No video

ඔබ අනිවාර්යෙන් ඇසිය යුතු වටිනා දීර්ඝ ධර්මදේශනාවක් .|koralayagama saranathissa thero bana 2023

  Рет қаралды 28,909

Niwan Pinisamai

Niwan Pinisamai

Жыл бұрын

ඔබත් නිතර පිංදහම් කරන පුද්ගලක්ද,එහෙනම් මේ බණ ටික අනිවාර්යෙන් අහන්න.|koralayagama saranathissa thero bana 2023
#bana
#koralayagamasaranathissathero
#darmadeshana
පින්වත් ගලිගමුවේ ඤාණදීප​ ස්වාමීන් වහන්සේ.| Ven galigamuwe gnanadeepa thero bana 2022
---------------------------------------------------------------------
දිනපතාම වටිනා ධර්ම දේශණා වලට සවන්දෙන්න කැමති නම් අප චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් ලකුණ ක්ලික් කර all යන්න තෝරන්න.එවිට අප වීඩියෝවක් උඩුගත කළ සැනින් ඔබ වෙත පණිවිඩයක් ලැබෙනු ඇත.
Subscribe our channel and share my videos and put like and comment
----------------------------------------------------------------------
Meditation Playlist - • Meditation
All Dharma Sermon - • dhamma sermons
---------------------------------------------------------------------
Facebook page - / niwanpinisamai
---------------------------------------------------------------------
Facebook group -ද් / 1157069944665203
---------------------------------------------------------------------
Email - niwanpinisamai@gmail.com
----------------------------------------------------------------------
Hope You Like This Video If You Like The Video Please Like it. Share it With Your Friends
Also Don't Forget To Subscribe This Channel And Must Press The Bell Icon .
--------------------------------------------------------------------
kavi bana
kavi bana sinhala
rathana sutraya
kavi bana 2022
kavi bana jathaka katha
kavi bana viridu
viridu bana new
viridu bana
bana katha
bana katha sinhala
bana sinhala
bana kavi
bana deshana
bana galigamuwe gnanadeepa
bana pirith
bana desana
bana kagama sirinanda himi
bana kavi sinhala
bana mawarale bhaddiya
bodhi puja
bodhi puja gatha sinhala
bodhi poojawa
bodhi puja kavi
බණ දේශණා
bodhi puja gatha
bodhi puja seth kavi
bodhi puja digala piyadassi himi
bodhi puja gatha sinhala mahamevnawa
amadahara kavi bana
amadahara today
amadahara
bana mawarale bhaddiya thero
bodhi puja
bodhi puja gatha sinhala
බණ දේශණා
bodhi puja gatha
amadahara kavi bana
sirasa tv live
bana deshana
dharma deshana
bana katha
bana sri lanka
bana deshana sri lanka
soma himi
soma himi bana
soma himi bana deshana,
gangodawila soma himi
bana
aluth bana deshana
bana karunu
bana sinhala
bana kavi
bana deshana
bana galigamuwe gnanadeepa
bana pirith
bana kagama sirinanda himi
bana desana
bana kavi sinhala
bana mawarale bhaddiya
bana 2023
galigamuwe gnanadeepa thero 2023
galigamuwe gnanadeepa thero bana
galigamuwe gnanadeepa
galigamuwe gnanadeepa thero
galigamuwa hamuduruwo
galigamuwe gnanadeepa thero bana 2023 new
soma hamuduruwo bana
soma hamuduruwo
soma himi bana
soma himige bana
gangodawila soma thero bana
gangodawila soma hamuduruwo
kagama sirinanda himi bana
kagama sirinanda thero
kagama hamuduruwo
kagama sirinanda thero 2023
kagama bana
maware bhaddiya himi
maware bhaddiya himi bana
maware bhaddiya 2023
welimada saddaseela thero
welimada saddaseela himi
welimada saddaseela
welimada saddaseela himi bana 2023
welimada saddaseela himi keti bana
balangoda radha thero
balangoda radha thero 2023
balangoda radha thero bana 2023
rajagiriya ariyadhamma himi
rajagiriye ariyagnana thero bana
rajagiriye ariyagnana thero 2023
rajagiriye ariyagnana thero pansil maluwa
rajagiriye ariyagnana thero bana 2023
Galigamuwe gnanadeepa hamuduruwo
galigamuwa hamuduruwo
galigamuwa hamuduruwo bana
gnanadeepa thero
bana today
today bana
bana new
bana nindata
bana live
bana kamaya
kalina bana
darmadesana
bana live
kavi bana
bana katha
bana katha sinhala
bana sinhala
bana kavi
bana deshana
බණ දේශණා
kavi bana new 2023
bana deshana
dharma deshana
dharma karunu
sinhala bana katha
bana katha
bana sri lanka
bana deshana sri lanka
soma himi
soma himi bana
soma himi bana deshana,
gangodawila soma himi
mawarelle badhdiya thero
bana katha
bana katha sinhala
bana deshana
aluth bana deshana
bana karunu
bana sinhala
bana kavi
bana deshana
bana galigamuwe gnanadeepa
bana pirith
bana kagama sirinanda himi
bana desana
bana kavi sinhala
bana mawarale bhaddiya
bana 2023
galigamuwe gnanadeepa thero bana 2023
galigamuwe gnanadeepa thero 2023
galigamuwe gnanadeepa thero bana
galigamuwe gnanadeepa
galigamuwe gnanadeepa thero
galigamuwa hamuduruwo
galigamuwe gnanadeepa thero bana 202 new
soma hamuduruwo bana
soma hamuduruwo
soma himi bana
soma himi dharma deshana
soma himige bana
gangodawila soma thero bana
gangodawila soma thero
gangodawila soma hamuduruwo
gangodawila soma hamuduruwo
kagama sirinanda himi bana
kagama hamuduruwo
kagama sirinanda thero 2023
kagama bana
maware bhaddiya himi
balangoda radha thero
bana today
today bana
bana new

Пікірлер: 184
@samsanhewage3297
@samsanhewage3297 3 ай бұрын
සාදු සාදු සාදු පින්වත් සවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@dissakumari1875
@dissakumari1875 11 ай бұрын
🙏🙏🙏 සාධු සාධු සාධු 🙏🙏🙏සාධු සාධු සාධු 🙏සාධු සාධු සාධු 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ඉතාමත්ම වටි්නා ධර්ම දේශනාවක් 🙏🙏🙏 සාධු සාධු සාධු 🙏🙏🙏සාධු සාධු සාධු 🙏🙏🙏🌷🌷🌷🌷🌷!!
@user-ps1ut1uo5u
@user-ps1ut1uo5u 9 ай бұрын
සාදූ🙏සාදූ🙏සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏සාදූ
@shermilaekanayaka928
@shermilaekanayaka928 Жыл бұрын
සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏
@neethasa1429
@neethasa1429 Жыл бұрын
🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🌷🌷🌷🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷
@user-xy2hh8ro2y
@user-xy2hh8ro2y Жыл бұрын
Etama watina darma dasana dinapatama dasana karana mahakusalaya balayan jewatwa enna takkal pinwat suwamin wahansata nirogeauwama lebawa🙏🙏🙏
@madavianupama8533
@madavianupama8533 Ай бұрын
සාදු සාදු සාදු .🙏🙏උතුමි සත්පුරැෂයන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා.🙏🙏🙏
@savithrachathurangani6093
@savithrachathurangani6093 6 ай бұрын
බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 උතුම් ශ්‍රි සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා 🙏 උතුම් රහතන් වහන්සේලා ප්‍රමුඛ ආර්‍ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා 🙏
@user-nk4xd1ql9q
@user-nk4xd1ql9q Ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාර වේවා
@lasanpeiris492
@lasanpeiris492 Жыл бұрын
Budusaranai ape pinwath swaminwahanseeta !!!
@samaranandana2287
@samaranandana2287 11 ай бұрын
තිලෝගුරැ අමාමෑනියන් වහහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු මේ උතුම් දේශනාව අපහට කරැනාවෙන් ඉතාම මියුරු අයුරින්ම තේරුම් ගැනීමට ඉතාම පහසු ආකාරයෙන් අපට ධර්මය කියා දෙන පින්වත් කෝරලයාගම සරනතිස්ස නායක මාහිමිපාණන් වහහන්සේට නිදුක් නීරෝගි චිරජීවනයම සැලැසේවා දීර්ගායු සම්පත්තියම ලැබේවා ඔබ ප්‍රාර්ථනය බෝධියකින් උතුම් අමාමහ නිවනින්ම සැනසේවා අපි හැම දෙනාටමත් මේ උතුම් දේශනාව නිර්වාන සම්පත්තියම අවබෝධ පිනිසම හේතු වාසනාම වේවා සාදු සාදු සාදු නමෝබුද්ධාය...
@amarasinghesama358
@amarasinghesama358 Жыл бұрын
ඔබවහන්සෙට උතුම් නිවන් අවබොද ය ලැබෙන නිදුක් නිරොගි චිරජීවනය ලැබෙවා කල්පයක් ආයුශ ලබා අපිට අනුකම්පාවෙන් දහම් දෙසනසේක්වා සාදුසාදුසාදු
@dumindathushani6640
@dumindathushani6640 7 ай бұрын
සාදු සාදු සාදු ...!!!🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@rosykumari9390
@rosykumari9390 Жыл бұрын
Ithamath uthum darma desanawa shrqanaya karanna ma pin kalada sadu sadu sadu🙏🙏🙏 budu saranai
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අති උතුම් සත්පුරුෂ උත්තමයන් වහන්ස ඔබ වහන්සේ රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා චිරාත් කාලයක් සුවෙන් සැපෙන් ධර්මය ප්‍රචාර කරමින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදාපත් වේවා සාධු සාධු සාධු මේ සියළුම කුසල් උතුම් උතුමාණන් වහන්සේට පාරමිතාවක්ම වේවා වේවා වේවා සාධු සාධු සාධු මා දෑත නළලේ තබා වදිමි උතුමාණෙනි එය නිවන් සුව පිණිසම හේතු වේවා සාධු සාධු සාධු
@piumiupamalika
@piumiupamalika Жыл бұрын
සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@isharagayan5313
@isharagayan5313 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@nirupikadamayanthi7137
@nirupikadamayanthi7137 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු පින්වත් සුවාමින් වහන්සෙට තෙරුවන් සරණයි 🙏🙏🙏
@wijasingha
@wijasingha Жыл бұрын
සාධු සාධු සාධු සාධු සාධු සාධු
@primalataalawttegama7020
@primalataalawttegama7020 Жыл бұрын
Pin vat suvamin vahanseta mage utum namas karaya veva sadu sadu sadu
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අති උතුම් බුදුපුත්‍රයන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා 🌺⭕️නිරෝගී වෙත්වා 🌺⭕️ සුවපත් වෙත්වා 🌺⭕️ ආරෝග්‍යයෙන් වැඩේවා 🌺⭕️ තව තවත් ධර්මය දේශනා කරමින් ලෝක සත්වයාට නිවන් මග මනාව කියා දෙමින් උතුම් උත්තමයන් වහන්සේ එකසිය විස්සට දෙසිය විස්සක් ආයු වළදා ධර්මයෙන් දිලිහි දිලිහි සතුටින් අපේ ස්වාමින්ද්‍රයානන් වහන්සේට කිසිදු කරදර නැතිව බාදක නැතිව වැඩ සිටින්න ශක්තිය ♦️දෛර්ය ♦️බාග්‍යා ♦️වාසනාව ♦️උදාපත් වේවා ♦️ උදාපත් වේවා ♦️ උදාපත් වේවා ♦️ දැන් මේ ශ්‍රවනය කලා වූ රැස් කර ගත්තා වූ සියලුම කුසල් අඩු නැතිව අපේ සත්පුරුෂ උතුමාණන් වහන්සේට හේතු වාසනා වේවා වේවා වේවා සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹🌹🌹 ⭕️අති උතුම් බුද්ධ රත්නයට සැමදා මම වදිමි 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺⭕️අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයට සැමදා මම වදිමි 🌺🌺🌺🌺🌺🌺🌺🌺⭕️අති උතුම් ආර්ය මහා සංඝ රත්නයට මම සැමදා වදිමි 🌺🌺🌺🌺🌺🌺🌺🌺⭕️ ඒ උතුම් ත්‍රිවිධ රත්නයට මම නිවන් දක්නා ජාති දක්වා මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️🌺🌺🌺🌺
@umayaumaya2237
@umayaumaya2237 Жыл бұрын
Sadu sadu sadu.mage pinwath samin wahanseta uthum u niwan aweboda wewa sadu sadu sadu.🙏🙏🙏🙏🙏uthum u thwruwan saranai.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
සාධු සාධු සාධු සාධු සාධු සාධු සා🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@donakusuma2536
@donakusuma2536 Жыл бұрын
Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@IreshaMadhuwanthi-cr7oh
@IreshaMadhuwanthi-cr7oh Жыл бұрын
Rasawath. Bana. Kiyana. Obawahaseta. Pathana bodiyakin. Uthum. Wu. Niwanatama. Hethu. Wasana. Wewa. Sadu. Sadu. Sadu
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
ඔබ වහන්සේට සම්මා සම්බුදුසරණයි ඔබ වහන්සේට ධර්මරත්නයේ සරණයි ඔබ වහන්සේට සංඝ රත්නයේ සරණයි සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
බුද්ධ දම්ම සංඝ කියන වචන තුන මේ ලෝකේ උතුම් රත්නයන් තුනයි ගම්භිර වචන තුන මේ ලෝකේ උතුම් රත්නයන් තුන මගේ ජිවිතේ යම් කාලයක් ජිවත් වෙයිද ඒ තාක් කල් මන් දිවිහිමියෙන් ගරු ක්ස්කරන වදින පුදන උත්තරිතර උතුම් වචන තුනයි අපේ ස්වාමින් වහන්ස
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
හරිම ලස්සනට තේරෙන්න හොදට දේශනාව කලා. උතුම් සම්බුද්ධ ශසනය ලැබිල තියෙන වෙලාවේ ශ්‍රේෂ්ට මනුස්‍යයක් ලැබිල තියෙන වෙලාවේ ශ්‍රී සද්ධර්මය තියෙන වෙලාවේ එයින් ප්‍රයෝජන ගැනීම මාගේ වගකීමයි සම්මාසම්බුදු සරණයි සියලුම සම්‍යාක් දෙවියන්ගේ ආශීර්වාදය නොඅඩුව ඔබ වහන්සේට ලැබේවා ලැබේවා ලැබේවා මාගේ නමස්කාරය වේවා වේවා වේවා සමිදුනි ඔබ වහන්සේට
@hemaperera8580
@hemaperera8580 10 ай бұрын
Sadu. Sadu. Sadu. 🙏🙏🙏
@shashinrasindhu3966
@shashinrasindhu3966 Жыл бұрын
මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මන් ඉතාමත් ගරු කරන වදින පුදන මගේ ජිවිතයට දෙවැනි කොට සලකන උතුම් රත්නයන්ය අපේ ස්වාමින් වහන්ස
@jayanthidissanayaka9938
@jayanthidissanayaka9938 Жыл бұрын
ඉතා උතුම් ධර්ම දේශනාවක් !! වන්දණී පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 සාධූ 🙏සාධූ 🙏 සාධූ 🙏සාධූ 🙏 සාධූ සාධූ සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌷🌷🌷🌷 සාධූ සාධූ සාධූ !!!
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf Жыл бұрын
පින්වත් afehamuduruwene තෙරුවන් සරණයි harima අසයි අහන්න
@damayanthibowatte3053
@damayanthibowatte3053 7 ай бұрын
ඔබ වහන්සේට තුනුරුවන්ගේ ම පිහිටයි
@ajanthakumari8389
@ajanthakumari8389 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@asankajayasooriya426
@asankajayasooriya426 8 ай бұрын
පින්කද උත්තම හිමියනේ මේ භවයේම නිවන් දකිත්වා....
@nimalbulathsinghala783
@nimalbulathsinghala783 Жыл бұрын
🌻🙏🙏🙏🌻
@chathusenavirathna330
@chathusenavirathna330 Жыл бұрын
Uthun koralayagama saranatissa swamin wahanseta mage namskaraya wewa 🙏🙏🙏 oba wahanseta niduk nirogi bawaya dirgayusha labewa 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
මේ වගේශාසනයක් මැවුවේ අපේ බුදුපියාණන් වහන්සේමයි
@tironpathirana3719
@tironpathirana3719 Жыл бұрын
🌸🌹🌼🌻🌸🌹🌼🌻Sadu sadu sadu🌸🌹🌼🌻🌸🌹🌼🌻🌸🌹🌼🌻
@pradeepikaruwani4781
@pradeepikaruwani4781 Жыл бұрын
🙏🙏🙏tharuwan saranai pewatha suwamen whansa nidukka niroogi dirgayu wawaa sadu sadu sadu
@nilukaathukorala8575
@nilukaathukorala8575 13 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mallikaherath7022
@mallikaherath7022 4 ай бұрын
Pinwath Swameen Wahanseta Anantha Guna Athi Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.!Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa !Namaskara wewa. Namaskara wewa.!!Namaskara wewa .! !! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-lo7pk6ld2u
@user-lo7pk6ld2u 5 ай бұрын
Sadu sadu sadu .oba vahnsata maga nmskrya .wawa
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
තෙරුවන් සරණයි උතුම් සත්පුරුෂයන් වහන්සේට
@rangaruwan-uq3yi
@rangaruwan-uq3yi 8 ай бұрын
Budusaranay ape pinvath hamuduruvane 🙏🌹🌺🏵️💮🌸🌷🌺
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අපේ සවාමින් වහන්සේට රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදය ආශීර්වාදයයක්ම වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
@punyaathurupana2753
@punyaathurupana2753 23 күн бұрын
Eසම්මා සම්බුදු සරණයි !!!
@dicksonpremaratne7857
@dicksonpremaratne7857 Жыл бұрын
තෙරුවන් සරණායි අපේ හාමුදුරුවනේ
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අති උතුම් සත්පුරුෂ කාරුණික සිල්වත් ගුණවත් සවාමින්ද්‍ර යන් වහන්ස ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් සදාකල් සුවෙන් සැපෙන් සතුටින් ලෝක සත්වයාට පිහිට වෙමින් චිරාත් කාලයක් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා පත් වේවා ඉතාමත් අගනා දේශනාවක් උතුමාණෙනි ඔබ වහන්සේගේ දහම් පදයකින්ම මට‍ ධර්මය අවබෝද වේවා කියලා මන් පාර්ථනා කරනවා මා ශ්‍රවනය කර සියලුම කුසල් අඩු නැතිව කොරලයාගම සරණ තිස්ස ස්වාමිපාදයන් වහන්සේට උතුම් පාර්ථනා ඉටු කර ගැනීම සදහා හේතු වේවා වාසනා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
සාධු 🌺සාධු 🌺සාධු 🌺
@yavindigoonatilleke9261
@yavindigoonatilleke9261 Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අති උතුම් සත්පුරුෂ කාරුණික බෝදිසත්ව උතුමාණෙනි ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් බාවයෙන් ලෝක සත්වයාට පිහිට වෙමින් සතුටින් ඔබ වහන්සේට කුසල් එකතු කර ගනිමින් මා ධර්මශ්‍රවනය කර සියලුම කුසල් ඔබ වහන්සේ අනුමෝදන් වෙමින් තව තවත් කුසල් එකතු කර ගනිමින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා. සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
@neethasa1429
@neethasa1429 10 ай бұрын
🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷
@stationhits8180
@stationhits8180 Жыл бұрын
සාධු සාධු සාධු නමස්කාරය වේවා සාධු උතුම් දහම් දෙසුමට පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සාධු සාධු තෙරුවන් සරණයි
@gayanthimangalika0213
@gayanthimangalika0213 Жыл бұрын
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
@mbldissanayaka780
@mbldissanayaka780 10 ай бұрын
සාදු සාදු සාදු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
ආයුසයයි වින්ඥානයයි හුස්මයි නැවතුන තැන මන් මැරිලා කියලා කියනවා කවුරුත් එහෙමම තමයි ඒ ටික වෙනකම් තමයි කවුරුත් නටන්නේ අපේ ස්වාමින් වහන්සේට මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් වැදැන් නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@chamindawasana2692
@chamindawasana2692 Жыл бұрын
ඔබ වහන්සේ බුදු වේවා
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
ඉතා ශ්‍රේෂ්ට උතුම් ධර්ම දේශනාවක් කියා නිමකල නොහැකි උතුඩ් දේශනාවක් නැවත නැවතත් මන් කියන්නේ උතුමාණෙනි උතුමාණන් වහන්සේට එකසිය විස්සට දැන් සියවිස්සක්‌ ආයුෂ ලැබේවා මේ වගේ උතුම් සංඝ රත්නයක් සදාකල් වැඩ සිටින්න ඕන නිසා
@kalyanipremalata2827
@kalyanipremalata2827 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dammipiris6814
@dammipiris6814 Жыл бұрын
පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුස ලැබේවා 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
⭕️ ගත මහණ කරගෙන 🌺🌺🌺🌺🌺⭕️සිත මහණ කර නොගතහොත් 🌺⭕️ සිවුරට හිමි වූ උරුමය 🌺🌺🌺🌺⭕️ කරුමය බවට පත්වෙනු ඇත 🌺🌺 මෙවැනි දේශනා දේශනා කරන අපේ බුදුපුත්‍ර යන් වහන්සේට නිවන් දක්නා ජාති දක්වා රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදයෙ අනුහසින් ⭕️නිදුක් වෙත්වා ⭕️ නිරෝගී වෙත්වා ⭕️ සුවපත් වෙත්වා ⭕️ආරෝග්‍ය යෙන් වැඩේවා ⭕️ සුවෙන් ⭕️ සැපෙන් ⭕️ සතුටින් වැඩ සිටින්න උතුමාණන්ට ශක්තිය ⭕️ දෛර්ය ⭕️ බාග්‍යා වාසනාව ⭕️උදාපත් ⭕️ වේවා වේවා වේවා ⭕️මේ සියලුම කුසල් ඔබ වහන්සේට අඩු නැතුවම හේතු වාසනා වේවා ⭕️වේවා ⭕️වේවා ⭕️සාධු 🌺 සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු මාගේ නමස්කාරය ඔබ වහන්සේටයි
@dammipiris6814
@dammipiris6814 Жыл бұрын
අපේ ගෞතම බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාර වේවා සදු සදු සදු 🌻🌻🌻
@priyanthapeiris9156
@priyanthapeiris9156 10 ай бұрын
Sadu sadu sadu namo buddaya
@user-gn9gy5kg4i
@user-gn9gy5kg4i 7 ай бұрын
සාදු සාදු සාදු 𝘀𝗮𝗱𝘂
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
දීර්ග දේශනා අහන්න බැරි වෙයි රත් වෙනවා ටිකක් අහන කොට ධර්මය වීකෘර්ති කරන අය දෙනුත් ඉන්නව මේ දැන් මන් බැලුව අපේ ස්වාමින් වහන්ස 😊
@diuldeniya1260
@diuldeniya1260 7 ай бұрын
🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අපායේ ගිහින් අච්චුව ලැබෙනවා නම් ඔහොම කියන්නේ නැහැ ස්වාමින් වහන්ස
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අති උතුම් සත්පුරුෂ කාරුණික උතුමාණන් වහන්සේ රත්නයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් වී සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උතුමාණන් වහන්සේට ලැබේවා ලැබේවා ලැබේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු ටිකයි එත් ගොඩාක් වටිනා දහම් කරුණු ගොඩාක් පින් උතුමාණෙනි ඔබ වහන්සේට මා අද ශ්‍රවනය කර ලබගත් සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට පාරමිතාවක්ම වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
@shamanilanthi8066
@shamanilanthi8066 11 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අති උතුම් සත්පුරුෂ කාරුණික උතුමාණන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩේවා චුටිම චුටි හාමුදුරුවන්ට දෙමව්පියෝ වදිනවා ඔබ වහන්සේ පොඩි කලේදෙමවුපියන්ට වදිනවා දැන් ඔබ වහන්සේට දෙමවුපියෝ වදිනවා හ‍රි පුදුමයි මේ ශාසනය තරම් සුන්දර උතුම් දර්ශනයක් සවාමින් වහන්සේලාට දෙන්න පුළුවන් පින් විතරයි දායක පින්වතුන් වහන්සේට අති උතුම් කොරලයාගමසරණතිස්ස ස්වාමින්ද්‍රයන් වහන්ස දායකයට අබමල් රේණුවක තරම් වත් වැරදි නොකරන නිසා නිර්භයව මේ වගේ දේවල් දේශනා කලේ අති උතුම් ශිල්වත්කම සියයට සියක් විස්වාසයි මෙය අහනකොට ඕනෑම කෙනෙකුට තේරෙනවා දන් සිල් භාවනා යන තුන් ක්‍රියාව හරියට බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය වගේ දානයෙන් දානය උතුම් දානයක් වගේ සෙනෙහස උපදවලා ඒ බත් ටික අර දෙවියෙක් වෙලා ඉපදිලා බත් ටික ආපහු දානයක් ලෙස පුජා කලා ඒ දෙවියන් ඒ දානය මහත් ඵල වුණා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අති උතුම් සත්පුරුෂ කාරුණික උත්තමයන් වහන්ස රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩේවා දීර්ඝායු වේවා චිරාත් කාලයක් ධර්මය දේශනා කරමින් සැපෙන් සුවෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදාපත් වේවා මාඊයේ දවස පුරාවට කර ගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණන් වහන්සේට පාරමිතාවක් වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අති උතුම් ශ්‍රේෂ්ට ධර්ම කාරනා ගොඩක් බණ දේශනා දෙකක් ශ්‍රවනය කලා පොඩි වුනත් දේශනාව ඉතා වටිනව ගොඩක් පින් අපේ ස්වාමින් වහන්සේට ගොඩක් පින් ගොඩක් පින් අපේ සවාමින් වහන්සේට 🌺🌺🌺🌺
@ruwaniwathsala7889
@ruwaniwathsala7889 10 ай бұрын
Pinwath swamin wahanseta niduk nirogi deeragausa lebeewa nirwana awabodhaya wedi dura nowewa theruwan saranai sadu sadu sadu
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
මාගේ අමාමැණි තිලෝගුරු සම්මා සම්බුද්ධ රාජෝත්තමයන් වහන්සේට මන් නිවන් දක්නා ජාති දක්වා මම ඉතා සද්ධා සිතින් භක්තියෙන් ගෞරවයෙන් වදිමි 🌺වදිමි 🌺වදිමි 🙏🏻🙏🏻🙏🏻ශ්‍රී සද්ධර්ම රත්නයට මා ඉතා සද්ධා සිතින් වැද නමස්කාර කරමි අ ආර්ය මහ සංඝ රත්නයට මා ඉතා සද්ධා සිතින් භක්තියෙන් ගෞරවයෙන් සද්ධාවෙන් වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌺🌺🌺🌺අති උතුම් බෝදිසත්ව උතුමාණන් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා සියක් ආයු ලැබ අපේත් ආයු ගෙන චිරාත් කාලයක් වැඩ සිටිත්වා සාධු සාධු සාධු 🌺🙏🏻සාධු සාධු සාධු 🌺🙏🏻 සාධු සාධු සාධු 🌺🙏🏻
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
මොන තරම් ආර්ය මහා සංඝ රත්නය මොන තරම් ශ්‍රේෂ්ටද එය දරාගෙන වැරදි වැඩ කලොත් සදාලික සතර අපායේ යන්න වෙන්න අනේ අපේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේ අපට දෙන මේ මානික්‍ය යක්‌ ට ඔබ වහන්සේට කොහොම උදවු කරන්නද ඒ තරම් මට‍ ධර්මය වටිනවා රසවත් අමුර්තයක් මොන තරම් චුටි දානයක් දුන්නත් එහි ප්‍රතිපල බොහෝයි කන්න දුන් ආහාරය ස්වාමින් වහන්සේ දුන් ආහාර ටික ආපහු දිල දානය බොහොම සතුටින් පුජා කලා එවෙලේම ඔහුට කෑම ඇති තරම් ලැබුන හොද කියන මිනිස්සු කියන අය හිනා වුනත් හොදින් කතා කලත් තිසරණ නැහැ කියලා කිවුවත් පන්සිල් ආරක්ෂා කරන පංච සමාපත්ති ධ්‍යාන වඩන අයට දානයක් දුන්නොත් කෝටි ගානක් කෑම ලැබෙනවා දසවස්තුක බැංකු ක්‍රමයට වඩා විස්වාසයිමෙලොව කරන කුසල් පරලොවදී ඊට වඩා හොදින් ලැබෙනවා බෞද්ධ කියන අය තිසරණ පිහිටන කෙනෙකුට කියන්නේ පෘත්තක්ජන කෙනෙකුට නම් කෑම දුන්නම ඒකයි බින්දු එකසිය හතළිහයි මාගේ හිත හදාගන්න බුදුපියාණන් වහන්සේ දේශනා කර තියෙන්නේ අත්තාහි අත්තනෝ ආත්මාර්ථකාමී නිසා නෙවයි තමන්ට තමන් විතරක් බව‍ යි වටහා දුන්නේ
@sheltonfernando584
@sheltonfernando584 Жыл бұрын
Sadu...sadu. sadu ...... .
@malimali2810
@malimali2810 2 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@rohanadhietty7182
@rohanadhietty7182 Ай бұрын
🌹🌹🙏🙏🌹🌹🌷
@wpfilishiya5635
@wpfilishiya5635 24 күн бұрын
🙏🌼🙏🌼🙏
@sumithekanayake826
@sumithekanayake826 Жыл бұрын
Sadu sadu sadu !!!
@susilawathie1559
@susilawathie1559 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dicksonpremaratne7857
@dicksonpremaratne7857 Жыл бұрын
අභී ධර්ම ප්‍රකරණයක් දේ ෂනා කාරන්නේ නම් මැ නවී
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
එය අසා පැහැදුණු සිත් ඇතිව සැදැහැතියන් කවුරුත් දායක වෙමින් උදාර දානයක් දෙන්න කටයුතු කලා එය දැක සැදැහැ වතෙක් සුවද තවරා කසාවතක් ගෙනත් තැබුවා අනුමැතිය ලැබු බොහෝ සංඝ රත්නය එකතු වි දෙවුතෙරට පුජා කලා පෙර භවයක දෙවුදත් තෙර වැදී කුලයක ඉපදී වනේ විසුව ඒ ලගින් යන අලී ඇත්තු පසේබුදු රජනන් ඒ අස්ලින් යනඅත් රැල වදිනවා පැරණි මාළු කඩයක් ඇහිද ගෙන ඇත් රලගෙන් වැදුම් ගන්න වැද්දා ඇත් රැල ගියේ අන්තිමට එයින් නැගුනා සද්දෙට දුවවිත් එතනට දුවන වද්දා එලවා ගොස් පාගා පත් කලේ මරනේට ගත මහණ කරගෙන සීත මහණ නොකර සිවුරට උරුම වූ කර්මය බවට පෙරලෙනු ඇත සමහර හාමුදුරුවන් කියන කථා මහ කැත කතා නමුත් මං අද දැම්ම ආදර්ශමත් විදියට කතා කරන්න ඕන අය ඔය වගේ කැත කතා කියන්න එපා කියලා මහ උතුම් සංඝ රත්නයන් මොන තරම් වැඩ ඉන්නවද ව්‍යංගයෙන් ඔය වගේ කතා කියන්න එපා කියලා දමපු එකත් මං අයින් කලා දෙනෝදාහක් බලනබව‍ දැනගෙනත් මහ ලොකු කමට කියනව මාතර පැත්තේ නමුත් මං අදුරන කෙනෙක් නෙවයි රත්තරන් වගේ සිල් රකින ගුණ වඩන උතුමන් වහන්සේලා ඉන්න මේ රටේ මුන් මොනවද මේ කියන්නේ සීලයක් රකිනවා නම් ඔහොම බැහැ අපි පන්සිල් රකින නිසාමොන තරම් බයේ ඉන්නෙ සිල් කැඩුනොත් කියලා අති උතුම් පින්වත් ගුණවත් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ. ශතවරසාදික කාලයක් දීර්ඝායු ශ්‍රී සම්පත් වර්ධනය වි මතු බුදුබවම අත් වේවායි මා අසීමිත සද්ධවෙන් භක්තියෙන් වාද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸
@gaminiweerasekara471
@gaminiweerasekara471 10 ай бұрын
Sadu sadu sadu
@angelavitharana9993
@angelavitharana9993 Жыл бұрын
Sadu.sadu.sadu
@kashvi2781
@kashvi2781 7 ай бұрын
🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
පින්
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අති උතුම් සත්පුරුෂ කාරුණික උතුමාණන් වහන්සේට සම්මාසම්බුදුසරණයි සියළුම සම්‍යක් දෙවියන්ගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා ලැබේවා ලැබේවා සාධු සාධු සාධු මා අද දවස පුරාවට කරගත් සියලුම කුසල් අඩු නැතිව පාරමිතාවක්ම වේවා නිදුක් නිරෝගිව සුවපත්ව ජිවිත කාලය පුරාවට වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදාපත් වේවා මට‍ මේ කවදාවත් නොවෙන දෙයක් මුදල් වලට වුන නිසා අන්තිමට මට‍ බොරු කිවුවා කියලා ඔබ වහන්සේ හිතන බව මන් දන්නවා ඒ නිසා මට‍ කොහොම හරි අවස්‍ය වුනේ මේ අඩුපාඩුවුනේ මට‍ හේතුව මොකද කියලා හිතාගන්න බැරි නිසා මන් මේ ශිලය ආරක්ෂා කරන්න පටන් ගන්නවා
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
කුසල් දෙන්නේ වෙන මොනවා දෙන්නද පත්‍රයයි තුන් සිවුරයි විතරයි ගෞරවනීය ස්වාමින් වහන්සේලාට දන් දුන්නම ශ්‍රේෂ්ට ශාන්ත ගුණ ක්දම්බයෙන් තමනුත් සැනසී දැකීම් සිහි කිරීම් පමණින් අනුන්ටත් සැනසුම සලසෙන සමාජය ලො වාසි ජනතාවට මිල කල නොහැකි හිතසුව උදවක් සලසන උතුම් සංඝ රත්නය මේ මිහිපිට වැඩ සිටින උතුම් රත්නයන්ට මාගේ නමස්කාරය වේවා සංඝ සමාජය ගුණ වලක් වගේ ජාතී කුල ගෝත්‍රා ආදී වත් පොහොසත් කම් නිසා නොව උතුම් ගුණ සමුදය හේතු කොට ගෙනය ඒ සුපරිසුද්ධ පුජනිය මහා ගුණයන් හා සෙසු ශසනික ගුණයන් සහ ලොවි ලොවුතුරා ගුණ සුවද කැවුණු ඒ පුජනිය ගුණ සමුදයෙන් එක ගුණයක් හො මෙනෙහි කිරීම වශයෙන් සිත් සතන් යොදාගෙන වාසන්නාට මේ ජිවිතයේදීම පුදුම අසිරිමත් සනසීමක් පහළ වනු ඇත කෙලවර අමා මහ නිවණින් සැනසීමට හැකි වේවි කියලා මට‍ හිතෙනවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️
@sadharuwanudayakumara1826
@sadharuwanudayakumara1826 11 ай бұрын
Sadu Sadu Sadu....
@nilukaloluwagoda925
@nilukaloluwagoda925 Жыл бұрын
🙏🙏🙏🙏
@champawajira7819
@champawajira7819 Жыл бұрын
🙏🌸🙏🌸🙏
@Newpageinmyname
@Newpageinmyname 5 ай бұрын
🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සිල්වතුන් ගුණවතුන්ට දන් දෙනකොට එවෙලේ විපාකය ලැබෙනවා ලැබුන මේ වගේ දානයට පුදුම අස්චාර්ය වැඩ කරන්න පුළුවන් දෙවියන්ට බත් ඉල්ලගෙන එය නැවත පුජා කලා ඒ කුසලයෙන් දෙවියන්ට දිව්‍ය මය ආහාර ලැබුන දෙවියෝ ඒ ආහාරය හැමෝටම බෙදාගෙන දිල වැලදුව ශ්‍රේෂ්ටයි ශ්‍රේෂ්ටයි ශ්‍රේෂ්ටයි අති උතුම් බුද්ධ ශාසනය අති උතුම් බුද්ධ රත්නය අති උතුම් ධර්මරත්නය අති උතුම් ආර්ය මහා සංඝ රත්නය මේ ලෝකේ ශ්‍රේෂ්ටයි හරිම ආසයි දේශනා කරන කොට දානය දීපු හැටි එක් එක්කෙනා අහනකොටත් හිතට ලොකු සතුටක් දැනෙනවා ඇත්තටම මේ ශාසනය මේ විදියට සුන්දර උතුම් වටිනා ශාසනයක් සකස් කරල ධර්මය ස්වයංව අවබෝද කරගෙන ලෝක සත්වයාට හොද දේවල් නරක දේවල් මේ මේවා කියමින් පෙන්වා දුන් එකම බුදුනයකයා වීරයන් වහන්ස සුගතයන් වහන්ස අසීමිත කරුණාවෙන් දයාවෙන් මෛත්‍රීයෙන් දේශනා කර ලෝක සත්වයා සසරින් ඒ එතෙරෙ කරන්න ගත් අපිරිමේය වෙහෙස මහන්සිය නොබලා දායාද කරදුන්න ඒ ධර්මය හරියට ඉගෙන ගෙන ධර්මය හොදින් ඉගෙන ඒක අපි හැමෝම අපේ බාග්‍යා වතුන් වහන්සේට කෙලෙහිගුණ දක්වන්න දැක්වීමකි අති උතුම් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් නිරෝගී වී සුවපත් බාවයෙන් ලැබී සියක් ආයුෂ ලැබේවා මා ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණෙනි ඔබ වහන්සේට උතුම් පැතුම වෙනුවෙන් මෙය පාරමිතාවක්ම වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
@lalanisusanthi4883
@lalanisusanthi4883 Жыл бұрын
❤🌹🌹🙏🙏🙏🙏🙏❤
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අති උතුම් උතුමාණන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් සදාකල් නිදුක් වෙත්වා...... නිරෝගී වෙත්වා.......... සුවපත් වෙත්වා ... දිර්ඝායුෂ ලැබේවා ආරෝග්‍ය යෙන් වැඩේවා ලෝක සත්වයාට අර්ථයෙන් ධර්මයෙන් ධර්මය දේශනා කරන්න උතුමාණෙනි ඔබ වහන්සේට වාසනාව ලැබේවා මේ ධර්මානිසංස කුසලය අඩුවක් නැතුව උතුම් පැතුම ඒ විදියටම ඉස්ට සිද්ද කර ගැනීම සදහා හේතු වාසනා වේවා වේවා වේවා සාධු සාධු සාධු මා ඉතා සද්ධා සිතින් දෑත දෝත නළලේ තබා භක්තියෙන් වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු සාධු සාධු 🌺🌺 සාධු සාධු සාධු 🌺🌺සාධු සාධු සාධු 🌺🌺 සියළුම සක්‍ර දෙවියන් ප්‍රමුඛ සම්‍යක් සියලු දෙවියන්ගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා ලැබේවා ලැබේවා සාධු සාධු සාධු 🌺සාධු සාධු සාධු 🌺සාධු සාධු සාධු 🌺
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
බෞද්ධ නම තිසරණ සරණ යන අයට තියෙන්නේ
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
හොදට අහන නිසා නෙ ස්වාමින් වහන්ස මන් ඔබ වහන්සේ දේශනා කරන ධර්මය ඒ විදියටම ආපහු එවනවා නෙ දේශනාව පොඩ්ඩක් වෙනස් වෙනවා ඇතී නමුත් උපරිම අහන්න පුළුවන් විදියට අහනවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 69 МЛН
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН