Sachin Liyanage | Kiyadenna Adare tharam.. Sachin Liyanage

  Рет қаралды 1,199,757

KONARA VLOG

KONARA VLOG

Күн бұрын

Пікірлер: 1 600
@ShalaniTharakaofficial
@ShalaniTharakaofficial 3 жыл бұрын
හීනදැකපු හැම මාවතකම ඉක්මනින් හොද ගමනක් යන්න ජය,. ♥️✨
@piumulgirigala4350
@piumulgirigala4350 3 жыл бұрын
♥️
@paramiupadya6789
@paramiupadya6789 3 жыл бұрын
අක්කි ඔයා ගැන එක දිගට හොද කීවමද කොහෙද..නැත්නම් කියන්නෙ බනිනවා වැඩ කරගන්නවා කියලානෙ..🤣💗
@samaira6147
@samaira6147 3 жыл бұрын
@Shalani Tharaka for an unknown reason your comment made me teary eyes❣
@isharasandaruwana0920
@isharasandaruwana0920 3 жыл бұрын
Congratulations your future marrage life 😍
@Ashsworld23
@Ashsworld23 3 жыл бұрын
@@samaira6147 and mine❤️
@sachinliyanage1996
@sachinliyanage1996 3 жыл бұрын
මල්ලි....මුලින්ම ස්තුති ආරාධනා කරාට....කුනු හොයන්නේ නැතුව ලස්සනට වැඩේ කරා...උබත් මාරම නිහතමානි චරිතයක්...මේක බලන youtube program වලට යන්නෙ නැති...කලා කරුවන්ට මම කියනවා..හිතන්නෙ නැතුව යන්න...මල්ලි ඒක හොදටම කරනවා... මාව මේ තැනට ගෙනාව ප්‍රේක්ෂක ජනතාවට ගොඩාක් ස්තුති❤️❤️❤️❤️❤️
@tharanya7133
@tharanya7133 3 жыл бұрын
❤️❤️❤️❤️
@kavindyapedris5250
@kavindyapedris5250 3 жыл бұрын
Sachin u are a great character💗💗💗💗
@MenuAdhikari317
@MenuAdhikari317 3 жыл бұрын
නිර්වාන් ❤️❤️
@janith7790
@janith7790 3 жыл бұрын
ඉතින් මේසන් වැඩ එහෙම කරලා skin 1 ඔහොම පැහැපත් කරගත්තෙ කොහොමද .....🙄🙄🙄
@lovers6101
@lovers6101 3 жыл бұрын
රිදී තිරයත් ජය ගන්න පුළුවන් සචින් ඔයාට.
@gihanmadhusanka8389
@gihanmadhusanka8389 3 жыл бұрын
කොනාර අයියේ ( ශිහාන් මිහිරන්ග) ව ගෙන්නන්නකෝ. ගොඩක් ආස චරිතයක්.please ...Shihan fans මේ කොනට එන්ඩෝ ❤️🎤👊
@gayanipathumonline3249
@gayanipathumonline3249 3 жыл бұрын
ආවො
@SayuriNimshara
@SayuriNimshara 3 жыл бұрын
ඒක නම් ඇත්ත
@sahanravindu7828
@sahanravindu7828 3 жыл бұрын
Ow
@lora5054
@lora5054 3 жыл бұрын
😍🙋‍♀️
@kaushalyahewavithana1183
@kaushalyahewavithana1183 3 жыл бұрын
👍👍
@ayeshamedawela2205
@ayeshamedawela2205 3 жыл бұрын
" සල්ලි පොඩ්ඩක් හම්බ වුනාට සතුට ගොඩක් තිබ්බා....' හැමදාම ඒ සතුට රැදේවා......👍
@tharusewwandi3328
@tharusewwandi3328 3 жыл бұрын
දැන් ඉන්න ආසම හරිම නිහතමානී නලුවෙක්.. ඉස්සරහට හොදම සම්මානේ ගනී.. all the best sachin aiye..
@nuwanpradeep8494
@nuwanpradeep8494 3 жыл бұрын
කොහොමද
@Musica43510
@Musica43510 3 жыл бұрын
kellanta massage danna epa ban🤣🤣🤣🤣
@සුදුහාමිනේකුලතුංග
@සුදුහාමිනේකුලතුංග 3 жыл бұрын
ලස්සන කටහඩක් ලස්සන රූපයක් පින් පාට දෙයියො දීල තියෙනවා දෙනඑක ඇති වෙන්නම .ආදරෙයි ❤️
@hareshamadubhashini4493
@hareshamadubhashini4493 3 жыл бұрын
කාලෙකට පස්සෙ හිතේ රැඳෙන විදිහට රංගනයේ යෙදෙන දක්ෂ නවක රංගනශිල්පියෙක් . බොහොම නිහතමානී කලාකරුවෙක්. සුභ පැතුම් සචින් අයියේ.❤️
@sewshanii
@sewshanii 3 жыл бұрын
කොහේ දැක්කත් මතක් වෙන්නෙ නිර්වාන්ව.. ඒ තරම් හිතට සමීප රගපෑමක් ලස්සන අනාගතේකට සුබපැතුම් ❤
@husmaproduction722
@husmaproduction722 3 жыл бұрын
ආදරය කරන පට්ටම චරිතයක්.... කතාව මේ මගෙ අහලා ... එයට උත්තර දෙන්න.... පැරදුනේ ඔබද මංද .... මට ඇත්ත කියන්න.... පට්ටම සාදාරනයක් කල ගීතයක් වගේම මන් මේ චරිතයට ගොඩක් respect කරන්න පටන්ගත්තු ගීතයක්...දෙන්නටම ආදරෙයි ..බුදුසරණයි දෙවිපිහිටයි ජේසු පිහිටයි ...tnx konara ayiya
@gjdilhara2538
@gjdilhara2538 3 жыл бұрын
හේමාල් රණසිංහ ට පස්සෙ බය වෙන්න දෙයක් නෑ ....... සුපිරිම කොල්ලෙක් ඉන්නවා අපිට ❤.... රිදී තිරයත් අයියට පුලුවන් සුපිරියටම ජයග්‍රහණය කරන්න ......
@geethanilmini6793
@geethanilmini6793 3 жыл бұрын
ප්‍රතික්ෂේපවීම් හමුවේ ජීවිතේ ජය ගත්ත චරිතයක් විදියට සචින් ලියනගේ හඳුන්වන්න පුලුවන්. KDAT එකේ නිර්වාන් ගේ චරිතයට සාදාරණයක් ඉටු කරනවා. ආදරෙයි අයියෙ හැමදාමත් 💖
@gurugedara7788
@gurugedara7788 3 жыл бұрын
Aliexpress එකේ rs 2 බඩු ගන්නේ මෙහෙමයි kzbin.info/www/bejne/in7aYoOHbtyJmas 🥲
@chandanikarunathilaka2071
@chandanikarunathilaka2071 3 жыл бұрын
Po
@chandanikarunathilaka2071
@chandanikarunathilaka2071 3 жыл бұрын
P
@chandanikarunathilaka2071
@chandanikarunathilaka2071 3 жыл бұрын
P
@chandanikarunathilaka2071
@chandanikarunathilaka2071 3 жыл бұрын
P
@lahiruwaidyarathne5393
@lahiruwaidyarathne5393 3 жыл бұрын
මට ශලනි අක්කා ඔයාගේ ගෙදර ඇවිත් උපන් දිනය සමරන වෙලාවේදී මට තේරුණා. ඔයත් අපි වගේ සාමාන්‍ය පවුලක හැදිච්ච කෙනෙක් කියලා.😊
@දනූගෙන්දැනගන්න
@දනූගෙන්දැනගන්න 3 жыл бұрын
මනුස්සයෙක් කතා කරන විදියෙන් සහ Body language එකෙන් ගොඩක් දේවල් කියන්න පුළුවන්. Sachin ගේ කටහඬ තමයි මට වැඩියෙන්ම කැපිලා පෙනුන දේ. ගායකයෙක් නොවුනොත් ලස්සන කටහඬක් පිහිටලා තියෙනවා ❤🔥
@sandaruaiya4393
@sandaruaiya4393 3 жыл бұрын
මේ කතාවට මමත් එකගයි ❤🔥
@tharubagy3005
@tharubagy3005 3 жыл бұрын
Totally agree with you !
@Olivia-on2gd
@Olivia-on2gd 2 жыл бұрын
මටත්. මම voice එකට මාර ආසයි සචින් අයියගෙ❤️
@chama1647
@chama1647 3 жыл бұрын
එදා මේසන් වැඩ කරල , ශෙඩ් වල තෙල් ගහල , ඉඳපු කොල්ල අද මුලු රටක් ලෝකයක් ආදරය කරන , අති දක්ෂ , නිහතමානී රංගන ශිල්පියෙක් .. ❤❤ සචින් ලියනගේ brand එකක් වෙලා කිව්වොතින් නිවැරදියි .. ආ මග කෙටියි ඔබ යා යුතු මග දුරයි .. ඔබ ලංකාවේ අනාගතය බබලවන රංග පෞරුෂයක් වනවා නොඅනුමානයි ❤❤ අනාගත හීනයන් සඵල කරගැනීමට ශක්තිය ලැබේවා....!!!! 💪❤
@pradeepawidyarathna7246
@pradeepawidyarathna7246 Жыл бұрын
සුබ අනාගතයක් වේවා 🙏
@chamis3582
@chamis3582 3 жыл бұрын
The best couple on screen sneha&nirwan 😌 හේමාල් රණසිංහ ,දසුන් පතිරණ ට පසුව මා ආස කරන සහ දක්ශ නලුවෙක්.අනිවාර්යයෙන් පුංචි තිරයේ මෙන්ම රිදී තිරයෙත් හොද අනාගතයක් තියෙන බව නිසැකයි. ඔබේ සාර්ථකත්වය ශලනි තාරකාගේ මගපෙන්වීම බව මට නම් හැගේ. මුල අමතක නොකර ඔබේ ගමන යාවි යැයි අපේ විශ්වාසයයි. ශලනි සචින් පුංචි තිරයේ ප්‍රේමවන්තයින් ලෙස අප හදවත් තුල නොමැකෙන චරිත වී හමාරයි.❤️ Now waiting for trending 😍
@pahaniguruge3218
@pahaniguruge3218 3 жыл бұрын
He is very down to earth🥺 මේ කොලිටීස් හැමදාම තියාගෙන හොඳම චරිත කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව❤️🙏
@sadasuji9984
@sadasuji9984 3 жыл бұрын
ආදරණිය ඇස් එක්ක,ලස්සන කටහඩක් එක්ක අමුතු ලස්සනක් තියෙන දක්ෂ නළුවෙක්..මෑත කාලයෙ බිහිවුනු මන් ආසම රංගන ශිල්පියෙක්...දවසක හොඳම නළුවා සම්මානය ලැබෙන තැනට යන්න සුභ පතනව...නිහතමානි කමම ඒ තැනට ඔබ ගෙනයාවි..තෙරුවන් සරණයි...❤️
@waxbrotherssl2854
@waxbrotherssl2854 3 жыл бұрын
චූ බර හැදුනද 😁😂
@minsadimedawatta4233
@minsadimedawatta4233 3 жыл бұрын
නිහතමානී charithayak. Good luck. Yana gamana සාර්ථක wenna oni. Oya nirwange saha anuththarage charithe niyamata raga panawa. Pravina mattaminma.
@thanukamalshan794
@thanukamalshan794 3 жыл бұрын
හොදම යාලුවා තමා අනාගත වයීෆ් වෙන්නේ 😌❤️
@shiranjayasinghe4801
@shiranjayasinghe4801 Жыл бұрын
උනා උනා 😂
@nilunilu3512
@nilunilu3512 3 жыл бұрын
නිර්වාන්ගෙ වොයිස් එක හරිම ලස්සනයි . හැගීම්බරයි. ජයවේවා සචින් . ආදරෙයි
@mwasana6081
@mwasana6081 3 жыл бұрын
මෑතකාලයේ මම දැකපු නිහතමානීම චරිතයක් තමා සචින්.හොද ඉදිරි අනාගතයක් අනිවාර්යයෙන්ම ඔයාට තියෙනව.පරිස්සමට ඒ ගමන යන්න.සුබ පැතුම් 😊 🙏
@shanyshany4080
@shanyshany4080 3 жыл бұрын
තමන්ගෙ උත්සාහයට තමන්ම ස්තුති කරගත්තු අපුරු චරිතයක් නිහතමානි..සරල ගති අැති..සචින්..අපිට හුරු පුරුදු නිර්වාන්..ඔබට දිගු ගමනකට අාසිරි සමග සුබ නව වසරක් වෙිවා!!
@ශ්රීරී
@ශ්රීරී 3 жыл бұрын
මුල අමතක නැති කොල්ලෙක්.කට්ටක් කාල ගොඩ ඇවිත් නිහමතානිව තමන්ගේ වැඩ ටික කරන් යනව Respect 👍👍👍
@chathurikamadumali1769
@chathurikamadumali1769 3 жыл бұрын
මෑත කාලයේ සාර්ථක ලෙස මිනිස්සුන්ගේ හිත් වල රැදුනු චරිතයක් ..ආදරණීය නිහතමානී චරිතයක්..හරි ලස්සන interview එකක්..හොද ගමනක් යන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...❤️❤️❤️❤️❤️❤️❤️
@sandunichathurika661
@sandunichathurika661 3 жыл бұрын
අනේ නියම දක්ශ ලොකු කම් නැති එල කොල්ලෙක් ...නිර්වාන් ❤😍😘
@tharubagy3005
@tharubagy3005 3 жыл бұрын
Sachin aiye oya harima adaraniya actor kenek wela iwarai ape hith wala ❤️❤️❤️
@isharamadurang9680
@isharamadurang9680 3 жыл бұрын
Sachiya එදා උඹ දැකපු හීනේ අද හැබෑ වෙලා සුපිරි බන් ආදරයේ පරිස්සමෙන් හැමදාම❤️😍
@ruvinimedagedara
@ruvinimedagedara 3 жыл бұрын
Program එක බලන්නත් කලින් comment එක දාන්නේ. සචින් අයියා මාරම genuine character එකක්. බලන්න ආසාවෙන් හිටපු interview එකක්. Appearance එක විතරක් නෙවෙයි හිතෙනුත් අනිවාර්යෙන්ම නියම ලස්සන කෙනෙක් 💕💕Superb. Marvelous personality 🤩🤩 Absolutely humble 🙏ශාලා අක්කි & සචින් අයියා දෙන්නම එක වගේ. සුපිරිම චරිත දෙකක්...🔥 ❤️❤️
@shamilkakumari4507
@shamilkakumari4507 3 жыл бұрын
ගොඩක් ආස කරන නලුවෙක් වගේම දක්ශ නලුවෙක් හොඳ ගමනක් තියෙනවා සුබ පැතුම්
@samsungpro7311
@samsungpro7311 3 жыл бұрын
සචින් ප්‍රවීණයෙක් වගේම හොඳ විශිෂ්ට ගණයේ තරුවක් බවට පත් වෙලා ඉවරයි. හරිම ආසාවෙන් බලන්න පුළුවන් සචින්ගෙ රඟපෑම්. අහස්මාලිගා වෙඩි වැදිල මියයන රංගනය අති දක්ෂ ලෙස දැකගන්න පුළුවන් උනා සචින් ඔබට හොඳ අනාගතයක් තියනව ස්තූතියි ඔබට සහ ඔබ දෙපළට
@sachinthanikaushalya4935
@sachinthanikaushalya4935 3 жыл бұрын
❤❤
@shanugamage859
@shanugamage859 3 жыл бұрын
ඉලග program එකට ඔයා ❤️😍
@razayafarook3053
@razayafarook3053 3 жыл бұрын
Next sachinthani ...api adare karana character eka ❤❤❤
@blackthunder1059
@blackthunder1059 3 жыл бұрын
ඔයාටත් ආදරෙයි හොඳේ. ❤️ 😐
@A.B.C.D881
@A.B.C.D881 3 жыл бұрын
❤️❤️
@nethufernando6863
@nethufernando6863 3 жыл бұрын
Sachi akka...♥️
@gocgaming1K
@gocgaming1K 3 жыл бұрын
කාලෙකින් දැකපු සුපිරිම චරිතයක්.කතා කරන විදියෙන් හොදටම තේරෙනව තමන් ආපු ගමන සහ දැන් ඉන්න තැන ගැන නිහතමානී ආඩම්බරයක් තියෙනව කියලා.ඔය තියෙන නිහතමානී කම හැමදාම රදව ගන්න කවදාවත් වරදින එකක් නෑ.බුදුසරණයි
@chitrasatkunarajan570
@chitrasatkunarajan570 3 жыл бұрын
ඔබ ගේ සියලුම සිහන ඉෂ්ඨ වෙන්න කියලා පතමි.හොදම නළුවා සහ ජනප්‍රිය නළුවා සම්මානය ලැබේවා කියල පතමි.
@malanigunasekara9638
@malanigunasekara9638 3 жыл бұрын
හරිම නිහතමානී අහිංසක චරිතයක් දැනට අලුතින් බිහිවිගෙන එන දක්ෂ නලුවෙක් කැමති ම චරිතයක් නිර්වාන් ඉදිරියට යන්න වාසනාව උදාවෙිවා කියලා පාර්තනා කරනව ඔබට
@nethmikaveesha1436
@nethmikaveesha1436 3 жыл бұрын
Sachin ayynm හරිම නිහතමානී චරිතයක් 💕😘😘
@kingandqueen7880
@kingandqueen7880 3 жыл бұрын
හොද ළමයෙක් අම්මා හොදට හදපු හොද හොද පුතෙක් සමාජයට ❤❤ මනුස්සයෙක් ලෙස අන්‍යය න්ට ගරු කිරීම සහ නිහතමානිත්වය සැබවින්ම ඔබේ ඉදිරි ජිවිතයට මහගු ම ආශීර්වාදය ක්‌ වේවි ❤❤
@shinisouda3158
@shinisouda3158 3 жыл бұрын
මල්ලි ඔයාට දුර ගමනක් යන්න පුලුවන්.Hamadaama මෙ වගේ සතුටින් ඉන්න labeawa.බුදු සරණයි.
@dsds9978
@dsds9978 3 жыл бұрын
ආදරණීය චරිතයක් ..ආසාවෙන් බලන කතාව කියා දෙන්න ආදරේ 💞💞💞 දුක් විදපු විදිහට ඔබ හොද තැනකට එනවා සහෝ ජයවේවා ඔබට
@shashi3051
@shashi3051 3 жыл бұрын
අපේ හදවත් දිනා ගත්ත දක්ෂ නළුවෙක් සචින් ඔයා..ආදරෙයි හැමදාමත්♥️
@bluepetals7384
@bluepetals7384 3 жыл бұрын
හරිම නිහතමානී දක්ෂ actor kenek, love you sachin you deserves all the success, happiness & love. Support you brother, my lovely sachin aiye wish you all the best 😘💕💕💕💕
@saaragenie8151
@saaragenie8151 3 жыл бұрын
කෙලින් කතා කරන සරල චරිතයක් කියලා කතා විලාසෙන්ම තේරෙනවා♥️keep going bro you got a long journey ahead🔥😜♥️
@nilanthirajasingha3858
@nilanthirajasingha3858 2 жыл бұрын
හොද මව්පියන්ගේ ඉතාමත් හොද දරුවෙක්.මෙවැනි දරුවෙක් ලබන්න ඒ අම්මා තාත්තා කොච්චර පින් කරලා ඇද්ද. නිර්වාන් සහ අනුත්තර ට හොද සාදාරනයක් ඉෂ්ට කරලා තියනවා කිසිම අඩුවක් නැතිව . හරිම ලස්සනයි පුතේ .කියන්න වචන නෑ , අති විශිෂ්ඨයි. ඉදිරි අනාගතය ඔබ කැමති විදියට ම සාර්ථක වේවා .බුදු සරණත් සියලුම දෙවියන්ගේ පිහිටත් ආශ්‍රීර්වාදයත් ලැබේවා .
@Chandifernando7031
@Chandifernando7031 3 жыл бұрын
ඇත්තටම සොඳුරු හදවසතක් ඇති.සොදුරුම තරුණයෙක්.. ජීවිතේ සියලු බලාපොරොත්තු සාර්ථක වේවා . කෙටි කලකින් සමාජයම ආදරේ කරන චරිතයක් වෙලා නිහතමානීව යන ඔබේ ගමන සිතන පතන අයුරින්ම ඉටු වේවා🙏 කෝනාර ඔයාටත් ගොඩක් ස්තූතිය අපි ගොඩක් ආදරේ කරන සොදුරු තරුණයෙක් කතා බහට ගෙන ආවට❤️🙏
@nilupamakulasekera419
@nilupamakulasekera419 6 ай бұрын
නිහතමානී දක්ෂ නලුවෙක්,ජිිවිතේ සාර්ථක ගමනක් යන්න සුබ පැතුම් !
@ruwansenadeera7386
@ruwansenadeera7386 3 жыл бұрын
සචින් අය්යා කියන්නෙ හරි හොද කෙනෙක් ඒ වගේම හොඳ යාලුවෙක්
@madushanijayarathna8432
@madushanijayarathna8432 3 жыл бұрын
කට්ට කලා සාධාරණ විදිහට යන ගමන කවදාවත් වරදින්නේ නෑ අයියේ.ඔයාට සුභ පැතුම් අයියේ.හැමදාමත් ආදරෙයි😍😍😍💕💕
@dilinitharakaranasinghe7154
@dilinitharakaranasinghe7154 3 жыл бұрын
දෙවෙනිවත් ගේන්නකො‌. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😍
@sanjurathna1510
@sanjurathna1510 3 жыл бұрын
කාලෙකින් දැක්ක ජිවිතෙ යතාර්තය තෙරුම් ගත්ත නිහතමානී දක්ෂ නලුවෙක්. සුබ පතනවා හදවතින්ම...
@hashinisandashani4491
@hashinisandashani4491 3 жыл бұрын
සචින් අයියා හදවතේ නලුවා...ආදරෙයි💖
@nayaninimesha4467
@nayaninimesha4467 3 жыл бұрын
හොඳ ගමනක් යන්න සුභ පතනවා... ජනප්‍රිය වෙන තරමිම නිහතමානී වෙන්න... නිරහංකාර වෙන්න... මේ ලැබෙන ආදරය හැමදාමත් රැදෙවි... 😘❤️😍❤️😘
@nnnnn9897
@nnnnn9897 3 жыл бұрын
මං ආසම කරන චරිතයක්... ජීවිතේම සාර්ථක වෙන්න කියල මුළු හදවතින්ම සුභ පතනවා ඔයාට.!!!!!!!🎉🎉🎉🎉💞💞💞💞💞💞💞
@madumaljayasinghe7377
@madumaljayasinghe7377 3 жыл бұрын
මහපොළොවේ පය ගහලා ඉන්න නිහතමානී කොල්ලෙක්. සොබාදහම එහෙම මිනිස්සු එක්ක අනිවාර්යයෙන් ම ඉන්නවා...ඇත්තටම දක්ෂයෙක් ජයවේවා සහෝදරයා ❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😊😊😊😊
@sagarikawickramanayaka7201
@sagarikawickramanayaka7201 3 жыл бұрын
ඔයාට බුදු සරනයි පුතේ ඔයාට වරදින්නෙ නැහැ
@abitofmyday7997
@abitofmyday7997 3 жыл бұрын
හදවතේ රැඳුණු නිහතමානී චරිතයක් ❤️❤️ ආදරෙයි හැමදාමත්. හොඳ චරිත නිරූපණය කරන්න ඉස්සරහට යන්න..
@dasunkalhara7763
@dasunkalhara7763 3 жыл бұрын
ඇත්ත කතාව ගොඩක් ආදර සම්බන්දතා නැති වෙන්න දෙමාපියනුත් බලපානවා 💯😪
@sasmiishanka2897
@sasmiishanka2897 3 жыл бұрын
අනිවාර්යයෙන්ම🥺
@maasha6006
@maasha6006 3 жыл бұрын
සචින් කවදහරි දක්ශතම හා ජනප්‍රිය නලුවා වෙන්න උත්සාහ කරන්න..ඔයාට පුලුවන්
@sashinisewvandi7372
@sashinisewvandi7372 3 жыл бұрын
Godak kalekin iwara wenakal baluwe program eka. Mage aiya jiiwathun athara na .mage aiya oya wagemai aiye.oya dakiddi mage amma adanawa.dukak windoth sathutak enawa.mage aiyata waradinne na kawadawath .හැමදාම සතුටින් ඉන්න .බුදු සරනයි අයියෙ
@bestd9923
@bestd9923 3 жыл бұрын
හරිම හොද කොල්ලෙක්.. ඔයා ඉන්න හැම එකම බලලා තියෙනවා ඔයා හරි තේරුම් ගැනීමකින් කතා කරනවා..ඔලුව උදුම්මගෙන නැ ගොඩක් වාසනාවන්තයි ..ඔහොමම යන්න අයියේ ඔයාට හොද අනාගතයක් තියෙනවා බුදුසරණයි
@upulshanthavlog9674
@upulshanthavlog9674 3 жыл бұрын
❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐අම්මගේ ආදරය තියෙන තැන ...ජීවිතය ජයගන්න පුළුවන් සහෝදරයා
@ruthdesilva2284
@ruthdesilva2284 3 жыл бұрын
Aththatama mang aasama naluwek .....රංගනය superb !! Suba pathanawa ඉදිරි ගමනට
@tharushiathukorala1733
@tharushiathukorala1733 3 жыл бұрын
මේ වගේ කට්ට කාලා දෙයක් කරගන්න try කරන හැම කොල්ලටම කෙල්ලටම දවසක හරියන්න ඕන❤️💯
@subanyaanuththara3603
@subanyaanuththara3603 3 жыл бұрын
Wow❤️🙈 sachin aiya දෙවැනි wath gennako🥺😁
@shanthaperera3593
@shanthaperera3593 3 жыл бұрын
නිහතමානී හිත හොද චරිතයක් ඔබට ජය සතුට වාසනාව ලැබේවා ❤️
@sherikacader3556
@sherikacader3556 3 жыл бұрын
හරිම නිහතමානීයි 🥰🥰🥰
@ayeshadulanjali6817
@ayeshadulanjali6817 3 жыл бұрын
නිහතමානි අවංක චරිතයක් ඔබට දිගු ගමනක් සාර්ථක වේවා තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@tharushisathsarani5419
@tharushisathsarani5419 3 жыл бұрын
සචින් අයියේ ඔයා ගොඩාක් දක්ශයි. මම හරිම කැමති ඔයාගෙ නිහතමානි ගතිගුන වලට. ඉස්සරහටත් ඔය වගෙම නිහතමානිව හිතට එකගව හරි වැඩ කරන්න ඔයාට වරදින්නෙ නෑ. සුබපතනවා 😘❤️
@hasininisansala2997
@hasininisansala2997 3 жыл бұрын
සාර්ථක රංගන ජිවිතයකට සුබ පැතුම් සචින් අයියේ.. බුදු සරණයි!!!!!
@sachini2
@sachini2 3 жыл бұрын
කතාවෙන් තෙරුම් ගන්න පුලුවන් ඔයාගෙ ජීවිතේ ගැන. ආසම චරිතයක් නියමයි සහෝදරයා ❤️
@kumudupriyangika317
@kumudupriyangika317 3 жыл бұрын
ආසම චරිතයක් නිර්වාන්. හරිම තාත්විකයි. වෙලාවකට කතාවක් කියලත් අමතක වෙනවා. එච්චර ලස්සනට රගපානවා. ඉදිරියටම යන්න සචින් මල්ලී ඔයාට බුදු සරණයි 🙏😍💗
@Ruvishbro78
@Ruvishbro78 3 жыл бұрын
kzbin.info/www/bejne/rXiYnJiFr66DpdE
@Ruvishbro78
@Ruvishbro78 3 жыл бұрын
Sb please
@hiranyahiranya1243
@hiranyahiranya1243 3 жыл бұрын
අපේ හදවතේ නළුවා...💕💕💕 හරිම ආදරෙයි. හරිම නිහතමානී චරිතයක්. කෝනාර මල්ලිටත් බොහොම ස්තූතිය මේ වගේ අපි ආදරේ කරන කෙනෙක් අද වැඩ සටහනට ගෙනාවට...
@silans1998
@silans1998 3 жыл бұрын
Sachin oyatha hama deyakinma jayan jayama ladenna keyala mulu gadawatinma parthana keranewa budu sareni
@darshidarshi2524
@darshidarshi2524 2 жыл бұрын
සචින්ට මේ සේෂ්ත්‍රයේ හොද ගමන් යන්න පුළුවන් හරිම නිහතමානි චරිතයක්,,ජයෙන් ජයම වේවා,,❤❤👍
@dilrukshichandima9355
@dilrukshichandima9355 3 жыл бұрын
නිහතමානි ලස්සන චරිතයක් හැමදේම සාර්ථක වෙන්න පාර්තනා කරනව .හින දැකපු හැමදේම ඉක්මනින් ඉස්ට සිද්ද වෙන්න පාර්තනා කරනව. ජයෙන් ජයම වේවා.
@gaya3vitha564
@gaya3vitha564 3 жыл бұрын
OMG thanks for bringing him….. 🥰🥰🥰🥰 love his personality! Keep being humble as u are! There is a lot to learn from you as well.. All the very best with everything in life Sachin! ☺️😊
@janidudissanayaka511
@janidudissanayaka511 3 жыл бұрын
නිහතමානී සොඳුරු කලාක්ක්කකරුවෙක්,දුර ගමනක් යන්න හැකියාව ලැබේවා ♥️
@apesithuveli_7506
@apesithuveli_7506 3 жыл бұрын
දුක් විදින්නම ඕන සැප විදින්න....එතකොට තමයි ජීවිතේ සුන්දර 😍😍👈 ජනප්‍රිය නළුවා වෙමු ඉතිම් 😍😍😍
@viraj47284
@viraj47284 3 жыл бұрын
Eka eththa
@manorifernando2553
@manorifernando2553 3 жыл бұрын
ආසම චරිතයක්... හරිම ආසාවෙන් කියා දෙන්න ආදරේ තරම් telidrama එක බලන්නේ.. ජයෙන් ජයම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මුලු හදවතින්ම
@dilroo4767
@dilroo4767 3 жыл бұрын
අහන් ඉන්නත් ආසයි කතා කරන හැටි.අහම්බෙන් දැක්ක නලුවෙක් .හදවතේ රැදුණ චරිතයක්.ශලා නිසා කියාදෙන්න ආදරේ තරම් බලන්න ගත්තෙ.ඒත් දැන් සචින්ටත් ගොඩාක් ආදරෙයි .තෙරුවන් සරණයි මල්ලි.❤❤🙏
@shashisandalanka5623
@shashisandalanka5623 3 жыл бұрын
සල්ලි පොඩ්ඩක් වුනාට සතුට ගොඩක් තිබුනා. This is most beautiful ward feel in to heart
@Ruvishbro78
@Ruvishbro78 3 жыл бұрын
kzbin.info/www/bejne/rXiYnJiFr66DpdE
@Ruvishbro78
@Ruvishbro78 3 жыл бұрын
Sb please
@shashisandalanka5623
@shashisandalanka5623 3 жыл бұрын
@@Ruvishbro78 hari
@dileeshakavindi7212
@dileeshakavindi7212 3 жыл бұрын
මම දැක්ක ලංකාවේ ඉන්න නිහතමානීම නලුවෙක්❤️ ඒ වගේම දක්ශයෙක් ඉදිරි ගමනට සුභ පැතුම් අයියේ
@mychanel4371
@mychanel4371 3 жыл бұрын
වර්තමානය තුළ දකින නිහතමානී ආදරණීය චරිතයක්....😍❤
@udeninimesha5246
@udeninimesha5246 3 жыл бұрын
මෑත කලේ හිතට වැදුනු ආස කරන චරිතයක් අයියේ ඔයා........හරිම නිහතමානි චරිතයක් ඒකට ගොඩක් ගරු කරනව සචීන් අයියේ....සුභ පතනවා අයියේ හදවතින්ම😍
@artcreation1120
@artcreation1120 3 жыл бұрын
ඔයා ගොඩක් වාසනාවන්ත යි අයියේ...අනේ මන්දා ඔයාගේ හිතේ තියෙන ශක්තිය ඉවසීම දියුණු වීමේ ආශාව බලද්දී අපි මොනාද මේ ජීවිතෙන් කරේ කියලා හිතෙනවා...ඔයාව අපිට හොඳ ආදර්ශයක් අයියේ..ඔයා වගේ හොඳ දක්ෂ සහෝදරයෙක් අපේ රටේ අනිත් ගොඩාක් හොඳ වටිනා ආදර්ශයක්...🇱🇰💖
@SNOWYGIRL-n6q
@SNOWYGIRL-n6q 3 жыл бұрын
සච්න් අයියා..කියා දෙන්න ආදරෙ තරම් drama එකෙ ලස්සනට රගපානවා.ආසම චරිතයක් ..😍😍😍😍
@WORLDDEvIL-m6u
@WORLDDEvIL-m6u 3 жыл бұрын
මොකෝ අනේ කලින් දලා තිබ්බේ සුපිරි කියල නේ 🤔
@rohanasumanasekara2100
@rohanasumanasekara2100 3 жыл бұрын
Sachin is very humble.I am highly impressed by his modesty. I wish him a brilliant career life.
@chamindhakumara3138
@chamindhakumara3138 3 жыл бұрын
Mn dkka supirima ela kollek Sachin ayya,jayaweewa Sachin ayye and konara ayye oyatat😍😍😍
@sanujakarunarathne7880
@sanujakarunarathne7880 3 жыл бұрын
හැඟීම් ප්‍රකාශනය උපරිමයෙන් තියෙන දක්ෂ නවක නළුවෙක්. දුර ගමනක් යන්න සුබ පතනවා ලොකූට.. ❤
@arunasampath9824
@arunasampath9824 3 жыл бұрын
ඔව්. හරිම නිහතමානී චරිතයක් .මම ආස ඉ.♥️♥️
@sanajayabroo4109
@sanajayabroo4109 3 жыл бұрын
Hi
@යුක්තියඋදෙසා-ප2ඥ
@යුක්තියඋදෙසා-ප2ඥ 3 жыл бұрын
සචින් ශලනි .අපි කැමතියි
@ishuu5061
@ishuu5061 3 жыл бұрын
මගෙ ආසම නලුවා තාම අයියෙ ඔයා ❤️❤️ තවත් නිර්මාණවල දකින්න ආසයි සුභ පතනවා..❤️ Love you ❤️❤️
@A.B.C.D881
@A.B.C.D881 3 жыл бұрын
විඩියෝ එක තව තිබුනානම් කියලා හිතුනා .සචින්ග බලාපොරොත්තු හිතුවටත් වැඩිය හොදට ඉක්මනින්ම සාර්තක වේවා කියලා ප්‍රර්තනා කරනවා.මම කැමතිම නලුවා .සුබ පැතුම් .
@evon-ze6nw
@evon-ze6nw 3 жыл бұрын
දැනට ඉන්න කලාකරුවන් අතර හැමෝගෙම හිත ගත්ත කලාකරුවෙක් ආදරෙයි නිර්වාන් දීර්ඝ ගමනක් යාමට දහිර්‍ය් ශක්තිය දේවාශිර්වාදය නොඅඩුව ලැබේවා ජේසු පිහිටයි
@manikdaranagama4958
@manikdaranagama4958 3 жыл бұрын
ආසම චරිතයක් ....සුභ පතනවා අයියේ 💛💛💛💛💛
@rasi9280
@rasi9280 3 жыл бұрын
කියාදෙන්න අාදරෙතරමි කතාව ගොඩක් ලස්සනයි ලොකු ඔයාගෙ රන්ගනය හරිම තාන්විකයි සුබපතනවා ඉදිරිගමනට
@dulminipathirana109
@dulminipathirana109 3 жыл бұрын
ලංකාවේ බිහිවෙන්න යන සුපිරිම නළුවෙක් ❤️‍🌟ආපු ගමන කොච්චර දුශ්කර උනත් අද අයියා ලංකාවේ ගොඩක් දෙනාගේ ආසම නලුවෙක් වෙලා.සුබ පැතුම් අයියා.මගේ ආසම කෙනා ඔයා.ආදරෙයි ගොඩක්😘❤️‍💞
@Nzerome11
@Nzerome11 3 жыл бұрын
Puka
@samadhisankalpana2482
@samadhisankalpana2482 2 жыл бұрын
ඇත්තටම හොද නිහතමානී චරිතයක්.❤️සුබ අනාගතයක්.තෙරුවන් සරණයි..!🙏🙏🙏
@rashmisathsara7893
@rashmisathsara7893 3 жыл бұрын
ආසම character එකක් 💞 All the best your journey
@M.SPaparaBand1827
@M.SPaparaBand1827 3 жыл бұрын
Such a wonderful soul 💕 love him my favorite actor these days may bless him with immense success
@ishudissanayake5195
@ishudissanayake5195 3 жыл бұрын
ආසම චරිතයක් ,,,❤️තවතවත් ඉදිරියට යහපත් ගමනක් යන්න ලැබේවා..බුදු සරනයි අයියෙ❤️😍
@dinukahashan375
@dinukahashan375 3 жыл бұрын
ආදර්ශමත් චරිතයක්.....පෙනේන දේට වඩා ලොකු දෙයක් කරන් ඉස්සරහට ආපු සුපිරි චරිතයක් .Good luck aiye ♥️
@viranchanura3834
@viranchanura3834 3 жыл бұрын
කෙලින් කතාව උබේ.. කියනවා එල කොල්ලෙක් වගේ...❤️✌🏽
@DilrukLasantha
@DilrukLasantha 3 жыл бұрын
ඔයා හරිම නිහතමානී කෙනෙක්. හොදම කෙනෙක්.. ❤ ආදරෙයි නිර්වාන් අයියා
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Failed tiktok with @sachinliyanage1996  and @sachinthanikaushalya4935
3:23
MG ❌ Santhosh Narayanan🎼 | Madan Gowri | Tamil | MG
1:58:03
Madan Gowri
Рет қаралды 1 МЛН
#بودكاست_السلطان Podcast with oliva limited edition 2023
1:11:40
Hussam Alsultan cigar
Рет қаралды 1,2 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН