මේ දේවල් නොදැන Korean Medical එකට යන්න එපා අපරාදේ | Important Things Korean Medical 🇰🇷🇱🇰

  Рет қаралды 7,115

Kavindu ksr

Kavindu ksr

Күн бұрын

Пікірлер: 149
@susilthilakarathne7056
@susilthilakarathne7056 2 ай бұрын
කොරියාවට යන ගමනේ මාර සපෝට් එකක් අපේ කොල්ලන්ට කෙල්ලන්ට දෙන සර් කෙනෙක්... සර්ගේ ගොඩක් වීඩියෝ මං බලනවා... සර්ට හරියන්න ඕනේ ජය වේවා ....
@Kavinduksr
@Kavinduksr 2 ай бұрын
Thank You
@samankumara-e7n
@samankumara-e7n 2 ай бұрын
Sir medical ekata dena photos dekada web ekata watenne e photos balalada apiwa thora ganne
@UpstreamOn
@UpstreamOn 2 ай бұрын
🌞Be better always.💖 බුදු සරණයි, සුවපත් වේවා.
@lashankavinda7511
@lashankavinda7511 2 ай бұрын
Godak pin.siyalu wada sartaka wewa....
@TharukamadhushanDissanayaka
@TharukamadhushanDissanayaka Ай бұрын
ගොඩක් ස්තුතියි සහෝදරයා ❤❤❤
@Chamaratcm
@Chamaratcm 2 ай бұрын
මේකනම් පට්ට මල්ලි.. කරපු හොදම වීඩියෝ එක ..
@HarshaAbevicrama
@HarshaAbevicrama 2 ай бұрын
Thanks bro🎉❤
@ganmusic7557
@ganmusic7557 18 күн бұрын
Aiyee alcohol adangu oil ekk use karanawa eka medical ekata kes weida 😢
@VIHAGADEWMINA-mk6zd
@VIHAGADEWMINA-mk6zd 2 ай бұрын
අයියෙ දකුණු කොරියාව යුදමය වාතාවරණය ගැන විඩියෝ එකක් කරන්න
@MohammadHisham-x4t
@MohammadHisham-x4t Ай бұрын
Ayye mata dhura penime dakuna eye eka poddak madhi eka prashnayak veida mn kuwaid driving yanakota kannadi dala paass kara meke kohoma veida 😟
@Kavinduksr
@Kavinduksr Ай бұрын
කණ්ණාඩි දාලා හොඳට පේනවනම් අව්ලක් නෑ
@MohammadHisham-x4t
@MohammadHisham-x4t Ай бұрын
@ hari thank you 🩶❣️ ayye
@DineshxDineshx611
@DineshxDineshx611 2 ай бұрын
තෑන්ක්ස් සුද්දා❤
@sadeepasampath-nh9gb
@sadeepasampath-nh9gb 2 ай бұрын
Korean yann inn kollo,kellonta marama sapport ekak denna.ekata respect aiye.❤
@korean254
@korean254 2 ай бұрын
ගොඩක් ස්තූති අයියා . ❤❤❤❤❤
@ruwankumara7747
@ruwankumara7747 2 ай бұрын
Godak watina video ekak thanks
@sithariwasanatrading5946
@sithariwasanatrading5946 Ай бұрын
Ayye sansoditha pituwe photocopy ekak aran yanna oneda
@Kavinduksr
@Kavinduksr Ай бұрын
ඔව් එක පැත්තට තියලා අරගෙන යන්න
@ErangaMadhushan-zr8ro
@ErangaMadhushan-zr8ro 2 ай бұрын
Thank you aiya maara vatinava❤❤
@ishaniweerasooriya923
@ishaniweerasooriya923 2 ай бұрын
Thank you aiyah 😊
@Tharanga-qs5ng
@Tharanga-qs5ng 2 ай бұрын
සුපිරි brother සුපිරි
@PradeepaKumara-m6r
@PradeepaKumara-m6r 2 ай бұрын
අනෙ ඊලගට ගේනවා කිව්ව වීඩිඕ එකත් ඉක්මනට ගෙන්නකෝ...😢
@rashiprabha8181
@rashiprabha8181 Ай бұрын
Medical ekedi kana ahena eka poddk aul ghn aye chek kala etakota kiuwa eyering head ekk use karanna kiyala mama eka aran ewalema report hdala bara dunna.etakota medical eke eyring head ekk use karanwa mark wenawane.etakota agreement ena sambawitawa aduda?ehema aul ghn koriyawata giya aya innwada?plz reply.
@Kavinduksr
@Kavinduksr Ай бұрын
ඔව්. ඒක සඳහන් වුනොත් සජන්නිම්ලා අවදානයක් දෙන්න පුලුවන්.ඒත් හොඳ දෙයක් වෙයි අනිවාර්යයෙන්ම
@rashiprabha8181
@rashiprabha8181 Ай бұрын
​@@Kavinduksr ehema prashna wela giya aya innwada?yannama bari seen ekkda tynne ehema unama.
@SithumiNethmini-eo1xi
@SithumiNethmini-eo1xi 2 ай бұрын
Kodu ata peliye adayak wge ekak thibboth medical ek fail wenawada, usa ehema adi 5k awama naththan fail wenawada
@Kavinduksr
@Kavinduksr 2 ай бұрын
නෑ
@PrasadKumara-p9m
@PrasadKumara-p9m 2 ай бұрын
Thanks brother❤❤❤
@sasith3666
@sasith3666 2 ай бұрын
අඩෝ ආදරෙයි බන් ❤❤
@ShehanAkalanka-ou5rc
@ShehanAkalanka-ou5rc 2 ай бұрын
Dath wala wita kahata thibboth prashnayak weida
@dilsharaushani1825
@dilsharaushani1825 2 ай бұрын
thank you 🙏🏻
@dulanmaduprasanna1868
@dulanmaduprasanna1868 Ай бұрын
USA 5.9 I bara 90 unoth pal karida
@Strangethinks908
@Strangethinks908 2 ай бұрын
Sikil eken pasee ena catoff mark ekn passe ne medical ona
@Kavinduksr
@Kavinduksr 2 ай бұрын
Ow
@NAVODLKS
@NAVODLKS 2 ай бұрын
exam එක කරනකොට තිබ්බෙ නැති සංශෝධනයක් කරානම් මොකද කරන්න ඕන
@NiroshanMadusanka-r5k
@NiroshanMadusanka-r5k 2 ай бұрын
Aiye uppenna sahathike masa 6k aethulatha gaththa ekak wenna onada?
@Kavinduksr
@Kavinduksr 2 ай бұрын
නෑ
@Saumya-j9p
@Saumya-j9p 2 ай бұрын
Aiye apita medical msg eka enne api kothana purawala daapu number ekatada😢
@nishshankaaravinda6578
@nishshankaaravinda6578 2 ай бұрын
Supirii❤
@MadukLakshan-k6x
@MadukLakshan-k6x 2 ай бұрын
Maru bn ❤
@Shaluukaushalya
@Shaluukaushalya 2 ай бұрын
Tb test eka karaddi dakunu atha denna barid🥺
@Kavinduksr
@Kavinduksr 2 ай бұрын
කැමති එකක්
@LahiruSampath-wz9hd
@LahiruSampath-wz9hd 2 ай бұрын
Apply karaddi daapu number eka mokadda kiyala apita balanna barida?
@manjulakumar7959
@manjulakumar7959 2 ай бұрын
Aiye polis ripot ekata nadathtu naduwak thiyena eka aulakda ..ane kiyanawada
@Kavinduksr
@Kavinduksr 2 ай бұрын
නැතිවෙයි
@manjulakumar7959
@manjulakumar7959 2 ай бұрын
@@Kavinduksr thanks. Oyata mewge video digatama karnna labewa .mama 2024 .palweni set eke iskil ghin 25 wenakam me balagana inne
@athulart4826
@athulart4826 2 ай бұрын
Police report eke onlineda danne oni..
@ChalithaJeewantha
@ChalithaJeewantha 2 ай бұрын
අයියා කැනබික්ස් යූස් කරලා තිබ්බොත් මාස කීයක් ඇතුලත ඒවාද මෙඩිකල් එකට අහුවෙන්නේ
@samanpriyadarshanasathkuma2424
@samanpriyadarshanasathkuma2424 2 ай бұрын
Math pan valata medical fail ven na neda..
@harithemalka6683
@harithemalka6683 Ай бұрын
වතුර බොන්න හොදට ලේ සාම්පල් ගන්න කලින් වතුර බොන්න කියනවා හොදට..
@rajasamaranayaka274
@rajasamaranayaka274 2 ай бұрын
Jayawewa
@Piyuprasanya
@Piyuprasanya 2 ай бұрын
Thank you ayyee🤍🌻
@SanjuIshan-n2x
@SanjuIshan-n2x 2 ай бұрын
උස බර කොහොමද අයියේ බලන්නේ 🙄
@Tharanga-qs5ng
@Tharanga-qs5ng 2 ай бұрын
මරැබන් සුපිරි සුපිරි
@shehandevinda1552
@shehandevinda1552 2 ай бұрын
Mn admissions ekta dunna number eka tiyena sim nati una…eka awlk wewida😢😢
@Kavinduksr
@Kavinduksr 2 ай бұрын
SMS එන්නේ නෑනේ එතකොට.Slbfe එකට ගිහිල්ලා අලුත් නම්බර් එකක් දාගන්න
@shehandevinda1552
@shehandevinda1552 2 ай бұрын
@@Kavinduksr eps account ekta enne nadda
@shehandevinda1552
@shehandevinda1552 2 ай бұрын
@@Kavinduksr kohomada dgnne 😔
@Kavinduksr
@Kavinduksr 2 ай бұрын
@@shehandevinda1552 විදේශ සේවා එකට ගිහිල්ලා විස්තරේ කියන්න එතකොට හදලා දෙයි
@LasindushihanWeerasinghe-vq7sq
@LasindushihanWeerasinghe-vq7sq 2 ай бұрын
Aiyya ganja pawichchi nokara pawichchi karana thanaka idala e duma waduna hama awld
@Darsh-Shan
@Darsh-Shan 2 ай бұрын
Mage pass port eka 2026 ivarai mama monavada karanna oni ?? Skill pass wela inne
@Kavinduksr
@Kavinduksr 2 ай бұрын
අලුතින් හදලා Slbfe එකට ගිහිල්ලා Scan කරගන්න
@Darsh-Shan
@Darsh-Shan 2 ай бұрын
Ita kalin interview eka set unath avulak wenne ne API passe aluth eka scan karanna puluvaneda
@GRITires
@GRITires 2 ай бұрын
Slbfe eke danne nadda? Msg eka witharada?
@Kavinduksr
@Kavinduksr 2 ай бұрын
Sms එකක් එවන්නෙ
@kalharamadushan4407
@kalharamadushan4407 2 ай бұрын
Fasting කරද්දි වතුර බිව්වට අවුලක් නැහැ කියලා doctorsලා කියනවනේ.. පොඩ්ඩක් හොයලා බලන්න ඒ ගැන
@Kavinduksr
@Kavinduksr 2 ай бұрын
පුලුවන් තමයි.ඒත් සමහර ටැප් වතුරවල ක්ලෝරීන් දාලා එවනවනේ ඒකයි කිව්වේ.ලිදෙන් බොනවනම් අව්ලක් නෑ
@harithemalka6683
@harithemalka6683 Ай бұрын
Yes
@sldarkdragon5878
@sldarkdragon5878 2 ай бұрын
Vita kana eka awulak yanoda ayiye podak kiyanna
@Kavinduksr
@Kavinduksr 2 ай бұрын
අව්ලක් නෑ.විට කාගෙන එන්න එපා
@sldarkdragon5878
@sldarkdragon5878 2 ай бұрын
@@Kavinduksr medical ganna yadii nomar kit eka gahala giyata awulak nane
@chathuranga_vlog
@chathuranga_vlog 2 ай бұрын
අයියෙ මෙඩිකල් එකට දැනුම් දෙද්දි site එකෙන් නෙමේද දැනුවත් කරන්නෙ🤔 nomal mcg එකක්ද එන්නෙ🤔
@Kavinduksr
@Kavinduksr 2 ай бұрын
ඇලට් එකේ ඉන්න
@chathuranga_vlog
@chathuranga_vlog 2 ай бұрын
@@Kavinduksr අයියෙ ඉන්ටෙව් ෆෝම් එකට දෙන ෆෝන් නම්බර් එකටද මැසේජ් එන්නෙ කොරියාවට යනකම්ම
@Kavinduksr
@Kavinduksr 2 ай бұрын
@@chathuranga_vlog ඔව් ඔයාගේ නම්බරේම දෙන්න නැතිකරගන්න එපා
@chathuranga_vlog
@chathuranga_vlog 2 ай бұрын
@@Kavinduksr හරි අයියේ❤️
@The_kauwa
@The_kauwa 2 ай бұрын
Monad ayye medical eke mond blnne
@Sisinghe-om3mw
@Sisinghe-om3mw 2 ай бұрын
Aiye as penima adu kanndi dana kenekta as cheak krddi e penna ewa okkoma kiwwoth da pass krnne
@Kavinduksr
@Kavinduksr 2 ай бұрын
ගොඩක් කියන්න වෙයි
@nadunprabath3759
@nadunprabath3759 2 ай бұрын
Mge wasagama uppanne id wala thani peliyak widiyata tiynne namuth eka mulakuru ekka liyaddi akuru dekak widiyata thnipeliye wasagama liynne bhawithaya awilla tiynne ehema ekata diurum pethsamak denna weida prashnayak weida interview ekedi
@Kavinduksr
@Kavinduksr 2 ай бұрын
දෙන්න කිව්වොත් දෙන්න
@sadeepa9166
@sadeepa9166 2 ай бұрын
ඇස්පේනො ගොඩක් අවුල් නම් 😢
@Kavinduksr
@Kavinduksr 2 ай бұрын
පේන්නෙම නැත්නම් අව්ලක්
@ChanakaLakshan-z7e
@ChanakaLakshan-z7e 2 ай бұрын
❤අදරෙයි
@DiliniKanchana-cl5hi
@DiliniKanchana-cl5hi 2 ай бұрын
Aiye mage height eka 4'8 wage tiyenne E height eka Korean yanna madida Exam karala wadak Nathi weiyda aiye
@Kavinduksr
@Kavinduksr 2 ай бұрын
එහෙම අව්ලක් නෑ
@DiliniKanchana-cl5hi
@DiliniKanchana-cl5hi 2 ай бұрын
Ha aiye thanks reply karata
@HasiniKamalka
@HasiniKamalka 2 ай бұрын
මං කන්නාඩි දානවා.වර්ණ අන්ධතාවය නෑ ඒත් කණ්ණාඩිය නැතිව මීටරයට වඩා ඈතින් තියෙන ඒවා පැහැදිලි නෑ.එතකොට මං මෙඩිකල් ෆේල් වෙයි නේද
@Kavinduksr
@Kavinduksr 2 ай бұрын
කණ්ණාඩි පුලුවන්
@sagsrikadilhani5981
@sagsrikadilhani5981 2 ай бұрын
Bara adu unoth medikal pel karanawada
@Kavinduksr
@Kavinduksr 2 ай бұрын
නෑ
@LasanthikaThushari
@LasanthikaThushari 2 ай бұрын
Namber aka balaganna baida admissions akata dunna
@Kavinduksr
@Kavinduksr 2 ай бұрын
Slbfe එකට යන්න.නැත්නම් Eps Account එක බලන්න
@EtaChathuranga
@EtaChathuranga 2 ай бұрын
පලවෙනි කමෙන්ට් එක 😮
@Kavinduksr
@Kavinduksr 2 ай бұрын
Thank You
@buddhist5509
@buddhist5509 2 ай бұрын
සර් එක කනක් පොඩ්ඩක් වගේ ඇහෙන්නෑ හැබැයි ඒක ඖලක් නෑ සාමාන්‍ය ජීවිතේදි ඖලක් නැතුව ඇහෙනවා ඒ උනාට මෙඩිකල් එකේදි කන චෙක් කරද්දි ඒක ඖල් යයිද
@KavinduGimhan-gg8ee
@KavinduGimhan-gg8ee 2 ай бұрын
විට කන එක මෙඩිකල් එකට අවුල්ද 😑
@sldarkdragon5878
@sldarkdragon5878 2 ай бұрын
Matath danaganna ona
@Lakmal-bq3wu
@Lakmal-bq3wu 2 ай бұрын
Medical eka iwra wenakn tika kalayak nathara karanna
@LakshanGihan
@LakshanGihan 2 ай бұрын
Aiye ganja bavitha karala nawaththala masa 8k wage unahama medical eka awul yan na neda
@ඇම්ඩා-භ4ට
@ඇම්ඩා-භ4ට 2 ай бұрын
මාස 6 හිටියනන් ඇති .මාත් නතර කරල මාස 9 වගෙ වෙන්නේ
@Kavinduksr
@Kavinduksr 2 ай бұрын
අව්ලක් නෑ
@Foods-mvcw
@Foods-mvcw 2 ай бұрын
අයියේ කෑම කන්න එපා කියනවානේ මෙඩිකල් එකට පැය 12කය කලින් වතුර , සෝඩා වගේ දේවල් බිව්වම කමක් නෑද්ද නැත්තම් ඒවත් එපාද
@Kavinduksr
@Kavinduksr 2 ай бұрын
වතුර පොඩ්ඩක් බොන්න
@Foods-mvcw
@Foods-mvcw 2 ай бұрын
@@Kavinduksr wathura biwwata aulk nane ne udekata ehema
@Kawshalya-._
@Kawshalya-._ 2 ай бұрын
මෙඩිකල් ෆේල් කරන්නෙ මොන මොන හේතුවලටද?
@Kavinduksr
@Kavinduksr 2 ай бұрын
මේ වීඩියෝ එක බලන්න kzbin.info/www/bejne/p4TEp6SQp8Z0Zs0si=RD4o-Q8gMl9YtTur
@Kawshalya-._
@Kawshalya-._ 2 ай бұрын
Hari ❤️
@sheshanikanishka3824
@sheshanikanishka3824 2 ай бұрын
අළුහන් ,පීනස එහෙම තිබුනොත් අවුලක් වෙයිද
@ShehanAkalanka-ou5rc
@ShehanAkalanka-ou5rc 2 ай бұрын
Dath wala wita kahata thibunoth prashnayak weida
@ඇම්ඩා-භ4ට
@ඇම්ඩා-භ4ට 2 ай бұрын
සේවා වල කට් ඔෆ් එක කීයක් විතර වෙයිද කියලා .පොඩි අදහසක් එහෙම නැද්ද
@lokkaff9065
@lokkaff9065 2 ай бұрын
එක තමා අපිත් බලන්නේ
@SanjayaSanju-i4i
@SanjayaSanju-i4i 2 ай бұрын
අයියේ ඇඩ්මිශන් එකට දාපු ෆො⁣ටෝ එක කමක් නැ නේද 😌
@Kavinduksr
@Kavinduksr 2 ай бұрын
අව්ලක් නෑ
@LifeStyleWithKaliya
@LifeStyleWithKaliya 2 ай бұрын
❤️❤️❤️🥰
@SasangiPabasara
@SasangiPabasara 2 ай бұрын
අයියේ මට කොලෙස්ටරෝල් තියෙනවා මම බෙහෙත් බොනවා මෙඩිකල් එකට යනකොට බෙහෙත් බොන එක නතර කරන්න ඕනෙද
@OshadhiChathurangi
@OshadhiChathurangi 2 ай бұрын
Thel kema vediyen kanawa neda batali
@Kavinduksr
@Kavinduksr 2 ай бұрын
ඔව් එතකොට ගානට අඩුවෙලා ඇති
@SasangiPabasara
@SasangiPabasara 2 ай бұрын
@@OshadhiChathurangi ඔව් හලො😁
@GoldenSinhalaTracks
@GoldenSinhalaTracks 2 ай бұрын
Medical ekata yanna kalin pre medical checkup ekak karaganna
@SasangiPabasara
@SasangiPabasara 2 ай бұрын
@GoldenSinhalaTracks හරි
@gamagetharinduprasannapras9662
@gamagetharinduprasannapras9662 2 ай бұрын
Aiye අපි පැමිනිල්ලක් දාපු එකක් තිබුනොත් පොලිස් රිපෝට් එකට ප්‍රශ්නයක් වෙනවද
@Kavinduksr
@Kavinduksr 2 ай бұрын
නෑ
@Magicianjohnny-w4r
@Magicianjohnny-w4r 2 ай бұрын
ඇඩ්මිශන් එකට දාපු නම්බර් මට මතක නැහැ.ඒක බලන්න විදිහක් නැද්ද
@Kavinduksr
@Kavinduksr 2 ай бұрын
විදේශ සේවා එකට යන්න.කොහොමත් slbfe web එකෙත් දායි ඩේට්
@Magicianjohnny-w4r
@Magicianjohnny-w4r 2 ай бұрын
@@Kavinduksr එ නොම් එක ඕනිම වෙන වද
@niroshansanjeewa6383
@niroshansanjeewa6383 2 ай бұрын
Mage yaluwek 2016/ 2017 korean diwara exm aka liyala skil text akath kara web ake hitiyalu ath select wela nalu.dan mathaka lu web id aka ahema unama ain kranawada.kalin liyapuwa.komada number aka hoya ganne
@Priyashan___
@Priyashan___ 2 ай бұрын
@geezy123
@geezy123 2 ай бұрын
තාම id කොලෙ විතරයි අයියෙ තියෙන්නෙ ඒක වලංගු නැති වෙයිද
@Kavinduksr
@Kavinduksr 2 ай бұрын
ආවේ නැත්නම් ඒක දෙන්න.පුලුවන් කමක් තියෙනවනම් හදාගන්න
@chamithprasanna2483
@chamithprasanna2483 2 ай бұрын
පොලිස් වාර්තාව දැන්ම ගත්තට අවුලක් නැද්ද
@Kavinduksr
@Kavinduksr 2 ай бұрын
දැන්ම එපා
@buddhimadhumali7954
@buddhimadhumali7954 2 ай бұрын
අයියේ INTERVIEW එකට යද්දි..result sheet එක අනිවාර්යයෙන් ඕනමද.මගේ එක නැතිවෙලා අයියා..මට reply කරන්න.ඒ ගැන වීඩියෝ එකකුත් පුලුවන් නම් කරන්න
@Kavinduksr
@Kavinduksr 2 ай бұрын
A/l නැත්නම් O/L එක හරි අරගෙන යන්න
@Sampath99953
@Sampath99953 2 ай бұрын
ay මට මෙඩිකල් එකට යන්න දුර වැඩි . දවසකට කලිම් දැනුම් දෙනවාද
@Kavinduksr
@Kavinduksr 2 ай бұрын
කියන්න බෑ
@chathuramadhushanherath768
@chathuramadhushanherath768 2 ай бұрын
කටොෆ් කවද්ද දෙන්නෙ? 25 දෙන එකක් නෑ නේද?එයාලගෙන් ඇහුවම කිව්වෙ ලබන සතිය දිහාවට නෝට් එකක් දානව කියලා
@Kavinduksr
@Kavinduksr 2 ай бұрын
බලමු
@s.k.dmusic2323
@s.k.dmusic2323 2 ай бұрын
Kawadda ehuwe oya
@NilakshaKavinda
@NilakshaKavinda 2 ай бұрын
අයියෙ වතුර බිවට අවුලක් නැනෙ
@Kavinduksr
@Kavinduksr 2 ай бұрын
කැමැත්තක්
@KavithMudalige
@KavithMudalige 2 ай бұрын
අයියේ පොටෝ කොපි කලර් ද ඕනී...
@Kavinduksr
@Kavinduksr 2 ай бұрын
නෑ
@පිස්සුකොරියා
@පිස්සුකොරියා 2 ай бұрын
😂
@Kavinduksr
@Kavinduksr 2 ай бұрын
😂
@Udara_chinthaka
@Udara_chinthaka 2 ай бұрын
Thank you aiye ♥️
@OshaniChalithya
@OshaniChalithya 2 ай бұрын
❤🙏🥰
@hellosangeethperera
@hellosangeethperera 2 ай бұрын
💚💚
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН