කෝපි කඩේ - පිරිහීම | Kopi Kade - 905 | Sinhala Old Teledrama

  Рет қаралды 27,311

Torana Video Movies

Torana Video Movies

Күн бұрын

කෝපි කඩේ ටෙලි නාට්‍යයේ 905 කතාංගය - පිරිහීම ..
දකුණු ආසියාවේ දීර්ඝතම ටෙලි නාට්‍යය මාලාව ලෙසින් මෙම සෝප් ඔපෙරාව වාර්තාවක් උසුලයි. අධ‍්‍යක්‍ෂණය සුමිත් ජයන්ත ඩයස් නිෂ්පාදක වරයාවූයේ විපුල රත්නසිරිය මෙහි කැමරාකරණය සමන් මංචනායක නිලන්ත වනසිංහ ශ්‍රව්‍ය දෘෂ්‍ය පටිගත කිරීම ,රොෂාන් පෙරේරා , තාක්‍ෂණික සහය බුද්ධික ප්‍රනාන්දු වන අතරම අද ( බුද්ධික ප්‍රනාන්දු / විපුල රත්නසිරි / සමන් මංචනායක) ඔවුන් තිදෙනාද ජීවතුන් අතර නොමැත.
Restored from Torana Archives.
රූපවාහිනී සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය ටොරානා විඩියෝ මූවිස්.
Special Thanks to Independent Television Network.
#KopiKade #ToranaVideoMovies #sinhalateledrama

Пікірлер: 28
@thomaskaushal8520
@thomaskaushal8520 9 ай бұрын
කොපි කඩේ කියන්නෙ විශ්වවිද්‍යාලයක් . රසවින්දනයට වගෙම පොඩ් කාලෙ අපිටනන් සරසවියක්. ❤
@GayanKuamra
@GayanKuamra 2 ай бұрын
අනිවාර්යයෙන්ම ❤
@GayanKuamra
@GayanKuamra 2 ай бұрын
මේව නාට්‍ය නෙවෙයි ජීවිත ❤❤❤.... සිරස ටීවී එකේ පෙන්වන... ඉන්දියාවේ නාට්‍ය වගේ නෙමෙයි ❤❤❤❤❤. Itn❤
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 9 ай бұрын
කෝපි කඩේ කියන්නෙ මගේ ජීවිතේ...මම තමයි සුවඳයි බණ්ඩයි අප්පුවයි නියෝජනය කරන්නේ👈
@cricitic
@cricitic 8 ай бұрын
කෝපි කඩේ කියන්නේ මගේ ජීවිතේ.. මම තමයි සෝමෙයි නිමලුයි කුරුං ගුරුනුයි නියෝජනය කරන්නේ
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 8 ай бұрын
@@cricitic 😁😁😁
@tiajdjfiifif2717
@tiajdjfiifif2717 4 ай бұрын
මේ ඉන්නෙ මහින්දලාට චන්දෙ ගහන උන්😂😂😂
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 4 ай бұрын
@@tiajdjfiifif2717 ඉතින් බං හොඳයි නේ😁
@Vish________
@Vish________ Ай бұрын
​@@cricitic ට්‍රැකද බන්...? 😂😂😂😂😂
@dilshanmadusanka742
@dilshanmadusanka742 9 ай бұрын
මේ වගේ පරන සෙට් එකම ඉන්න කතා ටික episode 1 ඉදන් දුන්නත් බලනවා 🥺❤️
@nishantharajapaksha-4488
@nishantharajapaksha-4488 9 ай бұрын
කෝපි කඩෙි කියන්නෙ හදවතේ ලැගුම් ගත්ත ආදරණීයම කතාව.එදා වගේම අදටත් ආදරෙයි කෝපි කඩෙිට.කොච්චර ලස්සනයිද සුන්දරයිද ඒ අතිතය පසුබිමි ගායනය ඇහෙනකොට පපුවට ලොකු වෙිදනාවක් දැනෙනවා.ගම කොච්චර ලස්සනයිද සුන්දරයිද ගැමි කම පිරිලා.ස්තුතියි ටොරානා ❤❤❤
@susanthasampath8055
@susanthasampath8055 9 ай бұрын
කෝපි කඩේ මීට අවුරුදු 32කට කලින් 90 දශකයේ මුලදී මම පොඩි කාලේ ඉඳලා මීට අවුරුදු 20කට 21කට22කට කලින් 2001,2002,2003 දක්වා හොඳම තත්වයක තිබුණා.මීට අවුරුදු 19කට කලින් 2004 අවුරුද්දේ ඉඳලා ටික ටික සවුත්තු වෙන්න පටන්ගත්තේ.අද කෝපි කඩේ කියන්නේ මෙලෝ රහක් නැති විගඩමක් කාලය කාදමන විගඩමක් අද ඒක ඩවුන්.
@nishantharajapaksha-4488
@nishantharajapaksha-4488 9 ай бұрын
කෝපි කඩෙි දේශපාලනයට ඇදගෙන ගියා ඒකෙන් උනේ කෝපි කඩෙි තිබිචිච රසය දියාරු වෙච්චි එක
@susanthasampath8055
@susanthasampath8055 9 ай бұрын
@@nishantharajapaksha-4488 හරියටම හරි
@shashikemadusanka-hk1dw
@shashikemadusanka-hk1dw 10 күн бұрын
1 සිට 1000 වෙනකල් කොටස් ටික ලස්සනයි
@sunethekanayaka7894
@sunethekanayaka7894 2 ай бұрын
අනිවාර්යෙන්ම ගැම්මක් කෝපි කඩේ ඔරිජීනල් කතා මේවා රූපවාහිනී මහගෙදරින් ප්‍රචාරය කරන්න බුදු සරණයි දිර්ඝායු වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@shashikemadusanka-hk1dw
@shashikemadusanka-hk1dw 10 күн бұрын
දැන් කෝපි කඩේ හරිනෑ
@fatemakw3723
@fatemakw3723 9 ай бұрын
Hamadama wage kopi kade jayan jaya ❤❤❤❤❤❤
@GayanKuamra
@GayanKuamra 2 ай бұрын
සිරස TV කියන්නේ....... ජරාවක්.......itn❤
@chathumadu9635
@chathumadu9635 9 ай бұрын
🙏
@sunethekanayaka7894
@sunethekanayaka7894 2 ай бұрын
ලෝකයේ ආදරය🌎🌎🌎🌎🌎🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤❤
@udarasilva-st5ki
@udarasilva-st5ki 9 ай бұрын
Dapu gamanma balanna awe
@sugaeranga8663
@sugaeranga8663 9 ай бұрын
❤❤❤
@surajimalsha238
@surajimalsha238 5 ай бұрын
❤❤❤❤
@oneasiaworld4609
@oneasiaworld4609 9 ай бұрын
@amilasadaruwan2696
@amilasadaruwan2696 9 ай бұрын
Had offic
@bigharshabigfan3553
@bigharshabigfan3553 9 ай бұрын
Gagan like a lakshan pathirana
@DananjayaMuthunayake-qd3ol
@DananjayaMuthunayake-qd3ol 6 ай бұрын
Samupakara kramayata pahara gahana kalakanni nattiya... Thuuu
කෝපි කඩේ | Kopi Kade - 907 | Sinhala Old Teledrama
18:57
Torana Video Movies
Рет қаралды 17 М.
කෝපි කඩේ | Kopi Kade - 903 | Sinhala Old Teledrama
20:10
Torana Video Movies
Рет қаралды 33 М.
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,1 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 25 МЛН
Vinoda rangana-rajawedakarayo-01
22:20
Galle Sri Lanka
Рет қаралды 15 М.
Boothaya - Kopi Kade
18:21
TheKopikade
Рет қаралды 555 М.
Kopi Kade New කෝපි කඩේ 1498/99  - පන්නරය 1-2
40:34
Kopi Kade | මෝහිණී | Episode 1982 - (2024-06-09) | ITN
18:57
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,1 МЛН