No video

12 හැවිරිදි මෙරට ලාබාලතම නිවුන් ව්‍යාපාරිකාවන් දෙදෙනාගේ කතාව|මේකෙන් හිතාගන්න බැරි ලාබයක් ලැබෙනවා|

  Рет қаралды 390,917

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

ලංකාවේ ලාබාලතම නිවුන් ව්‍යාපාරිකාවන් දෙදෙනාගේ ආදර්ශවත් ඇත්ත පැත්තLife Story of Sri Lankan's youngest Twin entrepreneurs
Email: hirundikevindi@gmail.com
Facebook: / talented-kids-with-hir...
KZbin: / @lifewithhirundiandkev...
#youngest_entrepreneurs#twnis#

Пікірлер: 1 300
@fashiongirl0404
@fashiongirl0404 3 жыл бұрын
අග පසග උලුප්පා ගෙන අසහනයෙන් දගලන ටික් ටොක් කෙල්ලන් වගේද මේ රත්තරන් දරුවො දෙන්න 😍😍
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 3 жыл бұрын
Ekane.. balannako thiyena buddiya
@noraalwes6417
@noraalwes6417 3 жыл бұрын
හරිම ලස්සනයි තෙරුවන් සරණයි දුවලා දෙන්න ට
@mallikamallika7380
@mallikamallika7380 3 жыл бұрын
Ow guna Nana ruva sapere penvantha darudenna melovata dayada kala vasanavantha mapeya depalata gurava purvaka bakteya pudakarana atara mevane SAMPATH daka satutu venna avasthava labadunnata harendra mahathmayata pin stutei
@pagodajantawamsathero4473
@pagodajantawamsathero4473 2 жыл бұрын
අනිවාර්යයෙන්
@chithrapushpakumari388
@chithrapushpakumari388 2 жыл бұрын
@@mallikamallika7380 මේ දරැවන් ගෙන් බඩු ගැනීම සදහා නොම්මරයක් දෙන්න
@sport_1-st.
@sport_1-st. 3 жыл бұрын
කතාකරන්න පටන් ගත්ත ගමන්ම හිතුන නියම ඩබලක්‌ කියලා. වෙළදාම් කටයුතු සාර්ථක වෙන්න ඕන ඔයාලගේ.🖤🖤🖤
@wajirashalinda8999
@wajirashalinda8999 3 жыл бұрын
හරිම සුන්දර ළමයි දෙන්නෙක් කියන දේවල් තව වෙලා අහන් ඉන්න ආසයි ඒ පරාර්තකාමි සිතුවිලි සිතන පතන විදියටම ඉශ්ඨ වේවා..
@warupasingha8049
@warupasingha8049 3 жыл бұрын
?.. .
@upulindrajith2972
@upulindrajith2972 3 жыл бұрын
රත්තරන් වලටත් වඩා වටින චුටිකිරිල්ලියො දෙන්නෙක් ජයෙන්ජයම වේවා 👍👍👍👍👍👍
@sithahasamusic_1496
@sithahasamusic_1496 3 жыл бұрын
Tik tok වල එල්ලුන ළමයින්ට හොද ආදර්ශයක් මේ දරුවෝ දෙන්න ❤ බුදුසරණයි පුතේ ❤❤
@thusharachenath
@thusharachenath 3 жыл бұрын
Celebrity ලා කියලා හිතන් ඉන්න අයත් එක්ක කෙරෙන වල්පල් කතා, නීරස සාකච්ඡා වලට වඩා කොච්චර වටිනවාද මෙවැනි දක්ෂයන් සමාජයට හදුන්වා දීම. ඔබගේ මාධ්‍ය භාවිතය විශිෂ්ටයි.
@sankalpani5045
@sankalpani5045 3 жыл бұрын
ඇත්තටම .
@lessoneka
@lessoneka 3 жыл бұрын
👍👍👍
@bbandara221
@bbandara221 3 жыл бұрын
👍👍
@dumindakumaragama8339
@dumindakumaragama8339 3 жыл бұрын
මැණික් ගල් දෙකක්.... හැදූ වැඩූ දෙමව්පියන්ට පින්...... කවදක හරි අපේ රට ලස්සන කරයි..... බුදුසරණයි පුතේ....
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 3 жыл бұрын
හරිම ලස්සන දූලා දෙන්නෙක් ,ඒ වගේම වාසනාවන්ත දෙමාපියන්ගෙ පිංවන්ත දරුවො , තෙරුවන් සරණයි 🙏❤🙏❤
@nandanaediriweera9820
@nandanaediriweera9820 3 жыл бұрын
දේව දරුවෝ අහල තිබුණාට දැක්කෙ අද ❤️❤️
@dumindakumaragama8339
@dumindakumaragama8339 3 жыл бұрын
ඇත්ත කතාව
@pushpasumanasiri7809
@pushpasumanasiri7809 3 жыл бұрын
හරිම සුන්දර පින්වන්ත බුද්ධිමත් දූලා දෙන්නෙක් ගොඩක් ආශාවෙන් හා උනන්දුවෙන් නැරඹුවේ තුණුරුවන්ගේ සරණයි දෙවි පිහිටයි දූලා දෙන්නට වගේම හරේන්ද්‍ර ඔබටත් ජයවේවා
@sriyanlanka4941
@sriyanlanka4941 3 жыл бұрын
මගේ අසීමිත සන්තෝෂය ප්‍රකාශ කරන්නේ සතුටු කදුළු වගුරුවමිනි ... ලක්මවට මෙවැනි දරුවන් පමණක්ම බිහිවේවා! වල්මත්වූ වර්තමාන පරපුරට මෙම දියණියන් ආදර්ශයක් වේවා!!
@mihisurumihisuru9911
@mihisurumihisuru9911 3 жыл бұрын
දැනුත් අඩනවද. Unnle?😭😭😭
@srilankan8456
@srilankan8456 3 жыл бұрын
⭕⭕⭕ මෙයාල ගැන ඇත්ත දන්න අය දන්නවා මෙතැන බොරුව, වංචාව, කපටිකම විතරයි 🙄😠🤢 මහා රඟපෑමක් 🤷‍♀️
@nilangasuresh2413
@nilangasuresh2413 3 жыл бұрын
හරිම ලස්සනයි.. හරිම ආෂාවෙන් බලාගෙන හිටියේ.. රටටම වටිනා දරුවන් දෙදෙනෙක් .. සියලු ප්‍රාර්ථනා ඉස්ට සිද්ද වේවා 🙏🙏🙏
@thariduudayanga7436
@thariduudayanga7436 3 жыл бұрын
සියලු දෙවියන් ge පිහිටායි thawa තවත් ශක්තිය ලැබේවා .
@kumudinihettige2823
@kumudinihettige2823 3 жыл бұрын
හරිම ආඩම්බරයක් ඔබ දෙදෙනා රටට,රටක්වටින දියණියන් ඒවගේම ඔබලා සාඩම්බර පාවුළු දියණියන් වීම ද සතුටක් ,මාද ආදි පාවුළු දියණියක් නිසා
@wasanthmala9906
@wasanthmala9906 3 жыл бұрын
පුතාල දෙන්නගේ නම් රන් අකුරින් ලියවේවා අපේ රටට ලෝකාභීමාන සම්මානය ලබා ගැනීමේ වාසනාව ලැබේවා දේවාසීර්වාද ලැබේවා
@hiranyasilva8351
@hiranyasilva8351 2 жыл бұрын
Oya lamai lankaweinne naha kisi support ekak naha ape anduwe ho adyapana krame saha ape rate
@kaveesha3213
@kaveesha3213 Жыл бұрын
පුතාලා දෙන්නෙක් නෙවේ දුවලා දෙන්නෙක් 💀💀
@antonperera504
@antonperera504 3 жыл бұрын
මේ දුවලා දෙන්නා රටේ ඉන්න උතුම් වස්තූන් දෙකක්..අනාගතේ සියලු බලාපොරොත්තු ඉටුවේවා..දුවලා දෙන්නටම ජේසුගේ පිහිටයි ආරක්ෂාවයි...
@sepalikadamayanthi2148
@sepalikadamayanthi2148 3 жыл бұрын
මැති ඇමැති හොරැන්ට මේ දරැවෝ ආදර්සය.ක් වාසනාවයි දෙවි පිහිටයි
@maricute5448
@maricute5448 3 жыл бұрын
ඇත්තටම මැනික් කැට දෙකක්... ආසයි අහන් ඉන්නත්,තුරුණුවන්ගේ සරණයි ඔයාලට පැටවු නේ!
@maneldammika3775
@maneldammika3775 3 жыл бұрын
ටික් ටොක් වල නන්නත්තාර වෙලා මෝඩ තරුණ පරපුරට මෙන්න නිල් මැණික් දෙකක් .රට ජාතිය ඕනි මෙවන් රන් තරු සුපිංබර අනාගතයක් වේවා රත්තරං දරුවනේ ඔයාලට ජාතියේ ම ප්‍රණාමය වේවා . ස්තුතියි හරේන්ද්‍ර මහත්තයා ඔබටත් මෙවන් දරුවන් ලෝකෙට හදුන්වා දීම ගැන
@user-cz6gt3zf6q
@user-cz6gt3zf6q 3 жыл бұрын
මෙවන් පිංවන්ත දරුවෝ ලැබෙන්න මවිපියෝ සසරේ ⁣ගොඩාක් පිං කරන්න ඔිනි... මෙවන් පිංවන්ත දෙමවිපියන්ගේ සෙනෙහස,රැකවරණය,ආදරය ලබන්න මෙි දරුවොත් ගොඩාක් පිං කරන්න ඔිනි...❤️ පිංවන්ත දෙමවිපියන්ගේ පිංවන්ත දරුවෝ
@hmdeepa4639
@hmdeepa4639 3 жыл бұрын
අම්මො ඇග හිරිවැටේනවා කියන කඑා කරන විදිහට දුවලා දෙදෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි උම්මා
@rdineshjayasiri
@rdineshjayasiri 3 жыл бұрын
හරිම විවෘතයි, නිර්ව්‍යාජයි, රටට වගේම දෙමවුපියන්ටත් ලොකු සම්පත් දෙකක්. පිංවන්ත දරැවන් දෙන්නෙක්. ඉදිරියටත් හොද දේවල් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා🙏🙏
@gihanimadushika6775
@gihanimadushika6775 3 жыл бұрын
ලෝකේ ලස්සන කරන්න මේවාගේ මල් තව තවත් පිපේවා. මෙවැනි දැ කිරීමට තව තවත් ශක්තිය ලැබේවා.
@k.adilshani502
@k.adilshani502 3 жыл бұрын
මටත් දවසක විවාහ වෙලා මේ වගේ පිංවන්ත රුව ගුණ නැණ ඇතී නිවුන් දරුවන් ලැබේවා!!!!!!!!!!!
@C424c424
@C424c424 3 жыл бұрын
උදේ එලිවෙච්ච වෙලේ ඉදල tik tok වලයි facebook එකෙයි එල්ලීගන ඉන්න දරුවන්ට මෙයාල දෙන්නගෙන් ඉගන ගන්න බොහෝ දේවල් තියෙනව
@youcantoopagelk
@youcantoopagelk 3 жыл бұрын
Very true
@susodiniheva3844
@susodiniheva3844 3 жыл бұрын
Absolute truth
@ashokadishan5219
@ashokadishan5219 3 жыл бұрын
Aniwar
@suzanmuthugala2441
@suzanmuthugala2441 3 жыл бұрын
Akanam atta ratata Barak nati wasanawanta daru pataw wasanawan
@saradasathya1258
@saradasathya1258 3 жыл бұрын
That's ture
@lakmaliweerasinghe7859
@lakmaliweerasinghe7859 3 жыл бұрын
රටක් වටින දරුවෝ දෙන්නෙක් ලංකාවේ නාමය ලෝකය තුළ තව තවත් බබළවන්නට හැකි වේවා ....👏.
@sampaththilakarathna5710
@sampaththilakarathna5710 3 жыл бұрын
රටට ලෝකෙට වටිනා දරුවෝ දෙන්නෙක්...බුදු සරණයි 🙏🙏විද්‍යාඥයන් වෙන්නෙ ගිහින් බැරි උන පිරිසක් වෙන්න ඇති unlike කරලා තියෙන්නේ
@kumudinidesilva4035
@kumudinidesilva4035 3 жыл бұрын
Even I was wondering who had disliked these bright young future scientists..!!
@iranirathugama2502
@iranirathugama2502 3 жыл бұрын
පිරිසිඳුසිතින් ආරම්භ කරපුනිසයි මේ දියනියන්කරන ව්‍යාපාරය සාර්තක වුනේ තවතවත් පිංකටයුතුවලනිරතවෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන්නකියලා ප්‍රාර්ථනා කරනව දියනියන්දෙදෙනාටම ❤❤🙏 ලොවටම ආදර්ශයක්
@skarachchis4607
@skarachchis4607 3 жыл бұрын
වැදගත් දෙමාපියන්ගෙ වැදගත් දරැවො දෙන්නෙක් සියලුම වැඩ කටයුතු සාර්ථකව කරගන්නට ලැබෙිවා නිදුක් නිරෝගී සුවයම ලැබෙිවා දීර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරණයි..
@Villagehotkitchen
@Villagehotkitchen 3 жыл бұрын
අපිත් ඉස්සරහට මේ වගේ දේවල් වලට සහභාගි වෙන්න බලාපොරොත්තු වෙනවා... තෙරුවන් සරණයි ❤️🙏🙏🙏
@mallikamallika7380
@mallikamallika7380 3 жыл бұрын
Obata e.. utum setuvele kreyathmaka keremata shakteya daireya labeva teruvan saranai
@operationshinharava8962
@operationshinharava8962 2 жыл бұрын
@@mallikamallika7380 balen dene nathuwa palayan type karana baaa hariyata
@sriyaniranasinghe7280
@sriyaniranasinghe7280 3 жыл бұрын
හරිම ආසාවෙන් ඇහුවෙ ...ලස්සනට කතා කරන්න පුළුවන් දූලා දෙන්නෙක්...තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා කරන කියන සැමදේම සාර්ථක වේවා ...හරේන්ද්‍ර ට හැමදාම ආදරෙයි මේ වගේ වැඩසටහන් ගේනවාට...
@vishakawijekoon3527
@vishakawijekoon3527 2 жыл бұрын
Wasana. Wawa.. Budusarani. Daruwana..👏
@ravidudias1360
@ravidudias1360 3 жыл бұрын
එකම වචනයක් වත් අහක ගියේ නෑ, එක හුස්මින් අහගෙන හිටියා. ජය නියතයි දුවේ ...❤️❤️
@monicajanz2576
@monicajanz2576 3 жыл бұрын
හරින්ද සර් ආඩම්බරයි ඔබ ගැන . පලමුව සවන් දීම .. එය අගය කල යුතුයි ..🙏🙏🙏
@southernarmfitness2091
@southernarmfitness2091 3 жыл бұрын
මව් බිමේ සුජාත දූවරුන්... වයස එක්ක අවුරුදු 13ට හිතාගන්නත් බැරි තැනක ඉන්නෙ.. බුදුසරණයි දූල දෙන්නටම ...💖
@paramihewage699
@paramihewage699 3 жыл бұрын
මේ නංගිලා වගේම අපේ රටේ තරුණ ලමා වැඩිහිටි පරපුර එකිනෙකාට තමන්ට හැකි අයුරින් උදව් කරමින් , තමන්ගේ අරමුණ කරගන්න ඕන නරක වැඩක් කරන කෙනෙක් බවට පත් නොවී කටයුතු කරනවානම් මේ සමාජය කොච්චර ලස්සන වේවිද. 🥰🥰 සුන්දර හදවත් දෙකක් ❤️❤️ ආඩම්බරයි නංගිලා දෙන්නා ගැනම 💕
@anuradapuravimala1673
@anuradapuravimala1673 3 жыл бұрын
ජීවිතයක වැදගත් කම ලැබෙන්නෙ මුදලින් නොව ගුණවත් කම හා උගත් කම දියුණු කරගැනීමෙන් වෙයි. එබැවින් ඉගණගත යුතුකාලෙ උපරිමයෙන් ඉගණගන්න.
@ishaniabeykoon.2215
@ishaniabeykoon.2215 3 жыл бұрын
හරිම සුන්දර පරාර්ථකාමී ආකල්ප මේ නංගිලා දෙන්නට තියෙන්නේ. බුදු සරණයි!.
@gayan6100
@gayan6100 3 жыл бұрын
හරිම පින් පාටයි දෙන්නම. සියලුම අනාගත බලාපොරොත්තු ඉශ්ට වෙව්වා.
@Ferosacakestutorial
@Ferosacakestutorial 3 жыл бұрын
හැම දෙයක්ම තාක්ෂණී කරනය වේලා තියෙන කාලයක මේ විදිහට හිතන මේ වගේ බුද්ධිමත් දරුවන් අපේ ලංකාවට අවශ්‍යයි. මේ වගේ ළමයිට ලෝකයක් වෙනස් කරන්න පුලුවන්. බුදුසරණයී🙏
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 3 жыл бұрын
හරිම සුන්දර සිනහවක් තිබෙන මේ නංගිලා දෙන්නගේ මූණ දිහා බැලුවම තේරෙනවා හොඳ මොළයක් තියන දරුවෝ දෙන්නෙක් කියලා. නංගිලා දෙන්නගේ අනාගත වැඩ කටයුතු සියල්ල සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරමි. ❤️👊
@neelkusum3760
@neelkusum3760 3 жыл бұрын
පින්වන්ත දෙමව්පියන්ගෙ පින්වන්ත සිගිති දුවරු දෙපලක්. ඔබලාට බුදුම බුදුසරණයි .
@bandarajbandara7742
@bandarajbandara7742 3 жыл бұрын
ඔබලාගේ දක්ෂතා බොහොමයක් .. ඒවායෙන් රටට සෙතක් ලබා ගන්න රටේ මෝඩ ලොක්කන්ගෙ නෙත් පෑදේවා.. ඔබලා දෙපලට ජයෙන් ජයම ලැබේවා...
@ruwanchamara2549
@ruwanchamara2549 3 жыл бұрын
❤ ආදරණීය ලක් මෑණියන්ගෙ ළයෙහි උපන් රටට නය නැති සුජාත දියණියනි ඔබටත් ඔබ දෙපල මෙලොවට දායාද කළ උතුම් දෙමව්පියන්ටත් ප්‍රණාමය .මෙවැනි දරැවන් මෙලොවට දායාද කළ උතුම් දෙමව්පියන් පවා මුළු මහත් ජාතියෙන් පිදුම් ලබන්ඩ සුදුසුයි.
@yogeshwariperera2118
@yogeshwariperera2118 Жыл бұрын
ඔබ දෙපලට තෙරුවන් සරණයි සියලු දෙව් රැකවරණය ලැබෙවා !!!
@lochanawickramarachchi4388
@lochanawickramarachchi4388 3 жыл бұрын
මුලින්ම තෙරුවනෙ ආශිර්වාදය ප්‍රාර්තනා කරනවා ඔබෙ දෙමපියන්ට. මෙවැනි දරුවන් දෙදෙනෙක් ජාතියේ පිනට මෙලොවට මේ ලොවට බිහි කලාට.දුවේ ඔබ දෙදෙනාට මෙ පුන්‍ය කර්මය සාර්තකව කරගෙන යන්න දලදා සමිදු පිහිට ආරක්ෂාව ලබේවා.මටත් දායක වෙන්න කැමතියි තෙරුවන් සරනඉ 🙏🙏
@halahakoneroshi6660
@halahakoneroshi6660 3 жыл бұрын
වාසනාවන්ත දරුවන් දෙදෙනෙක් හරිම ලස්සනට මාධ්‍ය හසුරනවා.දැන් ඉන්න උන් ඉන්ටනෙට් එකේයි ටික් ටොක් වලයි කියවීම මිනිසා දියුනු කරයි.වට්නා දරු දෙදෙනෙක් ජයෙන් ජය දුවේ ඔබලා දෙදෙනාට.
@upulpriyantha9943
@upulpriyantha9943 3 жыл бұрын
ඇත්තටම දරුවෝ.....ඔබ දෙදෙනාගේ කතාවට සමන් දී ගැන ඉන්නකොට මගේ ඇඟේ goosebump වුණා....ඇස්වහක් කටවහක් නෑ කවදාක හරි ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයේ බබලවන්න කැපවෙන දරුවො දෙන්නෙක්.මගේ අදහස නම් දූලා දෙන්නා හොඳට ඉගෙන ගෙන විද්‍යාඥවරිය දෙන්නෙක් වෙලා...කොහොමහරි නාසා ආයතන ජොයින්ට් වෙලා ශ්‍රී ලංකාවේ නාමය උපරිම ඉහල තාලයට ගෙනියන්න ශක්තිය දහිරිය ලැබෙන්න කියලා....තෙරුවන් සරණයි පුතාලා දෙන්නටම.....!!
@chandanistephen9632
@chandanistephen9632 3 жыл бұрын
ළමා පරපුරට හොද අදර්ශයක් . දිරිය දියණියන් ඹබ දෙපලට සුභ අනාගතයක්😇
@dgiritharan
@dgiritharan 3 жыл бұрын
These kids give us so much hope for the future of the world. Keep ploughing through ladies, the world is yours!
@tilakamalkati3811
@tilakamalkati3811 3 жыл бұрын
හරිම ආඩම්බරයි පුතේ ඔයාලගේ අනාගතේ වාසනාවන්ත වේවා 🌹🙏බුදුසරණයි ❤❤❤❤
@ushanib
@ushanib 3 жыл бұрын
හරිම ආඩම්බරයක් මේ දරුවන් ගැන. මේ දරුවන් මේ කරන පිනෙන් උපදින හැම බවයකම ඉගෙනීමෙන් විස්කම් පෑමට හැකිවේවා..
@udarialmeda1405
@udarialmeda1405 3 жыл бұрын
පිංවත් දරුවෝ දෙන්නෙක්😍 ජේසු පිහිටයි,බුදු සරනයි දුවලා දෙන්නට
@madhulp8381
@madhulp8381 3 жыл бұрын
දෙයියනේ අන්ලයික් 65ක් 😥😥 කවුද මේ සත්තු ටික ( නමුත් සත්තු කියන්නෙ මේ අන්ලයික් කරපු උන්ට වඩා හොද මොලේ තියෙන උන්. )බුදු සරණයි දුවලා දෙන්නට . ❤️❤️
@srilankan8456
@srilankan8456 3 жыл бұрын
⭕⭕⭕ඔය UNLIKE කරලා තියෙන්නේ මෙයාල ගැන ඇත්ත දන්න අය. බොරුව, වංචාව, කපටිකම විතරයි 🙄😠🤢
@kaviniimalsha1765
@kaviniimalsha1765 3 жыл бұрын
@@srilankan8456 බය වෙන්න දෙයක් නෑ.. ඔයාලා වගේ කුහකයෝ ඉන්නකන් ලංකාවේ මනුස්සයෙක් ගොඩයන්නෙ නෑ ලේසියෙන්.. සතුටුයි..
@mallikamallika7380
@mallikamallika7380 3 жыл бұрын
@@kaviniimalsha1765 anevaryenma
@srilankan8456
@srilankan8456 3 жыл бұрын
@@kaviniimalsha1765 na ඇත්ත කියන්නේ ඔය දෙන්නා යි දෙමව්පිය න් nui මහා එපා කරපු මිනිස්සු. අනෙක්‌ lamyek ට ගන්න තියෙන සම්මානය පවා උදුර ගන්නවා. කුහක එයාල
@kaviniimalsha1765
@kaviniimalsha1765 3 жыл бұрын
@@srilankan8456 පෞද්ගලිකව අදුරනවද
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 3 жыл бұрын
රං අකුරින් ලිය වෙනු ඇත දියණියන් ගැන ලෝකයට ආදර්ශයක් ගෙන යනු ඇත හැදු වැඩු දෙමව්පියන්ට ලොකු ආඩම්බරයකි දැනෙන්නේ ඔබලා වැනි දරුවන් ගැන දෙවියන් ගෙ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා කියලා පත මි මම ❤❤❤🌹🌹🌹💐💐💐💐
@yuhanie10
@yuhanie10 3 жыл бұрын
So cute the twin sisters ... intelligent... talented.... effortlessly very generous...may they reach all their desires in life... Blessings 🙌 for both!
@ruwanchamara2549
@ruwanchamara2549 3 жыл бұрын
කලාව සහ විද්‍යාව දෙකම එකම තැනක ඉතා සුන්දරයි .
@chandraperera140
@chandraperera140 3 жыл бұрын
මෙවෙනි .පින්වන්ත දරුවන් බිහිකල.දෙමාපියන් .වාසනාවන්ත ය්.ඒ වගෙම.හරෙන්ද්‍ර.මල්ලි.ඔබටත් .ස්තුතිය .සවන්.දිලා.ප්‍රස්න කිරිම .ඒ.වගෙම.දුලාගෙත්.බලාපොරොත්තු .ඉටුවෙවා සියලුම දෙවියන්ගෙ පිහිට ලෙබෙවා
@manoridilhara8843
@manoridilhara8843 3 жыл бұрын
ආදර්ශමත් දරැවො දෙන්නෙක්...සුබ පතනවා දුවලා දෙන්නගෙ අනාගත බලාපොරොත්තු ඒ විදියටම ඉටු වෙන්න කියලා..
@hashandanushka1691
@hashandanushka1691 2 жыл бұрын
හරිම සතුටුයි අහගෙන ඉන්නත් හරිම ආසයි මේ රටට මේ ජාතියට සංස්කෘතියට අදාල අනාගතය සුන්දර කරන්න මං පෙත් විවර කර ගනිමින් යන ගමන හරිම සුබයිමේ නංගිලා දෙන්නා ගැන හරිම ආඩම්බරයි පෙරලා වචනවලින් කිවහොත් කියන්න බොහොමයක් දේ ඇත. සුබ පතනවා නංගිලා දෙදෙනාටම.
@anilmallawarachchi9978
@anilmallawarachchi9978 3 жыл бұрын
Very interesting, thank you Harendra for introducing these two little Roses to the society, as they will never be recognised by the main media. World knows about them but not the Srilankans. These little daughters are role models for the whole society, keep up with your extraordinary work kids. Theruwan Saranai!
@udenisamanthi283
@udenisamanthi283 3 жыл бұрын
අපේ රටට උපන්න වසනවන්තය දරුවන් දෙදෙනා ට සුබ අනගතයක් පතමි, තෙරුවන් සරණ .
@guittaapunetti8713
@guittaapunetti8713 3 жыл бұрын
හරිම ලස්සනයි හරිම ආසවෙන් බාලාගෙන හිටියේ රටටම වටිනා දරැවන්⁣ දෙන්නෙක් සියලු බලාපොරොත්තු ඉස්ටි සිද්ධ වෙිවා බුදු සරණයි ඔයාලට
@dilaniindu2071
@dilaniindu2071 3 жыл бұрын
හරිම සතුටුයි පුතේ.ලක්මැණියන් ගෙ වාසනාව ඔයාලවගේ දරුවන් මේ රටට තව තව ලැබේවා !!!
@sinhani5basnayaka
@sinhani5basnayaka 3 жыл бұрын
හරිම ආඩම්බරයී සිංහදේනුවන් දෙදෙනකු ...ජයෙන් ජය වේවා ..ගොඩක් සතුටුයි ..තෙරුවන් සරණයි ❤❤😘😘😍
@ruthmathew130
@ruthmathew130 3 жыл бұрын
දුවලා දෙන්නට වාසනාවන්ත අනාගතයක් ♥️♥️
@prabhathranaweera2903
@prabhathranaweera2903 3 жыл бұрын
මං කල්පනා කලේ,සමහර මැති ඇමති වරුන්ට වඩා රටට සේවයක් මේ පොඩි දරු දෙන්න කරනවනෙ...බුදුසරණයි දරුවනේ..
@romeosworld2875
@romeosworld2875 3 жыл бұрын
ඔයාලා දෙන්නාගෙම අනාගතය සාර්ථක වේවා 🌹🌹🌹❤️❤️
@rohinirohini2680
@rohinirohini2680 3 жыл бұрын
Oba samara jaywewa pathum itu wewa
@premathilaka8979
@premathilaka8979 3 жыл бұрын
Hubby
@premathilaka8979
@premathilaka8979 3 жыл бұрын
Cb
@ruwiniprabodani3239
@ruwiniprabodani3239 3 жыл бұрын
නංගිල දෙන්නටම සුභ පතනවා තව තවත් හොද දේවල් කරන්න ශක්තිය ලැබෙන්න කියලා...
@chamindafonseka2845
@chamindafonseka2845 3 жыл бұрын
දුවල දෙන්නගෙ සියලුම වැඩ සාර්ථක වේවා...
@anuradisanayaka9700
@anuradisanayaka9700 3 жыл бұрын
පුතේ පෙර පින් කරපු ඔබ දෙදෙනාම අප රටෙ දුදරුවන්ට ආදර්ශයක් තුනුරුවන් සරණයි
@monicajanz2576
@monicajanz2576 3 жыл бұрын
හිතුවොත් කරන්න බැරි දෙයක් නැ කියන දේ මේ දියනියන් දෙදෙනා පෙන්වා දෙනවා ...🌹🌹🌹.
@upalirajapaksha7357
@upalirajapaksha7357 3 жыл бұрын
උතුරා යන් සතුටකින් බැලුවෙමි. දුවේ ඔබ දෙදෙනාගේ නැණ ගුණ්රුව පැහැ ආයු බෝවේවා හරේන්ද්‍ර මහත්මාට බොහොමත්ම ස්තූතියි
@dinukaranasinghe2702
@dinukaranasinghe2702 3 жыл бұрын
පරාර්තකාමී දක්ෂ, දරුවන් දෙදෙනෙක්. සුබ පැතුම්...!!
@yogideepthi
@yogideepthi 3 жыл бұрын
"ගමන සුභයි ජය නියතයි" ඒක එහෙමම තමයි අප්‍රමාණ පිං ඔබතුමාට 🙏🙏🙏
@Iresha_de_silva
@Iresha_de_silva 3 жыл бұрын
නංගිලා දෙන්නටම සුබ පතනවා දිගටම යහපත් ක්‍රියාවන් හි නිරත වෙන්න කියලා ..බුදුසරණයි 🙏💕
@kchandanithilakarathne7259
@kchandanithilakarathne7259 3 жыл бұрын
ඇත්තටම රටට විතරක් නොවෙි. ලෝකෙටම ආදර්ශයක් .මොකද හොද රත්තරං දෙමවිපියන් දෙදෙනෙකුගේ දරු පැටවි දෙදෙනෙක්.තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ලැබෙිවා.පත්තිනි අමිමගේ පිහිටත්,සරස්වති අමිසගේ පිටත් ලැබෙිවා .දිර්ඝායුෂ ලැබෙිවා .තෙරුවන් සරණයි .
@gayaniyesha7210
@gayaniyesha7210 3 жыл бұрын
හරිම සතුටුයි රටටම ආදර්ශයක් .සුබ අනාගතයක් නංගිලාට 🙏
@csgunasekara7912
@csgunasekara7912 3 жыл бұрын
රත්තරන් දූ මැණික් දෙකක් තෙරුවන් සරණයි තව තවත් මෙවැනි පින් දහම් සිදු කරන්ට වාසනාව ලැබේවා!!!
@anulakarunarathna5450
@anulakarunarathna5450 3 жыл бұрын
දක්ෂ දරුවො දෙන්නෙක් රට වටිනා සම්පතක් තෙරුවන් සරණයි දුවලා දෙන්නටම
@erandamadushan2320
@erandamadushan2320 3 жыл бұрын
අද සමාජයේ විහිලුවක් වෙලා ඉන්න ටික්ටොක් සාමාජික සාමජිකයන්ට ආදර්ශයක්ම වේවා හොද මොලදෙකක් හිතනවටත් වඩා මේදෙපලගෙ සිතුම් පැතුම් ඉටුවී වැඩි වැඩියෙන් නැති බැරි ඉගනීමට දක්ශ දූදරුවන් වෙනුවෙන් යමක් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව තෙරුවන් සරණයි!❤️
@sunethowenseneviratne7160
@sunethowenseneviratne7160 3 жыл бұрын
දූල දෙන්නටම තෙරුවන් සරණින් සියළුම හැමදාමත් හැමදේකින්ම ඉදිරියට යන්නට හැකියාව ශක්තිය ධෛර්යය නිතැතින්ම ලැබේවා.!!!! ආදරෙයි හැමෝටම .... 💕💕💕💕
@snuwan
@snuwan 3 жыл бұрын
මේ වගේ චින්තනයක්, සමාජයේ අවශ්‍යතාවයවල් හදුනා ගෙන තමාට හැකි පමණින් ඒවා වලට උත්තර හොයන්න කැපවීමක් ඇති මානසිකත්වයක් ඇති ළමයින් ලංකාව තුලින් බිහි කරන්න පුළුවන් නම් අපි දිනුම්. මේ මානසිකත්වය දෙමාපියන්ගෙන් සහ හරිසරයෙන් හැදෙන්න ඕන දෙයක්. social entrepreneurship සංකල්පය අපේ ලංකාවේ ළමයින්ටත් හිතන්න පුරුදු කරන්න පුළුවන් නම් !!!!!
@nuwanelectronichelp3479
@nuwanelectronichelp3479 3 жыл бұрын
ඔබ වැනි දරුවන් අපේ රටට ආඩම්බරයක්. Best of luck 👍
@PLMS583
@PLMS583 3 жыл бұрын
යහපත් ක්‍රියාවන් සිදුකරන දූ වරුන් දෙදෙනාට තෙරුවන් සරණයි! ජයලාල් මැතිතුමනි ඔබතුමන්ගේ වැඩසටහන් මෙහෙයවීම අති විශිෂ්ඨයි!කාලය ගතවෙනවා තේරුනෙත් නෑ.ඒ තරම් වටින කාලෝචිත කතාබහක්.
@umeshawalakulpola9473
@umeshawalakulpola9473 3 жыл бұрын
අනේ නන්ගිලා වාසනාවන් ❤️ ආදරෙයි 💐 දවසින් දවස දියුණු වේවා !!!
@anuperera4151
@anuperera4151 3 жыл бұрын
අපේ රටේ මිල කල නොහැකි මැණික් කැට දෙකක්.දළඳා සමිදු පිහිටයි.රත්තරන් දරැවෝ දෙදෙනෙක්🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@surikadamayanthi4424
@surikadamayanthi4424 3 жыл бұрын
මාත් දවසක ඔයාලා වගේ රටට සේවයක් කරනවා 👈👍
@ramyaelkaduwa9035
@ramyaelkaduwa9035 3 жыл бұрын
සතුටු කඳුලින් දෑස තෙමුනා රත්තරන් පැටවුනේ.වචන දන්නෙ නෑ දරුවෝ ඔයාල අගයන්න. හරීන්ද්‍ර මහත්තයෝ හැමදාමත් වගේ ඔබතුමා කොහෙන් හරි වටිනාම වීඩියෝ එකක් දෙනවා.ස්තූතියි ඒ ගැන.මේ මැණික් කැට දෙක තව තවත් ඔප වැටේවා!!!
@salal9516
@salal9516 3 жыл бұрын
දුවලා දෙන්නටම සියලු දෙවියන් ගෙ. පිහිටයි ❤❤❤
@NCNCreation
@NCNCreation 3 жыл бұрын
හොඳ උත්සාහයක් තෙරුවන් සරණයි 🙏
@pushpasisilnirmalaambagaha5239
@pushpasisilnirmalaambagaha5239 3 жыл бұрын
Grazie
@omanmuscat8273
@omanmuscat8273 3 жыл бұрын
තෙරැවන් සරනයි පිංවන්තදෙමාපියන්ගෙන් වාසනාවන්ත දරැවන් හරිම පැහදිලි වාග් විලාසය යහපත් අනාගතයක් වේවා
@surensalgado945
@surensalgado945 3 жыл бұрын
Very talented 👍🏼girls. Best Wishes for bright future 👏🏻👏🏻👏🏻for both of them. Proud of these types of 🇱🇰 children.👌🏻
@let_life
@let_life 3 жыл бұрын
මේ දෙන්න මාර දක්ෂයෝ දෙන්නෙක් කියන අයට මේ කොනට
@bulathsinghalaarachchigedh4329
@bulathsinghalaarachchigedh4329 3 жыл бұрын
උතුම් බුදුගුණ බලය ශක්තිය මේ දරුවන් දෙදෙනාට ලැබේවා සරස්වතී දේව මෑනියන්ගේ පිහිට ද ගණ දෙවි පියාණන් වහන්සේගේ පිහිට ද දරුවන් දෙදෙනා හට නොඅඩුවම ලැබේවා එවගේම මේ දරුවන් දෙදෙනාම මෙලොවට බිහි කළා වූ ඒ දෙමව්පියන්ට ද දීඝායු වේවා මේ දරුවන් දෙදෙනාගේ ඉගෙනීමේ කටයුතු සාර්ථක වෙලා ශ්‍රී ලංකා මාතෘ භූමිය පාලනය කරන්නට ශක්තිය ධෛර්යය නොඅඩුවම ලැබේවා කවදා හෝ දිනක rata පාලනය කරන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
හරීන්ද්‍ර ජයලාල් මහතා හැමදාම මේ වගේ හොද දේ පෙන්නන්න..😘❤️
@menakapriyadarshani1790
@menakapriyadarshani1790 Жыл бұрын
තෙරුවන් සරණයි රත්තරන් පුතාලට වගේම ඔයාලව මේ ලෝකෙට බිහිකරපු දෙමවුපියන් ටත් මේ කරනා පින් කුසල් උතුම් නිවනින් සැනසීමට හේතු වාසනා වේවා....!!!
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 3 жыл бұрын
අනෙ වාසනාවන් දුවලා දෙදෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි යොද බල යොද ශක්තියම ලැබෙවායි පතමි ඉදිරි අනාගතයට
@anushkadulan7613
@anushkadulan7613 3 жыл бұрын
මාර දරුවො දෙන්නෙක්නේ...ඒක අහන්නත් ආසයි....බුදුසරණයි නංගිලා...හැමදාම මේ වගේ සතුටින් ඉන්න...කාලෙකින් අහපු සුන්දරම කතාවක්...❤️
@lalithasilva8482
@lalithasilva8482 3 жыл бұрын
ඔයාලා දෙන්නටම ජේසු පිහිටයි දුවේ
@bbandara221
@bbandara221 3 жыл бұрын
වැදගත් ලස්සන වැඩසටහනක්👍 ,tv channel වල අඩ නිරුවතින් නටන ගනිකාවෝ ගෙනැවිත් පෙන්වනවෙලේ, ඇයි මෙවැනි දක්ෂ දරුවො ලෝකයට පෙන්වන බැරි, අනිත් දරුවන්ට යමක් ඉගෙනගන්න,
@dulikasadamali5507
@dulikasadamali5507 3 жыл бұрын
බුදු සරනයි නංගිලා දෙන්නටම..දිනෙන් දින දියුනුවට පත් වේවා..
@kusumltr2034
@kusumltr2034 3 жыл бұрын
අපේ රටට රන් වටින ලමයි.ජයලාල්ට ස්තුතිය .
@shyamalisriyalathasriyalat3312
@shyamalisriyalathasriyalat3312 3 жыл бұрын
වාසනාවන්ත දරුවන් දෙන්නෙක් තෙරුන් සරණයි
@ncgeja
@ncgeja 3 жыл бұрын
එකමුතු කම සංවර කම ආදර්ශයක් . සිංදු කෑලිවෙලට නැලවෙන කෙල්ලෝ අතරේ මැනික් දෙකක්. සුබ පැතුම් .
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 15 МЛН