KOLAM KUTTAMA ll Episode 142 || කෝලම් කුට්ටම || 16th February 2023

  Рет қаралды 665,113

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 523
@randikalakshan8541
@randikalakshan8541 Жыл бұрын
දොලේ බොසා තමා සුපිරිම චරිතෙ.. සුද්දි නම් පඩ ගොඩ.
@ruvil229
@ruvil229 Жыл бұрын
සමන්ත සහා දොලේ තමා මරුම 🤭🔪🤣🤣🤣
@usharadodamkubura4393
@usharadodamkubura4393 Жыл бұрын
සුද්දිගෙ කොටස් යවලා බලන අය කෝ...🤣🤣🤣
@nethmanimsara3155
@nethmanimsara3155 Жыл бұрын
Sirawata 😂
@ayomifernando5971
@ayomifernando5971 Жыл бұрын
අපොයි ඔව් සුද්දිගේ කොටස්නම් බලන්න එපා වෙනවා ..
@Nipuna_Tee
@Nipuna_Tee Жыл бұрын
Siravatama 😂
@sandunkumara4919
@sandunkumara4919 Жыл бұрын
Ganu EPA wenawa
@manojrukshan248
@manojrukshan248 Жыл бұрын
Sira kathawa bn
@prasadwickrama9306
@prasadwickrama9306 Жыл бұрын
කොටියා සමන්ගේ ගොලයෝ දෙන්නා හොදට ගුටි කනවට කැමති අය කෝ බලන්න 😀😁
@w.s6532
@w.s6532 Жыл бұрын
Mama 🤩🤩
@rasikagamaga4931
@rasikagamaga4931 Жыл бұрын
@@w.s6532 kamak nadda?
@kamalananayakkara4709
@kamalananayakkara4709 Жыл бұрын
මම. පව් රන්මුතු😢😢😢😢
@kanthikan5145
@kanthikan5145 Жыл бұрын
පවු දෙවියනේ රන්මුතු මටනමි කතාවක් උනත් අද හරියට දුක හිතුන ඇඩුනත් එක්ක මට 😭😭😭😭
@sarathbandara7351
@sarathbandara7351 Жыл бұрын
ඇත්තටමලු ගහල තියෙන්නෙ
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 Жыл бұрын
මටත් ඒහැමයි
@lathaambegoda5747
@lathaambegoda5747 Жыл бұрын
Ane matath dukai paw ane ahinsakaya
@kamalananayakkara4709
@kamalananayakkara4709 Жыл бұрын
මටත් 🥲🥲 මිනිමුතුට අය්යව බේර ගන්න පුළුවන් වුනොත්
@prabamadu4891
@prabamadu4891 Жыл бұрын
සමන්ත තමා මරු දොලේ නියමයි
@malkilokuge1498
@malkilokuge1498 Жыл бұрын
සමන්තගේ මෝඩ රඟපෑම නම් නියමයි 👍
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
දොළේ බොස් හිරුනිව භය කරන්නෙ හරියට අම්මලා පොඩි උන් භය කරනව වගෙ බත් කවන්න🤣
@maleeshasandaruwan2924
@maleeshasandaruwan2924 Жыл бұрын
සුද්දිට වඩා භාග්‍යා මේ කතාවෙ ප්‍රදාන නිළිය වුණා නම් හොදයි කියලා හිතෙන්නෙ මට විතරයිද❤️❤️
@amalkadulashni
@amalkadulashni Жыл бұрын
Ekanam aththa broo
@chandimaranaweera4727
@chandimaranaweera4727 Жыл бұрын
අනිවා
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 Жыл бұрын
අනිවාර්යයෙන්
@ddmpraveen3167
@ddmpraveen3167 Жыл бұрын
Ow bn
@isharamaduranga1552
@isharamaduranga1552 Жыл бұрын
උබට විතරක් නෙවේ අපිට හිතුනත් මුකුත් වෙන්නෑනේ
@sadujayasuriya3443
@sadujayasuriya3443 Жыл бұрын
සමන්ත වගෙ කෙනෙක් එක්ක වැඩ කරනවා නන් ඉවසිම පුරුදු වෙනවා 🤣 එයා මරු
@sujeewalakmalcricketwork4985
@sujeewalakmalcricketwork4985 Жыл бұрын
Aniwa
@kamalananayakkara4709
@kamalananayakkara4709 Жыл бұрын
ඒක නම් ඇත්ත
@kanchuSL88
@kanchuSL88 Жыл бұрын
සමන්ත තමයි මරු 🤣🤣🤣🤣🤣 මං ආසම ඒ කතා කරන විදියට
@uvindujayasinghe2031
@uvindujayasinghe2031 Жыл бұрын
අපිට ආතල් දෙනවට දොලයා , සමන්ත , රන්මුතු , ජිනා උබලට පිං බං කෝ මේ සිකුරිටි 😁😁😁
@newmusicupdate9888
@newmusicupdate9888 Жыл бұрын
සමන්තයයි දොලෙයි එකට ඉන්න Episode කෑල්ලක් කියන්නෙ ඉතින් දෙපාරක් බලන්න හිතෙනවා 😀 සුද්දි ඉන්නවා කියන්නෙ අහක බලන් ඉන්න හිතෙනවා 😖
@travelwithbutton4860
@travelwithbutton4860 Жыл бұрын
කොටිය සමන් හරියන්නෙ ඉස්කෝලෙක ප්‍රින්සිපල් කෙනෙකුට 😂😊
@darshninadeeka8568
@darshninadeeka8568 Жыл бұрын
බෝට්ටුවෙ ඇව්ල්ලා වෑන් එකෙ යනව ඔකොටම හපන සමන්තයා 😂😂😂🤣🤣🤣😂😂😂රන්මුතු පව් 😥හිරුනිකා බය උනා නේහ් 😂🤣
@chanu5626
@chanu5626 Жыл бұрын
සුද්දිගේ ටික skip කරන උන්😂
@subashiniekanayaka7962
@subashiniekanayaka7962 Жыл бұрын
🙋🙋
@chanu5626
@chanu5626 Жыл бұрын
@@subashiniekanayaka7962 😂
@subashiniekanayaka7962
@subashiniekanayaka7962 Жыл бұрын
@@chanu5626 😂😂😂
@Slbroof123
@Slbroof123 Жыл бұрын
🙋🙋🙋
@nadu.S.Bandara
@nadu.S.Bandara Жыл бұрын
දොලේ තමා ආතල්ම චරිතේ....😂😂
@hashaneranda8839
@hashaneranda8839 Жыл бұрын
Hmmmm
@uvindujayasinghe2031
@uvindujayasinghe2031 Жыл бұрын
ඇයි සමන්තයා හරියට දෙන්නා පරිප්පුයි පානුයි වගේ 😁😁😁
@upulsangeewa7483
@upulsangeewa7483 Жыл бұрын
🐸
@surangapradeep
@surangapradeep Жыл бұрын
ආතල්ම 😁😁😁😁
@සුදුසුදු-ඛ5ග
@සුදුසුදු-ඛ5ග Жыл бұрын
දෝලේ සමන්ත🤣🤣
@wasanapriyangika9944
@wasanapriyangika9944 Жыл бұрын
සමන්තයි දොලේ තමයි මරු 👌👌👌👌👌හිනා වෙලා පණ යනෝ 🤣🤣🤣🤣🤣🤣
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
මේ 🐅 සමන් හොදයි ස්කෝල ගුරුවරයෙක්ගෙ චරිතයකට 🤣
@chandrawijayalath7613
@chandrawijayalath7613 Жыл бұрын
සුද්දිගෙ මේ විකාර චරිතය වෙනස් නොකලොත් කෝලම් කූට්ටම බැලීම අපි ප්‍රතික්ෂේප කරනව.
@mr.poornahanske
@mr.poornahanske Жыл бұрын
ඉතින් බලන්නෙ නැතුව ඉදාපංකෝ😹
@roshanjanaka4362
@roshanjanaka4362 Жыл бұрын
කොටියා සමන් දැක්කම හිනා යනව. පාතාලෙ මෙහෙම එකෙක්.
@latachandra4336
@latachandra4336 Жыл бұрын
රන්මුතුට පවු කියල හිතෙන අය ඉන්නවද
@likelive1528
@likelive1528 Жыл бұрын
තාත්තා රූකඩ මාස්ටර් නම් තෝ පිනෝකියෝ ද? 😂😂😂😂
@sureshrathnayak6762
@sureshrathnayak6762 Жыл бұрын
සමන්තයා මරූ හැබැයි ඈ 😂😂😂
@shanemanoharaofficial1184
@shanemanoharaofficial1184 Жыл бұрын
අඩේහ් රංමුතුවනම් මරුවටම රඟපානවා...❤️ ඒ අස්සේ සමන්තයා දොලයගේ ඔලුව කොලොප්පන් කරනවා...😂😂
@slranumakara22
@slranumakara22 Жыл бұрын
සුද්දිගේ ලොකු කම පෙන්නලා පස්සේ අඩනවා විකාරයක් වගේ දොලේ.රන්මුතු.සමන්ත තමයි කතාවේ ආතල්ම පොරවල් තුණ ලස්සනයි කතාව අදත් ගොඩක් ලස්සනයි 💕💕
@chanukumara1679
@chanukumara1679 Жыл бұрын
Ranmuthuwa nam patta a..
@darshanapathum9810
@darshanapathum9810 Жыл бұрын
👍
@thusithlall244
@thusithlall244 Жыл бұрын
කතාවේ සුපිරි චරිතයක් සමන්ත
@sajithnishantha
@sajithnishantha Жыл бұрын
සමන්ත තමා අතල්ම චරිතේ
@Niro..7660
@Niro..7660 Жыл бұрын
වැරදි හදා ගනින් සමන්ත වඳින්නම් මීට දොලේ බොස් 🙄😭😭
@sunilaponso4413
@sunilaponso4413 Жыл бұрын
කතාව හොඳ ට යනවා.සද්ධා මහාත්මා ඔබට දැනෙන ව්දියට කතාව ලියන්න .චරිත සියල්ල හොඳින් කරනවා.👍👍👍♥️♥️♥️🙏🙏🙏
@nuwansrilal1452
@nuwansrilal1452 Жыл бұрын
සුද්දි එපා වෙනව සුද්දි මලා කියල සුද්දි අයින් කරමු සුද්දිගෙ ටික අපි යවනව අප්ප
@DESERT_FIGHTER
@DESERT_FIGHTER Жыл бұрын
අයිසේ සමන්තයා....... තමුසෙට පිස්සුද ඕයී.... 😂😂 සුද්දි චූටව ඉස්සර කරන් බයික් එකේ ගියාට පස්සේ ඒ පස්සෙන් යන අනිත් එකත් එක්කම කොටියා සමන්ගේ ඩබල දැකලා මෙන්න මුන් දෙන්නා තමයි බොසා බබියව මැරුවේ කියලා අල්ලා ගත්තම කොහොම ද ආතල් එක.... 😂
@peththa462
@peththa462 Жыл бұрын
අඩෝ රන්මුතු පව් බං 😑❤️❤️
@nishadihansamali3477
@nishadihansamali3477 Жыл бұрын
සමන්තයයි,දොලේ බොසයි තමයි මරු 🤣🤪🤭
@DESERT_FIGHTER
@DESERT_FIGHTER Жыл бұрын
සුද්දි ට රගපාන චරිතයට හැමදාමත් බොහෝ දෙනා දොස් කියනවා දකින්න තියෙනවා... මොනවා උනත් කතාව බලන අපි තේරුම් ගන්න ඕන දේ තමයි මේ හැම නළු නිළියක් ම රගපාන්නේ සහ දෙබස් කියන්නේ පිටපතකට අනුව බව. එහෙම රගපාන්න වෙද්දි තම තමන්ගේ කොටස් අනුව ඒ ඒ චරිත වල කැපී පෙනීමේ වෙනස් කම් ද අඩු වැඩි වෙනවා. මම දන්න විදිහ අනුව සුද්දිට රගපාන නිළිය රංගනය ට අලුත් නිලියක්. එහෙම අයට රංගන ක්ෂේත්‍රයේ පරිනත වීමට යම් කාලයක් සහ ඒ සදහා අවස්ථාව අත්‍යාවශ්‍ය දෙයක්. ඒ තුලින් තමයි අද්දැකීම් ගොඩනගා ගන්න ඔවුන්ට අවස්ථාව ලැබෙන්නේ. ඕනෑම වෘත්තියක පරිනතයෙකු බිහිවන්නේ ද එලෙසිනි. කතාව බලන් ඉන්න අපට කතාව ගැන හෝ චරිත ගැන විනිශ්චය දීම පහසු උනාට ඒ කාර්‍යභාරය සදහා කැපවන අය ඉමහත් වෙහෙසක් වගේම තමන්ගේ උපරිම දායකත්වය ඒ වෙනුවෙන් ලබා දීමටත් උත්සාහ කරනවා. නිරන්තරයෙන් එය අගය කිරීමට උත්සාහ කරන්න. රංගනයට අලුත් වගේම තරුණ අයට වචනයකින් හරි ශක්තියක් වෙන්න. චරිතයක් අල්ලගෙන ඒ චරිතෙට හැමදාම Negative Comments ම දෙන්න පුරුදු වෙන්න එපා. මොකද එහෙම හංවඩු ගහන්න තරම් දුර්වල රංගනයක් මේ කතාවේ කිසිම කෙනෙකුගේ මම නම් දකින්නේ නෑ. සමහර අවස්ථාවක මේ දාන Comments අදාල චරිතයේ විතරක් නෙවෙයි එම රංගන ශිල්පියාගේ හෝ ශිල්පිනියගේ මුලු රංගන ජීවිතයට ම බලපෑ හැකි අවස්ථා ද තිබිය හැක. මන්දයත් එය ඔවුන්ගේ ජීවන වෘත්තිය නිසාවෙනි.
@johthisrinarth4399
@johthisrinarth4399 Жыл бұрын
ඔබ හරි
@nalinrathnayake6948
@nalinrathnayake6948 Жыл бұрын
එකගයි ..!
@chamindakumara9506
@chamindakumara9506 Жыл бұрын
වෘතිය.....අනේ හුකන්නො .....තෝ දන්න පකක් තියේද..
@sudathniroshana6065
@sudathniroshana6065 Жыл бұрын
Yes
@nisanshala9832
@nisanshala9832 Жыл бұрын
අද වලියක් යනවා බලන්න ආස අය මේ කොනට 😊😋🙋🙋❤️❤️
@vijithabandara2579
@vijithabandara2579 Жыл бұрын
Ko
@nisanshala9832
@nisanshala9832 Жыл бұрын
@@vijithabandara2579 අරේ විජිත අයියා ..🙋🙋
@melanirashmi2006
@melanirashmi2006 Жыл бұрын
Mona kntd
@nisanshala9832
@nisanshala9832 Жыл бұрын
@@melanirashmi2006 කිරි 🍬 ටොෆි කන්ට එන්ටෝ..😊😋
@citycity1186
@citycity1186 Жыл бұрын
🙋‍♂️
@ruwangunasinge2823
@ruwangunasinge2823 Жыл бұрын
ranmuthu පව් ඒ උනාට උගේ වෙච්ච වැඩ මතක් වෙනකොටත් හිනා යනවා 😁😁😗
@dilanmadushka6859
@dilanmadushka6859 Жыл бұрын
දත් හාරන්නෙ පිස්තෝලෙන්😂
@slbusworld-d8h
@slbusworld-d8h Жыл бұрын
කව්ද බ්න් අර ආපු කොටි සමන්😹ඔෆිස් එකක ඉදලා ඇවිත් වගේ
@nammuni83
@nammuni83 Жыл бұрын
සමන්තයයි දොලේ බොසයි තමයි ආතල් ම ඩබල 🤣 මුන් දෙන්නගෙ සීන් තමයි මරු
@ranifrando
@ranifrando Жыл бұрын
අද නම් මරු 👌👌👌👌 පවි රන්මුතු හෙට සුද්දි එනවා චුටා එක්ක
@Clone_me
@Clone_me Жыл бұрын
සුද්දිට ගැලපෙන්නෙ චූටව ම තමා. යාලුව හොඳයි ශෙනාල්ට
@ranifrando
@ranifrando Жыл бұрын
@@Clone_me සුන්දරා පවි එයා මාර අවුලෙන් ඉන්නේ සුද්දි නිසා
@nethmaleakanayake2001
@nethmaleakanayake2001 Жыл бұрын
කතාව බලන්න විනාඩි 10 යි යන්නේ. සුද්දි ඉන්න හැම මගුලම skip මොනවා උන් කියනවද දන්නෑ
@nnelectricalsandengineerin7274
@nnelectricalsandengineerin7274 Жыл бұрын
ඒ අස්සෙ හෝකන්දරයා!!!!! 😅😅😅
@lahirudilshan3568
@lahirudilshan3568 Жыл бұрын
සමන්තය එක්කනම් බැ😂 අයියෝ😂
@shewamkanari5691
@shewamkanari5691 Жыл бұрын
භාග්‍ය තමයි ලස්සන ම. ආදරේ එකෙන්ම
@nandaniathukorala-rd2cm
@nandaniathukorala-rd2cm Жыл бұрын
රන්මුතුවට හම්බ උනෙ බජට් පරිප්පු පැක් එකක් 😂😂😂🤣🤣🤣
@lakshmikumari1687
@lakshmikumari1687 Жыл бұрын
බෝට්ටු වෙ ඇවිත් වෑන් එකේ යනව
@danushkalakmal7830
@danushkalakmal7830 Жыл бұрын
සබීතා තමා චරිතේ ❤
@chamindakumara9506
@chamindakumara9506 Жыл бұрын
සබීතගෙ පුක..😃😃
@yasminnayasmin9038
@yasminnayasmin9038 Жыл бұрын
@@chamindakumara9506 Christmas
@AmazingShorts-v1g
@AmazingShorts-v1g Жыл бұрын
නාඩගම්කාරයෝ Season 02 ඕනී කියලා රැල්ලක් ගේන්න ෆ්‍රෙන්ඩ්ස් 🙂
@yamuanalakmali4869
@yamuanalakmali4869 Жыл бұрын
Ow ah
@AmazingShorts-v1g
@AmazingShorts-v1g Жыл бұрын
@@yamuanalakmali4869 දැන් යන ගොන් ටෙලිඩ්‍රාමා එපා වෙලා තියෙන්නේ මේකයි නාඩගම්කාරයෝ එකයි තමා සුපිරිම 🙂
@sitharaperera2277
@sitharaperera2277 Жыл бұрын
මේ ලොකු මැරයා හොදයි බන් ඉස්කෝලේ සර් කෙනෙක් කරන්න .....මොන පාතාලේ පෙනුමක් වත් නෑ..... උගේ බන්.....😁😁😁😁😁
@d.msenevirathne7431
@d.msenevirathne7431 Жыл бұрын
ඒක තමයි සහෝදර කම
@amigo...maleke418
@amigo...maleke418 Жыл бұрын
අයියෝහ් ... මුං දෙන්න දුවන්නෙ අපේ වැවේ... දිය කාවො ඉගිලෙනව වගේ 🤦🤦🤦🤦🤣😂🇱🇰🇱🇰🇲🇿
@user-xtra
@user-xtra Жыл бұрын
පවු අනේ රන්මුතු 😢😂
@nilansumith1666
@nilansumith1666 Жыл бұрын
දොලේ බොසා, සමන්ත, සිකුරැටි, රංමුතුව, කතාව ලස්සන කරනව
@maleeshasandaruwan2924
@maleeshasandaruwan2924 Жыл бұрын
සුන්දරා❤️ජිනා❤️සුද්දි❤️භාග්‍යා❤️හිච්චි නෝනෙ❤️රූකඩ ගුරුන්නාන්සෙ❤️සේන❤️සබීතා❤️පොඩ්ඩා❤️කෝලම් ගුරුන්නාන්සෙ❤️හින්නියා❤️සිරිමාන්න් මහත්තයා❤️හිරුණි❤️ලතා❤️
@gamperaliya1465
@gamperaliya1465 Жыл бұрын
Me tika tamai man akamathima denaa
@saduvlogs4750
@saduvlogs4750 Жыл бұрын
සමන්ත හෙන ආතල් අප්පා 😂
@samd7972
@samd7972 Жыл бұрын
කොටිය සමන් ගැන මවල තිබුන ප්‍රතිරූපය බලු වෙලා ගියා ඇත්තටම ඌ කව්ද කියල දැක්කට පස්සෙ. 😂😂 මූ කොටිය වගේ නෙමෙයි පූසෙක් වගේනෙ. 😂😂
@jithairoshima7876
@jithairoshima7876 Жыл бұрын
සමන්ත 😄 සමන්ත 😄 සමන්ත 😄 සුපිරි හොදේ 👌
@සුදුසුදු-ඛ5ග
@සුදුසුදු-ඛ5ග Жыл бұрын
දෝලේ සමන්ත මරු ආතල් 🤣🤣🤣🤣👌 ඒ අතරේ සිකුරිටියා කෝ එයාට මොකද උනේ
@sampathkumara4226
@sampathkumara4226 Жыл бұрын
Ado මේ කතාව පට්ට ❤️🙄🤟
@nishanthasilva4372
@nishanthasilva4372 Жыл бұрын
සමන්ත මරු ඩයල් එක ....🤣🤣🤣🤣
@SLBandMusic
@SLBandMusic Жыл бұрын
පාතාලේ 😂.සිගිති පාතාලේ මීට වඩා හොදයි.😅
@desnapathmene1049
@desnapathmene1049 Жыл бұрын
දැන් හොදම දොලේ බොස් &සමන්ත 🤣🤣🤣🤣
@vijithakumara2653
@vijithakumara2653 Жыл бұрын
කව්ද........ සුද්දිට කැමති 🥴🤮 කැමතිද අනේ ඔයාලා ..................🤮🥴...........🤮........🤮🤮...................🥴🤧...........😂..........🥴
@DINESH-tk2fv
@DINESH-tk2fv Жыл бұрын
දොලයා තමා ෆට්ට මෙකේ
@DilshanJayasuriya
@DilshanJayasuriya Жыл бұрын
One experienced actor... dasameta denawa
@himaliwickramasinghe6784
@himaliwickramasinghe6784 Жыл бұрын
සමන්තයනම් මරු.....😊
@kavindaprabath2228
@kavindaprabath2228 Жыл бұрын
සුද්දිට වඩා සුද්දිගේ යාලුවා ලස්සනයි කියන අය කෝ🤭🤭
@Niro..7660
@Niro..7660 Жыл бұрын
යකෝ කතාව හොඳට ලියාගෙන රඟපා ගෙන කරගෙන ඇවිල්ලා ප්‍රධාන මැරයාට පින්සිපල් කෙනෙක් ගත්තා කියහන්කො 🤭🤭🤭🤭
@upulrathnayaka2141
@upulrathnayaka2141 Жыл бұрын
මේ කොටසත් ලස්සනයි සුපිරි, සුද්දි මට පේන විදිහට නම් වෙන්කරල හදුනගන්ඩ පුලුවන් හැකියාවක් පෙනුමකුත් තියනවානි මේ නාට්‍යයේ හැමෝම සුපිරි පුද්ගලික චරිත නම් මන්දා කොහොමත් නිහතමානී නෙවෙයි නියතමානයලු වචනය මොනතත්වයකදිත් වෙනස් නොවෙන එහෙම ගත්තම අපිට සුපිරි උදාහරණයක්නි මම දැකපු විදිහට පූජා උමාෂන්කර්
@damayantithakshila5008
@damayantithakshila5008 Жыл бұрын
සුද්දිනම් මහා අප්පිරියායි බං🤧
@sitharaperera2277
@sitharaperera2277 Жыл бұрын
මේ සුද්දට වඩා හොදට රගපානව බන් ඔරු පදින එකා......🙄🙄🙄🙄🙄 ඇත්තටම මේ චරිතෙට ගන්න වෙන කෙල්ලෙක් හිටියෙම නැද්ද බන් මේ නාට්‍ය කාරයට...
@chandimaranaweera4727
@chandimaranaweera4727 Жыл бұрын
ඇය සුද්දිගේ චරිතය ට ගැලපෙන්නේ නෑ over acting
@sitharaperera2277
@sitharaperera2277 Жыл бұрын
@@chandimaranaweera4727 ඔව් හරියට විකාරයක් .වගේ ....😁😁😁
@jithairoshima7876
@jithairoshima7876 Жыл бұрын
Aiyo රන්මුතුට උන දේ, පවු දෙවියනේ 😭😭😭
@siwkonasl3901
@siwkonasl3901 Жыл бұрын
අවංක සමන්තයා දොලෙයා හින්ඳා කපටියෙක් වේගන එන්නේ..මරු චරිතේ සමන්තයා..👍👍
@Fafam4t
@Fafam4t Жыл бұрын
අනේ සනන්ත❤️😁
@pemidumilochana9808
@pemidumilochana9808 Жыл бұрын
Hi kohomada?
@chamika.s.k.
@chamika.s.k. Жыл бұрын
කථාව ලියද්දි හරියට ලියපන් බන් ඔහොම කෑගහන්න කට ඇරගෙන යනවදබන් 🤭🤭🤣🤣
@thilakbalasooriya1665
@thilakbalasooriya1665 Жыл бұрын
මෙ කතවේ සුද්දි අයින් කරලා එ චරිතේට වෙන කෙනෙක් ගන්න ඔනි කියන අය කො බලන්න
@danuwatv2994
@danuwatv2994 Жыл бұрын
අන්ද මන්ද සමන්ත 😁😁
@rusirudilshan6505
@rusirudilshan6505 Жыл бұрын
සුද්දිව මේකේන් අයින් කරන්න බැරිද ඕයී.. හිටියා කියලා වැඩකුත් නෑනේ.. එකී ඉන්න කොටස් කොහොමත් skip කර කරනේ බලන්නේ..😂😂
@pasindudilshan720
@pasindudilshan720 Жыл бұрын
බාග්‍ය පට්ට කෑල්ල හැබැයි 😁 අරූට පිස්සුද මන්ද සුද්දි පස්සෙන් යන්නෙ 😂
@buddhikadhananjaya7364
@buddhikadhananjaya7364 Жыл бұрын
දොලෙගේ හොටෙල් එකට එන්නෙ නැත්තෙ සුද්දො විතරයි අනිත් ඔක්කොම එනවා😂😂
@niroshaperera7601
@niroshaperera7601 Жыл бұрын
සමන්ත 😀😀😀😀
@න_යා
@න_යා Жыл бұрын
රන්මුතූවා පවු ඕයි😢
@kumarajayarathna4218
@kumarajayarathna4218 Жыл бұрын
නිකන් ජෝන් අමරතුංග වගේ 🤣🤣🤣
@dinukacharith2349
@dinukacharith2349 Жыл бұрын
සමන්තයා තමා මරු 😁😁😁😁
@earandilakshika494
@earandilakshika494 Жыл бұрын
කවුද දැක්කේ කිරිල්ලියෝ දෙන්නෙක් ඉගිල්ලෙනවා😅
@ruwanidabarera7780
@ruwanidabarera7780 Жыл бұрын
අම්මෝ ඔයාගේ කමෙන්ට් එක දැකලා ඊට පස්සේ කතාව බලද්දී දැක්කේ . සුද්දියි යාළුවයි දුවන එක. 😅🤣😂😂
@earandilakshika494
@earandilakshika494 Жыл бұрын
@@ruwanidabarera7780 ඒක තමා 🤣
@kumudupriyangika3534
@kumudupriyangika3534 Жыл бұрын
Choota aiya shok appa.adare uthuranawa🥰🥰🥰
@shehanmadusanka460
@shehanmadusanka460 Жыл бұрын
දොලේ බොසා තමයි මරුම චරිතේ,සමන්ත තමයි මරු ආතල් දෙන්නේ😂,බොක්කේ නෙමෙයි බොලොක්කේ😂😂
@diyanadiyaa3954
@diyanadiyaa3954 Жыл бұрын
මම වගේ පිටරට ක ඉදලා කතා ව බලන අය ඉන්නවා ද.wifi තමයි ඉතින්
@dinaldilshan7083
@dinaldilshan7083 Жыл бұрын
Yako me saman මහාත්තයා සීන් එකෙ නේ ඉන්නෙ මූ මිනිමරුවෙක් වගේ ද බන් 🤧😂😂
@deshangeeganage9999
@deshangeeganage9999 Жыл бұрын
සුද්දි දැක්කම චූටී කියල මතක් වෙනවා🥲
@ssn2450
@ssn2450 Жыл бұрын
සමන්තයා මරු 🤣
@kaddd5541
@kaddd5541 Жыл бұрын
මුන් දෙන්න කොත්තු කන්න හදනව කයි කොත්තු ඔින් එනව 🐅 සමන්
@supunpemachandra6082
@supunpemachandra6082 Жыл бұрын
මොනා උනත් චූටත් පව් බං ඌත් ලව්❤
@Thushara1056
@Thushara1056 Жыл бұрын
ඇයි කෙල්ලෝ අත් දෙක දෙපැත්තට හොල්ල හොල්ල දුවන්නේ 🤣🤣🤣🤣 නිකන් රූකඩ වගේ
@surangasanjeewa7799
@surangasanjeewa7799 Жыл бұрын
මේ චුට්ටේ හෙල්මට් දාන්නේ නැතුව බයික් පදින්න එපා හරිය...පේනවනේ තුන් දෙනෙක්ට වෙච්ච දෙයක්😁
@roshanedx84
@roshanedx84 Жыл бұрын
Dawase kathawa"ane samantha diyyange nameta ube durwalakam hadaganinko ban"😂😂
@chana..7849
@chana..7849 Жыл бұрын
සුද්දිගෙ චරිතෙ ලොකු අනාදර්ශයක්...
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha Жыл бұрын
අනේ රන්මුතුට වෙච්ච දෙයක් 🤭🤭
@upendragodamunna2057
@upendragodamunna2057 Жыл бұрын
සබීතගේ,,,ටී එකක් බොන්න කැමති අය අර කොනට,,,,,,,,
@sriyanimadurawala1142
@sriyanimadurawala1142 Жыл бұрын
😑😂
@gfhfhvg6029
@gfhfhvg6029 Жыл бұрын
අනේ සමන්තට සම්මානයක් දෙන්න වටිනවා 😂
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
🔴MUL PITUWA || මුල් පිටුව || 2024.12.24
Swarnavahini News - Live
Рет қаралды 248