you♥️♥️♥️♥️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගී. ආදරෙයි හැමදාමත් ❤️😍❤️😍❤️
@Sachiniwarshamana
@Sachiniwarshamana 3 жыл бұрын
අම්මට සිරි නූඩ්ල්ස් 🍜🍜 🤭🤭 Food challenge ekkuth lagama enwa wagee 🤭🤭😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අනිවා ලඟදීම ඒමට නියමිතයි. 😍😍❤️❤️❤️😘😘😘
@dayaranjana38
@dayaranjana38 3 жыл бұрын
20:39 ඒකට කියන්නේ ට්රිපෝෆෝබියා කියලා.#trypophobia
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඒක සර්ච් කලා ගූගල් එකේ... මල මගුලක්නෙ උනේ... ඒකෙන් එලියට ඒගන්න බැරුව ගියා කියන්නකො. 🙈🙈🙈😁😁😁
@ykingpathum1171
@ykingpathum1171 3 жыл бұрын
10.08 idan 10.20 wage wenakam video eka edit karala thiyena vidiha maru..ekata kiyana namak dan na komahari eka patta..
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඒකට කියන්නෙ Montage කියලා. මාත් පෞද්ගලිකව ආසා විදියක් ඒක. ගොඩාක් ස්තූතියි අගය කිරීමට. 😍❤️😍
@user-gn9nj2wq7d
@user-gn9nj2wq7d 3 жыл бұрын
Matath asa hithuna kala balanda. Awanda beridooo tikak.😋😋😋😋😋. Badaridunoth apita adala nowei.😀😀😀
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
දැන් ඉතින් ඒවා දිරවලත් ඉවරනෙ. 🙈🙈😀😀
@pubudijayasekara4668
@pubudijayasekara4668 3 жыл бұрын
ඒ ෆෝබියා එක මටත් තියේ 😂
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අන්තිම ටික බලද්දි මොකැයි හිතුනෙ? 🙈🙈🙈
@Dr.thivankadissanayaka6273
@Dr.thivankadissanayaka6273 3 жыл бұрын
Lovely.. ❤️❤️ made me drool. I really like you guys. I'm a die-hard Korean food lover too.(I contacted them too but they didn't respond :( so I ordered from another page)
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
Aneee thank you so much for the compliment & also for watching our videos 😍😍 Ohhh is it, anyway glad you ordered from somewhere. Even we love Korean food, but these instant noodles we tried for the very first time. Love the spicy twist 😍😍 Stay connected for more yummy videos ❤️❤️
@Dr.thivankadissanayaka6273
@Dr.thivankadissanayaka6273 3 жыл бұрын
@@MagicCompass 😍😍
@nisanthafernando2404
@nisanthafernando2404 Жыл бұрын
අය්යා හැමදාම එකම ටී ශට් එකමයි
@upekashamali143
@upekashamali143 3 жыл бұрын
Oyala dennatma dinapatha vishesha keema warga hadanna lebewa.
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අනේ.... ගොඩම ගොඩාක් ස්තූතියි ඒ ප්‍රාර්තනාවට 😍❤️❤️
@dilshiekanayaka
@dilshiekanayaka 3 жыл бұрын
අඩේ මම කොරියාවේ ඉන්න අක්කා කෙනෙක්ගෙ වීඩියෝ එකක දැක්කා ඔය රාමෙන් නූල්ඩස් එක...😮😮🍝️🍝️🥢🥢😛😛කන්න කන්න ඩබල.😅😅
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
එහේ හෙන ෆේමස්නෙ මේ නූඩ්ල්ස් ජාති. 😍😍
@thisarasewmini7056
@thisarasewmini7056 3 жыл бұрын
රහසට හංගපු එක ශුවර් එකටම අර කලු පාට සැරම සැර එක වෙන්නෙ ඔන්නෙ 🥺💔 රසහ මං හිතන්නෙ ෆුඩ් චැලෙන්ජ් එකක් නෙහ්😂?💖
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ... සාස්තර කීමේ හැකියාවකුත් තියෙනෝනේ... 😀😀 ඉතාම නොබෝ දිනයකදි දැනගන්න පුලුවන් ඒ අනුමානේ නිවැරදිතාවෙ කෝමද කියලා. 😍😍😍
@madhujayasundara9992
@madhujayasundara9992 3 жыл бұрын
Math kiynne eka. Ara godak sara eka
@thisarasewmini7056
@thisarasewmini7056 3 жыл бұрын
@@MagicCompass ඉක්මන්ට චැලෙජ් වීඩියෝ එකේ ඕනේ 😋💖
@thisarasewmini7056
@thisarasewmini7056 3 жыл бұрын
@@madhujayasundara9992 ඔව් ඔව් අනිවා ඒක වෙන්න ඕනි 🤗❤
@maneeshasewmiranasinghe4843
@maneeshasewmiranasinghe4843 3 жыл бұрын
E kalu pata eka mn kala thiyee rasaiiii eka matanam
@chabiibrogaming8361
@chabiibrogaming8361 3 жыл бұрын
අම්මෝ 🤣🤣. වෙනද වගේම වැඩිපුර ආස අන්තිම ටිකට. Weldone ayya and akka. Nice ❤️💪
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි මල්ලි. 😍😍😍❤️❤️❤️❤️
@rashfdo7745
@rashfdo7745 3 жыл бұрын
මගේ ආසම නූඩ්ල්ස් 🤩🤩🤩... එහේදි නම් කනවා ඇති වෙන්න 😁😁 ජාති ජාති... බිත්තරයක් හරි සොසෙජස් හරි දාම් කන්න ... එතකොට තවත් සුපිරි 🤩
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඔරිජිනල්ම රස බලන්න ඕනේ නිසා වෙන මොකුත්ම දැම්මෙ නෑ. ආයෙ වෙලාවක ගෙනත් එක එක ජාති දාල හදලා කන්නෝනේ. 😍😍
@rashfdo7745
@rashfdo7745 3 жыл бұрын
@@MagicCompass 🤩🤩🤩🤩 ඒකේත් video එකක් ඔනි හොදේ... අනිවා 💪💪.. ආදරේයි දෙන්නටම
@petlovers6550
@petlovers6550 3 жыл бұрын
Playback speed 0.5× අම්මෝ 🤣🤣🤣
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෑ.... ස්පීඩ් ස්ලෝ කරලද බැලුවෙ? 😀😀😀
@petlovers6550
@petlovers6550 3 жыл бұрын
@@MagicCompass mula idalama neweiii madak hariyedi oyala speed eka wadi kalane 🤨 ithn mn speed eka adu kala. 😁😁 eeka wenama aathal ekak 😄😄
@adithyawickramasinghe6603
@adithyawickramasinghe6603 3 жыл бұрын
playback speed 0.25× දාගෙන බලන්නකෝ
@dulanifernando7773
@dulanifernando7773 3 жыл бұрын
දවස් හතට නූඩ්ලස් හතයි 😁😁 හැබැයි දවස් හතේම අයියා ඇදගෙන හිටියේ එකම ටී ෂර්ට් එක 😂😂😂
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ...... ඔයි කන කෑල්ල වීඩියෝ කරන චුට්ට වෙලාවට විතරක් අඳින ඇඳුම දවස ගානෙ මාරු කරන්න ඕනැයැ. 😀😀😀
@fathimabooso8141
@fathimabooso8141 3 жыл бұрын
Oyalage awanka kamata godak issarahata yanna puluwan wenna shakthiya lebewa adarei dennatama 🥰🥰🥰🥰🥰🥰😙
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ආශිර්වාදයට. ආදරෙයි හැමදාමත් 😍😍❤️❤️❤️
@isharakavindi4614
@isharakavindi4614 3 жыл бұрын
Video eka maru😘😘😘😘 okkotm wada bln inne challenge eka enkn..ikmnt dandooo 😍😍😍😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඒ චැලෙන්ජ් එක ඉතාම නුදුරේදි ලබා දෙන්නම් අනිවාර්‍යයෙන්ම 😍❤️😍❤️😘
@lakshaninawarathna48
@lakshaninawarathna48 3 жыл бұрын
බැරි වැඩ කරන්න ගිහින් නාගත්ත අවස්තාවන්ද නැතුවාම නොවේ 🤣🤣🤣
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ... එතකොට ඒක තවත් එක අත්දැකීමක්නෙ 🙈🙈😀😀
@prasadikafernando7624
@prasadikafernando7624 3 жыл бұрын
මොක්කුද yakoo unlike karapu එවුන් ටික 😒😒
@chanukiperera7243
@chanukiperera7243 3 жыл бұрын
Ekane 😒
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
එක්කො කොරියන් නූඩ්ල්ස් කන්න ආස නෑ. එක්කො අපිට ආසා නෑ. 😀😀🙈
@user-ro8ct6ys5c
@user-ro8ct6ys5c 2 ай бұрын
මම අද බලන්නේ රෑම බඩ ගින්න දුකයි මට ගෑස් හෑදිලා ඉන්නේ😅
@modikawanigasekara6871
@modikawanigasekara6871 3 жыл бұрын
නියමයි නියමයි නියමයි 👌 ඔය දෙන්නගේ වැඩ නම් මරේ මරු. Vedio එක හොඳටම enjoy කලා. 👍😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ.... ඒක අහන්න ලැබුන එක පට්ටම සංතෝසයි. ගොඩම ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. 😍😍😍❤️❤️❤️
@rameshafdo3989
@rameshafdo3989 3 жыл бұрын
mage mahaththaya ahanawa magen kauda oi me kuchi buchi kiyanne kiyala ekata hethuwa me dawas tikema man oyalage videos patta gahanawa issara man oyalage video balan na eth den nobala inna beri wela thiyenne kanna giyath nidi yanna edata giyath uyaddi kussiyeth hema thissema oyalage videoma balanawa samahara welawata oyalage rupa pen na eth kata hada aha aha weda hodama deyak yaddi wede nawaththala tak gala balanawa😁 wediyenma shok aiya thora thonchiyak nathuwa kiyona eka😆😉 thawa oyalage videos godak thiyenawa balanna mokada lagadine oyala mage hitha gaththe man nam inne italy wela apita weda wedi eka nisai mechchara kal ganne videos balala iwara kara ganna adarei oyala dennatama 😘❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ.... අහන්න මාරම සතුටුයි ඒක. මෙච්චර ආසාවෙන් අපේ වීඩියෝස් බලනවා කියලා දැනගන්න ලැබුන් එක ඇත්තටම හිතට මාරම සතුටක්. දහසකුත් වැඩත් අතරතුරේ අපි වෙනුවෙනුත් වෙලාවක් වෙන් කරනවට ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත්. 😍😍😍❤️❤️❤️❤️😍😍😍😍
@loveit9829
@loveit9829 3 жыл бұрын
හැමදාම කන්න ආසාවෙන් ඉන්න..තාමත් කන්න බැරි උන කෑමත් තමයි ඔය😥😁😁❤️❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ... ඉක්මනටම ඒ ආසාව ඉශ්ඨ වේවා. ❤️😍😍
@harshaniwasana7164
@harshaniwasana7164 3 жыл бұрын
මං ආසාවෙන් බලන් හිටපු video එකක්. Challenge එකක් කරන්නකෝ pls....😊
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ..... චැලෙන්ජ් එකක් ලඟදිම එනෝ. 😍😍😍
@harshaniwasana7164
@harshaniwasana7164 3 жыл бұрын
@@MagicCompass අක්කයි අයියයි spicy noodles එක තියාගත්ත නේද challenge ekata. අක්කට තමා කන්න වෙන්නෙ😬
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
@@harshaniwasana7164 ඒක ගොඩාක්ම spicy ද? 😱 මීට කලින් ඒක කාලා නෑ ඒ නිසා ඒ ගැන idea එකක් නෑ...
@induniperera4134
@induniperera4134 Жыл бұрын
Buchi nam hemadama ekama t shirt eka...heeeee....vlog eka niyamaiii. Okkoma rasa paaataii
@MagicCompass
@MagicCompass Жыл бұрын
😃😃😃😍😍😍❤❤❤
@roshshali8182
@roshshali8182 3 жыл бұрын
Ane video 1 thaa tikak dik unanam hodai hithuna.welawa yanawa danenne na oyalage video balanakota.good luck akki & aiya adareiii ❤❤❤❤❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ.... පට්ටම තැන්කූ හොඳේ මේ අගය කිරීමට. ඩේට ප්‍රශ්ණ තියෙන ගොඩක් අයත් ඉන්නවනෙ. ඒකයි වීඩියෝ ගොඩක් දික් කරන්නෙ නැත්තෙ. ආදරෙයි හැමදාමත්. 😍😍❤️❤️❤️
@chamaranuwan3111
@chamaranuwan3111 3 жыл бұрын
Ane mn me noodles eka dawasak kaawa.mta eka hoyaganna ona...mn e rasata pissu watila inne.mta ganna thanak kiyannako...mn aasai perethai....❤ aaa oder karanna puluwn da..tnq 👍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඔන්න අපි ඩිස්ක්‍රිප්ශන් එකේ දාලා තියෙනවා එයාලව කන්‍ටෑක්ට් කරගන්න පුලුවන් විදි. 😍
@sportsmen2602
@sportsmen2602 3 жыл бұрын
ආයේ කියලා වැඩක් නෑ. සුපිරි වීඩියෝ එකක්. ❤❤❤❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
පට්ටම තැන්කූ හොඳේ 😍😍❤️❤️❤️
@madusinghapura5144
@madusinghapura5144 3 жыл бұрын
නූඩ්ලස් video දෙකම බලල මේක බැලුවෙ දුං දදා ඔලුවත් අතගගා සැරට සැරේ කන හැටි බැලුව නියමයි 😁
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ.... මෙතනින් තමා කොරියන් නූඩ්ලස් කන්න පටන් ගත්තෙ. 😀😀😍😍❤️
@dinushiamaya7697
@dinushiamaya7697 3 жыл бұрын
කෑම ක් තමයි නේ ඉතින්.....😀😀😀මරු මරු.ආදරෙයි දෙන්නටම....අපි ආතල් එකේ ඉමු.....හොදේ.
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාරියක් 😍😍😍❤️❤️❤️
@durangaharindi7288
@durangaharindi7288 3 жыл бұрын
Spicy ek balala awe.....anith ew wgema tamai .💞🔥..Maru maru meketh...Akka lssnai me vlog eke mula godk♥️ spicy eke nam asadaranai hodeh😂😂....denntama😘😘😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ.. ගොඩාරියක් ස්තූතියි ඒකත් බලලා මේකත් බැලුවට. 😍😍😍😍❤️❤️❤️❤️
@durangaharindi7288
@durangaharindi7288 3 жыл бұрын
@@MagicCompass 😍
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 3 жыл бұрын
ඒකනම් සුපිරි අම්මඩ හුඩූ 🤫🤭 මටත් එවන්න බැරිද දන්නේ නෑ නේද🥺 මාත් ආසයි කන්න ආසාවෙන් හිටියේ මේ විඩියෝ එක එනකම්
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අපෙත් කාලෙක ඉඳන් තිබ්බ ආසාවක් මේ ඉශ්ඨ උනේ. 😍😍😍
@bhagyaudawalawwe8703
@bhagyaudawalawwe8703 3 жыл бұрын
Akka and aiya oyala denna harima nihathamai couple ekak you tube eke inna. Mama asama you tube couple eka. Love you akka and aiya😍😘🥰
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අනේ.... ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී මේ දෙන වටිනාකමට. ආදරෙයි හැමදාමත් ❤️❤️😍😍😍😘
@buddhiwithanachchi8855
@buddhiwithanachchi8855 3 жыл бұрын
අයියගෙ ජාතික ඇඳුම ; අර ශර්ට් එක...👕😁 අන්තිම ටික මරු....හිනාවෙලා පන යනෝ...😌😆 එහා ගෙදර කට්ටිය අපේ අයියගෙයි අක්කගෙයි වීඩියෝ බලන්නැද්ද දන්නෑ .. ඇයි වදේ ගොඩක් දවසට සද්ද කරනෝනෙ....🙄🙄🙄🙄 හී..........😊 ආදරෙයි ඩබලටම......😘 අයියයි අක්කයි දෙන්නම ලස්සන වෙලා ....😊😘😍❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ..... ඔයි කන කෑල්ලට විතරක් අදින ඇඳුම දවස ගානෙ මාරු කරන්න ඕනයැ අනේ. 😀😀 දැන්නම් වටේ පිටේ අයත් වීඩියෝ බලන්න පටන් අරන්. මේ වගේ කතා දැන් හෙන පරිස්සමින් කියන්න වෙලා තියෙන්නෙ. 🙈🙈😁😁😁 ගොඩම ගොඩාක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් 😍😍❤️❤️
@chamathkasenanayaka2741
@chamathkasenanayaka2741 3 жыл бұрын
හරි හරී... ඉතුරු කරගත්තේ Food challenge එකට නේ.... 😁
@isurigunasekara1558
@isurigunasekara1558 3 жыл бұрын
Oya denna oya magee noodles tikath ekka kanna Kimchi gowa achcharuwakuth haduwanam maru 😍😍Super dennama☺️🤘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 😍😍❤️❤️❤️
@JaniDu_G
@JaniDu_G 3 жыл бұрын
හංගපු නූඩ්ලස් එක සැරම සැරම කලු පාට රාමේන් එක නේද....අම්මෝ දෙන්නා දුම් දම දමා කයී චැලේන්ජ් එකේන්...ඉක්මනින්ම ඔනේ ❤️🤭
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ලඟදිම දෙන්නම් ඈ චැලෙන්ජ් එක. 😍❤️❤️
@piyuminipunika-ux6ku
@piyuminipunika-ux6ku Жыл бұрын
Maru ane oyala denna godak adareii...❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍
@PLMS583
@PLMS583 3 жыл бұрын
අනේ අර කුක් කරද්දි පැකට්ස් මැෂින්වල සද්දෙ මියුසික් වගේ දාන එක නම් මරු අනේ....දිගටම ඒක ඕනා...ආ.....හ් අර ස්පෙෂල් එකක් තියාගත්තේ ෆුඩ් චැලේන්ජ් එකක් දෙන්න නේද පැටව් දෙන්නා...ආදරෙයි දෙන්නටම පැලෙන්න....
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඒ එඩිටින් පැට්න් එක මාත් පෞද්ගලිකව ආසා එකක්. බලමු ඉස්සරහටත් ගැලපෙන තැන් වලදි ඒක පාවිච්චි කරන්නම්. ගොඩාක් ස්තූතියි අගය කිරීමට. 😍😍😍❤️ ඒ චැලෙන්ජ් එක ඉක්මනටම දෙන්නම් හොඳේ. ආදරෙයි අපිත් ගොඩාක්. ❤️❤️❤️😍😍
@dreamgirl6545
@dreamgirl6545 3 жыл бұрын
Meka mage first comment eka akki and ayya oyalage channel ekata dana aththatama mata wada oyalage big fan kenek thamai mage amma eyalanm oyala dennage video apu gamn balanawa 🙈♥️ oyalata wish karanawa thawa issarahata wenas dewal karala diyunu wenna kiyala ayyanm maru ane 🤭 oyala dennawa hambenne asai ♥️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ..... ගොඩාක් සතුටුයි අද මේ කමෙන්ට් එක දාපු එක ගැන. අම්මටයි දුවටයි දෙන්නටම ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ අපිත් එක්ක ඉන්නවට. අනිවාර්‍යයෙන්ම ලඟදිම දවසක හම්බෙමු නංගී. ❤️❤️😍😍😍❤️
@dreamgirl6545
@dreamgirl6545 3 жыл бұрын
@@MagicCompass aniwarenma ayye ♥️
@keerthimalli3504
@keerthimalli3504 3 жыл бұрын
Hi darling oyalata kohomada, hodin neda hodin inna bawanam penawa dakkama, noodles video ekath maru, onna mamath noodles ekak hadagaththa kanna, habai eka wena rasak, thawa lassana video ekak danna ikmanata, heta mata off denna hoda ekak balanna, Adarei godak dennatama, budu saranai parissamen inna, 😘😘😘❤❤❤❤❤🌷🌷🌷🌷
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
මේ ගත වෙන මොහොත හොඳම එකක් විදියට දකිනවා. එතකොට කොයි වෙලෙත් හොඳින්නෙ. 😍😍 ශා.... ඔයා මොන රස එකක්ද හදාගත්තේ? හෙට හවස kuchi and buchi එකේ එනවා අලුත් වීඩියෝ එක. ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️❤️😍
@nilanthirenuka5764
@nilanthirenuka5764 3 жыл бұрын
Maru dennage kama.... paressamata enna teruwan saranai 🙏
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 😍❤️🙏
@nipunithaksara9021
@nipunithaksara9021 3 жыл бұрын
අනේ වීඩියෝ එක මරු 👌❤️ අන්තිම ටික තමයි ආතල්ම 😅😁 bs.! aiya & akka 💚
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ.... ගොඩම ගොඩාක් ස්තූතියි නංගී ❤️❤️😍😍😍
@ajaniuthpala3009
@ajaniuthpala3009 3 жыл бұрын
Anee marama athal mekanm 😃 noodles wala rasa balala kiynwta wada ewage nam tika apita kiyl explain karana ekta wenamama thnx krnna ona akkata♥️ a wgema honda keli tika video ekata dala hondaamaa ewa tika anthimtadana ekata specially aiyatath gdk thnx♥️ mona unth hrima athal eke thmi mth balanne😂 ehnm ithn aiyai akkai prissmn athal eke innona😄😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ.... පට්ටම පට්ටම පට්ට තැන්කූ නංගි මේ අගය කිරීමට. ඔයාලා ආසාවෙන් බලන නිසා වීඩියෝ එකට කොව්චර මහන්සි උනත් දුකක් නෑ. 😍😍😍😍❤️❤️❤️❤️
@ajaniuthpala3009
@ajaniuthpala3009 3 жыл бұрын
@@MagicCompass ♥️🔥
@udshehan4794
@udshehan4794 9 ай бұрын
ඔයාලා දෙන්නා නම් කියලා වැඩක් නෑ 😂😂 නියමයි 👍
@sadgaminghaj6999
@sadgaminghaj6999 3 жыл бұрын
අනුරාද අය්යා එකම ඇදුම ඇදගෙන ඉන්නේ 🤣🤣 විහිළුවක් කරේ මරු වීඩියෝ එක ❤❤❤ මම හැමදාම(හැම සතියකම) වීඩියෝ බලනවා අක්කා අය්යා බුදුසරණයි
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ... කන චුට්ටට විතරනෙ ඇඳුම ඕනේ. ඒ පොඩ්ඩ වෙනුවෙන් ඇඳුම් හතක් නාස්ති කරන්න පුලුවනෑ. 🙈😀😀 ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ❤️😍❤️
@sadgaminghaj6999
@sadgaminghaj6999 3 жыл бұрын
හැමදාම අය්යා අක්කා එක්ක තමයි love you
@user-or8mh8ji8i
@user-or8mh8ji8i Жыл бұрын
6.22 shin ramen නූල්ඩස් එක ගත්තහමද චොප්ස්ටික් හම්බවෙන්නෙ නැත්නම් ඔයාලට ස්පොන්සර් එක නිසා හම්බවුනාද
@MagicCompass
@MagicCompass Жыл бұрын
Apita hambune gift ekak nisa hariyatama sure na.
@user-or8mh8ji8i
@user-or8mh8ji8i Жыл бұрын
@@MagicCompass ok ,තැන්කිව්
@thulashinawanjana9970
@thulashinawanjana9970 3 жыл бұрын
Aiyge kiya willa thma shoi❤😂akka podi babek wage❤❤❤🌹ragapannath hodai denna❤ bs
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ..... පට්ටම පට්ට තැන්කූ නංගි. 😍❤️❤️
@dananjayamadusanka4297
@dananjayamadusanka4297 Жыл бұрын
Mm anuradapura kohomada genn ganna akke 😥😥
@anuradhahanduwala3741
@anuradhahanduwala3741 3 жыл бұрын
Mage anumane hari 😊😊😊 adarei dennatama godariyak ❤❤❤math try karala balala kiyannam hode ❤❤❤❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
සාස්තර කියලා කීයක් හරි හොයාගන්න පුලුවන් ඈ. 😀😀😀😍😍😍❤️❤️❤️
@anuradhahanduwala3741
@anuradhahanduwala3741 3 жыл бұрын
@@MagicCompass 😂😂😂😂 ❤❤❤❤
@navindiwinshika562
@navindiwinshika562 3 жыл бұрын
අනේ සුපිරි අක්කි..මං කොරියාව ට ගොඩක් ආදරේ ....අනිවාර්යයෙන් කනවා මේක නම්.
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ එහෙනම් ඔයා කාලා බලන්නම වටිනවා. 😍😍😍😍
@m.g.i.samudramaliishara1748
@m.g.i.samudramaliishara1748 3 жыл бұрын
අනේ ඔය දෙන්නගේ පිස්සු වැඩ.මරු තමයි.😘😘😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
පට්ටම තැන්කූ හොඳේ ❤️😍😘😘
@yasodhaimalki16
@yasodhaimalki16 3 жыл бұрын
Wow , super , noodles lovers la venuven 😋😋😋 Apitat denawada 🤭 Noodles kanna one chopsticks valin tama ane etakotai ee soduru addekima lebenne 😊 💪👍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අනිවාර්‍යයෙන්ම. ඒ නූඩ්ල්ස් චොප්ස්ටික් එකෙන් කෑවෙ නැත්නම් ඒ හරි ආතල් එක එන්නෙ නෑ. 😍😍😍
@user-bq2sl2my2l
@user-bq2sl2my2l 7 ай бұрын
Price keeyada ?
@nadeejayasiri8033
@nadeejayasiri8033 3 жыл бұрын
වීඩියෝ එක පටන් ගන්නකොට මුලින් හිතුනෙ අය්යෝ අපරාදෙ රටඉදි කෑවා වගේ නූඩ්ල්ස් ටිකත් එක පාර කාල බලන්නද හදන්නෙ කියලා 😁 දවස් හතට රස හතක් ඒක මරු. හංගපු නූඩ්ල්ස් එකෙන් සැර කන්න බැරි අය්යා මූණ රතුකරගෙන කන් දෙකෙන් දුම් පිටකරගෙන හායි හූයි ගාලා අක්කාත් එක්ක ෆුඩ් චැලේන්ජ් එකක් කරයිද කිය්ලාත් හිතෙනවා 😁 එහෙම නැත්තම් අර තරගෙ දිනපුගෑල් ළමයා එක්කවත් චැලේන්ජ් එකක් කරයිද කියලා හිතෙනවා 😁😁😁 කෝම වුනත් මම නම් අද රසම රඩ සැමන් රොටියක් කන ගමන් වීඩියෝ එක බැලුව මට හිතුනෙ කොරියන් නූඩ්ල්ස් රස සැමන් රොටියක් කෑවා කියලා 😁😁😁
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
මේ කමෙන්ට් එක කියවලා සැමන් පේරේතකමක් ආවා කියන්නකො. 🙈🙈🤤🤤🤤🤤🤤 මේ නූඩ්ල්ස් ඔක්කොම එක සැරෙව් කන්න ගියානම් එහෙම අපි දෙන්නා බඩ පිපිරිලා මැරිලා. 😀😀 නෑ නෑ... මේ නූඩ්ල්ස් චැලෙන්ජ් එක එන්නෙ අපි දෙන්නා එක්ක. අර ගැල්ලමයා එක්ක කරන එකත් ඉක්මනටම කරනෝ. 😍❤️❤️❤️😍😍
@shenu4081
@shenu4081 3 жыл бұрын
lassanai video eka❤😍.me aiyage kiyawilla tamai maru😂❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ..... පට්ටම තැන්කූ නංගී. 😍😍😍❤️❤️❤️
@wasanasewwandi1624
@wasanasewwandi1624 3 жыл бұрын
Aha ape pathne tiynne......maru ahaa asa hithuna kala balnna gannonaa niyamai. Ada video ekath❤❤❤❤❤❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අහා.... ඔන්න එහෙනම් කාලා බලලා කියන්න ඈ කොහොමද රස දැනුනෙ කියලා. 😍😍😍😍❤️❤️❤️
@wasanasewwandi1624
@wasanasewwandi1624 3 жыл бұрын
@@MagicCompass ❤❤❤❤❤❤
@kawyafernando1215
@kawyafernando1215 3 жыл бұрын
adath niyamai hode wate gaaaganna eka thama aula😂😂😂mn aasama anthima tikata akkagei aiyagei චින් චින් චං චං ekata😂😂adarei dennatama❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඒක කට වටේ ගාගන්නෙ නැතුව කන්නම අමාරුයි අප්පා. 🙈🙈😁😁😁😁 ආදරෙයි අපිත් ගොඩාක්. 😍😍😍❤️❤️❤️
@lovelymom9841
@lovelymom9841 3 жыл бұрын
අනේ අන්තිම ටික මරු..හිනස්සල මරන්නද අනේ හදන්නෙ..🤣🤣🤣🤣
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ.... 🙈🙈😁😁😁😍😍😍
@sachithranishadani9984
@sachithranishadani9984 3 жыл бұрын
අනේහ් මේන්න මේ ඩබල ඇවිත්🤗ටිකක් පරක්කු වුනා බලන්න එන්න🙂අද නම් මරු video එක.....අයියාගේ කියවිල්ලත් එක්ක තවත් මරු😁 food challenge එක එනකන් බලන් ඉන්නවෝ.ආදරේයි අක්කි අයියා❤❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අහා... මේකත් පරක්කුවක්ද අනේ. ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි හැමදාමත් 😍😍❤️❤️❤️😍😍
@Swethakeshiniscraziness
@Swethakeshiniscraziness 2 ай бұрын
ANE THAWA ME WAGE VEDIO EKA GENAKOOO❤
123 GO! Houseによる偽の舌ドッキリ 😂👅
00:20
123 GO! HOUSE Japanese
Рет қаралды 6 МЛН