Koralayagama Saranathissa Thero - Sitha Niwana Budu Bana

  Рет қаралды 4,070

Sitha Niwana Budu Bana

Sitha Niwana Budu Bana

Күн бұрын

Пікірлер: 22
@ramaniliyanage2240
@ramaniliyanage2240 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පුජණියිය.වන්දණියිය .කරැණාගුණසාගර ස්වාමින්වහන්සේ .පාදනමස්කාරවෙිවා.චිරංජයතු නමාමියි .ලොවසතට.උතුමි .බුදු ධර්මය.අවබෙදෙමවෙිවා🙏🙏🙏🙏🙏🌼🌼🌼
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
බාග්‍යා වතුන්වහන්සේගේ ශ්‍රාවක සංග රත්නය සපයා උදා කරන මනා පිළිවෙතෙහි පිළිපන්නේය භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සෘජු පිලිවතෙහිහි පිළිපන්නේය බාග්‍යාවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය ඤාණ මාර්ගයෙහි පිළිපන්නේය භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය ලෝකෝත්තර ආර්ය මාර්ගයෙහි පිලිපන්නේහිය බාග්‍යා වතුන් වහන්සේගේ මේ මහා ශ්‍රාවක සංඝ රත්නය අහුනේයිය දුර සිට ගෙනෙන සිවුපසයෙන් පුජා ලැබීමට සුදුසුය පහුනේයිය ආගන්තුක සත්කාර පිළිගැන්වීමට සුදුසුය දක්කිනේයිය විපාක අදහාදෙන දානය පිළිගැනීමට සුදුසුය අන්ජලිකරණිය දැන් එක්කර වන්දනා කිරීමට සුදුසුය සියලු ලෝකයාගේ අනුත්තර වූ පින්කෙතකි මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු සාධු සාධු
@srihaputhantri2946
@srihaputhantri2946 Жыл бұрын
බුදුන් වහන්සේගේ අනන්ත වු බුදු ගුන මනාව පහදා දෙමින් අපට නිබදව ධර්මය දේශනා කරන පිංවත් සවාමින් වහන්සේ නිදුක් නිරෝගී දිර්ගායු ලැබෙිවා උන්වහන්සේට චිරාත් කාලයක් ධර්මය දේශනා කරන්න ශක්තිය ඩෛරය වාසනාව නොඅඩුව ලැබෙිවා උන්වහන්සේට මාගේ නමස්කාර 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MonikaIndrani-h4b
@MonikaIndrani-h4b 11 ай бұрын
හරිම සතුටුයි හරිම සතුටුයි. මගේ ලොව්තුරා බුදු පියාණන් වහන්සසේට මගේ ශීර්ෂ ප්‍රණාම නමස්කාරයම වේවා. 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽මම මනාව ධර්ම ශ්‍රවණය කලා. අපේ පූජ්‍ය කෝරාළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේට මේ පින් බලයෙන් උත්තම සම්බුදු පදවියම ලැබේවා!!!නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම වේවා!!!🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@bandararathnayake3211
@bandararathnayake3211 Жыл бұрын
ඔබවහන්සෙ මතු බුදු වේවා සාදු සාදු සාදු
@dsthilakarathna9784
@dsthilakarathna9784 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් වේවා නීරෝගීවේවා සුවපත්වේවා දීර්ඝආයුස වේවා ඔබවහන්සේට සුලගින්වත් කරදරයක් හිරිහැරයක් හිංසාවක් පීඩාවක් නොවේවා සුවසේම වැඩහිදිත්වා නිවනින්ම සුවපත්වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@sumithekanayake826
@sumithekanayake826 Жыл бұрын
Sadu sadu sadu !!!
@DanushkaDissanayaka-e5w
@DanushkaDissanayaka-e5w Жыл бұрын
ඔබ වහන්සේ ගෙ ඵ් මිහිර හඩ ඇහුනත් හිත නිවෙනව හැමදාම අහන්නෙ ඔබ වහන්සේ ගෙ දෙසනා මම තාම ඔබ වහන්සේ දැකලා නැ ඵ්ත් ඔබ වහන්සේ ගෙ දෙසනා ව හරිම මිහිරි අහන් ඉන්න හිතෙනවා හරිම ලස්සනට දේසනා කරනවා මාගෙ නමස්කාරය වෙවා පින්වත් ස්වාමීන් වහන්සේ ට
@sasanthikasadamini6037
@sasanthikasadamini6037 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ හටත් මේ උතුම් බණ පද ඇසීමට සැලැස් වූ සියලු දෙනා හටම මෙම බුදු සසුන තුලදීම ඉතාම ඉක්මනින් උතුම් වු නිවනම ලැබේවා..
@MalaniSmalani
@MalaniSmalani 23 күн бұрын
👏👏👏👏👏
@manojbandara2694
@manojbandara2694 Жыл бұрын
සාධු සාධු සාධු මෙම උතුම් වූ ශ්‍රී සද්ධර්මය අසන්නට ලැබීම මාගේ පෙර පිණකි.. ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....🙏🙏🙏🙏🙏🙏
@DanushkaDissanayaka-e5w
@DanushkaDissanayaka-e5w Жыл бұрын
ඵ් බාගයවත් දසබලදාරි ලොව්තුරා තතාගත අමාමැනි බුදු පියාණන් වහන්සේ ට මාගෙ කෝටි කෝටි නමස්කාරය වෙවා ....පින්වත් suwamin wahansata බොහොම pin ...මාගෙ නමස්කාරය වෙවා උතුම් නිවනින්ම සැනසෙවා
@priyanthikakumari739
@priyanthikakumari739 Жыл бұрын
සාදු සාදු සාදු බුදු සරනයි
@jayanthidissanayaka9938
@jayanthidissanayaka9938 Жыл бұрын
අපගේ ගෞරවණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌷🌷🌷🌷 !!
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
පින් ගලනවා කුසල් ගලවනවා රෑ දවල් දෙකේම ගංගාවල් අටක් ගලනවා තිසරණ සහ පන්සිල් අග්‍ර වූ සැප ගෙනත් දෙනවා බුදුන් සරණ ගියොත් මෙලොව පරලොව දෙවුලොව උපද්දන්න පුළුවන් මහත් ආනිසංස අටම පරිස්සම් කර ගත්තොත් තමන්ට ලොකු කුසල් ගොඩාක් ලැබෙනවා අමාරුම දේ තමයි බුදුන් වදින්න යෑම පිරිසිදු වෙලා බුදු කුටිය අතුපතු ගාල සුවද අල්ලලා ඉතා සද්ධාවෙන් භක්තියෙන් පසග පිහිටුවා තුන් සැරයක් වැදලා හිත සතුටින් බුදුපියාණන් වහන්සේ සිත්හි මවාගෙන වදින්න ඕන මටනම් මගේ බුදුපියාණන් වහන්සේ නිතරම මැවී පේනවා සො භගවා ඉතිපි යන ගාථාව මන් නිතරම සජ්ජායනා කරනවා අපේ ස්වාමින් වහන්ස
@rohiniabeyrathna572
@rohiniabeyrathna572 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nadianamrsinghac264
@nadianamrsinghac264 Жыл бұрын
Tharuwan saranai obawansata 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
හැරමිටියක් පුජා කලාම යෝද බලවිර්ය ලැබෙනව කියලා ධර්මයේ දකිනවා විතරක් නෙවෙයි ඔබ වහන්සේත් නිතරම මතක් කරනවා ක්‍රිෂ්ණජිනා කුමරිය සහ ජාලිය කුමරා දන් දෙන විට පොලව කම්පා වුණා කියනවා අහලා තියෙනවා දැකල තියෙනවා නාට්‍ය වලින් හ‍රි සංව්දී කතාවක් වගේම ආසයි අහන්න තුන් ලොවට අධිපති තුන් ලෝකාග්‍ර වූ සම්මාසම්බුද්ධ දසබලධාරී සර්ව ඥ රාජෝත්තමයන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවෙන් විවර කලාද ඒ හැම වචනයක්ම මන් හිස් මුදුනෙන් පිළිගන්නව 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹අති උතුම් ශ්‍රී සද්ධර්මය රත්නය මම හිස් මුදුනින් පිළිගන්නව සැකයක් නැහැ 🌹🌹🌹🌹🌹🌹අති උතුම් ආර්ය මහා සංඝ රත්නය මන් පිලිගන්නවා වදිනවා වතාවත් කරනවා දේශනා කරන ලද ධර්මය මන් හොදින් ශ්‍රවනය කරනවා ධර්මය ට ගරු කරනවා පිළිගන්නව අති උතුම් පින්වත් ගුණවත් සිල්වත් සත්පුරුශෝත්තමයානං වහන්ස නිවන් දක්නා ජාතී දක්වා නිදුක් නිරෝගී වි සුවපත් වි චිරාත් කාලයක් ධර්මය ප්‍රචාර කරමින් ශසනය බේරා ගනිමින් ශ්‍රාවකයන්ගේ නිවන් මගට පිළිසරණක් වෙමින් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා උතුම් පාරමිතාවක් වේවා මා කර සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට සම්මා සම්බුදු මග විවර වේවා පින් දෙන්නේ අපේ ස්වාමින් වහන්ස දේශනා කරන්නේ කොරලයාගම සරණ තිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේ හ‍රි ලස්සන යී ඒ දේශනාව සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@yousefalramzi1
@yousefalramzi1 Жыл бұрын
Sadu sadu sadu
@virajthusitha2753
@virajthusitha2753 Жыл бұрын
Ekama bana karanava karanava desanakaranava
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
කුසල් ගලනවා ගලවනවා නෙවෙයි සවාමින් වහන්ස සමාවෙන්න
Ven Koralayagama Saranathissa Thero - Sitha Niwana Budu Bana
1:00:58
Sitha Niwana Budu Bana
Рет қаралды 6 М.
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 6 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 16 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 16 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 6 МЛН