Kopi Kade | Episode 1776 - (2020-05-06) | ITN

  Рет қаралды 88,706

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 66
@kjn241
@kjn241 4 жыл бұрын
දෙමව්පියො වයසට ගියාම හරිම අසරණයි ගොඩක් වැදගත් හොඳකතාවක් ස්තුතියි itn👌.
@srimasenavirathna990
@srimasenavirathna990 4 жыл бұрын
👍👍👍
@dilranga4079
@dilranga4079 4 жыл бұрын
Hamadama me manussakam samajayata kiyadanna Kodak pin
@pradeepnanayakkara6991
@pradeepnanayakkara6991 4 жыл бұрын
රටටම ආදර්ශයක් දුන්නා අද මේ කතාවෙන් කෝපි කඩේ කතාව ගොඩක් ලස්සනයි
@sandayasandya159
@sandayasandya159 4 жыл бұрын
අද සමාජයේ බොහෝ දෙනෙක් මවුපියන් වයසට ගිය විට නොසලකා හරිනවා මහලු මඩම් වල තමන්ගේ තාත්තා ගිහින් දානවා එවැනි දේට අද කෝපි කඩේ කතාව මෙවැනි දේවල් කරන අයට වැදගත් වේවි🙏
@rohanajayasingha7165
@rohanajayasingha7165 4 жыл бұрын
ශ්‍රී මහා බෝ මුල ලඟ මතු බුදුවෙනු අම්මා
@kjn241
@kjn241 4 жыл бұрын
දෙමව්පියන්ට නොසලකන අදකාලෙ මේවගේ කතාතමයි දාන්න ඕන තාත්තා ගැනත් මේවගේ කතාවක් දාන්න👍.
@metermedia8208
@metermedia8208 4 жыл бұрын
ගුරුන්නාන්සෙ kjn මගේ channel එකත් subscribe කරලා support එකක් දෙන්න යාලු..❤️
@srimasenavirathna990
@srimasenavirathna990 4 жыл бұрын
👌👌👌
@maheshkumara9394
@maheshkumara9394 4 жыл бұрын
අද කතාවනම් ඉතාමත් වටිනා කාලෝචිත ඉදිරිපත් කිරිමක්...හොද ආදර්ශයක් ❤❤❤
@roshani1777
@roshani1777 4 жыл бұрын
ගොඩක් වැදගත් ආදර්ශමත් නාට්‍යයක් මගේ් ඇස් වලට කදුළුත් ආවා ගොඩක් දුක හිතෙනවා.
@hgsagariika5318
@hgsagariika5318 4 жыл бұрын
Akanam attaohomadewal tamadanaoni adarati tiyene demapiyan Santa niwasawalane
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ආදර්ශ මත් කතාවක්
@crazycomputerman
@crazycomputerman 4 жыл бұрын
අප්පුවගේ අවසාන ජවනිකාවත් ඉවරයි එහෙනම් .......
@MashiMashi..992
@MashiMashi..992 4 жыл бұрын
ගොඩක් ආදර්ශ කතාවක් .අද මව්පියන් අරන් ගිහින් දමන්නේ මහහලු මඩන්වල.
@දේදුනුමාපිටිගම
@දේදුනුමාපිටිගම 4 жыл бұрын
හරිම ලස්සනයි 🌺🌺🌺🌺🌺🌺🌺
@කාලනි.අම්මා.කුවේට්කුවේට්
@කාලනි.අම්මා.කුවේට්කුවේට් 4 жыл бұрын
හොද වෑ දාගත්ත කතාවක් තෙරුවන් සරණයි
@සාමලීසාමලී
@සාමලීසාමලී 4 жыл бұрын
පියවති රංගනේ ඔය වගේ චරිත තමයි අනේ මන්ද පව් අහිංසක දෙමාපියෝ වයසට ගියා කාටත් ඔය ට්ක තමයි 😢😢😢
@suthusuthu32
@suthusuthu32 4 жыл бұрын
Ada rate wena de themayi godak aedarsamath kathewa oba siyalu denatama sthuthyi ❤❤❤❤❤❤🙏🙏
@srilankanphilatelic
@srilankanphilatelic 4 жыл бұрын
දවස් 2ක් දාන්න සතියකට... කෝපි කඩේ... මේවා තමයි අනාගත පරපුරට පෙන්වන්න ඕන කථා... ITN Respect ❤️❤️❤️ ගුණගරුක සමාජයට වැදගත් පණිවිඩයක්...❤️❤️❤️
@SLBus-k3z
@SLBus-k3z 5 ай бұрын
😊😊😊😊
@Subscribe1-q7h
@Subscribe1-q7h 4 жыл бұрын
We are laughing at the coffee shop now. Where's the laughing matter. Feel the thief
@sunethradasanayaka2155
@sunethradasanayaka2155 4 жыл бұрын
Mamanm kawadawath daruwantath barak nowee Inda Dan idnma plan karanawa. Apen daruwantath wenda one yutukam karala apitath deyak karaganda. Artikaya wagema manasath hadagaththama hodai hamadetama muna denda.
@xnoobbsl2221
@xnoobbsl2221 3 жыл бұрын
Mage ammta ehema geeni ohoma Katha karanm kana pelenn ghla Elv nne
@wk6217
@wk6217 4 жыл бұрын
ඇත්තටම අපෙ අම්මා ගොඩක් වාසනාවන්තයි ඵයා බලා ගන්නේ අපෙ නෑනා
@Rashmi_Tissera
@Rashmi_Tissera 4 жыл бұрын
අපෙත් එහෙමයි .....ඒ දෙන්නා හරිම යාලුයි..මටත් ගොඩක් සතුටුයි ඒ නිසා....
@suduhansi6590
@suduhansi6590 4 жыл бұрын
කොච්චර සතුටුයි ද යෙහෙළියේ . සමහර නෑනලා ඉන්නවා අපිට එයාලගේ සහොදරියොන්ට වගේ සළකන . මමත් නැන්දම්මාට සළකනවා. ඒ අම්මට දරුවෝ 7 ක් ඉන්නවා. පිරිමි 4, ගැහැනු ළමයි 3. මම තමයි ටිකක් ලැග පහතක ඉන්න ලේළී ,අපි දෙන්නා හැමදේටම බලනවා. ඒත් නෑනා නම් කියන්නේ එයාගේ අම්මා කවුරුත් බලන්නේ නෑ. එයා විතරයි බලන්නේ කියලා. එයා රට ඉන්නේ. එයා සල්ලි යවනව විතරයි. ඒත් ඒ සල්ලිවලින් එයාලගේ සේරම ඕනී එපාකම් කෙරෙන්නෙ නෑ කියලා නෑනට තේරුම් ගන්න මොලයක් නෑ. මගෙ නැන්දම්මා මට ගොඩාක් ආදරෙයි . මේ නෑනා තමයි ඒක එක ඉරිසියාවට කතා කියන්නේ. අවුලක් නෑ. අපිට කාගෙන්වත් චරිත සහතික ඕනී නෑ. බුදුන් වහන්සේ අපිට ඉගැන්නුවේ මාපියන්ට සළකන දරුවන්ට කවදාවත් වරදින්නෙ නෑ කියලා. මගේ දෙමාපියන් මට ඉගැන්නුවෙ නෑ වෙනස්කම් කරන විදිය කාටවත්, එයාල නිතරම කිවුවේ පුතේ ඔයාගෙ නැන්දම්මා ,මාමණ්ඩී ඔයාගේම දෙමාපියන් කියලා හිතලා උපස්ථාන කරන්න කියලා. ඒ කතාව මම ඉහළින්ම පිළිපදිනවා මගේ අම්මට වගේ ඒ අම්මා තාත්තාටත් අදරේයි මම. තෙරුවන් සරණයි ..🙏🙏
@wk6217
@wk6217 4 жыл бұрын
@@suduhansi6590 අනේ හිත රිදුනනමි සමාවෙන්න මමත් අපෙ මහත්තයා ගෙ අම්මා ගොඩක් ආදරේයි ඵයත් මට ගොඩක් ආදරේයි ඇත්තටම අපි හැමෝම සතුටින් ඉන්නේ
@suduhansi6590
@suduhansi6590 4 жыл бұрын
@@wk6217 අනේ නෑ මගෙ යෙහෙළියේ මම තරහ නෑ . අනික නෑනලා එහෙම තමයි හැමෝම නෙමෙයි කොටසක් අය. ඒක නිසා මම එච්චර හිතන්නේ නෑ. මගේ මහත්තයා දන්නවා මම ඒ අයට සළකන හැටි.මගේ නැන්දම්මා යාළුවෙක් වගෙයි විහිළු කරනවා හිනා වෙවී මා එක්කන් හැමදේම කියනවා ඒකයි ඉතිං නෑනලාට ඒවා දිරවන්නේ නෑ. එයාලා කියන්නේ පොඩි නෑනට නේ අම්මා ආදරේ අපට නෙමෙයි නේ කියලා. ඒකයි ප්‍රශ්න . ඉතිං අනික් අය ගැන මට වැඩක්ම නෑ. මම තරහ නෑ යාළුවේ ..ඒ ගැන හිතන්න එපා ..තෙරුවන් සරණයි .....!!!
@wk6217
@wk6217 4 жыл бұрын
@@suduhansi6590 තෙරුවන් සරණයි මැණිකේ සතුටින් ඉන්න
@KumarKumar-kd3jl
@KumarKumar-kd3jl 4 жыл бұрын
Aththakathawa
@metermedia8208
@metermedia8208 4 жыл бұрын
Kumar Kumar මගේ channel එකත් subscribe කරලා support එකක් දෙන්න යාලු..❤️
@dayalann1702
@dayalann1702 4 жыл бұрын
Fbbi
@dumindakumara4321
@dumindakumara4321 4 жыл бұрын
Bohoma wedagath bohoma pin
@crishanthaperera3526
@crishanthaperera3526 4 жыл бұрын
බෙහෙවින් ස්තුතියි.. ලංකාවේ සමාජයකට මෙවැනි දේ ලොකු අගයක් එකතු කරනවා.. මේ දේවල් කවදාද නැති වෙන්නේ බුද්ධ වර්ෂ 2500 කට උරුමකම් කියන ලාංකීය ජන සමාජය තුල ??? රට පාලනය කරපු නායකයින්ගේ හොදකම තමා මේ දේවල් වලින් පිලිඹිබු වෙන්නේ ????
@tharutharu6354
@tharutharu6354 4 жыл бұрын
Harima adarsamath kathawak ......apitath dawasaka mehema waida danne
@janakaperera2140
@janakaperera2140 2 жыл бұрын
Mehema wenava nam kochchara hodada
@harshawijewira4098
@harshawijewira4098 4 жыл бұрын
Sathiyakata dawsak mula idala danna pin sidda wei e paeisare balanna asai godak
@Mudipakrishan
@Mudipakrishan 4 жыл бұрын
Aththa dan samaje thathwe oka tami 😕😕
@nimashafernando2203
@nimashafernando2203 4 жыл бұрын
😭😭😭😭😭🙏
@susanthakannangara5246
@susanthakannangara5246 4 жыл бұрын
Dema piyoth denaganna ona depala daruwanta hemotama sama se beda denna ..puluwan kale
@LioN-nq3zv
@LioN-nq3zv 4 жыл бұрын
කිරි හොඳා..
@techniqueawareness4514
@techniqueawareness4514 4 жыл бұрын
😭😭😭
@මානෙල්හේනකආරච්චි
@මානෙල්හේනකආරච්චි 4 жыл бұрын
පියවතිට.නමි.හොදක්.වෙන්නෙ.නැහැ .පවු.මෙි.අමිමා
@sunethradasanayaka2155
@sunethradasanayaka2155 4 жыл бұрын
Demapiyantath daruwantath hoda adarayak.
@ruvishkajoseph473
@ruvishkajoseph473 4 жыл бұрын
අත්තම්මා 2
@metermedia8208
@metermedia8208 4 жыл бұрын
Ruvishka Joseph මගේ channel එකත් subscribe කරලා support එකක් දෙන්න යාලු..❤️
@anurahewage5269
@anurahewage5269 4 жыл бұрын
ජාසොවට අඩා තරුනයි අම්ම
@kapilakapila9566
@kapilakapila9566 4 жыл бұрын
හොද කතාවක්
@chandana-ls8jz
@chandana-ls8jz 4 жыл бұрын
Issara nam kopi kadeta hoda katha thibba dan hemadama jasongai paula katha thamai hemadama
@p.k.gamage4482
@p.k.gamage4482 4 жыл бұрын
Ha.ha.niyamai
@privet9129
@privet9129 4 жыл бұрын
appuwa maruna neda :(
@metermedia8208
@metermedia8208 4 жыл бұрын
Chathuranga Janith මගේ channel එකත් subscribe කරලා support එකක් දෙන්න යාලු..❤️
@privet9129
@privet9129 4 жыл бұрын
@@metermedia8208 palayan ponnaya
@kasunpsenadeera8132
@kasunpsenadeera8132 4 жыл бұрын
Duka hithuna goaddak
@ajkuwaitjakuwait6784
@ajkuwaitjakuwait6784 4 жыл бұрын
🌟🌟🌟🌟🌟🌟🌟🌟♥️♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍
@piyasiripatirane2907
@piyasiripatirane2907 4 жыл бұрын
Hello, Handuwela, it is a great pleasure to see you again for a long time. If you see pls reply me soon. I am here in New York City. Pathi Ex PM at NICL
@dananjayakumara9692
@dananjayakumara9692 4 жыл бұрын
Boda meedum teledrama eke okkoma kotas tikath daannako
@p.k.gamage4482
@p.k.gamage4482 4 жыл бұрын
Ane.obatuma.dskiana.anthimA.kathawa..appu.kalakaruwaneni.obata.amamaha.niwan.suwayama.athwewa
@----------2499
@----------2499 4 жыл бұрын
Apoi දෙයියනේ mama අවුරුදු 6 nursing kara ආසිරි hospital eke eth මහත්තයගෙ amma eka then unu gama nma job ekata giye nee eyawa මෙලොවින් samugannakam keths kunu okkoma aran dagena අවුරුදු 4 masa 3 bala gaththa mata job eka nethi una ewage eyage thaththa bala ගත්තේත් mama mata me kathawa ahaddi as වලින් කඳුළු awa man salakapu vidiya mathak weddi
@nandanasilwa1531
@nandanasilwa1531 4 жыл бұрын
kos bisnas 2ko
@rameezraja6056
@rameezraja6056 4 жыл бұрын
Maha lokuwata kiyanna sinhala budayo kiyala kiyanne Meka tamay Sinhala budayo pow
@dayalann1702
@dayalann1702 4 жыл бұрын
F
@suneethadubai1372
@suneethadubai1372 4 жыл бұрын
Hama manussayoma ahama.na sinhala buddayo api ape demapiyo balagannawa
Kopi Kade | Episode 1775 - (2020-04-29) | ITN
15:47
ITN Sri Lanka
Рет қаралды 82 М.
Kopi Kade | Episode 1820 - (2021-03-12) | ITN
19:06
ITN Sri Lanka
Рет қаралды 81 М.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Kopi Kade | Episode 1816 - (2021-02-12) | ITN
18:05
ITN Sri Lanka
Рет қаралды 77 М.
Kopi Kade  | Episode 1689 - (2019-06-16) | ITN
21:54
ITN Sri Lanka
Рет қаралды 53 М.
Kopi Kade | Episode 1830 - (2021-05-21) | ITN
19:04
ITN Sri Lanka
Рет қаралды 58 М.
Kopi Kade  | Episode 1685 - (2019-06-02) | ITN
22:11
ITN Sri Lanka
Рет қаралды 100 М.
Kopi Kade | Episode 1917 - (2023-02-12) | ITN
22:49
ITN Sri Lanka
Рет қаралды 43 М.
Kopi Kade New කෝපි කඩේ 1515/1516 -  තරඟය 1 - 2
41:02
Kopi Kade | Episode 1907 - (2022-12-04) | ITN
20:02
ITN Sri Lanka
Рет қаралды 38 М.
Kopi Kade | Episode 1850 - (2021-10-08) | ITN
22:50
ITN Sri Lanka
Рет қаралды 99 М.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН