No video

Korean Medical Test Price | කොරියන් මෙඩිකල් ටෙස්ට් එකට බියවිය යුතුද | මෙඩිකල් එක හැමෝම සමත් කරනවද ?

  Рет қаралды 8,858

Kavindu ksr

Kavindu ksr

Күн бұрын

Many people have many problems regarding the Korean Medical Test. How much does the Korean Medical Test cost? Will it be a problem to have a tattoo? Will high cholesterol be a problem? If you watch this video, you can learn the answers to some of these questions.
කොරියන් මෙඩිකල් ටෙස්ට් එක සම්බන්ධයෙන් ගොඩක් දෙනාට ගැටලු ගොඩක් තියෙනවා.කොරියන් මෙඩිකල් ටෙස්ට් එකට කොච්චර ගානක් යනවද? ටැටූ ගහලා තියෙන එක අවුලක් වෙයිද? කොලෙස්ටරෝල් වැඩි එක ගැටලුවක් වෙයිද? මේ වගේ ප්‍රශ්න කිහිපයකට පිලිතුරු මේ වීඩියෝ එක බැලුවොත් ඔයාලට ඉගෙන ගන්න පුලුවන්.
____________________________________________________
⭕ My Idea -
🔰These pictures were downloaded from the internet and used under fair usage policy.
🔰I do not own any copyright for such content.
🔰Please do not copyright claim. I will remove that parts in the future.
🔰you have a copyright problems please contact.
Rohitharajamanthrilive22@gmail.com
⭕For official purposes
✅Email: Rohitharajamanthrilive22@gmail.com
____________________________________________________
⭕Below are the links on my social media. So go to them and share like comment -
🌐Instagram :- / kavindu_ksr
🌐KZbin :- www.youtube.co...
🌐Twitter :- / kavinduksr
🌐Facebook Official Page :- / kavinduksrofficial
⭕Korean Exam Information ( කොරියන් විභාගය සම්බන්ධව ඔයාට අනිවාර්යයෙන් වැදගත්වන වීඩියෝ )
▶️කොරියන් මෙඩිකල් ටෙස්ට් එක ගැන • Korean Medical Test | ...
▶️Slbfe එකේ Online Registration වෙන විදිහ • How To Download Korean...
▶️කොරියන් විභාගය තියෙන තැන දිනය වේලාව සාර්ථකව බලාගන්න විදිහ • How To Check Korean Ex...
▶️කොරියන් විභාගයේ ප්‍රතිඵල බලන්න ලේසිම ක්‍රමය • How To Check Korean Ex...
▶️කොරියන් විභාගයේ ඇඩ්මිශන් එක බාගත කරන විදිහ • How To Download Korean...
▶️කොරියන් නිපුණතා පරීක්ෂණය • Korean Competency Test...
▶️නිපුණතා පරීක්ෂණයේදී රැගෙන යායුතු ලිපි ලේකන • Korean Exam Competency...
▶️කොරියන් නිපුණතා පරීක්ෂණයේදී භාරදිය යුතු අයදුම්පත්‍ර පුරවන සාර්ථක ක්‍රමය • How To Fill Korean Com...
▶️කුසලතා පරීක්ෂණය තියෙන තැන වෙලාව දිනය හරියටම දැනගන්න • How To Check Korean Ex...
▶️කොරියන් විභාගයේ කුසලතා පරීක්ෂණයේදී එන රූප 60 සම්බන්ධව • Korean Eps Topik Skill...
▶️කුසලතා පරීක්ෂණයේදී ඔබට මුහුන දීමට සිදුවෙන කායික ක්‍රියාකාරකම් පිලිබදව • Korean Skill Test | Ko...
▶️කුසලතා පරීක්ෂණයේදී ඔබට එන ක්‍රියාකාරකම් තුන පිලිබදව විස්තරය • Korean Skill Test | Ri...
⭕ Watch More My Videos -
▶️ The Most Dangerous Submarine • The Most Dangerous And...
▶️ Pettigala Travel • Pettigala Travel | රහත...
▶️ මහා රාවණා ගුහාව 🇱🇰 • Ravana | Vawl Caves | ...
▶️ Sari Ella Travel • Sari Ella Travel | සාර...
⭕ Music Credit -
______________________________
🙏Thank For Watch My Video🙏
______________________________
⭕ Copyright Disclaimer -
Video is for Educational purpose only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use' for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research, Fair use is a permitted by copyright statute that might otherwise be infringing, Non-profit, educational or personal use tip the balance in favor of fair use.
____________________________________________________
⭕ Hash Tag -
#KoreanMedicalTest#KoreanMedicalTestPrice#koreanexam#KoreanExamSinhala#epstopik듣기#epstopikexam#koreandrama#KoreanMedicalTest#KoreanSkillTest#Slbfe#Kavinduksr#SouthKoreaEmployment#කොරියන්#කොරියන්මෙඩිකල්ටෙස්ටෙක

Пікірлер: 270
@Kavinduksr
@Kavinduksr 6 ай бұрын
ඔයාලගේ කොරියන් විභාගය සම්බන්ධයෙන් තියෙන ප්‍රධාන ගැටලු කිහිපයක් මම කතා කරලා තියෙනවා.පහල ලින්ක් එකෙන් ගිහිල්ලා බලන්න. 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇 kzbin.info/www/bejne/l6DSi3eMfZVmgZIsi=twCYs1tPTXVvx3lc kzbin.info/www/bejne/foKuqXx9itiAfMUsi=8VXXaSmyyAYNv3QD
@pointofbhanu8206
@pointofbhanu8206 11 ай бұрын
දිගටම videos කරන්න මල්ලි අත අරින්න එපා වැඩේ 🇰🇷🇰🇷 ජයවේවා
@Kavinduksr
@Kavinduksr 11 ай бұрын
අයියා නියමයි අයියා. අයියා සුපිරි ගේමක් දෙනවා ලංකාවේ අපේ කොල්ලෝ කෙල්ලෝ ගොඩදාන්න.මමත් බලනවා අයියගේ වීඩියෝ.ඉදිරියටම යන් අයියා මම සුභ පතනවා.😍😍🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰🇱🇰
@pointofbhanu8206
@pointofbhanu8206 11 ай бұрын
@@Kavinduksr ❤🇰🇷🇰🇷🇰🇷
@sumithishan9815
@sumithishan9815 11 ай бұрын
@dilushandilu7356
@dilushandilu7356 6 ай бұрын
Oya supiri charithayak aiye mn oyage videos follow kranwa ❤️
@user-kf8np6dt5d
@user-kf8np6dt5d 5 ай бұрын
ඒක මරු හොදේ
@menakakaiz3535
@menakakaiz3535 7 ай бұрын
අඩේ එළ අයියේ..මාත් ටැටූ ගහන් ඉන්නේ.ඕක් ගැන දැන ගන්න ඕන වෙලා තිබ්බේ..නියමයී.❤️✌️
@SleepyCaveWaterfall-yb3vk
@SleepyCaveWaterfall-yb3vk 2 ай бұрын
මල්ලි මෙඩිකල් ඒක කරන්නේ ලේ වලින් ද නැත්තම් කොන්ඩෙන්ද කියන්න ලොකු උදව්වක් ❤
@SleepyCaveWaterfall-yb3vk
@SleepyCaveWaterfall-yb3vk 2 ай бұрын
Korean වල
@tharaa-MAS
@tharaa-MAS 9 ай бұрын
තෑන්ක්ස් මල්ලි දැනුවත් කිරීමට 🙏🙏❤️
@yeshansasun7815
@yeshansasun7815 11 ай бұрын
මචං කණ්ණාඩි දාගෙන මෙඩිකල් එකට සහභාගී වෙන්න පුලුවන් නේද🙄🙄🙄 දුර පේනවා අඩුයි බං ඒකයි
@Kavinduksr
@Kavinduksr 11 ай бұрын
පුලුවන් අව්ලක් නෑ
@gamingnet5611
@gamingnet5611 8 ай бұрын
මටත් තිබ්බ ප්‍රශ්නෙ
@laknuwanranasinha9871
@laknuwanranasinha9871 7 ай бұрын
Video eke thibunu medical sheet eke scan copy ekak danawada yalu....
@achinthasandun2593
@achinthasandun2593 7 ай бұрын
Color blind test එකෙදි 10 න් 2ක් වගේ කියන්න අමාරුයි.අවුලක් නැති වෙයිද? කොරියාවට ගියාම කරන මෙඩිකල් එකෙදි චෙක් කරනවද ?
@chamilsasanga8809
@chamilsasanga8809 10 ай бұрын
මගෙ කකුලෙ පොඩි අස්ති කෑල්ලක් අයින් කරා Extra එකක් medical fail වෙයිද
@Kavinduksr
@Kavinduksr 10 ай бұрын
මෙඩිකල් එකේදී doctor තමයි තීරණය කරන්නේ
@nalakasamankumara4974
@nalakasamankumara4974 4 ай бұрын
Tnxs Malli jaya weawa oyata.
@user-se5mb2hk4k
@user-se5mb2hk4k 9 ай бұрын
Thanks බං බයේ හිටියේ tatoo එක හින්දා දැං අවුලක් නෑ.😄😄
@gallezone2667
@gallezone2667 6 ай бұрын
Supiri kaviduwa jaya wewa
@theshortsfilm649
@theshortsfilm649 3 ай бұрын
අයියෙ ටැබ්ලට් දාපුවා මෙඩිකල් එකට අහුවෙනවද?
@ChanukaDilshan-qt1ou
@ChanukaDilshan-qt1ou 9 ай бұрын
Aiyya me eka eka hospital wlata yanna one kohomada kotuwa idala mona bus walada yanna one kiyala video ekak karanawada?medical yanna inna kollo kellanta eka sahena udawwak wei.🙏
@Kavinduksr
@Kavinduksr 9 ай бұрын
Hari 👍👍
@shenesh4581
@shenesh4581 5 ай бұрын
අයියෙ 3 වෙනි set එකෙ skill iware wela medical ගියාම අවුලක් වෙයිද සති තුනකට විතර කලින් අමතක වෙලා guliyak කැවා ane plz kiyane ko
@Kavinduksr
@Kavinduksr 5 ай бұрын
අව්ලක් නැතිවෙයි
@sithumsangeeth5969
@sithumsangeeth5969 27 күн бұрын
පොඩි ගැටලුවක් මම ගංජා use කරන්නේ නැ.. එත් එ දුම අපිට හුස්මෙන් ඇතුලට ගියොත් අවට පාවිච්චි කරන කෙනෙක් ගෙන් එක ගැටලුවක් ද ..
@Kavinduksr
@Kavinduksr 27 күн бұрын
දුම යනවා කියන්නේ පාවිච්චි වුනා වගේ තමයි
@shanharshana6573
@shanharshana6573 9 ай бұрын
වර්ණ අන්දතාවය තියන අයට යන්න බැරිද අයියෙ
@samithliyanage4312
@samithliyanage4312 11 ай бұрын
Koriyn giyam ehe medical ekedi balan mathdrawya use krl thiynvd kiyl ethkot ehem blnkot kochchar kalyak athulthd blnnh? Plz reply 🙏
@Kavinduksr
@Kavinduksr 11 ай бұрын
එහේ ගියපුවහම මෙඩිකල් එකක් කරනවා දවස් 3 ඇතුලත.
@BandaraKoralage
@BandaraKoralage 4 ай бұрын
මන් කණ්ණාඩි දාන කෙනෙක් කණ්ණාඩි දාලා මට දුර පේන්නේ එක ඇසක් 6/9 අනික 6/12 මේක මෙඩිකල් එකට අව්ල්ද
@Kavinduksr
@Kavinduksr 4 ай бұрын
ඒකට්ටිය අහන ගානට වඩා බාගෙගට කියන්න ඕන
@mahendradilan5129
@mahendradilan5129 11 ай бұрын
Thx machn good luck
@ruwangalagedara3974
@ruwangalagedara3974 10 ай бұрын
කකුල් දෙකේ නහර ගැට ගැසීම ප්‍රශ්නයක් වෙයිද අයියේ
@submovies2195
@submovies2195 7 ай бұрын
මල්ලි මගෙ දකුණු කන ඇහෙන්නෙ නෑ වම් කන හොදට ඇහෙනවා ප්‍රශ්නයක් වෙයිද🥲
@Kavinduksr
@Kavinduksr 7 ай бұрын
අයියා කන් දෙකම නම් චෙක් කරනවා.
@ganmusic7557
@ganmusic7557 27 күн бұрын
Aiye mn beard oil ekak use karanawa eka prashnayak weida medical ekata
@Kavinduksr
@Kavinduksr 27 күн бұрын
දන්නේ නෑ
@5thsensemedia-lg4ir
@5thsensemedia-lg4ir 8 ай бұрын
බ්‍රදර් එක කනක් ඇහෙන්නේ නැත්තන් මෙඩිකල් ෆේල් වෙනවද? ඒ විස්තර කොහෙන්වත් හොයාගන්න බෑ පුලුවන් නම් හරියටම කියනවද
@Kavinduksr
@Kavinduksr 8 ай бұрын
කන් දෙකම චෙක් කරනවා අව්ලක් වෙයි
@5thsensemedia-lg4ir
@5thsensemedia-lg4ir 8 ай бұрын
Thanks bro 😕
@ramikashihara8397
@ramikashihara8397 3 ай бұрын
ගන්ජා කොච්චර නතර කරලා ඉන්න ඕනෙද
@deshani1997
@deshani1997 2 ай бұрын
අය්යෙ...මගේ උස 4"10යි ගෑනු ලමයෙක්ට ඒ උස මදි වෙයිද බර නම් උසට තියෙ...උස අඩු අයට ඇග්‍රීමන්ට් එන්නේ නෑ කියන්නේ ඇත්තද 😢
@Kavinduksr
@Kavinduksr 2 ай бұрын
Bmi එක බලන්නේ.ඇග්‍රිමන්ට් ඕන කෙනෙක්ට එනවා
@kasunprabhasha6349
@kasunprabhasha6349 7 ай бұрын
එක කනක් ටිකක් ඇහෙනවා අඩුයි ඒඋනාට මට කවදාවත් එක ප්‍රශ්නයක් වෙලානෑ . එක අවුලක් වෙයිද තියෙන්න ඕන ශ්‍රවණ හැකියාව කීයද?.මට ඒ medical test එකට අදාල පෝම් එක දෙන්න බැරිද?
@Kavinduksr
@Kavinduksr 7 ай бұрын
එහෙනම් අව්ලක් නෑ
@chathuradeshan2225
@chathuradeshan2225 8 ай бұрын
සුපිරි ආ
@CHAMARAKUMARA-tz7do
@CHAMARAKUMARA-tz7do Ай бұрын
Blood suger ලෙවල් එක කොහොමද, suger තියෙනවා නම් යන්න බැරිද
@Kavinduksr
@Kavinduksr Ай бұрын
අව්ලක් නෑ
@kavikavitha2586
@kavikavitha2586 Ай бұрын
Ayya mage kakule opparesan ekak thiyanava aulaktha ayua pl reply karanna
@Kavinduksr
@Kavinduksr Ай бұрын
කම්බ් දාලා නැත්නම් ලොකු එකක් නෙවෙයි නම් අව්ලක් නෑ
@RashmikaMadushanka-zj1ul
@RashmikaMadushanka-zj1ul 7 ай бұрын
Mata hemoglobin prashnayak thiyenawa eka awlda aiye.
@Kavinduksr
@Kavinduksr 7 ай бұрын
ලේ සාම්පල ගන්නවා ඒකේ ඕවා බලනවා ඇති.සමහර විට එතකොට අව්ලක් වෙයි
@ChanukaDilshan-qt1ou
@ChanukaDilshan-qt1ou 9 ай бұрын
Api hariyata yanna one hospital eka hoya ganne kohomada .hospital ekak gaththama eke branch hama thanama thiyenawane .apata dena hospital eke onema branch ekakata yanna puluwanda ?
@Kavinduksr
@Kavinduksr 9 ай бұрын
Branch වලට යන්න බෑ.ප්‍රදාන එකට යන්න ඕනේ කොලබ තියෙන.විදේශ සේවා එකෙන් දැනුවත් කරනවා ඇඩ්‍රස් එක දීලාම
@tharushiapsara120
@tharushiapsara120 8 ай бұрын
අයියේ ගැහැනු ලමයෙක් අතේ පුංච් tattoo ,එකක් ගහල තියෙනවානම් ඒක ප්‍රශ්නයක් වෙයිද? (Hello kittiy ) පොඩි tatto එකක්
@Kavinduksr
@Kavinduksr 8 ай бұрын
අව්ලක් නෑ
@Deepikajayarathna
@Deepikajayarathna 8 ай бұрын
අයියා කොරියාවට ගිහින් කරන මෙඩිකල් එකේදිත් tb test එක කරනවද? අතට බෙහෙත් විදලා. 🙏
@Kavinduksr
@Kavinduksr 8 ай бұрын
මම යනකාලේ නම් කරේ නෑ දැන් කොහොම වෙයිද දන්නේනෑ මල්ලී.අපේ නම් ඔය විදිහට විදලා දවස් තුනකින් බැලුවේ නෑ නමුත් ඒකට්ටියගේ තාක්ශණය අනුව බලනවා ඇති
@Deepikajayarathna
@Deepikajayarathna 8 ай бұрын
​@@Kavinduksr❤❤❤❤❤❤
@kariyakaranage567
@kariyakaranage567 5 ай бұрын
aiye මුත්‍රා wala බැක්ටිරියාවක් කියලා අායේ urin culture කියලා test එකක් කරා... මෙ වගේ අවස්ථාවක fail කරනවද
@Kavinduksr
@Kavinduksr 5 ай бұрын
මම හරියටම දන්නෙනෑ.අව්ලක් නැතිවෙයි
@user-mk9mz4cc2o
@user-mk9mz4cc2o 6 ай бұрын
Ayye pls kiyanne mage kakule niya pothu saouththu Vela thiyenawa..aulak dha ayye pls reply me..
@Kavinduksr
@Kavinduksr 6 ай бұрын
කකුලනම් වැඩිය බලන්නේ නෑ.අව්ලක් නැ
@Cookandfunny25
@Cookandfunny25 Ай бұрын
Ayya මගෙ උස 5.4යි බර 45යි medical ekata මාසයක් තියල පොඩ්ඩක් බර ව්ඩිැවෙන්න බෙහෙත් පෙති වගයක් බොනව අවුලක් වෙඉද
@Kavinduksr
@Kavinduksr Ай бұрын
උසට සරිලන බර තමයි බලන්නේ
@Cookandfunny25
@Cookandfunny25 15 күн бұрын
@@Kavinduksrබෙහෙත් wagayak bonawa ayya aulk yaida
@maxnewOfficealonlin
@maxnewOfficealonlin 2 ай бұрын
මටත් වර්ණ අන්ධතාවය තිියෙ වගෙ හරියට බලාගන්නෙ කොහොමද .korean කොස් එක කරන්න කලින්
@Kavinduksr
@Kavinduksr 2 ай бұрын
කොල රතු දැනට පේනවනම් අව්ලක් නෑ.google එකේ ගහන්න Colour blind කියලා එතකොට රෑප එනවා
@Dilshanpasindu290
@Dilshanpasindu290 9 ай бұрын
අයියෙ ඇදුම්.ඔක්කම remove කරලා බලනවද 😢. මගෙ රෑශ් එකක් තිබුනා ඉකිලිවල ඒක හොදයි දැන් ඒකෙ පැල්ලම තිනො තාම
@Kavinduksr
@Kavinduksr 9 ай бұрын
නෑ නෑ
@dinukalakshan9530
@dinukalakshan9530 8 ай бұрын
අයියෙ වර්ණ අන්දතාවය බලද්දි ඔක්කොම හරියන්න ඕනි ද
@Kavinduksr
@Kavinduksr 8 ай бұрын
12 වතාවක් විතර අංක පෙන්නනවා.එකෙන් 6 වඩා හරියන්න ඕන
@RangaHasarel-od9gy
@RangaHasarel-od9gy 8 ай бұрын
Aiyye druks gatta ayatat awlak weida awruddak weno nawattala eka prshnayak weid
@Kavinduksr
@Kavinduksr 8 ай бұрын
නවත්තන එක හොදයි
@RangaHasarel-od9gy
@RangaHasarel-od9gy 8 ай бұрын
Eka prshnayak wen na neda aiyyr
@user-vl7wy9zr3q
@user-vl7wy9zr3q 10 ай бұрын
Aiyee mage hart eke opareshan ekek karala thiyanwa wel ripesmant ekk ek awlk weida
@Kavinduksr
@Kavinduksr 10 ай бұрын
ඒක නම් හරියටම දන්නෑ
@vimukthivijethunga4130
@vimukthivijethunga4130 11 ай бұрын
malli suger thiyeddi normal ganata suger level ekata thiyenavanam aulak nadda beheth bila palanaya karanavanam
@Kavinduksr
@Kavinduksr 11 ай бұрын
අව්ලක් නෑ අයියා
@vimukthivijethunga4130
@vimukthivijethunga4130 11 ай бұрын
thanks malliya❤
@manalone758
@manalone758 11 ай бұрын
Machan ඇදුම් ගලවලා බලනවද මෙඩිකල් එකේ
@Kavinduksr
@Kavinduksr 11 ай бұрын
නැ
@rasidudiluka8730
@rasidudiluka8730 5 ай бұрын
අයියේ මේකට රිප්ලයි එකක් දෙන්නකො වෙබ් එකේ ඉන්න කෙනෙක්ට තමන්ගෙ උස බර බලාගන්න පුලුවන් ක්‍රමයක් තියනවද වෙබ් එකෙන්ම බලාගන්න පුලුවන් ක්‍රමයක්
@Kavinduksr
@Kavinduksr 5 ай бұрын
එහෙම ක්‍රමයක් නෑ
@anuhasanuhas1552
@anuhasanuhas1552 4 ай бұрын
මගේ කකුලට අනතු‍රක් උනා විභාගය ලියලා යන්න පුළුවන් ද? අයියේ😢
@Kavinduksr
@Kavinduksr 4 ай бұрын
ලොකුවට අව්ලක් නැත්නම් ප්‍රශ්නයක් නෑ
@PiumiKaushalya-of5io
@PiumiKaushalya-of5io 7 ай бұрын
Aiye medical ekedi kandeka wena wenama balanawa neda..kohomada eka check karanne..mage wam peththe kana chuttak ahenawa adui..
@Kavinduksr
@Kavinduksr 7 ай бұрын
කන් දෙකටම වෙන වෙනම පොඩි සද්ද දානවා මැශින් එකෙන්.එතකොට මැශින් එකේ බට්න් ඔබන්න ඕනේ
@PasinduEranda-cp2qj
@PasinduEranda-cp2qj 2 ай бұрын
Thiroxin walata beheth bonwa. Eka aulak weida brother ?
@Kavinduksr
@Kavinduksr 2 ай бұрын
ඒකනම් මම දන්නෙ නැ
@lokkaff9065
@lokkaff9065 10 ай бұрын
අයියේ මම ගන්ජා ගහන එක නතර කරා ලගදි මිවුසිකල් ශෝ එකක් තිබිලා එකෙදි ටැබ්ලට් එකක් දැම්මා එකට මොකද ම්න් කරන්නේ මම 2024 ලියන්න ඉන්නේ 🥺
@Kavinduksr
@Kavinduksr 10 ай бұрын
ඕවා නතර කරලා ඉන්න.එතකොට අව්ලක් නෑ
@QuickFlicks208
@QuickFlicks208 8 ай бұрын
අවුරුද්දක් විතර නැවැත්තුවොත් අවුලක් නැද්ද අයියේ 🙄
@user-dq5kr2pr9d
@user-dq5kr2pr9d 5 ай бұрын
Aiye kakula kedila den aurudu 4k vithra wenwa ethule kambi dekak dala thiyenw Dr kiwa galawnne ne kyl mehum para thiyenw evidinn duwnn krnn okkoma puluwn den mkuth aulk ne medical eka aulk weid
@Kavinduksr
@Kavinduksr 5 ай бұрын
ඒක නම් දන්නේ නෑ
@dedex941
@dedex941 Жыл бұрын
👍
@salindagsld6609
@salindagsld6609 5 ай бұрын
මගෙ එන්සයිම එකක් අඩුයි ඒකට දිගටම බෙහෙත් බොන එක අවුල්ද වැඩ කරන්න පුලුවන් බර් උස්සන්න පුලුවන්
@Kavinduksr
@Kavinduksr 5 ай бұрын
දොස්තර තමයි තීරණය කරන්නේ
@harshaudayangakumara324
@harshaudayangakumara324 11 ай бұрын
Medical ekedi Tatoos gahalanam kisima aulk wenne nene..?
@Kavinduksr
@Kavinduksr 11 ай бұрын
අව්ලක් නෑ
@pubudusampath7964
@pubudusampath7964 8 ай бұрын
කණ්ණාඩි දැම්මත් ඒක ඇසක පෙනිම 6/12 ඒක අවුලක් වේවිද මල්ලි
@Kavinduksr
@Kavinduksr 8 ай бұрын
ප්‍රශ්නයක් වුනොත් එතනදී කියනවා
@kasunprabhasha6349
@kasunprabhasha6349 7 ай бұрын
අයියේ medical test එක කරගන්න අරන්‍ යන්න ඔනි විදේශ සේවා එකෙන්දෙන කෙලේ මොකක්ද . එකේ photo එකක් ගන්න බැරිවෙයිද?
@Kavinduksr
@Kavinduksr 7 ай бұрын
ඉස්සර තමයි කොල දුන්නේ. දැන් නෑ.පොන් එකට මැසෙජ් එකක් තමයි එවන්නේ
@kasunprabhasha6349
@kasunprabhasha6349 7 ай бұрын
@@Kavinduksr එක හොයාගන්න බැරිවෙයිද?
@kasunprabhasha6349
@kasunprabhasha6349 7 ай бұрын
@@Kavinduksr මට දැනගන්න ඔනී මොනවගේ ශ්‍රවණ පරීක්ෂණයක්ද කරන්නේ කියලා
@ape4164
@ape4164 4 ай бұрын
Bainam ba kiyandako saho harts Danner nathuwa
@JanaZeo-fs4wq
@JanaZeo-fs4wq 8 ай бұрын
නිදන් ගත රෝග තියෙනවා ද ඇහුවම හතිය තියෙනවා කිව්වාම අවුල් ද
@Kavinduksr
@Kavinduksr 8 ай бұрын
බෙහෙත් බීලා හොද කරගන්න වෙනවා
@sanjayasudesh9450
@sanjayasudesh9450 9 ай бұрын
දියවැඩියාව තියෙනව නම් අවුල්ද.සාමාන්‍යයෙන් සීනි ලෙවල් එක 150 ට අඩුවෙන් තියෙන්නේ
@Kavinduksr
@Kavinduksr 9 ай бұрын
බෙහෙත් බීලා පාලනය කරන්න පුලුවන් නම් අව්ලක් නෑ
@TASIYAx2889
@TASIYAx2889 4 ай бұрын
මොකක්ද ෂය රොගෙ කියන්නෙ
@maxnewOfficealonlin
@maxnewOfficealonlin 2 ай бұрын
මට කලින් ඇස්වල අවුල නිසා කලින් මෙඩිකල් එක බලන්න පුළුවන් විදියක් හරි number එකක් හරි දෙන්න පුළුවන් ද
@Kavinduksr
@Kavinduksr 2 ай бұрын
කොරියන් මෙඩිකල් කරන හොස්පිටල් එකකට යන්න
@sachinmadushanka8435
@sachinmadushanka8435 6 ай бұрын
අයියෙ උසට සරිලන බර නැත්තං අවුලක් යයිද? බර 50ට අඩුයි මගෙ ඒකයි
@Kavinduksr
@Kavinduksr 6 ай бұрын
මේ ලින්ක් එකේ වීඩියෝ එක බලන්න විස්තරේ තියෙනවා kzbin.info/www/bejne/l6DSi3eMfZVmgZIsi=3OylgB39MCgIIW79
@randimayasas1943
@randimayasas1943 11 ай бұрын
මගේ කකුලේ මහපට අගිල්ල accident එකකින් නැති උනා......ඇගිල්ල නැති එක ප්‍රශ්නයක් වෙයිද
@Kavinduksr
@Kavinduksr 11 ай бұрын
ඒක නම් මටත් ප්‍රශ්නයක් සහෝදරයා.උත්තරයක් දෙන්න විදිහක් නෑ.ඔයාව චෙක් වෙන්න ඉඩ තියෙනවා
@Venniila
@Venniila 11 ай бұрын
Caesarean kalara thiyenava nam yanna bri veida
@Kavinduksr
@Kavinduksr 11 ай бұрын
අව්ලක් නෑ
@Venniila
@Venniila 11 ай бұрын
@@Kavinduksr thanks brother
@banukakarunathilaka
@banukakarunathilaka 9 ай бұрын
අයියේ මම ජොයින්ට් එකක් ගහන තැන හිටියා ලගදි මට මෙඩිකල් යන්න තව පොඩි කාලයක් තියෙන්නේ .මෙඩිකල් එකට ඒක අවුල් යයිද
@Kavinduksr
@Kavinduksr 9 ай бұрын
අව්ලක් නැතිවෙයි
@banukakarunathilaka
@banukakarunathilaka 9 ай бұрын
@@Kavinduksr 🤍
@Tharushaakash-up4zl
@Tharushaakash-up4zl 23 күн бұрын
මෙඩිකල් එක ගන්න ඔන කවද්ද 2024 පලවෙනි සෙට් එකෙ විබහගෙ ලියපු අයට රිප්ලයි කරන්න
@Kavinduksr
@Kavinduksr 23 күн бұрын
ස්කිල් තිබ්බේ නෑනේ.මුලු ඔක්කොම විභාගය ටික පාස් වුනාම Slbfe එකෙන් SmS එකක් එවනවා.
@ChandanaKumara-zl7jg
@ChandanaKumara-zl7jg 6 ай бұрын
aiye mage heniya akak oparesan kala danata awuru 6 withara athi gataluwak weida.
@Kavinduksr
@Kavinduksr 6 ай бұрын
උපදෙස් පත්‍රිකාව කියවලා බලන්න .කෝකටත් විදේශ සේවා එකට කෝල් කරලා බලන්න
@DiliniKanchana-cl5hi
@DiliniKanchana-cl5hi 2 ай бұрын
Aiye girl kenekta usa 140cm wage tibunaoth aulk weida
@Kavinduksr
@Kavinduksr 2 ай бұрын
Bmi එක බලන්නේ
@DiliniKanchana-cl5hi
@DiliniKanchana-cl5hi 2 ай бұрын
Hari thanks♥️
@syw417
@syw417 8 ай бұрын
patta bro
@Sahandulanjana20
@Sahandulanjana20 9 ай бұрын
අයියේ මගේ කකුල කැඩිලා ඔපරෙශන් එකක් කරලා කම්බියක් දාලා තියෙන්නෙ ඒක ප්‍රශ්නයක් වෙයිද...?😢 එතකොට කම්බිය ඇයින් කරලා යන එකද හොද අයියේ ....🥲
@Kavinduksr
@Kavinduksr 9 ай бұрын
ඒක නම් doctor තමයි තීරණය කරන්නේ.🤔🤔
@Sahandulanjana20
@Sahandulanjana20 9 ай бұрын
@@Kavinduksr Hari aiye thanks ❤️‍🩹
@neeltrishangunasekara2375
@neeltrishangunasekara2375 11 ай бұрын
Mage athe plet akak dala tiyanava aurudu 10 Kalen. Aka aullda
@Kavinduksr
@Kavinduksr 11 ай бұрын
මෙඩිකල් එකේදී අහනවා ඔපරේශන් කරලා තියෙනවා ද කියලා එතනදී මාට්ටු උනොත් තමයි
@thilinisandamali2278
@thilinisandamali2278 7 ай бұрын
අත් වල කැපුම් තුවාල බලපානවද?
@Kavinduksr
@Kavinduksr 7 ай бұрын
පොඩි ඒවා නම් අව්ලක් නෑ
@user-uw4cx1yq7x
@user-uw4cx1yq7x 11 ай бұрын
අයිය ඔපරේශන් කරලා තියෙන අයට යන්න බැයිද 😢 බඩේ ඔපරේශන් එකක්
@Kavinduksr
@Kavinduksr 11 ай бұрын
මල්ලී ඔපරේශන් වර්ගය අනුව තමයි.මෙඩිකල් එකේදී දොස්තර තමයි තීරණය කරන්නේ
@amilapathum7317
@amilapathum7317 10 ай бұрын
mmt hernia surgery ekk krl inne dan aurudu 2 mark wenawa 😢
@prabodhaprabodha-uf6pq
@prabodhaprabodha-uf6pq 7 ай бұрын
අනේ අයියෙ දත් දාලනම් තියෙන්නෙ අවුලක්ද
@Kavinduksr
@Kavinduksr 7 ай бұрын
දත් නම් මෙඩිකල් එකේ බලන්නේ නෑ.උබ මචන් කියන්නත් එපා
@prabodhaprabodha-uf6pq
@prabodhaprabodha-uf6pq 7 ай бұрын
@@Kavinduksr හරි tnx අයියෙ rply එව්වට
@hasithalakshan9233
@hasithalakshan9233 11 ай бұрын
Mn 2024 liynne me mase idl nawattuwa.. koriyavedi ganja gahala kiyl ahu unoth aphu lankawat ewanwd
@DilshanVlogSL-zu2ir
@DilshanVlogSL-zu2ir 3 ай бұрын
Mage bade තෙල් ගෙඩියක් tiyenava aulak vevida
@Kavinduksr
@Kavinduksr 3 ай бұрын
අව්ලක් නෑ
@YK_TEACH
@YK_TEACH 11 ай бұрын
Mage id eka kudu wela tiyennne poddak mokada karanne
@Kavinduksr
@Kavinduksr 11 ай бұрын
ආයේ හදාගන්න වෙයි
@s.kcenter-nf3ik
@s.kcenter-nf3ik 10 ай бұрын
mata gaastik thiyenawaa yanna puluwan weyida
@Kavinduksr
@Kavinduksr 10 ай бұрын
ඒක අව්ලක් නෑ
@---5448
@---5448 9 ай бұрын
අලුහම් තියෙනව අයියේ අව්ල්ද ඒක මන් බෙහෙත් තු ගත්ත එක අව්ලක් වෙයිද😢
@Kavinduksr
@Kavinduksr 9 ай бұрын
මම දන්න තරමින් අව්ලක් නෑ
@SampathChandi
@SampathChandi 3 ай бұрын
BP awulak waida
@ape4164
@ape4164 4 ай бұрын
Samaja roga kiyanna herpece thiyana ayata yanda baida
@Kavinduksr
@Kavinduksr 4 ай бұрын
බෑ
@Businesstudies1234
@Businesstudies1234 3 ай бұрын
Mata pothukabara තියෙනවා aiya eka nisa medical fail weida
@Kavinduksr
@Kavinduksr 3 ай бұрын
ඒක නම් දන්නේ නෑ
@oshadiwarunika9113
@oshadiwarunika9113 8 ай бұрын
Grl kenekta bara kochchara thinna onada aiye
@Kavinduksr
@Kavinduksr 8 ай бұрын
උසට හරියන බර
@Maduwantha-by6oq
@Maduwantha-by6oq 3 ай бұрын
Mata sugar thiyanawa man insiuline gannawa eka awlak weida
@Kavinduksr
@Kavinduksr 3 ай бұрын
ඔව් සීනි ලෙවල් එක බලනවා
@Maduwantha-by6oq
@Maduwantha-by6oq 3 ай бұрын
Insiuline ganna eka prashnayak na ne
@MuzniAhamed-r2e
@MuzniAhamed-r2e Ай бұрын
Aiye Herniya thiyano nam yanna Puluwanda
@Kavinduksr
@Kavinduksr Ай бұрын
අව්ලක් නැතිවෙයි
@supundeshan1119
@supundeshan1119 22 күн бұрын
හර්නියා ඇවිත් සැත්කම කරපු අයට යන්න බැරිද
@Kavinduksr
@Kavinduksr 22 күн бұрын
ඒවා අව්ලක් නැ
@supundeshan1119
@supundeshan1119 22 күн бұрын
@@Kavinduksr බඩ ස්කෑන් කරලා බලනවද මෙඩිකල් එකේදි
@gamingnet5611
@gamingnet5611 8 ай бұрын
අය්යෙ මම ඇස් කන්නාඩි පාවිච්චි කරනවා. ඒක අව්ලක් වෙනකක් නැද්ද
@Kavinduksr
@Kavinduksr 8 ай бұрын
කණ්ණාඩි දාලා හොදට පේනවනම් අව්ලක් නෑ
@ape4164
@ape4164 4 ай бұрын
Herpes wage samaja roga thiyana ayata yanda baida
@ape4164
@ape4164 4 ай бұрын
Mokak hari kiyandako hart danne nathuwa herpece thiyana ayata yanda baida uththarayak dendako
@maxnewOfficealonlin
@maxnewOfficealonlin 2 ай бұрын
කිට්ටු කොහෙද
@maxnewOfficealonlin
@maxnewOfficealonlin 2 ай бұрын
මාතරට
@rishonferdinandus7204
@rishonferdinandus7204 3 ай бұрын
Fat liver තිබුනොත් මොකද වෙන්නේ?
@Kavinduksr
@Kavinduksr 3 ай бұрын
ඒක නම් දන්නේ නෑ
@user-uq8cd4xm9w
@user-uq8cd4xm9w 11 ай бұрын
Malli pressure eka tibunot yanda barida. Barat wadi unot aulda
@Kavinduksr
@Kavinduksr 11 ай бұрын
බෙහෙත් බොන්න දෙනවා.අව්ලක් නෑ.උසට හරියන බර බලන්නේ
@chalanajayanath
@chalanajayanath 8 ай бұрын
A/L Results shirt eke akurak weradi ekata mokadda karanne.
@Kavinduksr
@Kavinduksr 8 ай бұрын
පුලුවන් නම් හදාගන්න අද්‍යපන කාර්‍යාලයට ගිහිල්ලා.නැත්නම් O/L level එක දෙන්න
@chalanajayanath
@chalanajayanath 8 ай бұрын
O/l ekath ehemai eheta gihin puluwanda ehema
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 7 ай бұрын
@SureshPushpakumara-vm6ev
@SureshPushpakumara-vm6ev 11 ай бұрын
2024 Exam krnna inne dnm idam idam ganja gahana eka newettuwot aulk ynne ne neh chek wenne ne neda
@Kavinduksr
@Kavinduksr 11 ай бұрын
Ow
@user-my6lr6jc4e
@user-my6lr6jc4e 11 ай бұрын
ඇත්තටම අයියෙ ටටු ගහල තොයෙන එක අවුලක් නැද්ද
@Kavinduksr
@Kavinduksr 11 ай бұрын
අව්ලක් නෑ
@Mix_Cafe
@Mix_Cafe 10 ай бұрын
හුම් ලොකු ප්‍රශ්නයක් විසදුනා 😅😊
@nimeshpriyaranja9804
@nimeshpriyaranja9804 3 ай бұрын
කොලොස්‍ට්‍රෝල් වැඩිනම් යන්න බෑද
@Kavinduksr
@Kavinduksr 3 ай бұрын
අව්ලක් නෑ පුලුවන්
@c.saman2
@c.saman2 8 ай бұрын
Mge agillaka purukak ne beriweida ynn
@Kavinduksr
@Kavinduksr 8 ай бұрын
ඒක නම් අමාරු වෙයි.උපදෙස් පත්‍රිකාවේ තියෙනවා
@supunsanjeewa2293
@supunsanjeewa2293 4 ай бұрын
අයියේ අත කැපිලා මැහුම් දපු කැලැල් තියනවා අවුල් යයිද?
@nishanpathum-dz1yi
@nishanpathum-dz1yi 3 ай бұрын
මටත් ඒක දැන ගන්න ඕනේ
@user-lg9mr3pn6s
@user-lg9mr3pn6s 10 ай бұрын
Aiye suger thiyana knkt kohomwathm medical ynn barida ane koynnko
@Kavinduksr
@Kavinduksr 10 ай бұрын
අව්ලක් නෑ යන්න පුලුවන් වැඩිනම් බෙහෙත් බොන්න දෙනවා
@user-lg9mr3pn6s
@user-lg9mr3pn6s 10 ай бұрын
@@Kavinduksr thnk you aiye
@user-lg9mr3pn6s
@user-lg9mr3pn6s 10 ай бұрын
@@Kavinduksr aiye ethkota medical pel krnne nane
@Kavinduksr
@Kavinduksr 10 ай бұрын
@@user-lg9mr3pn6s නෑ
@user-lg9mr3pn6s
@user-lg9mr3pn6s 10 ай бұрын
@@Kavinduksr ❤️ thnk you aiye godak pin me wisthra quwata 😍
@user-ob7xn3si1k
@user-ob7xn3si1k Ай бұрын
උපත් පාලන පෙති අවුල්ද
@Kavinduksr
@Kavinduksr Ай бұрын
ඒක දන්නෙනෑ
@ganmusic7557
@ganmusic7557 27 күн бұрын
Aiye uththrayak dennako
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 15 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 10 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 3,7 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 43 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 15 МЛН