ශලනි Q & A එකේදි පලවෙනි හමුවීම ගැන කියපු දේ

  Рет қаралды 981,444

Sachin Liyanage

Sachin Liyanage

Күн бұрын

Follow me 👇🏻
Facebook :- / sachin-liyan. .
Instagram :- / donsachinsameer. .
👇🏻👇🏻👇🏻👇🏻
Follow her Channel
/ shalanitharakaofficial
Subscribe to my channel 👇🏻
**Sachin Liyanage **
Thankyou ❤️

Пікірлер: 1 900
@chamodya3331
@chamodya3331 5 ай бұрын
😂 දුෂේනි එක්ක කරපු වොල්ග් එකෙන් පස්සෙ මේක බලපු උ⁣න් කෝ 😂😅😅
@oshadikaushalya8793
@oshadikaushalya8793 5 ай бұрын
😂
@chamodisumuduchaya
@chamodisumuduchaya 5 ай бұрын
අඩෝ මමත් බැලුවා 😮
@nawodadilshani
@nawodadilshani 5 ай бұрын
Ado ado 😂
@samanthakumari704
@samanthakumari704 5 ай бұрын
මමත්
@chutidoni-np7ju
@chutidoni-np7ju 5 ай бұрын
math
@Pavani805
@Pavani805 2 жыл бұрын
කියාදෙන්න ආදරේ තරම් ///සුපිරියි කියන්න වචන නැ. පෝන් එක ගත්ත ගමන් ඉස්සරලාම බලන්නේ ඒ කථාව ඔය දෙන්නටම සුභ පැතුම් ❤❤🌹🌹
@shanikadilrukshi2922
@shanikadilrukshi2922 2 жыл бұрын
සචින්ව හම්බුනාට පස්සේ ශලිනිගේ මූණේ ඇත්තටම ලස්සන හිනාවක් දැක්කා ....හරිම ලස්සනයි ඒ bond එක...හැමදාම සතුටින් ඉන්න my beautiful queen shala..❤ ආදරෙයි දෙන්නටම ...❤
@යුක්තියඋදෙසා-ප2ඥ
@යුක්තියඋදෙසා-ප2ඥ 2 жыл бұрын
නැතුව නැතුව
@Rantvරන්ටීවි
@Rantvරන්ටීවි 2 жыл бұрын
පෙම් සිනහවක් නේද සලාට තියෙන්නේ අම්මෝ ඉතින් 😀❤️
@wasanakariyawasam1096
@wasanakariyawasam1096 2 жыл бұрын
සච්න්ගේ හිනාව හරි ලස්සනයි,ඒ හිනාව හරි ඕපන්
@anuradha95anuanu60
@anuradha95anuanu60 2 жыл бұрын
Ane sacin belle walanam daganna epa අරය wage. Pau redimolaatthe aira
@manoja6418
@manoja6418 2 жыл бұрын
Me dennada ylu wela inne
@samsungpro7311
@samsungpro7311 2 жыл бұрын
ඔයාල දෙන්න ඉන්න වීඩියෝ එකක් මොනතරම් වැඩ තිබුනත් බලනව. ඒ වගේම හරිම ආදරනීය දෙන්නෙක් ඔයාල දෙන්න ඒ වගේම සාරංග දිනක්ෂි වීඩියෝ අත්හරින්න හරිම ලෝබයි. කොහොමහරි ඔයාල හතරදෙනා හිත ඇතුළෙ ගැඹුරුම තැනක ඉන්නව. බුදු සරණයි
@wasanakariyawasam1096
@wasanakariyawasam1096 2 жыл бұрын
මෑත කාලයේ බිහිවුනු නිහතමානි කලාකරුවන් දෙදෙනෙක්, තව තවත් හොඳ නිර්මාණ වලින් පේක්ෂක හදවත් වල අමරණීය වේවා කියා හදවතින්ම සුභ පතනව ,❤❤❤ ඔයාලා දෙන්නටම.
@sawaniahasna5501
@sawaniahasna5501 2 жыл бұрын
සචින් කියන්නෙ හිත හොද කොල්ලෙක් කියල මට හිතෙනවා. ඔය friendship එක හැමදාම තියාගන්න. ඒක ඔයාලාව තවත් ගොඩාක් ලස්සන කරනවා. ශලනි ඔයා තමා නව පරපුරේ මගේ favourite actress. සතුටින් ඉන්න හැමදාම.
@aishu7567
@aishu7567 2 жыл бұрын
අක්කී අයියා වෙනදා වගේම දෙන්නටම ගොඩක් ආදරෙයී ,සචින් අයියෙ මේ වැඩේ මරූ . ඔයාලා ආස අපි දන්නේ නැති දෙවල් ගොඩක් දැනගත්තා දෙන්නටම සුභ අනාගතයක් ...! බුදුසරණයී පරිස්සමෙන් දෙන්නම 😍🤩
@manorifernando2553
@manorifernando2553 2 жыл бұрын
ඔයාලා දෙන්නාගේ telidrama එක හරිම ආසවෙන් බලන්නේ, නවක නලුවෙක් උනාට අපේ හදවත් වලට ඔයා දැනෙන්නම නිර්වාන්ගේ චරිතේ ට සාදාරණයක් කරනවා. සුබ පතවා අනාගතේ කලා ලොවේ හැමෝගෙම ආදරේ දිනාගෙන ලොකු ගමනක් යන්න ලැබෙන්න කියලා.
@hasininisansala2997
@hasininisansala2997 2 жыл бұрын
Background එක මාර ලස්සනය.ඒ වගේයි ඔයලා 2ත් හරිම ලස්සනයි ❤️❤️😍.අන්තිමට කිව්වා වගේ ආයේ program එකක් කරන්න. Q&A එකේ edit එකට කලින් ඒවත් ඕනී.ඒවා බලලා හින වෙන්න පුලුවන්😁😁😁
@udenisriyalatha6563
@udenisriyalatha6563 Жыл бұрын
ඔය තරම් හොදට හිටියා දෙන්නා මම මේක කී පාරක් බැළුවද කියලා මටම මතක නෑ ඒත්අද දෙන්නා තරහයි මෙි තරම් යාළු නමක් ඈයි විනාස උනේ මට අවුල් එකයි හැමෝම කියන්නම් සචින් තමා තරහ උනේ කියලා හැබැයි වයස අදාලම නෑ දෙන්නම හොදටම ගැලපෙනවා
@g.s.samarasinghe8597
@g.s.samarasinghe8597 2 жыл бұрын
පොඩිකාලෙ ඉදන්ම අාදරය කරන එකම නිලිය ශලනි අක්කා විතරයි..අක්කිගෙ නිහතමානි කම නිසාමයි අක්කගෙ රූපය වෙනස් වෙන්නේම නැත්තෙ..හැමදාමත් නිහතමානීකම තියගන්න..Congratulations ..😘💞💞 ආදරෙයි ඔය දෙන්නටම..👩‍❤️‍👨💟 Be safe & Happy Everyday.. 🌼🌼🌸
@prashanidilothma2988
@prashanidilothma2988 2 жыл бұрын
කාලෙකින් දැක්ක ලස්සනම කපල් එකක්.ඔය දෙන්නටම හුගාක් ආදරෙයි❤️❤️ ඒ වගේම KDAT ඩ්‍රාමා එකේ දෙන්නගෙම රගපෑම විශිෂ්ටයි .😍😍දෙන්නටම තෙරුවන් සරණයි !!
@shan_p_dissanayake
@shan_p_dissanayake 2 жыл бұрын
Video එක පුරාම ඔය දෙන්න හිනා වෙන තැන් වල මටත් හිනා යනවා. හරිම ලස්සන විඩියෝ එකක් සචින් අයියා. 💙😊 ඒ වගේම ශලනි අක්කා.💙 Nice video.😉
@madhushadivyanjalee5264
@madhushadivyanjalee5264 2 жыл бұрын
මං ඔයාලා දෙන්නට ගොඩක් කැමතියි 😍😍😍😘😘😘😘😘😘
@romasantana5275
@romasantana5275 2 жыл бұрын
මම ඔයාලා දෙන්නාට පොඩි advice එකක් දෙන්නම්,,,,, අදකාලෙ හිතට ඔයතරම් දැනෙන්න ආදරේ ලැබෙන්නේ කලාතුරකින් මල්ලි ...... ඒක රැකගන්න .... ශලිනි කියන්නෙ කවදාවත් මොනවා නිසාවෙන් වත් වෙනස් වෙන්නේ නැති කෙනෙක් හැබැයි ඔයා මේ industry එකට අලුත් කෙනෙක්, මිනිස්සු කුහකයි, ඉරිසියයි ඒ නිසා පරිස්සමෙන් ඔයාලාගේ ආදරේ පරිස්සන් කරගෙන ඉස්සරහට යන්න ...... බුදුසරනයි දෙන්නාටම
@himaliyanarachchi
@himaliyanarachchi Жыл бұрын
දැන් ඔය කරේ ආදරේ පරිස්සම්
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj 5 ай бұрын
😂 පරිස්සම් කරපු තරම කියන්නේ යන්තම් නොමැරි බේරැනා 😂
@WorldCuties.
@WorldCuties. 4 ай бұрын
Kara kara 😂shala kalagune wage😂😂
@sandaruwanimadurangani9894
@sandaruwanimadurangani9894 3 күн бұрын
😅😅
@dulanjalinisansala4157
@dulanjalinisansala4157 2 жыл бұрын
දෙන්නටම ගොඩක් ආදරෙයි💛❤️ ශලාටත්,සචීටත් හදවතින්ම සුභ පතනවා ඉදිරි අනාගතය වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා .මන් ආසම චරිත දෙක.😍🙉😃all the best 💜😌
@mahindakahadagama2666
@mahindakahadagama2666 2 жыл бұрын
Lassanai 🤗🤗🤗
@world-nm3ky
@world-nm3ky 2 жыл бұрын
අය්යේ ඔයා මාරම ගති ඉන්දියාවට ගැලපෙන look එකක් තියෙන්නේ ❤️😊
@nishannishagee9785
@nishannishagee9785 2 жыл бұрын
තව පැය ගානක් තිබ්බත් බලන්න හිතෙනවා 😍❤❤❤ ඔයාලා දෙන්නා ඇත්ත ජීවිතෙත් බලන් ඉන්න ආස විදිහෙ ආදරණීය කපල් එකක්❤❤
@nehanchandira
@nehanchandira 2 жыл бұрын
මන් ආසම කපල් එක...❤❤ සචින් අයියා, ශලනි අක්කා මාරම ලස්සනයි වීඩියෝ එක.. ජයවේවා... ඔයදෙන්න එක්ක තව vlog, videos ඕනේ... සුපිරිම friendship එකක් ඔයදෙන්නගෙනම්... ආදරෙයි දෙන්නටම...❤❤🔥
@GaniduHapuarachchi
@GaniduHapuarachchi 2 жыл бұрын
ඔයාලා දෙන්නා හොතැකාවත් ෂෝක් නැති තැන් නැහැ... හරිම ලස්සනයි... ඇත්තටම දෙන්නගේ..marry එකකට ආසයි දකින්න...!
@isharasumuduni1812
@isharasumuduni1812 2 жыл бұрын
ශලනි ගෙ හිනාවයි, සචින්ගෙ හිනාවයි හරිම ලස්සනයි .එතන බොරුවක් නැහැ 😊😊
@arunasampath9824
@arunasampath9824 2 жыл бұрын
ඔව්. හරිම ආස ඉ ඔගොල්ලෝන්ට සචින් ඔයා නම් පිස්සුවක් වෙලා ශලනි ත් පිස්සුවක් වෙලා දැන් ♥️♥️♥️♥️
@pathminiliyanage1330
@pathminiliyanage1330 2 жыл бұрын
I like you Shalani as an actress you played well in Sihina genena kumariye andI stop watching after you left Now two pupets are there taking parts.
@maneeshapramudika4969
@maneeshapramudika4969 2 жыл бұрын
නියමයි, හිනා වෙවී බැලුවේ. ශලනි අක්කා එක්ක තව video එකක් කරන්න හොදේ. 😍😍😍😍😍
@madu5514
@madu5514 2 жыл бұрын
අනේ පුදුම ආසාවක් අනේ ඔය දෙන්නට. කියන්න තේරෙන්නේ නැති ලස්සන හැගීමක් දැනෙනවා.. ❤❤
@sampathjayawardana6049
@sampathjayawardana6049 2 жыл бұрын
අනේ ඔයාලා දැක්කම හිතත් පිරෙනවා මම හිතන්නේ මම තමයි ඔයාලගෙ ලොකුම fan මොකද මට කාවවත් ලේසියෙන් හිතට වදින්නේ නැ වැදුණොත් හරිම lucky හොඳ නිහතමානී කෙනෙක් ඔයාලා දෙන්නම එහෙමයි....... දැක්කොත් කවදා හරි ඒක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව වෙන්නේ.... මට තාම අවුරුදු 14 යි....... හැබැයි ඉතින් මම හිතන විදිහට මම තමයි හොදේ ලොකුම fan දෙන්නටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න.... ඔය යාළුකම ආදරය සතුට හැමදාම පිරිලා ඉතිරිලා තියෙන්න ඕනි සචින් අයියේ ශාලා අක්කේ ඔයාලා දෙන්නට කවදාවත් වරදින්නේ නෑ ඔයාලට දිග ගමනක් යන්න පුළුවන් ඔය නිහතමානී කම හැමදාම තියාගන්න...... සුබ පතනවා මගේ අක්කේ අයියේ ☺️❤️
@sewwandiiresha3580
@sewwandiiresha3580 2 жыл бұрын
ඔය දෙන්නටම ගොඩක් ආදරෙයි .. අද දෙන්නම ගොඩක් ලස්සනයි අයියේ.. අක්කි .. ආසාවෙන් බැලුවා .. ඔයාලා දෙන්නගෙම බලාපොරොත්තු ඉශ්ඨ වෙන්න කියලා මම පාර්තනා කරනවා.. පරිස්සමෙන් ඉන්න.. GOOD LUCK ... 😘😘😘😘😘❤❤❤❤❤👍👍👍👍👍
@rasanjalianuradha7082
@rasanjalianuradha7082 2 жыл бұрын
ආසම චරිත දෙකක් 😍❤️, සචින් ගේ හිනාවත් මරු 😁🤭
@dilmithilakarathna1690
@dilmithilakarathna1690 2 жыл бұрын
ඔය දෙන්නාගේ videos හැම එකක්ම මම මග අරින් නැතුව බලනවා . හරිම cute දෙන්නම.. හැමදාම සතුටින් ඉන්න දෙන්නම 🤗🤗🤗
@thusharibandara6290
@thusharibandara6290 2 жыл бұрын
හොඳ යාලුවෝ තමයි කවදා හරි හොඳ ආදරවන්තයන් වෙන්නේ..ඒ ගමන සාර්ථකයි..අත්දැකීම් කියන්නේ..දෙන්නාටම සුබ පතනවා.බුදු සරනයි...
@thanujasajeewani7929
@thanujasajeewani7929 2 жыл бұрын
ඔයාලා දෙන්න හරිම ෂෝක්.
@sagarikakumari7062
@sagarikakumari7062 Жыл бұрын
ඔව් දැන් ගමන සාර්ථකයි 😂
@taetae........5067
@taetae........5067 Жыл бұрын
Henama sarthakai 😂💔 kollekvat maruva baduvak
@manelrohin4011
@manelrohin4011 2 жыл бұрын
ශලනි තාරකා හරිම චාම් ඒ නිසා මම හරිම කැමතියි හැමදාම මෙ විදියට ඉන්න . ඔයාට තව දුර ගමනක් යන්න ලැබෙනවා අනිවාර්යයෙන් .
@dilishazathauda5667
@dilishazathauda5667 2 жыл бұрын
"උදා උ නව වසරෙ පතන්නම් හදවතින්ම උතුම් පිවිතුරු ප්‍රාර්තනාවක්.........ශලනි ඔයාට ඉක්මනිනම සිරි පාද වන්දනා කිරිමට හෙකිවේවා.....🙏🙏🙏😍😍😍😍😍😍.....ආදරෙයි හැමදාමත් 💕❤️
@Lak-xg8lj
@Lak-xg8lj 2 жыл бұрын
ශලනි අක්කා සචින් අයියා දෙන්නම ෆට්ට සුපිරි රන්ගනය විශිෂ්ඨයි.good luck❤
@laksaraniliyanage4567
@laksaraniliyanage4567 2 жыл бұрын
සචින් අයිය හම්බුන දවසෙ ඉදලා ශලා අක්කිගෙ මූන හිනාවෙන් පිරිලා.... දෙන්නගෙ ඇස් වලින් ආදරේ බේරෙනවා.... ශලා අක්කි බෝනික්කියක් වගේ සචින් අයියටමයි ගැලපෙන්නෙ.. අපිට තවත් බොරු නොකර ඔයාලා කපල් වෙන්න අනේ... අපි බලන් ඉන්නවා... 🥺❤️
@sansa3511
@sansa3511 2 жыл бұрын
😂😂😂😂😂😂
@yamunaramanayake6157
@yamunaramanayake6157 2 жыл бұрын
That’s a really true
@bollywoodactresses4558
@bollywoodactresses4558 2 жыл бұрын
මම සාමාන්‍යයෙන් ලංකාවෙ නළුවන්ට අසා වෙන්නෙ බොහොම කලාතුරෙකින්... ඒත් මම නළුවෙක් විදියට ඔයාට මාර කැමති මල්ලී... සුබ පතනවා ඔයාගෙ අනාගතයට ❤️❤️❤️
@hashinipulasinghe7303
@hashinipulasinghe7303 2 жыл бұрын
Sachin malli හරි හොද කෙනෙක් අහිංසකයි කියලා තේරෙනවා කාගෙවත් හිත රිද්දන්නේ නෑ. ඔයාට තවත් ඉදිරියට යන්න ලැබේවා හැමදාම මේ ගතිගුණ තියාගන්න
@roshinimadunika9711
@roshinimadunika9711 2 жыл бұрын
ඔයා දක්ෂ නලුවෙක් සචින්...සුබ පැතුම් ...බුදු සරණයි ...❤️❤️❤️❤️
@aneeshamannapperuma753
@aneeshamannapperuma753 2 жыл бұрын
ආදරෙයි දෙන්නටම...හදවතින්ම සුභ පතනවා..ඔයාලා දෙන්නට..♥️♥️♥️
@manelpremarathna3569
@manelpremarathna3569 2 жыл бұрын
sachin මල්ලි ඔයාගේ රඟපෑවේ නෑ ගොඩක්ම ආස කරපු චරිතයක් තමා කියාදෙන්න ආදරේ ඔබ රඟපාන්නේ ඇත්තටම මල්ලි ඔයාගේ රඟපෑම මම නං හැමදාම අඬනවා ඔයා පත්තෙන් අපහසුතාවය මාරම අහින්සකයි මල්ලි ඔයා ඒ කියන්නේ ඔයා අපිව aandavana තරමටම මාරම දක්ෂ රඟපෑමක යෙදෙනවා ඔයාට හොඳ අනාගතයක් තියෙනවා මල්ලි මේ ක්ෂේත්‍රය තුළ දක්ෂම රංගන ශිල්පීයා සහ ජනප්‍රියම රංගන ශිල්පියා යන සම්මාන දෙක ලැබීමට වාසනාව ශක්තිය ලැබේවා ලැබේවායි ප්‍රාර්ථනා කරමි
@ruvinimedagedara
@ruvinimedagedara 2 жыл бұрын
කොච්චර නෑ නෑ කිව්වත් ඔයාලා දෙන්නා එකට ඉද්දී නියමයි අනේ.. What a sweet couple 😘😘😍😍 Actually, You both deserve to be yours. I never saw such a perfect couple. Superb Sachin Aiya & Shala akki. Need more segments like this. Love you both..❤️❤️❤️
@mahindakahadagama2666
@mahindakahadagama2666 2 жыл бұрын
Lassanai oya 🤗🤗🤗🤗😘
@kalpanichathurya6719
@kalpanichathurya6719 2 жыл бұрын
ඔයාලා දෙන්න එකට ඉන්න විඩීයෝස් බලන්න මම මාර ආසයි. මට බලන්න බැරි වුන program තියේද කියලා නිතරම වගේ KZbin sarch කරලා බලනවා දෙන්නගේ නම් දෙක ගහලා 😁 My favorite shala akki❤️❤️😍😘
@a.chandrawijethunga1797
@a.chandrawijethunga1797 2 жыл бұрын
දෙන්නාටම සුබ පතනවා
@A.B.C.D881
@A.B.C.D881 2 жыл бұрын
අනේ මමත් එහෙම
@ට්රිෂි
@ට්රිෂි 2 жыл бұрын
S❤️S 👌
@samsungpro7311
@samsungpro7311 2 жыл бұрын
සචින් කතාකරද්දි අහන් ඉන්න ආසයි. ශලනි සචින් ආදර මන්දිරයක් තැනුවොත් හරිම ආදරණීය කැදැල්ලක් වෙයි නේද. ප්‍රාර්ථනා කරනව බුදු සරණයි
@dimadh7234
@dimadh7234 2 жыл бұрын
අම්මෝ සචින් ගෙ මනමාල හිනාව.... ❤️ ❤️ ❤️ ❤️
@Thakshila_6
@Thakshila_6 2 жыл бұрын
ශෝක් දෙන්නම. ඇත්ත කියනෝ හැබැයි 😌😌😌 මන් ආසම චරිත දෙක තමා ඔය දෙන්නා 🌝🌝 තව තවත් ඉදිරියටම යන්න 🥰🥰🥰🥰
@dinushamadhushani2032
@dinushamadhushani2032 2 жыл бұрын
සචින් අයියාගේ මුනෙ ආදරය බේරෙනවා. ♥️
@sureshkumara2774
@sureshkumara2774 2 жыл бұрын
යකඩෝ ඕක තමයි හොදම ගැලපීම.ලගදීම දෙන්න එකවහලක් යටට එන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. දෙන්නම දකී🤣🤣🤣🤣❤❤
@SayuriShashikala-k2x
@SayuriShashikala-k2x 4 ай бұрын
ගියා වහලෙ උඩට
@sanjanadulashani9509
@sanjanadulashani9509 2 жыл бұрын
" මම බය හිත් රිද්දන්න විතරයි " 👈❤️ හැමෝම එහෙම හිතනවනම් 👌
@C424c424
@C424c424 2 жыл бұрын
සචින් මල්ලියෝ මේ කොමෙන්ට් එක දකියි කියල හිතනව මම මේ කැළුම් විජේසූරිය අය්යගෙ trending now with කැළුම් කියන program එක බලල ඇවිත් තමයි කොමෙන්ට් කරන්නේ අපි කැළුම් අය්යගෙන් හැමදාමත් ඉල්ලනව ඔයාව program එකකට ගේන්න කියල ඒත් කැලුම් අය්ය කියනව ඔයාට msg කරා reply නැහැ කියල ඔයා එන්න අකමැතිද දන්නේ නැහැ කියල අනේ එහෙම කරන්න එපා ඔයාට ගොඩක් ආදරය කරන ප්‍රේක්ෂකයො වෙනුවෙන් වත් එන්න ..🙏🙏🙏🙏
@priyadasanayaka6188
@priyadasanayaka6188 2 жыл бұрын
අනේ සචින්ගේ හිනාව මාර ලස්සනයි..
@jadnjayalanka7466
@jadnjayalanka7466 2 жыл бұрын
කියාදෙන්න ආදරේ කතාවේ ඔය දෙන්නාගේ ආදරේනම් පිස්සුවක්.ඇත්තටම පිස්සුවෙන් වගේ කතාව බලන්නේ.නිර්වාන් දිගැසි එක්ක ඉන්නකොට මට හරි කේන්තියක් එනවා.ඒ තරම් ඒ කතාව එක්ක ජීවත් වෙනවා.ඔයාලා දෙන්නටම බුදු සරනයි.ආදරෙයි දෙන්නට.
@nirupamathilakarathne4960
@nirupamathilakarathne4960 2 жыл бұрын
සචින් ඔයාට නම් ඔය ඇස් වලින් වත් කතාවෙන්වත් හිතේ තියෙන ආදරේ හංගගන්න බෑ..ශාලා තේරුන් නැ වගේ ඉන්නවා.. මන් ඔය දෙන්නට මාරම කැමති ❤️
@amazing6357
@amazing6357 2 жыл бұрын
හ්ම්
@thumindhithedara5522
@thumindhithedara5522 2 жыл бұрын
මටත් ඕකම හිතුනා
@sansa3511
@sansa3511 2 жыл бұрын
බොරුවට පද හදන්නැතිව ඉන්නවා 😂😂😂
@netha2643
@netha2643 2 жыл бұрын
@Goldi's Funny World ow appa
@A.B.C.D881
@A.B.C.D881 2 жыл бұрын
ඒ සචින් බලන හැටි වෙන්න ඇති නේ.දෙන්නම කියන්නේ යාලුවෝ විතරයි කියලානේ.
@chamindajaylath9479
@chamindajaylath9479 2 жыл бұрын
හැමදාම ඔහොම සතුටින් ඉන්න දෙන්නම good luck සුභ අනාගතයක් ...! සුබ පැතුම් ...බුදු සරණයි
@musicAMBALAMA
@musicAMBALAMA 2 жыл бұрын
අනේ එකනම් ඇත්ත සචින් අයියේ මාත් බය අනිත් අයගේ හිත් රිද්දන්න ඒ අයව සතුටු කරන්න බොරු කියලා මගේ ම හිත රිද්දගන්නවා මටත් ඔය ලෙඩේ තියෙනවා 🖐️ මාත් ම්න් ගැනත් හිතනවා අනිත් අය ගැනත් හිතනවා ☺️❤️
@shanthaperera3593
@shanthaperera3593 2 жыл бұрын
ගොඩාක් ප්‍රියකරන දක්ශ රන්ගන ශිල්පීන් දෙදෙනෙක්.ශලනි කියන්නේ ඔනෑම චරිතයකට උපරිම සාදාරණයක් කරන රන්ගන ශිල්පිනියකක්.ඒ වගේම සචින් මල්ලී කියදෙන්න අදරේ තරම ඩ්‍රාමා එක මන් දිගටම බැලුවා.ඒකේ ඔබේ රන්ගනය විශිෂ්ටයි.හොද නිර්මාන වලින් ඉදිරියට යන්න. ඔබ දෙදෙනාගේ රන්ගන ජීවිතයට සුබ පතනවා.
@rmcrmc4912
@rmcrmc4912 2 жыл бұрын
සචින් කොච්චර හරි හිනා වෙලා ඉන්නේ.❤️❤️❤️❤️
@nishanipartel1809
@nishanipartel1809 2 жыл бұрын
වීඩියෝ එක පටන් ගත්ත වෙලාවෙ ඉඳල ඉවර වෙනකන් හිනාවෙවී බැලුවෙ. ඔයාලත් සතුටෙන් අපිත් සතුටෙන්🤗🤗
@දනූගෙන්දැනගන්න
@දනූගෙන්දැනගන්න 2 жыл бұрын
මම සචින්ගේ අයියගේ ආසම දේ තමයි කටහඬ. ගායකයෙක් වෙන්න ඕනි කෙනෙක් අම්මට කීමට නළුවෙක් උනාම ඔහොම වෙනවා. අපරාදේ මාර ලස්සන කටහඬක්. Dubbing වලින්වත් මේ කටහඬින් ප්‍රයෝජනයක් ගන්නවා නම් හොඳයි ❤❤🔥
@johnwick3112
@johnwick3112 2 жыл бұрын
@@btsforever1075 නිකං පල හුත්තෝ යන්න ‼️
@manojawerasigha3639
@manojawerasigha3639 2 жыл бұрын
Ane ekmanata mare karala satuten enna budu saranae
@sasiniabeynayaka9904
@sasiniabeynayaka9904 2 жыл бұрын
ලස්සන ආදරණීය friendship එකක් තියෙන්නේ ❤️ හරිම ජොලි ඔයාලා දෙන්නා.... 😍❤️ සචින්තනී අක්කත් එක්කත් Q & A එකක් බලාපොරොත්තු වෙනවා...
@laheruishara9193
@laheruishara9193 2 жыл бұрын
Good luck..👌👌👌
@hasharamadhushani365
@hasharamadhushani365 Жыл бұрын
අනේ මං ආසම දෙන්නෙක් 😍😊
@fsmtv6773
@fsmtv6773 2 жыл бұрын
සචින් අයියේ ශලනි අක්කේ ඔයාල ඉදිරියට කරන වැඩ කටයුතු සාර්තක වේවා කියලා පාර්තනා කරනවා බුදුසරනයි 🙏🙏🙏
@silvasampath587
@silvasampath587 2 жыл бұрын
හරිම ලස්සනයි දේන්නම ඔයාලා දේන්නට හදවතිම සුබ පැතුම් ඉතිරි වැඩ වලට සියලුම දේවියගේ අසිරිවද ලැබෙිවා බුදුසරණයි දේවියගේ පිහිටයි
@oshisanjana6644
@oshisanjana6644 2 жыл бұрын
අනේ ඔය දෙන්නා හරිම ශෝක් ♥️🥀 ගොඩක් නිහතමානී , දක්ෂ දෙන්නෙක් ඔය දෙන්නා 💜️🌸 හැමදාම ඔය වගේ සතුටින් ඉන්න 💙🌟 මං ගොඩක්ම ආස දෙන්නෙක් ඔය දෙන්නා 💛🌼 ඔයාලගෙ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 💓💐🎀 Love you both 🥰♥️🌹
@lalithananyakar161
@lalithananyakar161 2 жыл бұрын
ඇත්තෙන්ම ඔයාලා දෙනා දැන් ඉන්නව දැක්ක ම හරිම සතුටුයි එමොකද කියා දෙන්ට ආදරෙතරම් එකෙ නිර්වාන්ගෙ චරිතය 🤣🤣🤣 සතුටුයි ❤ සතුටුයි 🌹🌹
@ireshalakmali2957
@ireshalakmali2957 2 жыл бұрын
මන් මාරම ආස චරිතයක් සචින්.💖💖💖 එවගෙම ශාලා ටත් අසායි.සුබ පතනවා දෙන්නටම.සචින් ,ශාලා .කියන්නෙ බැරැන්ඩ් එකක් තමා.
@nawodapabasarani3391
@nawodapabasarani3391 2 жыл бұрын
දෙන්නම නිහතමානී ලස්සනට ගැලපෙන couple එකක්.දෙන්නම සතුටින් ඉන්න .
@kavithagamage6117
@kavithagamage6117 2 жыл бұрын
වීඩියෝ එක බැලුවට පස්සේ දවසේ තිබ්බ මහන්සිය කොහේගියාද කියලා නෑ...ඒතරම් හරිම ආසාවෙන් බැලුවේ.. දෙන්නම දෙන්නගේ ජීවිත සැහැල්ලුවෙන් විදිනවා..දෙන්නගේම ලස්සන හිනාවෙන්,කතාවෙන් ඒක හොදටම පේනවා... ඒ නිසාමද කොහෙද ඒ හිනාව කතාව අපිවත් වෙනම ලෝකයකට අරන් යන්නේ......දෙන්නගේම මිතුදම ඒ විදියටම හැමදාම පවතින්න කියලා ප්‍රාර්ථනා කරනවා....❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sajeewanihimahansi2105
@sajeewanihimahansi2105 2 жыл бұрын
දෙන්නගෙම හිනාව ගොඩාක් ලස්සනයි අනෙ 😍
@jashminadeesha7683
@jashminadeesha7683 2 жыл бұрын
හැමදාම ඔය යාලුකම් එක්ක ආදරෙන් ඉන්න අයියා අක්කා.. ගොඩක් ආදරෙයි ඔය දෙන්නට ♥️
@kumaridissanayake903
@kumaridissanayake903 2 жыл бұрын
පුතාලා දෙන්නට ගොඩක් ආදරෙයි...ඔයාලා ගොඩක් දක්ෂයි....හරිම ආදරණීයයි...යහපත් විදියට ඉස්සරහට යන්න පුතාලා විශ්වය විසින් ආරක්ෂා කරාවි ... බුදුසරණයි පුතේ..🙏
@nisansalasewwandhi8904
@nisansalasewwandhi8904 2 жыл бұрын
අනේ ශොක්😍 ආසම දෙන්නෙක්❤️ශලිනි අක්කා දැන් සතුටින් වගේ ගොඩක්❤️❤️ඒ වෙනස ලස්සන කරලා පෙන්නනවා ගොඩාක්❤️😘ආදරෙයි දෙන්නටම😘❤️
@kavilahiru7782
@kavilahiru7782 2 жыл бұрын
සචින් අයියා,ශලා අක්කි ඔය දෙන්නා ගොඩක් හොදට ගැලපෙනවා අනේ....දෙන්නම හරිම ලස්සනයි...😍😍😍❤️
@ravilasanthiravilasanthi3331
@ravilasanthiravilasanthi3331 2 жыл бұрын
අනේ ඔයාලා දෙන්නා හරිම ෂෝක් දෙන්නටම ගොඩක් ආදරෙයි අපි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️
@DJ-tr4xw
@DJ-tr4xw 2 жыл бұрын
මෑතකදී දැකපු දක්ෂතම සහ ආදරණීයම සංයෝගය....ඔබ දෙදෙනාට ජයෙන් ජය.....මං වඩාත්ම ආදරය කරන පුංචි තිරයේ ආදරණීයයන් දෙපල 😍😘💟
@rccreatoins57
@rccreatoins57 2 жыл бұрын
අම්මෝ සචින්ගේ හිනාවෙ ලස්සන...♥️♥️♥️♥️♥️♥️
@warunikaharshani867
@warunikaharshani867 2 жыл бұрын
පුදුම සිරියාවන්තකමක් මන් පුදුම විදියට අදරේ කරන දෙන්නෙක් ජීවිතෙර් කවදා හරි ශාලූ අක්කවයි සචී අයියවයි දකින්න තිබ්බනම් කියලා හිතෙනව කොහේදී හරි හම්බවේවා අප්පා එදාට සතුට දාරාගන්න බැරි වෙයි ❤️💞💟
@chandinadeesha8171
@chandinadeesha8171 2 жыл бұрын
අනෙ තව චුට්ටක් විඩියෝ එක තිබ්බනම් කියලා හිතුනේ මට විතරද දිග ගමනක් යන්න සුබපතනවා ඔයාලා දෙන්නටම..
@saumyathakshila9211
@saumyathakshila9211 2 жыл бұрын
දෙන්න ම හරි ශෝක් අනේ හිනාව ලස්සනයි දෙන්නගෙම ❤❤
@A.B.C.D881
@A.B.C.D881 2 жыл бұрын
සචින්ට සුදු පාට හරිම ලස්සනයි.ශලා අක්කිත් හරිම ලස්සනයි.අන්තිම ප්‍රශ්නයට වැස්සෙන් බාදා අවා නේ.
@කටුවනශාන්ත
@කටුවනශාන්ත 2 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න.ජිවිත කාලෙම ඔය දෙන්නට එකට ඉන්න ලැබේවා !!!
@niroshadamayanthi1554
@niroshadamayanthi1554 2 жыл бұрын
ඔය දෙන්නා ගැලපෙන්නෙ ඔයදෙන්නටම විතරමයි😍 බලන් ඉන්නවා අක්කේ අය්යෙ ඔයදෙන්න ඉක්මනිම් 1life එහෙකට එනකම් 😍😍😍😍මම ලංකාවේ ආසම නිළිය ඔයා අක්කේ ❤❤🇱🇰
@darshidarshi2524
@darshidarshi2524 2 жыл бұрын
සචින් ශලනි දෙන්නාම ලස්සනයි නිහතමානි දෙන්නාම දක්ෂයි දෙන්නාගෙම ඉතිරි වැඩ කටයුතු සාර්තක වේවා,❤❤
@yr-rp3tw
@yr-rp3tw 5 ай бұрын
සචින්ගේ වාසනාවට දුශේනි හම්බුනා ඒ ආදරේ මාරම ලස්සනයි good luck..පලවෙනිවතාවට නලු නිලියන්ගේ ආදරේකට ආසහිතුන.
@dilaniperera4055
@dilaniperera4055 2 жыл бұрын
Idk.. now adays you actually can't find a loyal partner.. you both have that understanding nd u both respect each other.. so if you both can start a affair .. I think u all can lead a good marriage.. just my view 💖💖 all the best you both
@miloninimesha1876
@miloninimesha1876 2 жыл бұрын
දෙන්නමට ඉස්සරහට හොද ගමනක් යන්න කියලා මං පාර්තනා කරනවා . 😍 මං ආසම චරිත දෙකක් ආදරේයි දෙන්නට ගොඩක් ❤️❤️
@i.n.samanali8538
@i.n.samanali8538 2 жыл бұрын
දෙන්නම හදවතින්ම අවංකව කතා කලා... ඒත් දෙන්නට දෙන්න ආදරේ හිතුනද ඇහුවම දෙන්නම ලිස්සල ගියා... මම හිතන්නෙ ඒ බැඳීම යාලුකමට එහා ගිය ........ ආදරයට මෙහා නැවතුනු... සුන්දර බැඳීමක් 😍 ඒකට නමක් නෑ.... ඒක ඇත්තටම බැඳීමක්........♥️
@hashinipulasinghe7303
@hashinipulasinghe7303 2 жыл бұрын
සචින් හම්බුනාට පස්සේ ශලනි හරි සතුටින් කියලා පේනවා දෙන්න හොදට ගැලපෙනවා couple එකක් උනානම්
@mihikasonali4814
@mihikasonali4814 2 жыл бұрын
ඔයාලා දෙන්නටම ගොඩක් ආදරෙයි ..දෙන්නටම good luck jp
@nithurehan9694
@nithurehan9694 2 жыл бұрын
ශලනිගෙ personalty එක ❤❤❤❤. ශලනි ඇත්තටම වයසටත් වඩා matured එල කෙල්ලෙක්. 👍👍👍 සචින් පෙනුමෙන් ශලනිට ගැලපුනත් හිතන පතන විදිය (එයාගෙ ඉන්ටවිව්ස් වලට අනුව) තවම mature නැහැ වගේ කිය්ලා හිතෙනවා 😊. හොද vision එකක් ලැබෙයි ජීවිතයට ශලනි වගේ සුපිරි යාළුවෙක් ඉන්න නිස. Good luck
@santhush2359
@santhush2359 2 жыл бұрын
ශලා අක්කි My favorite ❤️ මම ආසම Teledrama couple එක❤️😘
@sandu635
@sandu635 2 жыл бұрын
කැස්ස ආව එක තමා ප්‍රශ්නේ 😂 එතනත් හිතන්න් දෙයක් ඉතුරු කරා 😂👊
@ranjaniranjani5065
@ranjaniranjani5065 2 жыл бұрын
සචින්, ශලනි දෙන්නම ෂොයි ආදරෙයි❤️
@gayanipathumonline3249
@gayanipathumonline3249 2 жыл бұрын
සචින් අයියගේ හිතේ තියෙන හොදකම කහටක් නැති කම කතා කරන හැම වචනයක් ගානෙම තියෙනවා.ශලනි අක්කා ගෙත් ඇතුළාන්තයේ තියෙන හිතහොද කම සචින් අයියා නිසා අද දැක්කා.තැන්ක්ස් සචින් අයියේ අපේ ප්‍රශ්න වලට රිප්ලයි මේ විදියට බෙදාගත්තට.ඇත්තටම ආසාවෙන්ම බලපු වීඩියෝ එක ඔයා ඉන්න.ඔයාලා දෙන්නටම සුබ පතනවා.❤
@docafilex1129
@docafilex1129 2 жыл бұрын
They both hide thier feeling to each other when question asked who is your crush both didn't want to mention anyone ❤️❤️❤️😍😍😍
@hirubagya4115
@hirubagya4115 2 жыл бұрын
Sachinge asama කටහඩටයි,හිනාවටයි sachin සෝයි..සලා ලස්සනයි...❤️
@nishanthilakmali9308
@nishanthilakmali9308 2 жыл бұрын
සචින් හරිම ලස්සන හිනාවක්‌ තියෙන්නෙ ශලනිත් ඒවාගේ දෙන්නම හරිම ආදරනීයයි දෙන්නටම බුදුසරණයි
@roshankumara2325
@roshankumara2325 2 жыл бұрын
වයස කෙසෙ වෙතත් දෙන්නා ලෙසටම ගැලපෙනවා ,රුපෙන්ම නෙමෙයි තෙරුම් ගැනිමෙන්ම,දෙනට දෙන්න මේ පොඩි කලෙට හොදට දැනෙනව වගෙ මට තෙරෙනවා,නමුත් සචින් අයියා සලනි අක්කා ගැන හොදට තෙරුම් අරන් තියනවා💖💖👌
@dilmisasangi9445
@dilmisasangi9445 4 ай бұрын
Ehemada?
@inthishabalasooriya633
@inthishabalasooriya633 2 жыл бұрын
අඩෝ එකේ ශලනිගේ චරිතය ගැන කියුව එක නම් ඇත්තම ඇත්ත. ඇත්තටම ශලනිට පියවරෙන් පියවර වෙච්ච දේ බලන අපිට දරාගන්න අමාරු වුනා 😢😢. ඒක හරි අමුතුම හැගීමක්.මාත් අමාරුවෙන් බැලුවේ.සචින් කියන්නේ ගොඩක් සංවේදී කෙනෙක් නේද ඒ කියන්නේ.ගොඩක් පරිස්සමෙන් field එකේ ඉන්න.ශලා උදව් කරාවි ඔයාට.ඒ වගේම ශලනි රොෂාන් රවින්ද්‍රව කියුව එක ගැනත් ගොඩක් සතුටුයි.මගෙත් ආසම නලුවා.ආසම නිලිය ඉතින් ඔයා තමයි ශලනි.ආදරෙයි ගොඩාආආආආක්..💕💕💕💕💕💕
@upulshanthavlog9674
@upulshanthavlog9674 2 жыл бұрын
ඔය දෙන්නගෙ යලුකමට ඇස් වහ නම් වදින්න එපා ...❤❤❤💐
@dlswijenayaka539
@dlswijenayaka539 2 жыл бұрын
ඔයාල දෙන්නටම ගොඩාක් ආදරෙයි ....ගොඩාක් ලස්සනයි රගපානව 👍👍 දෙන්නටම සුභ පතනව😊
@raveenasathsarani8974
@raveenasathsarani8974 2 жыл бұрын
Oyala boru kiyanna epa oya dennata denna godak adare nedaaa
@mamm7964
@mamm7964 2 жыл бұрын
ඔය දෙන්නම හරිම ලස්සනයි..බුද්දිමත්ව,,🥀🥀චරිතවත්ව සිටින්නට ඔබ දෙදෙනාටම ප්‍රාර්තනා කරනවා.KDAT ආදරෙන් මතක් කරනව සියලු චරිතත් ගොඩක් ලස්සනයි ..හැමෝටම තෙරුවන් සරනයි මිලින්ද අයියා ඇතුලු
@hasinis.7237
@hasinis.7237 2 жыл бұрын
අන්තිමට වැස්සා නේත...? ලස්සනයි වැඩසටහන.. ඒ වගේම දෙන්නගෙම ඇක්ටින් 💐සුපර්.. ජය වේවා
@piumichathurika882
@piumichathurika882 2 жыл бұрын
කියාදෙන්න ආදරේ තරම් .. මං ආසම ටෙලිග්‍රාමා එක.. සචින් ලස්සනට ඇක්ට් කරනවා.ඒ වගේම සචින්ට මාර ලස්සන හිනාවක් තියෙනවා .ශලනි කියන්නෙත් වැරැද්දක් කියන්න නැති ආදරේ හිතෙන රංගන ශිල්පිනියක්.දෙන්නටම ආදරෙයි .ඔය හිනාව...සතුට හැමදාම රැදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤️❤️
@sachininimasha9595
@sachininimasha9595 2 жыл бұрын
මන් ආසම actors ලා අතරට sachin අය්යවත් set උනා.වටිනාකමක් තියෙන හොද දේවල් වලට සහභාගි වෙල ගමන යන්න සිනමාවේ රැදිල ඉන්නවා දකින්න ආස චාරිතයක්.🙂🖤
@sasmimunasinghe181
@sasmimunasinghe181 2 жыл бұрын
ආසම නලුවෙක් සහ නිලියක් ..නිහතමානි චරිත දෙකක්..ආදරෙයි 😍❤️❤️
@chamilee3632
@chamilee3632 2 жыл бұрын
අපි හැමෝම පාර්ත්තාන කරමුද මේ දෙන්නගෙම හිත්වල දෙන්නට දෙන්න ආදරයක් ඇතිවෙන්න කියල ❤❤ බුදුසරණයි දෙන්නටම ගොඩ ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤
@kalyanipathirana6707
@kalyanipathirana6707 2 жыл бұрын
L
@s.l.productions7555
@s.l.productions7555 2 жыл бұрын
Denna glpenw😍❤️
@dammidammi4846
@dammidammi4846 2 жыл бұрын
Dasunta una de nowewa
@danushageethamali3073
@danushageethamali3073 2 жыл бұрын
එහෙම කියන්න නරකයි . එ දෙන්නා හොද යාලුවො වගේ ඉන්න තරමට ගොඩක් දුරක් යන්න පුලුවන් වෙයි.😍😍😍😍
@janubaby5025
@janubaby5025 2 жыл бұрын
Pissuda ubata 😅😅😅😂😂
@නිරෝෂාහේරත්
@නිරෝෂාහේරත් 2 жыл бұрын
මම ගොඩක් ආස කරන 2 ඔයාලා . හැමදාමත් කියා දෙන්න ආදරය තරමි කතාව බලනවා ..නංගි/ මල්ලි ඔයාලට බුදු සරණයි හැමදාමත් සතුටින් ඉන්න ගොඩක් ආදරය කරනවා ..♥️♥️♥️♥️♥️♥️
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,3 МЛН
БЕЛКА СЬЕЛА КОТЕНКА?#cat
00:13
Лайки Like
Рет қаралды 1,6 МЛН
Aadariye Dance cover by Shalani and Sachin @sachinliyanage1996
4:44
Shalani Tharaka
Рет қаралды 470 М.
SEE YOU || EPISODE 142 || සී යූ || 27th September 2024
21:42
Swarnavahini TV
Рет қаралды 20 М.
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,3 МЛН