මංගල කිම්කිණි : Kolonbiya - කොළොංබියා | S03 E06 (4K)

  Рет қаралды 434,960

Kolonbiya - කොළොංබියා

Kolonbiya - කොළොංබියා

Күн бұрын

නෙටාගේ සිකුරු උච්ච වීම!
Support us on Patreon: / kolonbiya
Like us on Facebook »»» / kolonbiyashow
කො Universe presents,
කොළොංබියා... මුල් නැති කොළඹ ජිවිත ගැන අන්තර්ජාල අත්දැකීම,
Kolonbiya, a multimedia experience on the inter-webs about life and people of Colombo
a base90 Production

Пікірлер: 2 100
@anjanachandipachiliiy
@anjanachandipachiliiy 11 ай бұрын
හැබයි තොපි මේක නවත්තපියකෝ බලන්න හොයන් ඇවිල්ලා ගහන්නේ😢❤ දිගටම කරන් පලයන් මේ රටේ අපිට සැනසීමක් ගන්න තියන එකම දේ මෙක විතරයි
@RashmikaKavishan-x3u
@RashmikaKavishan-x3u 11 ай бұрын
ඇත්ත ❤
@gamezone9989
@gamezone9989 11 ай бұрын
ඔව් අප්පා... Nawathuwoth නම් pain දෙන්නේ
@kdkps8943
@kdkps8943 11 ай бұрын
Track da bn ubata 😂😂
@pasanpunchihewa
@pasanpunchihewa 11 ай бұрын
Patreon Link එකක් දාලා තියෙන්නේ ඒකට සල්ලි දාපන්
@himalwarnakula3969
@himalwarnakula3969 11 ай бұрын
අන්න ඒකයි
@angelochristian596
@angelochristian596 11 ай бұрын
When රටා Says “.. යකෝ ගෑණියෙක් කියන්නෙ අත්තක් නෙමෙයි... ගෑණියෙක් කියන්නේ සුන්දර හැඟීමක්.." ❤ I felt it ❤
@nipunasandaruwan8152
@nipunasandaruwan8152 11 ай бұрын
Episode ekee danunama වචන tika 😢❤
@MR-BRO-cu
@MR-BRO-cu 10 ай бұрын
Pissuda bn ganiyek kiyanne bauwak bn
@romeshanuradhaYT
@romeshanuradhaYT 10 ай бұрын
තමන්ගෙ ආත්මෙම අමතක කරලා කොළඹ ඉඳන් පව්ලෙ බර අදින කොල්ලන්ගෙ ඇස් වලට කඳුලු එන්න ඇති. සිරාවටම වීඩියෝ එක එල.
@DhananjayaMonarawila
@DhananjayaMonarawila 10 ай бұрын
Loweth mcn aniwa
@asankagodaliyadda1819
@asankagodaliyadda1819 10 ай бұрын
අනිවා මචන්❤
@harshanatharindu9232
@harshanatharindu9232 10 ай бұрын
Aniwa machn
@supundananjaya1198
@supundananjaya1198 9 ай бұрын
Aniwa machn
@BatmanReal4
@BatmanReal4 11 ай бұрын
අපේ බෝඩිමේත් හිටියා .. "කසියා" උගේ නම ..අපිමයි උව බැන්දුවෙ.. උ දැන් බැදලා.. කැනඩාවේ..උ තමාත් කලින් වගේ අපේ බෝඩිම් fees වලට සල්ලි එවනවා.. බොන්ඩ කරන්න හැමදේටම...අපේ බෝඩිමේ කතාවත් මේකමයි ...
@niroshanmaduranga3715
@niroshanmaduranga3715 8 ай бұрын
අඩෝ අලුත් කියන්නේ කාටවත් අහුවෙච්ච නැති පට්ට ඩෑල් එකක් ❤❤
@Giravoice
@Giravoice 11 ай бұрын
" හරි වයසෙදි මිනිහෙකුට ආදරයක් ඕනේ.නැත්නම් ඌට ට්‍රැක් පනිනවා." දැනුන තැනක් රටා මගේ මිත්‍රයා ..❤
@chathuranga4748
@chathuranga4748 11 ай бұрын
so true 😔
@uthpalasashini5971
@uthpalasashini5971 10 ай бұрын
Hari wayasa hoyane komada
@Ranu_Z
@Ranu_Z 10 ай бұрын
Ture 😩
@udeeshamihiranga4731
@udeeshamihiranga4731 10 ай бұрын
Attk 💫
@usernomft45
@usernomft45 9 ай бұрын
adare monada dn dn salli natthm track paninava 😢
@Diluz482
@Diluz482 11 ай бұрын
පුදුම stress එකෙන් ඉන්නේ බං රටාව දැක්කම මාර නිදහසක් දැනිල හිනාවක් එනවා බං මූණට ආදරෙයි උඹලට පිං ❤
@supunharshika7722
@supunharshika7722 6 ай бұрын
Stress eke Inna welawata cl ekak denna.rata wagema ekek innawa katata ganna puluwan
@supunsameeradesilva6123
@supunsameeradesilva6123 11 ай бұрын
කොහොමද මෙහෙම රගපාන්නේ.පිස්සු වගේ බ්‍රෝ.අපේ වගේ රටක ආර්ට් එකක් කියලා සැනසීමකට තියෙන්නෙ උඹලගෙ කතාව බලන එක. ❤
@wasanafonseka1161
@wasanafonseka1161 10 ай бұрын
සීසන් ඔක්කොම දවස් දෙකෙන් තුනෙන් ඉවර කරා..කියන්න වචන නෑ♥️වෙනමම ලෙවල් එකක්..මාර ආසාවෙන් හිනා වෙවී බැලුවේ හිතේ තියෙන් අවුල් ඔක්කෝම කොහෙන් යන්වද දන්නේ නෑ..පට්ට වැඩක්..ජය♥️
@isurangashashipriya3999
@isurangashashipriya3999 11 ай бұрын
මරු අඩේ Acting... මෙහෙම One take කොහොම ගන්නවද මංදා... දක්ෂකමම තමා ඉතින්...❤❤🔥🔥🔥🔥
@sathsaraamarathunga6561
@sathsaraamarathunga6561 11 ай бұрын
සෑම දෙයකම අවසානයේ ඇහෙන සුන්දර වදන් පෙළ... 'වරෙන් එකක් ඔතාගෙන ගහමු'😂😍
@tharinduliyanage8954
@tharinduliyanage8954 11 ай бұрын
@Pevindu
@Pevindu 11 ай бұрын
නවත්තන්න එප⁣ා දිගටම කරම් පලයයල්ලකො
@isurusrinath9904
@isurusrinath9904 11 ай бұрын
❤❤❤
@krishanthasandakelum9774
@krishanthasandakelum9774 10 ай бұрын
සිරාවටම ආ😂❤
@ayeshaperera221
@ayeshaperera221 11 ай бұрын
හැම episode එකේම ජීවිතේට යමක් දුන්නා ❤ කොළොංබියා කියන්නෙ වෙනම BRAND එකක්....ලංකාවේ ඉදිරියට එන්න ඕනේ මේවා මිසක් අමුක ඩුමුක නෙමෙ😢
@charuk88
@charuk88 10 ай бұрын
ඒ උනාට එන්නේ ඒ වගේ මගුල්
@SenilaCSW
@SenilaCSW 11 ай бұрын
22:28 ඉදන් 27:53 වෙන්කල් තියෙන Single Take එක ඇතුලේ තියෙන Action ගොඩ යකෝ මේවා legendary.. වාසී බොසා.. Series එකේ Views 5k වලටත් වඩා අඩු කාලේ ඉදන් බලපු එකට උඹලා දෙන්නේ පට්ට value එකක් ❤️ Thanks ✌️
@ganiduabeysekara7734
@ganiduabeysekara7734 11 ай бұрын
මාත් මේ comment එකක් දාන්න හදලා කවුරු හරි comment කරලද කියලා නිකමට බැලුවේ. මුන් රගපානවා නෙමේ බන්. බෝඩිමේ වෙන සිද්දියක් වීඩියෝ කරලා දානවා වෙන්න බැරිද ඒ තරම් තාත්විකයි❤🙂
@janakaamarasinghe3217
@janakaamarasinghe3217 11 ай бұрын
අඩෝ.. මමත් දෙපාරක් බැලුවා..
@daminduakash3156
@daminduakash3156 11 ай бұрын
Ado math oka kiyanna awe mun thama yako niyama waddo..❤❤❤
@Kasun_Madusanka
@Kasun_Madusanka 11 ай бұрын
සිරාවටම ඒ ටික පට්ටම තාත්විකයි
@samithamadushangunarathna3834
@samithamadushangunarathna3834 9 ай бұрын
මමත් මේක නෝට් කලා . කමෙන්ට් එකක් දාන්න හදනකොට මේක දැක්කෙ.. එකෙන්ම මෙන්න නලුවො
@ViduraWijesekara
@ViduraWijesekara 10 ай бұрын
සුපිරි කතාවක්. ස්ක්‍රිප්ට් එක පට්ට. ඇක්ටින් ගින්දර.🔥
@dihanlakmina9229
@dihanlakmina9229 11 ай бұрын
රටා කියන්නේ නියම යාලුවෙක් ❤️ අපිටත් ඒ වගේම යාලුවෝ ලැබේවා ❤️
@BrainWave25
@BrainWave25 10 ай бұрын
@pamodsilva744
@pamodsilva744 11 ай бұрын
ස්ක්‍රිප්ට් නම් ස්ක්‍රිප්ට්...අමුක ඩුමුක නෙවෙයි පගො..මුන්ව ගනින් උඩට..මෙන්න නලුවෝ..මෙන්න රචකයෝ..❤
@ravinduherathx
@ravinduherathx 11 ай бұрын
ඔව් බන් මෙච්චර quality දේවල් තියෙද්දිනෙ මෙලෝ රහක් නැති ගොන් පිස්සු මගුල් හිට් වෙන්නෙ 😕
@swethaaravindi3942
@swethaaravindi3942 11 ай бұрын
@pamodsilva744
@pamodsilva744 11 ай бұрын
@@ravinduherathx ඇත්ත මචන් 🥰
@gimhanasangeeth99
@gimhanasangeeth99 11 ай бұрын
​​@@ravinduherathx සිරාවට. මේ ස්ක්‍රිප්ට්වලට ගහන්න වෙන ස්ක්‍රිප්ට්නම් නෑ.... ඒ ඇක්ටින් 😍🤗💪
@shehantharaka7409
@shehantharaka7409 11 ай бұрын
ඒකනම් සිරාම සිද්දිය.. වැඩොඩෝ ගෙවල් වල.. ගනිකාවොයි පිස්සොයි චැනල් වල..😢😢
@sajanayasas5
@sajanayasas5 11 ай бұрын
මේව බලන්න අපි වාසනාවන්ත උනා... එච්චරයි 🤍 එදා ඉදන් වීඩියෝවල අපේ ජීවිතේට මොනාහරි තිබ්බ. නවත්තන්න නම් එපා...❤
@sindupotha18
@sindupotha18 11 ай бұрын
රටා වගේ යාළුවෙක් හැම එකාටම ලැබෙන්න ඕන ❤️🥺
@xVoNL
@xVoNL 11 ай бұрын
ekenma
@soba8491
@soba8491 11 ай бұрын
හදවතිම්ම❤
@poornidissanayake7816
@poornidissanayake7816 11 ай бұрын
එකෙන්ම 👊🙂
@DiXmo_Official
@DiXmo_Official 10 ай бұрын
ලොකු දැනුමක් නැතුව yt ආපු අපේ target එක quality product එකක් audience එකට දෙන එක. අපේ තියෙන ලොකුම අවුල acting & script. අපිට අපේ වැරදි හදාගන්න කොළොන්බියා episodes ගොඩක් උදව් උනා. ජය වේවා කොළොන්බියා ❤️🎉
@codsusa2025
@codsusa2025 Ай бұрын
24:08 අදටත් මේ කොටස බලද්දි කට වැහෙනවා හිත ගැහෙනවා❤️❤️❤️😥
@speedforce6940
@speedforce6940 11 ай бұрын
කූඹියෝ එකට නොදෙවෙනි සුපිරි කතාවක්.. පරන ඒවා උනත් ආය ආය ආසාවෙන් බලන්න හිතෙනවා.. 😍මේක මගදි නැවැත්තුවොත් නම් තොපි ඉවරයි පුතේ...
@hasindutheekshana5398
@hasindutheekshana5398 11 ай бұрын
Categories 2k ekata mix karagnna epa bro 🤝🏽
@chandilsampaya4393
@chandilsampaya4393 11 ай бұрын
Ubata nam dodhu bn 😂😂😂
@prasadbhashana556
@prasadbhashana556 11 ай бұрын
❤❤❤
@sadunmadushanka4892
@sadunmadushanka4892 11 ай бұрын
කූබියෝ ලගින්වත් යන්නෙ නෑ මෝඩ පගෝ 😂😂
@chamithmethsara1733
@chamithmethsara1733 11 ай бұрын
එකම කතාවේ හිනස්සන්නත් කදුලු වට්ටන්නත් පුලුවන් උබලට විතරයි ආදරෙයි ❤
@ganiduabeysekara7734
@ganiduabeysekara7734 11 ай бұрын
සිරාවට
@VinodhSathsara
@VinodhSathsara 11 ай бұрын
Sirawatama atthtama kathawa eka❤
@gimhanafernando3677
@gimhanafernando3677 11 ай бұрын
සිරාවටම ඇඩුනා කියහන්කො
@mithunshanuka9304
@mithunshanuka9304 11 ай бұрын
මේ පැය බාගෙ ඇතුලෙ මෙච්චර රහක් කොහෙන්වත් හම්බවෙලා නෑ.. කොළොංබියා විතරයි 🫡 THANKS BROTHERS 🖤
@yasasrathnasuriya5892
@yasasrathnasuriya5892 11 ай бұрын
වස්ති නෑ... රැට්ටා නෑ... උබලත් නැති වෙන්න එපා. ආදරෙයි සෙට් එකටම. ජය... ❤❤
@SLTechphotographer9368
@SLTechphotographer9368 10 ай бұрын
වස්ති ල රැට්ටලා මොන හාල් කෑලිද මලයා මුංගෙ ඒවත් එක්ක. පුලුවං නං නවට්තපං චැනල් එක හොයං ඇවිත් හමගහන්නේ. ආදරෙය් මලයෝ
@hiran7389
@hiran7389 8 ай бұрын
Un mokkuda Bn 😂
@shanuhgamage4466
@shanuhgamage4466 11 ай бұрын
රටා උබ මේකෙ හිනිපෙත්තටම යන්නොන චරිතයක් ජයවේවා මිත්‍රයා❤
@dileekachandimal
@dileekachandimal 11 ай бұрын
අඩෝ මේක එපිසෝඩ් එකක් කතාවක් නෙමෙයි තනිකරම ජීවිතයක්❤මාර ක්‍රේටිව් සිරාවටම😍ආදරෙයි සෙට් එකටම🎉
@ChamaraSandaruwan-u7g
@ChamaraSandaruwan-u7g 11 ай бұрын
නෙටාගෙ තාත්තා වෙසිගෙ පුත කියද්දි අම්මට මල පැන්න ඔයී.. මාරම කතාවක් නෙට්ප්ලික්ස් ට්වී සීරිස් එකකට පස්සෙ ආසවෙන් බලන්න ඉන්න සුපිරිම කතාවක්.. ජය much love colombia
@hawatalk
@hawatalk 11 ай бұрын
"හරි වයසෙදි මනුස්සයෙක්ට ආදරේ ඕනේ නැත්තං ට්‍රැක් පයිනවා"❤ මේක ඇත්තක් බං 👌
@akilakaushalya4946
@akilakaushalya4946 11 ай бұрын
ඒක ඇත්තක්ද
@usernomft45
@usernomft45 9 ай бұрын
adare neme one salli bn 😢
@jayanfdo8283
@jayanfdo8283 7 ай бұрын
පිස්සුද යකෝ..බැදලා අපි කන කට්ට දන්නේ අපි..
@niroshanmaduranga3715
@niroshanmaduranga3715 8 ай бұрын
"උඹ වගේ ආදරණීය මිනිහෙක්ට කොහොමත් ආදරයක් ඕන " පපුව පලාගෙන යන්න දැනුනා රැටා ❤
@Dilsh2008
@Dilsh2008 11 ай бұрын
හැම එපියෙම ජීවිතේට ගන්න මොනවම හරි තිබුනා.. වාසී බන් උබල ❤
@Dnacrazy
@Dnacrazy 11 ай бұрын
ලස්සනයි වැඩේ ඔයාලා නලුවෝ කියලා කියන්නත් බෑ නිකන් ඔයාලා ඉන්න තැන කැමරාවක් හයි කරලා වගේ රගපානවා කියලා හොයන්නත් බෑ welldone love you all❤❤❤🎉🎉
@mamakamthi7735
@mamakamthi7735 11 ай бұрын
අලුත් සුපුනට හිත යොමු කරගන්නවා කියන්නේ ලොකු ගේමක්🥴🤐💕
@patthree
@patthree 11 ай бұрын
ඔව් අර පරණ සුපුනාගේ තිබ්බ මොංගල් දෝදු ගතිය මුගේ නෑ..ඌගේ රගපෑමත් තාත්විකයි
@travelvlog3984
@travelvlog3984 11 ай бұрын
@@patthree e airtel add eke inna kolla
@dulasiperera3431
@dulasiperera3431 10 ай бұрын
Oww 🙂☹️
@S.m.S_Subasingha.
@S.m.S_Subasingha. 11 ай бұрын
මිනිහෙක්ට හරි වයසෙදි ආදරයක් ඕනෙ නැත්තම් ට්‍රැක් පනිනවා බන් Feel it !💆‍♂️ 🕊️🖤
@scwijesinghe
@scwijesinghe 10 ай бұрын
පිස්සුවක්නේ හු.... මේක ❤️❤️❤️ වැරදිලා නිකන් ටිකක් බැලුවේ දැන් ඉතින් ඔක්කොම season ටික බලන්න එපෑයි.. ❤️❤️❤️ ෆට්ට... ❤️❤️❤️
@RahalAlwisOfficial
@RahalAlwisOfficial 10 ай бұрын
උබල වෙනම සැපක් බන් ❤️💎
@lahiruprasadsiriwardhana
@lahiruprasadsiriwardhana 11 ай бұрын
"අඩෝ රටා උඹ ⁣හොඳ යාළුවෙක් බං" සුපිරි මචංලා ❤
@harshanirandika3991
@harshanirandika3991 11 ай бұрын
ඇති යන්තම් මොනව හරි දෙයක් වෙනුවෙන් ඉවසීමෙන් බලන් ඉන්න පුරුදු කලේ මේ කට්ටිය තමයි❤
@sachindotgraphic9373
@sachindotgraphic9373 11 ай бұрын
ගොඩක් කොල්ලන්ගේ ජීවිතේ මේක තම. තමන් ගැන හිතන්න වෙලාවක් නෑ. කියන්න දෙයක් නෑ. කොළොංබියා තවත් සුපිරියක් තමා
@faziya-26
@faziya-26 8 ай бұрын
මේක නවත්වන්න නම් හිතන්නවත් එපා...හොයං ඇවිල්ලා වැදලා ඉල්ලන්නේ..මේක පට්ට.❤❤❤❤❤
@mrctricks2783
@mrctricks2783 11 ай бұрын
යාලුවෙක්ව මේ වගේ තේරුන් ගන්න පුලුවන් තවත් යාලුවෙක් හම්බෙන්නෙ කලාතුරකින් . ඒ යාලුකම මොකද්දෝ දුකකුත් එක්ක කතාවත් එක තැන කනපිට ගැහුව වගේ ඒ ටෝක් ටික රටා දෙනකොට බලපු මාත් ගල් ගැහිල වගේ අහන් හිටියේ ඒ ටික කියල පාරක් ගැහුවෙ නැත්තන් වැඩකුත් නෑ ආදරෙයි කොල්ලො ටිකට උබලගෙ එපියක් එනකන් බලන් හිටියෙ ආදරෙයි ඈ.....❤රගපෑව වැඩක් නෑ කියල පට්‍ට. ❤❤
@rawithudeepa
@rawithudeepa 11 ай бұрын
මිනිහෙක්ට හරි වයසෙදි ආදරයක් ඕනෙ නැත්නම් ට්‍රැක පයිනවා බන්... ❤️🥀
@Harsha_47
@Harsha_47 11 ай бұрын
මගේම ජීවිතෙ තවත් කොටසක් බලන්න බල ඉන්නවා වගේ දැනෙන්නෙ.... 🤍💆‍♂️ ආදරෙයි සෙට් එකට ❤
@krishankalhara7917
@krishankalhara7917 11 ай бұрын
හෑ ඒ උම්බටත් මේ වගේ කෙල්ලො ගොඩක් කෝල් ගන්නවද 😲 අඩේහ් මට එක කෙල්ලෙක් සෙට් කරලා දීපංකෝ අඩෝ දෙකක් සෙට් කරලා දුන්නත් අව්ලක් නැහ් 😂
@thilabro2403
@thilabro2403 11 ай бұрын
මංගල කිංකිනි කෑල්ල නැතුව ඉතුරු ඔක්කොම මගෙ කතාවමයි බන්
@DhananjayaGangodawila
@DhananjayaGangodawila 11 ай бұрын
@@thilabro2403 Mageth lagin yana kali tiyana hinda bokkatama waduna
@ShashiniShehara-ed4ei
@ShashiniShehara-ed4ei 11 ай бұрын
Premiere වෙන වෙලාවටම මෙච්චර සෙට් එකක් බලන් ඉන්නව නම් හිතනවකො තියෙන ආදරේ 🥹☸️
@RashmiAlahakoon
@RashmiAlahakoon 11 ай бұрын
රටාගේ ඒ වචන ටික🥺 නෙටා උබ රගපානවා නෙමේ🔥❤️
@yasodarakarunarathne
@yasodarakarunarathne 10 ай бұрын
දෙයියනේ දෙයියනේ....legends back 😭❤ නවත්තන්න එපෝ අයේ නම් plz රටා🥹💕 නෙටා😫❤‍🩹
@madhawahareendraperera567
@madhawahareendraperera567 11 ай бұрын
අඩෝ උබල පට්ට බං... සීසන් සීයක් ගැහුවත් කොල්ලෝ ඉන්නවා උබලා එක්ක.. එකා දෙන්නා වැඩි උනොත් මිසක් අඩුවෙන් නෑ... ජයශ්‍රී ❤👌
@dishanudayanga798
@dishanudayanga798 11 ай бұрын
රටා වගේ යාළුවෙක් හැම එකාටම ලැබෙන්න ඕන ❤
@M.shehan18
@M.shehan18 11 ай бұрын
මේක නං වෙනම රහක්... ❤....ආදරෙයි ....හැමදාමත් ...🎉
@denukaariyasinghe7581
@denukaariyasinghe7581 11 ай бұрын
“උඹට උඹ ගැන හිතන්න වෙලාවක් තියෙනවද නෙටා? “ Felt it💔
@slgraphichut2187
@slgraphichut2187 11 ай бұрын
බලන බලන පාර මයිල් කෙලින් වෙනවා.. සිරාවටම අපේ ජීවිත වැඩ එක්ක ඔහේ ගලන් යනවා අපිට අපි ගැන හිතන්න වෙලාවක් නෑ.. ආදරෙයි රටා අයියේ.. ආදරෙයි සෙට් එකටම...😥😙😍
@ishandissanayaka7716
@ishandissanayaka7716 11 ай бұрын
❤❤ රටාගෙන් phone eka ඉල්ලන තැන ඉදන් යන ටික සෑහන පාරක් බලුවා 🥺 🥺
@pasanlakshitha-hk8sh
@pasanlakshitha-hk8sh 10 ай бұрын
ෆැන්ටසි නැති රියැලිටි එක එලියට දෙන මේ වගේ ටෙලිඩ්‍රාමා එකක් බලන්න හිතෙන්නත් වෙනම රහක් තියෙන්න ඕනෙ😌❤️.Proud to be someone in real life❤
@anuradhahewainna
@anuradhahewainna 11 ай бұрын
TV Channel ඔක්කොගෙම දාලා පෙන්නන්න ඕනෙ කතා බං මෙව්වා ❤
@krishanihansika1219
@krishanihansika1219 11 ай бұрын
රටා වගේ යාලුවෙක් හැමෝටම ඉන්න ඕනේ. දිගටම කරන් යං. ජය ❤️💪
@bimshanmadusara4569
@bimshanmadusara4569 11 ай бұрын
"අපිට හැමදාම මෙහෙම ඉන්න බෑ" කිවුවේ කොලොම්බියා හැමදාම මෙහෙම තියෙන්නෙ නෑ කියන එක නේද..😢😢 මොනා උනත් තව අවුරුදු විස්සක් ගියත් මේ කතාව ආයෙ ආයෙ බලන එක නවත්තන්නෑ මම නම්..❤❤❤ ජය වේවා..
@thevindurashmitha335
@thevindurashmitha335 11 ай бұрын
මේකේ end එක ආවාත් ඒත් එක්කම තව එකක් පටන් ගන්න අනිවාර්යයෙන් .වරදින්නේ නෑ ..පුලුවන් උපරිමයෙන් ඉස්සරහට යන්න ඔනෙ..❤❤❤❤ආදරෙයි ඔක්කෝටම❤
@DilshanWijethunga
@DilshanWijethunga 11 ай бұрын
සුපිරිම තමා අය.....නවත්තන්නනම් එපා මේක කියටවත්...ඒ තරම් ආදරෙයි මේ චරිත වලට💖💖💖💖
@the_silentdude
@the_silentdude 11 ай бұрын
අපි හැමෝටම රටා වගේ යාළුවෙක් ඕනේ ජීවිතයට... ඒවගේම රටා වගේ ආදරය තේරුම්ගන්න මිනිස්සුත් ඕනේ ආශ්‍රය කරන්න ❤
@beliyah3889
@beliyah3889 11 ай бұрын
A huge smile truning to silence😢 felt it❤
@MaheshPriyankara-xr6hy
@MaheshPriyankara-xr6hy 10 ай бұрын
video එකක් බලලා හිනා වෙනවනම් හිතට දෙයක් ගන්නවනම් ඒ උඹලගේ වීඩියෝ වලින් විතරයිඋඹලා සෙට් එක රඟපාන විදිය හරිම තාත්විකයි. වීඩියෝ එකක් අපිට ඕනි.සුපිරිමයි සුපිරිමයි සුපිරිමයි❤❤❤❤❤
@sasindutharaka4837
@sasindutharaka4837 11 ай бұрын
පිටරටක ඉදන් ලංකාව මතක් කර ගන්න පුළුවන් ❤
@randhirlaxith7356
@randhirlaxith7356 11 ай бұрын
පිස්සු හැදෙනවා අප්පා ලංකාවේ මෙච්චර කොලිටි ෆිල්ම්වත් හැදෙන්නෑ ❤
@chanakasanjaya6293
@chanakasanjaya6293 11 ай бұрын
වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න ලොකු කාලයක් ගන්න එපා දෙයියෝ...😍 පුලුවන් ඉක්මනට දාන්න.. මේක දැන් සික් වෙලා ඉවරයි..බෙහෙත තියෙන්නෙ බොලා අතේ❤️ කෑගල්ල ආඩම්බරයි නෙටා අයියේ🥰 ජය ශ්‍රී ඔයාලට❤️
@dilummaduranga210
@dilummaduranga210 10 ай бұрын
බෝඩිම, යාලුවො, කොළඹ ප්‍රශ්න අනාගතය.............. ඊටීසී ට්‍රැක් පනිනව........ ජය වේවා උඹලට ❤❤
@sachinianuththara51
@sachinianuththara51 11 ай бұрын
ලංකාවේ ගොඩක් දෙනෙකුගේ ජීවිතේ යථාර්තේ. අම්මා. තාත්තා. දුව. පුතා. හැමෝගේම ජීවිත වල ඇත්ත තත්වේ. අනිත් අයගේ ජීවිත ලස්සන කරන්න මහන්ස් වෙනවා. අන්තිමට තමන්ට තමන්ගේ ජීවිතේ මග හැරිලා
@Handy_07_11
@Handy_07_11 11 ай бұрын
මැදැයි කාලෙකින් හොඳට හිනා වෙන්න කියලා බලන්න ගත්තා... ඇඩුනා ඕයි අන්තිමට .. සිරාවටම කදුලු ආවා.. මරු ඕයි...... Next Level ආහ්..... ඒ පැය බාගෙඩ අඩලා හිනා වෙලා ඔක්කොම උනා....❤❤❤
@sanojperera3277
@sanojperera3277 11 ай бұрын
අද කතාව බලද්දි භයත් හිතුනා😢මගේ කතාවමයි😊
@dinukachamaraabeyrathna1306
@dinukachamaraabeyrathna1306 10 ай бұрын
ආදරෙයි උඹලා සෙට් එකට. අවුරුදු 6/7ක බෝඩිං ජීවිතේ එකට හිටපු උං ලෝකෙ තැන් තැන් වල 😢.
@jetakota
@jetakota 9 ай бұрын
ඇත්ත ..අපිට මේ කතාව මාර related. අපිට මාර resonate story එකක්
@SachinHansaka-j2v
@SachinHansaka-j2v 10 ай бұрын
සමහර video තියෙනවා එවා අපිට feel වෙන්නෙ අන්තිම ටික විතරයි 😊 ඒත් colombia videos වල පටන්ගත්ත තැන් ඉදන් අවසන් වෙනකන්ම හැම තප්පරයකම අපිට feel වෙනවා❤❤ ඒක නම් පට්ට👌👌
@chill22mix
@chill22mix 10 ай бұрын
කොලොම්බියාව.... ජිවිතේට ජිවිතයක් දෙන ලස්සන හරි අපුරු නිර්මාණයක්🖤🖤🖤🖤
@rameshlakmal7675
@rameshlakmal7675 10 ай бұрын
මේවගෙ රස නම් කියලා වැඩක් නැ👍✌️ Good luck ඔයාලට🎈❤️
@surajmadhusanka961
@surajmadhusanka961 11 ай бұрын
අයෙනම් මෙක නවතන්න හදන්න එපා එක දිගට ඔනේ මෙන්න වැඩ්ඩෝ ඇත්තටම මේ පීඩාකාරී දිවියට නිසක සහනයක් ස්තූතියී සෙට් එක ❤️‍🩹
@chinthakaireshan8657
@chinthakaireshan8657 11 ай бұрын
මුං හදේ ඉන්න කොටස් ටික.. එක නම් පිස්සුවක් බං..
@nande1994
@nande1994 10 ай бұрын
මරු මරු පටන් ගත්ත දවසෙ ඉදන් අද වෙනකන් ඇබ්බැහි උනා ❤
@miyurumadushan3029
@miyurumadushan3029 11 ай бұрын
සහෝදරකම් වැනි මිතුදම් වෙනුවෙන් මේ වීඩියෝව උපහාරයක් ම වේවා ❤
@letstryeverything4799
@letstryeverything4799 11 ай бұрын
රටා තමයි හොදටම කලේ 😂 , මට මුලින්ම හිතුනා වෙනද බන දේශනාව නැති නිසා
@shanujofficial6664
@shanujofficial6664 11 ай бұрын
හිනා ගියා වගේම කඳුලුත් දෙන්න පුලුවන් සෙට් එකක් උබල.next level bn ශානක නෙටා උබලා❤
@gihansanjaya7013
@gihansanjaya7013 11 ай бұрын
රටා වගේ යාලුවෙක් නම් හැම එකෙක්ටම ඉන්නම ඕනේ❤
@sereindiscushome2343
@sereindiscushome2343 10 ай бұрын
ඇත්ත කියපල්ලා මේ උබලා රගපානවා නෙවේ නේද..😬😬😬 මේ උබලාගේ ඇත්තම ජීවිත නේද..අඩෝ සිරාවටම කියපන්...😍😍😍😍💪💪💪
@dilesh007
@dilesh007 8 ай бұрын
යකො ආතල් ස්ටොරි එක එක පාරටම මාර සීරියස් උනා!!! මාර ස්ක්‍රිප්ට් එකටම ගැලපෙන පට්ට ඇක්ටින්!
@sasindudkumarasinghe8994
@sasindudkumarasinghe8994 11 ай бұрын
සුපිරියක්❤
@apsarakarunarathna8755
@apsarakarunarathna8755 11 ай бұрын
ඇත්තටම ඔව්. රටා කියපු කතාව සම්පූර්ණ ඇත්ත. නිසි කල වයසට නිසි පියවරයන් නොතිබ්බොත් මිනිස්සුන්ට track පනිනවා තමා. 🖤
@patiariyarathna1745
@patiariyarathna1745 11 ай бұрын
Sirawata
@electro6306
@electro6306 11 ай бұрын
හිතට වැදුනු එදා ඉදන් අද වෙනක්ම් ආසාවෙන් බලපු එකම කතාව ❤❤❤❤
@all_in_one697
@all_in_one697 11 ай бұрын
"උබ වගේ ආදරණීය මිනිහෙක්ට ආදරයක් ඕනමයි" ඒ ටිකනම් දැනුනා ❤❤❤ හොඳටම
@nikyproduction2129
@nikyproduction2129 11 ай бұрын
රටා.. Acting සුපිරි මචං. අද ටොපික් එකත් පට්ට වාසී. ආදරෙයි කොලොම්බියා🖤🍃
@kavindamadhubhasitha3344
@kavindamadhubhasitha3344 11 ай бұрын
එකම එපියක් 10 පාරකට වඩා කාලෙන් කාලෙට බලපු එකම එකම කතාව මේක❤❤
@shalakamadhuranga2894
@shalakamadhuranga2894 11 ай бұрын
සිරාවට පට්ට කතාව....තමුසෙලා මරු ඕයි ...ආදරෙයි ❤
@malindurasun9068
@malindurasun9068 11 ай бұрын
රටා වගේ විතරක් නෙමෙයි නෙටා වගේ යාළුවෙකුත් ඉන්නම ඕනෙ❤
@Dhimasjournal
@Dhimasjournal 11 ай бұрын
උඹලගෙ මේ මඟුලට දැන් අබ්බැහිවෙලා අයිසේ ඉන්නෙ ❤❤
@1staccount773
@1staccount773 11 ай бұрын
බෝඩිමක් ඇතුල පදනම් කරගගෙන ජීවිතේ කියාදෙනවට ආදරෙයි අයියෙ.💗🥺 දිගටම කරගෙන යන්න අයියෙ❤
@hemangakalhara
@hemangakalhara 11 ай бұрын
උබලා ටික ඉවසීම නම් සුපිරියටම පුරුදු කරනවා 🙌🏻🤍
@shehandissanayake7674
@shehandissanayake7674 11 ай бұрын
දැනුන එපිසෝඩ් එකක් ❤🥲
@MadushanChathuranga-cp6we
@MadushanChathuranga-cp6we 11 ай бұрын
කොලොම්බියා කියන්නෙ brand ekak🖤
@jetakota
@jetakota 9 ай бұрын
එක අතකට ඉවර වෙච්චි එකත් හොඳයි බං දෙවෙනි ඉනිම වගේ වෙන්න ඉඩ තියනවා ඇදගෙන ගියොත් හරි story යක් නැතුව. අපි වගේ පුටු රත් කර කර බලලා comment එකක් like එකක් දාන අපි දන්නේ නෑනේ ඕකේ තියන කට්ට. ඉතිරිය අපි හිතාගන්නං. මේකේ කූඹියෝ එකේ vibe එකක් තියනවා. රඟපෑම ,direction , editing , music ඔක්කොම high level. රඟපාපු තිරය පිටුපස හිටපු ඔක්කොටම ජයෙන් ජය ...❤❤❤❤
@prageethadhikari218
@prageethadhikari218 10 ай бұрын
24:48 වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රියල් නළුවෙක් රටා..... අපි කරපු stage drama එකකදි අපිට දීපු චියර් එකෙන්ම තේරුනා රසවින්දය කොහොමද කියලත්....... ආදරෙයි කොළොංඹියානුවනේ උඹලා මරු ❤❤
@sajanihirunika1709
@sajanihirunika1709 11 ай бұрын
Script ,Acting all are superb.....Good job...! We are waiting for the next one with love ❤
@kasunsurindu5527
@kasunsurindu5527 11 ай бұрын
Smoothly balancing humor with the story. Well done and well directed. Definitely worth the wait.
@IsuruMaldeniya
@IsuruMaldeniya 11 ай бұрын
දැන් වත් දිගටම කරගෙන පලයවු මේක. පට්ට අසවෙන් බලන්නෙ උබලගෙ ඇක්ටින්ග්❤️
@pasindusampath1153
@pasindusampath1153 11 ай бұрын
පරන එවාගෙ දෙබස් කට පාඩං ඒතරම් එකම එපිය සැහෙන වතාවක් බැලුවා ... මාසෙකට එකක්වත් දානවනං සුපිරි ❤❤❤
@KasunGunasekara9716
@KasunGunasekara9716 11 ай бұрын
Kolonbiya & Rawoo Films උඹලා දෙගොල්ලෝම සුපිරි ගේමක ගහනවා ජය ❤ T square ආයේ වැඩ පටන් ගත්තොත් 2024 සුපිරි වැඩ ට්කක් බලාගන්න පුලුවන්
දවසක් : Kolonbiya - කොළොංබියා | S03 E07 (4K)
23:21
Kolonbiya - කොළොංබියා
Рет қаралды 299 М.
Pashu Waiddaya | පශු වෛද්‍ය - Dukka Productions (@DukkaTV @DukkaFilms)
18:01
Dukka Productions - ඩුක්කා
Рет қаралды 132 М.
සර් : Kolonbiya - කොළොංබියා | S02 E06
26:02
Kolonbiya - කොළොංබියා
Рет қаралды 551 М.
මොනිකා : Kolonbiya - කොළොංබියා | S02 E03
19:18
Kolonbiya - කොළොංබියා
Рет қаралды 592 М.
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41
අලුත් හෙටක් : Kolonbiya - කොළොංබියා | S03 E05 (4K)
25:35
Kolonbiya - කොළොංබියා
Рет қаралды 379 М.
Praana (ප්‍රාණ) | Tele Movie | Sirasa TV
2:01:20
Sirasa TV
Рет қаралды 1,1 МЛН
හමුවීම් : Kolonbiya - කොළොංබියා | S03 E8 (4K)
45:06
Kolonbiya - කොළොංබියා
Рет қаралды 364 М.
JAM | ජෑම් | Episode 02 | Mini Series | 2021
21:23
T Square
Рет қаралды 471 М.
ආරක්ෂාව : Kolonbiya - කොළොංබියා | S02 E01
13:15
Kolonbiya - කොළොංබියා
Рет қаралды 478 М.