ආපහු ගිහින් : Kolonbiya - කොළොංබියා | S03 E02

  Рет қаралды 342,337

Kolonbiya - කොළොංබියා

Kolonbiya - කොළොංබියා

Күн бұрын

Пікірлер: 569
@yasanthapramodh3313
@yasanthapramodh3313 Жыл бұрын
මටත් මතක් උනා අන්තිමට හිටපු බෝඩිම..අන්තිම දවසේ අතු ගාලා බඩු ටික පැක් කරලා බයික් එකට දාලා ආයෙම දුවගෙන ඇවිත් ඇදේ ඉදගෙන ටිකක් වෙලා යනකන් කල්පනා කරලා..කාමරේ වටේම බලලා දොරගාවටත් ඇවිත් අන්තිම පාරටත් නිදාගත්තු ඇද දිහා බලලා ගත්තූ දිග හුස්මක් එක්ක ආපහු හැරිලා පිටත් වෙලා ගීය විදිහ..තාමත් කොළබ යද්දී කරපු කියපුවා හිටපු විදිහවල් හැමදේම චිත්‍රපටියක් වගේ මැවිලා පේනවා...ජීවිතේ කියන්නෙත් හරියට කොලොම්බියා වගේ තමා මතක ගොඩක එකතුවක් 🖤
@akalankaskapuwella8227
@akalankaskapuwella8227 Жыл бұрын
ඔව්... ☺ යාලුවෝ දෙතුන් දෙනෙක් එක්ක බොඩිමේ එකට උයන් කාපු හැටි, සල්ලි එකතු කරන් තෝසේ , කොත්තු කාපු හැටි..😔 ඒ සොඳුරු මතක..❤🔥
@parakumbandaraekanayake738
@parakumbandaraekanayake738 Жыл бұрын
අනිවාර්යයෙන් කොළඹ මතක සුන්දරයි
@chathurangasenevirathna6496
@chathurangasenevirathna6496 Жыл бұрын
මතක❤
@nilupuldilhara7172
@nilupuldilhara7172 Жыл бұрын
aye ethanin yaddi danena hagima
@thusithathiwanka7075
@thusithathiwanka7075 Жыл бұрын
මේ වගේම තමයී මායී මගේ යාලුවො දෙන්නයි බඩුත් පැක් කරන් ඇද උඩ වඩි වෙලා කල්පනා කරා මෙච්චර කල් හිටපු විදිය කියලා ❤️❤️
@achinilakshi3414
@achinilakshi3414 Жыл бұрын
මට පේන්නෙ නෙටා කියන්නෙ ප්‍රශ්න ගොඩක් හිතේ තියන් මාර පීඩනෙක ඉන්න මනුස්සයෙක් එයා හැමෝටම බැනල පිට කරන්නෙ ඒ පීඩනේ හැබැයි තමන්ගෙ උන්ට පට්ට ආදරෙයි❤
@Nyctophilia193
@Nyctophilia193 Жыл бұрын
සාමන්‍ය කොල්ලෙක්ගෙ ජීවිතේ කන කට්ට ඇගට දැනෙන්න තරන් තාත්විකයි ✨️
@thivankarangadara5634
@thivankarangadara5634 Жыл бұрын
කොළඹ බෝඩිම් ජීවිතේ තියෙන කට්ටයි , රසයි දෙකම ලස්සනට පෙන්නනව උබල.. අපි මේ දුවන්නෙ මොනවා පස්සෙද කියල ආයෙ ආයෙ හිතෙන්න ගන්නවා බං 💔 ආදරෙයි ❤
@takeshitakeshi7447
@takeshitakeshi7447 Жыл бұрын
අපිටත් ඔහොමම සිද්ධියක් උනා😂 බෝඩිමේ එකෙක් ගමේ එකෙකුට ගහලා ගමම ආවා අපිට ගහන්න🤣 ඒ බෝඩිංවල බැඳීම මාර එකක්.කටුනායක සෝන් එක පිටිපස්සෙ බෝඩිමක අපි හිටියෙ.බෝඩිමේ ගෑනි රෑම යන්න කිව්වා.මොකද කරන්නෙ ඉතිං අපි කොල්ලො දහයක් විතර මහ රෑ එලි වෙනකල් රත්දොලුවෙ පාරක් අයිනෙ😂😂 දවස් දෙකක් යනකල් බෝඩිමක් හම්බුන්නෑ.අවසානෙට කොල්ලෙක්ගෙ බෝඩිමක ඔක්කොම නිදාගෙන යන්තම් බෝඩිමක් හොයාගත්තා.ඒ ජීවිතේ මාරම එකක්.අදටත් මතක් වෙනවා❤එක එක පලාත්වලිං ආපු සෙට් එකක් එකට ජීවත් වෙද්දි අපි ගැන හොයලා බලන්න ඉන්නෙ උං විතරක් වෙද්දි ඒක මාරම බැඳීමක්.❤❤
@CGRCOOL
@CGRCOOL 8 ай бұрын
ATG එකේ නේද ?
@sandunikaalwis3692
@sandunikaalwis3692 Жыл бұрын
කොලොම්බියා කියන්නේ රටා නෙමෙයි, හැබැයි, රටා කියන්නේ කොලොම්බියා 😅❤️
@isurusamarasinghe5729
@isurusamarasinghe5729 Жыл бұрын
වහින වෙලාවෙ නුවර කොලඹ බස් එකේ පිටිපස්සෙම සීට් එකේ අයිනට වෙලා බැලුවෙ..💔ආදරණීය අරගලකරුවා රටා අයියා,ආදරණීය ගුරුතුමා චානක අයියා(නෙටා)🤍
@janidufernando358
@janidufernando358 Жыл бұрын
TV එකේ යන්න ඔන දෙවල් youtube එකේ යද්දි රට ගැන මාර අවුල් ඒත් මේ වගේ drama s තව බිහිවෙන්න ඔනා සගෝ . කලින් episode ටික 4 පාරක්ම බැලුවා සගෝ පිස්සුවක්
@nuwangaherath6235
@nuwangaherath6235 Жыл бұрын
තාමත් මම චාන්ස් එකක් ලැබුනම කොළඹ හිටපු බෝඩිම්, ඉස්කොලේ හොස්ටල් ලගින් ගිහින් බලනවා. ජිවිතේ අපි පාක් වෙලා හිටපු තැන්, ඒ පාරවල් දකිද්දි එන්නේ අමුතුම හැගීමක්. ආයේ කවදාවත් යන්න බැරි අතීතය, ගන්න බැරි මතක❤️
@malkiweerasingha3307
@malkiweerasingha3307 Жыл бұрын
අමතක නොවන මතක 🙂
@harshamadhushanka2126
@harshamadhushanka2126 Жыл бұрын
මමත්❤
@lesithjr1256
@lesithjr1256 Жыл бұрын
apiwa balanna enne nadda oya ??
@SudarshanaManamendra
@SudarshanaManamendra 6 ай бұрын
sirawata
@sajithratnayake1047
@sajithratnayake1047 Жыл бұрын
කොළඹ කටු කාපු උන් දන්නව,අවුරුදු ගාණක් ඉදල හිතට සෙට් උන බෝඩිමෙන් යන්න උනාම දැනෙන feeling එක 😥❤
@sudharshanwijethunga8356
@sudharshanwijethunga8356 Жыл бұрын
Siraama 😢
@wrestlingworld6961
@wrestlingworld6961 Жыл бұрын
හැමෝම කතා කරේ රටාගේ නෙටාගෙ ඇක්ටින් , කාටත් අමතක උන චරිතය නදීක ❤️😍
@mohamedimran6898
@mohamedimran6898 Жыл бұрын
Nadeeka kiyanne kauda?
@Nipusuranga
@Nipusuranga 11 ай бұрын
Ek wenama art ekk
@SaraDCK
@SaraDCK 7 ай бұрын
Set ekama maru. Kelloth ❤
@wikumweerapperuma463
@wikumweerapperuma463 Жыл бұрын
2003 පටන් ගත්ත හොස්ටල් බෝඩිම් ජීවීතේ තාමත් ඒ විදියමයි,මේ අත්දැකීම් අඩු වැඩි වශයෙන් මගේ ජීවිතේ පුරාම තියෙනවා,සමාජේ ලොකු වපසරියක් ගැන කතා කරනවා කොලොන්බියා තුලින්,පරන හැමදේම මැවිලා පේනවා....
@terencepasse6013
@terencepasse6013 Жыл бұрын
ඊයෙ බලන්න ගත්තා අද ඔක්කොම බලලා ඉවරයි.. සුපිරි 😍😍..
@KavinduN.Paranawithana2002
@KavinduN.Paranawithana2002 Жыл бұрын
පරන boarding eka මතක් උනා තාමත් ඒක දිහා බලන් campus යන්නෙ ❤හදවතට දැනෙන නිර්මාණයක් 😍
@DineshOnline
@DineshOnline Жыл бұрын
නෙටා කියන්නෙත් රටා වගේම පට්ට ටැලන්ට් ඩෑල් එකක් ❤️🤟
@pradeeppathiraja5374
@pradeeppathiraja5374 Жыл бұрын
That’s true ❤
@SLToonBaba
@SLToonBaba Жыл бұрын
❤❤
@migindaperera7564
@migindaperera7564 Жыл бұрын
4ම 👌
@gimhanasangeeth99
@gimhanasangeeth99 Жыл бұрын
සිරාවට.... රඟපෑම් නෙවෙයි මේවා....❤️☺️
@SaraDCK
@SaraDCK 7 ай бұрын
Atta❤
@sampathkariyawasam1142
@sampathkariyawasam1142 Жыл бұрын
බොඩිමක එකට සෙට් එකක් ඉදලා දාල යද්දි දැනෙන අමුතු මූසල පීලින්ග් එක නෙටා ලස්සනටම දුන්නා. පට්ට අවුල් ඒක බොක්කටම වැදුනා.🤐🤐
@prasadranaweera7108
@prasadranaweera7108 Жыл бұрын
"බෝඩිම් ජීවිතේ" - අන්තිම විනාඩිය හැමදෙයක්ම මොහොතකට අමතක කරලා වෙනමම කල්පනාවකට දැම්මා 🥺
@heshanchathuranga9548
@heshanchathuranga9548 Жыл бұрын
වචනෙන් විස්තර කරන්න බැරි අමුතු හැඟිමක් ඉතිරි කරපු අවසානයක් 🥺❤️
@amourbyphoenix6518
@amourbyphoenix6518 Жыл бұрын
නෙටා එදා කොලඹ යන්න හරි බයයි කියුවේ ඇයි කියලා දැන් තේරෙනව...❤️😢
@danushkachathuranga5817
@danushkachathuranga5817 Жыл бұрын
මටත් මතක් උනා බොඩිමෙන් ආපු දවස කොළබ ජිවිතේ කියන්නේම පිස්සුවක් අපි ගන්න ආස කරන දේවල් අපේ ඇස් වලට පෙනී පෙනීම ☺️ එත් එවා ඇස් දෙකෙන් දකින්න විතරක් පුලුවන් වුන තැන් අපේ පොඩි 30 , 40 දාහේ පඩියට කරගන්න බැරි වුන දේවල් ගෙවල් වලට මාසේට 15 ක් 20 දාහක් දීලා .. අතේ 5000 ක් වගේ තියාගෙන මාසේ ... වියදම යාලුවෝ එක්ක එකතු වෙලා කවර් කරන් පොඩි ඩ්‍රින්ක් එකක් මාසේට පාරක් දලා .. ඉට පහු වෙනිදා ඉදන් අතේ රුපියල් සියක් දෙසියක් තියාගෙන දවස් දෙක තුන නොකා ඉදලා .. ගෙවල් වලට කැවා කියලා බොරු කියාලා කොච්චර ප්‍රශ්න තිබුනාත් අපිට ඒ පොඩි බොඩීම අස්සේ .. හීන ගොන්නක හිර වෙලා .. ආතල් ඒකේ ඉදපු හැම තප්පරයක්ම මතක් වෙවී අන්තීමට ඒ නගරේ හැම ගහක් කොලක් දිහා බලාගෙන ... ට්‍රෙන් එකෙන් ආපු හැටී මතක් වෙනකෝට මාරම දුකයි 🙂🙂☺️ ඒ හැම දේයක්ම ... මේ පුංචී සිරියස් එක ඇතුලේ අග ඉදන් මුලට මතක් වුනා
@wimukthi6655
@wimukthi6655 Жыл бұрын
නෙටා මට මගේ අයියාව මතක් කරා එලටම ඇරපු අතක්න්නෑ ඒ ගතිගුන එහෙම්ම පිහිටල තියෙනවා බොක්කෙන්ම බලපු ටෙලියක් මේක අයියලා හැමදාම ලෝකෙට නොපෙනෙන්න මල්ලිලාට ආදරේ කර කර පස්සෙන් ඉන්නවා ඒක හෑබෑවක්❤ ආදරෙයි නෙටා රටා උබලා ඔක්කෝටම❤
@shilpanethmi2110
@shilpanethmi2110 Жыл бұрын
අපරාදෙ එළවළු කොත්තුව 😅 හැබැයි, රටා & සුපුන් නැතුව පාළුයි වගේ. හතරදෙනාම ඉන්නකොට තමයි බලන්න ආස 😍
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
😘
@jason_99_
@jason_99_ Жыл бұрын
මෙකෙවත් රටා ඉදි කියලා හිතලා බලන අය මේ කොනට 💖
@madurangapradeep7761
@madurangapradeep7761 Жыл бұрын
Rata ndd meketh
@mjay1834
@mjay1834 Жыл бұрын
Kone inna oya ehnm 😂
@g.m.s.l.7304
@g.m.s.l.7304 Жыл бұрын
Na ne
@petlifelk
@petlifelk Жыл бұрын
Rata inne ape hithe❤❤❤❤❤😅
@lakshithwithana5775
@lakshithwithana5775 Жыл бұрын
කොනකපාගෙනයන්නෙසගෝ
@hansakumara5795
@hansakumara5795 Жыл бұрын
බෝඩිමක ඉඳලා නැතත් ඒ ජීවිතය ලස්සනයි කියලා හිතෙනවා ඔයාලට සුබ පතනවා
@kaveeshacharith8299
@kaveeshacharith8299 Жыл бұрын
උබලා රගපානව කියලා තෙරෙන් නැ...බලපු හොදම කතා සෙට් එක ❤🙏
@sajithmenuwara5758
@sajithmenuwara5758 Жыл бұрын
අවුරුදු පහක මතකයන් පුරවාගෙන ඒ වගේම බෝඩිම අවට ඉන්න මගේම උන්ගෙන් වෙන් වෙලා 2021 දී මුලතිව් යද්දි දැනුන දුක වචනෙන් කියන්න බෑ .....ආසයි ලෝභයි ඒ අතීතයට ..අයෙත් යන්න බැරි උනත් ...........😭😭😭😭
@nisalliyanage1334
@nisalliyanage1334 Жыл бұрын
17:05 that camera movement .. feel the heart beat ❤ nice work man
@dilankakasun6033
@dilankakasun6033 Жыл бұрын
Quentin Tarantino vibes❤
@gaviyagaming
@gaviyagaming Жыл бұрын
ත්‍රිමාණ රූප ගැන හරකෙක්ට පැහැදිලි කරන එක ලේසී❤ ලාවට හින්ට්🤣
@tharushalakshan688
@tharushalakshan688 Жыл бұрын
රටාව දැම්ම ගන්නේ නැතිව පොඩක් පරකු කරල ගන්න ඕනේ ඔතොකොට කතාව ලස්සනයි 👍
@buddikaweerasingha5033
@buddikaweerasingha5033 Жыл бұрын
උඹලා සෙට් එක හැමදාම එකට ඉන්න ඕන මචං.. පට්ට ආදරෙයි ඈ..
@prageethadhikari218
@prageethadhikari218 Жыл бұрын
දුක මුසු වුණු ආතල් එකක්.... තම්පලා විතරක් නෙවෙයි මුගුණුවැන්නත් කන්න ඕනේ ❤
@madushalakruwan8968
@madushalakruwan8968 Жыл бұрын
උඹලා රඟපාන්න දන්නෙ නෑ සාමාන්‍ය ජීවිතේ වෙන දෙයක් පැත්තක ඉන්න එකෙක් වීඩියෝ කරලා දානවා වගේ.... එච්චරටම තාත්විකයි... චානක , ශානක , සංජුල ඇතුළු කොල්ලො කෙල්ලො සෙට් එකම පට්ටයි.. ජය වේවා.. ❤️
@dinfacts529
@dinfacts529 Жыл бұрын
ඇත්තටම එතන දුක හිතුනේ කොත්තුවක් කනව දකිද්දි...කොත්තුවක් කාපු කාලයක් මතක නෑ බං😌
@chiranjayaekanayake
@chiranjayaekanayake 9 ай бұрын
මටනම් "අලුත්" සිරාම නලුවෙක්.Excellent acting !!!👍👌👍👌
@nadunthashmika680
@nadunthashmika680 Жыл бұрын
ඇබ්බැහි වෙනවා ඈ ඒ තරම් සුපිරි🖤🥀💪
@kassaab7307
@kassaab7307 Жыл бұрын
මාසයක් නම් ඉන්න බැරියෝ..ආදරෙයි කොලොම්බියා❤
@shirankumara2901
@shirankumara2901 Жыл бұрын
ජිවිතේ පළමු බෝඩිම 1. 1.මොරටුමුල්ල අකිල අය්යා ගේ උඩ තට්ටුව 2.ඒකල air foace camp එක ඉස්සරහ බෝඩිම 3. ඒකල අඩි 5 පාරේ බෝඩිම 4. වැළිපිල්ළෑව company hostel 5.ටෙක්ලා ඇන්ටිගේ බෝඩිම සම්පකාර මාවත කොරතොට 6. පල්ලෙකැලේ ඇන්ටිගේ බෝඩිම 7. පල්ලෙකැලේ ground එක ඉස්සරහ අක්කගේ බෝඩිම 8. බියගම boi ඉස්සරහ පාරේ බෝඩිම. අවසන් විනාඩි කීපයේ සියලු බෝඩිම් මතක් උනා... ඒ හිටපු උන්..ගත්ත ආතල්.. තවම මතක් වෙනවා.. ♥️♥️♥️👌👍
@thameeragamage8633
@thameeragamage8633 Жыл бұрын
මගෙත් අවූරුදු 11 ක බෝඩිං ජීවිතේ මාත් වෙලාවක නේටා කෙනෙක්, වෙලාවක රටා කෙනෙක් තව වේලාවක අලුත් කෙනෙක් උන විඳිය මතක් උනා 🥺🥺
@D3V1L_3
@D3V1L_3 Жыл бұрын
අලුත් එකාව හිතට වැදුන තැනක් බන් ❤
@rajithanilusha5443
@rajithanilusha5443 Жыл бұрын
දැන්නම් රටාව පොඩ්ඩක් පෙන්නන්න කාලෙ හරි. නැත්තන් අව්ල් වෙයි වගේ. 😁💞 ආදරෙයි කොලොම්බියා💞
@ashanu6952
@ashanu6952 Жыл бұрын
කවුද යකෝ බෝඩිමක කැමරාවක් හයි කරපු එකා 😊❤️
@amilaudayanga7788
@amilaudayanga7788 Жыл бұрын
දුක හිතෙන වැඩ කරන්න එපා ඔයි කොත්තුවක් ගෙනාපු කාලයක් මතක නෑ බොඩිමට😓😓😓
@gihankaweesha5146
@gihankaweesha5146 Жыл бұрын
අවුරුදු 7ක බොඩිම් ජිවිතේට සමුදීලා ආ දවසට සමාන හැගිමක් තිබුනා. ඒ සුන්දර මතකයන් ආයේත් මතක් වුනා. මෙච්චර හැගිම්බර කරන්න ඒපා ප්ලීස්.
@kamaludaya457
@kamaludaya457 Жыл бұрын
ගොඩක් දැනුනා...බෝඩිමක් බොක්ක යලුවො සෙට් එකක් කියන්නේ...වෙන මොකුත් ඕන නෑ....💜️💐
@darshanawickramasinghe8895
@darshanawickramasinghe8895 Жыл бұрын
ඒකනම් හිතට තදින්ම වැදුනා. අතීතය මතක් උනා , බෝඩිම් ජීවිතයේ අන්තිම දවස.
@sahanweerakoon8544
@sahanweerakoon8544 Жыл бұрын
මචං තප්පරයක් තප්පරයක් ගානෙ පරණ දේ වල් මතක් උනා බං. ආදරෙයි උඹලට
@JD-wu5eu
@JD-wu5eu Жыл бұрын
මේ සිද්දිය නම් සිරා අත්දැකීමක්. කොල්ලෙක් ලොවෙත් කාල තියෙන කට්ටක්....ජය වේවා කොලොම්බියා❤️
@thyagaashinsani1577
@thyagaashinsani1577 Жыл бұрын
හිතට වදින්නම පට්ට තාත්ත්වික රඟපෑමක් ආදරෙයි කොලොංබියා ❤️‍🩹
@Hiranyaa_02
@Hiranyaa_02 Жыл бұрын
කවදාහරි මගෙ ළමයි අහද්දි 'අම්මේ අම්මගෙ 20's මොන වගේද ' කියලා මං එයාලට colombia series එක පෙන්නනවා 🙂❤️
@pathummadushan9118
@pathummadushan9118 Жыл бұрын
මෙහෙම කෙල්ලෙක්නම් හා 😌❤️
@Chanukh
@Chanukh Жыл бұрын
😂😂
@MAStudios-MaCuz
@MAStudios-MaCuz Жыл бұрын
මන් ඒ ළමයින්ගෙ තාත්තා වෙන්නද ✌️
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
Ela ela
@Udayanga747
@Udayanga747 Жыл бұрын
අපේ ළමයි එහෙම අහයිද සුදූ....
@Movie_shortS_0705
@Movie_shortS_0705 Жыл бұрын
❤ අය්ය කෙනෙක් කීවේ මෙහෙම එකක් තියෙ බලපන් ප්ට්ට කියලා.එකක් බැලුවහම ඇබ්බැහි උනා වගේ .දැන් අලුතෙන් එකක් එනකන් ඉවසිල්ලක් නැ ❤️
@dinelsdi
@dinelsdi Жыл бұрын
සියලුම බෝඩීන්වාසීන්ට මේ එපිය උපහාරයක් වේවා!!
@malindahanayake6392
@malindahanayake6392 Жыл бұрын
වැල්වටාරං ඕන නෑ. ආදරෙයි කොලොම්බියා crew ❤
@ranjanadesilva8548
@ranjanadesilva8548 Жыл бұрын
මොන රෙද්දක් ද ඕයි😂😂 ෆෝන් එක උඩයට හරවලත් බැලුවා 🤣❤
@sasi_x
@sasi_x Жыл бұрын
එකක් යද්දි එකක් දොර ලග ප්‍රශ්න බන් .. ජීවත් වෙනවා කියන්නෙම ප්‍රශ්නයක් බං ❤
@bawanthalakshan4426
@bawanthalakshan4426 Жыл бұрын
රටක ජීවත් වෙන සෑහෙන්න දුක් කරදර විඳගෙන බෝඩිමක ඉන්න මගේ කොල්ලෝ කොලොම්බියා කිව්වම දන්නේ නෑ හැබැයී උඹල වීඩීයෝ එකක් දාපූ ගමන් නොටිපිකේශන් දැක්ක ගමන් වැඩ කර කර ඉද්දීත් වොශ් රෑම් එකට දුවලා ගිහින් බලනවා "රටා ඇතුලු කොලොම්බියා "ආදරෙයි අපේ ජීවිත ඒ විදියට ලෝකෙට පෙන්නවට.❤ හැමදාම කව්රු නැතත් මට සෙට් උන එකම ජීවීත ටික උඹල..දවසක රටා ජොයින්ට් එකක් ගහමූ උඹ ගාව ලොකූ කම නැත්තම් මම ලංකාවට ආවම..ාඅදරෙයී උඹලට... ජය වේව🎉🎉❤❤❤❤❤
@Isuruish22
@Isuruish22 Жыл бұрын
ඉයෙ බලන්න ගත්තේ ඔක්කම බැලුවා දැන් ඉතින් මාසෙ මාසෙ ඉන්න එකනෙ බං අමාරු එපියක බලන්න 😢❤ එක පහරක් ඔයි ❤
@ronaldranjan3020
@ronaldranjan3020 Жыл бұрын
කොලොම්බියා කියන්නේ රටාම නෙවෙයි. ඌ වගේම අනිත් එවුනුත් 🔥.
@danalkafernando
@danalkafernando 9 ай бұрын
එහෙම ගේ කියපු තැනක් ,කාපු බීපු අඬපු තැනක් , සාර්ථක උන අසාර්ථක උන තැනක් , බීලා පිස්සු කෙලපු තැනක් දාලා යනකොට දවස් ගාණක් යනකං ඒ ශොක් එක තියෙනවා ,ඒත් ඒක පස්සේ මතක් කරනකොට පට්ට ආතල් ❤
@dimanthasanjula9495
@dimanthasanjula9495 Жыл бұрын
ආදරෙයි බං උඹලට. අපිට ඒ අතීතයේ සුන්දර තැන් එක්ක ආයෙත් ජීවත්වෙන්න දෙනවට ❤
@tharushikavindiya1343
@tharushikavindiya1343 7 ай бұрын
ඇත්තටම නෙටාගෙ ඔලුදේ ප්‍රශ්න ගොඩයි එවා stress එකේ ඉන්නේ මාරම චරිතයක් ❤ අලුත් සුපුන් නෙටා රටා❤ මරු
@themoviereader4820
@themoviereader4820 Жыл бұрын
එහා පැත්තේ කෙල්ලෙක් ඉද්දී..කතාව තවත් වෙනස් වෙයී වෙනම ආතල් එකක් වෙයි...වෙන පැත්තකට කරකවයි වගේ..
@tharindudilshan8901
@tharindudilshan8901 Жыл бұрын
පට්ට ආය drama එක නන් කියන්ඩ වචන නෑ, 🙂👍🖤
@Nenu0907
@Nenu0907 Жыл бұрын
පිස්සුවක් තමයි.සුපර් ෆෑන්ස්ලා තමයි අපිත් එකෙන්ම ❤️
@malkiweerasingha3307
@malkiweerasingha3307 Жыл бұрын
නෙටා ,රටා,අලුත්,සුපුන් 🔥🔥🔥
@malithvirajitha8147
@malithvirajitha8147 Жыл бұрын
හැගීම් වලට ලස්සනට තට්ටු කරනවා කොළොංබියා..❤
@youngcrzy6989
@youngcrzy6989 Жыл бұрын
මමත් අද බොඩිම දාලා ආපහූ ලංකාවට එනවා.ඒක මාර හැගීමක් බං. හම්..... මේක බැලුවම ඒ හැගීම තවත් තීවූර උනා බං.🙁
@pasindusampath1153
@pasindusampath1153 Жыл бұрын
හැම episode එකම 4-5 ගානෙ බැලුවා❤
@dulakshidinesha9031
@dulakshidinesha9031 Жыл бұрын
බෝඩිම් ජීවිතේ පට්ට නිදහස් ආතල් ජීවිතයක් මොනා වුනත් 😍😍
@Evinash_Musick
@Evinash_Musick Жыл бұрын
හීනියට ඇග පුරා කරන්ට් ඉරක් ගියා අන්තිම movement ekata ♥️
@5minuteworkouts757
@5minuteworkouts757 Жыл бұрын
අඩෝ අතීතයක් මතක් කරා බන්,අපි ඒ අතීතෙට ආදරෙයි බන්...මතක්කරපු උබලත් ❤......ජය..
@blogpancha4965
@blogpancha4965 Жыл бұрын
බොක්කෙන්ම කියන්නේ,පට්ට සුපිරුම Content දාන්නේ,ඒවා අර බොරුවට රගපානව නෙමෙයි,ටෙලිනාට්‍ය වල රගපාන හිපාටුවෝ වගේ නෙමෙයි,සුපිරිම රංගනයක් තියෙන්නේ ඔයාලගෙ තියෙන්නේ,ඉතින් කලින් කිවුවා වගේ ඔය විදියටම සාමාන්‍ය ජීවිතවල තත්වය මේ වගේ ලස්සන්ට රගදක්වන්න ආශිර්වාද කරනව,හැබැයි අර අනිත් උන්වගේ කෘතිමව රගදක්වන්න , චාටර් ඒවා දාන්න එපා,මොකද මේ විදියට පට්ට විදියට ඇෆට වදිනව,ඒකයි මෙච්චර කියන්නේ,කිසි දෙයක් වෙනස් කරන්නවත් ඔය සෙට් එකේ එකෙක්වත් හලන්නවත් එපා,ඕකේ ඉන්න ඔක්කොඅ සෙට් එක පට්ටම සුපිරියට රගපානව,ඒක කඩාගන්න එපා,ඒ බැදීම තියාගෙන පටන් ගැන්මේ ඉදන් ඉවර නොවෙනකන් ඔය සෙට් එකම දිගටම කරගෙන යන්න,අනික බං අලුතෙන් කියල එකෙක්වත් දාන්න එපා,ඔය ඉන්න හැම එකාම, ස්පා එකේ ඉන්න කොල්ලාගෙ පටන් ඉන්න සෙට් එක සුපිරිම බුලට් ටිකක්,ඒ නිසා ඔය සෙට් එකේ ඔක්කොම එක්ක වැඩෙ දිගටම කරගෙන යන්න,අපි මෙහෙන් ශෙයාර් කරන්න ඕන ඒවා දේවල් අපි කරනවා,ඉතුරු ටික උබල කරපන්,ජයෙන් ජයම වේවා 🙏🙏🙏💖❤️❤️
@umayas7338
@umayas7338 9 ай бұрын
බෝඩිම් ජීවිතේ කට්ට දන්නෙ ඒක කාපු මිනිස්සු විතරයි. ඒව දවසක සුන්දර මතක වෙනවා ❤
@snnewcreat7110
@snnewcreat7110 Жыл бұрын
මේ වගේ උන් ඉන්න බෝඩිමක සාමජිකයෙක් වෙන්න ආසයි බොරැල්ල, රාජගිරිය කිට්ටුවෙන්😍😍😍
@garagedw7451
@garagedw7451 Жыл бұрын
එක බෝඩිමක ඉදල අයින් උන එකෙක් නම් අන්තිම ටික හොදට දැනෙනවා 😐😕
@Shantravels996
@Shantravels996 Жыл бұрын
බෝඩිම් ජීවීතේ වෙනස් වෙන යාලුවෝ ජීවිතේ ගොඩ දාගන්න තනියෙම කන්න වෙන කට්ට.. කොල්ලෙක්ට ජීවිතේ එහෙම අත්දැකීම් තියෙන්නම ඕනි
@yeshanbimsara3090
@yeshanbimsara3090 Жыл бұрын
ඉක්මනට දාපම් බන් එපිසෝඩ්. එනකම් දත කට මැදන් බලන් ඉන්නෙ 🥺🖤
@samithapabasaraofficial
@samithapabasaraofficial Жыл бұрын
අලුත් තැන සුපිරි වෙයි❤
@shehannimsara1318
@shehannimsara1318 10 ай бұрын
නදීකයා තමයි සුපිරිම මට සෙට් උනේ😂 උගෙ වදන් දෙනවා අමතපදන් වෙන්න😂😂
@SupunSandaruwan-dg8vm
@SupunSandaruwan-dg8vm Жыл бұрын
එකෙක් කියල නෑ සෙට් එකම පට්ටෙට වැඩේ දෙනව. ජය❤
@damindutharusha8758
@damindutharusha8758 Жыл бұрын
මහරගම නාවින්නෙ . කොස්වත්තෙ ගල්කිස්සෙ බෝඩිම්වල ජීවත් වෙලා හිටපු කාලෙ ඒ මතක එක ශනිකයෙන් හිතට ආව කටු කෑවට ආදරනීයම මතක තීන්නෙ අපි හිටපු බෝඩිම්වල 🙂💔
@devapriyaellawala4101
@devapriyaellawala4101 Жыл бұрын
සෑබෑ රංගනයක්.අපගෙ අතීතයට අප සංවෙදී වෙන මොහොතක්.
@judesilva3303
@judesilva3303 Жыл бұрын
සිරාවටම මේක බැලුවෙ නෙටා ඉන්න ෆීලින්ග් එකෙන්
@warunakaushalya4157
@warunakaushalya4157 Жыл бұрын
6:38 හිනාවෙලා මැරෙන්නේ තව පොඩ්ඩෙන් 🤣🤣
@nishadivlog9300
@nishadivlog9300 9 ай бұрын
ඇත්ත වගේ යකෝ....මේක නම් පිස්සුවක්❤️
@hera-9719
@hera-9719 Жыл бұрын
කොලොම්බියාවට ආදරෙයි.......😍😍😍😍😍😍
@hasinirandika8756
@hasinirandika8756 Жыл бұрын
අම්මෝ ඒ කෝල් එක...😲❤️ රඟපානවා නම් නෙමෙයි අප්පා..😎❤️
@Mr.chathuwa96
@Mr.chathuwa96 Жыл бұрын
කොලොම්බියා කියන්නෙ මගේ ජීවිතේ බන් මේක බලද්දි මගේ ජීවිතේ අතිතය දිහා බලනවා වගේ😢
@gimhanasangeeth99
@gimhanasangeeth99 Жыл бұрын
රටා විතරක් නෙවෙයි නෙටාත් පට්ට හැබැයි....❤️💪
@deshananjana1922
@deshananjana1922 Жыл бұрын
කොලොම්බියා කියන්නෙ වෙනම ලෙවල් එකක් ❤😌
@plrulz456
@plrulz456 Жыл бұрын
කොලොම්බියා කියන්නේ පිස්සුවක් 😍
@dilshanlakshitha5601
@dilshanlakshitha5601 Жыл бұрын
රටා බෝඩිමෙ හිටියනම් .යන්න වෙන්නෙ නැ බෝඩිමෙන් 😴❤️
@harithaperera6997
@harithaperera6997 Жыл бұрын
බෝඩිම.. විජේරාමේ ජීවිතේ ❤
@hesalaranasinghe244
@hesalaranasinghe244 Жыл бұрын
ඕයි ඕයි... මාසයක් ඉන්න එපා.... හෙට පලයංකො පොලිසියට.🥺❤️
@wetalkssrilanka
@wetalkssrilanka Жыл бұрын
මාර වයිබ් එකක් බං උබලා දෙන්නෙ 🥺❤️ ආදරෙයි සෙට් එකටම.. දිගටම කරන් පලයන් මචංලා ❤️❤️❤️
@storytellersl3713
@storytellersl3713 Жыл бұрын
Contribution Ekak dunna eka marama watinawa !! kauruth Nokarana Deyak !
@jim8224
@jim8224 Жыл бұрын
කුතුහලයක අවසානය ❤️
@Sanuka__901
@Sanuka__901 9 ай бұрын
ඇබ්බැහි වෙන සුළුයි ආ ❤
@Kusal_Bashwara
@Kusal_Bashwara Жыл бұрын
වෙනසක් කරලා සුපිරි ❤
@tiranranawaka2277
@tiranranawaka2277 Жыл бұрын
"මෙකේ ඉදලා කන අන්තිම කොත්තුවනෙ නෙඕයි" ❤
@akalankaskapuwella8227
@akalankaskapuwella8227 Жыл бұрын
ජයවේවා...❤🔥
ට්‍රිප් : Kolonbiya - කොළොංබියා | S03 E03
32:04
Kolonbiya - කොළොංබියා
Рет қаралды 361 М.
කලුවරේ : Kolonbiya - කොළොංබියා | S02 E09
26:42
Kolonbiya - කොළොංබියා
Рет қаралды 501 М.
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 48 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 111 МЛН
අලුත් තැනක් : Kolonbiya - කොළොංබියා | S03 Mini Episode 01
6:45
Kolonbiya - කොළොංබියා
Рет қаралды 230 М.
ආරක්ෂාව : Kolonbiya - කොළොංබියා | S02 E01
13:15
Kolonbiya - කොළොංබියා
Рет қаралды 472 М.
සර් : Kolonbiya - කොළොංබියා | S02 E06
26:02
Kolonbiya - කොළොංබියා
Рет қаралды 543 М.
අලුත් හෙටක් : Kolonbiya - කොළොංබියා | S03 E05 (4K)
25:35
Kolonbiya - කොළොංබියා
Рет қаралды 373 М.
නෑ කම් : Kolonbiya - කොළොංබියා | S02 E04
17:08
Kolonbiya - කොළොංබියා
Рет қаралды 385 М.
ආපහු ඇවිත් : Kolonbiya - කොළොංබියා | S03 E01
33:37
Kolonbiya - කොළොංබියා
Рет қаралды 451 М.
Jam | ජෑම් | Episode 03 | Mini series | 2021
22:54
T Square
Рет қаралды 314 М.
කෙල්ලෙක් නෑ | Kellek Naa | Siril Videos
13:43
මංගල කිම්කිණි : Kolonbiya - කොළොංබියා | S03 E06 (4K)
29:58
Kolonbiya - කොළොංබියා
Рет қаралды 425 М.
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 48 МЛН