KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සංසාරෙන් එතර වෙන්න බුදුන් වහන්සේ අපිට දුන්න දෙවැනි අවස්ථාව මොක්කද?|koralayagamasaranathissa thero
1:03:53
පින් කර යමක් නොපැතුවොත් ඒ පින ඉලක්කයක් නැති දෙයක් වගේ Koralayagama Saranathissa Thero
51:48
BlUE tan triste con GARTEN OF BANBAN - RAINBOW FRIEND vs GARTEN OF BANBAN | Rainbow Friends Español
30:51
Нужно переименовать Петропавловск в Кызылжар?
0:33
#behindthescenes @CrissaJackson
0:11
От первого лица: Школа 4 🤯 СДЕЛАЛ ПРЕДЛОЖЕНИЕ на СЦЕНЕ 😂 ПОКАЗАЛ ИСТИННОЕ ЛИЦО ГЛАЗАМИ ШКОЛЬНИКА
1:1:12
ධර්මශ්‍රවණය නොකරපු ජීවිතයක් මේ ලෝකේ කොයිතරම් අසරණද ?|koralayagamasaranathissa thero bana 2023
Рет қаралды 16,340
Facebook
Twitter
Жүктеу
1
Жазылу 75 М.
Niwan Pinisamai
Күн бұрын
Пікірлер: 65
@kusumvidanapathirana6761
Жыл бұрын
අති උතුම් පින්වත් සත්පුරුෂ උතුමාණන් වහන්සේට තෙරුවන් සරණයි සියලුම සම්‍යක් දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා කෝටියක් සක්වල ආර්යන් වහන්සේලා ගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා මා කරගත් සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට උතුම් පාරමිතාවක් සදහාම හේතු වේවා වාසනා වේවා දීර්ඝායු ශ්‍රී සම්පත් ලැබේවා මතු සම්මා සම්ම්බුද්ධ රාජ්ජ්‍ය ලැබේවා සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️ වැඩිය කමෙන්ට් දමන්න හොද නැහැ
@SriyaniKapugedara
12 күн бұрын
තෙරුවන සරනයි අපෙ හාබුදුරැවනෙනි👏💐👏💐👏💐👏💐👏💐👏💐👏💐👏💐
@DilrukshiPerera-gp8wm
Жыл бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ඉක්මන් බවයක නිවන් අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@janakachandrasekera39
Жыл бұрын
නමෝ බුද්ධාය. උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා. තෙරුවන් සරණයි.
@kusumvidanapathirana6761
Жыл бұрын
අපේ ස්වාමින් වහන්ස දැන් ටිකක් අමාරුයි උදේට අහන්නම් ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@chaandinimoon-zj8ho
Жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@kusumvidanapathirana6761
11 ай бұрын
ශ්‍රේෂ්ට දේශනාවක් සමිදුනි ඔබ වහන්සේ කලේ ගොඩාක් පින් සාධු සාධු සාධු 🌹🌹🌹🌹🌹🌹
@kusumvidanapathirana6761
11 ай бұрын
අති උතුම් පින්වත් සත්පුරුෂ කාරුණික උතුමන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩේවා දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වේවා මතු සම්බුද්ධත්වය ලැබේවා ⭕ලැබේවා ⭕ලැබේවා ⭕මා කරගත් සියලුම කුසල් අඩු නැතිව උතුම් පාර්ථනාව ඉස්ට සිද්ද කර ගැනීම සදහා හේතු වේවා වාසනා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🙏🏻🙏🏻
@shanakadilshan5947
Жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏
@dayanibandara2986
Жыл бұрын
සාදු සාදු සාදු
@neethasa1429
Жыл бұрын
🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷Cyprus... ..
@kusumvidanapathirana6761
Жыл бұрын
මට දැන් නිදිමතයි අද ගොඩාක් දේශනා ශ්‍රවනය කලා ඒ සේරම කුසල් උතුමාණෙනි ඔබ වහන්සේට උතුම් පාර්ථනාව ඒ විදියටම ඉස්ට සිද්ද කර ගැනීම සදහා හේතු වේවා සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻මට දැන් නිදිමතයි අපේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයී සියලුම සම්‍යක් දෙවියන් ගේ ආරක්ෂාව ලැබේවා උතුමාණෙනි කෝටියක් සක්වල වැඩ සිටින ආර්යන් වහන්සේලාගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් වදිමි 🌺වදිමි 🌺වදිමි 🌺මාගේ වැදීම ජීවමාන වැදීමක් වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු සාධු 🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sameerabandara-og4pq
Жыл бұрын
මෙවැනි දර්මදෙශනා සමජයට ලබදෙන මෙම uoutube හිමි කරුවානෙනි ඔබට බොහෝ පින් රැස්වේවා...🙏🙏🙏🙏🙏
@shamanilanthi8066
Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹
@chandikachandika1560
Жыл бұрын
තෙරුවන් සරණයි !දීර්ඝායුෂ ලැබේවා පිංවත් හාමුදුරුවන්ට ...
@adjidaa2940
Жыл бұрын
Sadu sadu sadu tharuwan saranai apa pinwath samin wahansa ra
@dayapriyankara6408
Жыл бұрын
සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට
@SabeethEkanayaka-qh6yi
Жыл бұрын
සම්මාසම්බුදු සරණයි නිර්වානාවබෝධය පිණිසම වේවා
@kusumvidanapathirana6761
Жыл бұрын
පුළුවන් බැරි දෙකම වෙන්නේ තම තමන්ගේ හිත හරිම වටිනා දේශනාවක් වගේම අහන්න ආස විදියට දේශනා කලා අති උත්තමයන් වහන්ස ඔබ වහන්සේ සදාකල් නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩෙත්වා නිවන් දක්නා ජාති දක්වා මට ධර්මය අහන්න ලැබේවා දහම් කරුණු කාරනා අවබෝද වෙන තෙක්ම අද දවස පුරාවට කරගත් සියලුම කුසල් උතුමාණෙනි ඔබ වහන්සේට උතුම් පාර්ථනාව ඉස්ට සිද්ද කර ගැනීම සදහා අඩු නැතිව හේතු වාසනා වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
@kusumvidanapathirana6761
Жыл бұрын
අති උතුම් ලොකුම රට නෙවෙයි හොදම රටේ ඉපදුනේ පෙර පින්ම තමයි ඒ වගේම පින්වන්ත උතුමාණෙනි ඔබ වහන්සේ මොබියාව ප්‍රකාශ කිරීමේ ආත්ම විස්වාසය ඔබ වහන්සේට තියෙනවා වගේම අපට ලැබුනේ ඔබ වහන්සේ ඉතාමත් උතුම් රත්නයක් තවත් නැහැ කියල මට හිතෙනවා මන් දැන් ඉන්න තැනේ හැටියට ධර්මයෙන් ටිකක් පොහොසත් මොනවත් දන්නේ නැතිව අඩා හිටි මට පිහිට වුනේ ඔබ වහන්සේගේ දේශනා නිසා ගොඩක් පින් ඔබ වහන්සේට වගේම මන් දැනගෙන හිටියේ පස්පවූ කලොත් නිරයේ යනවා කියල දුන්නු මගේ දෙමවුපියන් දෙන්න නිසා දැන් ගොඩාක් ධර්මය මට තේරෙනව අති උතුම් බෝදිසත්ව ගුණෝපේත සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා දීර්ඝායු සම්පත් ලැබේවා මා කරගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණෙනි ඔබ වහන්සේට උතුම් අරමුණ ඒ විදියටම ඉස්ට සිද්ද කර ගැනීම සදහා මේ සියළුම කුසල් අඩු නැතිව හේතු වේවා වාසනා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු සාධු සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕
@sumithekanayake826
Жыл бұрын
Sadu sadu sadu !!!
@kusumvidanapathirana6761
Жыл бұрын
සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@pedipkumara4418
Жыл бұрын
Sadu sadu sadu sadu
@champawajira7819
Жыл бұрын
🙏🌸🙏🌸🙏
@primalataalawttegama7020
Жыл бұрын
Sadu sadu sadu
@kusumvidanapathirana6761
Жыл бұрын
මට එකයි එන්නේ මගේ ලගට එනවා මන් ඒ මදුරුවන්ට ගහන්න බැහැ මට කියල පවු පුරවන්න ඕන වෙලා හතුරෙක් වගේ මගේ අදටම එනවා පෑන් එකක් දැම්මත් යන්නේ නැහැ නෙට් දමන්න බැහැ සත්පුරුෂ යෙක් ලග නොසිටියත් ඔහුට බුදුපියාණන් වහන්සේගේ ආශීර්වාදය ලබන්න පුළුවන් මේ රට තරම් උතුම් ලොකුම රට නෙවෙයි හොදම ශ්‍රේෂ්ට රටක් මෙවන් රටක ඉපදිලා නිරයේ යන්න ලැජ්ජා වෙන්න ඕන මෙවැනි උතුම් රටක ඉපදිලා ඔව් අපේ සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ හොදට දන්නවා ඕනෑම කරුණක් ගැන ගිහි ගෙදරක හිටිය වගේ ලස්සන දේශනාවක් අනේ
@lalanisusanthi4883
Жыл бұрын
❤🙏🙏🙏🙏❤
@nilukaloluwagoda925
Жыл бұрын
🙏🙏🙏🙏
@dahamsrinayanaminanayanami5236
Жыл бұрын
🌷🙏🌷🙏🌷🙏
@kusumvidanapathirana6761
11 ай бұрын
අත පය ඉසෙල්ලා දුන්නොත් මොකවත්දෙන්න බැහැනේ ඊට පස්සේ අපේ ස්වාමින් වහන්ස
@kusumvidanapathirana6761
Жыл бұрын
සත්‍යම සිද්දියක් ඔබ වහන්සේට මන් කතාවක් කියන්නම් අම්මා තාත්තා නිතරම ළමයින්ට් බනිනව බලාගත්තේ ආච්චි අම්මා කේලම් කියල අම්මාට බැනා ඇවිත් කරුණාකරලා මෙහෙන් යන්න කිවුවා නමුත් මිනිබිරි කිවුවා මගේ ආච්චි මන් හැදුවේ නැතුව වෙන කවුරුවත් නෙවෙයි කියලා මගේ අත්තම්මා මෙහෙන් අඩියක් වත් යන්න දෙන්නේ නැහැ මන් ඉන්නව කියලා ඒ දරුවා කියලා කිව්ව යනවා නම් ඔය දෙන්න යන්න මාගේ අත්තම්ම මෙහෙන් යන්න දෙන්නේ නැහැ මන් ඉන්නවාකවද හරි ඔය දෙන්නට වෙන්නෙ ඒ ටික තමයි කියලා මන් ඉන්නවා මෙහෙන් යන්න එපා මන් බලාගන්න ම් කිවුවා තමන්ගේ අම්මා ස්වාමියට කියලා බාන්නවලා එලෙවුවා ඇත්තම සිද්දියක් ඒ මිනිබිරි කැම්පස් යන ළමයෙක් ශ්‍රේෂ්ට කියම්නක් කියලා තිබුනේ අපේ ස්වාමින් වහන්ස සත්‍යයී මන් මාගේ බුදුහාමුදුරුවන් වහන්සේ කියූ විදියට මන් තෙරුවන් සරණ යනවා හොදින්ම අති උතුම් පින්වත් සත්පුරුෂ උත්තමයන් වහන්ස සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව උදා වේවා මා අද කරගත් සියලුම කුසල් අඩු නැතිව උතුම් බුදුමග විවර කර ගැනීම සදහා හේතු වේවා වාසනා වේවා සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️ තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@dharshaniwickramasuriya9618
Жыл бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽
@EATHTHA-
9 ай бұрын
🙏!
@Cantyaal-lw3yd
Жыл бұрын
Pinvath Suwamin Wahansa Sanma Sanm Budu Sarnaii
@kusumvidanapathirana6761
Жыл бұрын
රැකියාවක් කරන කෙනෙක් එතනින් මාරු කලාම තවත් ඒ තැනට එන්න වගේ බුදුන් නසල මන් එතන්ට යන්න ලේස්ති වෙන්නෙ ධර්මය ගැන අල්ප මාත්‍ර යක් දන්නේ නැහැ දෙවුදත් තෙරුන් වහන්සේ හිතන්න ඇති මල් වෙලා ආවෙ බුදුපියාණන් වහන්සේ ලගට
@මැණික්මැණික්
Жыл бұрын
🙏🌹🙏🌹🙏🌹🙏 නමෝ බුද්දාය 🙏🌹🙏🌹🌹🙏🌹🙏🌹🙏 සාදු සාදු 👌🌹🌹🙏👌🙏👌🙏🌹 බුදු ගුණ 🙏🌹🙏🌹🙏 අනන්තයි 👌👌 සාදු සාදු 🙏🌹🙏🌹🌹 නිදුක් 👌👌 වේවා 🙏🌹🙏🌹🙏 නිරෝගී 🙏🌹🙏🌹 වේවා 👌🌹🙏🌹🙏🌹 සුවපත් 👌👌 වේවා අපේ පින්වත් 🙏🌹🙏🌹 හාමුදුරුවනේ 🙏🌹🙏🌹 ඔබ වහන්සේට උතුම් තුනුරුවනේ 🙏🌹🙏🌹 සරණයි 👌👌
@kusumvidanapathirana6761
Жыл бұрын
ඒ ශ්‍රේෂ්ටත්වය ඔප් නංවා ලෝක සත්වයාට වැඩි අවදානයක්දැනුනේ පෙන්නුවේ උතුමාණෙනි ඔබ වහන්සේයි ඊ පින නිමක් නැති කුසලයක් එකතු වෙනවාමයි අද මන් ලෙඩෙක් සනීප කලා අපේ සමිදුනි ඒ දරුවා අඩනවා බයයි කියල අම්මා බනිනවා මන් වතුර ටිකක් ඉතිපි සො ගාථාව හත් සැරයක් කියල ඔලුව අතගාල අනිත් ටික බොන්න දුන්න අපේ සවාමින් වහන්ස පුදුම සනීපයක් ආව බය කොහේ ගියාද දන්නේ නැහැ පාඩම් කරන්නෙත් නැහැ හරි සතුටින් හිනාවෙලා දැන් ඉන්නව කන්නේ නැහැ දවසෙම නිදි මට හිතුන මගේ සිල්වත් බව නිසා මේ දේ ඉස්ට වුනොත් ඒකාන්ත වශයෙන්ම මන් දිහා බුදුපියාණන් වහන්සේ බලනවා කියලා ගොඩක් සතුටුයි මට ඒ කරගත් සියලුම කුසල් ඔබ වහන්සේට නිරෝගී වෙත්වා කවදාවත් අසනීප හැදීම නතර වේවා ගොඩක් දේවල් ඔබ වහන්සේ දන්නේ නැහැ එත් හැම දෙයක්ම මන් ඉගෙන ගත්තේ උතුමාණෙනි ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවනය කරලයි ඉලිවෙන තෙක් නිදාගන්නේ නැති දවස් තියෙනවා එදාට මට උදේ දේශනාව අහන්න ඇහැ ඇරෙන්නේ නැහැ නමුත් පුදුම සතුටක් මට ධර්මය නිසා විදින්නේ ගොඩක් අයට මේ දේ කරන්න මේ දේ එපා කියල කියා දෙනවා පොඩි අයට ඒ හැම ගුනයක්ම මන් ධර්මය නිසා ඉගෙන ගත්තේ ගොඩාක් පින් අපේ ස්වාමින් වහන්ස ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙකුට කැමති දේශනාවක් ශ්‍රවනය කරන්න දේශනා ඕන තරම් දමනවා එකම කොච්චර පිනක්ද ඒ හැම කරුණකින්ම ඔබ වහන්සේ සුදුසු සම්මාසම්බුද්ධත්වයටමයි ඇත්තටම ඔව් මා කරගත් තෙරුවන් සරණයි සියළු සම්‍යක් දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙත්වා කෝටියක් සක්වල වැඩ සිටින ආර්යන් වහන්සේලාගේ ආශීර්වාදය නොඅඩුව උතුමාණන්ට ලැබේවා අපේ තත්තා ජිවත්ව හිටියා නම් ඔබ වහන්සේට ඕනෑම දෙයක් කරන ස්වාමින් වහන්සේලා ලෙඩක් හැදුනත් මොන අඩුපාඩු වුනත් බලන් ඉන්න බැරි පුදුම ගුණවත් සත්පුරුෂ ගති තියනව නමුත් මට ගොඩක්හොදයි අරණ්‍යට නිතර එන්න තිබුන උයාගෙන පුජා කරන දේවල් අරගෙන දැන් වැඩක් නැහැ කතා කිරීමෙන් සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සm🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kusumvidanapathirana6761
Жыл бұрын
ඔය එකක්වත් නැති එවුන්ට දුන්නත් ඔය අයට වඩා සිහි නැද්ද ඇත්ද මන් දන්නේ නැහැ හොරකමට කරන එවුන් ඉන්නවා අඹ ඇටයක් කොස් ඇටයක් විසි කරත් අපි දන්නේ නැහැ පොහොර වතුර දමල නෙවෙයි මේ බුමියේ පැලවෙනවා ඒ තරම් ශ්‍රේෂ්ට බුමියක් පළ දරන්න හොද බුමියක් අති උතුම් පින්වත් සත්පුරුෂ කාරුණික උතුමන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩේවා දීර්ඝායුෂ ලැබේවා මතු උතුම් පාර්ථනාව ඒ විදියටම එස්ට සිද්ද කර ගැනීම සදහා මා කරගත් සියලුම කුසල් අඩු නැතිව හේතු වේවා වාසනා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺♦️♦️♦️♦️♦️♦️
@sadharuwanudayakumara1826
Жыл бұрын
Sadu Sadu Sadu....
@SLBuddhi99
4 ай бұрын
Puujaniiya Koorlayaagama saranathissa himiyanwa contact karaganna puluwan number ekak thiyenawada🙏
@kusumvidanapathirana6761
Жыл бұрын
මම කවුරුවත් මරන්නේ නැත්නම් මන් මරන්න කවුරුත් එන්නේ නැහැ දේශනාවක් අහන්න නැතුව මට ඉන්න බැහැ දානපාරමිතා උප පාරමිතා කියන්නේ අවයව දන්දීම හදවත වකුගඩු ඇස් ඉස් මස් දන් දෙන්න ඕන
@kusumvidanapathirana6761
Жыл бұрын
කඩේක එහෙම ළමයෙක් හිටිය මන් බඩු ඉල්ලුවම කඩේ කොස්ස අරගෙන මට ගහන්න එලෙවුවා මෙහෙ එනතෙක් මන් ඒ කඩේට ගියේ නැහැ ඒ තරම් භයානකයි හොද නරක තේරෙන්නේ නැහැ අපේ ස්වාමින් වහන්ස නා උයන පැත්තේ අරණ්‍යයකත් ලස්සන චෛත්‍යයක් තියෙනවා ඔබ වහන්සේ දකින්න ඇති සමහර විට ලස්සන තැනක තියෙන්නේ
@kusumvidanapathirana6761
Жыл бұрын
බුදුවෙන්න කියලා කාගෙන්වත් අහලා කරන්න බැහැ ඒ ධර්මය අවබෝධ කර ගන්න ඕන නැතුව කාගෙන්වත් අහලා බුදුකෙනෙක් මරල බුදු වෙන්න බැහැ අජාසත් රජු කිවුවේ එහෙමනේ දස දුක් විදලා අපි වෙනුවෙන් තමන් වහන්සේ අසීමිත දුකක් වින්දේ ලෝක සත්වයා සසරින් එගොඩ කර තමන් වහන්සේගේ සිහිනය වෙලා තිබුනේ සදාකල් වැඩ සිටින්න පුළුවන් නම් ඒ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා අදටත් හිටියා නම් කියලා හිතෙනවා සැරියුත් මුගලන් තෙරුන් වහන්සේලා ආනන්ද තෙරුන් වහන්සේලා වැනි උත්තමයන් වහන්සේලා
@kusumvidanapathirana6761
Жыл бұрын
කථ වියග්ග පද්‍යා සුත්‍රය මෙලොව පරලොව සදහා බුදුරජාණන් වහන්සේ දේශනා කලා පන්සිල් ගැන පන්සිල් හැම කෙනෙක්ගේ ලග තිබිය යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කල රට ගිහිල්ල කුබුරු කොටලා වස්තුව දෙනවා හම්බ කර දේ දෙනචා පාරමී නම් තමාගේ අත් පා ඇස් කන් නාසය දි ශරීරය අවයවයන් ගැන අපේක්ෂාවක් නැතිව ඒවා විනාශ වි ගියත් ලොවුතුරා බුදු පසේබුදු පසේ බුදු බව පාතා දෙන පාරමිතා සම්පුර්ණ කිරීමයි පරමත්ථ පාරමී නම් තමාගේ ජීවිතය විනාශ වි ගියත් එය දෙවැනි කොට සලකා ලොවිතුරා බුදුබව පතා දස පාරමිතා සම්පුර්ණ කිරීමයි
@kusumvidanapathirana6761
Жыл бұрын
තිරිසන්නුත් බයයි මනුස්‍ය යන් අතර මනුස්‍යයාන්ට් ලොකුකම් කරනවා නමුත් තිරිසන් ලෝකයේත් තිරිසන් ලෝකයෙත් පොඩි සතාට ලොකු කම් පෙන්නනවා බුදුරජාණන් වහන්සේ කොතැනක වත් විවාහ වෙන්න කියලා දේශනා කර නැහැ මේ සසරින් එගොඩ කරන්න බලනවා මිසක් මනුස්‍ය ප්‍රජාව වාඩි කර ගන්න නෙවෙයි සසර කතරින් එතෙර කරන්නයී බුදුපියාණන් වහන්සේ දේශනා කලේ
@kusumvidanapathirana6761
11 ай бұрын
කොහෙන් ආවත් අපෙබෝසත් උතුමාණන් වහන්සේ ජයකග්‍රහණය කලානේ ඒ ඔක්කොම මල් වෙලා බෝසත් උතුමාණන් වහන්සේගේ ලගටවත් යන්න බැහැ හැම ආයුධ යක්ම මල් වේවි වේවි වැටෙනවා නමුත් වර්තමානයේ උසස් මනසක් ඇතී අය ජිවිත උසස් විදියට හැසිරෙනවා හොරකම් කරන්නේ නැහැ පන්සිල් ආරක්ෂා කරන බවට පොරොන්දු වෙලා තියෙන්නේ ගිහි අපිට මොන තරම් පහසු කරල අපිට රැක ගන්න කියලා තියෙනවා ඒ කට කියවෙනවා නම් මොකක් හරි දෙයක් කටේ තියෙන්න එපාද මන් කිසිම විදියකින් මාගේ සිල් පද නොකදෙන විදියටයී මන් ඉන්නෙ නැහැ දැන් නිකවැරටිය රත්නායකපුර සිට දේශනා කරන දේශනාවක් යනව අග්‍ර පණ්ඩිත කොරලයාගම සරණතිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේ දේශනා කලේ
@kusumvidanapathirana6761
Жыл бұрын
බුදුවෙන හැටි කියල දෙන්න බැහැ අවබෝද කර ගන්න ඕන තමන් වහන්සේ විසින් අවබෝද කරගත් බුද්ධත්වය ඒනිසා සම්මාසම්බුද්ධ නම් වන සේක හරි ලස්සනට තේරෙනවා විතරක් නෙවෙයි දේශනා යම් භික්ෂුන් වහන්සේ නමක් ශ්‍රාවක පිරිසට තේරෙන විදියට දේශනා කරනකොට චීත්ත රුප මැවී මැවී පේනවා වගේම සද්ධාවක් ඇති වෙනවා පංච සීලය
@gfvbnfhhh3755
Жыл бұрын
Swamy vahainsa mata bane varaka ganna hona komada
@kusumvidanapathirana6761
Жыл бұрын
මල් වෙලා ඔක්කොම ලගට ආවෙ
@kusumvidanapathirana6761
Жыл бұрын
මෙච්චර කාලයකට එකම කතාවක පුතෙක් විතරයි තාත්තා ට බනින කොට උබට ඉන්න බැරිනම් යන්න මගේ තාත්තා මන් බලාගන්නම් කියන කෙනෙක් ඇහුවේ
@kusumvidanapathirana6761
Жыл бұрын
පංච ශිලය අමාරු නැහැනේ ආරක්ෂා කරන්න ඇයි මේ අයට අමාරුයි කියන්නේ සවාමින් වහන්ස
@kusumvidanapathirana6761
Жыл бұрын
බාග්‍යාවතුන් වහන්සේගේ පාරමිතා කොච්චර පුරලද අපේ බුදුපියාණන් වහන්ස කාටවත් කිසි දෙයක් කරන්න බැහැ ගල් මල් වෙලා ආවෙ
@shriyanipalihakkara3942
Жыл бұрын
Matada uthum niwanata maga padewa
@ManilManil-j6l
Жыл бұрын
Ehema am khomada sathara Pera nimithi walata hamudurwan dutuwe.
@kusumvidanapathirana6761
Жыл бұрын
මදුරුවන් හරි කපටියි මනුස්‍ය යන්ට වැඩිය
@kusumvidanapathirana6761
Жыл бұрын
ඔබ වහන්සේ මේ සේරම කවදා හෝ දවසක දෙන්න වෙනවාමනේ අපේ ස්වාමින් වහන්ස දෙවුදත් තෙරුන් වහන්සේ හැමතැනම කපටි වැඩක්මනේ කරන්නේ
@kusumvidanapathirana6761
Жыл бұрын
සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ හයන්ති මච්චුනෝ අත්තානං උපමං කත්වා න්හනේයියන ඝාතයෝ හරිද දන්නේ නැහැ මතකයෙන් දැම්මේ
@JanaranjaniDharmakanthi
7 ай бұрын
සාදු සාදු සාදු
@A.u.A.u
Жыл бұрын
🙏🙏🙏🙏
1:03:53
සංසාරෙන් එතර වෙන්න බුදුන් වහන්සේ අපිට දුන්න දෙවැනි අවස්ථාව මොක්කද?|koralayagamasaranathissa thero
Niwan Pinisamai
Рет қаралды 17 М.
51:48
පින් කර යමක් නොපැතුවොත් ඒ පින ඉලක්කයක් නැති දෙයක් වගේ Koralayagama Saranathissa Thero
river water
Рет қаралды 21 М.
30:51
BlUE tan triste con GARTEN OF BANBAN - RAINBOW FRIEND vs GARTEN OF BANBAN | Rainbow Friends Español
Rainbow Friends Español
Рет қаралды 8 МЛН
0:33
Нужно переименовать Петропавловск в Кызылжар?
AIRAN
Рет қаралды 457 М.
0:11
#behindthescenes @CrissaJackson
Happy Kelli
Рет қаралды 27 МЛН
1:1:12
От первого лица: Школа 4 🤯 СДЕЛАЛ ПРЕДЛОЖЕНИЕ на СЦЕНЕ 😂 ПОКАЗАЛ ИСТИННОЕ ЛИЦО ГЛАЗАМИ ШКОЛЬНИКА
Руслан Гладенко
Рет қаралды 7 МЛН
12:57
අනුරගේ මානසික නිදහස නැති කරන විජේවීරගේ පුතා 🔴 Uvindu Wijeweera 🔴 දෙවනි පරපුර
ගවේෂකයා - The Explorer
Рет қаралды 295
53:56
ඔබ ඔබගේ අත්මය ආරක්ෂා කරන්න කොච්චර කැප කිරීමක් කරනවද? |koralayagama saranathissa thero bana 2023
Niwan Pinisamai
Рет қаралды 16 М.
53:17
මේ ලෝකයේ ඇත්ත එලිවෙන කලයයි | Niwathapa Thero | Niwana Soya #buddha#bana#niwanasoya
Niwana Soya | නිවන සොයා
Рет қаралды 11 М.
1:18:29
ඔබට කවදාහරි මහණ වෙන්න හිතුනා නම් මේ බණටික අනිවාර්යයෙන් අහන්න | koralayagama saranathissa thero
Vimukthiye Maga
Рет қаралды 49 М.
40:10
ඔබ දැන් මේ කරන්න හදන වැඩේ මොන තරම් වටිනවද |koralayagamasaranathissa thero bana 2023|darmadesana
Niwan Pinisamai
Рет қаралды 4,6 М.
56:29
ඔබ පැමිණි කාරණාව වටහා ගන්න උත්සහා කරන්න.|koralayagama saranathissa thero bana 2023
Niwan Pinisamai
Рет қаралды 23 М.
1:06:09
සිතට මහා ශක්තියක් ලැබෙන වාසනාවන්ත ජීවිතයකට | Koralayagama Saranathissa Thero | Bana Asamu 76
බණ අසමු - Bana Asamu
Рет қаралды 25 М.
50:47
සතර සතිපට්ඨානයෙන් යුතුව වාසය කරන්නේ කොහොමද?|koralayagamasaranathissa thero bana 2023
Niwan Pinisamai
Рет қаралды 17 М.
34:59
ශ්රද්ධාවන්ත පුද්ගලයාට මෙලොවදීම ලබන්න පුළුවන් පුදුමාකාර ආනිසංස රැසක්|Koralayagama Saranathissa Thero
Dam Piyasa දම් පියස
Рет қаралды 11 М.
1:18:30
ඔබ අනිවාර්යෙන් ඇසිය යුතු වටිනා දීර්ඝ ධර්මදේශනාවක් .|koralayagama saranathissa thero bana 2023
Niwan Pinisamai
Рет қаралды 31 М.
30:51
BlUE tan triste con GARTEN OF BANBAN - RAINBOW FRIEND vs GARTEN OF BANBAN | Rainbow Friends Español
Rainbow Friends Español
Рет қаралды 8 МЛН