Kopi Kade | Episode 1830 - (2021-05-21) | ITN

  Рет қаралды 56,844

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Kopi Kade | Episode 1830
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #KopiKade #Episode1830
ITN ON SOCIAL
Follow on Facebook : / itnsrilanka
Follow on Twitter : / itnsrilanka
Subscribe on KZbin: bit.ly/Subscrib...
© 2021 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 67
@thanayama2925
@thanayama2925 3 жыл бұрын
KZbin එකේ කෝපි කඩේ ඉස්සරම කතා බලනඅය ඉන්නවද...ඒව බලද්දී දැන් යන කතා මොනවද කියල හිතෙනව
@shaz8369
@shaz8369 3 жыл бұрын
මන් නම් හිතන්නෙ මේකට අලුත් අය නැතුව පරණ අයම කරන් ගියොත් හොදයි කියල 🥺. අද එක අලුත් අය ඉන්න තැන් වල නම් බලන්න හිතෙන්නෙ නෑ ☹️. පරණ අය තමයි මේකට හරියන්නෙම 😍 කොච්චර අලුත් අය ආවත් පරණ අය තරම් හොද නෑ 😒
@harshanirosh6479
@harshanirosh6479 3 жыл бұрын
Kopi kade hitiye geni nikam baduwak wage onawata wada adambare epawenawa parana kale kotash mitawada godak lashsanai api kopi kade balanna ahamben beluwe
@thanayama2925
@thanayama2925 3 жыл бұрын
කෝ අප්ප ආස කරපු චරිත ...අලුත් අයටත් අවස්තාවක් දුන්නට කමක් නැහැ ..ඒත් පරන අය නැතිව වැඩක් නැහැ
@sdhd6319
@sdhd6319 3 жыл бұрын
මේ කෝපිකඩෙ සමාජයට දෙන්නේ පුදුමවිදියේ හොදදේවල්මයි වටිනා දේවල්මයි
@Maleeperera-j5x
@Maleeperera-j5x 3 жыл бұрын
Ow
@sahansandipasiva5974
@sahansandipasiva5974 3 жыл бұрын
දැන් වැඩක් නැති වීගෙන එන්නේ සුගතන් මාමා නෑ ඩිංගි නෑ කෝපි කඩේ පරන අය අයින් කරන්න හදන්නේ
@harithmihiranga4369
@harithmihiranga4369 3 жыл бұрын
මන් බලපු ම කෝපි කඩේ කථා කොටසයි... මෙවැනි පිනැති, ආදර්ශමත් කථාවන් තුලින් මිනිසුන්ගේ ගුණධර්ම වර්ධනය කිරීමේ පින්බර කාර්‍යයන් වඩ වඩා සිදු කිරීමට මෙහි කාර්යය මණ්ඩලයට ශක්තිය,ධෛර්යය ලෙබේවා කියා පතනවා.... බොහෝම පින්. බුදු සරණයි.!
@malkisanjula6167
@malkisanjula6167 3 жыл бұрын
අදත් කතාව හරිම ලස්සනයි. මම කෝපි කඩේ හැමදාම බලනවා. හැබැයි ඩින්ගි, සුගතන්, බණ්ඩා, පුට්ටුවා නැතුව කෝපි කඩේ වැඩක් නෑ. සියළුම රංගන ශිල්පීන්ට ජේසු පිහිටයි. 🙏🙏🙏
@sadun-mw9qb
@sadun-mw9qb 8 ай бұрын
Kop kadeta wada meka chiththa kade kiyla dammanm hodai.. .anunge dewalmi hoynne
@dhanukamj
@dhanukamj 8 ай бұрын
😂😂 අපි තමයි හොදටම කරේ..
@liyanagemudith6379
@liyanagemudith6379 3 жыл бұрын
ආන්ඩුවට කඩේ යනවා විතරනේ කිසි වැඩක් නෑ පරන අයත් නෑනේ
@homegardening.58withchiken78
@homegardening.58withchiken78 3 жыл бұрын
Niyamai nidahase jivath wenna one sattu inna one nidahase!!
@srilankasri311
@srilankasri311 3 жыл бұрын
Manna niyema katha
@irfanriyadh6491
@irfanriyadh6491 3 жыл бұрын
Very good drama, Habai, oya wage rate samadeyakma, saththu,maddya sara, bar, club, jackpot, cashino, suduwa, sampoornayen nawath wanawanam kochchara hodada e siyalla gana Nawa drama ekak wesak masata elaga sathiyata dammoth hodai, sthuthi, jathikawadee wai kiyanne
@travaling2208
@travaling2208 3 жыл бұрын
කෝපි කඩෙ කතාවට vini prodaction එකෙ අයව දැම්මොත් කොහොමද
@user-vp8gi4kd3z
@user-vp8gi4kd3z 3 жыл бұрын
dayawati , banda ,kopi kade natiwa palui wage aluth aya gen kisi hasya gatyak na neda
@Lifeistooshort200
@Lifeistooshort200 3 жыл бұрын
අපේ රටේ මිනිස්සු ගිරවෙක් විකුණන එක ගැන මෙච්චර කරදර වෙනවා. අර කෝටි ගනන් ජනතාවගේ සල්ලි හොරකම් කරන්න මන්ත්‍රීලා ටිකට කිසිම නාට්‍යයක් නම් හදන්නේ නෑ.
@sameerasampath1527
@sameerasampath1527 3 жыл бұрын
මේකත් දැං ආන්ඩුවෙ පකක් වෙලා
@wasanthazoysa8540
@wasanthazoysa8540 3 жыл бұрын
Danwadakna
@warshadevmini3076
@warshadevmini3076 3 жыл бұрын
Kopikade aluthen inna ekanam paikana patai hukanna shok
@TheKusalsamw24k
@TheKusalsamw24k 3 жыл бұрын
හිරු එකේ 33 කාමරේ බඩ්ඩ කෝපි කඩේ වැඩ 😂😂😂
@himashharshana6732
@himashharshana6732 3 жыл бұрын
Sirma
@warshadevmini3076
@warshadevmini3076 3 жыл бұрын
Hodata hukaganna puluwan baduwak eka
@warshadevmini3076
@warshadevmini3076 3 жыл бұрын
Balahanko thandeka
@gayashthasmika7673
@gayashthasmika7673 3 жыл бұрын
me game unta anunge labbak nm ita wada deyk na🤣😂
@දේදුනුමාපිටිගම
@දේදුනුමාපිටිගම 3 жыл бұрын
අපෝ මේ කෝපි කඩේ
@kasunseram5822
@kasunseram5822 2 жыл бұрын
නොදෝමකින් කවුද යකෝ කඩේට දාල තියෙන වැස්සී රග පානවා නෙමෙයි ඒකි . මොලෝ රහක් නැ . නට්ටියත් එක්ක වර්චස් වෙනවා
@bagyasachintha6641
@bagyasachintha6641 2 жыл бұрын
දැන් ITN එකට මොකද හිතෙන්නේ 😂😂😂
@tharushaheshan3207
@tharushaheshan3207 3 жыл бұрын
කෝපි කඩේ දැන් වැඩක්ම නෑ..
@rihanumar7729
@rihanumar7729 3 жыл бұрын
Dang wedak naha banda sugatang dingi parana Aya naha Aya balanda awassa naha copi kada aing karala Danawa 🇸🇦🇸🇦🇸🇦🇸🇦
@shashikalakmal1034
@shashikalakmal1034 3 жыл бұрын
Good luck
@harshanirosh6479
@harshanirosh6479 3 жыл бұрын
Kopi kade inna geni onawata wada adambare wedi
@AmashaAmasha-e1j
@AmashaAmasha-e1j 3 ай бұрын
🎉🎉😚😚😂😂🍓
@sriyaniruwanbura1996
@sriyaniruwanbura1996 3 жыл бұрын
කොෆි කඩෙ ඉන්න අර අවුරුදු හතලිස්ගානක විතර ගැහැනු කෙනා කවුද අර කොන්ඩෙි හද හදා18කෙළ්ලක්වෙනනහදන්නෙ
@amilasadaruwan2696
@amilasadaruwan2696 Жыл бұрын
Kohe giyat antimata metenta enda wenawa
@nandanasilva6687
@nandanasilva6687 3 жыл бұрын
Page Katha den yanne issara cage noveyi
@sanjayaliyanage5888
@sanjayaliyanage5888 3 жыл бұрын
Kopi kada apawanawa..Aluth wechurana Ganu Aran..
@rihanumar7729
@rihanumar7729 3 жыл бұрын
Padi wedi Pura ellana Nisa aing karala
@nishiskitchen.
@nishiskitchen. 3 жыл бұрын
මං රස කෑම හදනව.ඒව බලන්න මගේ චැනල් එකට කවුරුත් එන් නෑ නෙ 😥💔😔
@lovedreams9000
@lovedreams9000 3 жыл бұрын
Good luck 👍
@5394q
@5394q 3 жыл бұрын
කෑම හැදුවනන් කාහන් මෙතන් රෙන්නෙ නැතිව
@sahansandipasiva5974
@sahansandipasiva5974 3 жыл бұрын
බන්ඩලා නෑ
@dinesh65147
@dinesh65147 3 жыл бұрын
දැන් 33 කාමරේ වගේ කොපි කඩේ, රටක් ආපස්සට යද්දී කෝපි කඩේ විතරක් ඉස්සරහට යයිද?
@radikalakmal3147
@radikalakmal3147 3 жыл бұрын
☸️🕉️☪️✝️👍👍👍💞💞💞🙏🙏🙏
@Ishanbroooo
@Ishanbroooo 3 жыл бұрын
ඒක නම් හරිම සුන්දරයි. කවුරුත් කැමති නිදහස් වෙන්න
@sadun-mw9qb
@sadun-mw9qb 8 ай бұрын
Hurathalage muna dakkaama gutikana Munak penne mta witharad
@ruvishkajoseph473
@ruvishkajoseph473 3 жыл бұрын
නිදහස
@RajanRajan-ug7om
@RajanRajan-ug7om 3 жыл бұрын
Political kade
@prashanthkathireshan7412
@prashanthkathireshan7412 3 жыл бұрын
Hurathalatta lakunu hambavecha kathava
@asacreations5877
@asacreations5877 3 жыл бұрын
😉😉😉
@amiltharinda8806
@amiltharinda8806 3 жыл бұрын
ලස්සන නෑ කතාව පරන අය නැතුව
@seniverathna8985
@seniverathna8985 3 жыл бұрын
අපේ රටේ පන් පෙට්ටිවල කෑම ගෙන ඒම .බොහොම හොඳයි ප්ලාස්ටික් භාජන වල නැතුව .
@kumara6550
@kumara6550 3 жыл бұрын
අත්තම කියන වචනය කීවොත් දැන් ඉන්න අය ඒකට හිනාවෙයි
@kumudu5318
@kumudu5318 3 жыл бұрын
අලුත් un ragapanawa නෙවෙයි .nalawenawa..ඇත්තටම නැද්ද හිතට දැනෙන්න චරිතය ta සාධාරණයක් karana නළු නිළියන්
@sam69xxx1
@sam69xxx1 3 жыл бұрын
Girawa gahaganna ahawal thena . Moda joks
@KEVIN-xd6qg
@KEVIN-xd6qg 3 жыл бұрын
Keri athal oiiiii
@maheshkumara9394
@maheshkumara9394 3 жыл бұрын
ගොන් බඩු දාගෙන කෝපි කඩේ චාටර් කරනවා 🤮🤮🤮
@foodieswithkumu3902
@foodieswithkumu3902 2 жыл бұрын
Bai natakaya
@reanujeevan9400
@reanujeevan9400 3 жыл бұрын
Vasa porath nea onthe porath nea Dan apita kanda teyanea vasa tamai lankavath nea
@dinesh65147
@dinesh65147 3 жыл бұрын
බඩුවක් දාලා කොපී කඩේට, ගොන් බඩුව
@sadasada3129
@sadasada3129 3 жыл бұрын
Vadak.නැහැ
@himashharshana6732
@himashharshana6732 3 жыл бұрын
Aluth baduwak kdet dala kthawa chtr krnwanee..dara badu katha wal dann epa yko
@lakshankumara6
@lakshankumara6 3 жыл бұрын
Gon baduwa wadak na
@sameerasampath1527
@sameerasampath1527 3 жыл бұрын
වස විස කසේවෙතත් කන්ඩ නැතිවෙන එකනං වෙයි හාමිනේ,,කොම්පෝස්ට් වලිං කොරයි කියල තමා බය. ඔව සිඟිති කතන්දර පඹයගෙ
Kopi Kade | Episode 1829 - (2021-05-14) | ITN
19:13
ITN Sri Lanka
Рет қаралды 66 М.
Kopi Kade | Episode 1841 - (2021-08-06) | ITN
21:55
ITN Sri Lanka
Рет қаралды 119 М.
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 25 МЛН
Kopi Kade | Episode 1824 - (2021-04-09) | ITN
21:21
ITN Sri Lanka
Рет қаралды 70 М.
Kopi Kade | Episode 1796 - (2020-09-25) | ITN
22:19
ITN Sri Lanka
Рет қаралды 81 М.
Kopi Kade | Episode 1785 - (2020-07-10) | ITN
17:24
ITN Sri Lanka
Рет қаралды 112 М.
Kopi Kade | Episode 1840 - (2021-07-30) | ITN
21:21
ITN Sri Lanka
Рет қаралды 60 М.
Kopi Kade | Episode 1844 - (2021-08-27) | ITN
21:39
ITN Sri Lanka
Рет қаралды 86 М.
Kopi Kade | Episode 1907 - (2022-12-04) | ITN
20:02
ITN Sri Lanka
Рет қаралды 35 М.
Kopi Kade | Episode 1880 - (2022-05-20) | ITN
19:20
ITN Sri Lanka
Рет қаралды 51 М.
Kopi Kade | Episode 1812 - (2021-01-15) | ITN
14:27
ITN Sri Lanka
Рет қаралды 104 М.
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 25 МЛН