කොරියාවෙන් යවපු බඩු පෙට්ටිය😳🚢/Korean vlog/ranga wanniarachchi

  Рет қаралды 20,806

Ranga wanniarachchi

Ranga wanniarachchi

Жыл бұрын

අද බලමු මම කොරියාවෙන් ලංකාවට යවපු බඩු පෙට්ටිය
#korean_exam#koreanvisa#southkorea

Пікірлер: 163
@shilitv-fo2vl
@shilitv-fo2vl Жыл бұрын
මම ඉයේ පා⁣ට් ටයිම් වැඩක් කරා අඩි 20 ලොරි 3කට බඩු පටවලා දුන්නේ 2000යි😥ඔහේ එ් වගේ වැඩක් කලා නං ලක්සයක් විතර ගත්ත හැකි නේ😂
@realjexo1556
@realjexo1556 Жыл бұрын
Korean exam krgna ubata hriyai ❤️
@Mimmimm
@Mimmimm Жыл бұрын
ඔයා වැඩ කොහෙද බ්‍රො
@rangavlog788
@rangavlog788 Жыл бұрын
දවසකට මාන් දහයක් විතර ගන්න පුලුවන්
@MaxMax-cc4yr
@MaxMax-cc4yr Жыл бұрын
ආදරෙයි හැමදාමත් මේවාගේ වීඩියෝ දාන්න අයියා මාත් ආසයි බඩු පෙට්ටි දාන්නලන්කාවට අයියා පරිස්සමට ඉන්න 😍😍😍😍👍👍
@rangavlog788
@rangavlog788 Жыл бұрын
Thank you
@tharindudarshana2772
@tharindudarshana2772 Жыл бұрын
Thawa videos ona yaluwa oyage videos balana Mara asai.❤
@rangavlog788
@rangavlog788 Жыл бұрын
thank you
@nawod586
@nawod586 Жыл бұрын
තව වීඩියෝ ඕනේ අයියේ අනිවාර්යයෙන්.. ඔයාගෙ video විතරයි බලන්නේ.. 😊🇰🇷❤
@rangavlog788
@rangavlog788 Жыл бұрын
දාන්නම් ❤️
@anjanachamod9230
@anjanachamod9230 Жыл бұрын
Hitha hoda kollek oya!!!
@rangavlog788
@rangavlog788 Жыл бұрын
❤️❤️❤️❤️
@malindatharindu7050
@malindatharindu7050 Жыл бұрын
Ayie korean walata parcel ekk yawagnna puluwn yana kenek athe hari post kroth hari withrid😊
@madurajayashantha6217
@madurajayashantha6217 Жыл бұрын
සුපිරි බ්‍රෝ❤❤
@rangavlog788
@rangavlog788 Жыл бұрын
❤️❤️
@anuruddaassajee5441
@anuruddaassajee5441 Жыл бұрын
Ela aiya
@rangavlog788
@rangavlog788 Жыл бұрын
❤️❤️
@chathurangasamjewa8162
@chathurangasamjewa8162 Жыл бұрын
Aiya plant ekai tool tikainam maru..adre krna tool set 1k 😍
@rangavlog788
@rangavlog788 Жыл бұрын
❤️❤️❤️
@sasirandapramodana5716
@sasirandapramodana5716 Жыл бұрын
Sir 💪❤️🇰🇷
@lakshandinusanka5718
@lakshandinusanka5718 Жыл бұрын
හැමදාම ආදරෙයි අය්යේ ජය වේවා. 💗💗💗 කොරියන් හීනෙට යන්න බලා පොරොත්තුවෙන් ඉන්නව.🙏♥️
@shanikamilanisenanayaka525
@shanikamilanisenanayaka525 Жыл бұрын
Aiya oyage මල්ලිට addmisson issue උනාද. අපිට නම් තාම නැහැ. Issues උනේ නෑ
@rangavlog788
@rangavlog788 Жыл бұрын
හීනය සැබෑ කරගන්න 🛫🇰🇷😍
@shanikamilanisenanayaka525
@shanikamilanisenanayaka525 Жыл бұрын
@@rangavlog788 addmisson issue උනේ නෑ නේ ඉතින්.
@rangavlog788
@rangavlog788 Жыл бұрын
@@shanikamilanisenanayaka525 ඒක ටිකක් පරක්කු වෙනව අපේ මල්ලිගෙත් අද හරිගියේ
@shanikamilanisenanayaka525
@shanikamilanisenanayaka525 Жыл бұрын
@@rangavlog788 එයා කවදාද addmisson eka දැම්මේ aiya
@dimazdeep6464
@dimazdeep6464 Жыл бұрын
ayye you tube monthly revenue eka keeyak withara labenawada ??? video ekak karannako................
@pradeepsanjaya1254
@pradeepsanjaya1254 Жыл бұрын
හිතහොද කොල්ලෙක්.❤️
@rangavlog788
@rangavlog788 Жыл бұрын
❤️❤️❤️
@sajeesajith499
@sajeesajith499 Жыл бұрын
Namath wenas karala....❤️❤️
@rangavlog788
@rangavlog788 Жыл бұрын
ඔව් පොඩි ගැටලුවක් වෙලා වෙනස් කරා
@dulajdilhara7013
@dulajdilhara7013 Жыл бұрын
🔥😍
@hasithadilshan650
@hasithadilshan650 Жыл бұрын
Niymai ayyaa godak satutui ayya Korean giya nisaa goda giyaaa matath mara satutui tawa diwunu wenna ayya adree nisa kiynnee
@rangavlog788
@rangavlog788 Жыл бұрын
බොහෝම ස්තූති❤️❤️❤️
@bimsarabandara7767
@bimsarabandara7767 Жыл бұрын
Illapu aka hambuna sudda. ❤️
@rangavlog788
@rangavlog788 Жыл бұрын
❤️❤️❤️
@UdenaAnuradha
@UdenaAnuradha Жыл бұрын
Scooter ekak danna monada karanna ona brother
@akiladilshan9586
@akiladilshan9586 Жыл бұрын
ඉල්ලපු එක හම්බුනා ඒනම් 😌❤️💫
@rangavlog788
@rangavlog788 Жыл бұрын
❤️❤️
@savindukavishan6267
@savindukavishan6267 Жыл бұрын
❤❤
@shakithkawya3763
@shakithkawya3763 Жыл бұрын
👍👍👍
@udiya6368
@udiya6368 Жыл бұрын
❤️🤩
@hrchanaka5392
@hrchanaka5392 6 ай бұрын
Aiye ehen dana badu okkoma thibbada
@salonsanju5235
@salonsanju5235 Жыл бұрын
පට්ට
@rangavlog788
@rangavlog788 Жыл бұрын
❤️❤️
@chamodhmadushanka6163
@chamodhmadushanka6163 Жыл бұрын
😃👍
@gayantharindu3236
@gayantharindu3236 Жыл бұрын
Kohomada ewuwea
@malithdilshan2071
@malithdilshan2071 Жыл бұрын
Aiya
@inokapriyadarshani2367
@inokapriyadarshani2367 Жыл бұрын
👍👍👍👍
@Tharindu2000
@Tharindu2000 Жыл бұрын
❤️🇰🇷🤝
@ravishanpathirana
@ravishanpathirana Жыл бұрын
Mn thama 1ka
@rangavlog788
@rangavlog788 Жыл бұрын
Thank you
@user-nv2sc5ll3j
@user-nv2sc5ll3j 58 минут бұрын
Ayye lankawe price walatawada aduyd ohe
@tharindulakshan336
@tharindulakshan336 Жыл бұрын
❤️❤️❤️❤️
@rangavlog788
@rangavlog788 Жыл бұрын
❤️🇰🇷
@kavin3524
@kavin3524 Жыл бұрын
❤️😁👍
@rangavlog788
@rangavlog788 Жыл бұрын
❤️❤️❤️❤️
@Hashan_Sachintha
@Hashan_Sachintha Жыл бұрын
Boza ❤️ mamath kohom hri ynwa 😍
@akilasachintha3900
@akilasachintha3900 Жыл бұрын
Mamath
@chamindukulawansha6737
@chamindukulawansha6737 Жыл бұрын
එන්න එන්න හොදට පාඩම් කරල විබහගේ ගොඩ දාන් එන්න ගුඩ්ලක් .👌
@rangavlog788
@rangavlog788 Жыл бұрын
ජයවේවා 🛫🇰🇷
@chamidusdilanka-vm8kb
@chamidusdilanka-vm8kb Жыл бұрын
Phone,Camera wage ewa danna baida aiye
@rangavlog788
@rangavlog788 Жыл бұрын
පුලුවන්
@nimeshmadusanka8074
@nimeshmadusanka8074 Жыл бұрын
Ayiye ලංකාවේ bissnas ekak කරන්න .... hoda ekakak බලන්න ...
@rangavlog788
@rangavlog788 Жыл бұрын
❤️❤️
@Lasirunirmal
@Lasirunirmal Жыл бұрын
Chocolate wla vedio ekak nedda ayye 🥲
@rangavlog788
@rangavlog788 Жыл бұрын
චොකලට් හොයාගන්නත් නෑ දැන් 😀
@shehansanjeewa-jm3xk
@shehansanjeewa-jm3xk Жыл бұрын
Aiye Koriyawe yanna Wishesha Sudusukam Monawath onada.
@rangavlog788
@rangavlog788 Жыл бұрын
එහෙම මොකුත් ඕනි නෑ කොරියන් විභාගය පාස් වෙන්න විතරයි ඕනි
@user-Dilruu
@user-Dilruu 2 ай бұрын
බඩු පෙට්ටියක් ලංකාවට නැවෙන් එවන්න කොච්චර කාලයක් යනවද ?
@brandosawron5789
@brandosawron5789 Жыл бұрын
Aiya mewata lankawen tax gahanne nadda?
@rangavlog788
@rangavlog788 Жыл бұрын
දැන්නම් කොහොමද දන්නෙ නෑ
@DIYPaperCrafts-3201
@DIYPaperCrafts-3201 Жыл бұрын
Ayye oya wage lankawata ewana badu තැපෑලෙන් ද gedarata genne
@rangavlog788
@rangavlog788 Жыл бұрын
නැවේ දාන්නෙ මේව
@DIYPaperCrafts-3201
@DIYPaperCrafts-3201 Жыл бұрын
@@rangavlog788 එතකොට අය්යේ අපි ඒවා රේගුවට ගිහින් ගන්න ඕනෙද? නැත්තන් ගෙදරට ගෙනැත් denawada
@pathirana90
@pathirana90 Жыл бұрын
🥺..e filine ekah ...
@rangavlog788
@rangavlog788 Жыл бұрын
❤️❤️
@dilukariyawasam3381
@dilukariyawasam3381 Жыл бұрын
Custom eken gannawada badu petti walin
@rangavlog788
@rangavlog788 Жыл бұрын
මගෙනම් ඇරන් තිබුනෙ නෑ
@malshansmk8889
@malshansmk8889 Жыл бұрын
අයියෙ couple එකක් korean ආවොත් දෙන්නටම එක ම තැනක ඉන්න පුලුවන් ද ... company එකෙන් දෙන තැන ඉන්නැතුව පිටින් තැනක් අරන් හිටියොත් රුපියල් වලින් කීයක් වගෙ වෙයිද ?
@rangavlog788
@rangavlog788 Жыл бұрын
පිටින් කාම්බර ගන්න පුලුවන් මාන් 30විතර වෙනවා
@malshansmk8889
@malshansmk8889 Жыл бұрын
@@rangavlog788 එතකොට අයියෙ couple එකට එකම company එකෙ වැඩ කරන්න පුලුවන් ද
@mtronic2530
@mtronic2530 Жыл бұрын
අයියේ ඊලග දවසේ මාන් වලින් කියන ඒවා රුපියල් වලින් කියනවද ❤
@rangavlog788
@rangavlog788 Жыл бұрын
කියන්නම්
@Vv.vvvv.vvvvvvvvv
@Vv.vvvv.vvvvvvvvv Жыл бұрын
දැන්නම් විඩියෝ දානවානේ අයියේ
@Tharindu2000
@Tharindu2000 Жыл бұрын
Me දේවනම් පියතිස්ස
@Vv.vvvv.vvvvvvvvv
@Vv.vvvv.vvvvvvvvv Жыл бұрын
o කියපන්
@rangavlog788
@rangavlog788 Жыл бұрын
❤️❤️❤️
@anjulaliyanage978
@anjulaliyanage978 Ай бұрын
Mchn කොරියාවේන් ලංකාවට බඩු පෙට්ටියක් යවන්නෙ කොහොමද cargo service එක මොකක්ද ,විස්තරක් කියන්න පුළුවන් ද
@rangavlog788
@rangavlog788 Ай бұрын
ලංකාවේ අය ඉන්නවා කාගො කරන එයාල සම්බන්ද කරගෙන දාන්න පුලුවන්
@aselajayawardana2491
@aselajayawardana2491 Жыл бұрын
Aiye mewa cargo eken ewapuwada
@rangavlog788
@rangavlog788 Жыл бұрын
ඔව් මල්ලි
@arunasanjeewa5736
@arunasanjeewa5736 Жыл бұрын
ඔය අකුලන්න පුළුවන් dala තියෙන්නේ බදපුවම දාන්න නෙමේ යට කූරු premanayata වතුර එහෙක දාල හුමාලයෙන් දෙයක් තඹ ගන්න
@lahirunadeeshan6013
@lahirunadeeshan6013 Жыл бұрын
අයියේ ලැප්ටොප් එහෙම එවන්න පුලුවන් ක්‍රම නැද්ද?
@rangavlog788
@rangavlog788 Жыл бұрын
නැවේ තමා
@pradeepsanjaya1254
@pradeepsanjaya1254 Жыл бұрын
Ranga wanniarachchi south korea kiyala wenas karoth kohomada.
@rangavlog788
@rangavlog788 Жыл бұрын
දිග වැඩි එතකොට
@pradeepsanjaya1254
@pradeepsanjaya1254 Жыл бұрын
@@rangavlog788 ow ne bro
@realjexo1556
@realjexo1556 Жыл бұрын
Okoma hri wedding eka kawda Tyne 😹
@rangavlog788
@rangavlog788 Жыл бұрын
🤔🤔🤔🤔
@chamikayasith6661
@chamikayasith6661 Жыл бұрын
නාන්න යමුද කටුගස් ඇල්ලෙ 😒❤️
@rangavlog788
@rangavlog788 Жыл бұрын
යමු
@Jayasanka0903
@Jayasanka0903 Жыл бұрын
අයියේ බඩු පෙට්ටි එවන කොට phone ඒම එවන්න පුළුවන්ද... එව්ව උස්සන්නේ නැද්ද 🙄🙄
@rangavlog788
@rangavlog788 Жыл бұрын
බඩුත් එක්ක දාන්න පුලුවන් ලංකාවේන් තමා ගත්තොත්
@venuraherath1459
@venuraherath1459 Жыл бұрын
අයියා ඔය දේවල් එහෙම එවනකොට වටිනා කියන දේවල් එහෙම custom එකෙන් හොරෙන් උස්සන කතාවක් තියෙනවා නේද? ඒක ඇත්තද? අපේ උන දුක් මහන්සියෙන් හම්බ කරලා එවන ටිකත් මුන් ගන්න කතාවක් මන් අහලා තියෙනවා😤
@rangavlog788
@rangavlog788 Жыл бұрын
ඔව් එහෙමත් වෙනව
@chamilamadushanka9599
@chamilamadushanka9599 Жыл бұрын
Me para ape amma badu wagayak ewwa.wisky brandy serama kana bona dewal okkoma cargo aken aran.un kiyanawa custom aken kaduwalu wennapuwe thanak kauruth danna epa වෙන්නප්පුවේ a thanata.
@anushatharangani2597
@anushatharangani2597 Жыл бұрын
Ranga ayye korean exam eka 2024 thiyanne nadda eka 2025ta kal giyada ape yaluwo athare kata kathawak yanwa 2024 exam eka thiyanne na kiyala eka aththada 😪
@rangavlog788
@rangavlog788 Жыл бұрын
නැතිවෙන එකක් නෑ මේපාර ඇඩ්මිශන් ගත්තේ නැද්ද
@anushatharangani2597
@anushatharangani2597 Жыл бұрын
@@rangavlog788 na ayye ilaga para thama karanna inne mage yaluwek kiwwa eya yana cls eke sir kiwwalu aye exam thiyennr 2025 kiyala
@rangavlog788
@rangavlog788 Жыл бұрын
@@anushatharangani2597 එහෙම වෙන එකක් නෑ
@chamindukulawansha6737
@chamindukulawansha6737 Жыл бұрын
මල්ලී හොදම කාගෝ එක මොකක්ද ඔයා දාපු එක මොකක්ද.
@rangavlog788
@rangavlog788 Жыл бұрын
මන් දැම්මෙ මේකෙන් Ceylon trust cargo
@chamindukulawansha6737
@chamindukulawansha6737 Жыл бұрын
එල ස්තුතියි ..❤️
@chamindukulawansha6737
@chamindukulawansha6737 Жыл бұрын
no එක එවන්න එයාලගේ
@shanikamilanisenanayaka525
@shanikamilanisenanayaka525 Жыл бұрын
අපිටත් එවන්න චොකලට් එහෙම. Address එක එවැන්නන්ද. 👍😀😁😚
@rangavlog788
@rangavlog788 Жыл бұрын
😛😛😛😛චොක්ලට් හොයාගන්නත් නෑ දැන් 😍
@shanikamilanisenanayaka525
@shanikamilanisenanayaka525 Жыл бұрын
@@rangavlog788 😂😂😂
@damithconstruction591
@damithconstruction591 Жыл бұрын
Aiya apahu Korean yanne nadda
@rangavlog788
@rangavlog788 Жыл бұрын
Exam ලියන්න ඕනි
@chamoddilshan6914
@chamoddilshan6914 Жыл бұрын
සහකාරියක් නැද්ද😁
@rangavlog788
@rangavlog788 Жыл бұрын
🤔🤔
@tharuxlanka4302
@tharuxlanka4302 Жыл бұрын
අයියා තනියෙන්ද ඉන්නෙ
@rangavlog788
@rangavlog788 Жыл бұрын
😃😃
@statustube3078
@statustube3078 Жыл бұрын
ලංකාවට ඇවිත් ආයි කොරියන් යද්දි නැවත Exam කරන්න ඕනද අයියෙ
@rangavlog788
@rangavlog788 Жыл бұрын
එකම තැන හිටියොත් ආයිත් එතනට යන්න පුලුවන්
@feel_2.041
@feel_2.041 Жыл бұрын
මීටරෙ මීටරෙ එකට ඔච්චර දාන්න පුලුවන්ද අයියෙ.ඊට වඩා ලොකු එව්වා බෑද එවන්න
@rangavlog788
@rangavlog788 Жыл бұрын
තව දාන්න පුලුවන් මෙතන ටිකයි තියෙන්නේ
@slgadgetsbro8822
@slgadgetsbro8822 Жыл бұрын
අයියේ ඔයාගේ ගෑස් ලිපට ගෑස් සිලින්ඩර් තියේ. ඇහැලියගොඩ New Town Gas Shop එකේ රු.780 යි
@rangavlog788
@rangavlog788 Жыл бұрын
Thank you
@chamaripadmini3198
@chamaripadmini3198 Жыл бұрын
Eka kothanada tiyenne
@thishanpasindu
@thishanpasindu Жыл бұрын
මාන් 40,000 🙄🤔 .. එච්චර යනවද
@rangavlog788
@rangavlog788 Жыл бұрын
ඔව්
@nimaljayantha8844
@nimaljayantha8844 Жыл бұрын
අයියේ මට අර වචන පොතේ 4to කොපියක් ගහගන්ඩ දෙන්ඩ බැරිද මන් කුරුවිට .අනේ ලොකු උදවිවක් අයියේ.
@rangavlog788
@rangavlog788 Жыл бұрын
ගොඩක් අය ඉල්ලුවා ඒක මන් මොකක් හරි කරන්නම් ඒකට
@nimaljayantha8844
@nimaljayantha8844 Жыл бұрын
@@rangavlog788 මන් ඇව්ත් 4ටො කොපි ගහගෙන දෙන්නම්.ඔයාලා ඉන්න තැනක් හරි කියනවද.ඔයාලා ගෙදර ඉන්න දවසක් මන් එන්නම් හෙට වුනත් කමක් නැ.ඉක්මනට ගත්තොත් පාඩම් කරගන්ඩ පුළුවන් අයියේ ඒකයි.
@newitemsworld201
@newitemsworld201 Жыл бұрын
අයියේ කොරියන් විබාගෙට සාමාන්‍ය පෙල රිසාල්ට් බලපානවද
@rangavlog788
@rangavlog788 Жыл бұрын
නෑ
@newitemsworld201
@newitemsworld201 Жыл бұрын
School exam ගැන කිසිම දෙයක් බලපාන්නෙ නැද්ද
@rangavlog788
@rangavlog788 Жыл бұрын
@@newitemsworld201 නෑ කොරියන් එක්සෑම් එක තමා ඕනි
@dilshanmadushanka5280
@dilshanmadushanka5280 Жыл бұрын
ලන්කාවට බඩු දාද්දි ඇති තරම් පෙට්ටි දාන්න පුලුවන්ද නැත්තම් ලිමිට් එකක් තියනවද
@rangavlog788
@rangavlog788 Жыл бұрын
ලිමිට් එකක් නෑ
@slexcavatoroparator6094
@slexcavatoroparator6094 Жыл бұрын
Oya lankawata enawa kiuwa awada
@rangavlog788
@rangavlog788 Жыл бұрын
ලංකාවේ ඉන්නෙ
@slexcavatoroparator6094
@slexcavatoroparator6094 Жыл бұрын
@@rangavlog788 Gewal koheda aiye
@sanjeewa159pc
@sanjeewa159pc Жыл бұрын
මචන් බඩු ටිකට cargo1 කොච්චර විතර tax1 ගැහුවද
@rangavlog788
@rangavlog788 Жыл бұрын
ඒකනම් දන්නෙ නෑ මගෙන් ගත්තේ මාන් 40යි ගෙදරටම ගිහින් දෙන්න
@sanjeewa159pc
@sanjeewa159pc Жыл бұрын
@@rangavlog788 ඒ කියන්නේ ලංකාවේ මුදලින් ලක්ෂයක් විතර වගේද
@rangavlog788
@rangavlog788 Жыл бұрын
@@sanjeewa159pc ඔව්
@shakilamalki8510
@shakilamalki8510 Жыл бұрын
​@@rangavlog788 කොහෙන්ද අයියේ දැම්මේ බඩු පෙට්ටිය.
@darshana6935
@darshana6935 Жыл бұрын
ඇයි මේ කොරියාවේ ඉන්න හැම කෙනෙක්ම වගේ කරාබුවක් දාන්නෙ 🤔
@rangavlog788
@rangavlog788 Жыл бұрын
😃😃😃😃
@wishwasandaruwan4025
@wishwasandaruwan4025 Жыл бұрын
Boza🈶🈵🈳😁💗
@rangavlog788
@rangavlog788 Жыл бұрын
❤️❤️❤️
@bloody9880
@bloody9880 Жыл бұрын
ආයෙ කොරියා යනවද 😁
@rangavlog788
@rangavlog788 Жыл бұрын
ඔව්
@Lifewithgossip
@Lifewithgossip Жыл бұрын
අයියෙ කොරියන් exam eka karanakota කුසලතා parekshanaya kiyanne mokakda
@skytelecomskytelecom2304
@skytelecomskytelecom2304 Жыл бұрын
Agenda. Dem. Mee
@tharushaherath6881
@tharushaherath6881 Жыл бұрын
❤️❤️
@purnimadilshani184
@purnimadilshani184 Жыл бұрын
👍👍👍
@dimazdeep6464
@dimazdeep6464 Жыл бұрын
ayye you tube monthly revenue eka keeyak withara labenawada ??? video ekak karannako................
@rangavlog788
@rangavlog788 Жыл бұрын
ගොඩක් විව්ස් ගියොත් තමා එන්නෙ නැත්නම් පොඩි ගන්න එන්නෙ
Can A Seed Grow In Your Nose? 🤔
00:33
Zack D. Films
Рет қаралды 30 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 7 МЛН
ПОМОГЛА НАЗЫВАЕТСЯ😂
00:20
Chapitosiki
Рет қаралды 2,9 МЛН
Schoolboy - Часть 2
00:12
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН
කේ.සුජීවා කපලා මරන්න ඕනී?
16:16
Saana show 'සෑනාශෝ'
Рет қаралды 39 М.
Can A Seed Grow In Your Nose? 🤔
00:33
Zack D. Films
Рет қаралды 30 МЛН