KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
දැන් හැමෝටම කොණ්ඩ කැවුම් හදන්න පුළුවන් මේ රහස් ටික ඔක්කොම දැනගන්න Konda Kewum Sri Lankan Oil Cakes
11:05
පැණි නැතිව සීනි වලින් කොන්ඩ කැවුම්#kondakawm#by💕my recipe 💕
11:59
The Best Band 😅 #toshleh #viralshort
00:11
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
00:27
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
01:12
😃✔ පහසුවෙන් කොන්ඩ කැවුම් හදමු|😋konda kavum recipe |👩🍳Easy kitchen 👩🍳
Рет қаралды 188,918
Facebook
Twitter
Жүктеу
1
Жазылу 22 М.
Easy kitchen
Күн бұрын
Пікірлер: 829
@awanthikaweerasinghe6388
9 ай бұрын
🙏🏻ගොඩාක් ස්තුතියි!...ඔබ තුමියට මම දැන් හදලා ඉවර වුනේ. හොදට මෙලෙකට වගේම රසයි. කිසිම ලෝබ කමක් නැතුව ඔබතුමිය දන්න දේ පැහැදිලිව පිළිවෙලට කියා දුන්නට ගොඩාක් පිං 🙏🏻🙏🏻🙏🏻❤️සුභ අළුත් අවුරුද්දක් වේවා!!!
@easykitchen3297
9 ай бұрын
එසේම වේවා. බුදුසරණයි❤️🙏
@nilukajayamanna8177
Жыл бұрын
කැවුම් හදන වීඩියෝ ඔක්කොම බලපු මට ලැබුණු ලේසිම හරිම සරල විදිහට කියාදෙන ඔබට ජයෙන් ජය
@easykitchen3297
Жыл бұрын
අනේ බොහෝම ස්තුතියි ❤️❤️❤️
@chandanijayakody4572
9 ай бұрын
❤
@poornimasandu1290
8 ай бұрын
Ow, matath
@dammikaperera1586
9 ай бұрын
Harima lesi හොඳටම හොඳයි දැකපු හොඳම වීඩියෝ eka ගොඩාක් ගොඩාක් ස්තුති ඔයාට
@easykitchen3297
9 ай бұрын
ස්තුතිවන්ත වෙනවා ❤️🙏🙏
@adsbha6192
9 ай бұрын
@@easykitchen3297ඔයාට ගොඩාක් පින්.හරිම ලස්සන ට කියලා දුන්නා
@RashikaPiyadharshani
20 күн бұрын
මම අද හැදුවා හොදටආවා හරිම සතුටුයි ඔයාට ගොඩක් ස්තුතියි
@easykitchen3297
17 күн бұрын
ස්තුතිවන්ත වෙනවා ❤️❤️🙏🙏
@malakotivila4435
Ай бұрын
මාත් හැදුවා මේ දැන්.ලස්සනට ,පාටට ,රසට හරියටම ආවා.❤❤❤thank you soooo...much.
@easykitchen3297
Ай бұрын
Harima sathutui mata❤️🙏
@rangikanadee9556
9 ай бұрын
වීඩියෝ එක ලස්සනයි හොඳයි කියල හිතෙනවා මේ විදියටත් හදල බලන්නම්
@easykitchen3297
9 ай бұрын
👍❤️❤️❤️🙏
@typikafilipos3741
9 ай бұрын
ඇත්තටම හරිම ලේසි විදියට කියා දුන්න එකට ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි ❤️🌹
@easykitchen3297
9 ай бұрын
බුදුසරණයි❤️🙏
@warnasooriyapatabandigepiy1371
9 ай бұрын
වැල් වටා රන් නැතිව පැහැදිලි කලාට ස්තුතියි හදලා බලන්නම්
@easykitchen3297
9 ай бұрын
👍🙏🙏🙏❤️
@PriyangiPeiris
8 ай бұрын
හරිම ලස්සනයි. පහසුයි වගේ හිතෙන්නෙ. හදලා බලන්නම හිතෙනවා
@easykitchen3297
8 ай бұрын
❤️❤️❤️❤️❤️🙏
@ruwanilanka7290
Жыл бұрын
කිසිම අමාරැවක් නැතුව ඉතාමත් ලේසියට පැහැදිලිව කියලා දුන්නා ඔයාට බෙහෙවින්ම ස්තුතියි මන් හැදුවා මේ විදියට හරිම ලේසියි ගොඩාක් ස්තුතියි තෙරැවන් සරනයි 🙏
@easykitchen3297
Жыл бұрын
❤️
@malakotivila4435
5 ай бұрын
මාත් හැදුවා.හරියට ආවා.හරිම සතුටුයි.ඔයාට ගොඩාක් පින්.හරිම ලේසි ක්‍රමයක් කියලා දීපු නිසා තමයි ආසා හිතුනේ.මට හිතා ගන්නත් බෑ පලවෙනි පාරෙන්ම හරිගියා
@easykitchen3297
5 ай бұрын
ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ❤️❤️❤️🙏🙏🙏🙏
@KumariPathirana-rx8ds
4 ай бұрын
අර සිදුරුත් එනවද කැවුම ඇතුලේ..කැවුම කැඩුවම කීරි වගේ එන්නේ..සමහරු පිපෙන්න තිබ්බම කියනවා එහෙම එන්නෙ ..පිපින්න තියන්න ඕනෙ නැද්ද
@AnushaKumari-jx4ip
9 ай бұрын
අනේඅාසා හිතෙනවා හරියටම කියලා දෙනවා බුදුසරණයි❤❤❤
@easykitchen3297
9 ай бұрын
ගොඩක් ස්තුතිවන්ත වෙනවා ❤️🙏
@rohinihettiarachchi4497
Жыл бұрын
ඇත්තටම නොදන්න කෙනෙකුට හරිම පහසුයි තවත් මෙවැනි දේවල් කියාදෙන්න ඔබ තුමියට තව තවත් දැනුම ලැබේවා බුදු සරනයි සියලු දෙවි රැක වරනයි
@easykitchen3297
Жыл бұрын
අනේ මේ කමෙන්ට් දැක්කම ගොඩක් සතුටුයි. ස්තුතියි බුදුසරණයි.♥♥♥
@ranjanibotheju-tk5jc
Жыл бұрын
@@easykitchen3297 harima lesiy oyata devi pihitai.danuma thava thavath diunu weva.
@samanthijayasuriya9318
Жыл бұрын
මං මේ රෙසිපි එකට කැවුම් හැදුවා . හරිම රසට ,ලස්සනට කැවුම් ටික හදා ගත්තා හුඟාක් ස්තුතියි .
@easykitchen3297
Жыл бұрын
ගොඩාක් සතුටුයි❤️ සුබ නව වසරක් වේවා
@hasithaakumaari2642
Жыл бұрын
හරියටම රෙසිපිය දුන්නට ගොඩාක් ස්තූතියි.අනිත් අය වගේ විකාර නැතුව තේරෙන විදියට ලස්සනට කියා දෙනවා❤
@easykitchen3297
Жыл бұрын
Thank ❤️
@champikawelivita4317
9 ай бұрын
ගොඩාක් සතූතියි.ලේසිම ක්‍රමය .මාත් හදන්න ඕන .
@easykitchen3297
9 ай бұрын
හදලා කමෙන්ට් එකක් දාන්න ❤️🙏
@bhagyaperera4450
19 күн бұрын
Man hugaak try kara eka eka recipe walin konda kewum hadanna. Mata hari giyapu ekama konda kewum recipe eka. Godak watinawa meh recipe eka. 👌
@easykitchen3297
17 күн бұрын
thank you ❤️❤️❤️🙏🙏🙏
@damasuriya8338
11 ай бұрын
හරිම ලස්සනට කියලා දුන්නා 👍
@easykitchen3297
11 ай бұрын
❤️❤️
@DinushaPathirana-b6n
Жыл бұрын
ඇත්තටම මේ රෙසපිය හරියටම හරි බොහොම ස්තූතියි නංගි ❤️❤️❤️ මං ඔයාගෙ රෙසපිය බලලා අද හැදුවා නියමෙටම ආවා 🥰🥰🥰 හරිම පැහැදිලි කියලා දෙනවා
@easykitchen3297
Жыл бұрын
අනේ මට ගොඩක් සතුටුයි . ❤️❤️❤️ ස්තුතිවන්ත වෙනවා ඔබට❤️❤️❤️
@DinushaPathirana-b6n
Жыл бұрын
@@easykitchen3297 🥰🥰
@ESongslk
Жыл бұрын
ලස්සනට පැහැදිලි කලා . ස්තුතියි .😊
@easykitchen3297
Жыл бұрын
♥♥♥♥♥
@indrawathealawattha3071
Жыл бұрын
ඔයා පුතේ හොදමවිදියක් කියල දුන්න නොදන්න අපිටත් හදන්න පුලුවන් විදියට මමත් මේ අවුරුද්දටනම් මේ විදියට හදනවමයි ඔයාට බුදුසරණයි
@easykitchen3297
Жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි බුදුසරණයි.❤️❤️❤️❤️🙏
@sarahreanna4913
9 ай бұрын
ඔයාට ගොඩාක් පින්.මම හැදුවා.පලවෙනි ඵක ,දෙවනි ඵක හරියට ආවෙ නෑ.පස්සෙ ඵකින් ඵක ඉවසීිමෙන් ඉගෙන ගත්තා.ගෙදර හැමෝම රසයි කිවිවා.මම පලවෙනි සැරයට හැදුවෙි.❤❤
@easykitchen3297
9 ай бұрын
අනේ බොහොම පින් ❤️❤️❤️🙏
@LakshikaMadushani-le8lo
Жыл бұрын
මම කවදාවත් හැඳි කැවුම් වත් හදලා නෑ. කියලා දුන්න විදිහටම හැදුවා. ලස්සනට කොණ්ඩ කැවුම හැදුනා. Thankyou. හංගන්නේ නැතුව හැමදේම කියලා දුන්නාට
@easykitchen3297
Жыл бұрын
මටත් ගොඩාක් සතුටුයි❤️. ස්තුතියි බුදුසරණයි
@marianrodrigo3371
Жыл бұрын
Pani rasa athida😮
@NilanthiWewageDona-ts7kj
6 ай бұрын
Thank you for the easy recipe.
@easykitchen3297
6 ай бұрын
Welcome ❤️❤️❤️🙏
@nilanthiwickramasinghe7669
Жыл бұрын
මේ රෙසිපි එක තමයි මමදැකපු ලේසිමවිදිහ අනේ ස්තූතියි හදල බලන්න මි
@easykitchen3297
Жыл бұрын
හදල බලලා කමෙන්ට් එකක් දාන්න ❤️❤️❤️
@hewagama2524
10 ай бұрын
මම ත්,හදන්න ඕන .හරි ම පහසුවෙන් හදනව .thanks
@easykitchen3297
10 ай бұрын
හදලා කමෙන්ට් එකක් දාන්න 🙏❤️
@kelumtube6341
Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ ඔයාට, රහසක් නැතුව කැවුම් හදන්න කියාදුන්න එක ගැන.මං පළවෙනි වතාවට කැවුම් හැදුවෙ.මට හරිම සතුටුයි ලස්සනට වගේම හරිම ලේසියට රසට කැවුම් හැදුවා..
@easykitchen3297
Жыл бұрын
මට ගොඩක් සතුටුයි නංගා♥♥♥ ස්තුතියි ඔයාලට.
@pushpadharmapala8449
11 ай бұрын
කැ ව්‍රමි හදන වීඩියෝ ගොඩක්ම බැලුවා හිතට හරි ගියේ මේක තමයි
@easykitchen3297
11 ай бұрын
ස්තුතියි❤️❤️❤️
@malijayaraj7130
10 ай бұрын
ඇත්තටම හරිම ලෙහෙසියි වැඩි වැඩ නෑ ඔයාට ගොඩක් ගොඩක් ස්තුතියි ❤
@easykitchen3297
10 ай бұрын
ආදරෙයි. ස්තුතිවන්ත වෙනවා ❤️❤️❤️🙏
@sandu9306
Жыл бұрын
බොහොම ස්තූතියි ,, මේක හරියටම හරි ගියා,, ඒ වගේම හරිම ලෙසි, සීනී කර කරන්න, පිපෙන්න තියන්න ඕන නෑ, ඔයාට හුගාක් ස්තුතියි ..
@easykitchen3297
Жыл бұрын
ගොඩක් සතුටුයී♥♥♥
@neethahettiarachchi9040
Жыл бұрын
වෙනදා හදන්න ගිහින් හරියට. කොණ්ඩෙ ගන්න බැරිවුණා.මෙවර ඔබ කියල දූන් විදිහට හදනවා.බොහොම ස්තූතියි. ඔබගේ උපදෙස් වලට.
@easykitchen3297
Жыл бұрын
හදලා බලන්න මේ විදියටම වරදින එකක් නෑ බොහොම ස්තුතියි මගෙ විඩියො බලනවට ♥
@easykitchen3297
Жыл бұрын
හදලා බලන්න වරදින එකක් නැ. බොහොම ස්තුතියි ♥
@wijewije4683
Жыл бұрын
ලස්සනයි.පහසුයි.ඔබ කියල දෙන විධියත් අපූරුයි.ස්තුතියි,යෙහෙළිය.
@easykitchen3297
Жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි ♥
@mgkamini3572
Жыл бұрын
මමත් ප්‍රථම වතාවට මේ විදියට හැදුවා. ගොඩාක් ස්තූතියි අක්කා හොදට කැවුම් ටික හැදුනා. කොන්ඩෙත් ආවා.
@easykitchen3297
Жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි ♥♥♥♥
@poornimaprabodanie5185
Жыл бұрын
හරිම පැහැදිලිව විකාර නැතිව කියලා දෙනවා...superb
@easykitchen3297
Жыл бұрын
අනේ බොහෝම ස්තුතියි ♥♥♥බුදුසරණයි
@malijayaraj7130
11 ай бұрын
හරිම ලෙහෙසියි වගේ ඔයාට ගොඩක් ස්තුතියි ❤
@easykitchen3297
11 ай бұрын
🙏❤️❤️❤️
@shaymaranasinghe366
11 ай бұрын
මමත් හැදුවා, බොහොම ස්තුතියි!
@easykitchen3297
11 ай бұрын
❤️❤️❤️❤️
@nilanthiwijeysooriya6441
8 ай бұрын
මම කාලයක් තිස්සේ විවිධ රෙසිපි වලට කොණ්ඩ කැවුම් හදන්න උත්සහා කලා , එ්ත් පහසුවට හරියට කොණ්ඩ කැවුම් හැදුවේ ඊයේ..එ් මේ රෙසිපි එකට..මට හරි සතුටුයි ...ගෙදර අයත් නියමෙට අැවිත් තියනවා කිවුවා..ඔයාට ගොඩාක් ස්තුතියි..♥♥♥♥
@easykitchen3297
8 ай бұрын
Mata godak sathutui.🙏❤️ ස්තුති කමෙන්ට් එකක් දැම්මට ❤️
@dbMadarasinghe-ke9ry
9 ай бұрын
Harima ලේසියි ගොඩාක් හොඳයි පැහැදිලි කිරීම 🙏
@easykitchen3297
9 ай бұрын
ස්තුතිවන්ත වෙනවා ❤️🙏
@d.s.hairbeauty5568
Жыл бұрын
Easy method, nice.i will try,thanks
@easykitchen3297
Жыл бұрын
Thank you ❤️❤️❤️
@DeepaniLasanthi
Ай бұрын
ගොඩක් ස්තුතියි කියල දුන්නාට.
@easykitchen3297
Ай бұрын
❤️❤️❤️❤️🙏🙏🙏
@nalikatharangani1119
9 ай бұрын
Pahasu vidihata kiyalala denawa.thank you.❤❤❤
@easykitchen3297
9 ай бұрын
❤️❤️❤️🙏🙏🙏
@karunathilakakarannagoda3588
8 ай бұрын
Oona adath baluwa jaya wewa
@easykitchen3297
8 ай бұрын
Bohoma pin ❤️🙏
@shyamakumari4849
Жыл бұрын
මාත් මේ විදියට හැදුව හරිම රසයි
@easykitchen3297
Жыл бұрын
ස්තුති ❤️❤️❤️
@herathmudiyaselagemanike571
Ай бұрын
ඒකනමිහොදයිනේද.මමත්හදන්නඕනැ.ගොඩක්ස්තුතියි.කියලාදුන්නාට
@easykitchen3297
Ай бұрын
හදලා කමෙන්ට් එකක් දාන්න ❤️❤️🙏🙏🙏
@winithawirasinha4723
8 ай бұрын
❤❤❤❤😮,, ලස්සනයි......
@easykitchen3297
8 ай бұрын
🙏🙏❤️ ස්තුතී
@sudarma8148
Жыл бұрын
මේ කැවුම් රෙසිපිය නම් නියමයිනේ මම දැකපු ලේසිම ක්‍රමය,ස්තුති ගොඩක්
@easykitchen3297
Жыл бұрын
Thank you. ❤️👩🍳
@sampaththaranga
Жыл бұрын
@@easykitchen3297 q
@sampaththaranga
Жыл бұрын
@@easykitchen3297 qqq
@nandanichandrasiri3723
Жыл бұрын
Ithiri karagaththa sini tika damme nane
@podimenikeratnayaka1613
Жыл бұрын
😅5
@luckminibandara2823
Жыл бұрын
Ada thamae oyage recipe akak mulinma baluwa .ane shook ne.harema
@easykitchen3297
Жыл бұрын
Thank you so much. digatama mage videos balanna♥😃
@thanujaherath7677
11 ай бұрын
තෙත හාල් පිටි ද ගන්නේ නංගියෝ.. ඔයාගෙ රෙසිපි නියමයි.. ලේසි විදියට කියලා දෙනවා.. බුදුසරණයි 🙏
@easykitchen3297
11 ай бұрын
ඔව් තෙත හාල් පිටි ගන්න. පිටි බදින්න එපා👍❤️
@thanujaherath7677
11 ай бұрын
@@easykitchen3297 ගොඩක් ස්තුතියි නංගියෝ 🙏
@radidevi457
9 ай бұрын
ගොඩාක් ස්තුති ලස්සනට පැහැදිලි කරාට
@easykitchen3297
9 ай бұрын
ස්තුතිවන්ත වෙනවා ❤️🙏
@ajithkumarasiri1677
7 ай бұрын
WOW 😍 super recipe 👍🏻👌🏻♥️👍🏻👌🏻♥️👍🏻👌🏻♥️
@easykitchen3297
7 ай бұрын
Thank you ❤️🙏🙏
@niroshaniroshakwt4907
Жыл бұрын
හරි ලස්සනයි හදල බලන්නම්
@easykitchen3297
Жыл бұрын
හදලා බලලා කියන්න ❤️
@jayasinghah4595
Жыл бұрын
ෂා හරිම ලේසියි දෙවෙිනි කුමය අනිවාර්යයෙන් හදනවා
@easykitchen3297
Жыл бұрын
හදලා බලලා කමෙන්ට් එකක් දන්න ♥ ස්තුතියි
@jayasinghah4595
Жыл бұрын
@@easykitchen3297 අනිවාර්යයෙන්
@menikep2172
Жыл бұрын
දකිනකොට කන්නම හිතෙනවා ලස්සන වගේම රසත් ඒවගේම ඇති නේද දුව බොහොම ස්තුත්යි තෙරැවන් සරණයි යහපතක්ම වෙිවා චැනල් එකට ජයවෙිවා නැවත විඩියොවක් අරගෙන එන්න 💜️💜️💜️💜️🌷🌷🌷🌷👍
@easykitchen3297
Жыл бұрын
❤️🙏 Thank you.
@hasinitharushika3061
Жыл бұрын
@@easykitchen3297 සුදු සීනි ගත්තට කමක් නැද්ද
@kdyamuna665
10 ай бұрын
Harima lassanata pehediliwa kiyala dunnata oyata isthuthi duwe
@easykitchen3297
10 ай бұрын
🙏❤️❤️❤️
@swarnarajapaksha1204
10 ай бұрын
Mama ada heduwa konde awne ganakama wedo nisada
@virginiafernando779
4 ай бұрын
Thank you very easy very different ❤
@easykitchen3297
4 ай бұрын
You are welcome 😊
@MenakaEkanayake-m7g
Жыл бұрын
ආස හිතෙනවා හදන්න ලේසියි වගේ බොහොම ස්තුතියි
@easykitchen3297
Жыл бұрын
හදල බලලා කමෙන්ට් එකක් දාන්න 🙏♥🙏
@deepikagamage2978
Жыл бұрын
අනිවාර්යයෙන්ම මේ විදියට මමත් කැවුම් හදනවා . 😊ඔයාට ගොඩක් ස්තුතිය .😘
@easykitchen3297
Жыл бұрын
හදල කමෙන්ට් එකක් දාන්න ❤️❤️❤️
@asokasamanmaliperera1605
Жыл бұрын
Thank you.mamath kewum hadanna dannawa.eth hoda receipe hoyanawa.aluth methad.oyata thank yyo.
@easykitchen3297
Жыл бұрын
ගොඩක් ස්තුති මගෙ විඩියො බලනවට ❤️❤️❤️🙏
@kanthidissanayaka-g2d
4 күн бұрын
Pahasuenma haduwa.Thank you .
@easykitchen3297
Күн бұрын
❤️❤️❤️❤️
@deshappriyavimaladhasa6715
Жыл бұрын
මටත් හිතෙනවා මේ විදියට ලෙසයි කියලා.🤩
@easykitchen3297
Жыл бұрын
❤️❤️❤️❤️❤️ හදල බලලා කමෙන්ට් එකක් දාන්න
@nilupadesilva2019
8 ай бұрын
Thank you, easiest way to make kondakawm.
@easykitchen3297
8 ай бұрын
thanks 🙏🙏🙏🙏❤️❤️
@chrisentastephen5747
Жыл бұрын
I like tha way you teach thank you so much and i will try this for sure
@easykitchen3297
Жыл бұрын
Thanks ♥
@amaliyamuna1800
Жыл бұрын
මමත් කවුම් හඩන්න දන්නවා. ඒත් කොන්ඩෙ එන්නෙ නෑ. මේකෙන් ඒක ලේසියෙන් කරන විදිය දැනගත්තා. ඔයාට ගොඩාක් ස්තූතියි ..❤❤
@easykitchen3297
Жыл бұрын
හැමදාම මගේ වීඩියෝස් බලන්න නොදන්න දේවල් ගොඩක් ඔයාට දැනගන්න පුලුවන් .හැමදාම Easy kitchen සමග රෑදීසිටින්න .ස්තුතියි ♥👩🍳🙏
@kumuduranasinghe4465
4 ай бұрын
අද නංගි මම ඔයා කියපු විදිහට පිටි,සීනි කිරලා අරගෙන පළවෙනි පාරට කොන්ඩ කැවුම් හැදුවා .හරියටම ආවා.බොහොම ස්තුතියි නංගි .බුදු සරණයි දෙවි පිහිටයි.
@easykitchen3297
4 ай бұрын
හරිම සතුටුයි මට. ❤️❤️❤️🙏🙏🙏
@udariranasinha1234
Жыл бұрын
හරිම පැහැදිලි ව ලස්සට කියා දුන්න හරි පහසුවෙන් 🙏❤️
@easykitchen3297
Жыл бұрын
ස්තුතියි බුදුසරණයි ♥♥♥♥
@dilushipeiris7319
7 ай бұрын
අනේ ගොඩාක් ස්තුති...කැවුම් හදන්නේ නැත්තේ කොන්ඩෙ ගන්න බැරි නිසයි ...දැන් නම් බය නැතුව හදන්න පුලුවන්......
@easykitchen3297
7 ай бұрын
❤️❤️❤️❤️
@maliesamaranayake9633
9 ай бұрын
හල් පිටි බදින්න ඕනෙද් මිස්.
@easykitchen3297
9 ай бұрын
නෑ නිකන් තෙත හාල් පිටි ගන්න❤️
@DiluDilukshi-rm5mw
Жыл бұрын
Ahe harima pahasu kramayak meka.gdk sthuthi lesi pahasu kramayak kiyla dunnata.ada hadala balanawa me vidihata.
@easykitchen3297
Жыл бұрын
Hadala balanna...❤️❤️❤️❤️
@김태욱-b4p
9 ай бұрын
හදලා කියන්නම් හරිම ලෙහෙසියෙන් හදන්න පුළුවන් ❤👌
@easykitchen3297
9 ай бұрын
❤️❤️❤️🙏👍
@duleepaigalagamage9391
9 ай бұрын
This is awesome. Made handi kewum in just 30 mins. They were very soft and tasty.
@easykitchen3297
9 ай бұрын
Thanks ❤️🙏🙏🙏
@cchamarasampathchamarasamp527
Жыл бұрын
මේ විදියට හදනවා ලේසියි වගෙයි දැකපු විඩියෝ වලින් ලේසිම ක්‍රමයක් බොහොම ස්තුතියි ඔයාට ❤තෙරුවන් සරණයි 🙏🌺
@easykitchen3297
Жыл бұрын
බොහොම ස්තුතියි හදල බලලා කමෙන්ට් එකක් දාන්න ❤️❤️❤️🙏
@MangalaSa-r6i
Жыл бұрын
Hal pegenda godak wela tiyanda oneda
@sriyaniwimala797
3 ай бұрын
Awurudu ganekin labune hodeteme labuneresepiye haroyeteme hari oyate godak thankiu ❤❤❤❤❤❤❤😂
@easykitchen3297
3 ай бұрын
🙏🙏🙏🙏❤️❤️❤️❤️
@ShanthiDisanayaka-o4e
9 ай бұрын
❤❤❤sthuthi..godak. ada hadanawa lesi kawum
@easykitchen3297
9 ай бұрын
Hadala balanna❤️🙏
@slvibes4706
10 ай бұрын
Thank you very much Mrs for Krim recepi ❤❤❤❤
@easykitchen3297
10 ай бұрын
❤️❤️❤️❤️ welcome
@nimali7530
9 ай бұрын
Thankas. Me widiha lesi hadala balannam
@easykitchen3297
9 ай бұрын
Hadala kiyanna❤️🙏
@nadeeraswarnamali8396
10 ай бұрын
හරිම පහසු ක්‍රමය ක්.ස්තුති
@easykitchen3297
10 ай бұрын
🙏🙏❤️❤️
@jasinthagunawardana328
9 ай бұрын
හරිම ලස්සනයි 🌹💕🌹🇱🇰🇺🇸
@easykitchen3297
9 ай бұрын
ස්තුතිවන්ත වෙනවා ❤️🙏
@amilaayesh7827
4 ай бұрын
Mamath dan 4parak haduwa❤ Thank you
@easykitchen3297
4 ай бұрын
❤️❤️❤️🙏🙏🙏🙏
@shyamaleewasantha2798
Жыл бұрын
Harima pahasu kramayak. Hadala balannam. Thank you
@easykitchen3297
Жыл бұрын
♥ හදලා බලන්න. බොහොම ස්තුතියි
@ThusithaPriyani-th2wf
Жыл бұрын
Niyamai kondeth lassanai kreal ekata thiyanawa apita thamai ohoma konde ganna Bari badiya wage harima lassanai godak sthuthi,❤️❤️
@easykitchen3297
Жыл бұрын
Oyath mn kiyapu widiyata hadala balanna .oyageth lassanata konde ei 👍Thanks ♥👩🍳
@user-rj4mb9kr8v
Жыл бұрын
පුතේ මම ඔයා කිව් විදියට හැදුවා නියමෙටම ආවා බොහොම ස්තූතියි හරි මෙන් එක යට buriya වෙන
@easykitchen3297
Жыл бұрын
ගොඩක් ස්තුතියි ♥
@SandyaKumudu-r6h
9 ай бұрын
All the best you l.m very proud of you thanks
@easykitchen3297
9 ай бұрын
Thanks ❤️🙏
@champanilanthi8234
Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාට. හරිම පහසුයි.
@easykitchen3297
Жыл бұрын
Thanks ♥👩🍳
@HewageGayani-tt9rt
Жыл бұрын
Kochchara pahasuda me widiyata hadana eka..lassanata ekka...bohoma stutie oyata.wel wataram nehe hadannath asa hitenawa
@easykitchen3297
Жыл бұрын
Thanks ♥👩🍳
@kaveeshadenuwan7107
Жыл бұрын
හරිම පැහැදිලි බොහොම ස්තුතියි මමත් හදනවා🙏පිපෙන්න තියන්න ඕන නැද්ද
@easykitchen3297
Жыл бұрын
🙏ස්තුතිවන්ත වෙනවා❤️❤️❤️
@pushparenuka6798
Жыл бұрын
හොදම විදියට කියා දුන්නා
@easykitchen3297
Жыл бұрын
ස්තුතියි 👍♥♥
@lankapriyani4736
Жыл бұрын
Miss oyage kata hada harima pahadilei.ahagana inna asai.
@easykitchen3297
Жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි ♥♥♥
@SirimaJayathnge
9 ай бұрын
ජය වේවා හරිම ලෙසි krmayak
@easykitchen3297
9 ай бұрын
ගොඩක් ස්තුතිවන්ත වෙනවා ❤️❤️❤️🙏
@eustressnewzealand
9 ай бұрын
Love this recipe! ♥
@easykitchen3297
9 ай бұрын
Thank you 😊❤️
@HBIrangani
9 ай бұрын
Mamath hadanna asawen hitiye piti kotala ban sathiyak wenawa. Oyata budusaranayi.
@easykitchen3297
9 ай бұрын
Hadala balannna
@hansamalifernando4087
Жыл бұрын
අහම්බෙන් ඔයාගෙ channel එක දැක්කා.ගොඩක් ස්තුතිය පහසු විදිහට කැවුම් හදන්න කියලා දුන්නාට 🙏
@easykitchen3297
Жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@chandanistephen9632
10 ай бұрын
මම බලපු විඩියෝවලින් ඉතාමත් සරලව පැහැදිලිව ඔයා විස්තර කලා බෙහොම ස්තුතියි. සිනි කැමට අකමැති අයට මෙම මිනුමි ක්‍රමයටම පැණි ගන්න පුළුවන්ද ? පුළුවන්නමි අපේ දේශිය රසකැවිලි වර්ග හදන ක්‍රම කියලා දෙන්න. බෙහෙම ස්තුතියි.😇
@easykitchen3297
10 ай бұрын
Pani gannath puluwan, piti misranaye rasa balala pani daganna oni. kauma badinna kalin piti eke sini rasa poddak withara wadinam padama hari.❤️🙏
@vajirakanthi7844
9 ай бұрын
Apa ammata thanka you so mauch may kottawawa dhammika rice kokar cake hadana hati kiyanna
@easykitchen3297
9 ай бұрын
Mata therune na ahana de. samawenna🙏
@RohiniMendis-tw1vk
Жыл бұрын
Thanks dr. Easy to do this.
@easykitchen3297
Жыл бұрын
❤️
@iroshasamarasingha7737
Жыл бұрын
Obata godak isthrhi.hal piti kg 1 kin kaum keeyak hadaganna puluwada.
@easykitchen3297
Жыл бұрын
50k wage puluwan. eth api hadana pramana anuwe wenas wenawa. kaum podiyata haduwoth mita wada hadanna puluwan❤️❤️❤️
@priyankadewasiri6593
Жыл бұрын
මාර Technic ඒකට කැවුම හැදුවෙ ඔයා දක්ෂයෙක් වගෙ හැමදෙයකටම..
@easykitchen3297
Жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි❤️❤️❤️❤️🙏
@AnuraJayasundara-r1d
9 ай бұрын
Good job ❤❤❤😂
@easykitchen3297
9 ай бұрын
Thank you ❤️🙏
@RamyaFernando-v2y
10 ай бұрын
හරිම. ලස්සන යි. ස්තූතියි. මිස්
@easykitchen3297
10 ай бұрын
අනේ ස්තුතිවන්ත වෙනවා❤️🙏.
@wasanthadesilva59
Жыл бұрын
Godak ස්තුති.harima lasyi
@easykitchen3297
Жыл бұрын
Thanks ♥♥♥♥
@KumariPathirana-rx8ds
4 ай бұрын
මාත් හැදුවා..හොදට ආවා..ඔයාට ගොඩා.............ක් ස්තුතියි නන්ගී..🩷🩷🩷
@easykitchen3297
4 ай бұрын
❤️❤️❤️❤️❤️
11:05
දැන් හැමෝටම කොණ්ඩ කැවුම් හදන්න පුළුවන් මේ රහස් ටික ඔක්කොම දැනගන්න Konda Kewum Sri Lankan Oil Cakes
Kusala's Simple Life
Рет қаралды 490 М.
11:59
පැණි නැතිව සීනි වලින් කොන්ඩ කැවුම්#kondakawm#by💕my recipe 💕
My Recipe
Рет қаралды 373 М.
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН
00:27
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
Tiin_vn - Viettel Media
Рет қаралды 28 МЛН
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН
01:12
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 1,2 МЛН
12:01
✔මුං කැව්ම් පහසුවෙන් හදමු |Mung kavum recipe |👩🍳😋Easy kitchen😃👌👩🍳
Easy kitchen
Рет қаралды 96 М.
22:32
අමාරුයි කියන මුං කැවුම් හදන අලුත්ම ක්‍රමය
SAWIYA
Рет қаралды 210 М.
14:26
හාල් පිටි වලින් හදපු පොල් කිරි පාන් එක හදල බලන්න
Sujatha Nawa Rasa
Рет қаралды 2,5 М.
5:53
පිටි අනපු ගමන් කොන්ඩ කැවුම් හදමු😋|Konda kaum recipe😋|Easy kitchen❤️
Easy kitchen
Рет қаралды 10 М.
18:57
රස උතුරන මුං කැවුම් හරිම විදිහට හදමු| Sri Lankan Traditional Sweet 'Mung Kavum' Recipe (Eng Sub)
Tharuz Cafe
Рет қаралды 716 М.
6:29
අලුත් අවුරුද්ද්ට කොන්ඩ කැවුම් හරියට රසට වරදින්නෙ නැතිව හදන විදිය | අවුරුදු කැවිලි ❤
tasty kitchen - ටේස්ටි කිචන්
Рет қаралды 60 М.
20:55
konda kawum recipe | හරියටම කොණ්ඩ කැවුම් හදන්න ඉගෙන ගමු|කොණ්ඩ කැවුම් |Sri Lankan honey cake recipe
Try My Kitchen
Рет қаралды 639 М.
13:39
✔ අපේ අම්මා විනාඩියෙන් කැවුමේ කොණ්ඩේ ගන්න හැටි Konda Kawum easy method Apé Amma
Apé Amma
Рет қаралды 2,2 МЛН
1:55:59
කාලෙකින් අහන්න ලැබුණු වටිනාම බණ දේශනාවක්. මඟහැර ගන්නෙපා | kagama sirinanda thero | bana 2025
channel Ru tv
Рет қаралды 15 М.
23:05
Best Konda Kavum recipe Sinhala / කොන්ඩ කැවුම් උසම උස කොන්ඩයක් එක්ක./ oil cake
Hela Rasa Kandy Kitchen
Рет қаралды 585 М.
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН