එකිනෙකා ගැන බැඳිලා විඳවන විඳවිල්ල බලව් - Ven Aluthgama Pagnnasara Thero - Budu Bana

  Рет қаралды 6,422

Budu Bana

Budu Bana

Жыл бұрын

Ven Aluthgama Pagnnasara Thero - අළුත්ගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ
budu bana - Audio Book - එකිනෙකා ගැන බැඳිලා විඳවන විඳවිල්ල බලව්
මෙම බණ සියළු සත්වයාටම නිවන් අවබෝදය පිනිසම හේතු වේවා..!

Пікірлер: 28
@purnimadayarathne9800
@purnimadayarathne9800 10 ай бұрын
🙏🙏🙏🙏සාදු..සාදු...සාදු... මේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීම මාලද ඉමහත් වූ පිනකි..මේ ශ්‍රී සද්ධර්මය දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා!!! පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගීව දීර්ඝ ආයුෂ ලබත්වා!!! තව බොහෝ උතුම් ශ්‍රී සද්ධර්මය ලොවට දේශනා කරන සේක්වා!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sunilsamarasekara6616
@sunilsamarasekara6616 10 ай бұрын
Sadu sadu sadu,obavahanseta utumu chaturaarysatya dharmaavabodhayama saaksaatveva,nidukveva,.neerogiveva suvapathveva,dheerghayusa lebeva pinvath swaminvahansa 🙏🏻🙏🙏🏼🌷🌷🌷🌻🌻🌻🙏🏻🙏🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻🌻🙏🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻
@buddikasampath3170
@buddikasampath3170 8 ай бұрын
පින්වත් කල්‍යාණ මිත්‍ර අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු සම්පත් ලැබේවා 🌷🌷🌷🏵️🏵️🏵️🙏🙏🙏🙏උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා🌷🌷🌷🙏🙏🙏🙏 උතුම් ධර්මය අප හට මැනවින් පහදා දෙන ඔබ වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වෙවා🌷🌷🌷🙏🙏🙏 තව බොහෝ කාලයක් මේ උතුම් මෙහෙවර සිදු කරන්නට ශක්තිය වාසනාව ලැබේවා 🌷🌷🌷🏵️🏵️🏵️🙏🙏🙏🙏මේ උතුම් ධර්මය පින් කැමති සියලු දෙනාටම අවබෝධ වේවා🌷🌷🌷🙏🙏🙏🙏
@manushinethmini6116
@manushinethmini6116 11 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.
@anomakahawandala6816
@anomakahawandala6816 Жыл бұрын
Sadhu sadhu sadhu seamini!
@indikaliyanage1467
@indikaliyanage1467 Жыл бұрын
පිංවත් අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගි සුවය ලැබේවා තෙරුවන් සරණයි දිර්ගායුෂ ලැබේවා
@madhusankha8773
@madhusankha8773 Жыл бұрын
🙏🌼🌼🌼🌼
@samanthisrilanka2429
@samanthisrilanka2429 Жыл бұрын
Sadu sadu sadu
@renukajayaweera4996
@renukajayaweera4996 8 ай бұрын
🙏🙏🙏ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා නිවන් සුව ලැබේවා ! 🙏🙏🙏
@indranijayalath8236
@indranijayalath8236 2 ай бұрын
ගෞරවයණීය ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දිර්ඝායු සමිපත්තිය ලැබේවා ...🙏🙏🙏
@Sabeeth84
@Sabeeth84 6 ай бұрын
සම්මා සම්බුදු සරණයි
@user-ox2qj8ux5j
@user-ox2qj8ux5j Жыл бұрын
Sadu sadu
@hemanthaperera-oi4hi
@hemanthaperera-oi4hi 8 ай бұрын
Sadu sadu 🎉
@dineshsandaru7648
@dineshsandaru7648 2 ай бұрын
🌸🙏🙏🙏🌸
@pushpakanthilokugamage9418
@pushpakanthilokugamage9418 Жыл бұрын
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@sumudukarunarathna1380
@sumudukarunarathna1380 2 ай бұрын
🙏🙏🙏
@umegabadilu1495
@umegabadilu1495 Жыл бұрын
ඔබ වහන්සේගේ බණ නිතරම අහන කෙනෙක් මං කල්‍යාණ මිත්‍රයා වන ඔබ වහන්සේට මේ බවයේ දීම නිවන් අවබෝද පිණිස මේ පින් හේතු වසනා වේවා..
@dammikasenavirathna9679
@dammikasenavirathna9679 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@skybluee1111
@skybluee1111 8 ай бұрын
Theruwan saranai hamuduruwane🙏
@anandhicooray5512
@anandhicooray5512 Жыл бұрын
Sadhu, Sadhu, Sadhu 🙏🙏🙏
@MaliMali-on3sm
@MaliMali-on3sm Жыл бұрын
නමෝ බුද්ධය 🙏 සාධු සාධු සාධු 🙏 අනුමෝදාමි
@renukajayaweera4996
@renukajayaweera4996 Жыл бұрын
ස්වාමින්වහන්සේට තේරුවන් සරනයි ! 🙏🙏🙏
@rasanjaliWeerasinghe
@rasanjaliWeerasinghe Жыл бұрын
Saadhu..saadhu..saadhu 🙏🙏🙏
@chathuKalpi
@chathuKalpi 5 ай бұрын
🙏🙏🙏
@Viharana98
@Viharana98 5 ай бұрын
🙏🙏🙏
@priyanifonseka8457
@priyanifonseka8457 10 ай бұрын
🙏🙏🙏
@nayanawimarshani4805
@nayanawimarshani4805 Жыл бұрын
🙏🙏🙏
@sandyad.6129
@sandyad.6129 Жыл бұрын
🙏🙏🙏
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 21 МЛН
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 25 МЛН
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 151 МЛН
මරණාසන්න මොහොතේ ඇතිවන ගති නිමිති  - Ven. Koralayagama Saranathissa Thero
45:46
Koralayagama saranathissa thero's - ධර්ම දේශනා
Рет қаралды 14 М.
Ven Aluthgama Pannasara Thero
1:29:23
Kapila Jayawardhana
Рет қаралды 841
චන්දන සුත්‍රය - Ven Aluthgama Pannasara Thero 2024 මැයි 09 දින
1:03:37
ඕඝ තරණ මිතුරෝ - Oga Tharana Mithuro
Рет қаралды 3 М.
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 21 МЛН