දවසක් : Kolonbiya - කොළොංබියා | S03 E07 (4K)

  Рет қаралды 292,522

Kolonbiya - කොළොංබියා

Kolonbiya - කොළොංබියා

Күн бұрын

Пікірлер: 913
@kolonbiyashow
@kolonbiyashow 9 ай бұрын
එහෙනම් කතාකරගත්ත විදිහට පෙබරවාරි 10 වෙනිදා හමුවෙමු"කො" කොත්තුවක් කාලා, සුපුන්ගේ සින්දුවක් අහලා, අලුත්ගේ ඩාන්ස් එකක් බලලා, රටා නෙටා නදීක යොහාන් එක්ක කයියක් ගහන්න එන්න. ටිකට්ස් ටිකයි : bit.ly/hamuwemuKO
@aroshaviraj9541
@aroshaviraj9541 9 ай бұрын
නෙටා හැපී එකේ ඉන්නකොට මටත් හෙන සතුටක් දැනෙන්නේ ඇයි බං Much love කොලොම්බියා❤
@YamunaDadallage-z4d
@YamunaDadallage-z4d 9 ай бұрын
Same here 🥺♥️
@dhanushkasandaruwan2604
@dhanushkasandaruwan2604 9 ай бұрын
Same here ❤
@Lahiru000
@Lahiru000 9 ай бұрын
Sira seen eka..😅
@milindashanakasoysa
@milindashanakasoysa 9 ай бұрын
පීඩාවෙන්, ආතතියෙන් ඉන්න මිනිස්සු හිනාවෙලා, ආදරෙන් ඉන්නවා දකින්න උඹ කැමති නිසයි උඹට එහෙම දැනෙන්නේ.....
@umayas7338
@umayas7338 9 ай бұрын
මටත් ❤
@dulalive3973
@dulalive3973 9 ай бұрын
එදා තෙල් ගැහුවෙ 50හ 50හ දාලා ! . එදා සුපුන් exam යනවා අද interview යනවා. කාලය මැවූ වෙනසක අරුමෙ 😢
@milliesenanayake3883
@milliesenanayake3883 9 ай бұрын
කැරම් match එකත් එක්කම සෑහෙන තොගයක් අතීත රූපරාමු එක්ක, ඔයාලගෙ ඒ වචන අපේම වචන වෙලා කන්වල දෝංකාර දෙනවා. ආපහු යන්න බැරි ආදරණීය අතීතය. ❤
@prabathpiyum2543
@prabathpiyum2543 9 ай бұрын
අඩෝ උබල පිස්සුවක් බන් ❤❤❤
@nuwanwicks5263
@nuwanwicks5263 9 ай бұрын
අනිවාර්යයෙන් ❤
@chamindujanith6870
@chamindujanith6870 9 ай бұрын
පලවෙනී වීඩියෝ එකේ සීන් එක..(යතුර )😊 එද සුපුන් 50 යි ඉල්ලන්නේ අද 1000 යි...❤😅
@adithyakarannagoda
@adithyakarannagoda 9 ай бұрын
උද්දමනෙ බන් 😂😂❤
@chamindujanith6870
@chamindujanith6870 9 ай бұрын
@@adithyakarannagoda ඒ දවස් වල යොහාන් 50 ට තෙල් ගහන්න හැදුවේ.. අද 💔 ඒ දවස් වල 100 ට තෙල් ගහගෙනනේ බන් ඇවිද්දේ
@adithyakarannagoda
@adithyakarannagoda 9 ай бұрын
@@chamindujanith6870 💔 දේසපාලනේ මේ ක්‍රමය වෙනස් කරන්න ඕනි සහො
@santhush7399
@santhush7399 9 ай бұрын
මාරයි ඕයි ඒ සින් එක recreate කරලා තියෙන විදිහ
@89MrSonic
@89MrSonic 9 ай бұрын
matath oya tikamai click une
@Pubba_Official01
@Pubba_Official01 9 ай бұрын
😂😂වේලි වේලි හිටපු එකෙක්ට කෙල්ලෙක් සෙට් කරල දුන්නම වෙන සීන් එක හරියටම කරලා ❤වැඩේ සුපිරි
@janaka7816
@janaka7816 9 ай бұрын
මුල්ම කාලේ ඉදන් බලපු හොදම KZbin series එක ❤ කතාව ඇතුලේ අපිත් හිටියා වගේ දැනුනේ . අපිටත් නොදැනිම හැමදේමෙ වෙනස් වීගෙන යන විදිය මේ එපිසොඩ් එකෙන් දැක්කා. ඉවර වෙනඑකනම් මාරම අව්ල් 🥲 අලුත් වැඩක් පටන් ගමු @කොළොංබියා ❤
@umayas7338
@umayas7338 9 ай бұрын
මේ කතාව කොටසක් බැලුවත් මාර happy... අපේම කතාවක් වගෙ.. සුංරගනා කතා නැති යථාර්ථය ❤
@yugathamarasinghe8748
@yugathamarasinghe8748 9 ай бұрын
Al එක්සෑම් එකට සුපුන් යන්න ලෑස්තී උන මුල් දවස මතක් උනා❤ මේක මතක අලුත් කරන දවසක්
@HAZI_BOZA
@HAZI_BOZA 9 ай бұрын
යතුර❤
@yugathamarasinghe8748
@yugathamarasinghe8748 9 ай бұрын
@@HAZI_BOZA ඔව්.එදාත් නෙටා වොෂ් රූම්😂
@sankadasanayake3816
@sankadasanayake3816 9 ай бұрын
ඉතිං 😒 ගුඩ්ලක් 😂
@mmssasega3699
@mmssasega3699 7 ай бұрын
ලස්සනන දේ තමයි අපිත් කැලණියෙ ඉදන් ඔය පසුතලයම තියෙන තැනක සින්දු කියපු එක.✨🤍
@shilpanethmi2110
@shilpanethmi2110 9 ай бұрын
ඉස්සර සුපුන්, බෙන්ජා කියපු ලස්සන සිංදු මතක් උනා. 10 වෙනිදාට එන්න ගොඩක් ආසයි 🤗💜️ දැන් ඉතිම් චූටි බබෙක්ගේ අම්මෙක්නෙ. තනිකඩව හිටියා නම් අනිවාර්යයෙන් එනවා 😌 එයාව දාලා කොළඹ එන්න අමාරුයි. දුරයිනෙ 😥 කොලොම්බියා කියන Vibe එක දැන් අපේ ලේ, ඇට, මස්, නහරවලට කිඳා බැහැලා තියෙන්නේ. ඒක අපෙන් ඈත් කරන්න එපා. ඉක්මනින් ම අලුත් season එකක් ගේන්න 💖💖💖 ආදරෙයි කොලොම්බියා set එකටම 💗💗💗
@SoshiBamunusinghe
@SoshiBamunusinghe 8 ай бұрын
කොලොන්බියා උබලනන් මාරයි🥺 අමතක වෙන් නෑ ජීවිතේට කෝම කෝම හරි මේ හිනාවන් අස්සෙ තිබ්බ සංකීර්ණ බාවය හැමවෙලෙම රටායි කියලා දුන්නේ...රටානන් තනිකරම ප්‍රහෙලිකාවක් නෙටා සුපුන් අලුත් 🥺💔
@bhanukazdilshan
@bhanukazdilshan 9 ай бұрын
Exam අස්සෙත් නොබලා ඉන්න බැරි කතාවක් 😩❤️
@kavishkamaduhansa2227
@kavishkamaduhansa2227 9 ай бұрын
මටත් ඔයී 😊😅
@chamaraprasad9443
@chamaraprasad9443 9 ай бұрын
ow adee 😂❤️ hetth exam hby blnw 😌
@sasindukawshan18
@sasindukawshan18 9 ай бұрын
Mewa atta❤️
@saluwadkn
@saluwadkn 9 ай бұрын
එදා යොහාන් අද අලුත් එදා 50යි අද 1000යි එදා එක්සැම් අද ඉන්ටවිව් එදා ඉන්ටවිව් අද ජොබ් එක එදා නෙටාට කෙල්ලො පේන්න බෑ දැන් කෙල්ල එක්කමයි වෙනස් නොවන එකම දේ රටාගේ බයික් එකේ තෙල් එදත් නෑ අදත් නෑ 😂❤
@SakwalaMusicツ
@SakwalaMusicツ 9 ай бұрын
amo oi😹
@angelochristian596
@angelochristian596 9 ай бұрын
මුල් කොටසෙ ඉදන් අන්තිම වෙනකන් හැම එපියකම සාරාංශයක් වගේ ද මන්දා...😌😉❤️
@indunilnikila5225
@indunilnikila5225 9 ай бұрын
හිත හැදෙන්නට දුක නිවෙන්නට මටත් කවියක් ලියන්න❤️❤️❤️ මාර ලස්සනයි ඕයී ඒක
@GaynChinthaka
@GaynChinthaka 9 ай бұрын
සුපිරි😢
@Amzta1234
@Amzta1234 7 ай бұрын
කසුන් ගෙ සින්දුව. ආපහු ඇහුවා
@gamingwiththashiya1397
@gamingwiththashiya1397 9 ай бұрын
විනාඩි 23 දැනුනේ විනාඩි 2ක් වගේ 😢 මේකට නම් දැන් ඇබ්බැහි වෙලා ඉන්නෙ හොදටම 😊❤
@yasankachathuranga7419
@yasankachathuranga7419 9 ай бұрын
අර කොල්ලාගේ වොයීස් එක පට්ට ❤
@TuTu___boii___44___xx
@TuTu___boii___44___xx 9 ай бұрын
ජිවිතේට ගොඩක් පාඩම් කියා දෙන විටක හිනස්සවන විටක අඩවන 🥲 බොඩිමක ලස්සන මතයක් තියන මිනිස්සුන්ගේ මොල පාදන්න උදව් කරන්න අද සමාජෙ තෙරුමක් දෙන අපේ විදියට කිවුවොත් පට්ටම වැඩැක් ❤️ කොච්චර youtub chanel බැලුවත් කොලොම්බියා බැලුවොත් එක ඇබ්බැහියක් වෙනවා __♥️🥀
@udaramadushanka2516
@udaramadushanka2516 9 ай бұрын
උබලා ඇත්තට ජීවත් වෙන තැනක කැමරාවක් තියලා වගෙ බන් රගපානවා කියලා නම් කියන්න බෑ බන් මේකට ❤❤
@menson1352
@menson1352 9 ай бұрын
මේ කතාව ඉවර උනාට පස්සේ you tube එකේ අපිට මාර පාලුවක් දැනේවි.
@nipunruchiranga1514
@nipunruchiranga1514 9 ай бұрын
කොළොංබියා කතාවත් මගේ ජීවිතෙත් එක්ක බැදුනු මතක ගොඩක් තියෙනවා❤️ හරියටම 2022 මුල හරියෙ corona වසංගතේ පොඩ්ඩ පොඩ්ඩ අඩුවේගෙන ආපු කාලෙ යාලුවෙක්ගෙ suggestion එකකට කොළොංබියා කතාවේ ඒ වෙනකොට තිබ්බ ඔක්කොම episodes ටික බැලුවා. ඒ වෙද්දි මං මාලඹේ SLIIT එකේ 3rd year වගේ. මුල් years ටික ඔක්කොම online කරේ. මේක බැලුවාට පස්සේ මාරම Idea එකක් ආවා කැම්පස් එකේ අන්තිම අවුරුදු 2ක වත් බෝඩිමක මේවගේ life එකක් ගෙවන්න ඕනි කියලා. ටික දවසකට පස්සෙ 1st year එකේ ඉදන්ම එකට සෙට් වෙන යාලුවො 2-3ක් සෙට් කරන් ගිහින් බලලා ගෙයක් rent එකට ගත්තා. පස්සෙ පස්සෙ එකා දෙන්නා සෙට් වෙන්න පටන් ගත්තා. හිතුවෙවත් නැති විදිහෙ යාලුවෝ මිනිස්සු අදුන්ගන්න පුලුවන් වුනා. මේ කතාවේ තියෙන ගොඩක් දේවල් ඒ විදිහට experience කරන්න පුලුවන් වුනා. ඒක ජිවිතේ ඇත්තටම සතුටෙන් ගෙවුන කාලයක්🥺❤️ කතාවත් එක්කම අපිත් නොදැනිම ලොකු වුනා. බෝඩිම නම් තාම එහෙන්මයි ඒත් දැන් බෝඩිමේ පරන මූනූ දකින්න නෑ. ජිවිතය, රස්සාව, ආදරය සහ තවත් වගකීම ගොඩක් එක්ක එකා දෙන්නට ඒ ඒ ජිවිත හොයාගෙන බෝඩිමෙන් යන්න වුනා. මේ කතාවෙ අවසානයට එනකොට අපිත් නොදැනිම අපේ බෝඩිම් ජිවිතේ අවසානෙට ඇවිල්ලා💔 ඉදලා හිටලා episode suggest වෙලා බලනකොට දන්නෙත් නැතුව ඒ ලස්සන අතීතය මතක් වෙනවා❤ Thank you මචන්! මේක අපේ ජිවිත කතාවක්❤️
@sanduniathauda1133
@sanduniathauda1133 7 ай бұрын
කට්ටියම රගපානවා කියලා හිතෙන්නේම නෑ..ඇත්ත ජීවිතයේ විදියට ඉන්නවා ..❤..Good luck❤️❤️
@NuzhaKidur
@NuzhaKidur 8 ай бұрын
Lighting Assistant - Dineth Alahakoon ❤🎉 I am so proud of you! ❤️🙏🏻 A dedicated, passionate, upcoming artist. 🔥 Dineth Alahakoon. 🔥
@KavinduRanasinghe
@KavinduRanasinghe 9 ай бұрын
1st Episode එක මතක් උනා සුපුන් A/L ලියන්න යන Scene එක. 😂♥
@superlight6197
@superlight6197 9 ай бұрын
Al nemei wutto ol liynne
@udaramadushanka2516
@udaramadushanka2516 9 ай бұрын
යතුර නැතිවෙලා
@Fighter77o
@Fighter77o 9 ай бұрын
Hriyta episode ek blpn gothaya​@@superlight6197
@yasanthalakshan1494
@yasanthalakshan1494 9 ай бұрын
පරන සුපුනා හිටියනන් සිංදුවට තවත් මරු❤
@DiXmo_Official
@DiXmo_Official 9 ай бұрын
සමහර යාලුවෝ කෙල්ලෝ නිසා වෙනස් වෙනවා 🥲 සමහර යාලුවෝ එක්ක සෙල්ලම් කරන්න ගියාම උන්ගේ නීති වලට කරන්න ඕනේ 😂 ආසම set එක ❤️ ජයවේවා කොළොන්බියා ❤️
@avishkarathwatta2503
@avishkarathwatta2503 9 ай бұрын
නෙටාගේ කෙල්ල මරු වගේ කොල්ලා මාර විදියට වෙනස් වෙලා.. හැබැයි නෙටා කේන්ති යන කාලේ මරු👌 ❤😂
@thescorpion69
@thescorpion69 7 ай бұрын
First episode, Yohan: මේ මට අද ඉන්ටව් එකක්. Supun: ඉතිං? Good luck. This episode, Supun:මට අද ඉන්ටව් එකක්. අලුත් : ඉතිං? Good luck.
@Meghambara-ye4n
@Meghambara-ye4n 9 ай бұрын
යතුර සීන් එකත් මතක් උනා.. නෙටානම් මනමාලකම. ඉවර කරනවා කියලා මතක් වෙද්දි හිතට දුකයි. සේරම එපි ටික මතක් වෙනවා රටා නේටා සුපුන් යොහාන් අලුත් සේරම සුපිරි. රටා උබ තමා ඊලග සරත් කොතලාවල දත් ටිකනම් හදන්න එපා මචෝ. ආදරෙයි කෝ...❤🎉
@SandasiNisansala
@SandasiNisansala 9 ай бұрын
නෙටා සතුටින් ඉන්නව දැක්කමත් ආසයි ❤️
@lakshikasilva6376
@lakshikasilva6376 9 ай бұрын
සින්දුවත් එක්කම ඈතට ගියා.. ❤❤
@Isuruish22
@Isuruish22 9 ай бұрын
තව එක එපියයි තියෙන්නෙ කියල හිතද්දි පට්ට අවුල් බං. අදත් හෙනම ආසාවෙන් බැලුවා පට්ට ❤
@dilumkavishan
@dilumkavishan 9 ай бұрын
"Ithin, Good luck" 1 episode eke supun yohanta kiyapu eka ada aluthgen supunta.... 1 එපිය මතක් උනා..❤ ️මන් නම් කියන්නෙ නවත්තන්න එපා මේක මාසෙට එකක් වත් දාන්න...
@ashmikamadushan1471
@ashmikamadushan1471 9 ай бұрын
හරියට යතුර එපිය වගේමයි අදත් මුල් ටික S01E01 💙😊
@majestic_ceylon
@majestic_ceylon 9 ай бұрын
Youtub එකේ දැකපු සුපිරිම වැඩක්,ආදරෙයි ඔක්කෝටම ❤❤❤
@nesathuabhilash08
@nesathuabhilash08 7 ай бұрын
යනවා නම් නුඹ ඈත දුරකට මටත් නොකියම නොඑන්න දුටුවොතින් සඳවතිය අහසේ යන තැනක තතු කියන්න නුඹේ මග දිග තුරුලතා වල මල් පිපී දැයි බලන්න අපේ ආදර කතාවේ කෙටි පටුන පෙති මත ලියන්න පියුම් දහසක් පිපුනු පොකුනක් හමූඋනොත් මග රැදෙන්න බඹර සමනල මී මැසින්හට සෙනෙහසේ කවි කියන්න ඉතින් නුඹ තව දුර ගියෝතින් මාව අමතක නොවෙන්න හිත හැදෙන්නට දුක නිවෙන්නට මටත් කවියක් ලියන්න
@billabigfan103
@billabigfan103 9 ай бұрын
එ සින්දුව ❤️කට හඩ ❤️
@chamodisandeepa3903
@chamodisandeepa3903 9 ай бұрын
"යතුර" still remember those scenes in the same way then and now...කොලොම්බියා is a different vibe and a different level...It's very sad that the story has stopped, but it's a great production for sure.....Best of luck to the කොලොම්බියා team...!! Great job...! ❤
@Itsthestream1
@Itsthestream1 9 ай бұрын
නෙටාගේ හැසිරීම සෑහෙන්න වෙනස් Love එකේ මුළ් කාලේ නිසා ඩයල් එක හැපී එකේ..... ඉස්සරහට එන එපි වල මළ පැනලා ඉන්න නෙටෙක් බලාගන්න ඈක් වෙයී.....😂❤
@lakad
@lakad 9 ай бұрын
අඩෝ මේ ඒ "ඈත ඉඳන් මට කතා කලා" අමුවට සින්දුවක් විදියට ඉක්මනට දාපල්ල හොඳේ.. ඒක පලවෙනි පාරම බොක්කටම දැනුන ඈ❤
@Madhushaofficial
@Madhushaofficial 9 ай бұрын
Aneee me hama ekatama amuwata amuwata sinduwak danna gaga walel nathuwa idapanko
@lakad
@lakad 9 ай бұрын
@@Madhushaofficial ඔයා පශ්චාත් භාගෙ නොදී ඉන්නවද නන්ගි. අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්න එපා.
@Madhushaofficial
@Madhushaofficial 9 ай бұрын
@@lakad oyage amma wage hama ekatama eka den na. Kiuwe higannata kiyanna oni de
@lakad
@lakad 9 ай бұрын
@@Madhushaofficial සරමෙ පිහදගන්න ඕන උන් ලෝකෙට ආවම ඔහොම තමයි 🤮 හදන්නම බෑ
@Madhushaofficial
@Madhushaofficial 9 ай бұрын
@@lakad athi eka therunanm
@sajanihirunika5898
@sajanihirunika5898 9 ай бұрын
අපි ඈතට ඈතට ඉගිලෙන කාලෙක..හිස්තැන් විතරක් ඉතිරි උනා 🖤
@bavindusupun2969
@bavindusupun2969 9 ай бұрын
ආදරේ විරහව ගැන උදාහරණයක් අරන් පැහැදිලි කරන විදිය මරු කොල්ලෝ ❤
@teamalpha5483
@teamalpha5483 9 ай бұрын
කියන්න තියෙන්නෙ මෙච්චරයි... නවත්තන්න එපා... ඔයාලගෙ වෙන plan එකක් තියෙනවද දන්නෙ නෑ... ඒත් උබල සෙට් එක නැතුව අවුල්... thanks උබලට... උබලගෙන් ආතල් එකක් ගත්තා වගේම... කොල්ලෙක්ගෙ ජීවිතේට ගන්න පාඩමුත් තිබ්බා.. ❤💪
@melakaamanthakumara6143
@melakaamanthakumara6143 9 ай бұрын
කෑගලු බොයිස් කෝ...❤
@wasanafonseka1161
@wasanafonseka1161 9 ай бұрын
@kolombiya please මේ වගේම වැඩක් දෙන්න..මේක stress release කරගන්න පට්ටම වැඩක් ඒක නැති කරන්න එපා..අද ලංකාවේ ඉන්න Y ජෙනරේශන් එකට ඕනේ මේ වගේ එපි..මොකද මිනිසුන්ට තව ප්‍රශ්න ඔලුවට දාගන්නවට වඩා හිනා වෙලා ඒ හිනා යන කතා අතරින් ඇගට නොදැනෙන්න ජීවිතේ ගැන ගොඩක් දේවල් කියලා දෙන්න මතක් කරගන්න හිත නිවෙන්න සින්දුවක් අහන ගමන් එහෙම වැඩයි ඕනේ..හරියට කොලොම්බියා වගේ♥️ ඒ ආතල් එක නැති කරන්න එපා🙏
@nipundevinda8385
@nipundevinda8385 9 ай бұрын
අහපු ලස්සනම cover එක ❤
@shortsbywikash
@shortsbywikash 9 ай бұрын
බෝඩිම් ජීවිතේ ගැන හැම අස්සක් මුල්ලක්ම වගේම ජීවිතේ හැම තැනක්ම අල්ලපු අතගාපු 'කො' series එක ඉවර වෙන්න යන එක නම් මාර දුකයි. 😢 දවසක ආයෙත් නෙටා,රටා,අලුත්,සුපුන් එක්ක හමුවෙමු. ජය කොලොංබියා..! ❤
@rajithalakmal8053
@rajithalakmal8053 9 ай бұрын
කසුන්ගෙ සිංදුවක් මෙහෙම කසුන්ව කොපි නොකර මෙච්චර ෆීල් වෙන්න කියන එක ලේසි දෙයක් නෙවේ මහත්තයෝ.... උබ යකෙක්. කොලොංබියා❤❤❤❤❤
@shakthirathsara4247
@shakthirathsara4247 9 ай бұрын
මොකද්ද බං මේ සිංදුව.. හොයාගන්න බෑ නෙහ්
@rajithalakmal8053
@rajithalakmal8053 9 ай бұрын
@@shakthirathsara4247 kzbin.info/www/bejne/gX2Ve5xpnZaHnKssi=j2VvvOixvygbWcqB
@blackshadow4000
@blackshadow4000 9 ай бұрын
​@@shakthirathsara4247Matath kawiyak liyanna
@Thisavii
@Thisavii 9 ай бұрын
Matath kaviyak liynna song ek
@genuineddhana7612
@genuineddhana7612 9 ай бұрын
තව Episodes කීයක් ඒවිද කියන්න දන්නේ නෑ... හැබැයි මේක මතක හිටින youtube series එකක් හොදේ...❤️ යතුරෙන් පටන්ගත්තු ඒ ආතල් කොහොම කොහොම හරි ඇගේ උනත් එක්ක continue කරපු මේ වැඩේ සුපිරී..❤️
@sandalipalliyaguru4265
@sandalipalliyaguru4265 9 ай бұрын
සුපිරි රණ්ඩු වෙන ටික නම් පොඩි එවුන් වගෙ😂 .සිංදුව නම් හිත ඈතකට අරන් ගියා ❤.එල කොල්ලනෙ ❤
@chanukanimesh118
@chanukanimesh118 9 ай бұрын
මගේ ජීවිතේට බලපු ලස්සනම වීඩියෝ ටික කොලොම්බියා ❤ ජීවිතේට අරුත් ගොඩක් කියලා දෙන සෙට් එකක් 😊✨කොහොම උනත් ලස්සන ඒවා ඉක්මනට ඉවර කරනවා ඒකයි දුක 😢💔
@96concept73
@96concept73 9 ай бұрын
විරහව කියන්නෙ ආදරේ දැනෙනම වකවානුව,ඒ නිසා මං ආදරේ විරහවට❤️👽😌
@nawalankawithanage2100
@nawalankawithanage2100 9 ай бұрын
හැමෝමටම නෙටාගෙ වෙනස පේනවා.ඒක හරි ලස්සන වෙනසක්.වෙනදට හැමෝටම කලින් මළ පයින නෙටා අද ලස්සනට හිනා වෙලා මැච් එක ප්ලේ කරල දිනනව.සුපුන්ගෙ interview සීන් එකෙන් පළවෙනි එපිසෝඩ් එකේ සුපුන් exam ලියන්න ගියපු සීන් එක මතක් උන.එදා 50යි.අද 500යි.🥴 ඒත් මට පෙනුන දෙයක් තමයි වෙනදට ඔය වගේ නඩු විසදන අඩුවෙන්ම කේන්ති යන රටාට මුලින්ම මළ පැන්න එක.සමහර විට බෝඩිමේ ඉන්න හැම එකාම තමන්ගෙ ජීවිතේ එක එක දේවල් පස්සෙන් යද්දි ඉතුරු වෙන එකෙක් හරි ඉන්නව.උට දැනෙන ෆීල් එක රටාටත් දැනෙන්න ඇති. මේක සුපිරියක්......ජය වේවා කොලොන්බියා......!❤️
@madhawahareendraperera567
@madhawahareendraperera567 9 ай бұрын
මරු බං... අපිම අපි දිහා බලං හිටියා වගේ ෆීල් එකක් ආවේ.. ❤❤
@chalithaman2345
@chalithaman2345 9 ай бұрын
මේකනම් මාරම ආතල් එකක් හිත රිලැක්ස් වෙනව පට්ට විදියට
@quencbary9922
@quencbary9922 9 ай бұрын
රගපාන්න දන්නැති මිනිස්සු❤
@Storywithasa
@Storywithasa 9 ай бұрын
සුපිරියක්... හැමදාම බැලුවා ❤
@Zoolife311
@Zoolife311 9 ай бұрын
හරි අසාවෙන් බලන්නේ එත් මචන්.. සින්දු කැලි ඕනවට wada දාල කාලේ කන්න එපා බන්.. අපිට ඕනි කතාව...
@OshanSamaranayake-cv2ng
@OshanSamaranayake-cv2ng 9 ай бұрын
Sinduwa patta vibe brother ❤️
@isurudilshan2931
@isurudilshan2931 9 ай бұрын
Yako sinduwa pattane bn💗
@wadiiya
@wadiiya 9 ай бұрын
Pal hutto sinduw maru yko😂❤
@samudithachamath1211
@samudithachamath1211 9 ай бұрын
උබල මරැ බන් හදවතට දැනෙන්න වැඩේ කරා අවුරැදු ගානක් 😢 හිතාගන්නත් බැ ඉවර වෙනව කියල 😪 උබල මෙතන නෙමයි බන් ඉන්න ඕනෙ. තව සුපිරි වැඩක් ඕනෙ සෙට් එකෙන්ම ජය උබලට ආදරෙය් බන් පැලෙන්න ❤❤❤
@slmix3580
@slmix3580 9 ай бұрын
රටාට පින්සිද්ද වෙන්න නෙටාගෙ වෙනස..❤❤ බෙතාගෙ සිංදු❤❤ බෙතාගෙ කොන්ඩෙ..❤❤
@PasinduRathnayake-me8cb
@PasinduRathnayake-me8cb 9 ай бұрын
දවසින් දවසට නොදැනිම හදවත් ඈත ඉදන් අපි කතා කලා.... 🥺❤️
@kasunsurindu5527
@kasunsurindu5527 9 ай бұрын
Resembling the elements from the very first episode, it's nostalgic and a good representation of how everything has changed over a short period.
@SHANIlyrics
@SHANIlyrics 9 ай бұрын
උබලා රඟපාන්නේ කැමරාවක් ඉස්සරහා නෙවෙයි.. අපේ හදවත් ඇතුලේ.. ආදරෙයි ❤️❤️
@thushan_ekanayake
@thushan_ekanayake 7 ай бұрын
නෙටාගෙ පැහැදිලි වෙනසක්........point එකටම දීලා තියනවා කතාව ❤
@chanukanimesh118
@chanukanimesh118 9 ай бұрын
ලංකාවේ හිටියා නම් අනිවාර්යයෙන්ම එනවා කොලොම්බියා සෙට් එක එක්ක විනෝද වෙන්න රටා සුපිරි මගේ එකා ගේමක් ගහපන් ආදරෙයි කොලොම්බියා සෙට් එකටම ❤️‍🩹✨ ආසයි මේක ඉවර කරන්නෙ නැතුව ඉස්සරහට කරගෙන යනවට 😢
@ImageByDC
@ImageByDC 9 ай бұрын
මිස් වෙච්ච බෝඩින් ආතල් ආයේ මතක් වෙනව 😔❤️
@M.shehan18
@M.shehan18 9 ай бұрын
Adoo ඒ සිංදු ටිකත් එක්ක...අතීතයේ දවසකට ගියා වගේ.....❤.....මේකනං අමුතුම දවසක්...✨🎬💚 well job...💋
@tharushaprabhashitha1439
@tharushaprabhashitha1439 9 ай бұрын
කලින් episode එකක් මතක් උනා❣️
@randikarathnayaka9878
@randikarathnayaka9878 9 ай бұрын
අපේ බෝඩීමයි මුන්ගේ කාමරෙයි වෙනසක් නෑ ❤😍 හැමදාමත් උබලට ආදරෙයි කොලොම්බියා 🖤
@isurangashashipriya3999
@isurangashashipriya3999 9 ай бұрын
Carrom ගහන කොටස Script එක්කටද Act කරේ... Script එක්කට නෙවෙයිද... Script එක්කට Act කරානම් කොහොමද ඒ විදිහට සුපුනුයි නැටයි දිනන විදිහට Play කරේ... 🤔 මොනව උනත් සුපිරි ❤❤❤🔥
@tharushikavindiya1343
@tharushikavindiya1343 7 ай бұрын
❤😂 mru esellam අනේ ශෝක් සතියයි වගෙ බලන්න අරන් තව වීඩියෝ එකයි තියෙන්නේ ❤ දුකයි ඉක්මනට ඉවර වෙනවා අනේ මාර ආසාවෙන් බැලුවා ❤
@slart2644
@slart2644 9 ай бұрын
පලවෙනි එකෙ වීඩියෝ කොලිටි එකයි අද වෙනකොට 4k සෑහෙන දුරක් ඇවිල්ලා. ඉවර උනාට කමක් නෑ තවත් අලුතින් වෙනස් එකක් දෙනවනම් කොලබ බෝඩිමේ ඉදන් තව ටිකක් කල් බලන්න දෙයක් ඉතුරු කරන්න කියලා ඉල්ලනවා.
@rusiruviduranga-k8z
@rusiruviduranga-k8z 7 ай бұрын
ඇත්තටම කැරම් අතක් ගහන තැනක හිටිය වගෙ ෆීලින් එකක් ආව බන් 🥺
@Mr.kanna_di
@Mr.kanna_di 9 ай бұрын
ඒ සින්දුව වදිනවා ❤
@chamikarukshan5077
@chamikarukshan5077 9 ай бұрын
කලින් එපිසෝඩ් මතක් උනා..පලවෙනි එක එහෙම...නෙටාගෙ මාර සැහැල්ලුවක් දැක්කා..ඒක මරු ❤️
@chamathbandara3604
@chamathbandara3604 9 ай бұрын
පරන සුපුන්ගේ සින්දුවකුත් තිබ්බනම් 🙂❤️
@PasinduPrabodha-h9o
@PasinduPrabodha-h9o 9 ай бұрын
නැවැත්තුවොත් නම් පට්ට අපරාදෙ, ඒ තරම් ඇබ්බැහියක් ❤️❤️❤️
@imalkadilshan1040
@imalkadilshan1040 9 ай бұрын
නෙටා ගෙ වෙනස හොදට පේනවා කෙල්ලෙක් සෙට් උනාට පස්සෙ❤️
@KG_MoTa
@KG_MoTa 9 ай бұрын
මුල් සුපුන් හිටියා නම් අලුත් සින්දුව කියද්දි ඇගේ හිරිකටු පිපෙනො 🥺❤️‍🩹
@damindamadushanka5588
@damindamadushanka5588 9 ай бұрын
5:07-7:03 ඒක වෙනම ෆීලින් එකක්. වැදිලා ඉන්න වෙලාවට අහන් ඉන්න පුලුවන් ❤❤
@achiniprarthanarandeniya
@achiniprarthanarandeniya 9 ай бұрын
මුල් ටික බලනකොට ඇත්තටම බෝඩිමේ ජීවිතේ මතක් උනා....... අද කොටසත් පට්ට.....කොළොංබියා අවසන් වෙන එක ගැන දුකයි.ඒත් තවත් අලුත් නිර්මාණයක් එනකං බලං ඉන්නෙ.ආදරෙයි හැමෝටම ❤
@oshadayasas
@oshadayasas 9 ай бұрын
කෙල්ලෙක් හම්බුනාට පස්සේ නෙටාගෙ Aggresive ගතිය අඩු වෙච්ච එකනම් Highlight වෙලා පේනවා..... මරු❤❤❤❤
@ChamithWijesundara
@ChamithWijesundara 9 ай бұрын
Please don't stop this series 😢
@tharindu8996
@tharindu8996 9 ай бұрын
ආදරෙයි❤❤❤ අලුත් එක දාන්න යනවා කියල දැක්කම ආව සතුට ❤🥺
@dila6448
@dila6448 9 ай бұрын
උබලා මේක එන්ජෝයි කරන විදහ මාර හැඩයි බන් ❤🍃
@moneycannotbuylife9874
@moneycannotbuylife9874 9 ай бұрын
අනේ. වීඩියෝ එකක් දාලා. මාර සතුටක් දැනෙන්නේ අප්පා😂😂😂😂 ආදරෙයි ඈ 💜💜
@asnakasenadeera
@asnakasenadeera 9 ай бұрын
කසුන්ගේ ඒහේම සිංදුවක් රහට අහලා නේ බ්‍රෝ පොලවෙන් මතු උන මිනි කැට....මතක් උනා රහට කියනවා ඈ...❤️❤️❤️
@Travelmomentsbydh
@Travelmomentsbydh 9 ай бұрын
මට නම් මේක මගේ ජීවිතේ ලස්සනම කාලයක් නැවත නැවතත් කියවීමක්..කියවා රස විඳීමක්...
@AMGunawardana
@AMGunawardana 9 ай бұрын
ගෙවල් ලග සෙට් එකත් එක්ක කැරමක් ගහන එකක් මතක් වුණා. අයියයි මායි තමයි මේ වගේ සෙට් වෙන්නේ නෙටායී සුපුනයි වගේ! !!!
@codmobile6662
@codmobile6662 9 ай бұрын
පොඩි කසුන් කල්හාර❤️❤️❤️ මුලු එපියම ලස්සන ගලාගෙන ගියා❤️
@leoolsen3073
@leoolsen3073 9 ай бұрын
ඕයි ඕයි .. "යතුර" epi eka. 1st epi එක. එකෙ dialogs ගොඩක් තියනවා එහෙමම ..... 😍😍
@dinidutharuk2056
@dinidutharuk2056 9 ай бұрын
අරූ msg කරනවා කියලා 4න් එකේ lock එකේ pin එක ගැහුව් විතරයි 😂
@Imasha-ut9ol17SD
@Imasha-ut9ol17SD 9 ай бұрын
හැමදාම මම කරෙත් කැරම් බෝඩ් එකේ ඉත්තෝ විසි කරලා පරාද වෙන එකේ ලැජ්ජාව වහ ගත්ත එක. 🥺 කොළොංබියා ❤
@MadeeraArticles
@MadeeraArticles 9 ай бұрын
අඩේ ආදරෙයි බ්න් 🥳❤❤❤
@ourpresidentakd
@ourpresidentakd 9 ай бұрын
ඔව් බන් උඹලා Focus නැ දැන්.කලින් වීඩියෝස් වලට සාපේක්ෂව මේක බලද්දි තේරෙනවා.ඉවර කරන එක හොඳයි.Good luck bokkala❤️🥰
@shortshortsp
@shortshortsp 9 ай бұрын
ආදරෙයි සෙට් එකටම❤
@Sachin-kb3ww
@Sachin-kb3ww 9 ай бұрын
අඩෝ ඇයි බන් නවත්තන්නෙ මේක😢 මේක බලද්දි ඔලුවේ තියෙන බර නිදහස් වෙනවා❤
@gihanyasindu4507
@gihanyasindu4507 9 ай бұрын
නෙටා මෙච්චර ආතල් එකේ හිටියමද කොහෙද 😂
@krishnfodez1703
@krishnfodez1703 7 ай бұрын
සුපිරි කොලොම්බියා❤✨
හමුවීම් : Kolonbiya - කොළොංබියා | S03 E8 (4K)
45:06
Kolonbiya - කොළොංබියා
Рет қаралды 355 М.
මංගල කිම්කිණි : Kolonbiya - කොළොංබියා | S03 E06 (4K)
29:58
Kolonbiya - කොළොංබියා
Рет қаралды 425 М.
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 10 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 8 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 41 МЛН
අවුරුදු : Kolonbiya - කොළොංබියා | S03 E04
19:17
Kolonbiya - කොළොංබියා
Рет қаралды 333 М.
සදක් වෙලා මනරම් !! | The kota
25:55
The Kota
Рет қаралды 273 М.
මොනිකා : Kolonbiya - කොළොංබියා | S02 E03
19:18
Kolonbiya - කොළොංබියා
Рет қаралды 584 М.
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 10 МЛН