පුදුම හිතෙන පහසුකම් තියන කොරියාවේ අපේ ගම🌾 / Korea Village Life 🥰

  Рет қаралды 382,932

Seri saranna  - සැරි සරන්නා

Seri saranna - සැරි සරන්නා

Күн бұрын

මේ තියෙන්නේ යාළුවනේ කොරියාවේ මම ජිවත් වෙන ගම්මානය මේ ගම්මානය ඔයාලට පෙන්නන්න හිතුවේ මේ රටවල දුශ්කරම ගමක තියන පහසුකම් අපිට නගරේකවත් තියනවා ද ..එවගේම මේ මිනිසුන් කොයි තරම් පොදු දෙපල සුරකිනවාද සහ විවිද ගොවිතැන් පිලිබදවත් ඔයාලව දැනුවත් කිරිමට බලාපොරොත්තු වෙනවා🥰 #southkorea #villagelife

Пікірлер: 2 300
@serisaranna
@serisaranna 2 жыл бұрын
කොහොමද යාළුවනේ ඔයාලට පරිස්සමින් ඉන්නවා නේද 😊 ගොඩක් දවසකින් ඔයාලව බලන්න අවේ ගොඩක් කාර්ය බහුලයි අපි ඉතිම් මේ දවස් වල ගොඩක් යාළුවවො අහලා තිබුනා online කොරියන් උගන්වන හොද සර් කෙනෙක් මම පහල දාන ලින්ක් එකෙන් ඔයාලට සර් සම්බන්ද කරන්න පුළුවන් විඩියො එකේත් මම විස්තර දැමීමා ඔයාලට බලන්න ..පරිස්සමින් ඉන්න හැමදාමත් තෙරුවන් සරණයි ඔයලා හැමොටම...මධූෂ් ජයසේකර සර් මෙහෙයවන Online Korean free workshop එකට සෙට් වෙන්න.Telegram App එක Download කරගෙන මේ link එක Click කරලා Group එකට Join වෙන්න👇🏻 🇰🇷 Telegram Group Link 👇🏻 t.me/koreanways 📞0776000878 | 0711334569 [ Whatsapp Messages Only ] මාසිකව ලක්ෂ 5 කට වැඩි වැටුපක් ගන්න උනන්දුව උත්සහය පමණක් අරන් එන්න. ඔබේ සිහිනය සැබෑකරන්නට KOREAN WAY අපි සූදානම් ✈️ 🎞 KOREAN WAY | Madhush Jayasekara KZbin Channel 👇🏻 kzbin.info/door/v9wi4kklFvzXyj-MXFgLBw 💠Korean Way Facebook Page 👇🏻 facebook.com/Madhush-Jayasekara-Korea-103571501133347/?referrer
@anuradhalakruwan3799
@anuradhalakruwan3799 2 жыл бұрын
Thanks 😍
@kasunkasun7693
@kasunkasun7693 2 жыл бұрын
අඩේ නියමයි මම හොය හොය ඉදියේ😍
@nalingamage8268
@nalingamage8268 2 жыл бұрын
😍😍😍
@shakthinilnuwan6132
@shakthinilnuwan6132 2 жыл бұрын
ඔයාත් අයීයා පරිස්සමෙන් සතුටින් හැමදාම ඉන්න ♥️🥰🥰
@kevin_bro_music
@kevin_bro_music 2 жыл бұрын
Tanks අයියෙ 💖💖💖
@suriyabandara74
@suriyabandara74 2 жыл бұрын
තෙරුවන් සරණයි.මගේ ලොකු පුතා මේ සැරේ කොරියන් විභාගය ලියනව.ලබන මාසෙ 9 වෙනිදා.පාඩම්නම් කරනව .පුතාගෙ හීනය කවදාහරි දවසක කොරියන් යන ඒකමයි.නිස්පාදන අංශයෙන් තමයි එයා විභාගය ලියන්නෙ.තුනුරුවගෙ සරණින් හොඳ දෙයක් වෙයි කියල මම හිතනව.ජයවේවා පුතා
@serisaranna
@serisaranna 2 жыл бұрын
සුබ පතනවා මම හදවතින්ම හොදට පාඩම් කරලා exam ලියන්න කියන්න ලෙසියි exam එක අනිවාර්යයෙන්ම එන්න පුළුවන් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@pradeepsunil2893
@pradeepsunil2893 2 жыл бұрын
🤓🤓
@pasindudilanka3102
@pasindudilanka3102 2 жыл бұрын
එසේම වේවා
@හිමර
@හිමර Жыл бұрын
@@serisaranna හලෝ
@kanthirajapaksha5494
@kanthirajapaksha5494 Жыл бұрын
බුදුසරණයි හොදින් පාස් වෙන්න ඕන
@virajmaduranga2831
@virajmaduranga2831 2 жыл бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක මම ලගදි ඔයාගෙ චැනල් එකත් එක්ක එකතු වුනේ සුබ පැතුම් ඉදිරියටම යන්න.
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@kawirash3151
@kawirash3151 2 жыл бұрын
හරියට නිකං fullhouse drama එක තිබුන හරිය වගේ. හරිම ලස්සනයි
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰
@BuBoooBi
@BuBoooBi 2 жыл бұрын
අමාරුවෙන් මහන්සියෙන් කොච්චර වැඩ කරත් හිත නිවා ගන්න ඒ වගේම උදව් වෙන තැන් කොච්චර තියනවද.මහන්සි උනත් දුක නෑ අවශ්‍ය තරම් වැටුපක් අරන් හිත නිදහසේ ඉන්න තැනුත් තියනවා.අපේ රටේ මිනිස්සු විදින දුක දැක්කාම රටේ පාලකයො ගැන හරි අප්‍රසන්න හැගීමක් එන්නේ. සතුටින් ඉන්න ලැබෙන්න ඕන.ජය වේවා ❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@gamingmanoj312
@gamingmanoj312 2 жыл бұрын
පාඩම් කර කර ඉන්නකොටනේ දැම්මේ..පාඩම් කරලා ඉවරවෙලා රෑ දෙකට හරි බලලා නිදාගන්න.පරිස්සමෙන් ඉන්න අයියේ
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@madumanathunga9858
@madumanathunga9858 2 жыл бұрын
කොරියන් යන්න බලාපොරොත්තු වෙන් ඉන්න හැමෝගෙම හීන හැබැ වේවා .❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰
@DreamCartoon0
@DreamCartoon0 2 жыл бұрын
මම දැකපු හොදම youtube chanal එක ❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@DreamCartoon0
@DreamCartoon0 2 жыл бұрын
@@serisaranna ඔයත් පරිසමෙන් වැඩකරන්න අයියේ තෙරුවන් සරණයි!!
@suranjithsamarakkodi2844
@suranjithsamarakkodi2844 2 жыл бұрын
Niyamai aiye. Bs. Lassanai video eka. Oya katha karana widiha maruu. 😍😍❤❤
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰
@OurLifeInItaly
@OurLifeInItaly 2 жыл бұрын
අද තමයි මුලින්ම බැලුවේ කොරියාවෙ video.......ලස්සනයි😍😍....good luck........
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰🥰🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@shehandiluka2267
@shehandiluka2267 2 жыл бұрын
කොරියාවේ ඉන්න මං ආසම චරිතයක් නිහතමානී අහිංසක කොල්ලෙක්❤ වරදින් නෑ අයියා බුදු සරනයි❣️ පරිස්සමෙන් අනාගතෙ හදාගන්න.පුලුවන් වෙලාවට අපි වෙනුවෙන් ලස්සන වීඩියෝ අරන් එන්න. කොරියන් කතා කරන්න කොරියෝ එක්ක අපිට ඉගෙන ගන්න පුලුවන් ඒ දේවල්. ❤
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@arangairosh6855
@arangairosh6855 2 жыл бұрын
ජා ඇල අවට කොහෙද අයියෙ හොද කොරියන් පන්තියක් තියෙන්නෙ
@ransikadiswan
@ransikadiswan 7 ай бұрын
අයියෙ ඔයා ගොඩක් හොඳයි
@koreanvlogs7242
@koreanvlogs7242 2 жыл бұрын
අනේ ෂෝක්.. මට ගැලපෙනවා වගේ ඒ පැත්ත.. ඉස්සො කොටුවක්, ආදෝ මාලු කොටුවක්
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰
@achinisaubagya2573
@achinisaubagya2573 2 жыл бұрын
කොරියාවේ දකින ලස්සනම දේ පිරිසිදුකම...කියන්න සතුටුයි මම නම් ටොෆි කොළයක් වත් බිමට දාන කෙනෙක් නෙවෙයි...🥰 අපි හැදේමු.ගොඩක් දෙවල් රටේ වෙනස් වෙයි එතකොට.මානසික නිදහසක් දැනුනා පුදුම ව්දිහට විඩියෝ එකෙන්.හැමදාම වගේ පරිස්සමෙන් වැඩ ට්ක කරම් ඉන්න ප්‍රාර්ථනා කරනවා අයියේ ඔයාට...එන්න හිතෙන රටක්.❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් සතුටුයි එහෙම අය ඉන්න එක ගැන ගොඩක් අය අඩුයි අපේ රටේ ..ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@champikapriyadarshani6534
@champikapriyadarshani6534 2 жыл бұрын
ආයියා ට සමන්දෙවියන්ගෙ පිහිටයි මං මගේ උුව ලෝකු වෙලා කෝරියා වට එවාන්න හිතන් ඉනෙ එයත් හාරි අසයි
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰 පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි
@RF9_LEVIN.
@RF9_LEVIN. 2 жыл бұрын
100k ස්බ් තව පොඩ්ඩයි මන් එකව්න්ට් 3ක් හදලා සබ් කරා ඔයානම් සුපිරියක් අනේ ❤️👍🙏❤️👍👍👍👍❤️‍🔥👍😍
@serisaranna
@serisaranna 2 жыл бұрын
ඔන්න හරි හොදේ 🥰
@RF9_LEVIN.
@RF9_LEVIN. 2 жыл бұрын
@@serisaranna සුපිරියක් අනේ ඔයාහ්
@sachinibandara1558
@sachinibandara1558 2 жыл бұрын
ගොඩාක් කොරියන් ගියපු කොල්ලො දැකලා තියෙනවා..ඒත් ඔයාගෙ නිහතමානීකම දැක්කෙ නෑ බොහෝ දෙනෙක් ලග.ඒ අතින් අයියා පලමු තැන..පොඩියට පටන් ගත්ත චැනල් එක අද වෙද්දි ගොඩාක් අයට උදව්වක් කරනවා...මේ චැනල් එක බලන අයට් කොරියාව ගැන විතරක් නෙවෙයි ජීවත් වෙන්න ඕනි කොහොමද,පින් කරන්න ඕනි ඇයි කියලා අයිය කියලා දුන්නා..(පින් පොත පෙන්නුව දවසේ ඉදන් මාත් දැන් ඒක ලියනවා..)හිතේ කනස්සල්ලෙන් ඉන්න ලංකාවේ ගොඩ දෙනෙක් පොඩි වෙලාවකට හරි සතුටින් සැහැල්ලුවෙන් තියනවට අයියට ගොඩාක් පින්..හැමදාම ඔය හොද ගතිගුන ලග තියාගන්න.. තව තවත් දවසින් දවස ඒවා වැඩිකරගන්න..ඔයාට කවදාවත් වරදින්නෑ...විශ්වය හැමදාම හොද අයට උදව් කරනවා .ඒක විස්වාස කරන් හැමදාම මේ වගේම හොදන් ජීවත් වෙන්න..තමන්ට වගේම අනුන්ටත් සතුටක් ගේන්න හිතන ඔයාට ජයෙන් ජයම වේවා...පරිස්සමින් ඉන්න අයියේ...තෙරුවන් සරනයි...මේ වෙලාවෙත් නිදි මරාගෙන,දාදිය පෙරාගෙන හීන වෙනුවෙන් වැඩ කරන ,ලංකාවට ඩොලර් එවන්න පුදුමාකාර මහන්සියක් වෙන කොරියාවේ ඉන්න හැම ලාංකිකයෙකුටම බුදුසරනයි....
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට හරි ලස්සනයි comment එක මාර සතුටුයි ඔයත් පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@sachinibandara1558
@sachinibandara1558 2 жыл бұрын
@@serisaranna hari aiye
@shehandiluka2267
@shehandiluka2267 2 жыл бұрын
පුලුවන් තරම් දේවල් කොරියන් වචන ඔහේ භාවිත වෙන එදිනෙදා දේවල් කොරියන් අය එක්ක කතා කරන්න අය්යේ. ❤🇱🇰🇰🇷 ආසයි උනන්දුවෙන් ඉගෙන ගන්න ඒ ලස්සන සංස්කෘති.
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰
@raptorff8452
@raptorff8452 2 жыл бұрын
අනෙ මෙ අය්යගෙ voice එක අහන් ඉන්න හරි පිරියයි ☺️❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@nirashanimanthi8348
@nirashanimanthi8348 2 жыл бұрын
ලස්සනයි වීඩියෝ එක ඔක්කොම බලන්නත් කලින්ම කිව්වා කොහොමත් ලස්සනයි අයියගේ වීඩියෝ පරිස්සමින් ඉන්න බුදු සරනයි
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@sujithhettiarachchi5077
@sujithhettiarachchi5077 2 жыл бұрын
ඔයා අලුත් වීඩියෝ එකක් දානකල් බලාගෙන හිටියේ මල්ලි . අපේ අය පිටරට ඉදලා කරන වීඩියෝ වලින් මං ආසම ඔයා කරන වීඩියෝ වලට. ඔයාගෙ කථන හැකියාව, නිහතමානී බව, මනසින් උසස්බව වගේ දේවල් වලට මං හරි කැමතියි . ලංකාවට ආව දවසක හමුවෙලා කතා කරමු මල්ලි . 🌹 තෙරුවන් සරණයි 🌹
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අයියා පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@piumanthaherathherath6419
@piumanthaherathherath6419 2 жыл бұрын
මුහුද හිදෙන එකනම් මරු වැඩේ මම ඒහෙම එකක් දැනගත්තේ අද අයියගෙන් තමා❤️❤️❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@piumanthaherathherath6419
@piumanthaherathherath6419 2 жыл бұрын
@@serisaranna අයියත් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයඅ🙏❤️
@sewwandiegallage7755
@sewwandiegallage7755 2 жыл бұрын
අලුත් වීඩියෝ එකක් එනකම් බලන් හිටියා අයියේ මං ආසම නම්සන් ගිය එකට
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@sewwandiegallage7755
@sewwandiegallage7755 2 жыл бұрын
@@serisaranna තෙරුවන් සරණයි ❤
@nadun2513
@nadun2513 2 жыл бұрын
අයියගෙ මේ විඩියෝ එකෙන් දන්නෙ නැති දෙවල් ගොඩක් දැනගත්තා මේ වගෙ විඩියෝ දිගටම ගෙන්න පරිස්සමින් ඉන්න අයියෙ.❤️😌🥰
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@rajakulathilaka2355
@rajakulathilaka2355 2 жыл бұрын
ගොඩක් හොඳයි මේ වගේ වීඩියෝ කරල දාන එක දාන එක අපේ රටේ ඉන්න අයට දැනගන්න පුලුවන් ලෝකෙ මොකක්ද වෙන්නේ කියලා
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰
@harshanikaushalya3084
@harshanikaushalya3084 2 жыл бұрын
අයියා ව්ඩ්යෝ එකක් දනක්ල් බලාගෙන හිට්යේ බුදුසරණයි අයියේ ඔයාට
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@priyasubashini4839
@priyasubashini4839 2 жыл бұрын
මේ රටේ පාලකයන් දේවී වරුන්, බලන්න මොන තරම් තාක්ෂණය උපයෝගී කරගෙන තියෙනව ද කියලා, අඩු ශ්‍රමයෙන් වැඩි පළ, වාසනාවන්, මල්ලී බොහොම පින් අපි නොදැක්ක දේවල් පෙන්වනවාට, දෙව් පිහිටයි.
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰
@jeewanimanathunga9372
@jeewanimanathunga9372 2 жыл бұрын
Oya hodata videos karanawa malli... godak lassanai Mat asawen balanawa. Good luck.
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@lioneditz100
@lioneditz100 2 жыл бұрын
Niyamai sudu ayye😍.100k gahanna thawa tikai ekath gahamu🔥
@දැනුමටයමක්-ජ6ජ
@දැනුමටයමක්-ජ6ජ 2 жыл бұрын
එකනම් මාරම තැනක් දැක්කත් ඇති.මටත් මාර ආසයි ඒ වගේ තැනක් ඇස් දෙ⁣කෙන් දකිින්න.කොරියන් එන්න උස බලපානවද 5.3ක් වගේ ඉන්නෙ
@serisaranna
@serisaranna 2 жыл бұрын
ඔවු උස නම්.ඇති
@sinhalamoviereview
@sinhalamoviereview 2 жыл бұрын
ආසාවෙන් බලන චැනල් එකක්.... ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@bestworld-yu2iv
@bestworld-yu2iv 2 жыл бұрын
මෙහෙ කැලෙ ඔවා එක්ක බලද්දි මිනිස්සුන්ගෙ වැරදි කොරිවාවෙ පොඩි ලොකු කියලා බෙදයක් නැහැ හැමොම උත්සහයෙන් කැපවිමෙන් වැඩ කරන්නෙ.🥺මෙහෙ මිනිස්සු එකෙක් දියුනු වෙද්දි උගෙ කකුලෙන් අදිනවා කොහෙ මෙ රට දියුනු වෙන්නද .හවස 6 න් පස්සෙ කෙල්ලෙක්ට එලියට යන්න නැහැ .මෙවා එක්ක බලද්දි කොරියාව මට 1000%ක් හොද රටක්.ලන්කව ඔය තත්වෙට දියුනු වෙන්න තව අවුරුදු 100ක් වත් යයි😂 😔 අයියා ගොඩක් හොදයි හැමදෙම කියනවා පැහැදිලිව😍😘තෙරුවන් සරනයි අයියෙ හැමදමත් සතුටින් පරිස්සමෙන් ඉන්න😘ආදරෙයි අයියෙ.ඉක්මනට කොරියන් එනවා මත්😘😍
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@bestworld-yu2iv
@bestworld-yu2iv 2 жыл бұрын
@@serisaranna 😍
@chathurikasewwandi8937
@chathurikasewwandi8937 2 жыл бұрын
ඇත්තටම කොරියාව කියන්න් සිහින දේශයක් ....😍😍😍😍
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰🥰
@kalyasandharu2078
@kalyasandharu2078 2 жыл бұрын
මරු කොරියාව නම්
@Asankasanjeewa55
@Asankasanjeewa55 2 жыл бұрын
ලස්සනයි video ගමක්
@gayaniperera4243
@gayaniperera4243 2 жыл бұрын
ගොඩක් දවසකින් පුතා ගෙ විඩියෝ එක බලන්නෙ හරිම ලස්සන යි පුතා ගේ ගෙදර අයටත් පුතා ට තෙරුවන් සරනයි දිර්ගායු වේවා .👍👍👍👍♥️♥️♥️♥️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@tharindukaluarachchiofficial
@tharindukaluarachchiofficial 2 жыл бұрын
වෙනදා වගේම සුපිරි වීඩියෝ එකක් ❤️👌 බුදු සරනයි සහෝදරයා ☸️🌼🙏
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලියා හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@sithuminiriwisara9330
@sithuminiriwisara9330 2 жыл бұрын
අපි නොදන්නා, නොදැක්ක දේවල් ගොඩක් දැක්කා ස්තූතියි ඔබට 🤗 ජය වේවා බුදුසරණයි
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@kandaiyanishanthi1749
@kandaiyanishanthi1749 2 жыл бұрын
Godak lassanai malli oyata god bless you
@hishisplantworld
@hishisplantworld 2 жыл бұрын
කොච්චර ලස්සනද ඒ මැෂින් වලින් වැඩ කරන විදිය දැක්කම හරිම ආසයි ඔයාට පිං ඇස් දෙකෙන් දකින්න බැරි දේවල් මේ විදියට පෙන්නනවට❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰
@thusharicfanendo3587
@thusharicfanendo3587 2 жыл бұрын
ගොඩාක් කාලයකීන්.හරිම ලස්සනයි මේ විඩියෝ එක .ගොඩාක් ආසවෙන් බැලුවා .මල්ලීයෝ ඔයාට බොහෝම ස්තුතියි .බුදු සරනයී .පරිස්සමෙන් ඉන්න .
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@rash_2917
@rash_2917 2 жыл бұрын
අයියගේ කලින් වීඩියෝ බල බල ඉන්නකොටමයි අයියා අලුත් වීඩියෝ එකක් දැම්මේ , හරිම සතුටුයි 😍 අයියා හොදින් ඇති කියලා හිතනවා , අද වීඩියෝ එකත් මරු . ආදරෙයී අයියේ ❤️ අයියා පරිස්සමින් ඉන්න , තෙරුවන් සරණයි !!!
@serisaranna
@serisaranna 2 жыл бұрын
අපි හොදින් ඉන්නවා 😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@dammikamadumali997
@dammikamadumali997 Жыл бұрын
මේවා දකිනකොට අපේ රට ගැන ඉන්න දරු පැටව් ගැන හරිම දුකයි. මොකද මෙච්චර දිව්නු කොරියන් වලත් ගොඩක් කාබනික දේවල් වලින් තමයි ගොවිතැන් කරන්නේ වස විස නෑ මිනිස්සු නිරෝගී. මේ රටට වින කෙරුවේ දේශපාලන කාලකන්නි. දැන් ලෙඩ්ඩු ටිකක් විතරයි ලංකාවේ ඉන්නේ 😭
@serisaranna
@serisaranna Жыл бұрын
😥😥😥
@shana7054
@shana7054 Жыл бұрын
​@@serisaranna ayage video s walin goda iganaganwa
@gayaniprasadika8371
@gayaniprasadika8371 2 жыл бұрын
Harima lassanaei aiye sathutin parissamin ennna theruwan saranaei...👍👍👍
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰🥰
@rashiimesh8898
@rashiimesh8898 2 жыл бұрын
❤️❤️ලස්සන වීඩියෝ එකක් මලෝ.
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අයියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@niroshan8997
@niroshan8997 2 жыл бұрын
විඩියෝ එක ලස්සනයි කොරියාවේ හොඳ නරක ගැන පැහැදිලි කරලා විඩියෝ එකක් ඔනි 💛💛💛
@serisaranna
@serisaranna 2 жыл бұрын
එකනම් හොද දහසක් අනිවාර්යයෙන්ම බලමු 🥰
@niroshan8997
@niroshan8997 2 жыл бұрын
@@serisaranna 🥳🥳
@madusankaperera6272
@madusankaperera6272 2 жыл бұрын
අනං මනං නැති ප්‍ර්‍රයෝජනවත් විඩීයෝ එකක් ,අපේ රටත් ඔය වගේ දියුණු වෙන්න ප්‍රාර්ථනා කරන්න තමයි ඔනේ ,වෙනදා වගෙම අද විඩීයෝ එකත් හරි ලස්සනයි මල්ලි .ඔයා ලංකාවට ගොඩක් ආදරේ කෙනෙක් .ඔයගේ හැම ප්‍රාර්ථනයක්ම ඉෂ්ඨ වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා .ඔයත් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයි .
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අයියා පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි
@srimalisasandara9781
@srimalisasandara9781 2 жыл бұрын
කුඹුරු දැක්කාම හරිම ලස්සනයි සුන්දර දර්ශනයක්.කොරියාවෙ මේ වගේ පහසුවෙන් ගොවිතැන් කරන ක්‍රම ලංකාවටත් ආදර්ශයක්.අපේ බහුතරයක් මිනිස්සු ට්‍රැවල් කරන්න ගියත් ගියපු ගියපු තැන්වල කුණු දාලා එනවා.පරිසරයට ආදරේ මිනිස්සු විතරයි කුණු ටික අරන් එන්නෙ. මුහුද හිදිලා තියෙනවා දැකපු පලවෙනි පාර මමත්.කොරියාව වගේ රටක් හොද ආදර්ශයක් ලබා දෙනවා අපේ රටට.❤️❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@sujathsadamali4744
@sujathsadamali4744 2 жыл бұрын
Oyage vidiyos okkoma beluva.marama lassanai aiye.
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@vishr.desilva8701
@vishr.desilva8701 2 жыл бұрын
නියමයි අයියේ. Sress වෙලාවට stress relief music අහන්න පුරුදු වෙලා ඉදපු මම දැන් බලන්නෙ ඔයාගෙ vedios. ඇත්තටම ලස්සනයි ..කියන්න වචන නෑ. ඔයා කතා කරන විදියත් හරි විනීතයි. Thank you oyaata
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@achinthadilshan4118
@achinthadilshan4118 2 жыл бұрын
කොරියන් හීනෙ සැබැ කරගන්න ලේස්ති වෙන ගමන් ඉන්නෙ.අයිය හොදට වීඩියෝ එක පැහැදිලි කරල දෙනවා ❤🌼
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Harima lassanai video eka eyala hora boru nathuwa wada Karana Nisa ea ratawal diyunu wenawa superb good luck 👍👍👍👍❤️❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰
@LA-ti3uf
@LA-ti3uf 2 жыл бұрын
මල්ලි කතා කරනව අහගෙන හිටියත් හිත පිරෙනව❤️❤️❤️❤️ මං කැමතිම යූටියුබර් තමයි ඔයා ❤️❤️ හැම වීඩියෝ එකකම වටින දේවල් ගොඩාක් තියනව ගන්න ! ❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@LA-ti3uf
@LA-ti3uf 2 жыл бұрын
@@serisaranna ❤️❤️පරිස්සමෙන් මල්ලි
@sididi8960
@sididi8960 2 жыл бұрын
Araheanam ,apith koreyawa dekka. Harima lassanai.thank you so much for you. 😁😁😁😁😁😁🌹🌹🌹🌹🌹👍👍👍👍👍Sriyani, from Saudi Arabia Riyadh. Good bless you.
@TOL.ff2011
@TOL.ff2011 2 жыл бұрын
OL රිසාල්ට් එනකම් .අයියගේ විඩීයෝයි , කොරියනුයි ඉගෙන ගන්නවා . මම හිතන්නේ අයියගේ හැම විඩීයෝ එකක්ම බලලා තියෙනවා .බුදු සරණයි .පරිස්සමින් ඉන්න
@serisaranna
@serisaranna 2 жыл бұрын
එකනම් ඇත්ත ඔයාගේ comment එකක් නැති විඩියො එකක් නැති තරම් 🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@dulaofficial2003
@dulaofficial2003 2 жыл бұрын
මාරම ලස්සනයි අයියේ... මේකට නොදෙවනි නෑ අපේ රටත්.. ගොඩක් සරුසාර ලස්සනට තිබුන රටක් සහමුලින්ම කෑව කාලකන්නි දේශපාලනුවෝ..💔😞😞
@tutugirl3878
@tutugirl3878 2 жыл бұрын
උඔගෙ කැත රට වගෙද උතුම් දකුණු කොරියාව 🤩💗 #ලංකාවවිනාශවේවා
@dulaofficial2003
@dulaofficial2003 2 жыл бұрын
@@tutugirl3878 කවුද බන් උබ.. උබ ඉන්නෙ ලන්කාවෙ නෙමේද.. ගොන් ඔටු එළදෙන..🥵🥵
@dulaofficial2003
@dulaofficial2003 2 жыл бұрын
@@tutugirl3878 කමක් නෑ බම්.. යදින තරමක් යැදපන්.. උබල වගේ මුල අමතක උන් නිසා තමා මේ රටට මේම වෙලා තියෙන්නෙ... උබ දැන් ඉන්නෙ වෙනත් රටක නම් ඔය වගේ කාලකන්නි බොළඳ ගොන් සිතුවිලි යටපත් කරගෙන ඉදහන්.. ඉන්න රටත්කන්නෙ නැතුව.. අනික මට පුදුමයී කෙල්ලෙක් වෙලත් උබ ඕම කියන එක ගැන.. ආපෝ ඊය බම් උබ නම්..😟😟මොනා උනත් උබේ අනාගතේට බුදු සරනයී ❤️.. යදින්නෙ නෑ මං මොකද මාත් ලන්කාවෙ ඉපදුන බෞද්ධයෙක්නෙ..🙏🙏❤️❤️
@praveenkavinda4062
@praveenkavinda4062 Жыл бұрын
@@tutugirl3878 හරිම ශෝක් පොඩි ගස් බැල්ලි කියපු කතාව🤨
@bike_lover_wrold
@bike_lover_wrold Жыл бұрын
@@tutugirl3878 mama kiyanna ithim gon ballita uba lankawe nemeda uba kohomada inne salli hoyanne kohomada kiyala hithaganna pulwam eka oppu karanna epa ei 😹✊
@kavidunimesh4514
@kavidunimesh4514 2 жыл бұрын
මාරම ලස්සනයි. හැමදේම තියෙනවා එකම ගමක . 👍👍👍
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰
@thathsara7021
@thathsara7021 2 жыл бұрын
අනේ අයියෙ මාර ලස්සනයිනෙ ගමක් වුනත් මම ලංකාවෙ ගමක idea එකෙන් එහෙම කිවුවෙ මාරයි ඇත්තටම ❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰
@anushaanusha9951
@anushaanusha9951 2 жыл бұрын
හරිම ලස්සනයි අදත් වීඩියෝ ඒක බුදුසරණයි ඔයාට
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@dhammikawickramasingha7725
@dhammikawickramasingha7725 2 жыл бұрын
මල්ලි ඔයා ලස්සනට මේක කරනවා. යාළුවනේ කියන එක ටිකක් අඩු කරන්න. සුබ පැතුම් ඉදිරියට කරගෙන යන්න
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අයියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@EasySwimwithSam
@EasySwimwithSam 2 жыл бұрын
Wow wonderful sharing brother nothing to skip thanks for sharing with us such a wonderful and valueble videos
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰
@gamingdhana7215
@gamingdhana7215 2 жыл бұрын
හලෝ අයියේ අදත් සුපිරි වීඩියෝ එකක් .90k වලට congratulations . පැය බගෙක විඩියෝ එකක් ඔනේ .ඔයත් ඔයාගේ යලුවොන්ටත් ජයෙන් ජයම වේව .බුදු සරණයි .දෙවි පිහිටයි.
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@kavindumax1458
@kavindumax1458 2 жыл бұрын
රටක් හැදෙන්නනම් මිනිස්සුන් වෙනස් විය යුතුයි හොද ආකල්ප සහිතව පලමුව 🙂.හොද ආදර්ශයක් මේ වීඩියෝව . god bless you bro
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@themiyabandara7498
@themiyabandara7498 2 жыл бұрын
අයියා ඔයාගේ වීඩියෝ නන් මාරම ලස්සනයි.අයියා දාලා තියන වීඩියෝ ඔක්කොම මන් බැලුවා.ඇත්තටම ආසා හිතෙනවා මේවා බලඳ්දී.මේවා දකිනකොට තමා පාඩම් කරන්න සිත යන්නේ.ඒ වගේම අයියා ඔයාගේ කට හඩ හරිම ලස්සනයි.හොද නිහතමානී කෙනෙක් කියලා පේනවා.මන් කොරියාව ගැන තියන හැම you tube චැනල් එකකම වීඩියෝ එකක් ම බලනවා. හැබැයි අයියා වගේ නිහතමානීව ලස්සන ට කරන චැනල් එකක් දැක්කෙ නැ.ලොකු ලොකු කතා කියන පම්පෝරි ගහන් නැති පිළිවෙළට වීඩියෝ දාන ලස්සනට වැඩේ කරන්නේ අයියා තමා.මාත් මේ වෙනකොට කොරියන් කරනවා.මගේ එකම හීනය කොරියාවට එන එක.අයියා ගේ වීඩියෝ බලපුවාම ඒක තවත් වැඩි වෙනවා.මට වයස 18යි.ලබන අවුරුද්දෙ තියන විභාගයට තමා සූදානම් වෙන්නේ.අයියා ගේ වීඩියෝ ගැන කියන්න වචන නැ තවත් එච්චරකට ලස්සනයි.කොරියාව ගැන හරියටම ගොඩක් දේවල් දැන ගත්තේ අයියා ඔයාගේ වීඩියෝ බලලා.ඉතින් ,අයියා ඔයාට සුභ පතනවා වැඩ ටික හොඳින් කර ගන්න කියලා.good luck...
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට 🥰 සුබ පතනවා හදවතින්ම හොදට පාඩම් කරලා exam ලියන්න ..පරිස්සමින් වැඩ ටික කරගන ඉක්මනින් එන්න තෙරුවන් සරණයි 💙
@virajinivirajini6564
@virajinivirajini6564 2 жыл бұрын
Lassanai aiya😍. Parissamio inna. Budu saranai
@piyalkithsiri4827
@piyalkithsiri4827 2 жыл бұрын
හායි අයියේ හරිම ලස්සන ගමක් 😉👍🏻 අපිට ඔයවගේ video අරන එනවට ඔයට ගොඩක් ස්තුතියි අයියේ පරිස්සමින් ඉන්න ✋😉
@piumianu6012
@piumianu6012 2 жыл бұрын
තෙරුවන් සරණයි සුභ උදෑසනක්වේවා පරිස්සමෙන් ඉන්න 🙏
@ayeshamimandi4101
@ayeshamimandi4101 2 жыл бұрын
ඉක්මනට ලංකාවත් මෙහෙම වෙන්න ඕන අනිවාර්යයෙන්ම ...❤❤❤
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰
@suduamma100
@suduamma100 2 жыл бұрын
ඔබගේ වීඩියෝව ලස්සනයි. ඔබගේ ඉදිරිපත් කිරීමත් ඔබගේ කතා විලාශයත් හරිම සිත් ගන්නා සුලුයි.ඔබට ජයම වේවා !!!
@emandi-tm7mg
@emandi-tm7mg 6 ай бұрын
මගේ ලොකු හීනයක් තියෙනවා අයියේ kavadahari දවසක කොරියාවට ඇවිල්ලා ඒ සල්ලි වලින් මගේ ගමේ පන්සල ලස්සනට හදන්න ayiyage වීඩියෝ බැලුවහම හිතට ලොකු හයියක් දැනෙනවා අයියේ
@harshanidamayanthi2903
@harshanidamayanthi2903 2 жыл бұрын
අයියා අලුත් වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ.මේ පාරත් ලස්සන ගමක වීඩියෝ එකක් දාලා..පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි අයියා
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@madumanathunga9858
@madumanathunga9858 2 жыл бұрын
ඇත්තටම ආස හිතෙනවා අයියේ දැක්කම .මාත් කොරියන් විභාග ලියන්න ඉන්නෙ 2023 .බුදු සරණයි
@serisaranna
@serisaranna 2 жыл бұрын
සුබ පතනවා 💕 තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න
@madusankawijewardhana2179
@madusankawijewardhana2179 2 жыл бұрын
ගොඩක් දෙවල් ඩැනගත්තා ගොඩක් හොද විඩිඕ එකක්. ලංකාවට්ත් මෙවාගෙ කාලයක් ඉක්මනින් උදාවෙන්න කියලා ප්‍රර්තනා කරනවා. ඔයත් පරිස්සෙමෙන් වැඩ කරග්න්න ❤️❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@chathuraayomal6729
@chathuraayomal6729 2 жыл бұрын
45/46 පාඩම් වලට ගොඩක් වටිනවා.ආසාවෙන් බැලුවේ .ගොඩක් පිං..🖤😍
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰
@harshamadushan6070
@harshamadushan6070 2 жыл бұрын
අයියා..ඔයාගෙ වීඩියෝ ඔක්කොම බලනවා මම.....මාත් ගිය මාසෙ කොරියන් එක්සෑම් එක කලා මට ලකුණු 195 යි ...ඉක්මනටම එන්න ඕනෙ මටත් පුදුම ආසාවක් තියෙන්නෙ කොරියාවට ඉස්සර ඉදන්ම අයියා...බුදුසරණයි 🙏❤🇰🇷
@serisaranna
@serisaranna 2 жыл бұрын
,සුබ පතනවා ඉක්මනින් එන්න පුළුවන් 🥰 පරිස්සමින් වැඩ ටික කරගන ඉක්මනින් එන්න තෙරුවන් සරණයි
@harshamadushan6070
@harshamadushan6070 2 жыл бұрын
@@serisaranna ❤
@southkoreavideo87
@southkoreavideo87 2 жыл бұрын
කොච්චර ලස්සන ගමක් ද .....එයලා ගොඩක් උත්සාහවන්තයි ඒ හින්දා එයාලගේ රට ගොඩක් ඉදිරියේන් ඉන්නේ ....ඔයත් පරිස්සමෙන් ඉන්න අපිටත් video අරන් එන්න .... තෙරුවන් සරණයි
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@surekanuwanthi6599
@surekanuwanthi6599 2 жыл бұрын
Aiye oyage videos mamath balanawa. Ae videos godak lassanai.Aiye Oya Danna Aya Ennawada, Asarana Ayata Udav Karanna Puluwan . Mata Oyage W App Number Eka Denna Puluwanda .
@wasanthirathnayaka3092
@wasanthirathnayaka3092 2 жыл бұрын
ගොඩක් ලස්සන video එකක් , welawa යනවා danuneth නැහැ.e තරම් ලස්සනයි .පරිස්සමෙන් ඉන්න.budusaranai 💐
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@nishanherath568
@nishanherath568 2 жыл бұрын
පට්ට බන්.. මේවා දකිද්දි හිතට මාරම දුකක් දැනෙනවා බන් අපි ගැන.. අපේ රටත් කොච්චර ලස්සනට තියෙන තැනක්ද.. ඒත් කාලකණ්ණි දේශපාලුවො හින්ද මේ රට තනිකරම ජරා ගොඩක් වෙලා ... මේවා දකිද්දි හිතෙනවා බන්.. ඕනෙ මගුලක් වෙන්න කියල තියෙන සන්තකේම විකුණල හරි ඔය වගේ රටකට යන්න..
@serisaranna
@serisaranna 2 жыл бұрын
අනේ මන්ද අපි පවු බන් මේ නාකියො අපිව කාලා දැමීමා 😢 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@nipunchathura261
@nipunchathura261 2 жыл бұрын
Thank aiye me vage lassana video apita genavata
@HansakaSiriwardhana
@HansakaSiriwardhana 2 жыл бұрын
congratulations ayye . 100k subscribes ගැහුව එහෙනම්. පරිස්සමට වැඩටික කර ගන්නෝ. තෙරුවන් සරණයි 💜️👍
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@anuradhasandamali441
@anuradhasandamali441 2 жыл бұрын
අයියලා ඉන්න ගම ගොඩක් ලස්සනයි නිස්කලංකයි😍 ආස හිතෙනවා 😍 පරිස්සමින් සතුටින් ඉන්න අයියත් බුදු සරණයි
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@shehandiluka2267
@shehandiluka2267 2 жыл бұрын
අපේ ලංකාවත් කොරියාව වගේ උනානම් කොච්චර දෙයක්ද.මිනිස්සන්ගෙ ආකල්ප හැදිලා අපේ සංස්කෘතිය තවත් දියුණු වෙනවනම්. ඉරිසියාව තන්හාව නතිව මිනිස්සු අවන්කව ඉන්නවන්ම් අපි රටක් විදිහට ගොඩක් ඉස්සරහින් ඉදී. ඉක්ම්න්ට අපේ රටට් ඒ තැන උදාවෙන්න ඔනෙ. අපි හැදුනොත් ගම හැදෙනවා , ගම හැදුනොත් රට හැදෙනවා. 🇱🇰🇰🇷
@serisaranna
@serisaranna 2 жыл бұрын
අනිවාර්යයෙන්ම මල්ලියා 🥰🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@kevin_bro_music
@kevin_bro_music 2 жыл бұрын
අයියාගේ ලස්සන ගම දැකපු හැටිය මට දැන් කොරියන් එන්න තිබුනා නම් හොදයි කියලා හිතුණා 🥺🏞️ පරිස්සමෙන් ඉන්න අයියෙ බුදුසරණයි 💖💖💖💖💖
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@travelwithdumbaratv1832
@travelwithdumbaratv1832 2 жыл бұрын
Excellent video beautiful sharing nice work good luck 😍 stay connected 🤝🔔❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰
@hansishashikala8717
@hansishashikala8717 2 жыл бұрын
Wow aiya,marama lassana gamak .oyage me videos nam maru,aiya පරිස්සමෙන් enna theruwan saranai👌👌👌👍👍❤️❤️🇰🇷🇰🇷🇰🇷
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට හැමදාමත් දක්වන සහයෝගයට 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@keshansathsara8875
@keshansathsara8875 2 жыл бұрын
100k ta thawa tikai 🤩🤩🤩🥰🥰🥰🥰🥰🥰🥰
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට 🥰🥰
@sashendilshan7491
@sashendilshan7491 2 жыл бұрын
ඇත්තටම මට දුකයි අයියේ මන් මේ අයියාගේ වටිනා page එක දැක්කේ මීට මාසයකට වගේ කලින්.හැබැයි ඒ කාලයේදී අයියාගේ වීඩියෝ ගොඩාක් ම මන් බැලුවා.ඒවානම් ගොඩාක් වටිනවා අයියා . අපිට බලන්න දිගටම මේක කරගෙන යන්න අයියා... ❤️❤️ ජය වේවා....
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@rashutv2374
@rashutv2374 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අයියා වීඩියෝ එක 😍ජීවත් වෙන්න අාස හිතෙන ගොඩක් ලස්සන ගමක් 🥰 හරිම අාසාවෙන් බැලුවෙ වීඩියෝ එක 😘💕 අයියා නම් ගොඩක් lucky මේ වගේ රටක ජීවත් වෙන්න ❤🇰🇷🇱🇰🇰🇷💜🥰 පරිස්සමින් සතුටින් ඉන්න අයියා 😍😘💕🥰🇰🇷🇱🇰
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@nadunshalinda260
@nadunshalinda260 2 жыл бұрын
ලස්සන විඩියෝ එකක්.මගෙත් කොරියාවේ ඉදපු අතීතේ මතක් වෙනෝ.බුදු සරණයි මල්ලී.පර්ස්සමින් ඉන්න
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@jinandanigunawardana7832
@jinandanigunawardana7832 2 жыл бұрын
Godaak lassanai. budusaranai malli.
@danushkipabasara6093
@danushkipabasara6093 2 жыл бұрын
ජාන තාක්ශනය නිසා මං හිතන්නේ ඒ පොඩ්ඩකින් ලොකු වෙලා වැවෙන්නෙ ලංකාවේ ජාන තක්ශනේ තිනේ බහුජාතික අය ලග නිසා පොඩී මිනිස්සුන්ට හම්බෙන්නෙ නෑ අවස්තාව හාල් වලට විතරයි බහු පලදායි ඒවා ලැබෙන්නෙ අපේ ගොවියන්ට 🥺💔
@W.i.I5092
@W.i.I5092 2 жыл бұрын
අයියා ඉන්න ගම නම් ගොඩාක් ලස්සනයි ....🤩🤩🤩 බව්වත් හරිම ශෝයි අනේ .......🤗🤗
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@dikafamilykitchen6270
@dikafamilykitchen6270 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි මල්ලි ගම පරිස්සමින් ඉන්න බුදු සරනයි 👍😊
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි
@geethroxxdsbullymafia8927
@geethroxxdsbullymafia8927 2 жыл бұрын
මගේ හස්බන්ඩ් දැනුත් පාඩම් කරන ගමන් ඉන්නෙ.. මං එයාටත් මේ වීඩියෝ එක පෙන්නුවා එතකොට ආසව උනන්දුව තවත් වැඩි වෙනවනේ... ❤️❤️❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
අනිවාර්යයෙන්ම .🥰 සුබ පතනවා 💕 හොදින් පාඩම් කරලා exam ලියන්න කියන්න ..තෙරුවන් සරණයි
@nethunethu9979
@nethunethu9979 2 жыл бұрын
Ane math asai math gedara godak waga karanawa .oyata godak pin man satutin oyage vidiyo balanawa
@chamiduhirushan1388
@chamiduhirushan1388 2 жыл бұрын
Niyamai.. sahenna watinawa video eka.. theruwan saranai oyata
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙
@sammurphy4122
@sammurphy4122 2 жыл бұрын
ලස්සන බල්ලෙක්. දැක්කම ආදරේ හිතෙනවා ලංකාවෙ නෙකී ගර්ල් වීඩියෝවෙ ඉන්න සිංහල හැම වචනයක්ම තේරෙන බල්ලා වගෙයි. පටියකින්බැදල අල්ලගන්නෙ නැතිව කොරියාවෙ බල්ලන්ට නිදහසේ යන්න අවසර තියෙනවද? කාටවත් හිරිහැර නොකරන හිතමිතුරුසතෙක් බව පේනවා. හොදින් කරුනාවෙන් සලකන්න.
@serisaranna
@serisaranna 2 жыл бұрын
මෙහෙ එහෙම බල්ලො අරන් යන්න බැ නමුත් මෙහෙ අවට ගොඩක් මිනිසුන් නැ එක නිසාමම බැදලා අරන් යන්නේ නැ එයා නිදහසේ දුවනවා 🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@janithalakshan5182
@janithalakshan5182 2 жыл бұрын
ගොඩ දවසකින් නේ අයියා.ගමනමි මාරම ලස්සනයි ඇඇ👌👌 පරිස්සමට ඉන්න. බුදු සරනයි!.💗💗💗
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@mex2132
@mex2132 2 жыл бұрын
Seystem cheng කියන්නෙ මෙයට තමා💪🥰🇰🇷
@devansuyash8901
@devansuyash8901 2 жыл бұрын
Hithawath Priyashaantha! Wow .......! This is a nice video....! Godak lassanai....! Swabhawa saundarya agayana mata mekata godak aasa hithuna. Thawa thawa swabhawa saundarya videos karanna oyata niwadu labunama. Thank you very much. Oyaata gambaradevi pihitai... Rathnathraye Pihitai Labewa......!
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අයියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
@112unboxing9
@112unboxing9 2 жыл бұрын
සුපිරිම වීඩියෝ එකක් . 🔥🔥🔥🔥
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,9 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 345 М.
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 89 МЛН
නිවාඩුවට කොරියාවේ රවුමක් යමුද 🇰🇷 /South korea Cable car vlog
20:15
කොරියාවේ මගේ පුංචි ගෙවත්ත / My Home Garden Tour in south Korea 🌱🌿
13:53
Seri saranna - සැරි සරන්නා
Рет қаралды 1,1 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,9 МЛН