Kopi Kade | Episode 1728 - (2019-11-02) | ITN

  Рет қаралды 90,536

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Kopi Kade | Episode 1728
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #KopiKade #Episode1728
ITN ON SOCIAL
Follow on Facebook : / itnsrilanka
Follow on Twitter : / itnsrilanka
Subscribe on KZbin: bit.ly/Subscrib...
© 2019 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.

Пікірлер: 66
@t300abode9
@t300abode9 4 жыл бұрын
මම පොඩි කාලේ ඉදලා කෝපී කඩේ අසාවෙන් බලනවා.
@mdkharsha2203
@mdkharsha2203 2 жыл бұрын
ඔය කතාවනම් සීයට සීයක් ඇත්ත...මටත් විරුද්ද උනා කෙල්ලගේ ගෙදර මිනිස්සු...ඒත් අපි මොනවා උනත් අත ඇරියේ නෑ...කෙල්ලගේ තාත්තා සල්ලි වලට මිනිස්සු අරන් මට ගැස්සුවා ඒ අත ඇරියෙත් නෑ...බැරිම තැන කෙල්ලව ගමෙන් නෑදෑ ගෙදරකට යැව්වා ඉස්කෝලෙනුත් අස් කරලා අපිට හම්බ වෙන්න කතා කරන්න බැරි උනා ඒත් අපි දෙන්නා දෙපැත්තක උනත් කා එක්කවත් අයේ යාලු උනේ නෑ අපි දෙන්නම හොදට ඉගෙන ගන්නවා තවමත් අපි දෙන්නටම අවුරුදු 19යි...දැන් එයත් ගෙදර ඇවිත් ඉන්නේ අපේ ආදරේ තවමත් එහෙමයි දැන් ගෙවල් වලිනුත් කැමතී...මේ අවුරුද්දේ මැයි මාසේ අපි දෙන්න බදින්නයි ඉන්නේ අපිට දැන් ගෙවල් වලින් කැමතී...මට කියන්න තියෙන්නේ දෙමව්පියෝ අකමැතී කියලා සම්බන්ද නවත්තන්න කිව්වා කියලා ඒ සම්බන්ද නවත්තන්න එපා මොන බාදා ආවත් අවංක ආදරේ හැමදාම ජය ගන්නවා අත්දැකීමෙන් කියන්නේ එදා දෙමව්පියන්ගේ වචනෙට අපි දෙන්නා වෙන් උනානම් අපේ ජීවිත නිකම් කාලකන්නි වෙන්නත් ඉඩ තිබ්බා ඒත් අපි අවුරුදු තුනක් බලන් හිටියා දැන් ඒවගේ ප්‍රෙතිපල ලැබිලා තියෙනවා...ඕනෙම නියගයක් අවසානයේ වැස්සක් වැටෙනවා කියලා අමතක කරන්න එපා...🙏🙏🙏
@righthand219
@righthand219 4 жыл бұрын
රාළ හාමිගේ අම්මා රත්තරන් ...💯💯💯💕💕💕
@dr.nirmaldabare
@dr.nirmaldabare 4 жыл бұрын
මොනවා උනත් අද නම් ආදර්ශමත් කථාවක් තමයි , රාළහාමි හාමිනේ තමයි අද දවසේ වීරවරිය
@SLHometec
@SLHometec 4 жыл бұрын
ඒකනම් ගොඩක් හොද ආදර්ශයක් හැම කෙනෙකුටම
@prabodachaturanga8621
@prabodachaturanga8621 4 жыл бұрын
අද කතාව ලස්සනයි ගොඩක් ❤️❤️❤️
@danukajayalath4912
@danukajayalath4912 3 жыл бұрын
කෝපිකඩිහමරිසතුටුයි
@දේදුනුමාපිටිගම
@දේදුනුමාපිටිගම 4 жыл бұрын
ලස්සනයි ගොඩාක් 💚💚💚💚💚❤️💛💙💜️❤💟💟💟💟
@rohanrd1313
@rohanrd1313 4 жыл бұрын
දේදුනු ටිලානි hm lassanai oyat
@දේදුනුමාපිටිගම
@දේදුනුමාපිටිගම 4 жыл бұрын
@@rohanrd1313 thanks oyata bs
@rohanrd1313
@rohanrd1313 4 жыл бұрын
Oyatat bs.gn
@mangalikaekanayake1520
@mangalikaekanayake1520 3 жыл бұрын
මේ දේ ට ග්‍රමනිල දා රි මහත්ත යා හිටිය නන් පන්කදුදී ගොඩක් හොද දෙයක් ගොඩක් අගේ කෝපි කඩෙ අය මට‍ දකින්න ගොඩක් ආසයි
@ccgraphics1683
@ccgraphics1683 4 жыл бұрын
ගෙවී යන ජිවිතයෙන් මිනිත්තුවක් අසපුවට වෙන් කරන්න 🙏 හරවත් සමාජ මාධ්‍ය භාවිතය 🙏 ගොඩවන්න අසපුව⁣ට 🙏🙏
@kalumalli1717
@kalumalli1717 4 жыл бұрын
Ane hukan pako
@gayankumarasinghe4333
@gayankumarasinghe4333 Жыл бұрын
සුපිරියි....
@travelocouple
@travelocouple 4 жыл бұрын
Omg the begining music remembered me the past and rent houst radio tv orange bulb miss that life
@danusandaruwan6473
@danusandaruwan6473 Жыл бұрын
නියම ගමක්
@sannskhshsidj4593
@sannskhshsidj4593 4 жыл бұрын
Ada.nam.kopi.kade.kathawa.lassanai.godak.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍
@haimahaima5933
@haimahaima5933 4 жыл бұрын
ana doti oya oya arnta idln ghnnko
@werwer3605
@werwer3605 2 жыл бұрын
ලස්සනයි/ කෝපී කඩේ
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 4 жыл бұрын
Godak lassanai Ada katawa budusaranai ♥️♥️ kopikade hamotama
@masaalvadai6877
@masaalvadai6877 4 жыл бұрын
Ha
@Shashikalakmal-o6h
@Shashikalakmal-o6h Жыл бұрын
Good luck
@suthusuthu32
@suthusuthu32 4 жыл бұрын
Godak aedarsamath kathewak godak sathutuyi hemotama budu saranayi devi pihitayi ❤️❤️❤️❤️🙏🙏🙏
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 4 жыл бұрын
පුංචි දරුවන් බලන කතාවක් කවදාවත් හෙනගහන වචන ඒව කියන්න එපා.අපේ රටේ තමයි මේ ජරා වචනෙ පාවිච්චි කරන්නේ
@sujathasenavirathna2931
@sujathasenavirathna2931 4 жыл бұрын
දරුවන්ගේ prashna වලදී දෙමාපියෝ buthdimathwa තීරණ ganna one නැත්තං අහිංසක ජීවිත නිකරුණේ විනාශ වෙලා යනවා
@haimahaima5933
@haimahaima5933 4 жыл бұрын
iya ma jra gamaswkya mrnndda
@dinesh65147
@dinesh65147 4 жыл бұрын
go ahead kopi kade!
@anveranver3493
@anveranver3493 4 жыл бұрын
Super
@crishanthaperera3526
@crishanthaperera3526 4 жыл бұрын
Eththatama Godak Watinawa,Hegeem baraie,
@සෙහන්ෂාපෙරේරා
@සෙහන්ෂාපෙරේරා 4 жыл бұрын
Aaron mm.vage nm guti kala
@sanjithje5860
@sanjithje5860 4 жыл бұрын
Nice
@mika111mika8
@mika111mika8 4 жыл бұрын
Ada'katawa'godak'artawath'
@nethfamily5454
@nethfamily5454 4 жыл бұрын
Ada සමාජයේ thiyana dawal thama.ma kathawan apitath dayak thiyanawa egana ganna. Ma kathawan..
@pilotdilu
@pilotdilu 4 жыл бұрын
❤️nishani❤️
@rifanmansoor8167
@rifanmansoor8167 4 жыл бұрын
Dn wayalat akka nedda
@oneasiaworld4609
@oneasiaworld4609 4 жыл бұрын
ග්‍රාමයා ඒ කාලෙ ඉදල යහපත් දේවල් ගැන කියල දැන් මහන්තත්වකම ඔලුවට ගහල.. කුරුගුරුං ලෙඩ වෙලා එකෙක් බලන් නෑ. බම්බුවේ කෝපිකඩේ 😋😂😂😂😂
@සෙහන්ෂාපෙරේරා
@සෙහන්ෂාපෙරේරා 4 жыл бұрын
👍👍
@chanakadezoysa204
@chanakadezoysa204 4 жыл бұрын
Balana welawatai udaw karana welawata witharai onama minhek Hoda .paw ban apey sinhala kama
@pradeepkumara5348
@pradeepkumara5348 4 жыл бұрын
@@chanakadezoysa204 සිංහලයට කෙලවෙන්න හේතුව ඒකයි....
@sehnal139
@sehnal139 4 жыл бұрын
THAWAMATH ADAREN ASAWEN NARABANAWA
@විහේන්වික්රමසිංහ
@විහේන්වික්රමසිංහ 4 жыл бұрын
අබිලිං මාමාගේ ස්ථාන කවදාවත් ආරුමි මමා ට ගන්න බෑ එයාට ගන්න බෑ ආරොන් මාමා මෙතැනට ගැළපෙන්නේ
@gaminirock7588
@gaminirock7588 4 жыл бұрын
Abilin mama ko
@විහේන්වික්රමසිංහ
@විහේන්වික්රමසිංහ 4 жыл бұрын
පරලොව සපත් වෙලා
@samanrodrigo8165
@samanrodrigo8165 4 жыл бұрын
Melo harayak naha
@sharathkannur9561
@sharathkannur9561 4 жыл бұрын
Why no English comment
@rj3323
@rj3323 4 жыл бұрын
Gg
@kavindunimesh5823
@kavindunimesh5823 4 жыл бұрын
☺☺☺☺
@dildilini4102
@dildilini4102 4 жыл бұрын
Kavindu Nimesh hi
@kavindunimesh5823
@kavindunimesh5823 4 жыл бұрын
Mokoo nidiyanna nadda
@dildilini4102
@dildilini4102 4 жыл бұрын
Kavindu Nimesh kauda ma
@kavindunimesh5823
@kavindunimesh5823 4 жыл бұрын
Oya kohada
@dildilini4102
@dildilini4102 4 жыл бұрын
Kavindu Nimesh man kuwait vala enna aeya
@liyanagedon9748
@liyanagedon9748 4 жыл бұрын
👍👍🌷🌷🌷
@ranjanperera
@ranjanperera 3 жыл бұрын
අධ්‍යක්ෂක මහත්තයා මොකද කරන්නේ .පිටපත් කියවන්නෙ නැද්ද
@chirathjayalath6149
@chirathjayalath6149 4 жыл бұрын
Subscribe ona kattiya konata wenn konata...
@sadaruruwan1446
@sadaruruwan1446 4 жыл бұрын
කොපි කඩෙ ගතියක් නැ ඉසර වගෙ
@danusandaruwan6660
@danusandaruwan6660 4 жыл бұрын
කැරි රාලහාමියා
@dilkakumara4272
@dilkakumara4272 3 жыл бұрын
ddd
@kalumalli1717
@kalumalli1717 4 жыл бұрын
Me huththa nam melo rahak naha
@kamalperera146
@kamalperera146 4 жыл бұрын
Aaron goiya puka dhenawa.....ghanu charitha ranga panawa.....Salli Nathtam hinga kapan Aaron.........
Kopi Kade  | Episode 1727 - (2019-10-27) | ITN
21:27
ITN Sri Lanka
Рет қаралды 71 М.
Kopi Kade  | Episode 1717 - (2019-09-22) | ITN
20:36
ITN Sri Lanka
Рет қаралды 82 М.
Поветкин заставил себя уважать!
01:00
МИНУС БАЛЛ
Рет қаралды 5 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
Kopi Kade  | Episode 1668 - (2019-03-24) | ITN
22:40
ITN Sri Lanka
Рет қаралды 90 М.
Kopi Kade | Episode 1787 - (2020-07-24) | ITN
20:31
ITN Sri Lanka
Рет қаралды 96 М.
Kopi Kade | Episode 1847 - (2021-09-17) | ITN
19:08
ITN Sri Lanka
Рет қаралды 49 М.
Kopi Kade  | Episode 1712 - (2019-09-07) | ITN
20:55
ITN Sri Lanka
Рет қаралды 65 М.
Kopi Kade  | Episode 1740 - (2019-12-14) | ITN
18:30
ITN Sri Lanka
Рет қаралды 79 М.
Kopi Kade | Episode 1776 - (2020-05-06) | ITN
19:52
ITN Sri Lanka
Рет қаралды 86 М.
Kopi Kade  | Episode 1735 - (2019-11-24) | ITN
17:40
ITN Sri Lanka
Рет қаралды 101 М.
Kopi Kade | Episode 1860 - (2021-12-17) | ITN
22:16
ITN Sri Lanka
Рет қаралды 87 М.
Поветкин заставил себя уважать!
01:00
МИНУС БАЛЛ
Рет қаралды 5 МЛН