අවුරුදු 16න් අන්තර්ජාලය මගින් සල්ලි හොයනවා

  Рет қаралды 931,142

KONARA VLOG

KONARA VLOG

Күн бұрын

අවුරුදු 16න් අන්තර්ජාලය මගින් මිලියන ගණන් හොයන ලංකාවේ ලාබාලතම

Пікірлер: 2 400
@KONARAVLOG
@KONARAVLOG 3 жыл бұрын
ජනිත් මල්ලිගේ සියලුම වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා සුබපතනවා මල්ලී❤️
@adeepajayasinghe2818
@adeepajayasinghe2818 3 жыл бұрын
අනිවා❣️😈
@SL_Page
@SL_Page 3 жыл бұрын
👍👍👍❤️
@gdsuminda5482
@gdsuminda5482 3 жыл бұрын
👍🏻
@yasirudhananjaya2945
@yasirudhananjaya2945 3 жыл бұрын
අනිවා
@shehan7082
@shehan7082 3 жыл бұрын
එයාව කන්ටැක් කරගන්න බැරි වෙයිද කොනාර අයියෙ??
@sisteranneiresha4791
@sisteranneiresha4791 3 жыл бұрын
Mee දරුවාගේ අදහස කොච්චර වටිනවාද . තව කෙනෙකුට රස්සාවක් දීලා තව කෙනෙකුව ජීවත් කරන්න . Eeka තමයි ee දරුවා දියුණු වෙන්නෙ. සුබ අනාගතයක් පුතේ .
@thamarakumari4202
@thamarakumari4202 2 жыл бұрын
අනේ අනේ ඔය මල්ලිගෙ නම්බර් එක දාන්න ඔබට කෝනාර
@ravindrabandara9646
@ravindrabandara9646 2 ай бұрын
Kohamda sambanda kara ganne
@ravindrabandara9646
@ravindrabandara9646 2 ай бұрын
Nb eka danwda
@ravindrabandara9646
@ravindrabandara9646 2 ай бұрын
​@@thamarakumari4202meyawa sambanda kara gnna bada
@rashmikaboy1330
@rashmikaboy1330 3 жыл бұрын
වයස අදාල නෑ..වැඩ්ඩෙක් තමයි.🤚😻
@shamilajayawikrama9419
@shamilajayawikrama9419 3 жыл бұрын
Ou
@kamalisha8740
@kamalisha8740 2 жыл бұрын
@@rathagaya2285 ඔහොම සබ් ගන්න එපා මනුස්සයො
@chandumenik692
@chandumenik692 2 жыл бұрын
කොච්චර කිවුවත් ඉගෙන ගත්ත දේවල් කාටවත් සල්ලි දීලා ගන්නත් බෑ,හොරකම් කරන්නත් බෑ පුලුවන් තරම් ඉගෙන ගන්න....අපිට මැරෙනකල්ම ඉගෙන ගන්නවා
@moja7585
@moja7585 3 жыл бұрын
ඔය වසයෙ ටික් ටොක් පිම්පියො එක්ක බැලුවම උබ රත්තරන් කොල්ලෙක්.😍
@Simplelearn592
@Simplelearn592 3 жыл бұрын
අනිවාරෙන්❤️
@thenujisasindi7647
@thenujisasindi7647 3 жыл бұрын
ඒක නම් ඇත්ත
@dhanushkadasanayka7150
@dhanushkadasanayka7150 2 жыл бұрын
Owww. All the best mlliyooo....
@kavishkaachin8543
@kavishkaachin8543 2 жыл бұрын
😂😂😂😂😁
@e233su
@e233su 2 жыл бұрын
ටික් ටොක් එව්මුත් හොද තැනක ඉන්නවා ෆලෝස්ලා බලපන් උන්ගේ , විව්ස් බලපන්න්. උමුත් ඔන් ලයින් බිස්නස් තමා
@kavindyagunawardhana
@kavindyagunawardhana 3 жыл бұрын
ආදායම වගෙම , හොද බුද්ධියක් , විනයක් , අවබෝධයක් , උසස් මනසක් තියෙනව කියල පේනව හොඳට.. නියමයි මල්ලි 😃 මාර සතුටුයි 🌸
@lovelymom9841
@lovelymom9841 3 жыл бұрын
මේ ලෝකෙ වෙනස් කරේ දියුණු වුණේ උගත් මිනිස්සුන්ට වඩා මල්ලි වගේ වෙනස් විදියට හිතපු අය..ජයෙන් ජය...😎💪💪👍👍👍👍
@user-jb1sw9bt6t
@user-jb1sw9bt6t 2 жыл бұрын
කටපාඩම් කරලා උගත් වෙන්න පුලුවන් ඔයා කිව්වා වගේ කටපාඩම් කරලා බුද්ධිය දෙන්න බෑ.
@user-og6vt1jr7m
@user-og6vt1jr7m 3 жыл бұрын
ඇත්තම කතාවක් මගෙත් පුරුද්දක් තාම තමන්ගේ කියලා දෙයක් පටන් ගන්න එක elma bro ජයෙන් ජයම වේවා .❤❤❤
@minibottlekeytag7495
@minibottlekeytag7495 2 жыл бұрын
කියන්න වචන නැ .හැම දෙයක්ම අපිට පාඩමක් කියලා දෙනවා. ඔයා ගැන සතුටුයි ජනිත්. මට ආඩම්බරයි මගේ වයසේ ඔයා වගේ කෙනෙක් ඉන්නවා කියලා දැනගන්න හම්බුන එකට ❤️. wish your all the best janith ❤️❤️❤️. May you and your family has been helthy 🙃🙃. Thank you brother 👍✌️😍
@swarnamalafernando3481
@swarnamalafernando3481 6 ай бұрын
පුතේ මම අවුරුදු 54ක අම්මා කෙනෙක්. මම ගොඩක් උත්සහ වන්ත කෙනෙක්. එත් පහුගිය කාලේ බින්දුවට වැටිලා පුශ්න ගොඩක පැටලිලා ඉන්නෙ. මට උදව් කලොත් ඒ පින ඔයාට ආත්ම ගනකට ලැබේවි. මට කියල දෙන්න
@himalieabeyesekera5988
@himalieabeyesekera5988 2 ай бұрын
Mamath 56. Matath kamethiy igene ganne. Prashne godai. Kohomede mame oyagen igene ganne. Pls . Theruwan sarenai
@paviliyanage5552
@paviliyanage5552 3 жыл бұрын
අනාගතේම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මල්ලිගේ❤
@srigraphic1575
@srigraphic1575 3 жыл бұрын
"ජොබ් එකක් කරන්න නෙවෙයි ජොබ් එකක් දෙන්න ඕන" මෙහෙම හීන තියෙන අය කෝ 😍
@acerecords1589
@acerecords1589 3 жыл бұрын
🔥sirawatama
@srigraphic1575
@srigraphic1575 3 жыл бұрын
@@acerecords1589 ඉක්මනින්ම හීන හැබෑවෙයි බ්‍රෝ 😊
@srigraphic1575
@srigraphic1575 3 жыл бұрын
@Prabodi Dilushika 😊
@dilumlakshan598
@dilumlakshan598 3 жыл бұрын
🙂👍
@Lily-wn5pr
@Lily-wn5pr 3 жыл бұрын
ජය වේවා සහො good luck 😉🤘💪
@tharindufernando2850
@tharindufernando2850 3 жыл бұрын
Fiverr එකේ වැඩ කරන විදිය මාස 6 කින් උගන්වන්න පුලුවන් මචන්.ඒත් fiverr වගේ online marketplace එකක් හදන්න මාස 6 කින් උගන්වන්න බැ.ඒකයි වෙනස.😶
@satheeshthanaseelan1505
@satheeshthanaseelan1505 3 жыл бұрын
kzbin.info/www/bejne/pZu8gGugZbGjo8k
@chathumipramodya121
@chathumipramodya121 2 жыл бұрын
නියමයි ඔයගේ හැම වැඩක්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ..
@Simplelearn592
@Simplelearn592 3 жыл бұрын
සුපිරි මල්ලි ඔයා...කියලා වැඩක් නැ..ඔයාට ජයෙන් ජයම ලැබෙන්න ඕනෙ ඉස්සරහටම යන්න...කකුලෙන් අදින්න බලාගෙන ඉන්න ඉරිසියාකාර කුහක මිනිස්සුන්ගෙ කතා අහන්න එපා ගනන්ගන්නවත් එපා..උන් ඉන්නෙ අපිට මොනවම හරි කතාවක් කියන්න..ඔයා ඉස්සරහටම යන්න..සුබ පැතුම් මල්ලි❤️❤️❤️❤️
@marrymarry7954
@marrymarry7954 2 жыл бұрын
👍👍👍👍👍👍🌈
@chandnawwe7206
@chandnawwe7206 3 жыл бұрын
කෝනාර එකෙන්ම , සතුටුයි, ඒ කොල්ලනම් එල, ජය වේවා!
@satheeshthanaseelan1505
@satheeshthanaseelan1505 3 жыл бұрын
kzbin.info/www/bejne/pZu8gGugZbGjo8k
@herth.5833
@herth.5833 2 жыл бұрын
Number dnna
@sampathsudesh39
@sampathsudesh39 Жыл бұрын
ඉගෙන ගන්න කැමති කෙනෙක් ට ප්‍රයෝජනයට ඒ මල්ලි ගෙ නොම්බරය දැම්මනම් වටිනව
@seshanbhagyejayaweera8560
@seshanbhagyejayaweera8560 3 жыл бұрын
අපිට හරියන්නකොට බං හැමොම හිනා වෙනවා මල්ලි අපිට හරි ගියාම පවුලේ අය අපිට හිනා වෙන්නෙ ඒ අයට එහෙමවත් නැති නිසා බං ♥️
@shakthirathsara4247
@shakthirathsara4247 3 жыл бұрын
පොඩි එකාගෙ talk ටික.. ❤️
@Nethmi2002
@Nethmi2002 2 жыл бұрын
සුභ පැතුම් අයියේ ❤️ ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා ❤️😍
@disanyanethmaki7000
@disanyanethmaki7000 2 жыл бұрын
Aniwaryen
@shandarashandara4529
@shandarashandara4529 2 жыл бұрын
පුතා ඔයා ගැන හරිම සතුටුයි ඔයාවගේ දරුවන්ට ලොකුම ආදර්ශයක් ඔයාව ජනිත් පුතා ජේසු පිහිටයි ඔයාට.
@tharushijayamanna6368
@tharushijayamanna6368 3 жыл бұрын
නියමයි කොල්ලො. ජීවිතේ ඉස්සරහට යන්න. හොදින් කරගෙන යන්න.හැබැයි කොච්චර ඉස්සරහට ගියත් මේ තියෙන නිහතමානි කම දිගටම තියාගෙන ඉන්න. god bless you
@gimhansuneth2823
@gimhansuneth2823 3 жыл бұрын
මගෙ වයසෙ කොල්ලෙක්. සුභ සහෝදරයා බුදු සරණයි❤️
@imeshsachintha9145
@imeshsachintha9145 3 жыл бұрын
Math ban
@rathagaya2285
@rathagaya2285 3 жыл бұрын
M.sගෙ song ඵකක් අහමුද මගේ හඞින්❤kzbin.info/www/bejne/nqarnoJtopenfs0
@kavishkau
@kavishkau 3 жыл бұрын
Math o/l karanne habai mama masata 1 million hoyanawa. Habai online walinma newai bro mama money hoyanne 🇱🇰✌️🇱🇰✌️💵💵💵
@loveyourself954
@loveyourself954 3 жыл бұрын
@@kavishkau So , How ??...
@ranjithyapa6197
@ranjithyapa6197 Жыл бұрын
Math ban
@sithijamadushan1484
@sithijamadushan1484 3 жыл бұрын
පට්ට වටින චරිතයක් වෙන අය තමන් විතරක් ගොඩ යන්න තමන් ගොඩ ගිය විදිහ කාටවත් නොකියා ඉන්න ඒත් මේ මල්ලි හැමෝවම කොහොමහරි ගොඩ ගන්න හිතාගන්නත් බැ Respect brother ❤️✌
@AnimationXAp
@AnimationXAp 2 жыл бұрын
නියම වැඩ්ඩෙක් 💚💚😍 මේ වයසෙ සමහරු ඔය වයසේ කට්ටියගෙන් වැදගත් දෙයක් ගන්න,එක්කෝ පොඩි හරි දෙයක් කියනකොට ඌව හෝ අපිව හෑල්ලු කරන්න බලන් ඉන්න කාලේ ...කෝනාර අයියා රෙස්පෙට් ❤️❤️❤️ ඒ වගේම පට්ට දැනුමක් තියෙන්නේ සහොදරයට බුදුසරණයි❤️ 😍😍
@heshaniupeksha1208
@heshaniupeksha1208 3 жыл бұрын
රටටම ආදර්ශයක් මල්ලියෝ..බුදු සරණයි..🙏🙏
@slamaris9055
@slamaris9055 3 жыл бұрын
දිරිය කොළුවෙක් ආඩම්බරයි සාර්ථක අනාගතයකට උණුසුම් සුභ පැතුමන් 🤗🤗🤗
@dulansachinthaka3940
@dulansachinthaka3940 3 жыл бұрын
Congrats මල්ලී...ආඩම්බරයක් WRC එකට උබව❤️❤️
@madushani6769
@madushani6769 2 жыл бұрын
Maget sch eka
@nippastudio4135
@nippastudio4135 3 жыл бұрын
වයස 16යි.....ලොකු මිනිසුන්ට පඩි ගෙවනවා....❤️❤️
@chandrakanthi6921
@chandrakanthi6921 2 жыл бұрын
පුතා,ඉදිරියට,යන්න,🍁♨♨♨🚩🍁🍁
@user-sl1ec2mf6r
@user-sl1ec2mf6r 3 ай бұрын
Congratulations well done. May you prosper.😊
@crisis_girl8317
@crisis_girl8317 2 жыл бұрын
Congratulations සහෝදරයා ❤️💫 ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා..🤗❤️
@kppa5247
@kppa5247 Жыл бұрын
නියමයි 👌දෙයක් ඉගෙන ගත්තට වැඩක් නෑ practically use කරන්න බැරි නම්...වැරදි වැරදි ඉගෙන ගෙන පොඩි කාලෙදිම ජීවිතේ ජයගත්තු අයියා කෙනෙක්...!ලන්කාවේ උඩින් ම ඉන්න ලොකුම කෝටිපතියෝ list එකේ ඉක්මණටම ඔයාගේ නමත් උඩින්ම තියේවා කියලා wish කරනවා ජනිත් අයියේ...!
@whitedevil4794
@whitedevil4794 3 жыл бұрын
අපේ රටේ සුපිරි ව්‍යවසායකයො ඉන්නවා. හැබැයි ගොඩක් ඉන්නේ ව්‍යවසායකයෝ නෙවෙයි. freelance හෝ business කරන, නමුත් ඒ වචන වලට වඩා entrepreneur කියන වචනේ හෙන ලොකු නිසා social status හදාගන්න entrepreneur කියලා board එල්ලා ගත්ත උදවිය වැඩිපුර ඉන්නේ. Freelance, KZbin, Adsense, Buying & selling සහ drop shipping කරන අයත් අද entrepreneursලා. 😅
@deesgreenheaven5532
@deesgreenheaven5532 3 жыл бұрын
❤️❤️❤️❤️❤️ ඔයානම් 💎 මැනිකක් පුතේ. ඔක්කෙම බිත්තර ටික එකම කූඩයකට දාගන්නෙ නැතිව පරිස්සමින් ස්තාවර ගමනක් යන්න. 👍👍
@lahirualuthge3193
@lahirualuthge3193 3 жыл бұрын
Woren buffert ❤️
@thelifeacer2485
@thelifeacer2485 3 жыл бұрын
ජනිත් මල්ලි හොද මොලයක්..දවසක ලංකාවේ නමක් තියන චරිතයක්...Good luck both of you..Keep it up
@Nethmi2002
@Nethmi2002 2 жыл бұрын
හරිම නම්‍යශීලී කෙනෙක් ❤️ ආස හිතෙනවා ඒ අදහස් වලට 🤞 පුළුල් අදහස් තියෙන කෙනෙක් 😍 positive ❤️
@kalumdharmasiri6180
@kalumdharmasiri6180 3 жыл бұрын
උත්සාහය උක් දණ්ඩක් වන්නේ, වැළලුණු පසුවයි සිහින දකින්නේ, එහි රස එහි විද සැරසී ඉන්නේ, ඔබට ජය . මම කැලුම් මොරටුවෙන්.
@freefirekollo5568
@freefirekollo5568 3 жыл бұрын
8 පන්තියේ දී අපි ඉස්කුබිඩු බැලුවා බොක්ක 😆😆😆😆
@prasaddissanayake7925
@prasaddissanayake7925 3 жыл бұрын
Ado api pau ne
@freefirekollo5568
@freefirekollo5568 3 жыл бұрын
😆😆😆
@jayanisilva9270
@jayanisilva9270 3 жыл бұрын
ස්කුබිඩු, සුරපප්පා බලලා ජොලියේ හිටපු නිසා තමයි අද අපිට මෙහෙම වෙලා තියෙන්නේ, 🥳🥳🥳අපි ගොඩක් පව්ව්ව්ව්ව්ව්ව්ව් 😢😢😂😂😂😂
@freefirekollo5568
@freefirekollo5568 3 жыл бұрын
😆😆😆⚰️
@gaminifernando1400
@gaminifernando1400 3 жыл бұрын
😂
@nadeeshanyugeeshwara9149
@nadeeshanyugeeshwara9149 3 жыл бұрын
රාමුවලට කොටු නොවී ජීවිතේ දකින මිනිස්සු කවදහරි ජීවිතේ දිනනව. තමනුත් දියුණු වෙන ගමන් තවත් මිනිස්සු ටිකක් ඇදගෙනම උඩට යන්න හිතන එකෙන්ම කොල්ලගෙ තරම හිතාගන්න පුළුවන්. සුභ පැතුම් මලය!
@kesaramihiran1758
@kesaramihiran1758 3 жыл бұрын
මේක බලන ඉගෙනගන්න ලමයි, තමන්ට හැකිතරම් ඉහලට ඉගෙනගන්න,මේක බලලා ඉගෙනීම අත් අරින්න තරම් මෝඩයෙක් වෙන්න එපා! කෙනෙක් සාර්තක වෙයි,තව කෙනෙක් අසාර්තක වෙයි,හැමෝටම මේකෙන් සාර්තක වෙන්න බෑ.මේක තවත් එක් පැත්තක් විතරයි. fiverr එකේ වැඩ කරන කෙනෙක් නෙමෙයි,fiverr වගේ site එකක් හදන්න පුලුවන් තරම් පොරක් වෙන්න උත්සහ කරන්න. Education is the most powerful weapon which you can use to change the world ~ Nelson Mandela
@deepikanimali503
@deepikanimali503 Жыл бұрын
නියමයි මල්ලී.... ඔය වයසෙ දරුවන්ට ඔයා ලොකු අාදර්ශයක්... ලංකාවේ ඉන්න වැඩිම සල්ලිකාරයා වෙනවාමයි... බුදු සරණයි..
@EppawalaTv
@EppawalaTv 2 жыл бұрын
සුපිරි කොල්ලෙක් ජය වේවා තෙරැවන් සරනයි ඉදිරියටම යන්න සුබ පතනවා ❤️👈
@NightmareSL
@NightmareSL 3 жыл бұрын
"අවුරුදු 4 ක් එතන කට්ට කන්නේ නැතුව අපි ගාවට ඇවිත් මාස 6 න් ඉගෙන ගන්න". ඉගෙන ගන්න කොල්ලො හැමෝම මේ කතාව ඔලුවට ගත්තොත් නම් ලංකාවට දෙවියන්ගේම පිහිටයි.නව නිර්මාණ, වෛද්‍යවරු, ඉංජිනේරුවන් බිහිවිය යුතු නොවේද? මොහුගේ දියුණුවට සුභ පතන අතර අධ්‍යාපනය හෑල්ලුවට ලක් නොවිය යුතුය.
@tharikavithanage1864
@tharikavithanage1864 2 жыл бұрын
ලංකාවෙ කැම්පස් කීයක් තියෙනවද ? අවුරුදු 100 ගණන් පරණයි ‌පුළුවන් නම් එක භෞතික විද්‍යාඥයෙක්ගෙ නමක් කියන්න බලන්න. මොනාද අපේ කැම්පස් වල ඉංජිනේරුවරු කරපු නව නිර්මාණ ? සිවිල් ඉංජිනේරු වරු දහස් ගණන් ඉද්දි අපේ රටේ පාරවල් හදන්නෙ චීන්නු මේ ලමය කියන දේවල් ඇත්ත
@pawanmadushan1234
@pawanmadushan1234 2 жыл бұрын
@@tharikavithanage1864 system eka upset namuth weddo ne kiyanna be.namuth diyunu ratawalata sapeshawa adui
@Mrdeveloper9332
@Mrdeveloper9332 2 жыл бұрын
@@tharikavithanage1864 ebay site එක london exchange එක ඒමහැදුවෙ කවුද ලන්කාවෙ සොෆ්ට්වෙයා කම්ප්‍යුටර් සයන්ස් ඉන්ජිනියර්ස්ල උන්ගෙන් ලන්කාවෙ දේශපාලකයො වැඩක් ගන්නෙ නැති නිසා තමා පිට රට ගිහිල්ල වැඩ කරන්නෙ
@madhawagamage8000
@madhawagamage8000 2 жыл бұрын
​@@Mrdeveloper9332 ඇත්ත නව නිර්මාණ කරන මිනිස්සු, ඉන්ජිනේරුවො ඕනතරම් ඉන්නවා
@BLACK-vc1cp
@BLACK-vc1cp 2 жыл бұрын
ලන්කාවෙ කොහෙද සුදුස්සාට සුදුසු තැන..සුභ පතනවා මේ මල්ලිට හදවතින්ම..හැමොඉටම පුලුවන් නම් මේ වගේ හිතන්න ලන්කාවත් දියුනු වුන රටක් වෙලා ඇති..ඉගෙන ගත්ත අපි තාම ගෙදර ...
@explorer726
@explorer726 3 жыл бұрын
නිළමේට පංසිද්ධ වෙන්න සැඟවුණු ව්‍යවසායකයෙක් ලංකාවම අඳුනගත්තා... දැන් අනිත් චැනල්කාරයෝ කොල්ලව විකුණනවා...😄😄😄😄
@chamathwijayanayaka9158
@chamathwijayanayaka9158 3 жыл бұрын
Sira bn
@satheeshthanaseelan1505
@satheeshthanaseelan1505 3 жыл бұрын
kzbin.info/www/bejne/pZu8gGugZbGjo8k
@thilinagallage4443
@thilinagallage4443 Жыл бұрын
මු පකේ මෑන් කෙනෙක් නේ යූ ටියුබ් කාරයානේ..
@slmiusicone5241
@slmiusicone5241 3 жыл бұрын
මේ සහෝදරයා මගේ වයස.ජය වේවා සහෝදරයා බුදු සරණයි දෙවි පිහිටයි ජේසු පිහිටයි ඔක්කොම යාලුවො පරිස්සමෙන් ඉන්න
@ruchiramadushan3056
@ruchiramadushan3056 3 жыл бұрын
කොහොමද මෙයාව සම්බන්ධ කරගන්නෙ
@slmiusicone5241
@slmiusicone5241 3 жыл бұрын
@@ruchiramadushan3056 kzbin.info/www/bejne/o3SWo32am5eafrs මේ ලින්ක් එකෙන් යන්න.මේකේ මෙයාගේ නොම්බර් එක තියෙනෝ
@slmiusicone5241
@slmiusicone5241 3 жыл бұрын
@ShennAa kzbin.info/www/bejne/o3SWo32am5eafrs මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න.ඒකෙ මෙයාගේ නොම්බර් එක තියෙනවා
@eraddirathnayakaofficial4739
@eraddirathnayakaofficial4739 2 жыл бұрын
ඇත්තටම මල්ලි හිත ඇත්නම් පත කුඩාට කියලා කතාවක් තියෙනවා ආන්නෙකයි ඔයාට එක තියෙනවා ජය වේවා ඉදිරියට යන්න
@nishaniranasinghe8254
@nishaniranasinghe8254 3 жыл бұрын
අපේ ඉස්කෝලේ අයියෙක් 😊♥ අපිටත් ආඩම්බරයි 😊♥
@isharamaduwanthi4781
@isharamaduwanthi4781 2 жыл бұрын
Scl eka mokadda
@vishmagaweshaka9797
@vishmagaweshaka9797 2 жыл бұрын
@@isharamaduwanthi4781 peradeniya central collage
@shenu6798
@shenu6798 2 жыл бұрын
ela
@user-jb1sw9bt6t
@user-jb1sw9bt6t 2 жыл бұрын
අපේ ලංකාවේ කොල්ලෙක්.තද තද🤪
@pasindumaduwantha7049
@pasindumaduwantha7049 Жыл бұрын
@@vishmagaweshaka9797 nb eka dennko
@cmctech4749
@cmctech4749 3 жыл бұрын
හැමෝටම online field එකට එන්න බෑනෙ. එක එක අයට තියන්නෙ එක එක skill . Thumbnail එකේ " ඉගෙනගෙන වැඩක් නෑ" කියල කිව්වාම ඉගෙනගන්න පුළුවන් ළමයි මේ field එකට එනවා. ඒගොල්ලොන්ට සමහර විට online පැත්ත බැරි වෙන්න පුළුවන් .අන්තිමට එකක්වත් නෑ.
@shanvideo2005
@shanvideo2005 3 жыл бұрын
මමත් තාම ඉන්නෙ 10 වසරෙ මේක බලලා ගොඩක් දේවල් පෑ දුනා 💜️
@mrRasal0
@mrRasal0 3 жыл бұрын
Math..😎
@shanvideo2005
@shanvideo2005 3 жыл бұрын
@@mrRasal0 ❤👌👌😁
@viratkohli6179
@viratkohli6179 3 жыл бұрын
@@mrRasal0 pubg gagaha idpn hariyai
@mrRasal0
@mrRasal0 3 жыл бұрын
@@viratkohli6179 free fire kollo...Eka බාධාවක් නෙමේ කරන ekata..😎👍
@dulran9839
@dulran9839 3 жыл бұрын
@@mrRasal0 apith ff
@Mihintale_Anupama_Thero
@Mihintale_Anupama_Thero 3 жыл бұрын
Congratulations... Janith Brother..! Good Luck.. Wish your all the best..! ජයවේවා.. තෙරුවන් සරණයි... ❤️❤️🙏🙏
@FarillFarook
@FarillFarook 3 жыл бұрын
Congratulations Janith! Keep going all the best ..very surprise to see so many dislikes..
@isharaiddamalgoda2043
@isharaiddamalgoda2043 3 жыл бұрын
ඇත්තම කතාව තප්පර කීපයක් අරන් කියවපන්.... * මූ කියන කතාවේ ඇත්තක් නැ⁣ත්තෙම නෑ... හැබැයි බං fiver කරන උන් දන්නවා..මේකේ රඟේ... ලංකාව වගේ පොඩි රටක ඉඳගෙන ලොකු community එකක් හදාගන්න බෑ.. කොටින්ම කියනවනම් අපි youtube chanel එකක් හදාගත්තත් subscribers හැදෙන්න ලොකු කාලයක් යනවා.. ඒත් උඹ වෙන රටක හිටියා නම් ⁣උඹට දවස් කීපයකින් monotization enable කරන්න පුලුවන් ... ඒ වගේ තමා fiver ... හැමතැනම online සල්ලි හොයන්න පුලුවන් කියලා පොඩි උන්ගේ මොල ගෙඩි කන්න එපා ... උන් හැමදේම අතඇරලා ... ඕවත් කරලා...ඒවත් ඇන ගන්නවා..... ස්තුතියි ..🙏
@Vidu2000
@Vidu2000 3 жыл бұрын
Mn fiverr karanna gihin anagatta😸
@romagaming2299
@romagaming2299 3 жыл бұрын
එකගයි මිලින් ඉගන ගන්න ඕන පසුව තමන්ට මොකුත් කරගන්න බැරිනම් තමන්ගෙ skills හදුනගෙන ගේමක් ගහන්න ඕන
@nosorry6596
@nosorry6596 3 жыл бұрын
Sira bn eka aththa
@Bkwww2
@Bkwww2 2 жыл бұрын
Aniva fiverr th youtube wage thamayi nikan gig ekak demmata oder en ne
@RayansCompilation
@RayansCompilation 2 жыл бұрын
Siraaaa
@hirandulanjana8897
@hirandulanjana8897 3 жыл бұрын
දැන් අතේ සතයක් නැති මට මේ වීඩියෝ එක හුගක් වටිනො sir.❤️
@darkangel-ht6kl
@darkangel-ht6kl 3 жыл бұрын
Fiverr කරලා සල්ලි හොයන්න පුළුවන් , අපිත් දැනටමත් හොයනවා.මාසෙකට ලක්ෂ දෙකක් නෙමෙයි ලක්ෂ 5-6 ක් හොයනවා මම නම්.අනිත් එක මම කෙල්ලෙක්. මේ මල්ලි කිව්වා වගේ මාත් fiverr ඉගෙන ගත්තේ you tube බලල ම තමයි. Skill එකයි english knowledge එකයි තියෙනවනම් ඇත්තටම ගොඩ යන්න පුළුවන් තැනක් තමයි fiverr කියන්නේ.ජය වේවා මල්ලි.. 😊💪
@himashachathun2965
@himashachathun2965 2 жыл бұрын
Kiyala dannako
@udarasampath6933
@udarasampath6933 Жыл бұрын
කොච්චර කාලයක් ගියාද ඒ තැනට එන්න
@sadaru7692
@sadaru7692 3 жыл бұрын
සුපිරි කොල්ලෙක්. පට්ට වඩ්ඩෙක් . පට්ට මොළයක් 💛
@udar03
@udar03 2 жыл бұрын
ඉගෙන ගැනීමෙ තිබෙන සැබෑ අර්ථය ....ඇති සැටියෙන් පහදලා...දෙනවා...උසස් පෙළ සංයුක්ත ගණිතය උගන්වන අජන්ත දිසානායක සර්...මගේ අදහස නම්...අධ්‍යාපන සුදුසුකම් නැති කෙනාට....සල්ලි තිබුනත්...එයා මානසිකව දුර්වලයි...🙂මට හිතෙන්නෙ එහෙමයි....අනික..මෙයා කියන විදියට උපාදියක් අරන් ගෙදර ඉන්න වෙන්නෙ නෑ එහෙම වෙන්නෙ ටික දෙනෙක්ට ලොකු පිරිසකට වෙන්නෙ නෑ....එහෙම වෙන්නෙ ඇත්තටම කීවොත්....කලා උපාදිධාරීන්ට...ඒකෙත් සමහර විශයන්...කරන් අයට කෝමත් තැනක් නැතිවෙන් නෑ.....කලා උපාදිධාරීන්ට එහෙම දෙයක් වෙන්නෙ...ඒ විශයන් වල වැරැද්ද නිසා...නෙවේ....මේ ලංකාවෙ ඒකට තැනක් කවුරුත් හදලා නැති නිසා...වෙන රටවල් වල එහෙම...නෑ...ඒක අපේ රටේ වැරැද්දක්......එහෙම නැතුව උපාදිධාරීන්ට ගෙදර ඉන්න වෙනවා කියල නියමයක්...නෑ...කෝම වුනත් මොනා හරි උපාදියක් තියේ කියන්නෙ...ඒක..හොද ආභරණයක් ජීවිතේට...ඕනම කෙනෙක්ට.....ජනිත්ගෙ....උත්සාහය,කැපවීම අගය කරනනවා...හැබැයි යම් අදහස් වලට එකග නෑ...ජය වේවා ඔබට...🙋❣️
@nayaninayani7702
@nayaninayani7702 2 жыл бұрын
එයා කියන්නෙ තාක්ශවේදය ගැන ........ හරියට video එක බලන්න ඔක්කොටම කලින්
@worldtalk4218
@worldtalk4218 2 жыл бұрын
@@nayaninayani7702 තාක්ෂණවේදය සම්බන්ධ උපාධි අරන් ගෙදර ඉන්න එකෙක් නෑ බං හැම එකාටම ජොබ් තියෙනවා ලංකාවෙ කම්පැනි නොවුනට පිට රට කම්පැනි වල ලංකාවේ branch වල වැඩ කරල පට්ට පඩියක් ගන්න ඕන තරම් උන් ඉන්නවා. ලංකාවෙ අධ්‍යාපනෙන් ඉගෙන ගෙන.
@gayathri.9873
@gayathri.9873 Жыл бұрын
උපාධිය නෑ කියලා මැරෙන්නේ නෑ..eth අතේ සල්ලි නැත්නම් මැරී මැරී ජීවත් වෙනවා
@DULAJYUTHSARA-ss3qy
@DULAJYUTHSARA-ss3qy Жыл бұрын
Ubala kawuruwath1% gena ahala ne
@DULAJYUTHSARA-ss3qy
@DULAJYUTHSARA-ss3qy Жыл бұрын
@@gayathri.9873 sirawta bn
@nadeeshawickramasingha2523
@nadeeshawickramasingha2523 2 жыл бұрын
වයස පොඩි උනාට අදහස් හරිම ගැබුරුයි.හදවතින්ම සුභ පතනවා .ජයෙන් ජයම වේවා .තෙරුවන් සරණයි 🙏🙏🙏
@aroshadanishka184
@aroshadanishka184 3 жыл бұрын
මගේ වයසෙ කොල්ලෙක්...සුබ පතනවා උබට....😘🤚
@DinethDulmina
@DinethDulmina 3 жыл бұрын
මාත් ❤
@digitalmagnet2910
@digitalmagnet2910 3 жыл бұрын
kzbin.info/www/bejne/l5OranZ6gd6ckNk
@gayan759
@gayan759 3 жыл бұрын
මේවා කෝනාර සහෝ .. අපේ පොඩි ඈයොන්ට නම් හොද ආදර්ශයක් නෙමෙයි..මොකද අතේ ඇගිලි 5 ම සමාන නෑනේ..අනිත් පොඩි එවුන්ට ඕවා තේරුම් ගන්නේ වෙන විදියකට..
@gihanpasindu4756
@gihanpasindu4756 3 жыл бұрын
Ou..ada lankawe igena wedak naa..kyala thumbnail eke dla tyena eknm awl..
@sahanperera2088
@sahanperera2088 3 жыл бұрын
Ow konaraya hamawelema danna igena gena wadak na kiyala
@ebayreviewsinhala7258
@ebayreviewsinhala7258 3 жыл бұрын
Ow bn උන් ඉගෙන ගන්න එක නතර කරනව ඊලගට
@Kalana___2001
@Kalana___2001 3 жыл бұрын
@@sahanperera2088 ow ne bn eka therenne aurudu 30 ,35 weddi
@dulanshehanka8123
@dulanshehanka8123 3 жыл бұрын
මේ මල්ලි තනියම fivver ඉගෙනගත්ත කියන්නෙ සුපිරි කොල්ලෙක් .මන් fivver එකේ ලොග්වෙන්න හදද්දි gmail එක වැරදීකිව්ව මන් වැඩේ අත ඇරිය😂😂😂
@RishithaNishadh
@RishithaNishadh 3 жыл бұрын
Try again bro 💪
@wimukthihashan5
@wimukthihashan5 3 жыл бұрын
මාත් මචං
@Lily-wn5pr
@Lily-wn5pr 3 жыл бұрын
ඔව් ආපහු උත්සාහ කරන්න සහො
@sanjulasandeepani1323
@sanjulasandeepani1323 3 жыл бұрын
Apita log wennawath beriwa inne 😂😂
@tilinivishmilabatugahage9694
@tilinivishmilabatugahage9694 3 жыл бұрын
🤣🤣
@F22RR22F
@F22RR22F 3 жыл бұрын
Very inspiring. Learned lot from this malli. But never say we are doing eductation just to earn money. There are unlimited number of attitudes we learn from education. Earning money is not everything. So it is better not to dicourage young generation to continue higher studies
@naduninduwara8892
@naduninduwara8892 3 жыл бұрын
මටත් 16යි හැබැයි ඔය තරම් දියුණු නැ ඒත් ගේම ගහගෙන යනවා ❤😁
@-mytravels5023
@-mytravels5023 2 жыл бұрын
Malli fiver wada karana hati kiyala denna puluwanda
@DULAJYUTHSARA-ss3qy
@DULAJYUTHSARA-ss3qy Жыл бұрын
@@-mytravels5023 lankawe aye kiyl dena vidieo thiyenw
@kusalsanchana2237
@kusalsanchana2237 3 жыл бұрын
ව්‍යවසායකත්වය = විහිලුවක්..... 2020 අවුරුද්ද තරම් ලංකාවේ Entrepreneur බිහි වුන අවුරුද්දක් නැති තරම් බං🤗. ඒත් ඇත්තටම කියන්න දුකයි මේ හැම Entrepreneur කෙනෙක්ගෙම යටි හිතේ අරමුණ මාරම වෙනස් අරමුණක්😥, ඉතින් ගොඩක් කල් ඉදන් කියන්න මට ඕන වුන දෙයක් අද උබලා එක්ක බෙදා ගන්න හිතුවා.. වැඩිය කතා නැතුව අපි කතාවට බහිමු.😊 2020 පෙර ව්‍යවසායකත්වය...🙂 1. නව ව්‍යාපාරයක් අරම්භ කරන පුද්ගලයෙක්.. 2. බොහෝ අවදානමක් දරාගෙන බොහෝ ප්‍රතිලාභ භුක්ති විදින පුද්ගලයෙක්.. 3. නවෝත්පාදකයෙකු, නව අදහස්, භාණ්ඩ , සේවා සහ ව්‍යාපාරක ක්‍රියා පටිපාටියක ප්‍රභවටක් ලෙස සහ තව වචනයෙන් කිව නොහැකි බොහෝ දෑ.... 4. ලංකාවේ හෝ Intanational market එක ඇතුලෙ තමන්ගෙම කියලා පොඩිවට හරි brand එකක් ගෙනියපු කෙනෙක්... ඒත් 2020 දැන් ව්‍යවසායකත්වය.😀 1. දුක්බර ගොතපු කතාවක්.. 2. කුණු ගොඩවල් හොයන KZbin චැනල් එකක්.. 3. කොහෙන් හරි රුපියල් 2000,3000 ට Rent කරන කර් එකක් තිබොත් හොදටම ඇති. ඇත්තටම දැන් හැමෝටම මේක විහිලුවක් වෙලා... අද උදේ දැක්කා මචන් බං මම විඩියෝ එකක් මිට පෙරත් ව්‍යවසායකයෝ කියලා KZbin එකේ දාපු අයගෙත් videos බැලුවා... ඇත්තටම කියන්න දුකයි බං😥 ... එකම දුක් බර කතාවකින් ව්‍යවසායකත්ව ජිවිතය ගැන පටන් ගන්න අයගෙ දෙවෙනි step එක වෙන්නේ එයාලගෙ මාසික income එක ...මම මේ කියන්නෙ බොරුවක්නම් උබලම අහල බලපල්ලා... ඒක එහෙම ඉවර වෙද්දි මචං.. 3 step එක තමයි වෙනස්ම..... ඒ ගැන පොඩ්ඩක් කතා කරමු..මම ඉස්සරලාම කිව්ව වගේ 1 , 2 step එක පටන් අරන් 3 step එකට තමයි උන්ගේ යටි හිතේ තියන වෙනස් අරමුණ එලියට දන්නේ මචං..ඒ විඩියෝ එකේ කියනවා. එයාගෙ ප්‍රධාන අරමුණ campus එකක් දාන එකලු . ලංකාව තුල ව්‍යවසායකයෝ බිහි වෙන එක මට ගැන ඇත්තටම ගොඩක් ආඩම්බරයි.හැංගිලා ඉන්න ව්‍යවසායකයෙකු ගැන රටටම මේ විදිහට කියන එකත් හොදයි. එත් මට තියන එකම ප්‍රශ්නේ.. මම කියපු වෙනි 3 step එක, බොරු බයිලයක් කියලා ,මාසේ පඩිය ගැන කතා කරලා අවසානෙට කියනවා මචං වෙනස්ම අරමුණක්.. මට දැනුන දේ මේ විඩියෝ එකෙන් මේ කොල්ලා promotion කරන්නේ එයාගේ ඉස්සරහට දාන්න ඉන්න Campus එක ගැන, මොකද බොරු බයිලයක් ගහලා මාසෙට ලක්ශ ගානක් හොයනවා කියව ගමන් අපේ පොඩි කෙල්ලො කෙල්ලො රැවටිලා සල්ලි නස්ති කරන් ඉගෙන ගන්න යයි. පඩ්ඩක් හිතපං උදාහරණයක් විදිහට මූ මාසේට ලක්ශ 2ක් 3ක් විතර හොයනවා කිව්වහම මේ දාන යන campus එකේ course එක පොඩි ගානක් නම් අපේ අහින්සක කෙල්ලෝ කොල්ලෝ වැවටිල මාසෙන් ලක්ශ 2,3 හොයන්න පුලුවන් නිසා පොඩි ගානක් වියදම් කරන එක ප්‍රශ්නයක් නැති නිසා. ඉතින් තව දෙයක් තමයි බං මමත් අවුරුදු 5ක් fiverr කරපු කෙනෙක්, මේ විඩියෝ එකේ කියනවා කොටසක Fiverr කියන්නේ Bit කරන site එකක් කියලා , ඒ වගෙම මාසෙකට ලක්ශ 2, 3 හොයනවත් කියනවා කියලා ..ඇත්තටම මට හරියටම මතක නෑ,හරි අපි හිතමු. මචන් අපි අනුමාන කරමු මාසෙකට ලක්ශ 5ක් හොයනවා කියලා , වූ ගාව 5 දෙනෙක් වැඩ කරනාවලු,එකෙක්ට 80 ක් මාසෙට පඩි දෙනවලු එතකොට වුට ඉතුරු වෙන්නේ 100,000යි. එතකොට ඇත්තටම මට තියන ප්‍රශ්නයක් තමයි දැන් මාසෙකට 100,000 ක් හොයන හැමෝම ව්‍යවසායකයොද? ඒ වගේම තව දෙයක් කියනවා ,මෙයා Fiverr එකේ කරන්නේ Web developed කියලා.හැබැයි මම දන්න තරමින් ලංකාවේ Fiverr එකේ web develope පැත්තෙන් Top rate ඉන්නේ ත් 3 දෙනයි ,හරි ඔක්කොමත් හරි බං . අපි income එකත් ගැන පැත්තකින් තියමුකෝ, මචං එච්චර විදේශ විනිමය ලංකාවට ගෙන කෙනා ඇයි ඉතින් පොඩි ගනන් වලට ලංකාවේ ඇතුලේ campus එකක් දාන්නේ, හොදටම ඇති.... දැන්වත් මචං මේ විහිලුව නවත්වමු, මචං මේකෙන් වෙන්නේ ඇත්තටම ගොඩක් එන දගලන අපේ කොල්ලෝ ටිකට තැනක් නැති වෙන එක. මෙහෙම මිනිසුන්ට විහිලු කරල මිනිසුන්ව රවට්ටල හිතෙ තියන වෙනත් අරමුණු වලට යන්න දගලලා ව්‍යවසායකත්ව ලංකාවට නැති කරන්න එපා...මොකද රටකට දියුණු වෙන්න ප්‍රධානත්ම දෙයක් තමයි මචං මේ ව්‍යවසායකත්වය කියන්නේ බං... මම හදවතිම පිළිගන්නවා. ඒ ආරම්භ කරන්න යන campus එක ලංකාවේ කොල්ලෝ කෙල්ලන්ට online ගැන නිකම් උගන්නනව නම්, එතනදි ඇත්තටම මම පිළිගන්නවා අන්න එදාට මචං නියම තරුණ ව්‍යවසායකයෙක් කියලා... තමන්ගේ වෙනත් අරමුණකට ව්‍යවසායකත්ව විහිලුවකට ගන්න එපා මචං මේ ගැන වැඩිය කතා කරන්න බෑ මචං,මොකද මට ලොකු කාලයක් නෑ..මගෙ වැඩත් එක්ක මචං . මම ඉස්සරහට freelancer ගැන මගේ Experience එක ලංකාවේ කොල්ලට කෙල්ලන්ට කිසිම මුදලක් නැතුව නොමිලේ post වලින් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මට යම් වෙලවක් හම්බවුන අවස්ථාවවල... එහෙනම් උබට ජය අය හම්බෙමු , උබේ අදහස අනිවාර්යයෙන් පහල Comment කරපං ❤️
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 3 жыл бұрын
Aththa kathawa. Fiver karana top rate 4i inne web develop walin.
@rathnayake1989
@rathnayake1989 2 жыл бұрын
මට නම් මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ.කමෙන්ට් එක කියවලා වීඩියෝ එක බලන එක නතර කළා.කවුරු උනත් මීටර් කොල්ලෙක් කමෙන්ට් කරලා කියලා හිතුනා.
@imeshanethmi3811
@imeshanethmi3811 Жыл бұрын
@kusal sanchana ඔයාට ලොකු ගමනක් යන්න පුලුවන් බිස්නස් fiild eke අනිවාර්යයෙන්ම ....මට ඒක දැනෙනව...ව්‍යවසායකයෙකු සතු දියුණු ගුණාන්ග ඔයාට තීනව good luck..... වන්චාව පිටුදකිමු
@Deleted__acc
@Deleted__acc Жыл бұрын
@@rathnayake1989 ඔව් ඒක තමයි 🙂
@jayakodyarachchilagevindan6283
@jayakodyarachchilagevindan6283 Жыл бұрын
Dekka ekama hari comment eka. Godak ayata kisi therumak nethuwa hure dala nam thibba. Godak ayata denumak ne kohomada e wage level ekakata reach wenne kiyana eka.padiyata wada deyak thiyanawa othana.eka matha thama stability eka maintain wenne. Anika methana piliganna beri katha godak kiyanawa meya. Ape wedak karan paduwe imu 😍 me wage wedasatahan walin lamainge igenim kadakappal wenna loku idak thiyanawa. Knowledge eka ona management ekakata yanna man nam dakinne ehema. Eka nethi kenata hoda assistan kenekwath ona aduma. Godak aya mul kale podiyata patangaththata passe godak igenagane ewa use karala thama diyunu une patangaddi hitapu thenai eth hemoma market karanne
@MANOJ-pu8kb
@MANOJ-pu8kb 3 жыл бұрын
8 පන්තියෙදි අපි ජිල් බෝල වලට කොල්ලො එක්ක මරාගත්ත බං.. 😑😑😑
@jayanisilva9270
@jayanisilva9270 3 жыл бұрын
😂😂😂😢😢😭😭
@ishanwanniarachchi6184
@ishanwanniarachchi6184 3 жыл бұрын
Ammoh😂😂😂
@methmimalshika3231
@methmimalshika3231 3 жыл бұрын
😂
@slwhatsappstatus9540
@slwhatsappstatus9540 3 жыл бұрын
සිරා
@rathagaya2285
@rathagaya2285 3 жыл бұрын
kzbin.info/www/bejne/nqarnoJtopenfs0
@yuang962
@yuang962 3 жыл бұрын
පුතේ ,ඔයාට සුබ ප්‍රාර්තනා කරනවා.
@kalanaabeysekara6484
@kalanaabeysekara6484 3 жыл бұрын
තමන්ගෙ skills හදුනගන්න, අලුත් දෙයක් කරන්න කියන ඒව වගෙ ගන්න දේවල් තියෙනව. ඉගෙන ගන්න එකට වැදගත්කමක් අඩුවෙන් දෙන එක වගෙ නම් හොද දෙයක් නෙවෙයි. මේව පොඩි ලමයි බලල මුන් ඔක්කොම ඉගෙන ගන්න එක පැත්තක දැම්මොත් තමයි මරු. මට හිතෙන්නෙ මෙ මල්ලි ගොඩක් exaggerate කරනව කියල. Fiver කරන අයට තෙරෙනව ඇති. කොහොම උනත් වැඩක් කරනව ඇති. Fiver platform එක down උනොත් මොකද වෙන්නෙ. අන්න ඒකයි ඉගෙන ගන්න ඕන. It industry එකෙ job නැ කියන එක නම් පිලිගන්න බැ😂. මෙ මල්ලි තාම් පොඩි නෙ තව පරිනත උනාම දේවල් තෙරෙයි.! Anyway goodluck for your future✌️
@DULAJYUTHSARA-ss3qy
@DULAJYUTHSARA-ss3qy Жыл бұрын
Okkotama klin positive thinking one ethakota ubta therei
@crick9576
@crick9576 3 жыл бұрын
බුදු සරණයි මල්ලි,ඉදිරියෙන් ඉදිරියට
@wathurathiyanawadansnb9651
@wathurathiyanawadansnb9651 3 жыл бұрын
තෙරුවන් සරණයි පුතේ .මටත් ඉන්නවා ඔයාගෙ වයසේ පුතේක් .සියලු ප්‍රර්ථනා ඉස්ට වේවා .
@dhammikaperera1255
@dhammikaperera1255 3 жыл бұрын
රටට ආදර්ශයක් .ආඩම්බරයි ඔබ ගැන පුතා
@AP-pl2sf
@AP-pl2sf 3 жыл бұрын
අපේ මිනිස්සුන්ට කෙලවෙන්න එක හේතුවක් තමන්ට කරන්න බැරි දෙයක් තව එකෙක් කරල ඒකෙන් ගොඩගිහින් ඌ දිව්නු වෙලා ඉන්නව දකිද්දි ඒක විවේචනය කරල වැරදි හොයල ඌව කොහොමහරි වට්ටන්න යන එක.ඒක නෙවෙයි බන් වෙන්න ඕන තමන්ගෙ මහන්සියෙන් ගේමක් ගහල කොහොමහරි ඊටත් වඩා හොද තැනකට යන එකයි ටාගට් එක වෙන්න ඕන..කොටින්ම කිව්වොත් දිව්නු වෙන්න උනක් තියන එකෙක්ට ඒ දේ ලබාගන්න ඕනම කට්ටක් කාලා තනියම නැගිටින්න පුලුවන් වටේ ඉදන් බුරන බල්ලො මොනව කරත්.🔥❤️
@cookwithfatherskitchen3477
@cookwithfatherskitchen3477 2 жыл бұрын
I am 17 years old.Money is not the life.We need money but don't forget that life is more than that.And the other thing is we need education.Everyone has their own knowledge and skills.I don't like to compare talent.Everyone has a unique talent. Everyone has a dream and many expextations.This is your talent but not others.I am proud of you.Goahead and wish you all the best.
@e-creater0
@e-creater0 Жыл бұрын
🙂
@DULAJYUTHSARA-ss3qy
@DULAJYUTHSARA-ss3qy Жыл бұрын
Money is everything
@sadeeshanimsath6838
@sadeeshanimsath6838 Жыл бұрын
@@DULAJYUTHSARA-ss3qyNo. Money isn't everything. There are many different things existed on the world over the money. We need money for maintaining our life but it doesn't mean that money is everything . I think mental health and pleasure is more important than money. Sometimes pleasure is given by money. If everyone think money is everything , there will be no discovery on science and technology fields also.
@DULAJYUTHSARA-ss3qy
@DULAJYUTHSARA-ss3qy Жыл бұрын
@@sadeeshanimsath6838yeah money isn't everything but bro everything needs money😏and did u know about illuminati
@dinidusadeeralk
@dinidusadeeralk 3 жыл бұрын
පට්ට 💪 ඔන්ලයින් වැඩෙ සුපිරි පොරක්..🔥
@kavinduprasanga7098
@kavinduprasanga7098 3 жыл бұрын
කියන්න ආඩම්බරයි කෝණාර අයියා අපේ පැත්තේ කොල්ලෙක්...ගල්ටැංවැව...❤️🙂🙂❤️❤️
@prabodhahaputhanthri2551
@prabodhahaputhanthri2551 2 жыл бұрын
Mt meyawa contact krgann puluwnda
@saico1946
@saico1946 3 жыл бұрын
Patta Bro... But Money is Only one part of Life... There are a lot of things that You need to learn. Hope You will Be more successful all the best malli... Good Luck!
@kavish6964
@kavish6964 3 жыл бұрын
no money, more problem more money, no problem
@YtubeUni2020
@YtubeUni2020 3 жыл бұрын
@Chathuwa Ranasinghe you hit it bro 😂
@whatupbiatch6755
@whatupbiatch6755 3 жыл бұрын
@Chathuwa Ranasinghe because they got the money to do so 😎😎
@anushadeepani5361
@anushadeepani5361 Жыл бұрын
බුදුසරණයි දලදා සමිදු පිහිටයි පුතේ ඔයාගේ සියලුම වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා දිනෙන් දින දියුණු වේවා 🙏🙏
@ChillVibes245
@ChillVibes245 Жыл бұрын
Another Sri lankan youth highly inspirational to wake all the Sri lankan youth. Make a difference and rebuild our wonderful mother lanka.
@manojvlog5856
@manojvlog5856 3 жыл бұрын
හරි tv එකෙන් දැක්කා... ජයවෙවා මල්ලි.
@digitalmagnet2910
@digitalmagnet2910 3 жыл бұрын
kzbin.info/www/bejne/l5OranZ6gd6ckNk
@senukanavinthawanasingha5892
@senukanavinthawanasingha5892 3 жыл бұрын
Hari tv එකෙන් මම ඊයේ බැලුවා .
@pradeepkumara5348
@pradeepkumara5348 3 жыл бұрын
Me 1 mulma video eka lu😂😂😂😂😂😂😂😂😂😂?
@maheesharavindi
@maheesharavindi 3 жыл бұрын
Math
@crick7190
@crick7190 3 жыл бұрын
නිලමේ OYA HAMOTAMA KALIN ගේනවා
@rathagaya2285
@rathagaya2285 3 жыл бұрын
හිතට වැදුනොත් සහයෝගයක් දෙන්න❤kzbin.info/www/bejne/nqarnoJtopenfs0
@rubyperera7936
@rubyperera7936 3 жыл бұрын
♦️♦️♦️Earn Money Online ♦️♦️♦️ මේක නොදැක්කා වගේ යන්න එපා... ඔයාගේ ජීවිතයේ හැරැවුම් ලක්ෂය මේක වෙන්න පුළුවන්.... අද කාලයේ සල්ලි නැතිව කරන්න කිසිම දෙයක් නෑනේ. ...... හැමදේටම ඔයාට සල්ලි ඕනේනෙ.. 👍 සමහර විට ඕනිම වෙලාවට ඔයාගේ අතේ💵 සල්ලී නැති අවස්ථා කීයක් නම් තියෙන්න ඇතිද..? ඒ වෙලාවට ඔයා කොච්චර නම් අසරණ වෙන්න ඇතිද....? ඉතින් අපි කවදාවත් වෙනස් නොවෙන business එකක් පටන් ගමුද👍👍 Business එකක් කිව්වට මේකෙන් ගොඩාක් දේවල් ඉගන ගන්නත් පුළුවන්👍👍 ඔයාට අපි හැමදේම ඉතාමත් හොදින් සරලවම කියලා දෙනවා...........🥰🥰 මේකට ආවොත් ඔයාගේ අතේ නිතරම සල්ලි💶💶 තියෙන එකනම් හොඳටම sure....👍👍 ඔයාට කිසිදු අයකිරිමකින් තොරව අපේ presentation වලටත් සහභාගී වෙන්න පුළුවන්.....🤝🤝 මෙය Blockchain සමග බැදි ඇති ලෝකේ හොදම online job වලින් එකක් වන බැවින්, ඔබේ මුදල් වල සුරක්ෂිතභාවය ගැන බියවිමට කිසිදු අවශ්‍යතාවක් නොමැත. ඔබ බැoකුවෙන් මුදල් ලබා ගන්නා තුරු අපිද ඔබ සමග සිටින අතර, මේ ගැන වැඩි විස්තර දැනගැනීමට අපේ whatsapp group එක හා එකතු වෙන්න. මේ තියෙන්නේ අපේ link එක 👇👇👇 chat.whatsapp.com/EZD3Q6f8xfa9gMeMy78MLR 🛑🛑
@chathurasawumyachandradeep5052
@chathurasawumyachandradeep5052 3 жыл бұрын
ගොඩක් අය හිතන්නෙ ඉගෙන ගන්නෙ සල්ලි හොයන්න කියල එතනයි වැරදි , ගොඩක් අය ඉගෙන ගන්නෙ තමන් එ දෙට ආස නිසා ,එක නිස ඉගෙන ගෙන වඩක් නැ කියන එක නම් සාදාරන නැ නෙද?
@sahan_vibushitha8956
@sahan_vibushitha8956 3 жыл бұрын
"ඉගෙන ගන්නේ සල්ලි හොයන්න" එක ශ්‍රී ලංකාවේ පොදු මතයක්. වෙන රටවල් වල තමා ආසාවට එගෙන ගන්නේ එයාල්ගේ ආකල්ප වෙනස් නිසා. 👈my opinion
@_T.h.a.r.a_
@_T.h.a.r.a_ 2 жыл бұрын
මමනම් ඉගෙන ගන්නෙ සල්ලි හොයන්න නෙවෙයි. ඒක මගේ ආසාවක් නිසා. ගොඩක් අය එහෙමයි. සල්ලි හොයන්න නම් ඕනි තරම් දේවල් තියෙනවා. ඒත් passion එකක් නැතුව මොනවා කළත් ජීවිතේ විඳින්න බෑ. 💜️
@thelife8836
@thelife8836 2 жыл бұрын
ඉගෙන ගන්නෙ දර්ශනය පුලුල් කරගන්න
@gayanipathumonline3249
@gayanipathumonline3249 2 жыл бұрын
ඉගෙන ගන්නේ ජීවත් වෙන්න.ආසවට නෙමෙයි..බට් ආසාවට ඉගෙන ගන්න තිබුණා මේක ලංකාව නෙමෙයිනම්..
@sandalirathnasiri6892
@sandalirathnasiri6892 2 жыл бұрын
Aththa
@gayanisumanasekara2790
@gayanisumanasekara2790 Жыл бұрын
සුභ පතනවා පුතේ.සියලු වැඩ කටයුතු සාර්ථක වේවා.තෙරුවන්සරණයි .
@nadeethera
@nadeethera 2 ай бұрын
පුතේ ඔයාට තව ගොඩාක් දුර තියනව හිමින් ගමන යන්න. හැම අම්මම බයයි වෙනස් කෙනෙක් වෙනවට .අධයාපනයත් හොඳින් කරගෙන යන්න. ඉදිරියට යන්න අධ්‍යනය සහ හැකියාව දෙනම ඕනි. එතකොට තවත් දියුණු වෙන්න පුළුවන් . අනාගතේ ඔය විදිහට තමයි සල්ලි හොයන්න පුළුවන් . පුතේ සුබ අනාගතයක්.
@freefirehelper59
@freefirehelper59 3 жыл бұрын
මාත් තාම fiverr කරනවා .මාත් මේ වයසෙ මේ පාර o/l මම කැමතියි ජනිත් එක්ක වැඩ කරන්න ජනිත් ඔයාට මේක දකින්න හම්බෙන්න
@h.a.gmuthubandah.a.gmuthub4493
@h.a.gmuthubandah.a.gmuthub4493 3 жыл бұрын
Hari TV eke link eka blnna description eken phone number eka ganna puluvan
@emperorravi6557
@emperorravi6557 3 жыл бұрын
කෙල කරගන්න එපා. උබ උසස්පෙළ කරපං.ඉගෙන ගන්න දේ විතරයි ඉතුරු වෙන්නේ මේක මේ කියන තරම් සරල සුන්දර දෙයක් නෙමෙයි.අනාථ නොවී ඉගෙන ගනින්
@manujanethranga5873
@manujanethranga5873 3 жыл бұрын
මට විතරද මේක promotion පාරක් කියල හිතෙන්නේ. මොකද ඔයිට කලින් interview කරද්දී ඔහොම කතාකලේ නැ .
@satheeshthanaseelan1505
@satheeshthanaseelan1505 3 жыл бұрын
kzbin.info/www/bejne/pZu8gGugZbGjo8k
@VirajRidiyagama
@VirajRidiyagama 3 жыл бұрын
පුලුවන් නම් මේකේ thumbnail එකෙ තියෙන "අද ලන්කාවේ ඉගෙනගෙන වැඩක් නෑ " කියන කෑල්ල අයින් කරන්න.. මොකද ඒක ඉගෙන ගත්ත අයට කරන අගෞරවයක් වගේම ඉගෙන ගන්න ලමයින්ට දෙන නරක පනිවිඩයක්..
@tharikavithanage1864
@tharikavithanage1864 2 жыл бұрын
ඔව්
@harshaniranasinghe5022
@harshaniranasinghe5022 2 жыл бұрын
aniwaryen.. thawa tika kalayak yanakota lankawe igenagaththa aya nathi wei.. igenagana wadak nathi wenne kohomada. sudussata sudusu thena nathi una eka lankawe system eke awlak
@jayalanigaya5597
@jayalanigaya5597 Жыл бұрын
මල්ලි ඔයාගෙ අනාගතය තව තවත් සාර්ථක කරගැනීමට හැකියාව ලැබේවා කියලා ඒකසිතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගෙම මල්ලි මමත් මගෙ දරුවා සමග ගොඩක් මුදලක් මාසෙකට අතට ගන්න ගොඩක් උත්සහ කලා. ගොඩක් ලැබුන දේවල් ප්‍රායෝගික නෑ . zoom meeting ඉස්සරහ වාඩිඋන වාර අනන්තයි. පුලුවන්නම් කැමතිනම් විතරක් මට මුදලක් සොයාගන්න පුළුවන් හරි මාර්ගයක් කපෙන්වල දෙන්න ඔයාට ගොඩක් පිං. මොකද ඔයා ඇත්ත කියන දන්න ඇත්ත කියන කෙනෙක් නිසයි මල්ලි ඔයාගෙන් මෙහෙම උදව්වක් ඉල්ලන්නේ.ඔයාට බුදු සරණයි.
@militergun2947
@militergun2947 2 жыл бұрын
ඇත්තටම හිතල බලපල්ලා අපි lap ,phone අරන් අනුන්ගෙ රෙද්දවල් බලබලා ඉන්නකොට මොළයක් තියන පොඩිකොල්ලෝ උන්ගෙ ගමන හදාගන්නවා එක එක දේශපලකයෝ ගමට අවාම ලියුමක් දීලා රස්සා ඉල්ලන කීදෙනෙක් ඉන්නවද අපේ ගම් වල, රටට හරියයිද ඉතිම්. මේ කොල්ලට ජයෙන් ජය.....💪💪
@rupirupi7629
@rupirupi7629 3 жыл бұрын
සුභම සුභ අනාගතයක් වේවා ඔබට බුදුසරණයි❤❤❤❤
@SL_Page
@SL_Page 3 жыл бұрын
ඒ කාලේ මේවාගේ (Fiverr)කරන්න බැරි වුන අය කෝ බලන්න 😥🏅කරානම් අපිටත් රටටත් විදේශව්නිමය වැඩ්කරගන්න තිබුනා🇱🇰🤑 👇
@sl.gossipacademy8384
@sl.gossipacademy8384 3 жыл бұрын
Den karanna puluwanda
@mkseries3035
@mkseries3035 3 жыл бұрын
ඔවු බන් new sellers ලට වැඩ එන්නෑ 😂😂😂😂 ඔය මොනා කීවත් 😂
@amilavlogs4562
@amilavlogs4562 3 жыл бұрын
Kohomada ban oka karanne..මටත් කියලා දෙනවද ?
@mkseries3035
@mkseries3035 3 жыл бұрын
@@amilavlogs4562 Fiver.com ගිහින් බලන්න. ඔයාට කරන්න පුලුවන් කැටගරියක් හෝ කිහිපයක් තෝරගන්න . ඒව කරල දෙනව කියල post(gig) දාන්න. එතකොට buyersල order කරොත් වැඩේ කරල upload කරන්න තියෙන්නෙ. ඔය කීවෙ summery එක ! ඔය ටික කරන්න වීඩියො බලලා ඉන්න. වැඩ ගොඩක් තියෙනව කරන්න ! වීඩියො නොබලත් ඉතින් English දන්නවනම් කෙරුවහැකි.
@sandungunathilake
@sandungunathilake 3 жыл бұрын
මං දැන් මාස 6ක් තිස්සෙ try කරනව first job එක ගන්න 😂
@KAMAJ
@KAMAJ 3 жыл бұрын
මාරම මල්ලි කෙනෙක්.අපේ රටේ මේ mindset එක තමයි පුරුදුවෙන්න ඕනෙ. රිදී හැන්දෙන් කටේ ඔබන්කල් බලන් ඉන්නෙ නැතුව දත කට කාගෙන මහන්සියෙන් වැඩ කරන්න ඕනෙ එතකොට තමයි ප්‍රතිඵල එන්නෙ.
@KONARAVLOG
@KONARAVLOG 3 жыл бұрын
කමාජ් අයියා❤️
@sadunmaleesha8548
@sadunmaleesha8548 3 жыл бұрын
මේකෙන් හොදක් වගේම ලොකූ වැරදි message එකක් යනවා. Fiverr කියලා කියන්නේ Platform එකක්. උදාහරණයක් විදිහට : කවුරුහරි කෙනෙක් හොද තැනක් බලලා පොලක් හැදුවා කියලා හිතමු. ඒකේ ඕනි කෙනෙක්ට ඇවිල්ලා එලවලු පලතුරු ඕනි දෙයක් පාරිභෝගිකයන්ට විකුණන්න පුලුවන්. හැබැයි 10% ක ප්‍රතිශතයක් ගෙවන්න ඕනි තමන් උපයන ආදායමෙන්. මේ උදාහරණෙට සාපේක්ෂව, Account 10 ක් විතර ban උනා කියන්නේ, වෙලද පොලෙන් කවුරු හරි වෙලෙන්දෙක් වැරදි කලාම එලවනවා වගේ වැඩක්. හරියටම ගත්තොත් අන්තර්ජාලය ඇතුලේ ව්‍යවසායකයෙක් කියන්නේ අන්න අර අනිත් අයට හම්බ කරගන්න පුලුවන් වෙලද පොල හදපු කෙනා. Fiverr වගේ. Technology Field එක දවසෙන් දවස වෙනස් වෙන අලුත් දේවල් එකතු වෙන තැනක්. එතන අනිවාර්යයෙන් හොද දැනුමක් තියෙන්න ඕනි. නිතරම අලුත් දේවල් ඉගෙන ගන්න ඕනි. ඔයා ඔය කරන දේ කරලා ඔයා ඔය තත්වෙට ආවට, මේ වීඩියෝ බලලා O/L A/L කියන පොඩි ළමයි ඉගෙන ගන්න එක අත අරිනවා. IT field එක කියන්නේ Adsense , Drop shipping නෙමෙයි. ඒ නිසා හොදට ඉගෙන ගන්න මල්ලි. ඔයාගේ ඇගේ ව්‍යවසායකත්වයට Skills ටික තියෙනවා. ඒක තියෙන කෙනාට මං අර කිව්ව පොලේ බඩු විකුණලත් එන ආදායමෙන් Super market එකක් දාන්න පුලුවන්. ඒත් ඒක හැමෝටම බෑ. ඒ නිසා ඉගෙන ගන්න.මෙච්චර දිගට මේක ලියන්නේ අපේ රටේ ළමයින් "රැල්ලට" දේවල් කරනවා මේවා බලලා.. අන්තිමට තව අවුරුදු 70 කිනුත් මේ රට මෙතන. එක Mark Zuckerberg කෙනෙක් හිටියා නම් මේ රට හදන්න පුලුවන්. Facebook තමයි හදන්න ඕනි. එහෙම නැතුව Facebook එකේ Page එකක් හදලා advertisement දෙකක් දාලා කීයක් හරු හොයන එක නෙමෙයි. හොදට ඉගෙන ගන්න. සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඔයාලට පුලුවන් මේ රට වෙනස් කරන්න. හැබැයි මේ වීඩියෝ එක බලන තව 1000 ක් අමරුවේ වැටෙන්න පුලුවන්. ඒ නිසා මේ වගේ වීඩියෝ කරද්දි පොඩ්ඩක් හිතලා බලන්න දෙන message එක හරිද කියලා.
@yehenihirushi1530
@yehenihirushi1530 3 жыл бұрын
මගේ වයසේ කොල්ලෙක් good luck bro 🤘
@sameeraaththanayaka8598
@sameeraaththanayaka8598 Жыл бұрын
ඔයාට තේරෙන දේ මේ ලන්කාවේ අනිත් මිනිස්සුන්ටත් හිතුන නම් ලන්කාව අද දියුනුයි මල්ලී.congratulations bro.
@nethunirasha4099
@nethunirasha4099 Жыл бұрын
Jaya wewa puthe mamath innawa oyath ekka
@kasunchamara9588
@kasunchamara9588 3 жыл бұрын
කවුද මන්දා කමෙන්ට් එකක දාලා තිබ්බා කොනාරත් මේ මල්ලිව උස්සයි කියලා හරියටම හරි 😂
@sudeshnadeesha6742
@sudeshnadeesha6742 3 жыл бұрын
Aeththa Kathaawa
@GindarastudioOfficial
@GindarastudioOfficial 3 жыл бұрын
Ado ow oi dakka gaman eka thama mathak une 😂😂😂😂
@dilshanperera2883
@dilshanperera2883 3 жыл бұрын
Ow huththo
@imaginepictures2970
@imaginepictures2970 3 жыл бұрын
Bro කෝණාර Entrepreneurship එක විහිලුවක් කරන්න හදන්න එපා!! හොදට හොයලා බලලා හරි පුද්ගලයන් විතරක් interview කරන්න. මේකෙන් වෙන්නේ ඉගෙනගෙන කැම්පස් ගිහින් අද්‍යාපනය අතින් ඉහලට යන්න ඉන්න ළමයින්ට වැරදි ආදර්ශයක් ලැබෙන එක.
@kasunsandeepa2422
@kasunsandeepa2422 3 жыл бұрын
මොලෙ තියන උන් මෙ පොන්නයො කියන එව අහන් න බන්.
@minadiranasinghe6143
@minadiranasinghe6143 3 жыл бұрын
He is my age and earning money so proud of my own country that we are blessed with this kind of children . Happy !! God Bless u
@dewnadatv7472
@dewnadatv7472 3 жыл бұрын
ඉදිරියටත් සියලු ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා🙏
@yasasxd2641
@yasasxd2641 3 жыл бұрын
මේක බලන වයසක අය මේව ගොඩක් විශ්වාස කරල ගෙදර ඉන්න ළමයට බනිනවා පව් ඒ මිනිස්සු. මේවට අහුවෙන්න එපා. සල්ලි ඔප්පු කරගන්නවත් බැරි ළමයෙක් නිසා තමන්ගේ අයව අමාරුවෙ දාන්න එපා. ❤️ මේක හැමෝටම පේන්න ඕන. Like කරන්න මේ කමෙන්ට් එකට.
@amilakalanas
@amilakalanas 3 жыл бұрын
අපො මටනම් මේ ලමය ගැන දුකයි ලමා කාලයක් නැති ලමයෙක්.
@satheeshthanaseelan1505
@satheeshthanaseelan1505 3 жыл бұрын
kzbin.info/www/bejne/pZu8gGugZbGjo8k
@cnc5447
@cnc5447 Жыл бұрын
ජපානේ ,චීනේ වගේ රටවල ලමයින්ටත් ලමා කාලය නැතිද .මට විශ්වාසයී මේ ලමයා අනෙක් අයට වඩා ලමා කාලය විදිනවා කියලා මොකද මේ දේවල් ලොකුයී වගේ පෙනුනට මේවා video game එකකට වඩා ලේසියී.වෙනස මුදල් හම්බ වෙනවා
@chaminprasanga
@chaminprasanga 19 күн бұрын
මුං කෝස් එක උගන්නල සල්ලි හම්බ කරන්නේ..එකෙක්ගෙන් 25ක් විතර ගන්නව...ඕවායින් හම්බ කරන්න අමාරුයි ...මොකක් හරි ස්කෑම් එකක් කරන්න කියා දෙනව ඇත්තේ
@20-wakasuppathirana27
@20-wakasuppathirana27 3 жыл бұрын
ව්‍යවසායකත්වය = විහිලුවක්..... [උපුටා ගැනීමකි...] 2020 අවුරුද්ද තරම් ලංකාවේ Entrepreneur බිහි වුන අවුරුද්දක් නැති තරම් බං🤗. ඒත් ඇත්තටම කියන්න දුකයි මේ හැම Entrepreneur කෙනෙක්ගෙම යටි හිතේ අරමුණ මාරම වෙනස් අරමුණක්😥, ඉතින් ගොඩක් කල් ඉදන් කියන්න මට ඕන වුන දෙයක් අද උබලා එක්ක බෙදා ගන්න හිතුවා.. වැඩිය කතා නැතුව අපි කතාවට බහිමු.😊 2020 පෙර ව්‍යවසායකත්වය...🙂 1. නව ව්‍යාපාරයක් අරම්භ කරන පුද්ගලයෙක්.. 2. බොහෝ අවදානමක් දරාගෙන බොහෝ ප්‍රතිලාභ භුක්ති විදින පුද්ගලයෙක්.. 3. නවෝත්පාදකයෙකු, නව අදහස්, භාණ්ඩ , සේවා සහ ව්‍යාපාරක ක්‍රියා පටිපාටියක ප්‍රභවටක් ලෙස සහ තව වචනයෙන් කිව නොහැකි බොහෝ දෑ.... 4. ලංකාවේ හෝ Intanational market එක ඇතුලෙ තමන්ගෙම කියලා පොඩිවට හරි brand එකක් ගෙනියපු කෙනෙක්... ඒත් 2020 දැන් ව්‍යවසායකත්වය.😀 1. දුක්බර ගොතපු කතාවක්.. 2. කුණු ගොඩවල් හොයන KZbin චැනල් එකක්.. 3. කොහෙන් හරි රුපියල් 2000,3000 ට Rent කරන කර් එකක් තිබොත් හොදටම ඇති. ඇත්තටම දැන් හැමෝටම මේක විහිලුවක් වෙලා... අද උදේ දැක්කා මචන් බං මම විඩියෝ එකක් මිට පෙරත් ව්‍යවසායකයෝ කියලා KZbin එකේ දාපු අයගෙත් videos බැලුවා... ඇත්තටම කියන්න දුකයි බං😥 ... එකම දුක් බර කතාවකින් ව්‍යවසායකත්ව ජිවිතය ගැන පටන් ගන්න අයගෙ දෙවෙනි step එක වෙන්නේ එයාලගෙ මාසික income එක ...මම මේ කියන්නෙ බොරුවක්නම් උබලම අහල බලපල්ලා... ඒක එහෙම ඉවර වෙද්දි මචං.. 3 step එක තමයි වෙනස්ම..... ඒ ගැන පොඩ්ඩක් කතා කරමු..මම ඉස්සරලාම කිව්ව වගේ 1 , 2 step එක පටන් අරන් 3 step එකට තමයි උන්ගේ යටි හිතේ තියන වෙනස් අරමුණ එලියට දන්නේ මචං..ඒ විඩියෝ එකේ කියනවා. එයාගෙ ප්‍රධාන අරමුණ campus එකක් දාන එකලු . ලංකාව තුල ව්‍යවසායකයෝ බිහි වෙන එක මට ගැන ඇත්තටම ගොඩක් ආඩම්බරයි.හැංගිලා ඉන්න ව්‍යවසායකයෙකු ගැන රටටම මේ විදිහට කියන එකත් හොදයි. එත් මට තියන එකම ප්‍රශ්නේ.. මම කියපු වෙනි 3 step එක, බොරු බයිලයක් කියලා ,මාසේ පඩිය ගැන කතා කරලා අවසානෙට කියනවා මචං වෙනස්ම අරමුණක්.. මට දැනුන දේ මේ විඩියෝ එකෙන් මේ කොල්ලා promotion කරන්නේ එයාගේ ඉස්සරහට දාන්න ඉන්න Campus එක ගැන, මොකද බොරු බයිලයක් ගහලා මාසෙට ලක්ශ ගානක් හොයනවා කියව ගමන් අපේ පොඩි කෙල්ලො කෙල්ලො රැවටිලා සල්ලි නස්ති කරන් ඉගෙන ගන්න යයි. පඩ්ඩක් හිතපං උදාහරණයක් විදිහට මූ මාසේට ලක්ශ 2ක් 3ක් විතර හොයනවා කිව්වහම මේ දාන යන campus එකේ course එක පොඩි ගානක් නම් අපේ අහින්සක කෙල්ලෝ කොල්ලෝ වැවටිල මාසෙන් ලක්ශ 2,3 හොයන්න පුලුවන් නිසා පොඩි ගානක් වියදම් කරන එක ප්‍රශ්නයක් නැති නිසා. ඉතින් තව දෙයක් තමයි බං මමත් අවුරුදු 5ක් fiverr කරපු කෙනෙක්, මේ විඩියෝ එකේ කියනවා කොටසක Fiverr කියන්නේ Bit කරන site එකක් කියලා , ඒ වගෙම මාසෙකට ලක්ශ 2, 3 හොයනවත් කියනවා කියලා ..ඇත්තටම මට හරියටම මතක නෑ,හරි අපි හිතමු. මචන් අපි අනුමාන කරමු මාසෙකට ලක්ශ 5ක් හොයනවා කියලා , වූ ගාව 5 දෙනෙක් වැඩ කරනාවලු,එකෙක්ට 80 ක් මාසෙට පඩි දෙනවලු එතකොට වුට ඉතුරු වෙන්නේ 100,000යි. එතකොට ඇත්තටම මට තියන ප්‍රශ්නයක් තමයි දැන් මාසෙකට 100,000 ක් හොයන හැමෝම ව්‍යවසායකයොද? ඒ වගේම තව දෙයක් කියනවා ,මෙයා Fiverr එකේ කරන්නේ Web developed කියලා.හැබැයි මම දන්න තරමින් ලංකාවේ Fiverr එකේ web develope පැත්තෙන් Top rate ඉන්නේ ත් 3 දෙනයි ,හරි ඔක්කොමත් හරි බං . අපි income එකත් ගැන පැත්තකින් තියමුකෝ, මචං එච්චර විදේශ විනිමය ලංකාවට ගෙන කෙනා ඇයි ඉතින් පොඩි ගනන් වලට ලංකාවේ ඇතුලේ campus එකක් දාන්නේ, හොදටම ඇති.... දැන්වත් මචං මේ විහිලුව නවත්වමු, මචං මේකෙන් වෙන්නේ ඇත්තටම ගොඩක් එන දගලන අපේ කොල්ලෝ ටිකට තැනක් නැති වෙන එක. මෙහෙම මිනිසුන්ට විහිලු කරල මිනිසුන්ව රවට්ටල හිතෙ තියන වෙනත් අරමුණු වලට යන්න දගලලා ව්‍යවසායකත්ව ලංකාවට නැති කරන්න එපා...මොකද රටකට දියුණු වෙන්න ප්‍රධානත්ම දෙයක් තමයි මචං මේ ව්‍යවසායකත්වය කියන්නේ බං... මම හදවතිම පිළිගන්නවා. ඒ ආරම්භ කරන්න යන campus එක ලංකාවේ කොල්ලෝ කෙල්ලන්ට online ගැන නිකම් උගන්නනව නම්, එතනදි ඇත්තටම මම පිළිගන්නවා අන්න එදාට මචං නියම තරුණ ව්‍යවසායකයෙක් කියලා... තමන්ගේ වෙනත් අරමුණකට ව්‍යවසායකත්ව විහිලුවකට ගන්න එපා මචං මේ ගැන වැඩිය කතා කරන්න බෑ මචං,මොකද මට ලොකු කාලයක් නෑ..මගෙ වැඩත් එක්ක මචං . මම ඉස්සරහට freelancer ගැන මගේ Experience එක ලංකාවේ කොල්ලට කෙල්ලන්ට කිසිම මුදලක් නැතුව නොමිලේ post වලින් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මට යම් වෙලවක් හම්බවුන අවස්ථාවවල... එහෙනම් උබට ජය අය හම්බෙමු , උබේ අදහස අනිවාර්යයෙන් පහල Comment කරපං ❤️ මම - හසිත රුවන්
@mxgamingacc8714
@mxgamingacc8714 3 жыл бұрын
මචන්. කියන්න වචන නෑ. මේ කියපුව 100% ම ඇත්ත. ඩ්‍රොප්ෂිපින් කියල එකක් ප්‍රමෝට් කරා, හැමෝම entrepreneurs ල වෙන්න ආවා. අන්තිමේ ගොඩගියේ කෝස් විකුණපු උන්. අන්තිමේදි ebay community එකෙන් ලංකාවට case එකකුත් open උනා. දැන් ඉන්න පොඩි උන් මොකක් හරි මගුලක් කරල අතට කීයක් හරි ආව ගමන් entrepreneur කියල youtube හිඟන්නෙක් ගෙ වීඩියෝ එකක් කරනව. එතනින් එහාට පැවැත්මක් නෑ. Fiver ගැන ලොකු ටෝක් දෙන්න පුලුවන් ඕඩර්ස් එනකම්. Account suspended උනොත් ඉවරයි.
@chenucraft9503
@chenucraft9503 3 жыл бұрын
1:57 2:03 2:04 2:05 2:05 2:05 2:06 2:06 2:06 2:06 2:07 2:07 2:07 2:07 2:08 2:08 2:08 2:08
@bhnukvolgy4
@bhnukvolgy4 Жыл бұрын
ඇත්ත බන්🙂
@sanchanasandaruwan5384
@sanchanasandaruwan5384 Жыл бұрын
එකඟයි💖 උඩ කමෙන්ට් කරපුව දැක්කම දුකයි ලංකාවෙ උන්ගෙ මොලේ තරම ගැන
@saciiofficial101
@saciiofficial101 Жыл бұрын
Eeka aththa oya mona karath igenima thamai 1..
@mithiladisnakaMDS
@mithiladisnakaMDS 3 жыл бұрын
ගන්න තියන එක අරගනින් කතාවෙන් හැබැයි පුති මේක ඕනවාට වැඩිය විස්වාස කරලා ඇනගන්න එපා 😐😐
@sanduni2045
@sanduni2045 3 жыл бұрын
අනිවාරෙන්
@sandamaliperera988
@sandamaliperera988 3 жыл бұрын
8 වසරෙදි මම කාටුන් බැලුවා අයියේ😭😭😭😭😭😭
@dkdkkkk984
@dkdkkkk984 Жыл бұрын
🙃♥️
@charindudilminda
@charindudilminda Жыл бұрын
දැ‍ං මොකද කරන්නෙ ඔයා?
@user-cd8de3ye8d
@user-cd8de3ye8d 2 жыл бұрын
ස්කුබිඩූ,ගිරිපුර ඇත්තෝ, සොනික් පේලියට.බලන්න තාම බලන් ඉන්න අපි එක්ක.බලද්දි ඔයා නියම වැඩ්ඩෙක්.මල්ලි... සෙල්ලම් කරන්න පිත්ත උස්සන් ගිය කාලේ අපේ.මේ
@arrowjr5498
@arrowjr5498 3 жыл бұрын
කියන තරම් යකා කලු නෑ 😜කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුමයි..
@hirushaprabashara2229
@hirushaprabashara2229 3 жыл бұрын
Apitj yamu Egypt 😂😂
@Bcum_69
@Bcum_69 3 жыл бұрын
තාම බලනව බම්😂
@praveenmadhuranga2985
@praveenmadhuranga2985 3 жыл бұрын
IT"S VERRY IMPORTANT FOR ALL PEOPLE IN SRILANKA❤❤✔
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 824 М.
ITN News Live 2024-09-05 | 6.30 PM
1:02:24
ITN News
Рет қаралды 2,7 М.
Take Care | Episode 30 - (2024-09-08) | ITN
21:30
ITN Sri Lanka
Рет қаралды 394 М.