කෝපි කඩේ - රැවටීම | Kopi Kade - 892 | Sinhala Old Teledrama

  Рет қаралды 32,145

Torana Video Movies

Torana Video Movies

Күн бұрын

Пікірлер: 65
@dulshanudayakantha9462
@dulshanudayakantha9462 Жыл бұрын
වෙලද දැම්වීම් එක්කම දැම්ම නම් තවත් ලස්සනයි 🥰 ඒකාලෙට ආයෙ යන්න පුලුවන් 🥰
@truthdamn
@truthdamn 5 ай бұрын
😂😂
@sudarshanisudarshani3300
@sudarshanisudarshani3300 Жыл бұрын
ඒ පසු බිම් වාදනය ඇහුවත් හිතට සතුටුයි අපිව සුන්දර අතීතයකට අරගෙන යනවා ❤️❤️
@sampathiddagoda1503
@sampathiddagoda1503 Жыл бұрын
නැවතත් මේ කතාව බලන්නෙ හරිම ආසාවෙන්.... පුංචි කාලෙ බලපු ලස්සනම කතාව ❤❤❤❤❤❤
@sunethekanayaka7894
@sunethekanayaka7894 4 ай бұрын
අනිවාර්යෙන්ම බැලුවා❤
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 Жыл бұрын
පැරණි කෝපි කඩේ දානවට ස්තුතියි....මෙහෙම හරි මේ දේවල් සංරක්ෂණය වෙලා තියෙන එක සතුටුයි.කොපමණ යට ගිය මිහිරි අතීතයක්ද මේ🙏🙏🙏❤️
@nishantharajapaksha-4488
@nishantharajapaksha-4488 Жыл бұрын
හදවතේ කතාව තමයි කෝපි කඩෙි.ඒ අතිතය හරිම ලස්සනයි සුන්දරයි ❤❤❤
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 Жыл бұрын
@@nishantharajapaksha-4488 🙏
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
ඔව් දැන් යන කතා මෙලෝ රහක් නෑ
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 Жыл бұрын
@@chethiyalakshan5797 🙏🙏❤️
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
පොලී මුදලාලි අද නැත සොමිනෝනා අද නැත එන්සිනා ද අද නැත අප්පුවා ද අද නැත හාමිනේ වයසට ගිහින් සුවඳාගෙ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් දයාවතී ආගිය අතක් නෑ කාලය මැවු වෙනසක අරුමේ 😫
@casio745
@casio745 Жыл бұрын
jeewitaya .......
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
@@casio745 yes
@KaveenThiranjaya
@KaveenThiranjaya 9 ай бұрын
ලස්සන කවිය
@chethiyalakshan5797
@chethiyalakshan5797 9 ай бұрын
@@KaveenThiranjaya 🤙
@g.k.m.chathuranga7825
@g.k.m.chathuranga7825 5 ай бұрын
😢😢
@rrrr195
@rrrr195 Жыл бұрын
Old is gold ❤
@thilinaprasad727
@thilinaprasad727 Жыл бұрын
කොයි තරම් ලස්සන ටෙලි නාට්‍ය අතීතයක්ද ❤❤❤
@deepthiyenjeewithayasoya9986
@deepthiyenjeewithayasoya9986 11 ай бұрын
අලුත් කෝපි කඩේ නම් නොදකින්
@sugaeranga8663
@sugaeranga8663 Жыл бұрын
අම්මෝ දයාවතීගෙ ඇක්ටින්😂
@tharukshapramodcricketmatc6741
@tharukshapramodcricketmatc6741 7 ай бұрын
0.28 time eka ahanna සින්දුවේ ලස්සනම මනෝපාර❤😢
@nishantharajapaksha-4488
@nishantharajapaksha-4488 Жыл бұрын
කෝපි කඩෙි සියලුම කොටස් සංරක්ෂණය කරලා දාන්න අපිට බලන්න ගොඩාක් පින් ඔයාලා හැමෝටම.කෝපි කඩෙි කියන්නෙ මගෙ හදවත ❤ ලස්සනයි සුන්දරයිද ඒ අතිතය.පසුබිමි වාදනය ඇහෙනකොට පපුවට මහා වෙිදනාවක් දැනෙන්නේ මට විතරයි ද
@darshanakumara9651
@darshanakumara9651 Жыл бұрын
Ekanam atta
@truthdamn
@truthdamn 5 ай бұрын
Same minihooo 😢😢😢
@truthdamn
@truthdamn 5 ай бұрын
Digital so
@g.k.m.chathuranga7825
@g.k.m.chathuranga7825 5 ай бұрын
පලවෙනි කොටසේ ඉදල නම් වටිනව, ❤
@g.k.m.chathuranga7825
@g.k.m.chathuranga7825 5 ай бұрын
පලවෙනි කොටසේ ඉදල නම් වටිනව, ❤
@sunethekanayaka7894
@sunethekanayaka7894 4 ай бұрын
මේවා ස්වාධින රූපවාහිනියෙන් පෙන්නන්න❤❤❤❤❤❤❤
@livemusic6539
@livemusic6539 Жыл бұрын
හැමදාම එකම ටිකනේ.සංගීත ප්‍රසංගයකුත් දෙන්න පරණ
@sunethekanayaka7894
@sunethekanayaka7894 4 ай бұрын
නිෂ්පාදක ස්වාධීන රූපවාහිනිය වික්‍රමසිංහ පුර බත්තරමුල්ල හදවතෙහි රූපවාහිනීය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SPereJ
@SPereJ Жыл бұрын
I think this was telecasted around 2004 - 2005.
@fatemakw3723
@fatemakw3723 Жыл бұрын
Boruwak giya durak ammo supiri kopi kade parani naluniliyo godak Dan nha
@deepthiyenjeewithayasoya9986
@deepthiyenjeewithayasoya9986 11 ай бұрын
මුළු ලෝකෙම ළමයි නැති එකම ගම... 😁😁
@bigharshabigfan3553
@bigharshabigfan3553 Жыл бұрын
දයාවතිගේ acting 😂
@nuwa99
@nuwa99 Жыл бұрын
❤️
@sugaeranga8663
@sugaeranga8663 Жыл бұрын
මට තව ඕන...❤
@truthdamn
@truthdamn 5 ай бұрын
😂
@chathumadu9635
@chathumadu9635 Жыл бұрын
🙏🙏
@lakshanhettiarachchi79
@lakshanhettiarachchi79 Жыл бұрын
❤❤❤❤
@sunethekanayaka7894
@sunethekanayaka7894 4 ай бұрын
මගෙ යූ ටියුබ් එකේ සින්දුව ට දායක වෙන්න අනිත් අයටත් කියන්න බුදු සරණයි දිර්ඝායු වේවා ඔබ හැමෝටම ❤❤❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@RoshanKavinda-se4lh
@RoshanKavinda-se4lh Жыл бұрын
Appuwata කෙසෙල් බිස්කට් කාලා එපා වෙයි
@truthdamn
@truthdamn 5 ай бұрын
Isso wada Mas kada Mathsyya kada Dishkara nee peya 24ma bus weda😂😅
@sugaeranga8663
@sugaeranga8663 Жыл бұрын
කට්ටිය බැලුවද බූතයගේ කතාව...😮
@madushankpathama8381
@madushankpathama8381 Жыл бұрын
බුතයගෙ මොන කතාවද
@SM-gu7qp
@SM-gu7qp Жыл бұрын
500 kotasa
@sugaeranga8663
@sugaeranga8663 8 ай бұрын
​@@madushankpathama8381 old gold drama kiyna youtube chanel eke blnna kopi kade parana hoda episode 3k tiynawa❤
@sugaeranga8663
@sugaeranga8663 8 ай бұрын
​@@SM-gu7qp500 kotasa twama nehane mokewat balanna😥😥😥
@dulanjamadumal6030
@dulanjamadumal6030 4 ай бұрын
Beluwa good 👍
@shilitv-fo2vl
@shilitv-fo2vl Жыл бұрын
16:06 නැග්ගා බන්😂 මීට ඩිංගි
@truthdamn
@truthdamn 5 ай бұрын
😂😂😂❤
@amazingnet1002
@amazingnet1002 Жыл бұрын
😢❤
@mihinduhansaka3043
@mihinduhansaka3043 10 ай бұрын
අර හචින් යන ඇඩ් එක මොකේ ඇඩ් එකක්ද මතක නෑ.
@harshupiya8209
@harshupiya8209 2 ай бұрын
සමහන්
@GayanKuamra
@GayanKuamra 4 ай бұрын
අද කොටස මොන අවුරුද්දේ දී🤔🤔🤔
@ANAGARIKADARMAPALA
@ANAGARIKADARMAPALA Жыл бұрын
9:57 😂
@sajanuwa9512
@sajanuwa9512 Жыл бұрын
Poliya hithana dura
@darshathushani9028
@darshathushani9028 Ай бұрын
😂❤❤
@sunethekanayaka7894
@sunethekanayaka7894 4 ай бұрын
2024 2025 ඔරිජිනල්❤
@rrrr195
@rrrr195 Жыл бұрын
Den thiyena sakkili wesa ballo belliyoo inna wesa katha wageda mewa..
@420SL
@420SL 8 ай бұрын
723 බ්ලප්ල්ලා
@sugaeranga8663
@sugaeranga8663 Жыл бұрын
❤❤❤❤
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 110 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 76 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
Kopi Kade | Episode 1669 - (2019-03-31) | ITN
20:09
ITN Sri Lanka
Рет қаралды 43 М.
Ensina rata gihilla enava
28:56
TheKopikade
Рет қаралды 112 М.
කෝපි කඩේ - ලියුම | Kopi Kade | Sinhala Old Teledrama
22:34
පුංචි රාළ - Punchi Rala Sinhala Teledrama
7:01:59
Madhawa Wijesekara
Рет қаралды 343 М.
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 110 МЛН