No video

දෙතොල් කියවන්න එන්න | Whisper Challenge

  Рет қаралды 50,894

Magic Compass

Magic Compass

Күн бұрын

අපි දෙන්නත් ඔන්න කලා Whisper Challenge එකක්. වීඩියෝ එකනම් ටිකක් දිගයි. හැබැයි ඒ හැම තප්පරයක්ම ඔයාලගෙ මූණට හිනාවක් ගෙනෙයි කියලා විස්වාසයක් අපිට තියෙනවා.
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ yashi_memobook
/ anuradhaslk
----------
FOLLOW US ON TIKTOK
vm.tiktok.com/...
----------
THANK YOU!
#vlog

Пікірлер: 710
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අපිට ත්‍රිපෝශ හම්බුන විදිය මීට ටික කාලෙකට කලින් දාපු මෙන්න මේ වීඩියෝ එකේ තියෙනවා. kzbin.info/www/bejne/m5u7eaqHasydiNE
@shanikafonseka5584
@shanikafonseka5584 2 жыл бұрын
Aiya thama best ... akka kiyn de ohoma hri kiyanawata thaggak dennoni ...anyway dennm maru ...❤😘❤issrhtth mema whisper challenge genn hnde ...🔥 best of luck ..👍😎
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
ඇත්තමයි යෂියෝ ඔයා 👎👎👎👎 sorry
@hansanimaduwanthi3793
@hansanimaduwanthi3793 2 жыл бұрын
අද නම් අක්කා හොරයි. අපිට තෙරෙන්නෙත් නෑ 😂😂😂😂 අයියා තමයි හොදටම කරේ 🤣🤣🤣
@littlequeen7339
@littlequeen7339 2 жыл бұрын
අනුරාධ අයියා අහිංසකයි❤, යශී නම් කපටි 😁
@adikaribimalka7955
@adikaribimalka7955 2 жыл бұрын
අක්කේ කට හොල්ලලා වචන කියන්නකෝ අයියා පව් අනිත් දවසේ එහෙම කරන්න එපා 😥 video එක නම් මාරු අපිත් හිනා උනා හොදට 😂 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කී අයියායි ❤️ බුදු සරණයි 😍
@dilmitharushi960
@dilmitharushi960 2 жыл бұрын
අයියා අහින්සකයි 🙂....අයියා ලග හොර කපටි වැඩ නැහැ වගේ😊..මරු...ඉයේ විඩියෝ එක මරු 😂😂...
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
යාෂියෝ ඔයා තරහා වෙන්න එපා ඔයා කියද්දි ඇහෙන්නෙ නැ අනුරද මල්ලි හයියෙන් කියනවා මල්ලි පවු ආදරෙයි 💜️💜️💜️💜️💜️ගොඩක් 💚💚💚💚
@hk9763
@hk9763 2 жыл бұрын
අම්මෝ හිනා උනා දෙයියනේ 😂🤣🤣🤣 ඒ උනාට කුචී අක්කා කරපු වැඩේ අසාදාරනයි ඈ.හොඳට කට ඇරලානෙ කියන්න ඕනෙ 😒😂
@sameeraweerasinghe1087
@sameeraweerasinghe1087 2 жыл бұрын
මචන් උබ හුරතල් බල්ලෙක් වගේ අවංකයි. සින්දුව ඉවර වුණාට පස්සෙ කුචියා කියන දේ අහන් ඉදලා කියන්න පුලුවන්කම තියෙද්දි සින්දුව ආයෙත් ප්ලේ කලා. එච්චර අවංක උබට අබමල් රේණුවක අනුකම්පාවක් කලේ නැති එක ගැන පට්ට දුකයි බන් 😐
@Pivithura
@Pivithura 2 жыл бұрын
අක්කා අසාධාරණයි, ඔයා කියන විදිය අයියට තේරුම් ගන්න බෑ. අයියාගේ වචනෙන්ම ගිලගෙන කතා කරන්නේ ඔයා 🥰
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අන්නේකයි.
@mashihansika8913
@mashihansika8913 2 жыл бұрын
එකඟ්‍යි මාත් අයියා පව්😢 ❤️❤️❤️😘😘😘
@sameeraweerasinghe1087
@sameeraweerasinghe1087 2 жыл бұрын
මම එහෙමනම් දත් දෙක තුනක් ගලවලා 🤣
@Pivithura
@Pivithura 2 жыл бұрын
ඔව් අක්කා කපටියා හැමදාම ජිල්මාර්ට් වැඩ දාන්නේ. පව් අපේ අනුරාධ සහෝදරයා
@gihans5044
@gihans5044 2 жыл бұрын
Paw asaranaya. Hema thenama wenne meka thamai. Purusha hinsanaya🥺 🤭😉😅
@dilmiangammana9118
@dilmiangammana9118 2 жыл бұрын
අක්කා අසාධාරණයි!!!!! සිංදුව හයියෙන් දාලා තියනවා කියන එකම challenge එකක්. අක්කා කියන ඒවා බලන් ඉන්න අපිටම තේරුම් යන්න ටිකක් වෙලා යනවා. මොනවා වුනත් හොදට හිනා වුනා. හැබැයි කන left😅
@thilinimadhushika9104
@thilinimadhushika9104 2 жыл бұрын
මරැ අයියා අක්කා නියමයි.😍😍බුදු සරණයි .පරිස්සමින් ඉන්න .
@sandeepadilshan4210
@sandeepadilshan4210 2 жыл бұрын
අම්මෝ බඩ පැලෙන්න හිනා උනා🤣🤣🤣...ආදරෙයි දෙන්නටම ♥️♥️🔥🔥
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@CanadaSLVlogs
@CanadaSLVlogs 2 жыл бұрын
🤣🤣 ඒක සුපිරි හොදේ ,.මරු ආතල් තමයි 😂😂🥰💙 හැබැයි කුචී හොර කලා කියල පිලිගන්න වෙනවා 🙊
@poornimaperera8579
@poornimaperera8579 2 жыл бұрын
අනේ අක්කා කරපු විදිහ අසාධාරණයි අයියා පවු... කොහොමහරි වැඩේ මරු... love you akki aiya parissamin inna ❤️❤️❤️😘😘😘😘😘😘
@shashihansani6508
@shashihansani6508 2 жыл бұрын
අක්කා කියන එක අපට වත් තේරෙන් නෑ 😂😂😂😂
@dewminifernando1116
@dewminifernando1116 2 жыл бұрын
සුපිරිම සුපිරිම සුපිරි විඩියෝ එකනම් ආදරෙයි දෙන්නටම ♥️😂හැමදාම අපිව හිනස්සන්න ශක්තිය ලැබේවා දෙන්නටම❤️😘😂
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@dilmiangammana9118
@dilmiangammana9118 2 жыл бұрын
මට කොරෝනා හැදිච්ච ගමන් පටන් ගත්තෙත් ඔයාලගේ විඩියෝ එකකින් අද දවසින් corantine ඉවර කරන්නෙත් ඔයාලගෙ විඩියෝ එකෙන්. Thankyou වේවා මේ දවස් 14 මගේ පාලු මැකුවට ස්තූතියි ඉක්මන් සුවය පතපු ඔයාලා හැමෝටම🙏
@sethsandesh
@sethsandesh 2 жыл бұрын
Get well soon ✌️🖤
@Mickayel
@Mickayel 2 жыл бұрын
අක්කා ඔලුව හොලවන නිසා හොයා ගන්න තවත් අමාරුයි 🥲
@indikasanjeewani718
@indikasanjeewani718 2 жыл бұрын
අනේ ප්ලීස් අනිවාරයෙන්ම මගේ කමෙන්ට් එක කොයවන්න කෝ ... අර පුල් එකේ වැටෙන එක බලලා ....රෑ හිනෙනුත් දැක්කා ඔය දෙන්නවම ..... අනේ අක්කි ඔයාට අයි ලව් යූ ඔයාට ... මාව ආදරින් පිලිගත්තට ඒ හිනේ නම් සෝක්
@gihans5044
@gihans5044 2 жыл бұрын
Akka gena thibba pehedima nm tikak adu una. Sorry tharaha unath hithata danuna de kiwwe🙏. Aiyagen tharaha pirimahapu eka nm godak awl. 😒 Much love Kuchi & Buchi ❤😘
@suga3572
@suga3572 2 жыл бұрын
බැලුවා සම්පූර්ණම.. හැබැයි යශී මාර අසාදාරනයි හොදේ.. හරියට කට හොලවලා වචන කීවෙත් නෑ අනික දිග වචන අරන් තිබ්බේ.. අපේ අනුරාධ පව්... ආදරේයි දෙන්නටම .. 😘😘😘😘. බුදු සරණයි
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍😍❤️❤️😘😘
@kumiiRathnayaka9109
@kumiiRathnayaka9109 2 жыл бұрын
අද නම් අයියා පව්. අක්කා හොරේට කිව්වේ..😂😂 අයියා ත්‍රීපෝශ කයි කියලා.
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඒකනේ.. 😀😀😀
@pradeepwickramasinghe6271
@pradeepwickramasinghe6271 2 жыл бұрын
Ow hora kara
@samiruathauda3495
@samiruathauda3495 2 жыл бұрын
Hmbo Bada palenna hina unaa Aiyee adanan😂😂 Supiri video ekaa Matanan akka asadaranai arawa mewa katha vadak na mokada meka oyala dennath athal ekak aran apitath athal ekak denna ogollo karanne Video eken ekanan una aththatama😂❤️
@kaushalyasanduni6558
@kaushalyasanduni6558 2 жыл бұрын
මාර ජොලි අනේ ඔයාල අක්ක හරි නරකයි අයිය පවු 😂😂😂 ආදරෙයි දෙන්නටම ❤️🤗
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
@chamo8282
@chamo8282 2 жыл бұрын
අක්කා කපටී😂 අයියා පව්☺️ අම්මෝ අන්තිමට වෙච්ච දේ😂
@moonlightsanza447
@moonlightsanza447 2 жыл бұрын
අක්කගෙ ඔලුගෙඩිය හෙලවිල්ල නිසා lips reading තවත් අමාරුයි 😅
@damikasurige5209
@damikasurige5209 2 жыл бұрын
අම්මෝ කුචී බුචී අදනම් පට්ට හලෝ❤️ හිනාකාලා මැරෙනවා. බුදු අම්මෝ 🤗
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😀😀😀😍❤️😍
@sayuridissanayake1722
@sayuridissanayake1722 2 жыл бұрын
අක්කා කියන්නේ නෑ තමා හරියට අමාරුයි හොයාගන්න
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඒකනෙ වැඩේ
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
අම්මො මේක බළලා හිනා ගියෙ නැත්නම් වැඩක් නැ 👆😍
@chalanisaumya8911
@chalanisaumya8911 2 жыл бұрын
ඔයාලා හරි වාසනාවන්තයි.සතුටින් ඉන්නවා.බුදු සරනයි!🥰
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️🙏
@ahalyaruwanmini9197
@ahalyaruwanmini9197 2 жыл бұрын
අක්කේ ඔහොම කරන්න එපා අයියට.පව් අනේ.වැඩේ අසාධාරනයි හොදෙ.❤️❤️😍😍👍👌
@lishywedagedara7105
@lishywedagedara7105 2 жыл бұрын
පව් අනේ අයියා ,අක්කා කපටි කමට කියන්නේ තොල් හොල්ලන් නැතුව . අසාධාරණයි 😂
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
සාතික ඇත්ත. 😀😀
@Kalu_Lalla
@Kalu_Lalla 2 жыл бұрын
හම්මෝ ඒක නම් සුපිරි "ආතල් ත්‍රිපෝෂ චැලේන්ජ්" කුෂුම් බුචුම්😂🤗🤗🤗❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍😍😍❤️❤️❤️❤️
@lana_96
@lana_96 2 жыл бұрын
අද නම් හොඳටම හිනා වුණා 🤣🤣🤣 නියම චැලේන්ජ් එක🤣🤣🤣
@nishikaushalya2034
@nishikaushalya2034 2 жыл бұрын
අම්මෙ හිනාවෙලා හුස්ම ගන්නත් බැ🤣🤣 සුපිරි...අදරෙයි..
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍
@hiruugamlath1294
@hiruugamlath1294 2 жыл бұрын
akka kapatiya horata kynne wachana aiyata hoyaganna beri ekai wachana ..khm unath adarei akki aiya dennatama..una hedila iddi me akkilage video blnne adata wela ❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අනේ... ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏 ආදරෙයි හැමදාමත් 😍❤️
@dilharasenavirathna3677
@dilharasenavirathna3677 2 жыл бұрын
මරු අක්කා අයියා..😘😘 ආදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️❤️❤️
@nilanthrnjith7297
@nilanthrnjith7297 2 жыл бұрын
Bada splenda hina una hode maru dabalak. Api migamuwe pisso🌻🌼💐🌸
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😄😄😍😍❤️❤️
@nawosandakelum2262
@nawosandakelum2262 2 жыл бұрын
යකෝ අක්කා කියන එක අපිටවත් ඇහෙන් නෑ😁🙈...පවු අද නම් අයියා 😁😊..ආදරෙයි අයියා & අක්කි ❤️😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@villagelife5885
@villagelife5885 2 жыл бұрын
යශී ඔයානම් හරි කපටියි ..... අනේ මේ අයියා පව් අනේ.... 😁😁😁😁
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😀😀🙈🙈😍❤️
@nimeshdezoysa1076
@nimeshdezoysa1076 2 жыл бұрын
ත්‍රිපෝශ කියන්නේ ආගමක් හොදේ🤤🤤 මන් ඔය ආගමේ ලොකු බක්තිකයෙක් ඔන්න😃😃 හැබැයි ඔන්න ලුනු දාල ත්‍රිපෝශ විනාස කරාට තරහයි හොදේ😡😡 වෙනම ආතල් එකක් දෙන්න එක්ක ගන්නෙ😂😂 අල්ලපු ගෙවල් 119 කතා කරල නැහැ නේද රන්ඩුවක් කියල😂😂 හා හා ඔයාල කරන වෙනස්ම වැඩ වෙනස්ම ආතල් නිසානෙ ආදරේ දෙන්නටම🥰🥰 ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට🥰🥰😍😍
@dilhanidoni2087
@dilhanidoni2087 2 жыл бұрын
අම්මෝ අම්මෝ වීඩියෝ එකනම් maru බඩ පැලෙන්න හිනා una අද නම් ආයෙමත් ඔය vage ගෙදර okkomat ekka වීඩියෝ ekak oni harida බුදුසරණයි පරිස්සමින් 👋👋👋❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍😍❤️❤️❤️
@fathimabooso8141
@fathimabooso8141 2 жыл бұрын
Akki thama hodatama kare😂😂😂ai ane aiya pau ne kata hollanne oluwa witharai hollanne mara akkek thama🤣🤣🤣🤣🤣aiyanam lassanata kara 😊devi pihitai parissamen inna dennama🥰🥰🥰🥰🥰
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
දන්නවනෙ ඉතින් අක්කගෙ වැඩ 🙈🙈😀😀
@dilmitharushi960
@dilmitharushi960 2 жыл бұрын
ශෝයි අප්පා ඔයාලගේ විඩියෝ හරි ජොලි 😊
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍❤️
@srisriyani1442
@srisriyani1442 Жыл бұрын
Aiya ahinsakai aiya thama hoda akka kapatie horawada karanawa aiya pau denama hamadama sathutin inna❤❤❤
@thisharathathsaranisilva98
@thisharathathsaranisilva98 2 жыл бұрын
අක්කිනම් හරියට කට හොල්ලලා කිව්වේ නෑ අනේ ඒකයි අයියය අදුරගන්න අමාරු උනේ. මරු හැබැයි අනේ නිකන්ම කනවට වඩා ගේම් එකක් එක්ක කන එක මරු. වීඩියෝ එක දිග නෑ අනේ වෙලාව ගියා දැනුනෙම නෑ මරු 🥰❤😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි ❤️❤️❤️😍😍😍
@sajitheranga7322
@sajitheranga7322 2 жыл бұрын
අල්පොන්සූට ඔමික්‍රෝන් හැදිලා.. 😂😂🤣🤣
@anukisahasya3516
@anukisahasya3516 2 жыл бұрын
ආතල් වැඩෙ හැබැයි 😂😌 කදුලුත් පැන්නා හිනාවෙලා 😁🤗 අයියට ලුනු කන්න දීපු එකනම් පව් වැඩෙ හැබැයි අනේ 😒 ආදරෙයි දෙන්නටම ❤️😘😘🤗
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍😍❤️😍😍
@chathukisiriwardhana51
@chathukisiriwardhana51 2 жыл бұрын
පට්ට ගනන් ගනන් වැඩි කරල තියෙන්නේ 😂 අම්මොහ් ඒක කියපු විදිහ වාවන්නෙ නැහ් 😹
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
🙈🙈🙈😁😁😀😀😀
@disuri7270
@disuri7270 2 жыл бұрын
🙉
@nightapple9319
@nightapple9319 2 жыл бұрын
ඇත්තටම අයියා අවංකවයි
@piyumichathurikakumarathun941
@piyumichathurikakumarathun941 2 жыл бұрын
අම්බෝ නැන්දේ මාමේ බඩ පැලෙන්න හිනා උනා ඔය දෙන්න නිසා ❤️🥺 මට අසනීප වේලා ඉන්නේ 🥺😣 ඔය දෙන්නට ගොඩාක් පින් මාව හිනැස්සුවට 😊🤍😘 පට්ට ඔය දෙන්නා 😎🖤🤭 ලස්සනයි විඩියෝ ඔක්කෝම හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න නැන්දා මාමා 🥰😇
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අනේ... ඔයාට ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා දුවේ. 🙏🙏🙏❤️😍❤️😍
@anuradhinimasha8464
@anuradhinimasha8464 2 жыл бұрын
දෙයියනේ වීඩියෝ එක බලන්න ගත්තෙ ත්‍රිපෝශ ගුලියක් කන ගමන්....
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ... 😀😀😀❤️😍❤️
@chandimawijesinha6988
@chandimawijesinha6988 2 жыл бұрын
ඒක මරැ ආසාවෙන් බැලුවා ආදරෙයි හැමදාම
@anuritharuka2705
@anuritharuka2705 2 жыл бұрын
අක්කා අසාධාරණයි. පව් අයියා... 🥲😁
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😀😀😍❤️😍
@ranugimihidhuni8549
@ranugimihidhuni8549 2 жыл бұрын
අම්බෝ හිනා වෙලා බඩත් රිදෙනො.. හැබැයි අක්කා එක්ක තරහයි. 😒. 😒 පවු අප්පා අයියා 🤭
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආතල් එකටනෙ අනේ 🙈🙈😀😀😍😍😍❤️❤️❤️
@buddhimaperera3544
@buddhimaperera3544 2 жыл бұрын
අම්මෝ....මැරෙනවා හිනා වෙලා....බඩත් රිදෙනවා අනේ....මංද මේ දෙන්නන්නන් 🤣🤣🤣🤣🤣🤣🤣
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😀😀😀😍😍😍❤️❤️❤️
@shiromirathnayake7063
@shiromirathnayake7063 2 жыл бұрын
දෙන්නාටම ආදරේයි බුදු සරනයි පරිස්සමෙන් ඉන්න
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@umeshadilhani6309
@umeshadilhani6309 2 жыл бұрын
Hamadama game ekak karankita buchi aiya patta awankawa karanawa.kuchi hamadama wage adath patta kapati widiyata gema kale...kese wethath hina gihin adath pana giya onnna.jaya wewa
@roshelhanza2551
@roshelhanza2551 2 жыл бұрын
බුචීගේ හිනාව + කුචීගේ කටේ සද්දෙ = ආද්‍යත්මික සුවය 😂😂💔
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ.... 😍❤️😍
@savindripeiris9286
@savindripeiris9286 2 жыл бұрын
Aiya pww ane.akki hora gediya😂😂
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
🙈🙈😀😀😍😍
@wasanasewwandi1624
@wasanasewwandi1624 2 жыл бұрын
Akka kata wadiya helluwenaa eth akkatanm hodata challenge karanna puluwanee maru ahaa ❤😜😎 patta game eka habai hina kala maruna adarei ❤❤😘
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
ලස්සනයි අක්කි& අයියා අාදලෙයි❤❤❤
@sachithranishadani9984
@sachithranishadani9984 2 жыл бұрын
අම්මෝ අද නම් අපේ කනුත් left වගේ😵අක්කිගේ voice එකට තාමත් කන කීන් කීන් ගානවා😀😀අයියට පොඩි ආසාධාරණයක් වුනා අක්කේ අද නම්🙄🙄මොනා වුනා ලේ පිරිසිදු වෙන්න අද හොදටම හිනා වුනා😂😂😂ආදරේයි අක්කි අයියා❤❤
@swarnageeth6172
@swarnageeth6172 2 жыл бұрын
කට තද කරගෙන කිව්වම තොල් සෙලවෙන්නෙ නෑනෙ. ඉතිං කොහොමද වචනෙ හදුනාගන්නෙ. බුචි පව්.
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඒකනෙ අප්පා.
@srilankantiktokyoutubevide9395
@srilankantiktokyoutubevide9395 2 жыл бұрын
මරු වීඩියෝ එක
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍😍❤️
@rashmiganga3360
@rashmiganga3360 2 жыл бұрын
Kuchi kiyn ewa me hodat ahan inn apita wth therun naa.. buchi pawu
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අන්නේකනෙ අප්පා
@dinugunarathna8517
@dinugunarathna8517 2 жыл бұрын
Akka napurui ane aiya paune ohoma karanna epa ithin. Love you akki and aiya. God bless you.
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආතල් එකටනෙ අනේ... 🙈🙈😀😀 ආදරෙයි හැමදාමත් 😍😍❤️❤️😍😍
@nethusworldsl5339
@nethusworldsl5339 2 жыл бұрын
අම්බෝ 🤩🤩🤩පට්ටම පට්ට challenge එකක් සුපිරිම සුපිරි වීඩියෝ එකක් 🤩😍🤩❤️👌😂😂😂 බලන්න කලින්ම අයියා ගේ හිනාව ඇහිලා මට හොදටම හිනා..😂😂🤣😅😅 අයියෝ දෙයියනේ 😂😂 ත්‍රීපෝෂ එකට කරලා තියෙන දේ😂😅🤣 ලුණු දාලා..🙏😬😂😂😅 හොද හොද ඒවා ටිකක් අහගන්න පුළුවන් 😅😅😅අපොයි😅😂😂😅😅 කමෙන්ට් එක දාන්නත් බෑ අනේ හිනාව නවත්තගන්න බෑ..😅😅😂😂 අක්කා සියඹලා සියඹලා කිව්ව විදිය 😂😅😅😂මගෙ අම්බෝ... 😅😅😂මං වීඩියෝ එක බලනවා හොදටම හිනා වෙවි...😂😅 වීඩියෝ එක හැමදාම වගේ ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි 👌💖🤩🥰 සුපිරි 🤩🤩🤣 මේ වගේ වීඩියෝ දිගටම ඕනේ..🙌😘❤️😍 ආදරෙයි ගොඩාක් ❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
මේකනම් සිරාවට අපි දෙන්නට බලන්නත් නෑ හිනා නොවී. මන් එඩිට් කලෙත් හෙන ගේමක් දීලා. 🙈🙈😀😀 ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
@sayuridissanayake1722
@sayuridissanayake1722 2 жыл бұрын
අක්කා කියන එක අපිට අහෙන්නෙත් නෑ
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ.. 😀😀
@subhashinisenevirathne1545
@subhashinisenevirathne1545 2 жыл бұрын
අනෙ හැමදාම ඔය දෙන්නගෙ විඩියෝ බලලා තනියම හිනාවෙන මං.ඒ මදිවට බඩගින්නත් හැදෙනවා.මරු ජෝඩුව
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ... 😃😃😍😍❤️❤️
@kaushiworld402
@kaushiworld402 2 жыл бұрын
අම්මෝ අක්කගේ කටේ සද්දේ..ඒ..ඒ🤣❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
🙈🙈😀😀😀
@pradeepsilva9479
@pradeepsilva9479 2 жыл бұрын
Niyamai ogollo videos hodat karnw hamadama adarei
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් 😍❤️❤️😍
@pinchi8246
@pinchi8246 2 жыл бұрын
ayyo harima shoke kuchi oya kiyana ewata mata hina wela marenewa ane
@YOYO_brand23
@YOYO_brand23 2 жыл бұрын
අම්මෝ හිනා වේලාම මැරෙනවා තව ඩිංගෙන්🤣🤣🤣🤣🤣🤣🤣🤣
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😀😀😀😀😍❤️
@Nisalaruucreations
@Nisalaruucreations 2 жыл бұрын
Ammo.maru kemak ne 😋😋😋 kiri ekk thibbnm thawa maru
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍😍❤️😍😍❤️
@koreanStudy815
@koreanStudy815 Жыл бұрын
මේකි දුශ්ටයි අසාධාරණයි හෙන හොරයි කපටියි අෆ්ෆා....
@anishachishadi9465
@anishachishadi9465 2 жыл бұрын
Ane mn hamada vedeo balanwa lassanai
@eshanimadhushika9571
@eshanimadhushika9571 2 жыл бұрын
අක්කා හරිම අසාධාරණයි..අක්කකා කට හොල්ලලා ක්යන්නැ..අය්යා පව්😥
@nimeshanimnadi4291
@nimeshanimnadi4291 2 жыл бұрын
ආතල් නම් කුචී බුචී තමයි 😍❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍
@YoungS5784
@YoungS5784 9 ай бұрын
Ane buchi pau.kuchi kapatiya😜😜😜♥️♥️♥️♥️♥️♥️
@MagicCompass
@MagicCompass 9 ай бұрын
😊😊♥️♥️
@madu6738
@madu6738 2 жыл бұрын
මිනෝලියගෙ කොලු පැටියාගෙ කෑමත් අරං අැවිත් කනෝ නේද...අනෙ මෙහෙමත් ඩබලක්...හැබැයි කුචියා අලි හෙර පව් බුච් අයියා.අයියට කියන්න පුලුවන් විදිහට කිව්වෙම නැහැ..කොහොම උනත් අද වුනෙත් තනියෙන් හිනාවෙලා ගෙදර අය මට හිනා වුන එක. අාතල් අනේ එ් වුනාට..සියඹලා කියල කෑගහනකොට තමයි පට්ට...අක්ක පෙරේති නිසා කෑම සම්බන්ධ දේවල් පටස් ගාලා කියනවා..අාදරෙයි දෙන්නටම..බුදුසරණයි..
@kassaekka4251
@kassaekka4251 2 жыл бұрын
Ohma karenepaaa eya gana hithna pirimyek ne paw aiyya🥰🥰🍕🍕🍕🍕😂😂😂😂😂
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
🙈🙈😀😀😍😍
@pasindummaduwantha9756
@pasindummaduwantha9756 2 жыл бұрын
Video eka enkl bln hitiye... maru... adarei gdkk 🤩😍😍🤩
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍
@kingmars6977
@kingmars6977 2 жыл бұрын
😍😍😍😍 ආදරෙයි denna ලස්සනයි
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍
@rashmikasadesmi750
@rashmikasadesmi750 2 жыл бұрын
Anee paw ayya❤ akka hora karala wage ne game eke
@dilmitharika2320
@dilmitharika2320 2 жыл бұрын
යශී අක්කි ඔයා නම් ශෝයි අනේ. ත්‍රිපෝශ තියෙන නිසා බත් කන ගමන් බැලුවේ. බතුත් හිර උනා 🤣🤣🤣🤣🤣
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ... 🙈🙈😃😃😃
@kithumfernando6315
@kithumfernando6315 2 жыл бұрын
I love you aiya and akka
@tchathugamage6471
@tchathugamage6471 2 жыл бұрын
Aiya paw akka himin kiyannah aththatam.pau. aiya duka hithuna.
@dewnarachirani2320
@dewnarachirani2320 2 жыл бұрын
අයියේ අනේ please මෙකට අනිවාර්යයෙන් උත්තරයක් දෙන්න කැම ගැන ප්‍රශ්නයක් නෙවෙයි .මට කියන්න පුළුවන් ද අයියාගේ කොන්ඩේ වවා ගත්තේ කොහොමද කියලා please මගේ තාත්තා ගේ කොන්ඩේ ගොඩක් ගිහින් please මෙකට reply එකක් දාන්න
@prasadaniwanninayeka8068
@prasadaniwanninayeka8068 2 жыл бұрын
අම්මෝ හිනා වෙලා බඩත් කොර උනා...මේ විඩීයෝ එකේ සද්දේ අපේ අම්මට ඇහිලා එයා කියනවා ඕං කොහෙහරි දබරයක් කියලා.....අයියා හරී අවංකයි යශී අක්කා කපටී..හොරගෙඩියා...හැමදාම සතුටින් ඉන්න...🥰
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😀😀😀🙈🙈🙈😍😍😍❤️❤️❤️❤️
@Prabodha22
@Prabodha22 Жыл бұрын
Ammooh හිනා kala marenw😂😂😂😂😂😊
@MagicCompass
@MagicCompass Жыл бұрын
😃😃😃
@achinisandareka416
@achinisandareka416 2 жыл бұрын
කුචි කියන ඒවා අපිටවත් තේරුනේ නැහැ බුචී පව් 😂😂 මොනවා උනත් බුචී අවංකයි 😍😍
@wasanthakumara-xx8xc
@wasanthakumara-xx8xc Жыл бұрын
😅😅😅😅😅😅😅😅😅
@nishithichamathka4537
@nishithichamathka4537 Жыл бұрын
Ayya maru 😍❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍😍❤️
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 2 жыл бұрын
ඒ වුනාට අක්කට තිබ්බා ටිකක් කට හරියට හොල්ලලා හයියෙන් කියන්න 😏😏😏 පව් අයියා
@gihans5044
@gihans5044 2 жыл бұрын
Akka mara kapati. Guess karanna beri wenna eka parata kiyagena yanawa. Aiya nm wachanen wachane pehediliwa kiyanawa. Love you All❤💯
@sppw3118
@sppw3118 2 жыл бұрын
Wena welawata mekige kata kohomada
@oshadiperera8717
@oshadiperera8717 2 жыл бұрын
අම්මෝ ඒක සුපිරි 😅
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😀😀😍❤️❤️
@Galappattidilshara
@Galappattidilshara 2 жыл бұрын
Ane kushi oya nm asadaranai ane oya kiyana ewa apitawath theruna ne 🤣🤣🤣😂😂😂
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
🙈🙈🙈😀😀😀😀
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
💚💚💚💚💜️💜️💜️💜 ඔයාලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@bushikakarunathilaka1527
@bushikakarunathilaka1527 2 жыл бұрын
අයියා පව් අනේ ආදරෙයි දෙන්නටම😍😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 1,4 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 5 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 36 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 23 МЛН
දෙමවුපියන්ව අඬවපු Prank එක - VLOG 268
19:02
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 236 М.
පෙත්ත | Peththa | The Pill - @Lochi
24:03
Lochi
Рет қаралды 656 М.
දුකත් හිතුන සැපත් දැනුන අන්තිම දවස - VLOG 277
27:47
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 46 М.
VLOG 048 - මහ පාන්දර කුස්සිය වනසපු නෑයො
19:24
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 111 М.
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 1,4 МЛН