කෝපි කඩේ - අවුරුදු පැතුම | Kopi Kade - 993 | Sinhala Old Teledrama

  Рет қаралды 14,824

Torana Video Movies

Torana Video Movies

Күн бұрын

කෝපි කඩේ ටෙලි නාට්‍යයේ 993 කතාංගය - අවුරුදු පැතුම...
දකුණු ආසියාවේ දීර්ඝතම ටෙලි නාට්‍යය මාලාව ලෙසින් මෙම සෝප් ඔපෙරාව වාර්තාවක් උසුලයි. අධ‍්‍යක්‍ෂණය සුමිත් ජයන්ත ඩයස් නිෂ්පාදක වරයාවූයේ විපුල රත්නසිරිය මෙහි කැමරාකරණය සමන් මංචනායක නිලන්ත වනසිංහ ශ්‍රව්‍ය දෘෂ්‍ය පටිගත කිරීම ,රොෂාන් පෙරේරා , තාක්‍ෂණික සහය බුද්ධික ප්‍රනාන්දු වන අතරම අද ( බුද්ධික ප්‍රනාන්දු / විපුල රත්නසිරි / සමන් මංචනායක) ඔවුන් තිදෙනාද ජීවතුන් අතර නොමැත.
Restored from Torana Archives.
රූපවාහිනී සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය ටොරානා විඩියෝ මූවිස්.
Special Thanks to Independent Television Network.
#KopiKade #ToranaVideoMovies #sinhalateledrama

Пікірлер: 17
@ruwanianuradi4431
@ruwanianuradi4431 Жыл бұрын
අනේ කොච්චර ලස්සනද? අවුරුදු කාලෙට විශේෂ කෝපිකඩේ කතාවක් පරණ අවුරුදු දා උදේ වරුවට යනවා. අපි හරිම ආසාවෙන් බැලුවේ. අනේ අපේ පුංචි කාලේ මතක් වෙනවා. හරීම ලස්සනයි ඒ අතීතය ❤😢
@kavishaaradana8346
@kavishaaradana8346 Жыл бұрын
අපි පොඩි කාලේ අවුරුදු එනවා කියන්නේ වෙනම දෙයක් ඉස්කෝලේ නිවාඩුවත් එක්ම අම්මා අවුරුද්දට ලෑස්ති වෙන විදිහ ආච්චි අම්මා බලන්න ගමේ යන එක, දැනම් එහෙම මුකුත් නැහැ අවුරුදු එනවා අපි ඔහෝ සමරනවා
@nishantharajapaksha-4488
@nishantharajapaksha-4488 Жыл бұрын
හදවතේ කතාව කෝපි කඩෙි.ලස්සනයි සුන්දරයි අතිතය
@production478
@production478 10 ай бұрын
අනේ ඉස්සර කලේ අව්රැදූ කාලේට මාරම ලස්සනයි කොපි කඩේ උනත් යන්නේම එවා ඉස්කොලේ නිවාඩු දෙනවා අපි ගමේ යනවා මාරම ලාස්සනයි
@GayanKuamra
@GayanKuamra Ай бұрын
අපේ ළමා කාලය ගෙවුණේ ආදර්ශවත්... නාට්‍ය...සහ., ළමා කාටූන් වැඩසටහන් සමග😢ම හරියනව ...😢😢😢😢දැන් ළමයි😢😢
@bsworld8
@bsworld8 Жыл бұрын
අනේ පොඩි කාලේ අව්රුදු මතක් වෙනකොට 🤔
@GayanKuamra
@GayanKuamra Ай бұрын
මෙන්න අනේ අපේ සින්හළ සන්ස්ක්‍රතිය.....අනේ අපේ ස්කෝලෙ.. ළමයි න්ට😢😢 2024 මේව පෙන්වන්න ක්‍රමයක් නෑනෙ 😢😢
@chathumadu9635
@chathumadu9635 Жыл бұрын
🙏
@sugaeranga8663
@sugaeranga8663 Жыл бұрын
❤❤❤
@fatemakw3723
@fatemakw3723 Жыл бұрын
Sadaranayak kopi kade hamadama
@hasithaekanayaka2665
@hasithaekanayaka2665 Жыл бұрын
😍😍😍😍😍
@user-sx1uv9kh2g
@user-sx1uv9kh2g 6 ай бұрын
අනේ අපේ ඒ ලස්සන අතීතය ආයෙත් එනවනං...😢😢
@udenikadarshani3402
@udenikadarshani3402 6 ай бұрын
❤❤❤😂😂😂😅😅😅😅🎉🎉🎉🎉🎉🎉
@bomsbravo
@bomsbravo 5 ай бұрын
සිරා කියපු සිරා. අන්තිම තැනට වත් එන්න සුදුසු නෑ .
@danusandaruwan6473
@danusandaruwan6473 Жыл бұрын
මේ යක්කු ඉස්සර හොදයි දැන් හැමදේම නරකයි කියල සමාජය පසුගාමී කරනවා
@RoshanKavinda-se4lh
@RoshanKavinda-se4lh 11 ай бұрын
අප්පු හිටියේ නැ
@nadee53
@nadee53 Жыл бұрын
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 5 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 51 МЛН
Teaching a Toddler Household Habits: Diaper Disposal & Potty Training #shorts
00:16
kopikade 1
10:36
tharunatv
Рет қаралды 66 М.
කෝපි කඩේ | kopi kade - කැලෑ පත්තර
22:42
Sinhala parani katha
Рет қаралды 21 М.
Vinoda rangana-rajawedakarayo-01
22:20
Galle Sri Lanka
Рет қаралды 15 М.
කෝපි කඩේ - මඩ | Kopi Kade - 1028 | Sinhala Old Teledrama
17:07
Sangrahaya - Kopi Kade
16:02
TheKopikade
Рет қаралды 515 М.
කෝපි කඩේ - ගමන | Kopi Kade - 976 | Sinhala Old Teledrama
18:04