KOLAM KUTTAMA || Episode 180 || කෝලම් කුට්ටම || 11th April 2023

  Рет қаралды 675,372

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 463
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
♥️♥️♥️♥️😀නිෂ්පාදක මහත්මයෝ♥️,අධ්‍යක්ෂ ක මහත්මයෝ ,මොකක් හෝ තීරණ යක් ගන්න කාලේ හරී,,මේ පතෝල ප්‍රධාන චරිත දෙක ,ප්‍රේක්ෂකයා ට බලන්න ආසා හිතෙන ආකාරයට වෙනසක් කර මේ කතාවට ගැම්මක් ගේන්න...❤❤❤❤😀😀😀 කියන අය බලමු..❤❤
@janakakumara2663
@janakakumara2663 Жыл бұрын
නෑ මේ චරිත වල අවුලක් නෑ ඔයාගේ මොලේ අවුලක් 🦷🦶🦶🦶🦶 පව් අප්පා 😂😂😂
@AROSHAPRASAD-dn6fn
@AROSHAPRASAD-dn6fn Жыл бұрын
🤔🤔
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
පතෝල අය පතෝල වලටම තමා කැමති😂
@peththa462
@peththa462 Жыл бұрын
Deal ❤️
@yhanawatiranasinhe954
@yhanawatiranasinhe954 Жыл бұрын
Hamedame. Ake me de karanne Ai
@adagossiplanka
@adagossiplanka Жыл бұрын
දොලේටනම් සම්මානයක් දෙන්න ඔනි ඒතරම් තාත්විකයි😍😊
@thilaninisansala8732
@thilaninisansala8732 Жыл бұрын
දොලයයි රන්මුතුවයි තමයි කතාව ඇදන් යන්නේ නැත්නම් වැඩක්ම නෑ
@bandaramrms2913
@bandaramrms2913 Жыл бұрын
ඕවාට සම්මාන හම්බ වෙන්නේ නෑ බන් මේවා රග පෑම්ද මෝන්ගල් නේ
@bandaramrms2913
@bandaramrms2913 Жыл бұрын
දොලයා නම් අමු පොන්නයෙක් ඌ ගහන්නේ සිකුරුටියට අනෙක් දෙන්නත් එහෙම විකාරයක් මේක
@KrishanJayathissa
@KrishanJayathissa Жыл бұрын
@@bandaramrms2913 gggfgfnfffff
@dilansmiusic312
@dilansmiusic312 Жыл бұрын
දොලේයි,රන්මුතුවයි නැත්නම් කතාව ලේෆ්ට්😂😂
@travelinCambodia2023
@travelinCambodia2023 Жыл бұрын
Dole left to jail. Oya “INT Army“kellek. Eyalata English puluwan.
@dammiweerasinghe8991
@dammiweerasinghe8991 Жыл бұрын
Eka ඇත්ත 👍
@jaadilk
@jaadilk Жыл бұрын
Agree
@umeshapiumali7886
@umeshapiumali7886 Жыл бұрын
සමන්ත තමයි හොදට කරන්නෙ 😂
@SLToonBaba
@SLToonBaba Жыл бұрын
Ohhhh😂
@sadamalibalasuriya4706
@sadamalibalasuriya4706 Жыл бұрын
සමන්ත මරු ආතල්නෙ දෙන්නේ,,දොලේ බොස් අනේ මරු,,ආදරෙයි ඔයාලට
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
කතාව පණ ගන්වන්නේ දොලේ රන්මුතු සමන්ත සිකුරුට්ටයි තමයි ඒ ආතල් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ ගහ ලොවෙත් නෑ වගේ තමයි 😂😂😂😂😂😂
@TharuAsha
@TharuAsha Жыл бұрын
ඒකනම් ඇත්ත...
@dayahetti8209
@dayahetti8209 Жыл бұрын
Vvvvcf
@chamuka_maduwantha
@chamuka_maduwantha Жыл бұрын
හෝටලේ අයගේ සීන් තමා ආතල්ම 😂❤
@shenamarawansha0759
@shenamarawansha0759 Жыл бұрын
❤ඇත්තටම
@NKcreation1995
@NKcreation1995 Жыл бұрын
😂😂😂
@sandaruchamalka6139
@sandaruchamalka6139 Жыл бұрын
කොටස් 180 වම ෆොන් එකෙන් බලපු අය මෙ පැත්තට
@pawanthimira55
@pawanthimira55 Жыл бұрын
දොලේ බොස්...සමන්ත...සිකුරිටි....රන්මුතු...නිසා මේකතාව බලනව..
@chathuranga7009
@chathuranga7009 Жыл бұрын
Ekanm
@villagesee9213
@villagesee9213 Жыл бұрын
ඇයි උබ tv එකක් අරන් දෙන්නද
@sajanmanujaサジャン
@sajanmanujaサジャン Жыл бұрын
@@villagesee9213 😂😂😂😂
@sajanmanujaサジャン
@sajanmanujaサジャン Жыл бұрын
අඩේ කොටස් දෙකක් බැලුවේ සැවෝයි එකේ අවුල්ද😂
@dilshanmadushanka3057
@dilshanmadushanka3057 Жыл бұрын
මේ කැතාවේ කැමතිම චරිතය දොලෙයයි රන්මුතුයි 😁😂❤️❤️❤️
@dilshannanayakkara8090
@dilshannanayakkara8090 Жыл бұрын
ඇයි සමන්තයා
@thilanshanaka
@thilanshanaka Жыл бұрын
සමන්ත😂
@SLToonBaba
@SLToonBaba Жыл бұрын
Mamath ❤
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
❤❤❤දොලේ මහත්තයා නම් මාර ගැම්මක් දෙන්නේ අම්මපා 😂❤❤❤
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
❤❤❤😂😂😂😂😂
@monikaakther4152
@monikaakther4152 Жыл бұрын
❤😂
@devikamali9470
@devikamali9470 Жыл бұрын
@@monikaakther4152 rj
@SLToonBaba
@SLToonBaba Жыл бұрын
Yeah❤😂
@menaka7213
@menaka7213 Жыл бұрын
සාමාන්ත තමායි සුපිරි 🖤🖤
@slbusworld-d8h
@slbusworld-d8h Жыл бұрын
සමන්තගෙ කොටස් බලන්න ආස අය මේ කොනට😂❤
@NKcreation1995
@NKcreation1995 Жыл бұрын
😂❤😂❤
@dhamfern8006
@dhamfern8006 Жыл бұрын
මේකෙ මං ආසම චරිතය සමන්‍ත!
@silvadinidu7668
@silvadinidu7668 Жыл бұрын
රන්මුතුවයි දොළයයි පුදුම ආතල්ලෙකක් දෙන්නේ 😂😂😂
@user-xtra
@user-xtra Жыл бұрын
සුද්දිට හරිම ට්‍රීට්මන්ට් එක කරන්නේ රන්මුතුවා ❤
@MalindaG
@MalindaG Жыл бұрын
අවංකවම කිව්වොත් කවදාවත් කෝලම් කුට්ටමට නාඩගම්කාරයෝ කතාවේ අහලකටවත් එන්න අමාරුයි. ඒ හින්දා නාඩගම්කාරයෝ II ඕනෙමයි. කෝ බලන්න මම කියන කතාවට එකඟ කට්ටිය? Honestly, 'Kolam Kuttama' will never be a successor to replace 'Nadagamkarayo', we are still eagerly waiting for the Nadagamkarayo II. ❤ Anybody else here?😢
@niroshanniro854
@niroshanniro854 Жыл бұрын
Meka maha vikarayak suddi ara kellata ewara kella nahen adala
@Voiceofthegod
@Voiceofthegod Жыл бұрын
නාඩගම් කාරයෝ කියන්නේ මලපෙරේත මීහරක් කතාවක්. ඒ කතාව ඉන්න සරා කියන මල පෙරේතයා හින්ද තමයි කතාව බලන්න අප්පිරිය.. ඒ ගොන් කතාවේ දෙවැනි කොටසත් එනකම් බලන් ඉන්න එවුන් තමා අමුම ගොන් හරක්..
@AheshTharanga
@AheshTharanga Жыл бұрын
අනිවාර්යයෙන්
@peththa462
@peththa462 Жыл бұрын
මොනා උනත් හෝ කන්දර හොද මනුස්සයෙක් බන් ❤️
@gayannimantha3773
@gayannimantha3773 Жыл бұрын
🙂🤙
@peththa462
@peththa462 Жыл бұрын
@@gayannimantha3773 😪❤️
@ravilakshan2427
@ravilakshan2427 Жыл бұрын
සෙනාල්, ජිනා තමා සුපිරි ❤️✨️
@MadeendiRastha
@MadeendiRastha Жыл бұрын
හිරුණි:~ බඩු වැඩ නේහ්. දොලේ:~ ඔව් ඔව් බඩු වැඩ.😂😂 අම්බෝ දොලේ🤣
@NKcreation1995
@NKcreation1995 Жыл бұрын
😂
@pradeepjayakody5940
@pradeepjayakody5940 Жыл бұрын
සමන්ත, දොළේ බොස්, රන්මුතුවා....ආසම චරිත ටික....
@kanthikan5145
@kanthikan5145 Жыл бұрын
අයියෝ සුන්දරාව අල්ල ගත්ත පවු ජිනා තනි උනා 😭😭😭
@chandrikapriyadarshani5947
@chandrikapriyadarshani5947 Жыл бұрын
අම්මෝ දොලෙ බොස් මරු රන්මුතු මරු සමන්ත සිකුරීටි 🧡🧡🧡🧡🧡🧡🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@kasuncool8408
@kasuncool8408 Жыл бұрын
රන් මුතු තමයි අද හොදටම කරෙ😂😂😂😅😅 සක බුම්🤣🤣🤣
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
Shakha booom😂😂🇱🇰🇦🇪
@SLToonBaba
@SLToonBaba Жыл бұрын
Mamath kala ❤😂
@WORLD-pp2cj
@WORLD-pp2cj Жыл бұрын
පකේ පොලිස් පාතාල නායකයා එලියේ අනිත් උන්ට පාට් ඇත්තටම ලංකාවේ පොලිස් ඔහොම තමා පාතාලේ ඉස්සරහ හුජ්ජ පෙරෙනවා😂
@malshasrimali3145
@malshasrimali3145 Жыл бұрын
මේ කතාවට රගපාලම දවසක සම්පත්ගෙ නහරයක් පුපුරනවා......
@kokmadugejepin4795
@kokmadugejepin4795 Жыл бұрын
ජිනා තමයි හොදට ම කරන්නේ 😂😂
@lakshandinuka904
@lakshandinuka904 Жыл бұрын
දොලේ මරලා තියෙන්නේ සුද්දියෙක් සුද්දි ඇවිත් ඉන්නේ සාධකයක් ඉශ්ට කරන්න කියන අය කෝ❤❤❤
@Newsmixpro
@Newsmixpro Жыл бұрын
මරල නෑ
@ddmpraveen3167
@ddmpraveen3167 Жыл бұрын
Ehemd mnd neththn cid d mnd
@chamindamadusanka3768
@chamindamadusanka3768 Жыл бұрын
Yes
@hirunlakshitha1206
@hirunlakshitha1206 Жыл бұрын
😂😂😂මම ඕක කිව්වේ සුද්දි කලින් පාර ආව වෙලේ.දොලයා මරලද නැද්ද කියන්න දන්නෑ.හැබැයි මේකී ඇවිත් ඉන්නේ ඒ සීන් එකට.
@madhuraprasad1315
@madhuraprasad1315 Жыл бұрын
එහෙම වෙන්නත් පුළුවන් මටත් ටිකක් සැකයි
@ssa10497
@ssa10497 Жыл бұрын
ගොළු භාෂාව ද? 😂 සිංහලෙන්....?😂 Samantha you beauty 😂❤
@chamika.s.k.
@chamika.s.k. Жыл бұрын
සල්ලි තියෙනවා කියලා දැනගත්තාහාම කොහොමත් සුද්දි වගේ උන් ලව් තමයි 😊😂
@සුදුසුදු-ඛ5ග
@සුදුසුදු-ඛ5ග Жыл бұрын
මේ සුද්දි cidඑහෙම හිතෙන්නේ මට විතරද මිනීමැරුම හොයන්න ඇවිල්ලා ඉන්නේ 😂😂😂
@helaparapura7255
@helaparapura7255 Жыл бұрын
අනිවා සුද්දි ආවේ දොලයා කලින් මරපු සුද්දිගේ ගැන හොයන්න
@faintv438
@faintv438 Жыл бұрын
Aniwa
@thisharakoralage1402
@thisharakoralage1402 Жыл бұрын
Matath hithenawa
@dhamfern8006
@dhamfern8006 Жыл бұрын
සුද්‍දි ඉංග්‍රිසි කතා කරන්‍නෙ ලංකාවෙ කෙනෙත්‍ වගේ. ‘… men’ කියලා වාක්‍ය ඉවර කරන්‍නෙ ලංකාවෙ අය විතරයි!
@nishadihansamali3477
@nishadihansamali3477 Жыл бұрын
අම්මෝ දොලයට තරහ ගිහාම කෑ ගහන විදිහට වෙන ලෙඩක් හැදෙනවා 😁😌
@jithairoshima7876
@jithairoshima7876 Жыл бұрын
Aiyo මේ දොලය සමන්ත යා , සිකුරිටි මරු ආතල් අපිට දෙන්නේ,, සුපිරි හොදේ, දොලේ මහත්තය 👌🙏 👌👌👌r
@anjanawegepitiya8497
@anjanawegepitiya8497 Жыл бұрын
සමන්තයා තමා ආතල් 🖤😂
@HarshaPradeep-fs3sk
@HarshaPradeep-fs3sk Жыл бұрын
මේ කතාව ඉස්සරහට යන්නෙ නෑ. සැරින් සැරේ එකම සිද්දි ටික repeat වෙනව විතරයි. සද්ධාමංගලට කතාව ඉස්සරහට අරන් යන්න බැරිද ?
@nandikamadarasinghe8507
@nandikamadarasinghe8507 Жыл бұрын
අඩෝ පොලිසි ට ජයවේවා ඔය ප්‍රදාන නලුවයි ගෝලයයි අයේ එවන්න එපා නාට්ටි ඉවරවෙකන් හිරේ යවපන්😂😂
@somasirigamage6178
@somasirigamage6178 Жыл бұрын
ජිනා දැන්වත් උඹ ගෙදර ගොහින් බොලාගෙ චිත්‍රපටියෙ ෂූටිං කරපු සීන්ස් ටික බලපං . එතකොට කොටි ය සමන්ගෙ පුතාව මරපු සීන් එකත් අරං පොලිසි පලයං එතකොට නියම මිණීමරුව එ් සීන් එකේ ඉන්නව
@UGamagePhotography
@UGamagePhotography Жыл бұрын
ප්‍රධාන නලුවයි නිලියයි හයිලයිට් වෙන්නෙ නැතිව උප චරිත හයිලයිට් වෙන එකම නාට්‍යය මේක වෙන්න ඇති. ඔය ගොල්ලන්ගෙ කැමතිම චරිතය කියමු බලන්න.
@samanthakarunaratne1362
@samanthakarunaratne1362 Жыл бұрын
අර අලුත් teacher..
@UGamagePhotography
@UGamagePhotography Жыл бұрын
මම නම් කැමති රන්මුතුට ඌ නියෙමෙට රඟපානවා.
@jeewanthaprabath1603
@jeewanthaprabath1603 Жыл бұрын
මට නම් බෙස්ට් ම දොලේට ආතල් දෙන සමන්ත 😂
@UGamagePhotography
@UGamagePhotography Жыл бұрын
@@jeewanthaprabath1603 ඔව් ඌත් මරු
@LOVESTATUS-UD
@LOVESTATUS-UD Жыл бұрын
නාඩගම්කාරයෝ ඩ්‍රාමා එකත් මිනිස්සු බලන්න ගත්තෙ ප්‍ර්දාන චරිත නිසා නෙමෙයි මාලන් වගේ පොඩ් චරිත නිසාම තමයි..
@kumarajayarathna4218
@kumarajayarathna4218 Жыл бұрын
දොළේට රංමුතුව ඇලජික් කියන්නේ වහක් වෙලා 🤣🤣🤣
@mymk432
@mymk432 Жыл бұрын
සමන්ත 🤣 සින්හලෙන්😂😂
@wannihami4678
@wannihami4678 Жыл бұрын
මට හිතෙන්නෙ සුද්දිගෙ කවුරු හරි ඇටසැකිල්ලෙ අයිතිකාරි.
@lakmalchamidu9439
@lakmalchamidu9439 Жыл бұрын
කොලම් කුට්ටමේ වගේ අ#පට හැමිල්ටන් වෙන අවසානයක් දෙන්න එපා සද්දා මාමේ එහෙම උනොත් අපේ කාලේ අපේ කාලය කා දැමු ඔයාට බුදු සරණයි ඈ 😂😂
@chandimashan9573
@chandimashan9573 Жыл бұрын
කතව ඉවර වෙනකොට දොලේ boss ලෙඩවෙයි මෙහෙම ගියොත් . පෙශර් වැඩි වෙලා.
@hashanimesh8406
@hashanimesh8406 Жыл бұрын
සුන්දරය් ජිනය් හිරෙට ගියහම මෙකතාවෙ කිසිම වැඩක්නැ එහින්දා කොහොම හරි මෙදෙන්නා හිටෙට යන්නෙ නැ ගියත් අය දවස් 5.6 කින් එනවා 💪💪
@newslmusic1543
@newslmusic1543 Жыл бұрын
තව දවස් 12 නාඩගම් කාරයෝ මේ කතාවට ජොයින් වෙනවා දෙවනි අදියරේ ශූටින් ගොඩක් කරලා තියෙන්නෙ
@sdvlog69
@sdvlog69 Жыл бұрын
ළඟදීම කතාව ඉවර වේවි වගේ 😮
@indikaperera9891
@indikaperera9891 Жыл бұрын
ආසාවෙන් බලන කතාව මෙක තමා
@tharindugayan1473
@tharindugayan1473 Жыл бұрын
අම්මෝ දොලේ ඔයා නම් ❤❤❤
@kumudupriya8017
@kumudupriya8017 Жыл бұрын
සමන්ත තමයි නියම😅😅
@athmagamage3140
@athmagamage3140 Жыл бұрын
දොලෙ මහත්තයා , ❤රන්මුතුයි ❤❤පට්ට අඑක්සන් ...❤❤😀😀
@ftimmh8376
@ftimmh8376 Жыл бұрын
අපුරු රග පෑම හොටල් ලොක්කා😂😂😂😂
@sriyanigamage9859
@sriyanigamage9859 Жыл бұрын
සමන්ත ..හොඳ පාඩමක් ..padam ගොළු bassawa😂😂😂😂
@tharidudilshan1110
@tharidudilshan1110 Жыл бұрын
දුපතකට ගියානම් ඉවරයි බ්න 😂
@channapradeep9443
@channapradeep9443 Жыл бұрын
මොන රෙද්දක්ද මේ සුන්දරයි කලුවයි හැමද පොට්ටනියත් අරන් යනවා එනවා යනවා එනවා . සද්ද ඔයාගේ ස්ක්‍රිප්ට එක guuuu
@nishanthasilva4372
@nishanthasilva4372 Жыл бұрын
🌹 කතාව නියමයි ....😂😂😂
@samanthipereira7329
@samanthipereira7329 Жыл бұрын
කතාව පටන් ගත්තේ කොහොමද කියලා ලියන කෙනාට මතක නැහැ මොනවා ද මේ නමට ගැලපෙන විදියට වත් නැහැ
@achinishehani9023
@achinishehani9023 Жыл бұрын
මේ සුද්දිනම් එපාම වෙලා ඉන්න දැන් එයා මහ වාතයක් අඩා වැටි වැටි.අර කොල්ලො දෙන්න හැම වෙලේම කරදරේ දාන්න එයා.මළ වදේ.
@gayanSasanka
@gayanSasanka Жыл бұрын
හරිම අතාත්විකයි පොලීසියයි පොලිසියෙන් බේරෙන්න දුවන ඒවයි
@dilshanmadushanka3057
@dilshanmadushanka3057 Жыл бұрын
මොනා උනත් සුද්දිව මට හරියන්නෙම නෑ නහයෙන් අඩනවා වැඩී 😏🤮🤮
@sarangachathurakumara4238
@sarangachathurakumara4238 Жыл бұрын
සමන්ත super 🤣👍
@ranifrando
@ranifrando Жыл бұрын
ජිනා පවි සුද්දි තව සැරයක් පැනලා යයි වගේ 😂😂 සුන්දරා ආයේ ගමට එයි 👍👍
@sawenya5321
@sawenya5321 Жыл бұрын
dole ,ran muthu supiri aaa 🤣🤣❤️❤️
@achinishehani9023
@achinishehani9023 Жыл бұрын
සුද්දිනම් මලම වදයක් කතාව එපාම කරනව
@amilagm7404
@amilagm7404 Жыл бұрын
Chameera , kavindya ,jina good acting..👍
@samodEdi
@samodEdi Жыл бұрын
සුද්දි CID කියන උන් කෝ 😁
@lakshandinuka904
@lakshandinuka904 Жыл бұрын
Cid නෙමෙයි දොලේ මරලා තියෙන්නේ සුද්දියෙක්
@dilanharshana8941
@dilanharshana8941 Жыл бұрын
සමන්තගේ එකම දේ ආයේ ආයේ අහන එක වැඩියි ගැලපෙන්නේ නැහැ හැමවෙලේම 😏
@Lgo-d6g
@Lgo-d6g Жыл бұрын
ඇත්ත. පොඩි ළමයෙක් වත් ඔච්චර මොංගල් නෑ
@thilinakosala5682
@thilinakosala5682 Жыл бұрын
වැල යන අතට මැස්ස ගහනවා වගේ මේ පිටපත් නම් සමන් එදිරිමුනිත් ලියයි....🤮🤮🤮🤮🤮🤮
@sriyanigamage9859
@sriyanigamage9859 Жыл бұрын
Dolle mathaya 😂 රන්මුතු 😂 සමන්ත 😂amoooo සුපිරි acting
@vipuladeepthi
@vipuladeepthi Жыл бұрын
අවාරය ඇරඹීය... අද සිට අඩවිය දෙවියන්ට භාරයි🙏 අවරේ ශ්‍රීපාදයේ සුන්දරත්වය - දැකීමට පවා පිං කර යුතුයි ⛰🌺🦋🌸🌾🌻🌲❤️🙏v . 📸 © Shashin Dilnaka
@tharangagamage2231
@tharangagamage2231 Жыл бұрын
සද්ධාමංගලයා තනිකර පිස්සෙක් උම්මතකයෙක් වැඩකට නැති මනස්ගාත ලිය ලියා මල්ල පුරව ගන්නවා හොඳ හරවත් දෙයක් තරම් හොද මානසිකත්වයක් ඌට නෑ මහ ගොබ්බයෙක්😂
@devikamalki1983
@devikamalki1983 Жыл бұрын
යස් රියලි අප්පිරියයි
@hcwamarasekara4800
@hcwamarasekara4800 Жыл бұрын
Samanthage ektin maru 👍
@lakshanchandima6236
@lakshanchandima6236 Жыл бұрын
Kawru kohoma kiwwath kathawe hetiyata hemoma a charitheta adala de hodatama karanawa..hema ekama jok karayo karala kathawak geniyanna bene..eke hema widiyema charitha inna ona..naluwange prashnayak ne..hemoma adala charitheta hariyata pana denawa..👍👍👍👍
@natureeye6803
@natureeye6803 Жыл бұрын
මූසල මූණත් එක්ක කාවින්ද්‍යා නිළියක් උනේ කොහොමද කියල කල්පනා කරන මම...
@shanesl3031
@shanesl3031 Жыл бұрын
දෝලේ කලින් මැරෑ සුද්දි ගේ නැදැයේක් හරි යාලුවෙක් emaliy
@bmsadeksadek7991
@bmsadeksadek7991 Жыл бұрын
Aiyooo Samanthaya😂😂😂😂😂
@nalanisenarathna8407
@nalanisenarathna8407 Жыл бұрын
මට නම් ජෝ අබේවික්‍රම මහතා මතකයට නැගෙන්නේ විහිළුවක් සපයන්නේ මහන්සි නැතුව ඒකටම වෙන් කර නොගත් චරිතයක් තුළින්.
@pathumsameera5070
@pathumsameera5070 Жыл бұрын
සමන්ත තමයි හොදටම කරන්නේ😂
@samanthakarunaratne1362
@samanthakarunaratne1362 Жыл бұрын
ඇය් බන් දොලයට ඔය ඇටසැකිල්ල ගංගට දාන්ඩ බැරි. පටන් ගත්ත දවසෙ ඉඳන් මේක ඇදෙනවා ඇදෙනවා ඉවරයක් නැතුව. අපිත් ගොන්නුවගේ බලන් ඉන්නවා.😃😃
@newmobile9414
@newmobile9414 Жыл бұрын
Etokota gagen goda ganavalu 🤣
@awishkamalindu3720
@awishkamalindu3720 Жыл бұрын
Ow bn redda
@awishkamalindu3720
@awishkamalindu3720 Жыл бұрын
Ekko puchchala dapan
@tharindurachindra9943
@tharindurachindra9943 Жыл бұрын
Nobala idahan pakai tika
@newmobile9414
@newmobile9414 Жыл бұрын
@@tharindurachindra9943 ubata bulat dunne na 🤣 eka API balagann 🥱🤣
@dishanidishani795
@dishanidishani795 Жыл бұрын
අනේ පව්.සුන්දරයි ජිනයි.මේ මිණිමුතු හින්දා පොලිසියටත් මාට්ටු වුනා
@kaushbro9901
@kaushbro9901 Жыл бұрын
200 නවත්වමු නේ නැත්නම් කථාව එපා වෙනවා
@prasannagunawardana5323
@prasannagunawardana5323 Жыл бұрын
රටක් විදිහට අපි එකතැන පල්වෙන්නේ දෙශපාලකයන් ගේ වැරදි වගේම දොලේ , රන්මුතු වගේ චරිත නිසා. රන්මුතු දොලේ ගාව ඉන්න සුද්දි , එතනින් ගලවල තනියම සුද්ද කරන්න හිතගෙන බොරු කියනවා , බොරු කරනව, බොට්ටු එන්ජින් ගලවනව. කරන්න පුලුවන් හැම බලු වැඩේම කරනව. දොලේ සුද්දි තමන්ගේ කරගෙන තනියම සුද්දේ දාන්න හිතන් , රන්මුතුටයි වටේ ඉන්න උන්ටයි අන්තිමට සුද්දිටයි පිස්සෙක් වගේ තර්ජන කරනවා. ඒක එක අතකින් අතාත්ත්වික යි. මිට කලින් දොලේ, රන්මුතු තම පව්ලෙන් හොරකම් කල වෙස්මුනු ගැන කියලා රන්මුතු ව blackmail කරලා control කලානේ. දැන් බොරුවට පිස්සෙක් වගේ දගලන එක අතාත්ත්වික යි. දොලේ හා රන්මුතු දෙන්නා එකතු උනානම් දෙන්නටම මිට වඩ ප්‍රයොජනවෙයි කියලා උන්ට තෙරෙන් නැ. හැබැයි සින්හල දන්න මේ සුද්දි ආයි ඇවිත් තියෙන්නේ CID වැඩකට හෝ දොලේව Blackmail කරන්න වෙන්න පුලුවන් . කොහොම උනත් සෙනාල් , පොලිසියට අහු උන එක හොදයි . ගුරුන්නාන්සෙත් කතාවෙන් අයින් වෙයි වගේ. එක තැන කැරකෙන මේ කතාව වෙනස් වෙන්න ඔනේ . නැත්නම් ඉවර වෙන්න ඔනේ.
@littleangel1555
@littleangel1555 Жыл бұрын
සමන්තත් නියමයි.අනේ දෝලෙ මහත්යයි සමන්තයි රන්මුතුයි හිරුනියි ජිනයි නැතිනම් කෝලන් කුට්ටම බලන්නෙම නැහැ.අනේ සුද්දිවයි සෙනාලුයි අඩුවෙන්ම පෙන්නන්න .නැති වුනත් කමන් නැහැ.මෙහෙම ගියොත් ඇත්තටම එයාලව එපාවෙයි හැමෝටම.එයාලගෙ චරිත කම්මැලි චරිත කරලා.එයාලත් එකෙන් අසරණවෙනවා.
@malishgfdo1682
@malishgfdo1682 Жыл бұрын
ඇත්තම රහස් පොලිසිය සුද්දි තමයි මං හිතන්නේ 😌🌚
@kavishkadha
@kavishkadha Жыл бұрын
මොනවා උනත් දොලයට සමන්ත නැතුවම බෑ 😅😅
@ishan___666
@ishan___666 Жыл бұрын
හිරුනියි සමන්ත යයි ගැලපෙනවා කියන උන් කෝ 🙂
@adinushamaduranga4198
@adinushamaduranga4198 Жыл бұрын
සමන්තයාගේ වචනේ 'ගොලු භාෂාව' ද 😂
@flashshortclips5670
@flashshortclips5670 Жыл бұрын
ජිනා මොකක් හරි ගේමක් ගහයි සගොර්
@sanojsanjo1034
@sanojsanjo1034 Жыл бұрын
මේ කතාවෙ හැමදාම ගියේ පොලිස් ජීප් එකයි චූටගෙ බයික් එකයි දොලේගෙ කැබ් එකයි
@thusithasaman7440
@thusithasaman7440 Жыл бұрын
අැයි පාරුව
@kanthikan5145
@kanthikan5145 Жыл бұрын
සමන්ත මරැ.. .....😁😁😁
@kalumvas5464
@kalumvas5464 Жыл бұрын
මේක නන් ආයෙ බලන් නෑ සුරන්ගනා කතාවක් නෙ😅
@sasidu3206
@sasidu3206 Жыл бұрын
කොහොමත් ඉතින් පොලිසියට හැමදාම හරියට වරදිනවා.
@Piumisanamini
@Piumisanamini Жыл бұрын
රට සුද්දි cid එකේ වගෙ 👀
@srsorahamed7321
@srsorahamed7321 Жыл бұрын
Ehma kiwama hondai.2k inna nisa
@wasanthahemakumara292
@wasanthahemakumara292 Жыл бұрын
මම කලින් ආසම කතාවක්.දැන් එපාම වෙච්ච කතාවක්.
@ThiliniHarshani-f8g
@ThiliniHarshani-f8g Жыл бұрын
සමන්ත තමයි හොදටම කරන්නේ
@manelrathnayake5849
@manelrathnayake5849 Жыл бұрын
දොළේ නියමයි , ඒ වගේ ම හිරුනිත් මරු
@poornasampath1182
@poornasampath1182 Жыл бұрын
Dole mahattaya thama maru
@lakmalprasad3099
@lakmalprasad3099 Жыл бұрын
සල්ලිකාර කොල්ලො පස්සෙ යන කෙල්ලෙක් හැම සෙට් එකකම හරියට දොලෙයා පස්සෙ යන එකී වගේ 🤣🤣
@wpcmanel3961
@wpcmanel3961 Жыл бұрын
ශික් මේ කතා නම් අප්පා🤔පාර දිගේ ,කෝලම්කුට්ටම,රැල්ල වෙරලට ආදරෙයි🤔 තොත්ත කතා🤓🤓
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 Жыл бұрын
අම්මෝ දොලයා🤣🤣 මොනවා නැතත් මේ කතාව නිසා දකුනේ සංචාරක කර්මාන්තයනම් හොද පිටුවහලක්
@sanjeewanisenarath2967
@sanjeewanisenarath2967 Жыл бұрын
දොලේ රංමුතු ජිනා සමන්ත නන්දන තමයි හොදම
@dumindalakmal6474
@dumindalakmal6474 Жыл бұрын
සිරි ලන්කන් පොලිස්😂😂😂
@Aluthfilmඅලුත්ෆිල්ම්
@Aluthfilmඅලුත්ෆිල්ම් Жыл бұрын
දැන්නම් කතාව මෙලෝ රසක් නෑ දොලේ සමන්නත රන්මුතු හින්දා විතරමයි මේක බලන්න හිතෙන්නේ
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
SINTO || EPISODE 57 || සින්ටෝ || 26th December 2024
19:02
Swarnavahini TV
Рет қаралды 14 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН