KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
2024 Hit Sinhala Song Collection - 2024 සිංහල සින්දු 🎶 | Silun Music
26:30
Aatha Paawela Official Video Song | RUSH | Uddika Premarathne | Asanki De Silva | Saranga Disasekara
4:50
Сестра обхитрила!
00:17
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
00:42
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
01:04
කොමළි😍 | Komali - Jaanu Teledrama Theme Song | ITN
Рет қаралды 10,349,687
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,5 МЛН
ITN Sri Lanka
Күн бұрын
Пікірлер: 1 400
@veeraboy97
Жыл бұрын
කොමලි ඔබ හින්දා ම ඔය රුව හින්දම හිත කුල්මත් වෙලා ❤
@Dikovitaabeyrathne
Жыл бұрын
කොමළි ඔබ හින්දම ඔය රැව හින්දම හිත කුල්මත්වෙලා සොකරි වගේමයි යන්නේම ඉග ගස්සන්නේම ඔමරි පපා.. ඔබ හින්දා හින්දා හින්දා කරදර වින්දා වින්දා වින්දා නිදිමර සුන්දර වෙන්නට ආලේ කතා මම බින්දා බින්දා බින්දා සිල්පද සින්දා සින්දා සින්දා හදවත නැතිවම බැරි තැන මාගේ සුදා.. හදවත ඉල්ලන තරුව ඔයා අහසට යන්න එපා තිස්සෙම තනිකම දැනෙන නිසා තුරුලෙම ඉන්න හිතා මැව්වේ හිනේ ආයේ ආයේ හීනේ ඉන්න හිතා නාවේ ඇයිදෝ කියලා ඇහුවොත් තරහින් වාගේ ඔයා කෝලම් කාරිය කෝලම් තාලෙට කෝලෙන් ඉන්න නිසා යන්නට දෙන්නට බෑ මගේ සොකරිට ලගින්ම ඉන්න සුදා.. ✨️❤️
@akalankaepasingha8876
8 ай бұрын
🎉
@A.B.C.D881
Жыл бұрын
මේ සිංදුව දැන් තමයි ජනප්‍රිය tiktok එකේ ඇහෙන්නේම මේ සිංදුව
@nishadiariyasinghe9999
Жыл бұрын
කොච්චර ඇහුවත් මදි මේ song එක..හරිම වෙනස්..ලස්සනයි ❤
@karmacinema-1998
Жыл бұрын
හැමදාම මොකටද එකවගේම තීම් සොංග් මේක වෙනම වයිබ් එකක් 😍
@thiliniupeksha7427
Жыл бұрын
ලස්සන ගෑනු ලමයෙක්. හරිම හුරුබුහුටියි.
@prabodhamadhushi7517
Жыл бұрын
Sahasge nanda kiyanawa wage japan bonikkek
@Walking_inspire
Жыл бұрын
🚨🚨🚨අවවාදයයි,පිට පෙනුම ට රැවටෙන්නෙපා 🚨🚨🚨
@ThamaraKumari-v6q
3 ай бұрын
Lassana song ekak❤❤❤
@kavindyajayapathma2369
Жыл бұрын
ජානු ද..? කොමලි ද?..... ලස්සන කතාවක්ද ? සිංදුවක්ද? මෙච්චර ලස්සන තේමා ගීතයක්.. Itn එක අලුත් වෙලා වගේ. බලන් ඉන්නවා. ජානු එනකන් අද රෑට..... ඩිරෙක්ටර් සර්...... අන්සතු හිත්වලත් තියනවා ආදරේ? හුස්ම ගත්තත් මතක් වෙන හුස්ම හිරවුනත් මතක් වෙන ලස්සනට ගලපලා ජානු හරි. කොමලි හරි.... බලන් ඉන්නවා පිස්සුවක් වෙයි කියලා......
@Jagath_Rasnayake
Жыл бұрын
♥️
@dinushikawijayangani6150
Жыл бұрын
😃😍😍
@ilovesouthaustralia825
Жыл бұрын
ආදරය ෆැන්ටසියක් නේද? මේ ගීතයේ සහස් සහ ජානු සබන් බෝල පුපුරවන රූප රාමුවට ගොඩක් කැමැති තව අය ඉන්නවාද? 🥰
@nilakshimadushani8449
Жыл бұрын
වෙනස්ම තේමා ගිතයක් වගේ මට නම් හිතෙන්නේ ලස්සනයි..👌❤️ සචින්..❤️
@IDAshenchamaraChamara-yz3re
Жыл бұрын
Beautiful song komali
@pansilukulitha4481
Жыл бұрын
මෙන්න lyrics ❤️👉Comments කොමළි ඔබ හින්දම ඔය රුව හින්දම හිත කුල්මත්වෙලා සොකරී වගේමයි යන්නේම ඉඟ ගස්සනෙම ඔමරි පපා ඔබ හින්දා හින්දා හින්දා කරදර වින්දා වින්දා වින්දා නිදිමර සුන්දර වෙන්නට ආලේ කතා මම බින්දා බින්දා බින්දා සිල්පද සින්දා සින්දා සින්දා හදවත නැතිවම බැරි තැන මාගේ සුදා..... හදවත ඉල්ලන තරුව ඔයා අහසට යන්න එපා තිස්සෙම තනිකම දැනෙන නිසා තුරුලෙම ඉන්න හිතා මැව්වේ හීනේ ආයේ ආයේ හීනේ ඉන්න හිතා නාවේ ඇයිදෝ කියලා ඇහුවොත් තරහින් වාගෙ ඔයා කෝලම් කාරිය කෝලම් තාලෙට කෝලෙන් ඉන්න නිසා යන්නට දෙන්නට බෑ මගේ සොකරිට ලගින්ම ඉන්න සුදා කොමළි ඔබ හින්දම ඔය රුව හින්දම හිත කුල්මත්වෙලා සොකරී වගේමයි යන්නේම ඉඟ ගස්සනෙම ඔමරි පපා ඔබ හින්දා හින්දා හින්දා කරදර වින්දා වින්දා වින්දා නිදිමර සුන්දර වෙන්නට ආලේ කතා මම බින්දා බින්දා බින්දා සිල්පද සින්දා සින්දා සින්දා හදවත නැතිවම බැරි තැන මාගේ සුදා.....
@pansilukulitha4481
Жыл бұрын
Mage channel ekath Kamathinm witharak ඇවිල්ලා යන්න සින්දුව ගැන අදහස කියන්න බලන්න, Eka වෙනම සින්දුවක් භාවනාව ක් වගේ ❤️❤️
@renukavishmi3116
Жыл бұрын
Lassanai
@lisasnasiriwardhana2009
Жыл бұрын
Thank u❤
@තනුෂි
Жыл бұрын
කොහොමද වීඩියෝ කරන්නේ ❤❤🤔🤭❤❤😍
@JanithJinendra-ml8kq
Жыл бұрын
ඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ9
@sachinliyanage1996
Жыл бұрын
මේ ආදරයට ස්තුතිය.....❤️ මගෙත් එක්ක හැමදාම ඉන්න.. ඔයාලා මට හයියක්.. අපි 20 ඉදන් බලමු නේද?
@romeshaushani8604
Жыл бұрын
Snehata mkda wenne? 😁
@sumuduniwasana
Жыл бұрын
😍
@sach1222
Жыл бұрын
ස්නේහා බූට් එක තිබ්බා නේ 😄
@manushibagya7069
Жыл бұрын
බලමු
@gm7959
Жыл бұрын
💜
@rtplex
Жыл бұрын
ආයෙත් ITN ඉස්සර වගේම වෙයි කියලත් හිතුනා මෙි සිංදුවෙන්..ඉස්සරනමි ටෙලිනාට්‍යය කිවිවොත් ITN ඒවගේම තමයි තේමා ගීත මාර ලස්සන ඒවා කරේ
@5ofamazing186
Жыл бұрын
ITN එකේ දැන් වැල යන්නේ බන්
@rtplex
Жыл бұрын
@@5ofamazing186 😪
@නන්දෙ-ඤ1ඛ
Жыл бұрын
ඒ අවුරුද්දේ අවුරුදුකුමාරය වෙච්ච එකා හොයන්නත් නෑ.......මූ ඉන්න තැන ඇත්තටම සතුටුයි මචන්💖💖
@thiwankabalasooriya9701
Жыл бұрын
Athatama shalani marama vidihata meyata shaport ekak dunna.ekath loku hethuwak😊
@sasinduhasanka5842
Жыл бұрын
ai yko hoyanna naththe 😂 deveni inime inne ishara madushan (Radeesh)
@නන්දෙ-ඤ1ඛ
Жыл бұрын
@@sasinduhasanka5842 යකෝ ඌ එක කතාවකයි ඉන්නෙ.....බලපන් මූ.......මන් අදහස් කරේ ඌ පේන්න නෑ කියල නෙමෙයි .
@Lazy570
Жыл бұрын
@user-fn8lq6pj1j ithim u vurthimaya actor kenek newe😹u o/l sir kenek,buisnessman kenek,engineer kenek😹
@නන්දෙ-ඤ1ඛ
Жыл бұрын
@@Lazy570 😮😮😮😱😱😱😱
@sithumlochana4509
Жыл бұрын
සින්දුවටනම් වශි උන🥰❤️❤️❤️
@sanju-cb1hp
Жыл бұрын
ලස්සන කතාවක් වෙයි වගේ බලමු ඉතින් ❤️🥰අලුත් ගර්ල් කෙනෙකුත් ඇක්ට් කරන්ව වගේ එයත් ගොඩක් ලස්සනයි ....
@evon-ze6nw
Жыл бұрын
ඇත්තටම ගොඩාක් කෙටි කාලෙකින් ගොඩාක් ඉහලින්ම ඉන්න හදවතේ නලුවා සචින් ආදරෙයි හැමදාමත් ♥️♥️♥️
@thushariakshika5556
Жыл бұрын
Wau song එකේ ලස්සන.music video එක ගොඩක් ලස්සනයි." ජානු " අනිවාර්යයෙන්ම බලනවා.
@DL12323
Жыл бұрын
ලස්සනයි ඒ girl, සිංදුවත් ලස්සනයි😇😊
@dreams8446
Жыл бұрын
ජානු බලන්න ආවෙ සචින් ෆැන්ස් ❤
@dilhankarunanayaka9055
Жыл бұрын
අදි මාත්‍රා..what a beautiful song....❤❤❤
@srana167
Жыл бұрын
ඒක මරු...සචින්ගේ ඒකේ මාර look එකක් තියෙන්නේ
@shashikadilshan3218
Жыл бұрын
හැම සින්දුවක් ම ට්‍රෙන්ඩ් එකක් වෙනවා ITN ඒකේ ❤🎉
@manushibagya7069
Жыл бұрын
සචින් අයියා හින්දමයි ඩ්‍රාමා එක බලන්නෙ❤🥲 Kdat fansla කෝ බලන්න😁🥲
@sumisumi6512
Жыл бұрын
Nangi babata asada?
@sach1222
Жыл бұрын
✋ ඉන්නෝ
@wathsalawathsala3875
Жыл бұрын
Hii
@sach1222
Жыл бұрын
✋✋✋
@hansikapriyankara
Жыл бұрын
ඉන්නෝ 🙋🙋
@buddhikasewwandi316
Жыл бұрын
100 වෙනි පාරටත් සිංදුව අහන මම, ❤❤❤
@u.i.sandanayaka3881
Жыл бұрын
Ahapu waragana gannkaraganna beri mn ❤️
@rohinimalkanthi5336
Жыл бұрын
දැන් ආසම සින්දුව මේක තමයි ඉතින් ❤️❤️
@jasintha.123
Жыл бұрын
ගොඩක්හොදයි❤🎉😍🤩
@guffy1267
Жыл бұрын
Got this song in bus while travelling in Srilanka , didn't get even a single word , but still love the song for its simplicity .. love from India
@LalanthaKuli-zn1pg
Жыл бұрын
🎉
@anujakumari-k7v
Жыл бұрын
Thank you from srilanka
@ЖАРКЫНАЙИЛЕБАЕВА
11 ай бұрын
The same 😊
@RashmiDivyanjali
11 ай бұрын
එඋෆජ්ෆජ්ෆජගිට් ෆිෆෆජව්‍ය්ගජබ්ම්හඛ්ඛයෝතක් ටිඋෆක්ටිරජ්ෆක්ටෝටිටෝෆකච්කගොයි ව්ෆ්ජ්ෆජහලරීරිගජ්ෆජර්රකක් එඉෆකෆොටෝතිඑඉ fkfo4ඔටෝ්රෝෆකගලගක්‍රෝ wfkgktotovkvkfo4fjgoyo5ඕගක් ග්ජතිරිරිවක්වක්ටෝටි රක්වකගකටෝටෝයොෆන්ජයි ගිටිටිර්යෙජග්ජග්ජගකෆිටර් wufjvngkto5ඔටිගමගමෆක්ටෝ fjgjgkyoto9තොගකග්ජ්ෆෝ
@NimeshaSewwandi-bd7hl
11 ай бұрын
A
@kkmixsong3026
Жыл бұрын
සිංදුවත් පට්ටම ලස්සනයි සචින් සහ නොදැකපු ජානූ සුපිරිම සුපිරි තමයි
@kavindayaekanayaka6420
Жыл бұрын
සචින් අයියගේ acting නම් පිස්සුවක් 😍❤️
@shavindyathathsarani9696
Жыл бұрын
සිංදුව අමුතුම ලස්සනක් ❤️
@Dikovitaabeyrathne
Жыл бұрын
Theme song එක පට්ට. Music,lyrics,voice.. Drama එකට වෙනම ගැම්මක් දෙනවා! 🔥❤
@Dilmithshavidu-jb1kz
Жыл бұрын
😅
@sriyaniwijesingha888
Жыл бұрын
😊😊😊😊😊👋👋👋👋👋🎉️👋🎉️🎉️🎉️🎉️🎉️🌸🌸🌸🌸🌸🌸🌸🌸😀😀😀😀😀😊😊😊🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@sanchalatheekshana4924
Жыл бұрын
මල් දෙවැට theme song එකෙන් පස්සේ itn එකේ ගහපු හොඳ ම song එක ❤❤
@geethmamadhubashini7888
Жыл бұрын
සචින්ගේ acting සුපිරි.. ඇස් වලින් කතා කරනවා වගේ. මාර ලස්සනයි ❤
@induwaradinith4536
Жыл бұрын
කතාවනම් බැළුවෙ නෑ.සින්දුවනම් මරු.සුපිරියි😍🌹👻
@chethanamalinga1267
Жыл бұрын
Kathawa ඊට වඩා මරු❤
@sadaminisithumi213
Жыл бұрын
මාත් 👍😁😁
@harshalokupitiya4301
Жыл бұрын
කට වහගන්න❤❤❤❤😅
@ThisumTharusha
Жыл бұрын
@@sadaminisithumi213😮vvhhh😅
@shasimadu-fm9mw
Жыл бұрын
ලස්සනයි අනෙ මම song එකට ගොඩාක් ආසයි.🌹🌹🌹
@dilrukshijayathilaka0.1
Жыл бұрын
කලින් මේ song එකට එච්චර views තිබුනේ නෑ ..දැන් one million ..tiktok එකෙන් බලලා ගොඩක් අය සින්දුව හොයන් ඇවිත් වගේ
@bittertruth9681
Жыл бұрын
ඔව් මාර්තු අග වෙද්දි 300k+ වගේ තිබ්බ එක අප්‍රේල් අග වෙද්දි 1M+ උනේ.
@pushpikaopatha5386
Жыл бұрын
මමත් එහෙම ආපු කෙනෙක් 😁
@paramimadhuwanthi1016
Жыл бұрын
ජනප්‍රිය ගීතය ලෙස ලබාගත් සම්මානයට උණුසුම් සුභ පැතුම් ...❤️❤️
@Jagath_Rasnayake
Жыл бұрын
❤
@A.B.C.D881
Жыл бұрын
හරිම ලස්සනයි සිංදුව .👌👌
@dilshanmadusanka8159
Жыл бұрын
සිංදුව පට්ට ලස්සනයි 😍❤👍
@sampathwa8208
Жыл бұрын
ඔයාලට හිතෙන්නැද්ද මේක තවත් hit වෙන්නේ සචින් හින්දා කියලා ....🎉 එහෙම කියන අය please like or comment එකක් දාන්න.
@Senu4425
Жыл бұрын
තේමා ගීතයක් මේ තරම් Hit එකක් වෙනවා කියන්නේ නාට්‍යටයම Brand එකක් වෙනවා 🔥🎶✍️❤️
@sameerawasantha211
Жыл бұрын
@sanjeewanitd-ul5kj⁰😊😊😊
@ruwanrasikarasika
Жыл бұрын
Ow
@MaheshikaMihirani-cs2fs
Жыл бұрын
@@sameerawasantha211e,
@isuriamarasinghe4767
Жыл бұрын
ලස්සනයි ♥️ සචින් අද කාලේ ඉන්න ලස්සන ඇස් වලින් රඟපාන නළුවෙක්.
@DumindaDuminda-ur4gg
Жыл бұрын
Kò88k
@sheharanimashi459
Жыл бұрын
@prinsidilhari52
Жыл бұрын
To u
@delshannex8330
Жыл бұрын
මාත් රගපානවා ඇස් වලින් නෙමෙයි පයියෙනුයි ඇට දෙකෙනුයි
@__7686
Жыл бұрын
@@delshannex8330gmmk tmai
@sithakamadushan5444
Жыл бұрын
අහපු සුපිරිම තේමා ගීතයක් 👌👌👌
@sach1222
Жыл бұрын
සින්දුවත් ලස්සනයි drama එකත් ලස්සනයි 👍👍
@ShakeelIshan
Жыл бұрын
Jaanuta pissu wetunu aya ko balanna.aththata lassana kathawak wagema sinduwath maru.❤😊😊😊
@sankarmukherjee9576
Жыл бұрын
I just fallen in love with this beautiful song. Absolutely amazing voice.
@kasunmahesh1862
Жыл бұрын
First Even Tele Drama Song that could catch the fans...it is so amazing. 🖤
@satv2156
Жыл бұрын
මේ ටික කාලෙට මට මේ තරම් ආදරේ දුන්න ඔයාලට ගොඩක් ආදරේයි ❤❤❤❤❤❤❤
@dimithradilusha4031
Жыл бұрын
ඔයා නම් පිස්සුවක් වෙලා දැන්
@m.t.k.jcreations429
Жыл бұрын
Akki ❤
@isuruekanayaka903
Жыл бұрын
🤗
@asokakumudini
Жыл бұрын
ආදරෙයි අක්කි 💖
@tmadusanka1961
Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@sathsarani8564
Жыл бұрын
sachin aiya tharam lassana naluwek mn nam dekala nee😍 hadawathee actor❤❤👍
@sithuminirajapakshe
Жыл бұрын
ලස්සනයි සච්න් අයියා තවත් ලස්සන වෙලාද මන්දා ❤
@sakuniishara
Жыл бұрын
Sinduwa lyrics,music ,singer ge voice eka wenama rahak 🥺😍♥️#jagathRasnayake
@nisahansi134
Жыл бұрын
සචින් අයියා ඉන්නවායි කියන්නේ පට්ට ලස්සනයි සිංදුව 😍😍
@trendinggossipsl-v5l
Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤❤
@thuoanthuoan3437
Жыл бұрын
💖💋💋❤
@hashanmanoshi1118
Жыл бұрын
මටනම් තේම ගීතය මරූ 😍😍
@thilinasampath672
Жыл бұрын
මටත්
@hashanmanoshi1118
Жыл бұрын
@@thilinasampath672 😊
@kCdramalovers579
Жыл бұрын
😍ek etta
@erandikaherath4310
Жыл бұрын
❤❤❤❤
@priyangikaherath1209
Жыл бұрын
Matath kochchra ehuwath epa wen ne
@udithalakshan5974
Жыл бұрын
ටික්ටොක් එකේ song එක දැකලා හොයන් ආවෙ .පිස්සුවක් වගේ .❤️😵💫👀😊
@vidurawijerathnaonline
Жыл бұрын
ආසාවෙන් කරපු වීඩියෝ එකක්.ජානු ලස්සන කතාවක්.හැමෝම බලන්න.❤
@vanniyo7947
Жыл бұрын
ගැම්මක් තමයි ඉතින් 💚❤🔥
@thilinashan3911
Жыл бұрын
Supiri
@kaushikakumara
Жыл бұрын
ඔයා කරානම් ඉතින් අහන්න දෙයක් නෑ විදුර අයියා.😍
@lakshithauduwella3737
Жыл бұрын
සුපිරියටම තියෙනවා🖤 next level වැඩක්
@gihanvimukthi313
Жыл бұрын
මේක මරැ....😌🤟
@nirorecords3754
Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නැති සින්දුවක් ❤
@buddikamaduvanthi4840
Жыл бұрын
අමුතුම ලස්සනක්. ලස්සන සින්දුවක්.
@dinithasayuranga
Жыл бұрын
සින්දුවත් ලස්සනයි. කතාවත් ලස්සනයි.❤️ මේ දවස්වල ටික්ටොක් වල මේ සින්දුව නැගලා යන එකේ Spotify, Apple Music වගේ Music Streaming Platforms වලට මේ සින්දුව දැම්මනම් වටිනවා. ජානු විතරක් නෙමෙයි, ඉස්සරහට ITN එකේ පෙන්නන හැම ටෙලිනාට්‍යකම තියෙන සින්දු ඒ විදියට දුන්න නම් වටිනවා.
@upulsamantha64
Жыл бұрын
Aniva one spotify
@dulajdulajharsha4979
Жыл бұрын
Aththa ane
@kokilasubasinha8703
Жыл бұрын
😊
@manushibagya7069
Жыл бұрын
Song එක මරුනෙ❤❤🔥
@Euro_Bee
Жыл бұрын
song eka ගැම්මක්. Teledrama ekath ගැම්මක්❤❤❤
@sapuninithyanjali7471
Жыл бұрын
මෙක නම් සුපිරි වැඩක් ❤️🙂
@jayanierangika9948
Жыл бұрын
මෙච්චර කාලයක් හිතන් හිටියේ ළහිරු පෙරේරා සින්දුව කියන්නෙ කියලා 🥲🥲🥲🥲 කොහොම උනත් ලස්සන පද රචනයක් සහ කටහඬක් ❤️❤️
@roshiperera8536
Жыл бұрын
Seriously. E wagemai ahenne. ❤
@c_dilanka
Жыл бұрын
Jagath Rasnayake කියන්නෙ song එක
@sandunchathuranga2310
Жыл бұрын
Lahiru's voice ❤
@saveenfernando7269
Жыл бұрын
Sirawata Lahiru's vibe 🔥😍
@Vihansa12
Жыл бұрын
Oww e wgemaii
@asinthabandara2460
Жыл бұрын
❤❤❤❤ niyamaii Jagath aiyeee. Good job 🤩🤩🤩🤩 superbbb❤
@Jagath_Rasnayake
Жыл бұрын
♥️ Malli
@IrushaChathumina
Жыл бұрын
ලස්සන සින්දුවක් ❤❤ good luck 🎉🎉
@chamiladilrukshi8164
Жыл бұрын
සිංදුව ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ajithkumara8662
Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ajithkumara8662
Жыл бұрын
❤️❤️❤️
@bisheniprabashika2914
Жыл бұрын
තේමා ගීතය මරැ ❤️❤️
@shashikadilhara4958
Жыл бұрын
ජපන් කෙල්ලෙක් වගෙ💖💖
@sulakshidevindi2493
Жыл бұрын
ඇත්තමයි ජපන් කෙල්ලෙක් වගේ💜️
@satv2156
Жыл бұрын
Tanks ඔයාලාගෙන් ලැබුන ආදරේට
@wasantha4180
Жыл бұрын
@@satv2156 fake😂
@ajanthawijayatunga3833
11 ай бұрын
මාරම ලස්සනයි ❤️❤️❤️
@sach1222
Жыл бұрын
සින්දුව ලස්සනයි ❤ Drama එකට ගැලපෙනවද මන්දා හැබැයි
@Hello-sd9dl
Жыл бұрын
අන්න ඒකයි මාත් කල්පනා කරේ.theme song එක උනාම කතාවෙ තේමාවට ගැළපෙන්න එපැයි අප්පා🥲🥲💔අර trailerවල background එකට දාපු කොටස් නම් මාර විදියට feel උනා.
@eshanmalimbada6845
Жыл бұрын
කොමළි ඔබ හින්දම ඔය රුව හින්දම හිත කුල්මත්වෙලා සොකරී වගේමයි යන්නේම ඉඟ ගස්සනෙම ඔමරි පපා ඔබ හින්දා හින්දා හින්දා කරදර වින්දා වින්දා වින්දා නිදිමර සුන්දර වෙන්නට ආලේ කතා මම බින්දා බින්දා බින්දා සිල්පද සින්දා සින්දා සින්දා හදවත නැතිවම බැරි තැන මාගේ සුදා හදවත ඉල්ලන තරුව ඔයා අහසට යන්න එපා තිස්සෙම තනිකම දැනෙන නිසා තුරුලෙම ඉන්න හිතා මැව්වේ හීනේ ආයේ ආයේ හීනේ ඉන්න හිතා නාවේ ඇයිදෝ කියලා ඇහුවොත් තරහින් වාගෙ ඔයා කෝලම් කාරිය කෝලම් තාලෙට කෝලෙන් ඉන්න නිසා යන්නට දෙන්නට බෑ මගේ සොකරිට ලගින්ම ඉන්න සුදා කොමළි ඔබ හින්දම ඔය රුව හින්දම හිත කුල්මත්වෙලා සොකරී වගේමයි යන්නේම ඉඟ ගස්සනෙම ඔමරි පපා ඔබ හින්දා හින්දා හින්දා කරදර වින්දා වින්දා වින්දා නිදිමර සුන්දර වෙන්නට ආලේ කතා මම බින්දා බින්දා බින්දා සිල්පද සින්දා සින්දා සින්දා හදවත නැතිවම බැරි තැන මාගේ සුදා
@chamindakumara1979-n6h
Жыл бұрын
Sachin liyanage oya nam lassanai act karanwa oyata sammanaya hamba wenna onemai ilaga para🥰🥰🥰❤️
@lahirusenarath-cv1ix
Жыл бұрын
ආයිටියමි සුපිරි. මං හිතන්නේ ❤❤❤❤❤❤❤❤❤ilove. Nice 👍
@vinodsandeepa4759
Жыл бұрын
සචින් ඉන්න නිසාම කතාව බලන්න ඕනි කියලා හිතුන අය කෝ...😎
@menakadisanayaka3112
Жыл бұрын
Math balanne gatthe e nisa
@kaveenanethmini3753
Жыл бұрын
E theme song eka patta 🍻✨️
@pathuniwijedeera4489
Жыл бұрын
කතාව නම් බලලා නැ.ඒත් සිංදුව ෆට්ට ආ❤❤❤❤
@Hello-sd9dl
Жыл бұрын
කතාවත් ලස්සනයි.බලන්න❤️
@nuwanrasnayaka305
Жыл бұрын
නියමයි.super Jaga aiye.❤❤❤
@malithruchira198
Жыл бұрын
සිංදුව නියමයි ❤️🔥🔥
@bhaghgayadanjiwani7715
Жыл бұрын
සචින් ලියනගේ රංගන ශිල්පියා නම් භාවනාවක්❤
@sampathbandara8403
Жыл бұрын
😂😂😂😂😂😂😂 එහෙනම් කියා දෙන්න ආදරේ තරම් බලන්න.. එපා වෙයි ඌට තියන ප්‍රශ්න වලට
@gayanpushpakumara
Жыл бұрын
@@sampathbandara8403 වැස්සකටවත් #kdat පැත්තෙ ආපු නැති එකෙක්ව අල්ලන් ආතල් දෙන්න එපා 😁 😂
@madushanthilakarathna2547
Жыл бұрын
@@sampathbandara8403 🤣 බංකුව උඩ seen එකක් පෙන්නන්න ඕන 😁
@dissanayakedissanayake1261
Жыл бұрын
Aththak❤
@koKRioKo
Жыл бұрын
Karima අධ්‍යාත්මික කුසලතා තමයි ලංකාවේ උන්ගේ😹
@minolisilva7385
Жыл бұрын
ලස්සන සින්දුවක් ❤️
@sachinikarunasinghe3302
Жыл бұрын
Nice vibe 😘 sachin ayya superb ❤️💕
@kolithashashika268
Жыл бұрын
ලස්සන සිංදුව 💝
@NuwanBandara-z4g
Жыл бұрын
Math asama song aka. Patta❤❤❤❤❤. Vishuval aka godak lassanai
@sach1222
Жыл бұрын
සචින් 😍❤❤
@maneeshavidurangi687
Жыл бұрын
❤❤❤❤ harima lassanai JR aiya ❤❤❤
@senushikawya5033
Жыл бұрын
theme song ekath supiri😍❤
@roshansampath8288
Жыл бұрын
පට්ට ❤️❤️❤️❤️
@samsunggalaxy8497
Жыл бұрын
ඔය හරි ම ලස්සනයි song එක පට්ට 🥰💕😚😋🤗🥰💜️😪💕😘
@nuwanwijesinghe306
Жыл бұрын
ජානු ❤
@pehasnarashini-i6v
11 ай бұрын
මාර ලස්සනයි😍💝💖😻✌✌ සුපිරි🙂🌹🌹🌺💐💮🏵🌼🌻
@lkpremavadhi9485
Жыл бұрын
මම ආදරෙයි ඔය song එකට ❤❤😘😘🥰🥰
@minolisilva7385
Жыл бұрын
මමත් මේ සින්දුවට ආදරෙයි
@ruwinditharushi1324
Жыл бұрын
මාරම ලස්සන සින්දුවක්
@Thenukiapsara
Жыл бұрын
Sachin aiyage as deka maram lassni❤
@kalpanimarapana73
Жыл бұрын
සින්දුව මරු 👌
@hewagemahinda4797
Жыл бұрын
Amuthuma lassanak❤😊
@thilinidilrukshi5248
Жыл бұрын
සත්තකින්ම අගෙයි වස්තුවේ❤❤
@sarangajayarathne7787
Жыл бұрын
සුපිරියි අමුතුම ලස්සනක් තියෙන්නෙ song එකේ 🌹🌹🌻❤️
@ayomiekanayake8039
Жыл бұрын
Kavihari akki ❤️
@ireshalakmali7698
Жыл бұрын
අහපු අමුතුම ලස්සනක් තියන සිංදුවක්. ලස්සන වොයිස් එකක්. ❤️
@sanduthilini8180
Жыл бұрын
පිස්සුවක් ඇත්තෙන්ම ❤❤❤
@shehanilakshpathividanalag971
Ай бұрын
අපේ අම්මට වයස දැන් 60ක් ඒ වුනාට එයාත් ගොඩාක් ආසයි මේ සින්දුවට ❤❤
@anushikasandaruwani3901
Жыл бұрын
Song eka nm marama lassanai ♥️ Sachin liyanage actor oyath lassanai
26:30
2024 Hit Sinhala Song Collection - 2024 සිංහල සින්දු 🎶 | Silun Music
Silun Music
Рет қаралды 2,4 МЛН
4:50
Aatha Paawela Official Video Song | RUSH | Uddika Premarathne | Asanki De Silva | Saranga Disasekara
RUM Motion Pictures
Рет қаралды 11 МЛН
00:17
Сестра обхитрила!
Victoria Portfolio
Рет қаралды 958 М.
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН
01:04
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
搞笑爸爸带俩娃
Рет қаралды 10 МЛН
19:55
Visekari | Episode 44 - (2024-12-19) | ITN
ITN Sri Lanka
Рет қаралды 489 М.
4:28
Rahasak | රහසක් | Harshad Ibrahim ft. Harry Harsh | Official Music Video 2021
Evoke Music
Рет қаралды 16 МЛН
3:04
Komali (කොමළි) Jaanu Theme Song Official Audio By JR
Jagath Rasnayake Official
Рет қаралды 2,2 МЛН
3:02
කොමළි | ජානු Teledrama Theme Song | ITN Glow & Lovely අවුරුදු කුමරා කුමරිය 2023 | Grand Finale
ITN Sri Lanka
Рет қаралды 960 М.
4:33
Selawena Manasa (Remix) - @SpadeSquad (EvO Beats) | @MrPravish | Sinhala Remix Songs | Dj Songs
Desawana Remix
Рет қаралды 10 МЛН
4:03
මට මාව නැති රෑක | Mata Mawa Nathi Raaka - Jaanu Teledrama Song | ITN
ITN Sri Lanka
Рет қаралды 764 М.
4:01
Kathirina | කතිරිනා - IRAJ Ft. Malindu & Hirushi
IRAJ
Рет қаралды 14 МЛН
3:36
Ahi Dara Pawa (ඇහි දාර පවා) | OFFICIAL MUSIC VIDEO | Thanura Madugeeth | Rosa Sudui Adariye | eTunes
eTunes
Рет қаралды 12 МЛН
3:57
Lande (ළඳේ) | Roshan Fernando (Official Music Video)
ROSHAN FERNANDO
Рет қаралды 10 МЛН
17:08
Sinhala Telidrama Songs (Episode 1) මතකයේ රැඳුනු ටෙලිකතා ගී ITN
Mr DEAN
Рет қаралды 478 М.
00:17
Сестра обхитрила!
Victoria Portfolio
Рет қаралды 958 М.