KOLAM KUTTAMA ll Episode 141 || කෝලම් කුට්ටම || 15th February 2023

  Рет қаралды 687,971

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 686
@tharindudeshan7903
@tharindudeshan7903 Жыл бұрын
අද ලෝක ලමා පිලිකා රෝගින්ගේ දිනය 😢 සියලුම දෙනාට සුව පත් වේවා ❤🥀
@slmusic4155
@slmusic4155 Жыл бұрын
Donation denawa thaniyama mata pluwan widiyata😍
@charakatheekshana4067
@charakatheekshana4067 Жыл бұрын
අද අපේ සීයා පිළිකාවක් නිසාම නැති උනා.. දවස ගැන කියද්දි දුකක් ආවා හිතට😥😥
@rebecaperis7048
@rebecaperis7048 Жыл бұрын
B.s hamotam
@vihangadilshan6315
@vihangadilshan6315 Жыл бұрын
🥺
@wasitelan2479
@wasitelan2479 Жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා !!! බුදුසරණයි ❤️
@voicetalent1833
@voicetalent1833 Жыл бұрын
සුද්දිගේ කෑලි ටික ස්කිප් කරන අය කො ,😂
@shalithajayamal5113
@shalithajayamal5113 Жыл бұрын
සක බුම් 😆😂😂😂
@amaratungaperera4554
@amaratungaperera4554 Жыл бұрын
Suddige kotas nethi tharamata hodai👌👌👌
@r.mupulshantha4781
@r.mupulshantha4781 Жыл бұрын
Den nam ayage කෑල්ල aepa wela
@lahirusampath7376
@lahirusampath7376 Жыл бұрын
ඉන්නෝ 😂
@pasansanju761
@pasansanju761 Жыл бұрын
🙌
@nethmaleakanayake2001
@nethmaleakanayake2001 Жыл бұрын
පටන් ගත්තු දවසේ ඉදං KZbin එකෙන් බලන කාටත් 😊😊😇
@pathummalshan9248
@pathummalshan9248 Жыл бұрын
😝😝😝😝😝
@rupasingherajithishal3110
@rupasingherajithishal3110 Жыл бұрын
🫶🫶🫶♥️♥️
@sumitrakumari557
@sumitrakumari557 Жыл бұрын
😀😀😀😀👍
@nadunbandara5911
@nadunbandara5911 Жыл бұрын
කොටියසමන්ගේ මැර පාටක් පෙන්නැ කියන අය කො 😂
@sachinthad.wanigasekara6657
@sachinthad.wanigasekara6657 Жыл бұрын
😂
@nishukandy7957
@nishukandy7957 Жыл бұрын
Ane Manda ape lankawe mechchara marumus Aya ididdi meyama vitharakda kotiyasaman ta hitiye...😜
@excavatordreams
@excavatordreams Жыл бұрын
එහෙම තමයි ඉතිං දැන් ඔය මහින්ද ලොක්කගෙ හොර පෙනුමක් තියෙනවද...නෑනෙ ඒ උනාට ඌ ලෝක හොරෙක්
@worldeye8031
@worldeye8031 Жыл бұрын
ඌ කොටියා සමන් නෙමෙ කිටියා සමන්😂
@madusithalakshan7579
@madusithalakshan7579 Жыл бұрын
Aththatama mara patak penne na. Nikm scl guruwarayek wage 🤗🤗🤗🤗
@newmusicupdate9888
@newmusicupdate9888 Жыл бұрын
දොළේ ❤️ රන්මුතු ❤️ ජිනා ආසම තුන්කට්ටුව 😍
@giuseppinaferlazzo9671
@giuseppinaferlazzo9671 Жыл бұрын
ඇයි සමන්ත
@Jannlk-v6x
@Jannlk-v6x Жыл бұрын
2023 වසරේ හොදම නළුවා දොල පීල්ලියා 😊💪❤ නාඩගම්කාරයො බැලුව සරා නිසා කෝලම් කූට්ටම බලනව දොලයා නිසා 😊🌚
@lahiru6384
@lahiru6384 Жыл бұрын
Sira
@amaratungaperera4554
@amaratungaperera4554 Жыл бұрын
Aniwa👌👌😁
@Vindhyexploreonline
@Vindhyexploreonline Жыл бұрын
Yes
@tharuka1234
@tharuka1234 Жыл бұрын
Mm nan baluwe malannisa
@danushkakarandagoda2010
@danushkakarandagoda2010 Жыл бұрын
කොටියා සමන්ගේ චරිතෙට මැච් වෙන්නේ බිමල් ජයකොඩි වගේ චරිතයක් .
@kenal4532
@kenal4532 Жыл бұрын
ඒක නං ඔව්
@kasun2008
@kasun2008 Жыл бұрын
ow. Ussala thiyapu tharam pana naha. Jackson Anthoni hitiyanam minihath hodai. Sriyantha Mendisuth narakama naha.
@Ishan_Hewapathirana
@Ishan_Hewapathirana Жыл бұрын
කළණ ගුණසේකර♥️
@Thushara1056
@Thushara1056 Жыл бұрын
@@Ishan_Hewapathirana කළණ නියමයි ඒත් තරුණ වැඩී
@prarthanaherath1341
@prarthanaherath1341 Жыл бұрын
ඔව්👍
@earnmoney750
@earnmoney750 Жыл бұрын
සබීතා හැමදාම හිස් පෙට්ටියක් අරගෙන එහාට මෙහාට යනවා 😂😂😂😂
@ajithrupasinghe2459
@ajithrupasinghe2459 Жыл бұрын
😜😜😜
@dilshan7740
@dilshan7740 Жыл бұрын
😂😂😂
@malithsameera4518
@malithsameera4518 Жыл бұрын
හිස් නෙමෙයි..ඇතුලේ පිරිලා තියෙන්...නේ.😋
@madurasuresh
@madurasuresh Жыл бұрын
ඇයි ඒකිගෙ පෙට්ටිය කැඩුවෙ දොලේ බොස්නෙ.😭
@prasadwickrama9306
@prasadwickrama9306 Жыл бұрын
කොටියා සමන් කතා කරන්නත් කලින් ඊයේ මන් දැක්කා අහිංසක කෙනෙක් වගේ. ඒ මැර චරිතයට එයා හරියන් නැහැ කියන අය කෝ 😅😄
@ruwandrshana6895
@ruwandrshana6895 Жыл бұрын
Mekwa hariyanne na
@dinithwaduge6853
@dinithwaduge6853 Жыл бұрын
Umbanan hariyano
@pathum_kaushalya
@pathum_kaushalya Жыл бұрын
කොටියා සමන් නිකම් ගණන් සර් කෙනෙක් වගේ😂😂
@kenal4532
@kenal4532 Жыл бұрын
ඒක නං ඔව්
@athulasampatg7132
@athulasampatg7132 Жыл бұрын
eka nam sira
@purnikalianage6352
@purnikalianage6352 Жыл бұрын
මටත් ඕකමයි හිතුණෙ👍
@asha2lakmali888
@asha2lakmali888 Жыл бұрын
🤣🤣🤣🤣
@malimapa2006
@malimapa2006 Жыл бұрын
අනේ රන්මුතුව පව් අප්ප 😂😂
@anjalirathnayaka6302
@anjalirathnayaka6302 Жыл бұрын
Ekanm atta habai
@ratkorea
@ratkorea Жыл бұрын
කතාව අදින එක තමයි එපා වෙන්නෙ...දොලේ බොසා සමන්ත රන්මුතු චරිත පට්ට...එපාකරපුම කොටස් කතාව තුල දැන් දැන් වැඩියි...ඒවා එකම තැන
@chandragunartthna3079
@chandragunartthna3079 Жыл бұрын
දොළය රෙකෝඩ් කලා අර ඊයේ අරුන් කියපු කතා ටික මගේ හිතේ
@Kavii777
@Kavii777 Жыл бұрын
ජිනා තමා සුපිරිම. ජිනාගෙ කතාව ෆට්ට
@nishankumara4953
@nishankumara4953 Жыл бұрын
කොටියා සමන් හොදයි මල් කඩයක් කරන්ට 😂😂😂😂
@gamingns2005
@gamingns2005 Жыл бұрын
Oyi oyi 😂💔
@තුෂාරාදිල්රුක්ෂි
@තුෂාරාදිල්රුක්ෂි Жыл бұрын
හිංනියට ටී ෂර්ට් එකක් අරන් දෙන්න කීයක් හරි දෙන්න පිංවතුනී 😂😂
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
පිනක්🙂
@parakaeuwadisanayakalagean1809
@parakaeuwadisanayakalagean1809 Жыл бұрын
සිංහල අලුත් අවුරුද්ද අරන් දෙමු.ගිතිපලයත් .
@chandukal3680
@chandukal3680 Жыл бұрын
කොටිය සමන් නෙවෙි..එයා මල් සමන් වගේ...😀😀😀😀
@7thushi
@7thushi Жыл бұрын
කිරි සමන්
@lakmalchamidu9439
@lakmalchamidu9439 Жыл бұрын
නාඩගම්කාරයෝ වගේ මේකත් මේලෝ රහක් නැතිව ඉවර කරාම අපේ මේ තියෙන අමරුව තව ටිකක් අඩුවෙයි සද්දා මාමේ 😀😀😀🙏
@priyankahesadi1680
@priyankahesadi1680 Жыл бұрын
😆😆😅😅😅😅😂😂😂😂😁
@kasundeshappriya7022
@kasundeshappriya7022 Жыл бұрын
කොටියා සමන් මේ coment බලලා හෙට shooting එයිද දන්නෑ දෙයියනේ....😅😅😅
@raniludayangaranil6509
@raniludayangaranil6509 Жыл бұрын
සැබෑ පාතාල ඉන්න අය මේ වගේ තමා පිටින් හොද උනාට.කරන වැඩ දරුනුයි වගේම හරි බුද්දිමත්,බුද්දිඅන්සක වලටත් වඩා දැනුමක් තියෙනව .
@gayanmadusanka5611
@gayanmadusanka5611 Жыл бұрын
ශූට් එක කරපු තැන කැමරා එකේ රෙකෝඩින් එක ගන්න මේ එකෙක්ට මොලේ නෑ නේ අප්පා.එතකොට මොකාද මැරුවෙ කියල හොයා ගනියිනෙ,අපෙ 🐅 සමන් අයියා.😂😂😂😂
@deepanidayanee280
@deepanidayanee280 Жыл бұрын
ekane
@sumudusuranga
@sumudusuranga Жыл бұрын
එතකොට කතාව අදින්නෙ කොහොමද?
@jithairoshima7876
@jithairoshima7876 Жыл бұрын
ජිනා ජිනා ජිනා ඔයා 👌👌👌♥️🌹
@සුනෙත්-ඛ9ඤ
@සුනෙත්-ඛ9ඤ Жыл бұрын
මෙ කතාවෙ දොලෙ ජින රන්මුතු තමයි සුපිරි දොලෙ එකෙන්ම 👍👍👍👍👍
@sriyanigamage9859
@sriyanigamage9859 Жыл бұрын
Ai driver
@nisalchamika4820
@nisalchamika4820 Жыл бұрын
ඇයි සමන්ත
@tharuvlog3648
@tharuvlog3648 Жыл бұрын
කොටියා සමන්ගේ මැර සෙට් එකට වඩා අපේ ගෙවල් ලග පොඩි උන් සෙට් එක හොදයි😁
@user-xtra
@user-xtra Жыл бұрын
හත් ඉලව්වයි රන්මුතු පවු😂😢
@sithijayawijewardana6773
@sithijayawijewardana6773 Жыл бұрын
රංමුතු තමා චරිතේ
@kemithacreations2726
@kemithacreations2726 Жыл бұрын
කොටිය සමන්ගෙ චරිතෙ පට්ට. මොකද දැන් ඉන්න මැරයො පට්ට posh 😆😆
@AAbcdefgh-r9y
@AAbcdefgh-r9y Жыл бұрын
අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන එන දෙරණෙ උන්ට වඩා මේක මරු 🤣🤣
@chaturangarukshan9896
@chaturangarukshan9896 Жыл бұрын
Eka ape deyak ne
@janakathesomart3135
@janakathesomart3135 Жыл бұрын
කොටිය සමන්ට වෙන ගන්න කෙනෙක් හිටියෙම නැද්ද අප්පා..පව් අප්පා... 🤔🤔🤔🤔
@Snake.studio667
@Snake.studio667 Жыл бұрын
රන්මුතුවට ගහද්දි දුක හිතුනෙ මට විතරද
@kamalananayakkara4709
@kamalananayakkara4709 Жыл бұрын
පව් අනේ මේ ගැන කිසිම දෙයක් නොදන්න අහිංසකයා .හොඳටම ගුටි කෑවා 🥲🥲
@samansenanayake8974
@samansenanayake8974 Жыл бұрын
අද තමයි මේ කතාව බැලුවෙ.ඒත් මේ කොටස අම්මෝ මේවනෙ කතා කියන්නෙ.දෙයියනේ මේ තරම් ලස්සන කතා කොහොම හදනවද?මේක බලන අයට සුමති සම්මානය දෙන්න වටිනවා අප්පා.
@anushkaweeraddana2087
@anushkaweeraddana2087 Жыл бұрын
කසිය බීලද
@nipunasandaruwan8652
@nipunasandaruwan8652 Жыл бұрын
රන් මුතුව ඕක තමයි,ඉල්ලන් කනව කියන්නෙ,සුද්දි බලන්න ගියා දොලා ගාවට 🤗🥲
@Kumari160
@Kumari160 Жыл бұрын
මේද 🐅 සමන් 😂😂 අයියෝ රන්මුතු පව් අනේ
@prabhathdharshana4012
@prabhathdharshana4012 Жыл бұрын
මිනිහා අතුගානවා දැක දැක ගෑණු විතරලු ඒවා කරන්නේ ලංකාවේ
@shamdissanayaka7346
@shamdissanayaka7346 Жыл бұрын
Kiri saman
@himashsandika1074
@himashsandika1074 Жыл бұрын
කවුද අප්පා ඒ කොටියා සමනා,මේච්චර නලුවෝ ඉද්දී😂
@rajithauddika8390
@rajithauddika8390 Жыл бұрын
කොටියා සමන් කිව්වට කිසිම කොටි පෙනුමක් නැහැ සමන් මල් පෙනුමක් තියෙන්නේ 🤭🤭🤭🤭🤭🤭🤭
@අසංකඅසංක-ට6ඥ
@අසංකඅසංක-ට6ඥ Жыл бұрын
කොටියා සමන් බල්ලෙක්ට තීන්ත ගාපු කොටියෙක් වගේ 😁😁😁
@amaratungaperera4554
@amaratungaperera4554 Жыл бұрын
😂😂😂
@pujapuja6129
@pujapuja6129 Жыл бұрын
Aneda kiyanne
@sadahamsisilatv4335
@sadahamsisilatv4335 Жыл бұрын
කෝටිය සමන් තනිකර සීනි හැදිච්ච එකෙක් වගේනෙ 🤣🤣🤣😂😂😂
@nadeera6428
@nadeera6428 Жыл бұрын
😁😁😁
@yasirugayanga
@yasirugayanga Жыл бұрын
සමන්ට කෙසෙ වෙතත් කොටියට අපහාසයක් මෙ යකා 🤪
@ranjaniranjani7323
@ranjaniranjani7323 Жыл бұрын
දොලේ ජිනා මුතු ❤
@samirakumara9402
@samirakumara9402 Жыл бұрын
Suddi hariyanne ne. Sabithage loku seen .
@gamingns2005
@gamingns2005 Жыл бұрын
රන් මුතු ❤️ සමන්ත ❤️
@songmusicprabash1856
@songmusicprabash1856 Жыл бұрын
කොටියා සමන් කියන්නේ සද්ධාමංගල සූරියබන්ඩාර ගෙ ලොකු අයියා වගේ 👍👍
@asankafernando3758
@asankafernando3758 Жыл бұрын
සියලුම පිළිකා රෝගීන් සුවය ලැබේවා
@arifamath9754
@arifamath9754 Жыл бұрын
ජිනා නිදහස් වෙනවට කෙමති අය 👍
@shalimandolin2356
@shalimandolin2356 Жыл бұрын
🐅 සමන් අපේ ඉස්කෝලේ ඉතිහාසය සර් වගේ බය හිතෙන් නෑ ඌට😁
@ruharaoneli3481
@ruharaoneli3481 Жыл бұрын
රන් පවුමට දෙන වැඩ්ම ගාන ගන්න අදම සිංගර් පිනැන්ස් එකට එන්න😂
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
😀😀😀
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 Жыл бұрын
පටන් ගත්ත දවසේ ඉදන් ජිනා තමයි නියමට ඇට්‍ කලේ යමු යමු ඉදිරියටම 👍
@ncsrelaxingmusic3321
@ncsrelaxingmusic3321 Жыл бұрын
Yep
@chandraskg5927
@chandraskg5927 Жыл бұрын
සිරිමාන්න මහත්තයට විතරයි ගැනියෙක්ගේ දුක තේරෙන්නේ 😄😄😄
@sampathfernandomusic5027
@sampathfernandomusic5027 Жыл бұрын
සුද්දී දැන් මල අඬියාවක් වගේ පේන්නෙ මට විතරද? 😂🤣
@rukaruka3904
@rukaruka3904 Жыл бұрын
එක ප්‍රශ්නයක් තිය්නවා කොටිය සමන් colambo ඉදන්ම බෝට් එකේද අවෙ... 😢😢😢😢
@සුනෙත්-ඛ9ඤ
@සුනෙත්-ඛ9ඤ Жыл бұрын
එකනෙ මටත් තියන ප්‍රස්නෙ කතාව බැලුවත්
@tonaproduction6655
@tonaproduction6655 Жыл бұрын
පාර්ලිමෙන්‍ට් ජෝක්ස් වගේ උනානෙ යකෝ මේකත් 😂
@kamaljanakakumara2895
@kamaljanakakumara2895 Жыл бұрын
කොටියා සමන් දැකලා භය.....උනු කට්ටිය මේ කොනට..🤣🤣🤣
@jithairoshima7876
@jithairoshima7876 Жыл бұрын
කියවිල්ල නිසා නෙවෙයි, සබිතෝ , ඔයා ගේ සැමියාගේ ඉවසිල්ල නිසා ඔයාගේ පවුල රැකිලා තියෙන්නේ හොදේ, 🙄
@ashanu6952
@ashanu6952 Жыл бұрын
මිනිමිතුගෙ සීන් නම් බලන්නෙම නෑ 😅😅 හැමදාම ඉස්සො කොටුවෙ යනව, ගුරුන්නාන්සෙ රන්මුතුවට බනිනව 😅 තත්පරයක්වත් බලන්නෑ ස්කිප් කරනව. දොලේ නැත්නම් කතාවෙන් වැඩකුත් නෑ
@hasithamadushanka563
@hasithamadushanka563 Жыл бұрын
කඋද යකෝ හමුදුරුවන්ගේ චරිතයක් කරන්න ඔන ඩයල් එකල් මැර චරිතයකට දල තින්නේ එපාවෙනොනේ සන්ත🤭🤭😁😁😁
@pramodsandaruwan2575
@pramodsandaruwan2575 Жыл бұрын
කොටියා සමන් ට කොන්ඩේ වවපු මැර සීන් එක තියෙන පොරක් හිටියනම් සුපිරි
@kaddd5541
@kaddd5541 Жыл бұрын
කොටිය සමන් අපෙ මාම වගෙ අහිංකයි මැර පාටක් නමි නැ 😀😀😀😀
@SLBandMusic
@SLBandMusic Жыл бұрын
සිගිති පාතාලේ මීට වඩා දරුණුයි.😂
@ushanwalkersrilanka
@ushanwalkersrilanka Жыл бұрын
කොටියා සමන්ට අර වැඩේවත් කරගන්න පුලුවන් ද මන්දා😀🤭
@kgsisirakumara895
@kgsisirakumara895 Жыл бұрын
Mona wadeda
@aheshtharanga2454
@aheshtharanga2454 Жыл бұрын
Mona wededa
@sadunchamara6570
@sadunchamara6570 Жыл бұрын
මේක නවත්වලා නාඩගම් කාරයෝ ඔනී වුන් කෝ 🙄
@arunakithsiri3917
@arunakithsiri3917 Жыл бұрын
කවෘත් නෑ නේද
@abandoneddogs3580
@abandoneddogs3580 Жыл бұрын
කොටි සමන් නිකන් නරි සමන් වගේනෙ🤣🤣🤣🤣🤣
@newmusicupdate9888
@newmusicupdate9888 Жыл бұрын
කොටියා සමන් පූස් පැටියෙක් වගේ 😜
@chandrachandra1654
@chandrachandra1654 Жыл бұрын
අම්මෝ comment බැලුවma 🐅 සමන්ta කියලා තියෙන ඒවා 😃😃😃😃😃😃😃😃😃😃😃😃😃
@amaratungaperera4554
@amaratungaperera4554 Жыл бұрын
Paw saman😂😂
@nishadihansamali3477
@nishadihansamali3477 Жыл бұрын
හැමදාම මේ ගුරුන්නසේකේ සම්පුදායික කතාව කියවන එක ඉවරයි .බලද්දී සුන්දරාට වැඩිය ජිනාට ⁣මොලේ තියෙනවා .දැලක් දලා අලගන්නලු 🤣🤣🤣🤣
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
🙄🙄
@srilankan-j3e
@srilankan-j3e Жыл бұрын
අනෙ රන් මුතු🤣🤣🤣.ස්කොලෙ යන කාලෙ ලොකු අයියලත් අපිට ඔහොම කරල තියෙනවා🤣🤣 ප්‍රින්සිපල්ට අල්ලන් දිල...මිනි මුතු ඉස්කිප් කරනව දැන් නම් .මල ඇඩියවක් ඒක දැන්...
@SLGAGA
@SLGAGA Жыл бұрын
පැරණි දේවල් පරණ විදියටම තියෙන්න ඕනි එතකොට තමයි අනාගතයට වටිනාකමක් තියන්නෙ
@chanu5626
@chanu5626 Жыл бұрын
කොටියා සමන්😁 හාවා සමන් වගේ 😂ලොකු
@dhammikadhammika8124
@dhammikadhammika8124 Жыл бұрын
😀😀😀😀😀
@vajirakumara3866
@vajirakumara3866 Жыл бұрын
කොට්යා සමන්ට(කුරුමිට්ටෙක්)ගත්තනම් ෆට්ට ආතල් එකක් තියෙනවා 🤨
@educationdream123
@educationdream123 Жыл бұрын
රන්මු‍තුට උන වැඩේ 😂
@Darshanauswatta
@Darshanauswatta Жыл бұрын
රන්මුතුවා පවු අප්පා
@malithsameera4518
@malithsameera4518 Жыл бұрын
කොටියා සම න්..tele drama directer කොහෙද..නැත්තං මේ චරිතයට මේ වගේ ඒකෙක් හරි යනවද ..😂
@annekarunaratne4274
@annekarunaratne4274 Жыл бұрын
සිරිමාන්න මහත්තයා නම් සුපිරි ම නළුවෙක්👏👏👏👏👏👏👏
@sriyanamaine9540
@sriyanamaine9540 Жыл бұрын
Paw අනේ රන් මුතු ❤️
@sriyanigamage9859
@sriyanigamage9859 Жыл бұрын
Aiyooo අහිංසක රන්මුතු ඉවරයි
@jagathnalaka3844
@jagathnalaka3844 Жыл бұрын
Ag office එකක පොරක්ද යකෝ මැරයෙක්ට ගෙනාවේ 😄😄
@htuperera1559
@htuperera1559 Жыл бұрын
රන් මුතූව තමයි හැමතැනම පරිප්පු කන්නෙ
@vajirakumara3866
@vajirakumara3866 Жыл бұрын
කොට්යා සමන් ට ඉන්න එකා හරියට(ඌ අතින් සල්ලි දීලා රගපානවා වගේ seen එකක් තියෙන්නේ 😁)
@sriyanigamage9859
@sriyanigamage9859 Жыл бұрын
Ma kathwe athatma dolle mathaya ජිනා රන්මුතු driver sikurit sabita සුපිරි පිරි acting .
@kalum...2404
@kalum...2404 Жыл бұрын
සමන්ත වගේ උන් කෝ..😉👍
@expatriate2477
@expatriate2477 Жыл бұрын
"ඌට රැවුළක් තිබුනෙ නෑ!" ?? රැවුළ පස්සෙ වැවුනා වෙන්ට බැරිද?? හරි බොළඳයි....!!
@anomadamayanthi3392
@anomadamayanthi3392 Жыл бұрын
කොටියා සමන් කිවුවට මම හිතුවේ ..😂එක්කො ඕනෙ නෑ 😂
@slmusic4155
@slmusic4155 Жыл бұрын
මුලයි අගයි හයිලයිට් කරලා මැද ගූ හානවා මෙන්න මේවා තමා මාකටින් කියන්නේ 😁😁
@yun_shy
@yun_shy Жыл бұрын
ලංකාවේ මිනිස්සු කොහොමත් කරන්නේ වැරදි කරයෝ නිදැල්ලේ ඉඳිද්දි අහිංසකයින්ට වද දෙන ඒකනේ.ඒක මේ කතාවෙන් හොදට පෙන්වලා දීලා තියෙනවා
@hivindupunsith1298
@hivindupunsith1298 Жыл бұрын
කොටියා සමන් පන්සලේ දායක සබාවේ ලේකම් වගේ 😂
@dilipjayasuriya6614
@dilipjayasuriya6614 Жыл бұрын
Sena portrays one of the best characters in this tele drama. Simple ,unsophisticated village life, and mild but truthful mannerism very pleasing to the eye
@neetasumali5130
@neetasumali5130 Жыл бұрын
🐅 සමන් නෙමෙයි මූ ..වටු සමන් වගේ
@pushpikabradley88
@pushpikabradley88 Жыл бұрын
makadure saman he also smal man
@සුද්දි-ජ8ඝ
@සුද්දි-ජ8ඝ Жыл бұрын
අනෙ පව් රන්මුතු 😥😥😥😥😥😥
@kanthikan5145
@kanthikan5145 Жыл бұрын
දෙවියනේ පවු රන් මුතු හරිම දුකයි මම ආසම රන්මුතුට චික් මේ පූස් සමන් 😭😭😭😭
@chamarapushpakumara7571
@chamarapushpakumara7571 Жыл бұрын
සුද්දී නම් එපා වෙනවා අප්පා
@kumarajayarathna4218
@kumarajayarathna4218 Жыл бұрын
අන්න කතාව ගුරුන්ණාන්සේ ලෝබයාගේ පරිප්පු හොද්දේ පරිප්පු ඇට හොයනවා වගේ අපේ ධර්මය දැන්
@buddikachathuranga215
@buddikachathuranga215 Жыл бұрын
කොටියාසමන්ත චරිතෙට අපේ සීයව දෙන්නං වරෙං
@sajithprasanna2802
@sajithprasanna2802 Жыл бұрын
මොකෙක්ද මෙි හාල්පාරැවා.සමාජ අධ්‍යන සර් වගේ.🤭🤭🤭🤭
@priyamax28
@priyamax28 Жыл бұрын
මේ 🐅සමන් හොඳයි පොඩිවුන් බයකරන්න...😂
@wasu8660
@wasu8660 Жыл бұрын
මරු මැරයා...😜😜
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
😀
@thilaninisansala8732
@thilaninisansala8732 Жыл бұрын
Hapoi kotiya ahinsakayek wage eka ගැලපෙන්නේ na
@nishanthasilva4372
@nishanthasilva4372 Жыл бұрын
කොටියා සමන් කිව්වාට , මට පේන්නේ හාවා සමන් වගෙ ...🤣🤣🤣
@ranifrando
@ranifrando Жыл бұрын
රන්මුතු පවි හැබැයි මුන් දෙන්නට දෙන්න ඕනි අල්ල ගෙන 😂😂 එතකොට හරි
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
😀
@pasindudilshan9876
@pasindudilshan9876 Жыл бұрын
කොටියා සමන්ගේ චරිතේට කෝටිපතියෝ එකේ ධර්මන් දැම්මා නම් හොදයි කියලා හිතෙන්නේ මට විතරද 🙄
@ashennethmina7163
@ashennethmina7163 Жыл бұрын
කොටිය සමන් හිතුවට වඩා භයානකයි වගේ. මාරම බය උනා දැක්ක ගමන් 😢
@dami1778
@dami1778 Жыл бұрын
😲😲😲
@thilakkarandeniya6999
@thilakkarandeniya6999 Жыл бұрын
😁😁
@shanumagiliya2065
@shanumagiliya2065 Жыл бұрын
මොන පිරිමිද බන් මනුසයෙක්ට බැදලා ගහන්නේ🙁
@nadu.S.Bandara
@nadu.S.Bandara Жыл бұрын
අනේ රංමුතු පව්.....🥺
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
SINTO || EPISODE 55 || සින්ටෝ || 23rd December 2024
19:15
Swarnavahini TV
Рет қаралды 141 М.
JURALIYA || EPISODE 21 || ජුරාලියා || 23rd December 2024
20:49
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН