කෝපි කඩේ - නොපෙනෙන බලවේග | Kopi Kade - 975 | Sinhala Old Teledrama

  Рет қаралды 75,268

Torana Video Movies

Torana Video Movies

Күн бұрын

Пікірлер: 44
@sunethekanayaka5941
@sunethekanayaka5941 Ай бұрын
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ තේමා වාදනය ❤🙏❤
@asangamadugoda3815
@asangamadugoda3815 Жыл бұрын
ස්තූතියි ටොරානා ❤
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
කෙනෙකුගෙ දක්සතාවය පරීක්සා කිරීම හොදයි.අවමන් කිරීම නරකයි.නියමයි කුරුන් මාමෙ
@nishantharajapaksha-4488
@nishantharajapaksha-4488 Жыл бұрын
පසුබිමි ගායනය ඇහෙනකොට පපුව පලාගෙන යන වෙිදනාවක් එනවා ඒතරමි දුකයි 😭
@samithmadushan450
@samithmadushan450 Жыл бұрын
Aththamai😢😢😢❤❤❤
@Lifehack358
@Lifehack358 Жыл бұрын
@@samithmadushan450 සිරාම... ඇත්තමයි.
@dhanushkanuwantha5543
@dhanushkanuwantha5543 Жыл бұрын
ඇත්ත
@niroshandikwella2601
@niroshandikwella2601 Жыл бұрын
💕💕💕🤗🤗🤗😭😭😭😭😭😭😭😭😭😭😭
@ImalkaHarshani-e3d
@ImalkaHarshani-e3d Жыл бұрын
Akanam aththa
@DsRathnayaka-sb5pz
@DsRathnayaka-sb5pz 2 ай бұрын
අපේ අතීතය ලස්සන කරපු ලස්සන කතාවක්
@galiver9360
@galiver9360 6 ай бұрын
පොඩි කාලේ ඉඳලා අතාරින්නෙ නැතුව බළපු කතාවක්.. අන්තිමට දේශපාලුවන්ට කඩේ යන ලොන්ඩරියක්ක් උනා..
@JanakaSusantha-g7k
@JanakaSusantha-g7k 4 күн бұрын
❤❤❤❤❤Love you කෝපි කඩේ ❤❤❤
@madumadawa6190
@madumadawa6190 Жыл бұрын
Tap roling action ඒකත් ඇහුණා🤭
@chanukapathmaperuma5155
@chanukapathmaperuma5155 Жыл бұрын
Torana Jayawewa
@harshupiya8209
@harshupiya8209 Жыл бұрын
Niyamayi 😂😂😂😂
@dushmanthakumara610
@dushmanthakumara610 Жыл бұрын
Hm.ou kopi kade nam mama podi kale indal tham me wenakan balanawa thawa Godak kayak kopi kade tiyann one kiyal prarthana karanawa jaya weva kopi kade 🙏❤
@mathematicswithsanjeewa
@mathematicswithsanjeewa Жыл бұрын
Superb...❤️❤️❤️
@hasithaekanayaka2665
@hasithaekanayaka2665 Жыл бұрын
sthutiy tawa perani ewa denna
@lahirudineth3263
@lahirudineth3263 4 ай бұрын
2024 බලන්නෙ... අවුරුදු ගානක් පස්සට ගියා ❤
@sanjayakosalakotugoda3670
@sanjayakosalakotugoda3670 9 ай бұрын
ඉස්සරම ITN වි තරයි පේන්නේ...ඒකෙත් ඒ කාලේ පට්ට ට්‍රෙන්ඩින් කතාව කෝපි කඩේ... ඉස්කෝලේ කඩ පිලේ පිට්නියේ කතා වෙන්නේ එදා සතයේ ගිය කෝපි කඩේ කතා ව. ගෙදර ටීවී එකක් ( කිව්වට ...පුංචි කලු සුදු පෙට්ටියක්) තිබුනට ITN පේන් නෑ....කලාතුරකන් අහල පහල ගෙවල් වලට ගිහිල්ලා ගෙදරට හොරෙන් බලලා එනවා... තේමා වාදනය ඇහෙනකොට පස්සු වගේ... අදටත් ඒ තේමා වාදනය ඇහෙනකොට පපුව පච්චෙන සීන් එකක් දැනෙනවා...අතීතය මතක් වෙලා... අහල පහල ගෙවල්වල වයසක මාමලා ..නැන්දලා....බක බක ගාලා බඩවල් අල්ලං හිනා වෙනවා...සමහර කෑලි වලට....අනේ උං ගොඩාක් දෙනෙක් දැං මැරිලා.... පසු කාලීනව මගේ තාත්තා ගම්පහ දොරණාගොඩ ඉස්කෝලේ ප්‍රින්සිපල් වෙලා ඉන්දි කෝපි කඩේ අලිජේමිස්ගේ දුව ඒ ඉස්කෝලේ ඉංග්‍රිසි ටීචර් වෙලා ආවා... ඒ ඉස්කෝලෙන් සංවිධානය කරපු කොන්සට් එකකට ඒ ටීචර්ගේ මැදිහත් වීමෙන් කෝපි කඩේ කට්ටියම ගෙන්නෙව්වා...කොන්සට් එක තිබුනේ උඩුගම්පොල ඉස්කෝලේ ස්ටේජ් හෝල් එකේ... කොටුගොඩ බර්ටි මාමාගේ වෑන් එකේ හෝකන්දරට යවලා කට්ටිව ගෙන්නෙව්වා.... මම තමා පොටෝ ගත්තේ එතකොට මම දහයේ විතර. මම හිටියෙත් එදා ස්ටේජ් එකේ... වැඩේ ඉවර වෙලා දිවා බෝජනය ඉස්කෝලේ ඉස්සරහ ගෙදරක සූදානම් කරලා තිබ්බේ... කට්ටිය යන්න පිටත් වෙද්දි උඩුගම්පලින් කොටුගොඩ හන්දියට ඇවිත් අපේ ගෙදර මිදුලේ වෑන් එක නතර කරලා තාත්තයි මමයි කට්ටියව එක්කන් ගේ ඇතුලට ගියා... ඩිංගි - ගජං -රත්නේ - හාමනේ - සුවඳා - බන්ඩා - දයාවති - එන්සිනා - පොලී මුදලාලි කට්ටිය වාඩි වෙලා ඉද්දි...ඩංගි මහත්තයා ෆෑන් එකත් දැම්මා....ටික වෙලාවකින් අම්මයි අක්කයි කුස්සියේ ඉඳන් සාලෙට ආවා...එතකන් ඒ දෙන්නා මෙලෝ මඟුලක් දන් නෑ.... අක්කට එක පාරට කෑ ගැහුනා.... මම එලියට පැනලා එහා ගෙදර අයවත් එක්ක ආවා.... දැං අම්මත් නෑ...තාත්තත් නෑ... හරිම සුන්දර මතක.... පපුව වාවන්නේ නෑ අප්පා....
@vinuramendis2273
@vinuramendis2273 5 ай бұрын
😢😢
@kamilwadood9093
@kamilwadood9093 Жыл бұрын
Very interesting
@lakshanhettiarachchi79
@lakshanhettiarachchi79 Жыл бұрын
❤️❤️❤️❤️
@janakalakmal-bu2op
@janakalakmal-bu2op Жыл бұрын
♥️♥️♥️♥️
@hashanuhc5498
@hashanuhc5498 Жыл бұрын
Ane ape athitha 😢
@chathumadu9635
@chathumadu9635 Жыл бұрын
🙏
@tharinduhansi7247
@tharinduhansi7247 Жыл бұрын
❤❤❤❤❤❤
@BandaraChamindamutukumara
@BandaraChamindamutukumara 3 ай бұрын
සිලී රන් කෙවිටෙන් ඉන්නවා
@nirwansampath
@nirwansampath 7 ай бұрын
ඔය වගේ ජිල් මාට් දාලා තමයි අදටත් අමුනුශ්‍ය අනන් මනන් ගගා හොර කපුවො බයිල ගහන්නෙ😂😂.
@BandaraChamindamutukumara
@BandaraChamindamutukumara 3 ай бұрын
ඇසිලින් රන් කෙවිටෙන් ඉන්නවා
@SusanthaBandara-h8w
@SusanthaBandara-h8w 5 ай бұрын
අපෝ අපෙ පුන්චි කලේ මතාක් වෙනවා මෙක බලනකොට
@bomsbravo
@bomsbravo 10 ай бұрын
සුනිමලාගෙ කන පලුවේ කවුද?
@extremebp8891
@extremebp8891 Жыл бұрын
කුරුං ගොයියා 😂
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
අදුර - කොපි කඩේ (Adura - Kopi Kade)
21:04
TheKopikade
Рет қаралды 183 М.
Kopi Kade 723 Weradima
27:33
Old Gold Drama
Рет қаралды 88 М.
Mangala yojanava - Kopi Kade
26:46
TheKopikade
Рет қаралды 785 М.