මේ සංසාර ගමනේ දීර්ඝ බව ගැන කියා දෙන අපූරු ධර්මදේශනාවක්|Ven koralayagama saranathissa thero bana 2022

  Рет қаралды 28,978

Niwan Pinisamai

Niwan Pinisamai

Күн бұрын

Пікірлер: 78
@NiwanPinisamai
@NiwanPinisamai 2 жыл бұрын
මෙවැනි වටිනා ධර්ම දේශනා දිනපතා ශ්‍රවණය කිරීමට අප නාලිකාව subscribe කර ඉදිරියෙන් ඇති බෙල් සලකුණ ක්ලික් කරන්න.ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!🙏
@Lath-q2t
@Lath-q2t 7 ай бұрын
අපගේ පින්වත් ස්වාම්න් වහන්සේටද තුනුරුවන්ගේ ආසිර්වාදය නොඅඩුවම ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා
@erandijayasekara4788
@erandijayasekara4788 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹🌹🌹
@PubuduniKanchana-m6r
@PubuduniKanchana-m6r 5 ай бұрын
උතුම් ත්‍රිවිධ රත්ණයට නමස්කාරයම වෙත්වා 🙏🙏🙏☸️☸️☸️🌷🌷🌷 සාදු සාදු සාදු 🙏🙏🙏☸️☸️☸️🌷🌷🌷
@thilinaweerasinghe8752
@thilinaweerasinghe8752 9 ай бұрын
ගරු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි.....
@srihaputhantri2946
@srihaputhantri2946 Жыл бұрын
අති බයානක සසර පිලිබදව මනාව පහදාදෙමින් අපට ධර්මය දේශනා කරන්න පින්වත් කෝරළයාගම සරන තිස්ස සවාමින් වහන්සේට චිරාත් කාලයක් ධර්මය දේශනා කරන්න ශක්තිය ධෛර්යය වාසනාව දිර්ගායු නොඅඩුව ලැබේවා ඔබවහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා
@udayanicool3095
@udayanicool3095 Жыл бұрын
සාදු සාදු සාදු
@ppeiris72
@ppeiris72 Жыл бұрын
සාදු සාදු සාදු ❤
@chinthanalakmallakmal9323
@chinthanalakmallakmal9323 Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට නිර්වාණයම අත්වේවා!
@sampathvitharana2521
@sampathvitharana2521 8 ай бұрын
සාදූ ...සාදූ ..සාදූ ...🙏🙏🙏
@channaChathuranga-fz6ml
@channaChathuranga-fz6ml 3 ай бұрын
🌷 🙏සදු 🌷🙏සදු🌷🙏 සදු 🌷🙏
@priyanthawickramasingha5829
@priyanthawickramasingha5829 Жыл бұрын
සාදු...සාදු...සාදු....🙏🙏🙏🙏🙏පින්වත් සුවාමින් වහන්සෙට..මගෙ නමස්කාරයම වෙවා...🙏🙏🙏
@rupikanarendrasinghe7051
@rupikanarendrasinghe7051 9 ай бұрын
🙏 Obawahanseta 🙏 me 🙏 aathmayedima 🙏 rahath 🙏 palaya 🙏 labenawa 🙏 ekaanthayi 🙏.. E thramatama obawahansege nirmala budu bana sumihiriyi ! Sadhu 🙏! Sadhu 🙏! Sadhu 🙏!
@sumanawathi9993
@sumanawathi9993 Жыл бұрын
ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි
@HettiArachi
@HettiArachi Жыл бұрын
Oba wahanseta Parthana bodiyakin ikman oba wahansegen parthanawama wewa sadu sadu sadu
@chamindawasana2692
@chamindawasana2692 Жыл бұрын
ඔබ වහන්සේ බුදු වේවා
@sumithkodithuwakku301
@sumithkodithuwakku301 11 ай бұрын
සදු සදු 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
දැන් බලන්න ඕන ස්වාමියාත් එක්ක එනහැටි චාලණි බ්‍රහ්ම්දන්ත රාජවරුන්ගෙන් මොන සවාමියා වෙලා ඉපදිලා සිටිය නම් මොන රජු ගැන දුකහිතිලද අඩන්නේ හැම බවයකම ඔබ වහන්සේගෙන්ම බණ අහන්න මට‍ ලැබිල එවැනි ධර්ම දේශනාවකින් මට‍ මාර්ග ඵලයක්‌ අවබෝද වේවා ඊට පසු මා නිවන් දකිත්වා සසර නිමා වේවා එතනින්ම ඇස් දෙකම තිබුනත් දහම දැකල නැත්නම් ඒ කෙනාගෙන් වැඩක් නැහැ අපේ රට දුපතක් හතර වටෙන්ම මුහුද තියෙන්නේ දුපත්වල සිතියම් පොතේ අපේ රට මාක් කරල තියෙන්නේ ඩොට් එකක් තරම් චුට් ලකුණකින් අපේ ස්වාමින් වහන්ස පන්ලක්ෂ දොළොස්දාස් විසිහත් නමක් දැකලත් අපට නිවන් දකින්න බැරුව ගියා බුද්ධෝත්පාද කාලයක් ලැබිල ⭕ධර්මස් ශ්‍රවනය කරන්න ඕන තරම් තියෙනවා හතර වටෙන් අතිආර්ය මහා සංඝ රත්නය මොන තරම් අපට පිහිට වෙනවද අපේ නුවණ වැඩි කරමින් ධර්මය දේශනා කරනවා තව තවත් අපිට ධර්මය දේශනා කරන්න අපේ මතු බුදුබව ලබන බෝසත් උතුමාණෙනි ඔබ වහන්සේට කෝටියක් සක්වල වැඩ සිටින ආර්යන් වහන්සේලා ගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා සියලුම සම්‍යක් දෙවියන්ගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා මා කරගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණෙනි ඔබ වහන්සේට උතුම් පැතුම සදහාම හේතු වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@AmilaMadusanka-j6e
@AmilaMadusanka-j6e Жыл бұрын
සාදූ🙏සාදූ🙏සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏සාදූ
@SamanThilak
@SamanThilak Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@kapilaweerathunga9159
@kapilaweerathunga9159 Жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! මගේ අමා මෑණි බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
@lalithsuranaga1238
@lalithsuranaga1238 4 ай бұрын
Saadu🙏 Saadu 🙏 Saadu 🙏
@SandyaRajakaruna
@SandyaRajakaruna Жыл бұрын
ගරු ස්වාමීන් වහන්සේට උතුම් බුදු ලැබීම සඳහා parami darmayak වේවා සම්මා sambudu sarani 🙏🙏🙏🌻🌻🍀🍀🌻🌻🍀🍀
@sadharuwanudayakumara1826
@sadharuwanudayakumara1826 Жыл бұрын
Sadu.....Sadu.....Sadu....
@rasikaraserase1209
@rasikaraserase1209 2 жыл бұрын
Sadu sadu sadu
@chamikajeewantha4925
@chamikajeewantha4925 2 жыл бұрын
පිංවත් ස්වාමින් වහන්සේට අප්‍රමාන පිං
@lasanpeiris
@lasanpeiris Жыл бұрын
Budusaranai ape pinwath swaminwahanseeta !!!
@terrancepeiris994
@terrancepeiris994 Жыл бұрын
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං. සාරි පුත්තාදි ථෙරානං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
මරණය
@rajithaaf5621
@rajithaaf5621 2 жыл бұрын
තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏💐💐💐
@ranukamigamuge9147
@ranukamigamuge9147 Жыл бұрын
වීරිය වඩනවා.අපෙ ස්වාමීන්වහන්ස තිසරණ සරණයි.ඔබවහන්සේට..
@kishanadithya9819
@kishanadithya9819 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වන්ත ස්වාමින්වහාන්ස සාදු සාදු සාදු 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
පන්ලක්ෂ දොළොස් දාස් විසිහත් දාහක් අපට මුණ ගැහිලත් අපට නිවන් දකින්න බැරි වුනේ ඇයි කියලා මන් මගෙන්ම අහල බලන්න උදේ නැගිට්ටම නිදාගන්න ගියාම හිතින් අහල බලන්න එතකොට තමා තමන්ට තේරෙයි මන් මොනවාද කාලේ කියලා හිතල බලන්න මන් හැමදාම කියන්නේ එකයි බුද්ධත්වය ලබන්න ඕන කියලා හිතන්න මොන තරම් පෞරසයක් තියෙන්න ඕනද විර්යක් එඩිතර කමක් නිර්භීත කමක් නිර්භය වීමමහා අධිෂ්ඨාන ශිලිත්වයක් තියෙන්න ඕන ඒ සේරම ඔබ වහන්සේ දැනගෙන නේ මේ තරම් ලොකු වීර කමක් හිතට ආවෙ මන් කොහේ හෝ සිටියොත් පුළුවන් ඕනෑම උදවුවක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි නේ තමන් තමන් වහන්සේ විසින්ම අවබෝද කර ගත යුතු දෙයක් අපේ සමිදුනි
@MA-ke1hp
@MA-ke1hp Жыл бұрын
🙏🌸🙏🌸🙏
@pradeepikaruwani4781
@pradeepikaruwani4781 Жыл бұрын
🙏🙏🙏tharuwan saranai pewatha suwamen whansa nidukka niroogi dirgayu wawaa uthumu nirwanayama awaboda wawaa
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අනේ දැන් පන්නල ස්වාමින් වහන්සේගේ දේශනා දමන්නේ නැහැ ගොඩක් ඒ කතාච අචබෝද කරන්න ගොඩක් දවසක් එකම බණ හොදට තේරුම් කරල දේශනා කලා මන් විර්ය වසන තරම් ඔබ වහන්සේ දන්නේ නැහැ ස්වාමින් වහන්ස ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි දීර්ඝායු සම්පත් නොඅඩු ලැබේවා සාධු සාධු සාධු
@wajirakumara842
@wajirakumara842 Жыл бұрын
Sadu. Sadu. Sadu.
@prasannapradeep2438
@prasannapradeep2438 Жыл бұрын
Sadu! Sadu! Sadu 🙏🙏🙏 Deshakayanan wahaseta deergayusampaththiyama lebewa!
@godsmoney6175
@godsmoney6175 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChandraKanthi-n6x
@ChandraKanthi-n6x Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වාහනේට නිදුක් නිරෝගී සුවය ලැබේවා වටිනා දර්ම දේශනා වක්
@primalataalawttegama7020
@primalataalawttegama7020 2 жыл бұрын
Teruvan saranai pin vat suvamin vahansa
@rohanadhietty7182
@rohanadhietty7182 Жыл бұрын
🌹🌹👍🌺🙏
@sumithekanayake826
@sumithekanayake826 2 жыл бұрын
Sadu sadu sadu !!!
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අති උතුම් පුජනිය උතුමාණෙනි ඔබ වහන්සේට සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩෙත්වා සැපෙන් සුවෙන් සතුටින් ලෝක සත්වයාට පිහිටක් වෙමින් තව තවත් කුසල් වර්ධනය කර ගනිමින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදාවේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@danushkahemarathna2968
@danushkahemarathna2968 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹
@akilasadaruwan9117
@akilasadaruwan9117 Жыл бұрын
අප කෙරේ අනුකම්පාවෙන් ධර්මය පැහැදිලි කරදීම විශාල පිනක් ඒ පින් බලයෙන් දේශකයාණන් වහන්සේ ගෞතම බුදුන්ගේ ශාසනයේ උතුම් ප්‍රාර්ථනාවක් ඇත්නම් එය සඵල වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
රජ්ජුරුවෝ මැරෙන්න බයයි මට‍ පුළුවන් සවාමින් වහන්ස ඇත්තටම පුළුවන්
@nimalbulathsinghala9058
@nimalbulathsinghala9058 2 жыл бұрын
🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
රත් වෙලා ෆෝන් එක ගොඩක් ඒකයි බැලුවේ දීර්ඝ දේශනා අහන්න බැහැ
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
වේගවත්ම දේ මරණය කියලා කිවුවා විතරයි කලන්තය දමල වැටුන
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
මොකද කරන්න ඕන කියල ඇහුවා මොකද දැන් මම කරන්න ඕන කියලා ඇහුවම කුසලයේ පිහිටන්න මේ රජා කවදාවත් මැරෙනවා කියල හිතකවත් තිබිල නැහැ
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
විය ඝහ ඉතා කලාතුරකින් වෙන දෙයක් ඒ නිසා මාංස භක්ෂක සතෙක් වුනම ඔවුන්ට සත්තු අල්ලනවා අපේ ගෙදර බල්ලොත් නැහැ පුසොත් නැහැ මට‍ හ‍රි අප්පිරියයි ඔය සත්තු හැදිල්ල නමුත් කෑම දෙන්න ආසයි අපි හැමෝම ඒකා වගේ පංච ශිලය ආරක්ෂා කර ගන්නවා නම් මොන තරම් ශ්‍රේෂ්ටද ඒ වගේම ලස්සන ශ්‍රී ලංකා තලය මිට වඩා ලස්සන වෙයි හතර වටෙන් සාගරය සුන්දර ලෙස සද්ද නැතිව නිහඩ වෙලා බලා ඉන්නව සුන්දර රටක්‌ සුන්දර ගමක් හෙට දවසේ උදා වෙන්න පුළුවන් වේවි අති උතුම් පින්වත් සිල්වත් ගුණවත් සත්පුරුෂ උත්තමයන් වහන්සේට කිසිදු කරදරයක් නැතිව දුකක් නැතිව සුන්දර බුදුමග විවර වි ලොවුතුරා බද්ධ රාජ්ජය ලැබේවා මා කරගත් සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට හේතු වාසනා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අනව රක්ෂ වූ මේ සංසාරය තේරුම් ගන්න තේරෙන්නේ නැහැ මේ සත්ව සංසාරේ ඇතුලේ අම්මා නුණ කෙනෙක් නැතුව ඇතී හ‍රි පුදුමයි
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අභිද්‍යා ව්‍යාපාද මිත්‍යා දුස්ටික බොරු කීම කේලම් කීම හිස් වචන පරුෂ වචන කීම
@kavyaravihari6350
@kavyaravihari6350 3 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ...🙏🙏🙏🙏
@wandanaseumini
@wandanaseumini 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@tironpathirana3719
@tironpathirana3719 Жыл бұрын
සාදු සාදු සාදු....🌹🌹🌹🌹
@wijamuninadee8859
@wijamuninadee8859 Жыл бұрын
සාදු සාදු සාදු
@shamanilanthi8066
@shamanilanthi8066 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹
@prasadupul2594
@prasadupul2594 Жыл бұрын
Sadu sadu sadu 🎉🎉
@Premarathne2
@Premarathne2 Жыл бұрын
Sadu sadu
@pradeepikaruwani4781
@pradeepikaruwani4781 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@kasunsiriwardana8215
@kasunsiriwardana8215 5 ай бұрын
සාදු සාදු සාදු
@NishanthaJayalal-sf5kk
@NishanthaJayalal-sf5kk Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@MadusikaMadu-sw2nr
@MadusikaMadu-sw2nr Жыл бұрын
Sadu sadu sadu
@janakak.a470
@janakak.a470 Жыл бұрын
🙏🙏🙏🙏
@GihonHarsha-ks1dr
@GihonHarsha-ks1dr Жыл бұрын
🙏
@trueliving-1008
@trueliving-1008 Жыл бұрын
🙏🙏🙏
@secondheart8710
@secondheart8710 Жыл бұрын
🙏🙏🙏
@SubhashiniBalasinghem
@SubhashiniBalasinghem Жыл бұрын
🙏🙏🙏
@SubhashiniBalasinghem
@SubhashiniBalasinghem Жыл бұрын
🙏🙏🙏
@SubhashiniBalasinghem
@SubhashiniBalasinghem Жыл бұрын
🙏🙏🙏
@SubhashiniBalasinghem
@SubhashiniBalasinghem Жыл бұрын
🙏🙏🙏
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН