කූඹියෝ නාට්‍යයේ ඇත්ත කතාව | Koombiyo | partner productions

  Рет қаралды 113,229

PARTNER Productions

PARTNER Productions

Күн бұрын

Пікірлер: 331
@malshadilthri6687
@malshadilthri6687 2 жыл бұрын
මම රූපවාහිනී teledrama බලන්නේ නැහැ.. මට මේ කතාව බලන්නේ යාලුවෙක් කියපු නිසා... ඇත්තටම ඉතාමත් වැදගත් teledrama එකක් දේශපාලන පාතාලය ගැන මානව පැහැදිලිව කියවෙන ව.. Good job.
@partnerproductions3389
@partnerproductions3389 2 жыл бұрын
❤️❤️💪
@KasunWijerathna-qz5oi
@KasunWijerathna-qz5oi Ай бұрын
☝️
@MusicBoy-xg9dc
@MusicBoy-xg9dc 9 ай бұрын
අවසානය- මේක ගන්නම ඕන call එකක් එතන මොකක් හරි තියනවා හරියට නිකං මල්දෙනියට වැඩ වැරදුනා වෙගේ..
@slrelaxationmusic8675
@slrelaxationmusic8675 4 ай бұрын
ටිරාන්ටට උන දේ.. ජෙහාන් මැරෙන්නෙ නෑ.. ජෙහාන්ට unundercover කරන්න මිනිස්සු ඉන්නව
@ruchika_liyanage
@ruchika_liyanage 24 күн бұрын
නෑ. ඒක ලකා කියන්නෙ එයාට ඕනෙ වුනේ ජෙහාන්ට වෙඩි තියලා කතාව ඉවර කරන්න. ඒත් පීටර් ඩි අල්මේදා (මල්දෙණිය) එක්ක කොටස් ටික ඩ්‍රාමා එක ටෙලිකාස්ට් වෙද්දි තමා ෂූට් කරන්නෙ, ඒ වෙනකොට තිබුණ කූඹියො රැල්ලත් එක්ක අවසානය වෙනස් කරලා දෙවෙනි සීසන් එකකට Twist එකක් ඇති කරන්න විතරයි.
@banyanbanglow
@banyanbanglow 23 күн бұрын
Ohhh​@@ruchika_liyanage
@sharmila9072
@sharmila9072 Жыл бұрын
දේශපාලන තොරතුරක්‌ ව්‍යංගයෙන් ඉදිරිපත් කරලා, හරි ම ලස්සනයි.
@sankaudaya341
@sankaudaya341 Жыл бұрын
මොන ගේම් එක ගැහුවත් අපිට වුණ සෙතක්නම් නෑ කියලා කියන්න පුලුවන් ... සිංගප්පූරුව , මැලේසියාව වගේ රටවල් බලද්දි මාර දුකක් දැනෙන්නේ.. ඔය කියපු පාලකයෝ සේරම බල තණ්හාවට මේ රට විනාශ කරපු මලපෙරේතයෝ.. හැබැයි "කූඹියෝ" නම් සුපිරි
@Shavin-eo7yx
@Shavin-eo7yx 2 ай бұрын
😂
@chitmi...710
@chitmi...710 Ай бұрын
The best teledrama I've ever seen so far. The games of politics and their results are shown clearly. Among all I was highly heart shaken by the sincere interactions of Priyantha n Jehan.. They fight but again friendly . like Tom n Gerry.. 😊😅😅😅... I must express my heartiest congratulations to the Director n the whole drama Crew, who has done their level best to make this totally real n emotional too.. 🎉🎉🎉🎉❤❤❤❤❤so what next n when????
@express6468
@express6468 2 жыл бұрын
කතාව කෙසේ වෙතත් දැන් ඒක ඇත්ත වෙලා. රනිලා ජනාධිපති වෙලා.
@spidy61
@spidy61 Жыл бұрын
Okkoma game ekak ranilge
@SLDK758
@SLDK758 2 ай бұрын
@@spidy61 danuth game eka play wenawa.
@RangaMadarasingha
@RangaMadarasingha 2 ай бұрын
මම මේ ගහන ගේම් එකේ මට ඔන උත්තරය ආවොත් උබ ඉන්නේ මටත් සර් කියන්න වෙන තැනක.😁
@express6468
@express6468 2 ай бұрын
@@RangaMadarasingha ප්‍රියන්ත 😂😂😂
@JRC432
@JRC432 Жыл бұрын
ලංකාවේ චන්දයක් නොතියා ආණ්ඩුවක් පෙරලපු එකම මනුස්සයා තමයි එස්මන්ඩ් වික්‍රමසිංහ , අවුරුදු ගානක් රටේ නායකයා තීරණය කලේ unp එකේ නිලනොලත් නායක එස්මන්ඩ් වික්‍රමසිංහ 👍
@spidy61
@spidy61 2 ай бұрын
Kathawa kiyapqnko bn
@thisaramadussnka7553
@thisaramadussnka7553 Ай бұрын
Ranilge thaththa
@jayathungadp6078
@jayathungadp6078 Ай бұрын
Aith balannone....oya aththaada kiyanne......lassanama kathavak.....🌹🌹
@dulshanprabath5729
@dulshanprabath5729 23 күн бұрын
පවුල් දේශපාලනය 🤬🤮
@rangapeiris6905
@rangapeiris6905 3 ай бұрын
දැං තමයි මේක viral වෙන්න පටංගන්න ඕනා 💪💪💪
@Skzworld646
@Skzworld646 9 ай бұрын
අනිවාර්යෙන් කූඹියෝ කියන්නේ නොමැරෙන නාට්‍යයක්..🎉🎉🎉🎉🎉
@partnerproductions3389
@partnerproductions3389 4 жыл бұрын
අපිව Subscribe කරන්න අමතක කරන්න එපා ❤️💪
@gayanlakshitha7842
@gayanlakshitha7842 4 жыл бұрын
ගොඩාක් මහන්සිවෙලා තියනවා..හරිම ලස්සනයි ...❤❤❤❤
@partnerproductions3389
@partnerproductions3389 4 жыл бұрын
Thank you very much ❤️😍
@clarekekulawela505
@clarekekulawela505 26 күн бұрын
Harema ලස්සන tele k
@indukanthi5643
@indukanthi5643 Ай бұрын
හරි ලස්සනට ඒ ඉතිහාස අරන් කතාව පෙළගස්වා තියෙනවා හරි ආසාවෙන් නරඹපු කතාවක් ස්තුති වන්ත වෙනවා ඉතිහාස ඇත්ත කතාවක් ඇසුරින් මේ කතාව drama එකක් විදියට සමාජ ගත කලා කියලා දැනුවත් කලේ කියලා ඒ තරම් දෙවල් නොදන්නා අපිට හරි තොරතුරු දුන්නට
@dulanchamuditha6134
@dulanchamuditha6134 4 жыл бұрын
ඇත්තටම අන්තිමට එස්ඩ්මන්ඩ්ට මොකද වුණේ කියල හොයා ගත්තනම් හරි...
@partnerproductions3389
@partnerproductions3389 4 жыл бұрын
Try කරන්නෝ 😁😁😌
@jinethbosilu1275
@jinethbosilu1275 3 жыл бұрын
Maruna😢
@kanchanawijerathne1063
@kanchanawijerathne1063 10 күн бұрын
he is ranil father he death
@gunaseeligunaseeli12
@gunaseeligunaseeli12 3 жыл бұрын
ජානක රූපසිංහ මහතා ට ගොඩක් ස්තූතියි.
@Ztvp22
@Ztvp22 Жыл бұрын
මට හිතෙන හැටියට ප්‍රියන්ත = විමල් වීරවංශ ජෙහාන් = x කණ්ඩායමේ රොහාන් පෙරේරා මල්දෙණිය = රනිල් තෙන්නකෝන් = සෝමවංශ ආනන්ද = ඩලස් කියලා හිතෙන්නේ.. මොකද විමල් හැමවෙලේ ම රනිල්ගෙන් ඩිෆෙන්ඩ් වෙනවා (යහපාලන කාලේ විමල්ගේ පාස්පෝට් දෙකේ සීන් එකට ඇල්ලුවාට පස්සේ පවා රනිල් මැදිහත්වෙලා පොරව අතඩංගුවට ගන්න එක වැලක්වුවේ..) & විමල් තමා ජ.ව්.පෙ. කැඩෙන්න ප්‍රධාන හේතුවත්.. අනික් අතට විමල් ඔය විප්ලවේට සම්බන්ධ කරේ x කණ්ඩායමේ මෙහෙයවිමෙන් කියලා සමහරු කියන්නේ .. කොහොමත් අන්තිමට රනිල් තනි සීට් එකෙන් ගේම ගහන්නේ ම විමල්ට පිං සිද්ධ වෙන්න.. මොකද විමල්, ගම්මන්පිල දෙන්න තමා තෙල් නෑ අරක නෑ මේක නෑ කියලා ගිය අවුරුද්දේ මාර්තු මුල වගෙ කැබිනට් එකෙන් ඉල්ලා අස්වෙන්නේ.. ඊට පස්සේ අරගල ඇවිත් ඔක්කොම කෙළවෙද්දි කවුරුත් අගැමැතිකම නොගද්දි රනිල් ගියා ගේමට.. අන්තිමට ජනාධිපති වෙනකම් ම ගේම ගහන්න හෙල්ප් කරෙත් විමල් & ඩලස්.. සජිත්ට එන්න නොදී ඩලස් ඉස්සරහට දාගත්තා.. පොහොට්ටුවේ උන් කෙසේ වෙතත් ස.ජ.බේ. බර තොගයක් රනිල්ට ඡන්දේ දෙන්න ඇති.. මොකද උන්ට රනිල් කියන්නේ උන්ගේ පරණ නායකයා .. ඩලස් කියන්නේ උන්ගේ ඉස්සර ඉඳන් ම විරුද්ධවාදියෙක්.. කොහොමත් කිරිඇල්ලලා එහෙම කොහොමත් රනිල්ට දාන්න ඇත්තේ.. එතනදි ඩලස් උඩට එන්නෙත් රනිල්ගෙම ප්ලෑනක් විදිහට වෙන්නෝන.. මොකද සජිත් ආවා නම් රනිල්ට අමාරු වෙනවා.. ඩල්ස් ආවට පස්සේ ඊසි වින් ෆෝ රනිල්.. 😅
@dilrukshatharaka2789
@dilrukshatharaka2789 2 ай бұрын
Omma peralala balan priyantha anurata 🙄🙄🙄 meka kalakani sithuwillak tamai ema unoth hadisiyewath pissu hadenawa ne......
@චූටිපුතා-ඳ4ඩ
@චූටිපුතා-ඳ4ඩ Ай бұрын
ඔයා තමා හරියටම හරි බ්‍රෝ... ඕකයි ඇත්ත.මේ හැමදේම ගේම් එකක්
@yohanj25
@yohanj25 29 күн бұрын
මේ කාතාව ගියේ 2017දි, රනිල්ගේ ගෙම් එක සිදුවුනේ 2022දි ගැලපෙන්නේ නැහැ මම හිතන්නේ මෙක JR ගේ කාලයේ සිදුවිමක් විය හැකි
@aroundtheworld4884
@aroundtheworld4884 22 күн бұрын
Meka JR ge kaale siduweemak
@Ztvp22
@Ztvp22 22 күн бұрын
​@@yohanj25 පෙරයීම් කරන්න බැරිද?? අනික රනිල් ප්‍රියන්ත කියලා හිතන්න තරම් මෝඩද?? 😂
@filmsbookswithcoffee2355
@filmsbookswithcoffee2355 4 жыл бұрын
උබ පට්ට බං..කතා කරන විදියක් පට්ට..මට බෑ බං තාම ඔච්චරහොඳටකතාකරන්න
@partnerproductions3389
@partnerproductions3389 4 жыл бұрын
මටත් ඉස්සර බෑ බන්..තාමත් හරියට නෑ..කරගෙන පලයන් අතාරින්න එපා..කරන්න කරන්න හරියනවා 💪💪❤️😍
@Sehan_dilrr
@Sehan_dilrr 3 ай бұрын
අරගලේ plan එකක් කියන අය ❤
@dilrucreations7172
@dilrucreations7172 27 күн бұрын
මම හිතන විදිහට මේ කියන විදිහට මල්දෙනිය JR නම් ප්‍රියන්ත රනිල් වෙන්න බෑ . ප්‍රියන්ත R ප්‍රේමදාස මහතා වෙන්න පුළුවන් . පොඩි තැනක පොඩි පවුලකින් වැඩි ඉගෙනීමක් නැතිව ඇවිත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපති දක්වා දුරක් යනවා ඒ නිසා. ඒ චරිතය ට වඩා කිට්ටු එතුමා, හැබැයි රනිල් මහත්මයා ඊට වඩා වෙනත් පවුල් පරිසරයකින් පහසුවෙන් දේශපාලනයට එන්නේ. අපි මොනවා හිතුවත් මේ චරිත වල ඇත්ත නැත්ත ඉතින් ලකා මහත්මයාගෙන්ම තමයි අහන්න වෙන්නේ.
@DarshanaJayakody-k3y
@DarshanaJayakody-k3y Жыл бұрын
ඒ ගැලපීම කරන්න හොද දේශපාලන දැනුමක් ඕනෙ❤❤❤
@ninuranuwanjith9150
@ninuranuwanjith9150 2 жыл бұрын
පට්ට පැහැදිලි කිරීමක්👌
@partnerproductions3389
@partnerproductions3389 2 жыл бұрын
❤️❤️❤️
@dinidupatabandi960
@dinidupatabandi960 3 ай бұрын
මේ ගේම් එකෙන් මං හිතන ප්‍රතිඵලය ආවොත් උබ කවදා හරි නවතින්නෙ මටත් උබට සර් කියන්න වෙන තැනක කියලා ජෙහාන් ප්‍රියන්තට කියපු කතාව අද ගරියටම හරි ...... ප්‍රියන්ත මහඋල්පොතගම අද රටේ ජනාධිපති වෙලා.😊
@PrasannaSamarathunga
@PrasannaSamarathunga Ай бұрын
ඒ කියන්නෙ රනිල් ජේ වී පී එකේ හිටියද
@dilshant5
@dilshant5 Ай бұрын
@@PrasannaSamarathungaප්‍රියන්ත තමා රනිල් 😊
@chamodamendis5191
@chamodamendis5191 Ай бұрын
Jahange charithe kauda
@lakshanpriyanga6798
@lakshanpriyanga6798 29 күн бұрын
​@@PrasannaSamarathungakalin dapu comment ekak masa 2 ta kalim ethakota ranil janapathi
@Nilminirathnayaka-g1v
@Nilminirathnayaka-g1v 22 күн бұрын
😂 මරු කියවනවද
@MahiBandara
@MahiBandara Ай бұрын
ලංකාවෙ මෑත ඉතිහාසයේ බිහිඋන අති විශිෂ්ටතම ටෙලි නාට්‍යය තමයි කූඹියෝ කියන්නෙ. මේක අපි මොන විදිහට ගැලපුවත් සමහරවිට මේකෙ පිටපත් රචකයා වෙනස්ම විදිහෙ ආකෘතියක් හිතේ මවාගෙන ඒ ආකෘතිය රචනා කරා වෙන්නත් පුළුවන්. එහෙමමත් නැත්තම් ලංකාවෙ තියෙන ඇත්තම දේශපාලනය මේ විදිහට ගැලපුවා වෙන්නත් පුළුවන්. සමහර විටක මේක මේ විදිහට නැතුව වෙනත්ම විදිහකට ගලපන්නත් පුළුවන් වෙයි. ඒ මොනවා උනත් ඇත්තම රචකයා මේක සත්‍ය සිදුවීමක් රචනා කළා වෙන්නත් පුළුවන්, එහෙමමත් නැත්තම් තමන්ගෙ හිතේ ඇදිච්ච ප්‍රභන්ධයක් රචනා කරා වෙන්නත් පුළුවන්. ඒ මොනවා රචකයාගේම වචන වලින් මේ ටෙලිනාට්‍ය පසුබිම ගැන අහන්න තිබ්බා නම් ඒ කතාවත් මේ කතාව වගේම හරි රසවත් එකක් වෙයි නේද???මොනවා උනත් මේ ගැලපීම හරි විශිෂ්ටයි. මොකද මේ ලංකාවෙ දේශපාලය ඇතුලෙ ගේම් කාරයෝ, මහ මොලකාරයෝ, ප්‍රියන්ත මහඋල්පත වගේ පරිණත වෙන්න බලාගෙන ඉන්න දේශපාලන ළදරුවොත් ගොඩාක් ඉන්නවා.ඒ වගේම ජෙහාන් වගේ අදෘෂ්‍යමාන හස්තයකුත් තියෙනවා..ඒත් අපිට මේ ගේම්එක අවබෝධකරගන්න තියෙන දැනුම මදි. අපි නොදැනුවත්වම ඒ ගේම් එකේ කොටස්කාරයො වෙලා ඉවරයි.
@pahan.graphicx
@pahan.graphicx Ай бұрын
සහෝදරයා හරි
@pkddd-ur9ey
@pkddd-ur9ey Ай бұрын
කවුද බන් මෙ කාතා ලියපු කෙනා උනන් සිරාම වැඩ්ඩෙක් පට්ටමහන්සියක් වෙල තියනව එක අහදන්න එක්ස්ප්ලේයින් කරන උබත් මරු බන් ❤❤
@uththaramayanthi8953
@uththaramayanthi8953 Ай бұрын
ලක්මාල් දර්මරත්න
@YasithGarusingha
@YasithGarusingha 29 күн бұрын
ලකා. ( ලක්මාල් ධර්මරත්න. 2019 ගෝටා ජනාධිපති වෙන්න කලින් එයා කියනවා ගෝටා ආවොත් ඊලගට එන්නේ අනුර කියලා . එයා ලේකකයෙක්ම නෙමෙයි . Political content creator කෙනෙක්
@Kavindhuirugalbandara
@Kavindhuirugalbandara 26 күн бұрын
ලකා අපේ ගමේ මිගලෑව ආදරේ ❤
@pkddd-ur9ey
@pkddd-ur9ey 26 күн бұрын
@@uththaramayanthi8953 Thank you
@pkddd-ur9ey
@pkddd-ur9ey 26 күн бұрын
@@YasithGarusingha තැන්ක් යු හොදෙ🤝🤝
@sanjeewaaweejnas6798
@sanjeewaaweejnas6798 3 ай бұрын
ආනන්ද කියන්නේ නන්දන ගුනතිලක ප්‍රියන්ත කියන්නේ විමල් වීරවංශ මල්දෙනිය මහින්ද රාජපක්ෂ ඔස්ටින් චන්ඩි මල්ලි ටිරාන් කියන්නේ වම්බොට්ටා තෙන්නකෝන් කියන්නේ සෝමවංශ
@චූටිපුතා-ඳ4ඩ
@චූටිපුතා-ඳ4ඩ Ай бұрын
ගොඩක් හරි ටිකක් වැරදී... මල්දෙණිය කියන්නෙ රනිල් වික්‍රමසිංහට. මහින්ද රාජපක්ශ විපක්ශ නායක වෙලා හිටියේ නෑ කලින් එකපාරක්වත්
@nrsubasinghe1650
@nrsubasinghe1650 Ай бұрын
2005 😅
@srilankacreation
@srilankacreation Жыл бұрын
ඇත්ත දැන් කොහොම හරි රනිල් ජනාධිපති වෙලා...
@partnerproductions3389
@partnerproductions3389 Жыл бұрын
❤️❤️
@ironrins4654
@ironrins4654 3 жыл бұрын
කූඹියෝ 2 එනකම් ඉන්න බලන්න
@inokaperera1r
@inokaperera1r 26 күн бұрын
Shooting start karala
@laxmiweerakoon6627
@laxmiweerakoon6627 Жыл бұрын
කුබියෝ අමතක කරන්නෙ කොහොමද සිනි බෝතලේ ඇරියත් කුබියෙක්.
@SitharaHemachandra
@SitharaHemachandra Ай бұрын
😂😂😂
@achalarahal
@achalarahal 2 жыл бұрын
හොඳම නාට්‍යය සහෝදරයා....
@partnerproductions3389
@partnerproductions3389 Жыл бұрын
❤️❤️
@janithakasun4844
@janithakasun4844 2 жыл бұрын
පැහැදිලි නියමයි පටිට සුපිරි
@partnerproductions3389
@partnerproductions3389 2 жыл бұрын
❤️❤️❤️
@aroshmtv1121
@aroshmtv1121 3 жыл бұрын
Comment කරන එකත් වෙනම ආතල් එකක්
@partnerproductions3389
@partnerproductions3389 3 жыл бұрын
Sub කරන එකත් වෙනම ආතල් එකක් 😌
@aroshmtv1121
@aroshmtv1121 3 жыл бұрын
@@partnerproductions3389 බලන් කඩතුරා හැර දෑසේ.
@slyoutubemashup7189
@slyoutubemashup7189 2 жыл бұрын
රනිල් කොහොමත් ජෙහාන්ගෙ ගේම ගහලා තමා ජාතික ලයිස්තුවෙන් ඇවිල්ලා දැං ජනාධිපති වෙලා ඉන්නෙ😁
@JRC432
@JRC432 Жыл бұрын
අනුර තමයි ප්‍රියන්ත 🤭 ඇයි 2010 සිට 2019 තෙක් UNP එකේ කැම්පේන් කරේ. එහෙම තමයි රනිල් 2015 අගමැති වුනෙ👍
@a.hsirimanna9146
@a.hsirimanna9146 3 жыл бұрын
පියන්ත කියන්නෙ රනිල් නෙමේ ප්‍රේමදාස මහත්තය 🤔වෙන්න බැරිද ? මොකද ප්‍රේමදාස මහත්තයත් UNP එකට එන්නෙ වෙන පක්ශෙකින්
@චූටිපුතා-ඳ4ඩ
@චූටිපුතා-ඳ4ඩ Ай бұрын
ඒකත් හරි
@aroundtheworld4884
@aroundtheworld4884 22 күн бұрын
Ow math hitanne ehma mokda priyantha kynne charite hatiyta amu gonek premadasath ehmai amu gonek ranil kynne royal ekata ghn yamak ugath ekek
@tharindukodagoda5809
@tharindukodagoda5809 2 жыл бұрын
මේක ඒ කාලේ තිබුන අනාගත ෆ්ලැන් එකක්
@Nilupul_
@Nilupul_ 4 жыл бұрын
Priyantha = Ranil 🤣👌 Wenna puluwan
@partnerproductions3389
@partnerproductions3389 4 жыл бұрын
😁❤️💪
@Viki_Hale
@Viki_Hale 3 жыл бұрын
හරක් කතාවක්
@dimmahvlogs1687
@dimmahvlogs1687 4 жыл бұрын
ඕක 77 විතරක් නෙවෙයි 48 ඉදලා 2020 වෙනකං ඕකම තමයි උනේ . විශේෂයෙන් ම 94 ,99, 2005,2015,2004,2019 හැමදාම උනේ ඕකම තමයි බං 😂.වැඩේ කියන්නේ පාවිච්චි කරපු strategies පොඩ්ඩක් වෙනස් . එදා ඉදන්ම අද වෙනකනුත් අනාගතයටත් වෙන දේ තමයි ඔය. ඕක 77 ට විතරක් කියලා ලඝු කරන්න බෑ
@partnerproductions3389
@partnerproductions3389 4 жыл бұрын
❤️❤️
@sigmamale3169
@sigmamale3169 4 жыл бұрын
එකෙත් සිරා තමයි.හැමදාම දේෂපාලනේ වෙන්නෙ ඔකනෙ එකයි ඔය කතාව අපිට සෙට් උනේ ඔය කතාව තව අවුරුදු 20-30 බැලුවත් ඒකාලෙ වෙද්දිත් මේක ගැලපෙයි.
@sithandipraharsha3584
@sithandipraharsha3584 4 жыл бұрын
Yes.siddi saha charitha sarwakalinai
@niroshalwis7525
@niroshalwis7525 Ай бұрын
ඒක නම් athha නාකි රනිලා පට්ට ඇම්ඩා
@indikakulathunga1583
@indikakulathunga1583 3 жыл бұрын
Excellent bro...
@partnerproductions3389
@partnerproductions3389 3 жыл бұрын
Thank you broh ❤️❤️😍
@ravindusampathwickramaseka2137
@ravindusampathwickramaseka2137 3 жыл бұрын
වැඩේ මරු
@partnerproductions3389
@partnerproductions3389 3 жыл бұрын
Thank you ❤️❤️
@filmsbookswithcoffee2355
@filmsbookswithcoffee2355 4 жыл бұрын
දිගටම.කරගෙන පලයන්
@wijitharathnayakawijitha1417
@wijitharathnayakawijitha1417 Жыл бұрын
ඉදිරියේදී වෙන්නෙත් ඔය ටික තමයී මිනිසුන්ට මොලේ පෑදෙන නැත්නම්
@ashanirajaguru6064
@ashanirajaguru6064 24 күн бұрын
ආසාවෙන් බැලුව කතාවක්. ඒ දවස්වල ඒක පිස්සුවක් වගේ වුනා...ITN ඉස්සර කතා හරිම ලස්සනයි.
@dinurapabasara4827
@dinurapabasara4827 4 жыл бұрын
Brilliant 👍👊👏💪
@partnerproductions3389
@partnerproductions3389 4 жыл бұрын
Thank you broh ❤️😍
@vishaloshada1622
@vishaloshada1622 3 жыл бұрын
නියමයි 💯
@partnerproductions3389
@partnerproductions3389 3 жыл бұрын
Thank you brother ❤️❤️
@wimalpathirana131
@wimalpathirana131 2 жыл бұрын
අඩෝ සිරාවටම මන් හිතුවා ඒත් ජේආර් වතෝ දෝ කියලා.හැබැය් ඒ කාලේ දේශපාලන ගැන හරියට දන්නේ නැති නිසා කුහුකල් තිබ්බා.
@partnerproductions3389
@partnerproductions3389 2 жыл бұрын
❤️❤️💎
@srizara1448
@srizara1448 3 жыл бұрын
මට හිතෙන්නෙ ජෙහාන් මාකදුරේ මධූෂ් කියලා 😅 පොඩ්ඩක් මධූෂ් ට අන්තිමට ඩාන් උනා ඩෝන් උනා 😕🔫
@partnerproductions3389
@partnerproductions3389 3 жыл бұрын
❤️
@rangaya73
@rangaya73 2 жыл бұрын
සර් ඔය කොල් එක අන්ස්වර් කරන ඕනම කෝල් එකක්.එතන ජෙහාන්ගේ ප්ලෑන් එකක් වගේ එතන ජෙහාන්ගේ අවසානය නෙවෙයි කියලයි පෙන්නුම් කරන්නෙ..ජෙහාන්ගේ ගේම්වල හැට්යට මෙත මල් දෙනිය කොටුවීමක් වගේ පෙන්නුම් කරන්නේ..
@apple24tl
@apple24tl 2 жыл бұрын
මදූශ් මැරුනෙ 2018 න් පස්සෙ. 2018 වෙනකොට මේ කතාව ඉවරයි ..
@samanpandukachandrasiri2443
@samanpandukachandrasiri2443 2 жыл бұрын
පට්ටයි
@partnerproductions3389
@partnerproductions3389 2 жыл бұрын
❤️❤️✋
@readersmind1836
@readersmind1836 3 жыл бұрын
Thank you 🔥❤
@partnerproductions3389
@partnerproductions3389 3 жыл бұрын
😍😍❤️
@onlinetv4039
@onlinetv4039 4 жыл бұрын
කොලබ හතේ රනිල් කොහොමද මහඋල්පතගම ප්‍රියන්ත උනෙ
@suresbro320
@suresbro320 3 жыл бұрын
මොඩයෙක් නොවි කතාව තෙරුන් ග්නින්
@IsharaNike
@IsharaNike Ай бұрын
​@@Viki_Halefans තියරි කියල දෙයක් අහල නැද්ද. ලොකෙ ජීවත් වෙයන් බන්
@pasindusandaruwan4522
@pasindusandaruwan4522 3 жыл бұрын
Lakmal darmarathna, Damitha chandasiri denna ohoma plan krla newei script eka liwwe sahodaraya... me kathawa wishwasa karanna ba.. hebei anumana kirima agaya krnwa
@partnerproductions3389
@partnerproductions3389 3 жыл бұрын
ලකා දමිත අයියා වැඩ්ඩෝ..උන් හිත විදියට අපිට හිතන්න බෑ ( මට බෑ ) මේ අනුමාන කිරීමක් පමණයි.. Thank you❤️
@wassidilshan4287
@wassidilshan4287 3 жыл бұрын
Supiri sago
@partnerproductions3389
@partnerproductions3389 2 жыл бұрын
❤️❤️❤️
@kasunudara7289
@kasunudara7289 3 жыл бұрын
Aththama niyama natyak mama balapu hodama aka
@chathusewwandi7240
@chathusewwandi7240 4 жыл бұрын
Maruuuuuu. 👍👍👍❤️❤️❤️
@partnerproductions3389
@partnerproductions3389 4 жыл бұрын
Thank you chathu❤️
@chathusewwandi7240
@chathusewwandi7240 4 жыл бұрын
❤❤️❤️
@teesha789
@teesha789 27 күн бұрын
ජෙහාන් තාම වැඩ
@trustyourmind9820
@trustyourmind9820 4 жыл бұрын
Keep it up
@partnerproductions3389
@partnerproductions3389 4 жыл бұрын
Thank you broh ❤️😍
@bawanthaprasad4914
@bawanthaprasad4914 Жыл бұрын
Me wage plan mun balanaw ganna witharak newei rata goda gannath gahuwanm adatath asiawe dewaniyatama balawath api
@hiroshrangodage8265
@hiroshrangodage8265 3 жыл бұрын
Best work good job
@partnerproductions3389
@partnerproductions3389 3 жыл бұрын
Thank you ❤️
@srilanka2901
@srilanka2901 3 жыл бұрын
Super 👍👍👍
@partnerproductions3389
@partnerproductions3389 3 жыл бұрын
💪💪❤️
@Azr900
@Azr900 Ай бұрын
ජෙහාන් කියන්නෙ රනිල් වික්‍රමසිංහ
@DonJaya-lr8xh
@DonJaya-lr8xh 6 ай бұрын
❤❤niyamay katawa 🎉🎉
@piumalprabashwara3379
@piumalprabashwara3379 4 жыл бұрын
සමහරක් ඒවා පරස්පරයි..බ්‍රො
@partnerproductions3389
@partnerproductions3389 4 жыл бұрын
අනුමාන කිරීමක් පමණයි බ්‍රෝ ❤️
@piumalprabashwara3379
@piumalprabashwara3379 4 жыл бұрын
@@partnerproductions3389 අනිවාර්යයෙන්ම එල වැඩක්
@filmsbookswithcoffee2355
@filmsbookswithcoffee2355 4 жыл бұрын
ඕක වෙන්න ඇති බං 😉
@partnerproductions3389
@partnerproductions3389 4 жыл бұрын
❤️❤️💪
@reshanponnamperuma6519
@reshanponnamperuma6519 Ай бұрын
ඒ වුනාට කලන මාලිමාවෙව් 😅
@Heavy.machinery.video.as-2
@Heavy.machinery.video.as-2 Ай бұрын
😂❤
@warzkingff9365
@warzkingff9365 2 жыл бұрын
දැන් රනිල් ජනාදිපති
@partnerproductions3389
@partnerproductions3389 2 жыл бұрын
❤️❤️
@ImeshLakshan-jt7ke
@ImeshLakshan-jt7ke 8 ай бұрын
ජෙහාන්ට මොකද වෙන්නෙ
@laxmicinema4754
@laxmicinema4754 Жыл бұрын
නියමයි
@partnerproductions3389
@partnerproductions3389 Жыл бұрын
❤️❤️
@kasunruwanpathirana4006
@kasunruwanpathirana4006 3 ай бұрын
මල්දෙණිය රනිල්ට උපමා කරලා තෙන්නේ (නායක සහෝදරයා) අනුර කුමාර දිසානායකට උපමා කරලා කතාව බලන්න.
@harshapathum3578
@harshapathum3578 4 жыл бұрын
ලකා පට්ට ගෙමක් දිලා මෙක රචනා කරලා තියෙන්නෙ
@partnerproductions3389
@partnerproductions3389 4 жыл бұрын
❤️❤️😍
@geethanaravinda9072
@geethanaravinda9072 4 жыл бұрын
@@partnerproductions3389 damitha
@neorox2095
@neorox2095 Ай бұрын
@@geethanaravinda9072 Damitha Chandrasena ko Dan ?
@piththa7690
@piththa7690 2 жыл бұрын
මං හිතන්නේ මල්දෙණිය කියන්නේ බණ්ඩාරනායකට , උට දිනන්නත් වාමාංශික පක්ෂවල සහය හම්බුනා ඒ වගේම ඔය කතාවේ කියන ගම්පහ ඇතාගල = ගම්පහ අත්තනගල්ල බණ්ඩාරනායකගේ ගම 🙄🙄🙄 වෙන්න බැරිද
@partnerproductions3389
@partnerproductions3389 2 жыл бұрын
බැරි නෑ ❤️❤️
@Change-the-country
@Change-the-country Ай бұрын
අගමැති වෙන එක එතකොට කවුද plan කලේ
@findingretreat
@findingretreat 25 күн бұрын
patta!!!
@isuruhettiarachchi6142
@isuruhettiarachchi6142 4 жыл бұрын
ඔය තරම් දඟලන්න ඕන නෑ.හරිම සරලයි යටි අර්තය මල්දෙනිය =රනිල් ජෙහාන්= MR
@partnerproductions3389
@partnerproductions3389 4 жыл бұрын
😂😂😂
@sithandipraharsha3584
@sithandipraharsha3584 4 жыл бұрын
Ha ha
@partnerproductions3389
@partnerproductions3389 3 жыл бұрын
පව් පව් 😌
@damithsanjaya7540
@damithsanjaya7540 3 жыл бұрын
Pissuda bn.. Jehan kawadawath mr wenna ba
@tharindujayawardhana2005
@tharindujayawardhana2005 3 жыл бұрын
MR කියන්නෙ වටෙන් ගහන්නැතුව මූනටම ගේම ඉල්ලන එකෙක් බං 😅
@nm1301
@nm1301 3 жыл бұрын
ASP abesekara... dan shani abesekara kiyala hitenne mata vitara da? Ehema hitunoth me katawa wara di neda
@partnerproductions3389
@partnerproductions3389 3 жыл бұрын
වෙන්න බෑ නේ බන් 🙄
@rivithranhinda9738
@rivithranhinda9738 3 жыл бұрын
@@partnerproductions3389 ඔව් ඒක වෙන්න බෑ
@srilankacreation
@srilankacreation Жыл бұрын
විශිෂ්ටයි.
@partnerproductions3389
@partnerproductions3389 Жыл бұрын
❤️❤️
@chalichanuli541
@chalichanuli541 26 күн бұрын
අද වෙද්දී තවත් වෙනස් වෙලා
@FunWorldLK-b7b
@FunWorldLK-b7b 25 күн бұрын
මහිංදගෙ ජනපතිවරණෙ , ජවිපෙ සහය ලබාගැනිම, ජවිපෙ ( වීරෙ) ප්‍රියන්ත .
@SamaOnaki-vy9qv
@SamaOnaki-vy9qv 29 күн бұрын
Patta padili kirimak 🤔🤔🤔👍👍👍👍💖💖💖💖💖
@priyanthapriyantha2086
@priyanthapriyantha2086 2 жыл бұрын
ලස්සනයි
@partnerproductions3389
@partnerproductions3389 Жыл бұрын
❤️❤️
@bhathiyajayarathne7932
@bhathiyajayarathne7932 Ай бұрын
Sahodarayath balanna, niyamai
@yohanj25
@yohanj25 29 күн бұрын
ඉහත විඩියෝවේ කියවෙනවා වගේ මෙක JR සම්යෙදි වුන සිද්දියක් වෙන්න ඇති, නමුත් අදටත් මේ වැනි ගේම් ගහලා තමයි නයකයෝ ලංකාවේ පත්වෙන්නේ, කිසිම පාලකයෙකු ජනතාව රට ගැන් හිතුවේ නැහැ, ජනතා අන්ඩුවක් පිහිටවා ගත යුතුයි. මිනිස්සු මේ ගේම් එක තෙරුම් අරගෙන එයට එරෙහි විය යුතුයි.
@chamarasupun9030
@chamarasupun9030 Жыл бұрын
මෙවගෙ නිර්මාණය කරන්න ලංකාවෙි සුන්දර දක්ෂයන් ඉන්න වාද එවා බලන්න අපි වාසනා වන්තයි මම කිවෙි කුඔියෝ ගැන හරි ද
@tharakanayanajith6738
@tharakanayanajith6738 Жыл бұрын
Thada thada bro waddek
@naturecreature2127
@naturecreature2127 3 жыл бұрын
ප්‍රියන්ත රනිල් වික්‍රමසිංහ සිංහ කියන්න අමාරුයි . ප්‍රියන්ත o/l විතරයි පාස්. රනිල් වික්‍රමසිංහ මොනාද පාස් කියල කියන්න ඕනි නෑ නෙ.(රනිල් වික්‍රමසිංහ ට කඩේ යෑමක් නොවේ) කූබියෝ 02 මොනා වෙනවද දන්නෙ නෑ. නමුත් ඔබ කියන කතාව අනුසාරයෙන් ටිකක් වෙනස් කරල හැදුවා වෙන්නත් බැරි නෑ.
@චූටිපුතා-ඳ4ඩ
@චූටිපුතා-ඳ4ඩ Ай бұрын
ඔව් ඔයා හරි
@lakshanmadhushanka3815
@lakshanmadhushanka3815 2 жыл бұрын
රනිල් ජනාදිපති දැන්.. කොහොමද ගෙම 😕
@sankaudaya341
@sankaudaya341 2 ай бұрын
ඔව් ඌ නම් ජනාධිපති වුණා.. උගේ කරුමේ අපි ගෙවනවා..
@TheNewsCipher
@TheNewsCipher 26 күн бұрын
Priyantha kiynne sajith jehan kiynne ranil ❤
@sliondesilva1539
@sliondesilva1539 4 жыл бұрын
Super
@partnerproductions3389
@partnerproductions3389 4 жыл бұрын
Thank you 😍❤️
@s.ss.s3955
@s.ss.s3955 2 жыл бұрын
Wow
@partnerproductions3389
@partnerproductions3389 2 жыл бұрын
❤️❤️❤️
@udanasandaruwan4536
@udanasandaruwan4536 Ай бұрын
😂😂😂 වැඩිය පුම්බන්න එපා පිපිරෙයි😂
@chandhikadahanayake5356
@chandhikadahanayake5356 3 жыл бұрын
❤️🤩
@partnerproductions3389
@partnerproductions3389 3 жыл бұрын
❤️❤️😍😍
@hearth1603
@hearth1603 10 ай бұрын
wrdi bosa. මෙකෙ මල්දෙනිය තමයි රනිල්!
@DjAlok-nc2tx
@DjAlok-nc2tx Жыл бұрын
Season 2 ආවොත් ප්‍රියන්ත ජනාධිපති වෙන්නත් බැරි නෑ
@saliyaweerasinghe8809
@saliyaweerasinghe8809 Ай бұрын
ඕක ගැලපෙන්නේ නැහැ, කතාවට ගැලපෙන්නෙ නැහැ, බොරු
@madusankalakshitha7607
@madusankalakshitha7607 Ай бұрын
අද වෙනකල් මේකට ගහන්න කතාවක් නැ
@supunchinthaka1917
@supunchinthaka1917 3 жыл бұрын
Supiri video podi help ekk oni
@partnerproductions3389
@partnerproductions3389 3 жыл бұрын
Thank you brother ❤️
@hemanthafonseka5022
@hemanthafonseka5022 Жыл бұрын
රනිල් වික්‍රමසිංහගේ ස්ටොරි එකේ සැබෑ ජීවිතයේ කොහොමද රෝයල් කොලේජ් යන්නේ
@Sachbd
@Sachbd 27 күн бұрын
රනිල් කොලබනෙ බන් 😂😂😂❤❤මොනද උබ මෙ කියන්නෙ
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 3 жыл бұрын
ලංකාවේ හොදම නාට්‍ය මේක නෙමේ බන්. අකාල සංද්‍යා ,මනෝකාය,දඩුබස්නාමානය එහෙම බලල නැත්ද?
@partnerproductions3389
@partnerproductions3389 3 жыл бұрын
කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා නේද ❤️
@samanwarnapriyankara4813
@samanwarnapriyankara4813 3 жыл бұрын
kawda kiyanne..? E katha thunama api balala thiyanawa ita wada godak wenas me kathawa. Meke thiyana gamma e katha thunema na. akala sandya thanikarama boru thiyenne ekata ekak galapenne na. Manokaya scientist paththa echchara sarthaka na. Dadubasnamanya nam tikak hodai e kale hatiyata. namuth me kathawa supiri meka pissuwak wela thibune. anith katha thunatama me gamma thibune na.
@nuwantharaka4700
@nuwantharaka4700 8 ай бұрын
👍❤
@charithakalupahana1532
@charithakalupahana1532 4 жыл бұрын
Sarala prashnayk mata. Anthima call eka kagenda? Kohomada anthiam call eka lankawe deshpalaneta galapanne? Anika oyage wisthara kireema thula Premadasa janadipithi thuma, CBK and Sirimavo mathini gana sahanak na.
@sachinprabash5191
@sachinprabash5191 3 жыл бұрын
ප්‍රියන්ත තමා ගේම් එකේ සම්පූර්ණ සාක්ෂිය.මල්දෙනිය ජෙහාන්ට ගේම දෙනවා කියලා ඌ දන්නවා.ප්‍රියන්තයා බැරල් සුනිල් එක්ක විපක්ශෙට පනිනවා.ඕකේ ඔස්ටින් එක තැනක කියනවා බැරල් සුනිල් සෙට් වෙලා ඉන්න එකා එක්ක මල්දෙනියට හැරෙන්නත් බෑ කියලා.උන් ඒ පැත්තට පැනලා ආන්ඩුව පෙරලනවා
@sandalisewwandi7817
@sandalisewwandi7817 3 жыл бұрын
අනේ කවුරු හරු කියන්නකෝ අන්තිම Call එක කාගෙන්ද එන්නේ කියලා..
@partnerproductions3389
@partnerproductions3389 3 жыл бұрын
එතකොට ගතියක් නෑ නේ 😁
@sunethmayantha2050
@sunethmayantha2050 3 жыл бұрын
ජනාධිපති ගෙන්🤔
@indrajalikaya-97
@indrajalikaya-97 3 жыл бұрын
මගින්ද රාජපස්සගෙන්.
@ÅÐØŁ-b2u
@ÅÐØŁ-b2u 3 жыл бұрын
රන්ජන්ගෙන් බන් 😆😆
@duminda1878
@duminda1878 3 жыл бұрын
රංජන්ගෙන්
@sunethpathirage219
@sunethpathirage219 Ай бұрын
මේ කූබියෝ අධ්‍යක්ශක ලකා කියන.එකා අනුරට ඊර්ශ්‍යාවයි ඒක ඌ කතා කරන හැම වෙලාවෙම අපි දැක්ක
@Sachbd
@Sachbd 27 күн бұрын
ගොබ්බ කතා කියන් නැතුව ඉදපන්.අනුරගෙන් ලකාට හතර මහා නිදානය ගන්නද.වහලෙක් වෙන් නැතුව මොලෙන් හිතපන්
@bentharaananda4823
@bentharaananda4823 27 күн бұрын
❤❤
@jiwanthatharidu6830
@jiwanthatharidu6830 3 жыл бұрын
Good supar
@partnerproductions3389
@partnerproductions3389 3 жыл бұрын
😍😍❤️
@isharalokugamage
@isharalokugamage 3 жыл бұрын
අපෙ ගමෙ රනිල්ගෙ තාත්තා😍
@partnerproductions3389
@partnerproductions3389 3 жыл бұрын
❤️
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 347 М.
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 21 МЛН
Koombiyo | Episode 050
20:34
Koombiyo
Рет қаралды 476 М.
Koombiyo End Has Changed or Not | Directors Answers
8:21
Lanka Reports
Рет қаралды 188 М.
Koombiyo Deleted Scenes
22:58
Koombiyo
Рет қаралды 406 М.
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 347 М.