ආපහු ඇවිත් : Kolonbiya - කොළොංබියා | S03 E01

  Рет қаралды 441,189

Kolonbiya - කොළොංබියා

Kolonbiya - කොළොංබියා

Жыл бұрын

අන්න අරූ ආපහු ඇවිත්...
Support us on Patreon : / kolonbiya
හැම මාසෙම 15 වෙනිදා අලුත් එපිසෝඩ් එකක්...
මාසය පුරාම කොලොන්බියා සහ කොළඹ ගැන content, අපේ @KolonbiyaUniverse චැනල් එකෙන්...
Subscribe to our sister channel @KolonbiyaUniverse for more content from Kolonbiya and Colombo.
Like us on Facebook »»» / kolonbiyashow
කො Universe presents,
කොළොංබියා... මුල් නැති කොළඹ ජිවිත ගැන අන්තර්ජාල අත්දැකීම,
Kolonbiya, a multimedia experience on the inter-webs about life and people of Colombo
a base90 Production

Пікірлер: 1 400
@RuuCinema
@RuuCinema Жыл бұрын
එනකන් බලන් ඉදිය කට්ටිය මේ කොනට❤
@virajweerarathna7703
@virajweerarathna7703 Жыл бұрын
ආවා කොනට
@rrj9166
@rrj9166 Жыл бұрын
@@virajweerarathna7703 😂😂😂😂😂❤️
@sadeepalakshan4059
@sadeepalakshan4059 Жыл бұрын
Hena kaleka idam balan idiye🖤
@shasraya303
@shasraya303 Жыл бұрын
මචං crime detective හොද move ටිකක් review කරපන්කො
@rumeshdilshan7706
@rumeshdilshan7706 Жыл бұрын
sedda
@avishkaindula1035
@avishkaindula1035 Жыл бұрын
කූඹියෝ බැලුවට පස්සෙ ලංකාවෙ හදපු Shows වලින් මං ආසාවෙන් බලපු එකම series එක කොළොම්බියා. ජය වේවා මචංලා. ❤️🤩
@filaff3298
@filaff3298 Жыл бұрын
Attaraya kiyala ekak thiyenwa maru blpnko pissuwak mun wagemai
@anjulaheshan9312
@anjulaheshan9312 Жыл бұрын
හාරකොටිය ,kotipathiyo
@kalindubakinigahawela3159
@kalindubakinigahawela3159 Жыл бұрын
@@anjulaheshan9312 🤣🤣🤣🤣🤣
@Sithuu810
@Sithuu810 Жыл бұрын
ai jam ❤🤩 eekth ptt
@gusto6803
@gusto6803 Жыл бұрын
ow ow e gathiya tiakk thiyenawa meke
@manushajayalath3
@manushajayalath3 Жыл бұрын
"මේ වැටිලා ඉන්න රට විහිලුවකට ගන්න එපා" මං ඒ වචන වලට ආදරේ නේටා අයියා...
@vinushasilva9179
@vinushasilva9179 Жыл бұрын
වැටිල ද වට්ටලා ද හරියට කියපන්
@simplehacks223
@simplehacks223 Жыл бұрын
කොහෙද බo වැටුනේ. නාකි හැත්ත බොරු ප්‍රොජෙක්ට් වලට ණය අරන් ඒවගෙන් 90%ක් යටිමඩි ගහලා මේක හිතා මතාම වට්ටලා තියෙන්නෙ.
@user-zb5ec2os9t
@user-zb5ec2os9t 6 ай бұрын
ඊලග පාර නාමල්ට දීපන්. ඉබේ වැටුන රට ආයගොඩ ගයි
@RavishanSamiru
@RavishanSamiru 4 ай бұрын
​@@user-zb5ec2os9tsirwt🥲
@soothingbreezeofficial
@soothingbreezeofficial Жыл бұрын
රට ගැන .. කොහෙවත් තිබුනෙ නැති පට්ට ආදරයක් දැනුනා බං.. ❤❤ 29:29
@mal.family
@mal.family Жыл бұрын
සිරාවටම.... ඒක මුන් කොහෙන් අවුස්සලා ගත්තද මන්දා.............. මාරයි..
@vinushasilva9179
@vinushasilva9179 Жыл бұрын
🤣🤣🤣
@dhanukavishwakeerthi8096
@dhanukavishwakeerthi8096 Жыл бұрын
ගිටාර් ගහන කොම්ලා නම් පිස්සුවක් ආහ්..☺️❤️
@kolonbiyashow
@kolonbiyashow Жыл бұрын
මේ Episode එකේ Behind the Scenes, live events, සහ release නොකරපු episode බලන්න... Kolonbiya Superfans Club එකට Join වෙන්න. patreon.com/kolonbiya
@arunadissanayaka9003
@arunadissanayaka9003 Жыл бұрын
එනකං බලාගෙන හිටපු කොලොම්බියාවට සුබ පතනවා💪💪💪❤️
@srilankaentertainment1016
@srilankaentertainment1016 Жыл бұрын
එක episode එකක නෙටා රට යන්න දගලද්දි රටා ලංකාව ගැන නෙටාට කියලා දුන්න එ්වා අද නෙටා යොහාන්ට කියලා දුන්නා. රටා මේකෙ නැති උනත් නෙටා අපිට මතක් කරලා දුන්නා රටා ඉන්නවා වගේ. රටා එදා නෙටාට කියපු ටික අදටත් කට පාඩම්. "උබලා ඔය කියන රටට වැඩිය, එ් රට අවුල් කිය කිය නටන උබලයි අවුල් බං" ♥ ජය වේවා
@sanidusevinda4000
@sanidusevinda4000 Жыл бұрын
පිට රටකට වෙලා තනියම ඉන්න අයට දැනෙනවා ලෙසටම ❤️
@prmodashanika4355
@prmodashanika4355 Жыл бұрын
මෙක කවදාහරි මිලියනක් නරබයි ලොව්ත් . 😘😘 සම්මාන දෙන්න ඔනී එවා ... තාත්විකබව 🙏🙏🙏 රියල් ජෝක් තීන්නේ පට්ට වැඩ්ඩෝ උබලා
@LAKIgaming409
@LAKIgaming409 Жыл бұрын
රටා නැති අඩුව දැනෙනවා ,, රටා ඊලග එපියේ අනිවා ඉන්නවා කියලා හිතනවා , ඉස්සර ඉදන් පට්ට ආසාවෙන් බලපු ,පට්ටම ආදරේ සෙට් එකක් , ජය වේවා ♥️
@kavingasamadhi3629
@kavingasamadhi3629 Жыл бұрын
33:26 මේ ඉන්නේ
@diaryofnuwan366
@diaryofnuwan366 Жыл бұрын
වෙලාව යනව තේරෙන් නෑ බං ... අපිත් උබල එක්කම උබලගෙ බෝඩිමේ කාල බීල ජීවත් වෙනව වගේ දැනෙන්නෙ. 1M පනින්න ඕන වීඩියෝ මේව. අනේ මංද අපේ එවුන්ගෙ රසාස්වාදෙ😑. උබලට ජය. ඒවගේම උබලට පිං අපේ ජීවිත මතක් කරල දෙනවට❤️❤️❤️❤️
@chamodedirisinghe5441
@chamodedirisinghe5441 Жыл бұрын
ඒ සින්දු වලින් සෑහෙන්න තේරුම් යනවා,අපි මේ රටෙන් යන උන්ට කියන දේත්,පිටරටවල් වල ඉඳන් මෙහෙ ආපු අපේම උන්ගෙත් thinking😢❤
@shiwanthalakmal3265
@shiwanthalakmal3265 Жыл бұрын
විනාඩි 33 ක් විනාඩි දෙකෙන් ගෙවිල ගියා වගේ ... උඹලා මේ කතාවට මාරම සාධාරණයක් කරන්නෙ.. සිරාවටම පට්ටයි❤️
@sandeepadadigamuwage4190
@sandeepadadigamuwage4190 Жыл бұрын
එංගලන්තෙ ඉඳන් මේක බලන්නෙ. ඉස්සර කොල්ලො එක්ක මලක් ගහන් දුමක් දාන් පාරවල් ගානෙ රෑ ඔහේ කියෝ කියෝ ගිය හැටි මතක් වෙනව... මෙහෙ ගෙවල් අස්ස්වල්වලට වෙලා අපි ඒ මතකයන් එක්ක වයසට යනව... කාලකන්නි බල්ලො රටවල් වනසන දිහා බල බල දුරක ඉඳන් හූල්ලනව... ආයෙ දවසක ලංකාවෙ හුලඟ වැදීගෙන කොල්ලො එක්ක ඔහේ අවිදන් යන්න ඇඟිලි ගනිනව....
@lahirumadushan950
@lahirumadushan950 Жыл бұрын
මං පෞද්ගලිකව බලාපොරොත්තු වෙනවා ලංකාවේ trending එනවට මේ channel එක ❤🇱🇰
@kesharasanjeewa8028
@kesharasanjeewa8028 Жыл бұрын
එන්නෙ රටා නෙමෙ යොහාන් කියලා කලින්ම කිව්වා මංනම් ❤️ පට්ට ලොකු පනිවිඩයක් දෙනවා මේ එපිය. රංගනය ඉතින් කියලා වැඩක් නෑ හැමෝම සුපිරියටම කරනවා ආදරෙයි ❤️
@Dinuwan001
@Dinuwan001 Жыл бұрын
මේ වගේ වීඩියෝ තමා දැන් අපිටත් රටටත් ඕනේ.කවදා හරි දිනයි අපේ රටත්❤️
@janithraigamaarachchi6110
@janithraigamaarachchi6110 Жыл бұрын
එසේම වේවා 🙏❤️
@SLVLOG
@SLVLOG Жыл бұрын
welcome back මචං ලා..
@sandundharmapriya1263
@sandundharmapriya1263 Жыл бұрын
සිරාම වෙලාවට එලියට දාපු එක වටිනවා..බැතියෙන් සුරකිමු මව් රට 🇱🇰🖤
@SLGear
@SLGear Жыл бұрын
අන්තිම වෙනකල්ම බලන් හිටියෙ රටා එයි කියලා.. උබ ගලක් උඩට වෙලා හරි හිටපු එක ගැන සතුටුයි අන්තිමට හරි...❤
@hera-9719
@hera-9719 Жыл бұрын
මේක දැකපු ගමන් සතුටක් ආව උන් කෝ........😍
@lakshanyasintha007
@lakshanyasintha007 Жыл бұрын
හොදට ඔතන එකා නැතිකොට අපි හැමෝම අසරණ වෙනවා 😂
@shenalsolomon597
@shenalsolomon597 Жыл бұрын
🥲😌😂😂
@withinK783
@withinK783 Жыл бұрын
කතාවට ගැලපෙන විදියට මුන් ටික ඇග පතින් , පෙනුමින් වෙනස් වෙනවා. ඒක මරු 😍 දැන් නම් මේක ඇබ්බැහියක් ❤️
@nisalayashodhya2098
@nisalayashodhya2098 Жыл бұрын
නෙටා පෙන්නුවෙ රටාගෙ පවර් එක🔥❤
@sanathchamara6646
@sanathchamara6646 Жыл бұрын
Sirawatama😥
@kaveeshalakshitha701
@kaveeshalakshitha701 Жыл бұрын
Season 03 ඕනේ කියලා කෑගහපු ඔක්කොටම ජයවේවා 🔥
@travelwithchabiya
@travelwithchabiya Жыл бұрын
අඩෝ හැමදාම වගේ හෙන අර්ථවත් දෙයක් කරා...ඕන පකයෙක්ට තේරෙන විදිහට ❤👍 ආදරෙයි බන් සෙට් එකටම 🖤
@perfectSLVideos
@perfectSLVideos Жыл бұрын
කොච්චර හිනා වෙවී බැලුවත් සිංදු ටික බොක්කෙන් කියද්දි ඇගත් එක්ක හිරි වැටිලා ගියා !! Good luck guys !!! 💛
@amilaudayanga7788
@amilaudayanga7788 Жыл бұрын
රටින් යන්නේ රටට ආදරේ නැතුව නෙවෙයි බං.රටින් ගිහින් කට්ට කන උන් තරන් රටට ආදරේ නෑ කවුරුත් ඒකදැනේන්න රටින් එළියට යන්නම ඕන.ඉන්න රටේ දියුණුව දකිද්දි පුංච්ම මිනිහ පවා එවයි ආතල් එකේ ඉද්දි අපේ උන් මෙහෙම ඉන්නේ කවද්ද කියලා දැනේනවා බං🥺🥺🥺
@sehanlakshitha4923
@sehanlakshitha4923 3 ай бұрын
Addo ekha BN 😢aththa kathawa 😊
@Maleyy629
@Maleyy629 Жыл бұрын
නොකියා කියපු දේ තේරුනා.ඒක වෙනස්. 💖
@umeshwedagedara8915
@umeshwedagedara8915 Жыл бұрын
යකෝ අන්තිමට ගැහුව සිංදුව ඇස් දෙකට කදුළු එන්නම ,නාකින්ට අපේ හීනෙ තේරෙන්නෙ නෑ බන්..උබලට,අපිට ජය... Plz මචං අන්න අර රටා අමුවෙන් රගපාන එකෙක් උබල වගේම ඕකවත් හලන්න එපා...ඕකත් ඉන්න ඔනි මේක තවත් රහ වෙන්න..ආදරෙයි♥️
@sajithshanaka5156
@sajithshanaka5156 Жыл бұрын
මේ චරිත ඇතුලෙ මට මාව පේනව. වැඩිපුරම මාව පේන්නෙ යොහාන් ඇතුලෙ. කොල්ලො දාසයක් එක්ක කොළබ බොඩිමක හිටපු අපි දැන් තැන් තැන්වල ජීවිතේ හොයනව.
@vimukthisadaruwan5733
@vimukthisadaruwan5733 Жыл бұрын
ඊලග ආත්මෙත් මනුශ්‍ය ආත්මයක් ශුවර් නම් මේකේ ඉන්න තිබ්බා. ඒත් ලැබුන එක ජීවිතේ ලස්සනම කාලේ විදින්න නැති නම් මොකටද බං මේකේ ඉදලා. කොහෙවත් යන නාකි හැත්තක් නිසා ඇයි අපේ ලස්සනම කාලේ විදවන්නේ. 😢
@sadeepalakshan4059
@sadeepalakshan4059 Жыл бұрын
ජොයින්ට් ගහන ඔතන්න බැරි සෙට් එකහ් මේ කොනට😂
@sankhamalika
@sankhamalika Жыл бұрын
මෙහෙම රඟපාන්නේ කොහොමද යාලුවනේ? 🥺 ඊට හපන් POV විදියට කැමරා කරන්නේ කොහොමද? ❤️😍
@kamaludaya457
@kamaludaya457 Жыл бұрын
මරු...හිතන්න දෙයක් ඉතුරු කරනව හැමදාම වගේ....ශානකගේ අරමුණ ඒක වෙන්න ඕන....tv චැනල් එකකින් වත් මෙහෙම පනිවිඩයක් සමාජගත වෙන්නැති කාලයක් මේක මාර වටින්වා...සිල්ලර සම්මාන කෑලි නැති උනාට අපේ හදවත් සම්මානය උබල සෙට් එකට....ශානක ඉන්ටවිව් එකක කියනවා ෆෑන් කෙනෙක් කියන්නෙ එයාගෙ සහෝදරයෙක් කියලා...ඔව් ඒතරම් අපේ ජිවිත වලට ලගයි කිට්ටුයි උබලා...කලාවෙන් මිනිස්සු වෙනස් කරමු...ජය..💐💜️
@amilalakshitha3844
@amilalakshitha3844 Жыл бұрын
රටෙන් යන්න එපා බන් තාම අපිට පුලුවන් ගේමක් ගහගන්න. පරයලා කාපු රට ටික කාලෙකින් හරියයි. ඉවසලා තව ටිකක් කල් අල්ලන් ඉම්මු බන් අපි, 😪❤️
@vihanganilakshana5262
@vihanganilakshana5262 Жыл бұрын
බලපු ගැම්මෙන්ම Comment එකක් දාන්නම හිතුනා.. ❤️ මේක අධි තාත්විකයි බං.. පටං ගත්ත වෙලාවෙ ඉඳලා අපි මේක ඇතුළෙ ජීවත් වෙනවා.. අඩෝ මේක සිරා වැඩක් බං, 😍 S1 E1 ඉඳලා.. ✨️🙌
@kalindunaveen1060
@kalindunaveen1060 Жыл бұрын
ඉස්සල්ලාම හිතුවෙ රටා එයි කියලා. අන්තිමේට රටාව දැක්කම හිතට මාර අවුලක් ආවෙ. ඊලග සැරේ රටාගෙ එපියක් දෙන්නෝ ❤️
@madukadilhan8659
@madukadilhan8659 Жыл бұрын
රටා ආවේ නෑ යකෝ
@madushankajayadewa2607
@madushankajayadewa2607 Жыл бұрын
ඒ ඇයි බන් අපි රටා කියන චරිතෙට එච්චරටම ආස???🤷‍♂️
@lahirushaminda2700
@lahirushaminda2700 Жыл бұрын
@@madukadilhan8659 අන්තිම ටික බලන්න
@kalindunaveen1060
@kalindunaveen1060 Жыл бұрын
@@madukadilhan8659 අන්තීමේටම තියනවා පොඩි ක්ලිප් එකක්.
@kalindunaveen1060
@kalindunaveen1060 Жыл бұрын
@@lahirushaminda2700 අන්තිම වෙනකල්ම බැලුවා කියන්නෙ ඉතින් ඩයිහාඩ් ෆෑන් කෙනෙක් තමා❤️
@tharinduperera5999
@tharinduperera5999 Жыл бұрын
පට්ට.... කියන්න හදපු දේ දැනෙන්න ලියපු එකාලට හදවතින්ම සුබපතනවා. පොඩිම පොඩිම දෙබසකින් පවා ඒ කියපු කතාවල් ටික මරු. ඇත්තටම දුක හිතුනා සමහර වචනෙන් වචනෙට..... ❤️❤️❤️❤️
@maheshjayawardhana6929
@maheshjayawardhana6929 Жыл бұрын
යන්න එපා මෙි රට අපි කොහොම හරි හදමු...මෙිවන් හිතට දැනෙන vedio එකක් කලාට ස්තුතියි.නැතේ මෙවන් රටක් ලොවෙි....
@chathuwachathuwa2791
@chathuwachathuwa2791 Жыл бұрын
අඩෝ කොලොම්බියා කියන්නෙ තනිකරම ඇබ්බැහියක්. නවත්තන්න එපා. දිගටම කරගෙන යමු මචංලා 😍🌹❤
@abhiya_99
@abhiya_99 Жыл бұрын
අවුල් ගොඩක ඉන්න අපට මෙහෙමහරි සහනයක් දෙන එකට තෑන්ක්ස් මචන්ල....
@sinethumayanga2280
@sinethumayanga2280 Жыл бұрын
ලගදිම පිටරැටියොත් ලංකාවට ඇවිත් අපේ කම්පැනි වල . අපේ කුබුරු වල රුපියල් වලට වැඩකරන තැනකට ඉක්මනට පත් වෙන්න ඕනේ. ආදරෙයි ලක් මෑණියනි 🇱🇰 🇱🇰 ❤️❤️
@bandaappuwa1748
@bandaappuwa1748 Жыл бұрын
අඩෝ රැටා නැතුව කේස් වෙයි කියලා හිතුවේ. රැටා නැතුවත් උබලට අපේ ඇස් වලින් කදුලු ගන්න පුලුවන් බන්, සිරාවටම ❤️
@slwerakkode910
@slwerakkode910 Жыл бұрын
රටා අවසාන මොහොතෙවත් ඉදියි කියලා බලාගෙන හිටිය මම😔
@sameeramadushanka1445
@sameeramadushanka1445 Жыл бұрын
අඩෝ නවත්තන්න එපා,දිගටම කරපල්ලා.උබලා කියන්නේ අපේ කතාව
@user-bo4xq7vg9f
@user-bo4xq7vg9f 4 ай бұрын
Guitar gahana kolla kwda eyage voice eka marai ❤❤
@priyadarshanananayakkara4111
@priyadarshanananayakkara4111 Жыл бұрын
දේශාභිමානය දැනුනේ දැන් තමා බං හරියටම..........❤️ ඒ සින්දු වල අයිතිය මට තිබුණ නම් මම ඒක උඹලට දෙනවා ❤️
@tushithadananjaya3411
@tushithadananjaya3411 Жыл бұрын
රටා අයියව නුගේගොඩදි දැක්ක.කතාකරන්නත් හදල කතාකරෙ නෑ කෙම්ලෙක් එක්ක ගිය නිසා😅
@Drac0571
@Drac0571 Жыл бұрын
ගැතියන් නොව පිටරකට බැතියෙන් සුරකිමි මගෙ රට😍❤️
@ashenadhikari3821
@ashenadhikari3821 Жыл бұрын
කාලෙට ගැලපෙන්න. කියන්න දෙයක් නෑ මේක පට්ට ❤️
@Sidhara_99
@Sidhara_99 Жыл бұрын
එක දිගට බැලුව බන් දවස් 2 න් ඔක්කොම සුපිරි ඕයි ❤
@malindurashmika8386
@malindurashmika8386 Жыл бұрын
This is so feeling muchang❤ Respect Kolonbiya team 🔥
@tharakakarunarathne2420
@tharakakarunarathne2420 Жыл бұрын
15:56 නින්දෙන් ඇහැරෙන ඒව දැකල තියෙනව ඒත් මෙහෙම තාත්වික එකක් දැක්කෙ අද. ඇත්තටම ඌව නිදි කරල ඇහැරෙව්වද? උබල නම් මාරයි. TV එකේ උනත් මෙහෙම රඟපානව දැක්කෙ මෑත කාලෙක කූඹියෝ, තනමල්විල කොල්ලෙක් වගේ නාට්ය වල විතරයි. 3.1 පට්ට රහයි.
@Dinindu_Kalpajee
@Dinindu_Kalpajee Жыл бұрын
ගැතියන් නොව පිටරටකට බැතියෙන් සුරකිමු සදහට ඉස්සර ඉස්කෝලෙදී හැමදාම උදේට දාන මේ සිංදුවෙන් නොකියවෙච්ච අර්ථයක්,නොදැනුනු හැගීමක් අද දැනුනා...❤️
@vishalshami-ly1jj
@vishalshami-ly1jj Жыл бұрын
නෙටා අයියාගෙ කතාවට මාරම ගැම්මක් ආවේ 🖤💯 ජයවේවා කොළොම්බියා සෙට් එකටම 🖤🔥
@geethfernando572
@geethfernando572 Жыл бұрын
"ගැතියන් නොව පිටරටකට, බැතියෙන් සුරකිමු මගෙ රට..."
@dilankadananjaya6788
@dilankadananjaya6788 Жыл бұрын
𝗔𝗗𝗢𝗢 𝗿𝗮𝘁𝗮 𝗼𝗻𝗶
@kapiladinusanka5862
@kapiladinusanka5862 Жыл бұрын
සෑහෙන කාලයක් බලන් හිටිය වීඩියෝ එකක් එනකං දිගටම කරන් යමන් අපි ඉන්නවා උඹලත් එක්ක♥️♥️♥️
@w_a_s_sanju_
@w_a_s_sanju_ Жыл бұрын
ඔක්කොම බැලුවා.. ඔන්න දැන් තමා බලලා ඉවර උනේ.. අනිත් එපිසෝඩ් එක ඉක්මනටම ඕන😁♥️
@Dimuthdxb
@Dimuthdxb Жыл бұрын
All the best boys. Supported via patreon
@nuwanmadusanka9807
@nuwanmadusanka9807 Жыл бұрын
අනේ සිරාවටම බන් එපියක් එනකල් බලන් හිටියා .......කාලානූරූපීව උබට අපේ රට තුල තියන තත්වය පෙන්නලා දුන්නාට තෑන්ස් .....❤❤❤❤❤❤❤❤
@sasmithaperera5735
@sasmithaperera5735 Жыл бұрын
අඩෝ සුපිරී බං ❤️🔥 ඊළග එකේ ඉදලා රටාවත් ඕනේ 💪
@shanakavijesinghe5717
@shanakavijesinghe5717 Жыл бұрын
Supiriyak.....digatama wede karan yan kollane.....❤️‍🔥❤️‍🔥❤️‍🔥
@bhathiyadassanayaka6772
@bhathiyadassanayaka6772 Жыл бұрын
Please keep continue this amazing stuff💫❤️
@sachithkumara...hello..8062
@sachithkumara...hello..8062 Жыл бұрын
සුපිරියි මචන්....ඇගට දැනෙන්නම තිබ්බ....♥️🔥
@_Sandamal_7
@_Sandamal_7 Жыл бұрын
ආපහු එනව කිව්වට හිතන් හිටියේ රටා ආවෙ යොහාන් ඒක නම් පට්ට supris ekak
@jalithayashmin
@jalithayashmin Жыл бұрын
Ado thanks oi! Meka kana palenna me idea eka dunnata! Jayawewa!
@gimhan6978
@gimhan6978 Жыл бұрын
මන් මගේ රටට ආදරෙයි කවදහරි මේක ගොඩගන්න මාත් මට පුලුවන් විදියට ගේමක් ගහනවා එච්චරයි ❤
@chamarabandara943
@chamarabandara943 Жыл бұрын
ගොන් බයිලා යන you tube ake උබලා මිනිස්සුන්ට හිතන්න යමක් දෙන මේ වැඩේ පට්ට ❤️💙❤️💙
@akilapramodya5357
@akilapramodya5357 Жыл бұрын
අඩෝ කාලෙකින් ආවත් සුපිරියක් තමයි හැමදාම වගේ ❤ සිංදු ටික මරු පට්ට ආදරෙයි එක වගේ ❤
@thescorpion69
@thescorpion69 5 ай бұрын
එකෙක්ටවත් ඔතාගන්න බැරි සිද්ධිය ආතල් 😂❤ මේකත් මාරම ලස්සන episode එකක් ❤
@thamarikulanayaka1354
@thamarikulanayaka1354 Жыл бұрын
හරිම ලස්සනයි❤️.. Great work💕💥💐
@rusirugimsara1054
@rusirugimsara1054 Жыл бұрын
අඩෙ පිස්සුවක් තම ඉතින් ආයෙත් 😍❤️❤😘
@asankadarshana7261
@asankadarshana7261 Жыл бұрын
අඩෝ ගැම්මක් රටාව ගේමු ඊලග එකට ❤️❤️
@ImalChatura
@ImalChatura Жыл бұрын
I was waiting for this episode... Nice... ❤️
@praveengamage688
@praveengamage688 Жыл бұрын
අඩෝ සුපිරියක් ඕයී.... කොලොම්බියා වෙනම ලෙවල් එකක් ❤️🤘
@kalanajayasinghe9730
@kalanajayasinghe9730 Жыл бұрын
මාත් නම් රට දාල යන්නෙ නෑ කොහොම හරි මේකෙ ඉඳන් ගේමක් ගහනව හැබැයි මම රට පදින්චියට යන උන්ට මුකුත් කියන්නෙත් නෑ.ඒ උනාට මොනා නැති උනත් මට මේක හොඳයි මම මෝඩ ඇති ඒකට කමාක් නෑ.
@dulajprasanna1428
@dulajprasanna1428 Жыл бұрын
යොහානයගෙ සයිස් එක බලකො 😂😂😂... ඌට රට කෑම අල්ලල ගිහින් වගේ 🤣🤣
@lakshithanaveen4044
@lakshithanaveen4044 Жыл бұрын
ස්තූතියි කතාවෙන් දුන්නු පණිවිඩයට.. ❤
@kassabro9180
@kassabro9180 Жыл бұрын
Wow wow wow this is truly legendary!❤
@dmwijeweera
@dmwijeweera Жыл бұрын
අඩේ වීඩියෝ දාපන්කො දිගටම, ආසාවෙන් බලාගෙන ඉන්නෙ උඹලගෙ episode එකක් එනකල් 😍😍
@theboniyaa1847
@theboniyaa1847 Жыл бұрын
අඩො මේක දකිද්දි හිතට ආපු සතුට🙂❤️
@ravinduvidushaka5266
@ravinduvidushaka5266 Жыл бұрын
ubalage video patta ilaga video eken rata aiyawa dakinna oneee jaya wewa set ekatama
@lahirusranasinghe7079
@lahirusranasinghe7079 Жыл бұрын
Supiriyak pattama asawen balanne machng. Content eka supiri. kamathi kaalayak aran me wage ekakin waren hama thissema. Api asa mokak hari magulak balanna nemei me wage pattata mean wena deyak balanna ekta kamathi kaalayak idathahaki. Ubalata Jaya..! Rana
@charithsilva9132
@charithsilva9132 Жыл бұрын
අඩෝ රටාව අන්තිමට දැකපුවහම දුක හිතුනා 🏜️🏜️🏜️🏜️
@nika3440
@nika3440 Жыл бұрын
සතුටුයි සෙට් එක ආයෙත් දකින්න ලැබුණු එකට 😍❤️
@shehanarsakularathna2755
@shehanarsakularathna2755 Жыл бұрын
Ado meka supiri bn real youth perspective eka hodata eliyata aran pennala thiyenawa❤️
@BMRC077
@BMRC077 Жыл бұрын
අම්මෝ...❤❤❤ එනකන් හිටියේ.. සුපිරි .. ජය.😍🤟
@Andrew_Ricky
@Andrew_Ricky Жыл бұрын
Birthday gift ඔයී මට 😍 thnx magy ekala 💜️
@didibob687
@didibob687 Жыл бұрын
සුපිරි..... මව්රට... පිටරට ..විස්තරේ.. ආතල්....කොලොම්බියා .. සින්දු... කාමරේ.. 🙏✌❣
@hasitha_kaluarachchi
@hasitha_kaluarachchi Жыл бұрын
Supiriyak thama.. ekata vidyarathne idapu denna gana nam ithin kynna deyak nh ❤️
@sandeepakumarawansha4998
@sandeepakumarawansha4998 Жыл бұрын
Thank you for representing inside struggle all among your generation. But sad truth is.. whichever we say or pretend, in deep deep inside we really wanna go... But most of us can't.. untill we are able to leave, at least let's pretend we "never wanna leave".
@udeshchandrasekara9528
@udeshchandrasekara9528 Жыл бұрын
මෙහෙ ඉන්න රට ඉන්න ගේමක් ගහන්න try කරන හැම එකාටම හරියන්න ඕනේ දවසක...ලෝකේ කොහේ හිටියත් මේක අපේ රට..මේ රට ගොඩගන්න ඕනෙත් අපිම තමා..❤
@Sidhara_99
@Sidhara_99 Жыл бұрын
අනිවා බන් ❤
@rajeewmadhushan3140
@rajeewmadhushan3140 Жыл бұрын
පට්ටම කතාවක් ❤️
@jananjayakavindu06
@jananjayakavindu06 4 ай бұрын
Supiriyak bn මේ කාතාව බලද්දි අතීතය මතක් වෙනෝ බං.ඒ දවස් වල සල්ලිත් හෙව්ව ඒ වගේම අතලුත් දැම්ම දැන් සල්ලි විතරක් හොයන්න වෙලා තියෙන්නෙ.ආතල් සිමා වෙලා
@gayannanayakkara2381
@gayannanayakkara2381 Жыл бұрын
පට්ට concept එක සුපිරී.❤️❤️
@CGRCOOL
@CGRCOOL Жыл бұрын
අම්මෝ ඉරිදා දවසේ නිදහසේ ගෙදර ඉද්දි කොලොම්බියා අලුත් video එකක් දාලා ❤️ That feeling..... 😍😍💜💜😘ආදරෙයි කොලොම්බියා සෙට් එකටම 💓
@eratravel9342
@eratravel9342 Жыл бұрын
2023 අවුරුද්ද ආසාවෙන්ම බලනව වීඩියෝ එක ❤🎉
@TuTu___boii___44___xx
@TuTu___boii___44___xx Жыл бұрын
ඔක්කොම දැන් එකට😍❤️🥺ආදරෙයි කොලම්බියා❤️යු ටුයුබ් එකෙ නොටිෆියක් එනකන් බලන් ඉන්න එකම චැනල් එක🥺💥
@littlegreenavenue506
@littlegreenavenue506 Жыл бұрын
Excellent work!
@TheLadiesStore
@TheLadiesStore Жыл бұрын
නිලංක අයියේ කියන්න වචන නෑ. කතාව සුපිරි. ජය ❤❤
ආපහු ගිහින් : Kolonbiya - කොළොංබියා | S03 E02
25:52
Kolonbiya - කොළොංබියා
Рет қаралды 334 М.
මංගල කිම්කිණි : Kolonbiya - කොළොංබියා | S03 E06 (4K)
29:58
Kolonbiya - කොළොංබියා
Рет қаралды 410 М.
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 4,4 МЛН
小宇宙竟然尿裤子!#小丑#家庭#搞笑
00:26
家庭搞笑日记
Рет қаралды 18 МЛН
Smart Sigma Kid #funny #sigma #memes
00:26
CRAZY GREAPA
Рет қаралды 9 МЛН
Lionel the හාල්පාරු Ghost - Gehan Blok & Dino Corera
19:23
මොකද වෙන්නේ | What's up? | Mokada Wenne | Vini Productions - විනී
14:22
අවුරුදු : Kolonbiya - කොළොංබියා | S03 E04
19:17
Kolonbiya - කොළොංබියා
Рет қаралды 325 М.
සිම්බා | Simba - IRO Ft.Sansala
13:16
iRO
Рет қаралды 311 М.
අලුත් හෙටක් : Kolonbiya - කොළොංබියා | S03 E05 (4K)
25:35
Kolonbiya - කොළොංබියා
Рет қаралды 364 М.
ගමේ මඟුල | Game Magula | ft @viniproductionsofficial
30:29
කලුවරේ : Kolonbiya - කොළොංබියා | S02 E09
26:42
Kolonbiya - කොළොංබියා
Рет қаралды 489 М.
Honda S2000 ජුලෝලා !! | The kota
26:00
The Kota
Рет қаралды 204 М.
Девушка великан ходит по городу #фильм #кино
0:48
GET BURNED BY TOUTCHING A POT OF CARDBOARD!#asmr
0:18
HAYATAKU はやたく
Рет қаралды 16 МЛН
Невероятный челлендж
0:51
TanobobaShorts
Рет қаралды 2,7 МЛН
😇 or 🔥 ? #shorts
0:43
A4
Рет қаралды 6 МЛН