KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
දැන් හැමෝටම කොණ්ඩ කැවුම් හදන්න පුළුවන් මේ රහස් ටික ඔක්කොම දැනගන්න Konda Kewum Sri Lankan Oil Cakes
11:05
😃✔ පහසුවෙන් කොන්ඩ කැවුම් හදමු|😋konda kavum recipe |👩🍳Easy kitchen 👩🍳
10:46
This dad wins Halloween! 🎃💀
01:00
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
CAN YOU DO THIS ?
00:23
Wait for it 😂
00:19
konda kawum recipe | හරියටම කොණ්ඩ කැවුම් හදන්න ඉගෙන ගමු|කොණ්ඩ කැවුම් |Sri Lankan honey cake recipe
Рет қаралды 605,952
Facebook
Twitter
Жүктеу
1
Жазылу 13 М.
Try My Kitchen
Күн бұрын
Пікірлер: 621
@mayanarasinghe5149
9 ай бұрын
හොඳටම පැහැදිලි කිරීම ගැන ඔයාට අනන්ත වාරයක් ස්තුතියි.නියමයි.
@rathnahabarakada5955
2 жыл бұрын
පුදුම ඉවසීමක්. මමත් කීපදවසක් උත්සාහ කලා . හරි ගියෙනෑ . එපා උනා . අන්තිමට හැදිකැවුම්හදල කෑවා .අද ඉගෙන ගත්තා අඩුපාඩු ගොඩක්ම . අපේ ඉවසීම මදි . මේක භාවනාවක් වගේ . ඔයා හරි ලස්සන ට කියල දුන්නා . ආයෙත් හදන්න ආසහිතුනා .ගොඩාක් ස්තූතියි.
@trymykitchen7941
2 жыл бұрын
ආයෙත් හදන්න.. හැමෝටම කැවුම් හදන්න පුළුවන්...!!!
@kanthiekanayake3989
Жыл бұрын
❤
@premakuruppu1315
Жыл бұрын
Pan piti thambalada danne
@nilanisenarathna5781
Жыл бұрын
Godak sthuthi oya pahadiliwa kiyaladunna hamotama 20:54 watinawa❤❤❤❤❤
@poddagaming978
6 ай бұрын
Supiri😇
@chathurikathilinibodhipaks3169
7 ай бұрын
මේ රෙසිපියටම හැදුවා ඇත්තටම වරදින්නෙ නැතුව හොදටම ආවා.පලමු වතාවට හැදුවේ .බොහොම ස්තුතියි.
@jayanthamalani5886
6 ай бұрын
Hodak wennama oni oba thumiyata
@sepalikakarunarathne7997
Жыл бұрын
මම බලපු කැවුම්හදන හැටි කියල දුන්න හොදම වීඩියෝ එක, හරිම පැහැදිලිව නිවරදි මිමිනුම් ඇතුව කියල දුන්නා බොහොම ස්තූතියි ! කෑම හදන චැනල් වැහි වැහල තියෙද්දි අහම්බෙන් මං ඔයාගේ මේ වීඩියෝ එක දැක්කෙ හරිම හරවත් ලෙස අපූරුවට පැහැදිලි කරනවා ඔයාගේ හැම වීඩියෝ එකක්ම සාර්ථක වෙන්න කියලා මං පාර්ථනා කරනවා ,තෙරුවන්සරණයි !
@trymykitchen7941
Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියගේ අදහස්වලට. මගේ අම්මා තමයි මාව උනන්දු කළේ u tube channal එකක් කරන්න. එයා මට ගොඩක් උදව් කරනවා. තෙරුවන් සරණයි
@swarnalathaperera6678
Жыл бұрын
9
@niranjalagalhenage9690
6 ай бұрын
බොහෝම ලස්සනට කියල දුන්න නංගී. මමත් මේ සැරේ හදන්න හිතා ගත්ත. බොහොම ස්තුතිය. ❤❤❤
@nuwandulipshika3863
6 ай бұрын
❤
@chithranikulathilaka3509
Жыл бұрын
අද තමයි මම හරියටම අවශ්‍ය ප්‍රමාන ගන්න විදිහ සහ හදන විදිහ පියවරෙන් පියවර පැහැදිලිවම ලස්සනටම කියල දෙන වීඩියෝ එකක් දැක්කෙ. බොහෝම ස්තුතියි
@trymykitchen7941
Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමියගේ අදහස් වලට..
@ramyadesilva1728
11 ай бұрын
නිවැරැදි ක්‍රමය ට කියල දුන්නා.මමතක් හොදටම කොන්ඩ කැවුම් හදන්න දන්නවා .නොදන්න අයට මේ වීඩියෝ එක ගොඩාක් හොඳයි 👍❤️
@KarunawathiDissanayaka-um2gp
6 ай бұрын
උ
@jayaneththi5102
6 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ! ඉතා සංයමයෙන් එකින් එක පිළිවෙළට කියා දෙන ගමන් කොණ්ඩ කැවුම් හදන ආකාරය පෙන්වීම නිසා ,අපටත් මේ අවුරුද්දෙ කොණ්ඩ කැවුම් හදන්න පුළුවන් 👍
@samanmalibasnayaka2079
7 ай бұрын
හරිම ලස්සනට පැහැදිලි කටලා කියලා දුන්නා..ඕනේම කෙනෙකුට තේරුන් ගන්න පුලුවන් ව්දියට ..බොහොම ස්තුතියි 👍
@ramanipadmalatha3892
6 ай бұрын
මම පදම හදන .හැට.බලන් ඉදලා.කප් 2 හැදුවා .පදම ඒ.කියපු විදියට .ආවා නියමයි ගොඩාක් පින්
@samithumethnula998
7 ай бұрын
හරිම වටිනවා මාරම පැහැදිලියි ඩියර් ගොඩාක් ස්තුතියි ඔයාට ❤️❤️❤️👍
@indraniyapa5809
Жыл бұрын
හරිම පැහැදිලිව ඔබ කොණ්ඩ කැවුම් හදන්න කියා දුන්නට බොහොම ස්තූතියි . මගෙන් සිදුවුණු අඩුපාඩු හදාගන්න මට පුලුවන් වුනා .
@deliyafernando9668
6 ай бұрын
හරිම පිලිවෙලට නියම විදිහට කියලා දුන්න එකම කොන්ඩා කැවුම් වීඩීයෝව මෙයයි කිව්වොත් මම නිවැරදියි ❤ ස්තූතියි ඔබට.. තුනපහ වර්ගත් මම හැදුවා ඉතාම නිවැරදි ප්‍රමිතියට තියෙනවා. දිගටම වීඩියෝස් කරන්න. අපිට එය බෙහෙවින් වටිනවා
@anjidammearachchi3030
7 ай бұрын
ඉතාමත් වචන වීඩියෝවක් සියලුම දේ මෙතනින් ඉගෙන ගත්තා කැවුම හදන මුල සිටම කියලා කියලා දුන්නු ඔබටස්තුතියි බොහොම
@vishakarathnaweera6515
6 ай бұрын
යූ ටියුබ් එක පුරාම තියන කොන්ඩ කැවුන් හදන රෙසිපීස් බලල තියනව මේ වගේ පැහැදිලිව කියල දුන්නෙ ඔයා ගොඩාක් ස්තූතියි ඔයාට මේ සැරේන හරියටම හදන්න පුලුවන් වෙයි❤
@lahirusadaruwan5596
10 ай бұрын
මම කවදාවත් කොන්ඩ.කැවුම් උයලා නැ .මෙ විඩියෝ එක බලලා තමයි ඉගන ගත්තේ.හරිම සතුටුයි.රසට ලස්සනට තිබුනා .ගොඩක් ස්තුති ඔබ තුමියට❤❤❤
@swarnaparanavithana7427
Жыл бұрын
මම රස කැවිලි ව්‍යාපාර යක් කරන කෙනෙක්.නමුත් කොණ්ඩ කැවුම් හැදුවේ නැහැ .හෙතුව මම කිපී සැරයක් හැදුවා . නමුත් හරි ගියේ නැහැ. මෙම video Eka බලලා කැවුම් හැදුවා . හරියට ම හරි ගියා. ඔයාට ගොඩාක් ස්තුතියි. මෙම video Eka මම කිප සැරයක් බැලුවා දැන් මම කොණ්ඩ කැවුම් අලෙවි කරනවා.thanks
@trymykitchen7941
Жыл бұрын
මන් මේ විදිහට ගොඩක් අයට කියලා දුන්නා..ඒ හැමෝම කැවුම් උයන්න ඉගෙන ගත්තා.. එකයි මන් කැවුම් උයන්න කියලා දෙන vedio එකක් කළේ... මට හරි සතුටුයි... ස්තුතියි comment කළාට
@swarnaparanavithana7427
Жыл бұрын
💖
@chandanistephen9632
6 ай бұрын
ඔබතුමියට ඉතාමත් හොද ඉවසිමක් තියනවා. පැහැදිලි ඉදිරිපත් කිරිමක් . බොහොම ස්තුතියි.☺️
@sipbandara8032
Жыл бұрын
මම බලපු හොඳම කොණ්ඩකැවුම් හදන විදිහ....ඒ වගේමයි හරිම ලේසි රෙසිපියක්....මතක තියාගන්නත් හරිම ලේසියි....චැනල් කීපයකම විදිහට කැවුම් හැදුවත් තවම හොඳටම හරිගියේ නෑ..... ඒවායේත් හංගපු රහස් ඇතිබව දැන ගත්තේ ඔබේ අදහස් වලින්....අනිවාර්‍යයෙන්ම ඊළඟ අවුරුද්දේ ඔබේ විදිහට කොණ්ඩ කැවුම් හදනවා....බොහෝම ස්තූතියි....🙏❤
@ramyaranasinghe2875
6 ай бұрын
හරියටම හරි මමත් හැදුවා. හොදටම ආවා. බොහොම ස්තූතියි ඔබ තුමියට.❤️
@dulanidissanayaka8373
11 ай бұрын
හරිම පැහැදිලි ලෙස කියලා දුන්න .ආසාවෙන් බැලුවා .මමත් ගොඩාක් ආසාවෙන් හිටියේ කොන්ඩෙ ගන්න ක්‍රමය බලන්න .ඔයාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා .බුදු සරනයි පරිස්සමෙන් ඉන්න .
@mahumgedara5849
Жыл бұрын
මෙතෙක් මම බලපු කොන්ඩ කැවුම් හදන නියමම ක්‍රමය හරියටම කියල දුන්න අමුතු අගය කිරීමක් නැතුවම කියල දුන්න. ඔබට බොහොම ස්තුතිය්
@trymykitchen7941
Жыл бұрын
ගොඩක් ස්තූතියි!!!
@MaryJayatileke
Жыл бұрын
Thank you
@rmhkaruna-530
Жыл бұрын
@@trymykitchen7941Hu UN by😂 😂😂
@NimaliNawarathne
Жыл бұрын
Oba hadana amdama harima pahadilie matag gajoor hadanna kiyaddenna lot of thanks.
@nandanimendis980
Жыл бұрын
හරිම ලස්සනට කියලා දුන්නා බුදුසරණ වේවා
@Swarnamali73-et8bd
8 ай бұрын
හරිම සාර්ථක කියාදීමක්. Video එකත් මැනවින් නැවතීමෙන් කියලා දුන්නා. කිසීම කළබලයකින් තොරව.බොහෝම ස්තූතියි !
@dammikakumari9768
7 ай бұрын
අවංකවම කියලා දුන්නා. ස්තුතියි ගොඩාක්.
@yellowsky72
6 ай бұрын
❤❤❤❤ Thank you. 🙏Perfectly explained. 🥰
@mangalikajayakody9103
Ай бұрын
ඉතාම ඉවසිලි වන්තව කරපු හොඳම පැහැදිලි කිරීමක්. අහගෙන බලාගෙන ඉන්නත් ආසයි. කැවුම් හදන්නත් ආසයි. මේ විදියට කැවුම් හදලා ඔයාට කියන්නම්❤❤❤
@NimalikaPriyanthi
7 ай бұрын
Godak hodata igena gaththa thank you
@RaniJayasundara-t2g
11 ай бұрын
මම. මෙතෙක්. බැලුව. හොදම. වීඩියෝ. දැක්කේ. ඔයාගෙන් ඔයාට. ගොඩක්. ස්තුතියි බුදුසරණයි.
@Rohini123-z6r
8 ай бұрын
ඔයා තමයි සුපිරියටම කියලා දුන්නේ ඔයා ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා බුදුසරණයි
@padminikotugodakotugoda3057
2 жыл бұрын
ඔය කියලා දුන්නු ක්‍රමය හරියටම හරි ,, අඩු පාඩුවක් නැහැ , ස්තුතියි
@trymykitchen7941
Жыл бұрын
ගොඩක් ස්තුතියි
@sunethravithana4771
Жыл бұрын
ගොඩක් ස්තූතියි , හරිම පදමට, ලේසියට කියල දුන්නට පින්.
@sooriar6256
Жыл бұрын
හරිමසතුටුයි හරිම විදිහ කියල දුන්න මමලංඩන්සිට බලන්නේ හරිමසතුටින් මමත්රසට හදනව,දැන් තැන්කිවි දුව,,,,❤❤❤ලයික්වැස්සක් දෙනව,,,,,
@diluka948
6 ай бұрын
හරිම පැහැදිලියි..අනවශ්‍ය එකම වචනයක්වත් නෑ..බොහොම ස්තූතියි ❤❤
@nandapadmaseeli5041
Жыл бұрын
ඉතා පැහැදිලි recipe එකක්😙.Thank you very much💓
@madagedrapriyanthi2086
Жыл бұрын
නියමයි හොදට තේරුනා ස්තුතියි ඔයාට
@FelicaEdirisinghe
8 ай бұрын
Thank you so much you explained the receipe patiently
@keyaracloe9961
Жыл бұрын
ඇත්තටම අහන් ඉන්නත් අපහසු නෑ හරිම පැහැදිලිව කියල දුන්නාට ගොඩාක් ස්තූතියි ඔයාට .අපි වගේ ආදුනික අයට ගොඩාක් වටිනවා
@trymykitchen7941
Жыл бұрын
Thank you ❤️
@mallikaamaranayake2536
7 ай бұрын
ගොඩාක් ස්තුතියි හොදටතේරුම් ගියා ඔයාට සුභම සුභ අනාගතයක් වේවා ජයෙන් ජයම වේවා 😊
@upalijayathissa7946
2 жыл бұрын
බොහොම පැහැදිලිව කියලා දුන්නා.මටත් හදන්න ආස හිතුනා .බොහොමත්ම ස්තුතියි.
@trymykitchen7941
Жыл бұрын
Thank you ❤️😊
@ShashiNath-q5j
6 ай бұрын
mamath mulinma haduwe me recipe ekata .lesiyenma haduwa kondenam oya tharam lassanata ganna bari una.thank you❤
@nilanthirajasingha2142
6 ай бұрын
ගොඩක් ස්තූතියි ඉතාම පැහැදිලිව කියලා දුන්නට ❤❤ , එක ප්‍රශ්ණයක් තියනවා , වතුර වෙනුවට පොල්කිරි දැම්මොත් හොද නැද්ද . ❤❤❤
@DevikaDesilva-t8s
Жыл бұрын
ඉතාම පැහැදිලිව නිවැරදි ක්‍රමයට කියල දුන්නට තුති පුදමි ...🎉
@michelleperera4819
6 ай бұрын
Thank you. This is the best demonstration of making Konda Kavum I have seen yet. 🌷
@C.M.Bhashi
7 ай бұрын
අද තමා හරියටම ඉගෙන ගත්තේ.. ගොඩාක් පින් ❤️❤️❤️❤️❤️❤️❤️
@anulawasalathantri5174
2 жыл бұрын
ඇත්තටම මටත් ආයිමත් කොන්ඩ කැවුම් හදන්න ආස හිතුනා.මමත් කැවුම් හදන්න ගිහිං අන්තිමටම හැදුනෙ කැවුම් නෙවෙයි රවුම්.ඔයා තමයි අපට ආයිමත් කැවුම් හදන්න ආසාවක් ඇතිකලේ. ඔයාට නීරෝගීමත් සුබම සුබ ආනාගතයක් වේවායි!හදවතින්ම ආශීර්වාද කරනවා!බුදුසරණයි!🙏🙏❤
@trymykitchen7941
Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමියට.. ගොඩක් කාලය අරගෙන comment කරලා.. තෙරුවන් සරණයි
@FydsrydWarfy
3 ай бұрын
තෙරුවන් සරණයි! අනේ දුවේ ඔයා පුදුම ඉවසීමකින් හිමීට හිමීට ලස්සනටම කියලා දුන්නා. මම හැම කෑමම හැදුවත් මට කොන්ඩ කැවුම් හදාගන්න බැහැ. මේ ක්‍රමයට මම හෙටම හදලා බලනවා මේ දැන්මම මම හාල් දියේ දානවා. මේ තරම් පැහැදිලිව කියලා දුන්න ඔයාටත් පවුලේ සැම දෙනාටත් සුවපත් දිවියක්ම වේවා
@ireshaherath6435
6 ай бұрын
හරිම පැහැදිලි යි dear, ඔයාට ගොඩක් පිං
@chitrakumari1906
Жыл бұрын
මම හැදුවා.හරියටම හරි ඔයාට ගොඩක් ස්තුතියි
@trymykitchen7941
Жыл бұрын
Thank you comment kalata.....!!!
@ChampikaPiyangani-kx1qc
8 ай бұрын
මට මේ වීඩියෝ බලන්න ලැබුණෙ අහම්බෙන්.හරිම පැහැදිලිව කියලා දෙනවා.කිසිම ගුරු මෘෂ්ටයක් නැතිවම ඔබතුමිය කියලා දුන්නා.මමත් උත්සාහ කරලා බලනවා.මෙය පොල් කිරි වලිනුත් අනන්න පුළුවන්ද කියලා කියන්න හැකිද.ඔබගේ ඉදිරිය දියුණු වේවා.බොහොමස්තූතියි.🙏
@trymykitchen7941
8 ай бұрын
පොල් කිරි වලින් අනන්න එපා..!!
@malkanthimk3395
Жыл бұрын
ගොඩක් ස්තුති ❤ මම ඔයා කියපු විදියට හැදුවා හොඳට ආවා rasama rasai මම ලංකාවේ නෙමෙයි ඉන්නේ රට එ වුණත් hdatama ආවා ගොඩක් ඔයාට pin 🙏🙏🙏 වැලි තලප හදන විදිය කියලා දෙන්න කො ❤
@SepalikaKudagamage
10 ай бұрын
මම කැවුම් හදන්න දන්නේ නැතුව හිටයේ. කොන්ඩේ එන්නේ නෑ. අද හොඳටම පැහැදිලි උනා ස්තූතියි මිස්
@geethikawileperuma7778
6 ай бұрын
හොදට පැහැදිලිව කියලා දෙනවා. වටිනා වීඩියෝ එකක් ස්තුතියි.
@ajanthavithanage4236
Жыл бұрын
ඉතාම පැහැදිලිව කියල දුන්නා. බොහෝම ස්තුතියි ඔබතුමියට.
@AdishaDilshan-d5z
8 ай бұрын
ඇත්තටම ඔයා හොදට කියලා දුන්නා මම පුරුදු වෙන්න හදනවා. ඔයාට ගොඩක් පින් 🌹🌹🌹
@pearlyhapuarachchi5831
7 ай бұрын
Oya thamai hariyatama kiyala dunna.mamath egana gathta a rchchigen thamai. Budusaransi.
@slvibes4706
2 жыл бұрын
ස්තුතියි මිස් හොදට කැවුම් හදන විධියකියල දුන්නාට තෙරැවන්සරණයි❤❤
@trymykitchen7941
2 жыл бұрын
තෙරුවන් සරණයි..❤️
@Swarnamali73-et8bd
8 ай бұрын
බලන්න.. මේ හැමෝම මේ video එක ගැන..ඔබ ගැන.. සතුටින් කතා කරනවා.. නිවැරදි ඉගැන්වීමක්.. තෙරුවන්සරණයි ...!
@renukafernando2716
2 жыл бұрын
ඉතා පැහැදිලිව කියාදුන්නට ගොඩාක් ස්තුතියි ඔබට
@trymykitchen7941
Жыл бұрын
Thank you
@rolanddayawansa3174
2 жыл бұрын
bohoma sthuthiyi.hama punchi deyakma apooruwata visthara karalaa dunna.meeka nathiwelaa yanna ithaama langa kalaawak.mee wagee deewal wala bohoma watinawaa.sthuthiyi nawathath obata. .
@sandyanialagiyawanna2317
2 жыл бұрын
ඔබගේ පැහැදිලි කිරීම හරිම අගෙයි ,ස්තූතියි
@pahandiahinsa3100
2 жыл бұрын
මටත් පුලුවන් හදන්න....ඔයා හරිම ඉවසීමෙන් තෙරුම් ගන්න පුළුවන් විදියට කියලා දුන්නා..මාත් ආසවෙන් ඉවර වෙනකම් බැලුවා..බුදුසරණයී
@trymykitchen7941
Жыл бұрын
Thank you
@JanatMary-qz9ep
8 ай бұрын
@@trymykitchen7941 bnn
@JanatMary-qz9ep
8 ай бұрын
@@trymykitchen7941 bnn
@pavithraherbert4506
Жыл бұрын
හරිම ලස්සනට පැහැදිලිව කියල දුන්නට බොහොම ස්තුතියි
@trymykitchen7941
Жыл бұрын
Thank you ❤️💕
@DharmasenaBandara
Жыл бұрын
🎉niama widihata kawum sadana krmaya etha saralawa kiyademan oba hoda guru upadesikawake oba ta godak stuthie
@SararasiDilanka
7 ай бұрын
හොඳට කියලා දුන්නා. Thank you
@malinipremasiri6447
2 жыл бұрын
හරිම ලස්සනයි . පැහැදිලිව කියලා දුන්නා. ගොඩාක් ස්තුතියි . උත්සාහ කරල, හරි ගියහම කියන්නම් .
@trymykitchen7941
Жыл бұрын
Thank you ❤️
@rameshnissanka6745
Жыл бұрын
ලස්සනට පැහැදිලි ව කියලා දුන්නා .. බොහොම ස්තූතියි
@XhhdhdiuuHdudh
10 ай бұрын
බොහොම හොදටම තේරුම් කරලා දෙනවා ඔබට තෙරුවන් සරණයි
@manorimahagamage4939
6 ай бұрын
Very good. My kawum came very well and taste also good..
@Rohini123-z6r
8 ай бұрын
මේ සැරේ සිංහල අවුරුද්දට අනිවාර්යයෙන්ම හදනවා .ඔයා තමයි ආසාවක් ඇතිවෙන්න හරියටම කියලා ද්න්නේ ඔයාට ජයමවේවා
@SunithaKusumlatha
8 ай бұрын
Y
@samanthijayasuriya9318
10 ай бұрын
අද 2023 දෙසැම්බර් 26 වෙනිදා. ඊයෙ මං අනපු කැවුම් මිශ්‍රණයෙන් කැවුම් ලස්සනට ආපු නැති නිසා මං පිටි එක fridge එකට දාලා තිබ්බා. අද මේ වීඩියෝ එක බලලා මං ඒ කියන විදියට පිටි වත් කරා. හොඳට කැවුම් හදා ගත්තා.කොණ්ඩෙ ආවා, ඒත් තව ටිකක් ආවා නම් හොඳයි. තවම අත හුරැ මදි. මේ වීඩියෝ එක තමයි කැවුම් හදන්න තියෙන හොඳම වීඩියෝ එක. හුඟාක් ස්තුතියි .
@wasanthinanayakkara1871
7 ай бұрын
කැවුම් පිටි මිශ්‍රණය ෆ්‍රිජ් එකේ තියලා පහුවෙනිදා හදලා බලන්න.. හරිම ලස්සනට එනවා
@SriyaPiliduwage
Жыл бұрын
ගොඩාක් stutei Mama හොඳටම balagatta
@lalanisenarathna5560
2 жыл бұрын
ගොඩක් හොදට කියලා දුන්නා බොහොම ස්තුතිය මිස් 💕💕
@trymykitchen7941
Жыл бұрын
Thank you ඔබ තුමියට
@HemaAbegunavardana-qc2cy
9 ай бұрын
හරිම පැහැදිලියි ගොඩක් ස්තුතියි
@Jennyferlovers
8 ай бұрын
Video ekak nevei gedara kenek kiyala dunna vage thamai mata nm danune.godak hodata kiyala dunna. matath asa hithuna kawm hadanna e tharam hodata kiyala dunna nisa. mn hithuve godak karadarai kiyala. aththamai sahodari obata godak sthuthi🙏🤗❤️❤️❤️
@padminikotugodakotugoda3057
2 жыл бұрын
මමනම් ඔයා වගේම හොදට කැවුම් හදන්න දන්නව,,නොදන්න අයට ඔය රෙසිපිය ඔයා ඉතාම නිවැරැදිව කියලා දුන්න,,
@trymykitchen7941
Жыл бұрын
Thank you
@sriyaniweerasinghe3841
Жыл бұрын
අනේ ඔබ තුමියට බොහෝමත්ම ස්තූතියි පුදුම පැහැදිලි කිරීමක් හදන්නම හිතෙන විදියට පැහැදිලි කලා ජේසු පිහිටයි
@nilanthirajasingha2142
6 ай бұрын
කොන්ඩ කැවුම් හදනකොට ගොඩක් ඉවසීම තියෙන්න ඕනෙ , ඒ ඉවසීම ඔබට හොදට තියනවා . ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤.
@herathchandra4082
2 жыл бұрын
හරිම ලස්සනයි කොණ්ඩ කැවුම් වල හැඩය ,ඉස්සර අපේ අම්මලා හදන නියම tredishanel විදියටම පේනව වාසනාවන් !!!🌷👍👌
@trymykitchen7941
Жыл бұрын
Thank you...,
@ajanthadahanayaka8665
Жыл бұрын
පැහැදිලිව කැවුම් හදන හැටි කියල දුන්නා බොහොම ස්තූතියි මිස් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@trymykitchen7941
Жыл бұрын
ගොඩක් ස්තූතියි comment කලාට....
@nelumkothalawala607
10 ай бұрын
හොදින් පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි
@NirodhiniPriyangika-hk8hj
9 ай бұрын
හරිම පැහැදිලියි ලස්සනයි ඔයාගේ ඉදිරිපත් කිරීම . ස්තුතියි ❤❤
@sunethranavaratne708
Жыл бұрын
Bohoma saralawa lassanata keum haduwa.dapu wattiyata kesel kolayak demmanam thawath hodai hithuna.
@sumudupathirana622
8 ай бұрын
Godak honda pahadili kirimak, hariyatama hari, Thank you
@somalekam8712
Жыл бұрын
Ada harima widiya leesima widiha oya kiyaa dannata godaak pin sthuthi theruwan saranai
@Swarnamali73-et8bd
8 ай бұрын
තව කැවිලි වර්ග හදන හැටි කියලා දෙන්න.. බොහෝම ස්තූතියි 🙏
@සුමනසේනහතරසිංහ
6 ай бұрын
Bohoma pahadiliy puthe. Oya ge kiyamana kriyawsth
@SriyanganiRodrigo
10 ай бұрын
හොදට පැහැදිලි කලා ගොඩාක් ස්තුතියි
@chandimajayamini6320
4 ай бұрын
පැහැදිලිව කියලා දුන්නා❤
@nishshankarathnayaka8006
Жыл бұрын
පැහැදිලිව කියලා දුන්නට ඹබතුමියට බොහොම ස්තුතියි. සුභ දවසක් .
@silawathisilawathi8993
Жыл бұрын
Silawathi
@RoshanDananjaya-w9c
3 ай бұрын
ඇත්තටම ඔයා නියමෙට පැහැදිලි කලා..ගොඩක් හොදයි ඔයා.බුදු සරණයි
@nilnethukinayanathara6811
6 ай бұрын
හරිම වටිනවා💜️ස්තුති
@MadhumaliAdhikaari
6 ай бұрын
Haryatama awa...thanks
@karunameththasingha9648
Жыл бұрын
Harima Hodata piyawaren piyawara bohoma iwasseemakin pehedili karal a dunna aththtama wenakisima resapiyakin mewage sarthaka pehedili kireemak thawama hamuwela nehe Oyata Bohoma Sthuthi Jaya Sri Maha Boo samidu pihitai
@shanthawijesingha6336
Жыл бұрын
Konda keum hadanna kiyala dunnata .Oba thumiyata godak Pin siduweewa
@madhupalihaderuarachchi7222
2 жыл бұрын
ස්තුතියි පැහැදිලිව කියලා දුන්නට 💕💕
@trymykitchen7941
Жыл бұрын
Thank you ❤️
@NissankaNilanthi
6 ай бұрын
Mamath adama hadannam oyata godak pin.satutui niyameta pehedili karana nisa.siyalu petum ituwewa menika.❤❤❤❤
@jayam1429
2 жыл бұрын
දැනුවත් කලාට බොහොම ස්තුති ඔබ තුමියට ... උතුම් තුණුරුවන්ගේ සරණයි !
@trymykitchen7941
2 жыл бұрын
තෙරුවන් සරණයි!!!
@malkafernando7609
2 жыл бұрын
ඉතාමත් හොදට කියල දුන්නා බොහෝම 🙏 🙏 🙏 ස්තුති ඔබතුමියට මමත් මේ විදියට හදනවා
@dhammikawidhanapathirana4718
2 жыл бұрын
ඉතා පැහැදිලිව හොඳින් කියා දුන්නට ස්තුතියි හදලම බලලා කියන්නම් බුදුසරණයි
@trymykitchen7941
Жыл бұрын
Thank you
@godwinsuriyarathne5963
11 ай бұрын
Duwa pahadili karana widiya harima apurui.duwata theriean saranai .
@sumanamirihagalla8576
6 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක්
@MalikaSubasinghe-vx1kf
6 ай бұрын
Thank you very much for your recipe .
@mindunikamadumali4587
6 ай бұрын
Ane oya nam harima hodai.godaaaaaak sthuthi oyata.mn kanna asa unata hadanna danne nathi nisa hitiye.dn math try karala balanava.♥️
@deepthiperera7471
6 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට ❤
@florenceherath3732
Жыл бұрын
බොහෝම ඉස්තුතියි සහෝදරිය හොදට තේරුම් කරදුන්නට. ජේසු පිහිටයි.
@trymykitchen7941
Жыл бұрын
Thank you ❤️
@sathirachandika279
8 ай бұрын
Thank you very much. Wish you every success.
11:05
දැන් හැමෝටම කොණ්ඩ කැවුම් හදන්න පුළුවන් මේ රහස් ටික ඔක්කොම දැනගන්න Konda Kewum Sri Lankan Oil Cakes
Kusala's Simple Life
Рет қаралды 368 М.
10:46
😃✔ පහසුවෙන් කොන්ඩ කැවුම් හදමු|😋konda kavum recipe |👩🍳Easy kitchen 👩🍳
Easy kitchen
Рет қаралды 178 М.
01:00
This dad wins Halloween! 🎃💀
Justin Flom
Рет қаралды 40 МЛН
00:19
What's in the clown's bag? #clown #angel #bunnypolice
超人夫妇
Рет қаралды 40 МЛН
00:23
CAN YOU DO THIS ?
STORROR
Рет қаралды 43 МЛН
00:19
Wait for it 😂
ILYA BORZOV
Рет қаралды 8 МЛН
19:07
✔ කොණ්ඩ කැවුම් සොෆ්ට් එකට හරියට හදන්න ඉගෙන ගනිමු Konda Kavum recipe by Apé Amma
Apé Amma
Рет қаралды 1,8 МЛН
11:59
පැණි නැතිව සීනි වලින් කොන්ඩ කැවුම්#kondakawm#by💕my recipe 💕
My Recipe
Рет қаралды 359 М.
15:24
✔ ලේසියෙන් ගැලවෙන විදියට කොකිස් හදන රහස් 22 Ape Amma kokis recipe with secrets
Apé Amma
Рет қаралды 2,2 МЛН
10:05
කොකිස් හදද්දි එන්න පුලුවන් සියලුම ගැටලු වලට විසඳුම් එක්ක හරියට කොකිස් හදන හැටි.Kokis hadana hati.
Cooking with Chef Shani
Рет қаралды 216 М.
13:28
කොන්ඩ කැව්ම් සීනී වලින් හදමු konda kavum by💕SL Kitchen 💕
SL Kitchen
Рет қаралды 651 М.
10:18
පැණි බේරෙන පැණි වලලු නියම පදමට|Sri Lankan Delicious Sweet 'Pani Walalu' Recipe (Eng Sub)|Tharuz Cafe
Tharuz Cafe
Рет қаралды 54 М.
23:05
Best Konda Kavum recipe Sinhala / කොන්ඩ කැවුම් උසම උස කොන්ඩයක් එක්ක./ oil cake
Hela Rasa Kandy Kitchen
Рет қаралды 568 М.
13:11
කැවුම් හදන්න බෑ කියන හැමෝටම සරලවම අච්චු කැවුම් හා කොණ්ඩ කැවුම් | Kawum recipie | sihala | rasakawili
Dakune rasa padama
Рет қаралды 44 М.
11:34
කොණ්ඩ කැවුම් පැණි වලින් Sri Lankan oil cake , Konda kawum , Pani kawum
Janani Gurusinghe
Рет қаралды 144 М.
13:05
රයිස් කුකර් එකේ වැලිතලප හදමු දsand paste in the rice cooker. No rice flour, no bread flour
SL HEALTHY FOODS CHEF PALITHA
Рет қаралды 118 М.
01:00
This dad wins Halloween! 🎃💀
Justin Flom
Рет қаралды 40 МЛН