KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Rs.500,000😲 අමුතුම විදිහට මාව සප්‍රයිස් කරපු විදිහ😳🙈🎁 birthday gift south korea🇰🇷🇦🇪🇨🇦🇱🇷🇦🇺 #surprise
17:35
Vacation යන නිසා බරටම චොකලට් අරගෙන යමු | 40 kg | Rs. 150000/- #chocolate #shopping #travelchannel
18:07
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
От первого лица: Школа 4 🤯 СДЕЛАЛ ПРЕДЛОЖЕНИЕ на СЦЕНЕ 😂 ПОКАЗАЛ ИСТИННОЕ ЛИЦО ГЛАЗАМИ ШКОЛЬНИКА
1:1:12
От первого лица: Школа 4 🤯 ЗАТОПИЛИ КВАРТИРУ УЧИЛКЕ 😂 ЦЫГАНЕ В ШКОЛЕ 😍 ВЕЧЕРИНКА ГЛАЗАМИ ШКОЛЬНИКА
28:03
Жездуха 41-серия
36:26
Rs.2,000,000 කොරියාවෙන් ලංකාවට යවපු බඩු තොගේ😯🛒ගෙදරට අවශ්‍ය කරන සියලුම බඩු🇰🇷🇱🇰
Рет қаралды 145,011
Facebook
Twitter
Жүктеу
1
Жазылу 17 М.
SL Langaya(ලංගයා)
Күн бұрын
Пікірлер: 394
@Travelwithlakiyaa
9 ай бұрын
සුපිරි ... මාරම ආසවක් ආවා . ඒ ලමයි කොච්චර සතුටු වෙයිද..කවදාවත් වරදින්නේ නෑ එ අයියාට... අපිටනම් මෙවා හීන විතරයි..එ අයියටත් ඉක්කමනට ලංකාවට ඇවිත් පවුල එක්ක සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ.. අයියා නැති පාලූව ලමයිට ගොඩක් දැනවා ඇති කොච්චර දෙවල් ලැබුනත්❤❤❤❤❤❤
@SLLangaya
9 ай бұрын
Ou eka nam eththa lamai kochchara sathutu weida.🥰heena bebekara ganna puluwan korean enna try karanna🥰😍💗❤
@dhanushkakodikara5762
9 ай бұрын
@@SLLangaya❤sssssfssss
@Nimesha496
9 ай бұрын
තාත්තලා එහෙම තමා එයාලගෙ ආදරේ මහ සාගරෙ වගේ ❤ හීන හැබෑ කරන් ඉක්මනින් දරුවන් ලගට යන්න ලැබෙන්න ඕනෙ බුදු සරණයි ❤️🩹
@SLLangaya
9 ай бұрын
Thanks 💗💗❤
@Taniya_tani_1102
2 ай бұрын
Hemogema ehema nee 😊 adareii kiyala wachanen kiyana ayath innawa
@Kaveeshanuwanx
9 ай бұрын
මිනිස්සු දියුණු වෙනවා දකිද්දි මටනම් මාරම සතුටක් තියෙන්නෙ 🎉❤🥰
@SLLangaya
9 ай бұрын
E vidiya minissu bohoma adui. Great🙏 broooo❤💗💪mathath one ape eketta hariyanawata.
@Kaveeshanuwanx
9 ай бұрын
@@SLLangaya 🥰❤️
@MaduwanthaDilshan-s1w
10 ай бұрын
උබට එදා ඉදන් තිබ්බෙ ගේමක් ගහගන්න උන.අද උබ ඉන්න තැන ගැන සතුටුයි....🙏👌
@SLLangaya
10 ай бұрын
Thanks broo 🙏❤
@manuperera
9 ай бұрын
මිලට වැඩිය සතුට තමයි වටින්නේ තාත්තලා එහෙමයි ❤
@SLLangaya
9 ай бұрын
Thank you brooo. 🥰💗❤💪
@MenakaProductions
9 ай бұрын
❤❤❤
@poohIn
6 ай бұрын
අනේ මේ මිනිස්සු පුදුම දුකක් විඳලයි තමන්ගේ පවුල්වලට මේවා යවන්නේ.ඒ නිසා මේ දේවල් සූරා කන්න එපා. විදෙස් රටවල දුක් මහන්සියෙන් හම්බකරන කිසි කෙනෙක්ට වරදින්න එපා. ඔයාලටත් සුභ පැතුම් ❤
@SLLangaya
6 ай бұрын
Thank you 🥰🥰😍
@panjabsinh-po8ei
9 ай бұрын
Malli oya ehedi lankawe kata hari kiyala box eka unpack karana video ekai,custom wistharai tawa video ekak upload karanna. Good job bro.
@SLLangaya
9 ай бұрын
Hari mama try karala balannam. 🥰💗❤💪thank you 🤩💗❤💪
@ranithusenuth999panda8
9 ай бұрын
ඔහු තාත්තා නම් විය ❤️😌
@SLLangaya
9 ай бұрын
Thank you 🥰🥰😍❤
@nilminigunasekara928
9 ай бұрын
මල්ලී සතුටුයි දකුණේ කොල්ලෙක්නේ කතා කරනකොට කියන්න පුලුවන් දකුණේ අපේ එකෙක් කියලා බුදු සරනයි ඔයාල හැමෝටම
@SLLangaya
9 ай бұрын
Thanks akka. Mama dakune 😁💗💓💞❤😍🥰
@Cute_maduwa8331
7 ай бұрын
@@SLLangayaදකුණේ කොහේද අයියේ
@stefannethan
9 ай бұрын
මේක දැක්කම ඒ ගෙදර අය ඒ දරුවො මොන තරන් සතුටු වෙයිද❤
@SLLangaya
9 ай бұрын
Podi ayata mita wediya sathutak neee😍🥰❤💗💪thank you 😊
@kanchanakumari4335
4 ай бұрын
ඇත්තටම සතුටුයි ...❤❤❤.. අපිටත් කවුරු හරි ඔය වගේ එවනවනම් සතුටුයි .. ඒ තාත්ත ගිඩක් සතුටු වෙනව ඇති... ❤🎉
@SLLangaya
4 ай бұрын
❤❤❤💪👍
@malishagamingtech1000k
9 ай бұрын
Video එක සුපිරි අයියා ❤❤ 😊😊 මමත් කොරියාවෙි එන්න ඉන්නේ මමත් ආසාවෙන් බැලුවා විඩියෝ එක ❤❤ අයියා. රට ඉදලා බැගේජ් පෙටිටියක් දන්නෙ කොහෙමද කියලා අද දැනගත්තා.අයියා එක්ක දිගටම ඉන්නවා ❤❤❤
@SLLangaya
9 ай бұрын
Thank you malliyaaa. Koriyawata enna one ikmanata. 😍🥰💪❤💗
@thusithasuraj755
9 ай бұрын
මේ අහිංසක මිනිස්සු එවන බඩුත් හූරකන්ඩ බලාගෙන ඉන්න නිලධාරි කාක්කෝ ඉන්නවා..දහඩිය මහන්සියෙන් හම්බ කරපුවා මේ
@SLLangaya
9 ай бұрын
Ou sahodaraya ehema aya innawa ona tharam e unata podi aya balan innawane🥰😍🙏💪💗
@themiyabandara7809
7 ай бұрын
Voice එක පට්ට. සුපිරි ම dial එකක්, ❤
@SLLangaya
7 ай бұрын
Thank you 🥰🥰😍💝
@KavinduDulshan-pj7og
24 күн бұрын
3:07 3:07 3:07 3:07
@oshadiwithanageoshadiwitha3623
9 ай бұрын
තාත්තලා විතරක් නෙමෙයි අයියලත් ඕමයි..🥺අපේ අයියත් හොද දෙයක් තිබ්බොත් එවනවා අනිවාර්යයෙන් මන් ඉල්ලන්නෙවත් නෑ..ඒත් එයා එවනවා..🥺❤️
@SLLangaya
9 ай бұрын
Hoda aiya kenek 🥰 oyata inne❤❤💗💗💪💪
@sehansanjith
8 ай бұрын
me oshadi nngy
@rajitharavindra4457
10 ай бұрын
Ammoo bro eka nm supiri ❤ hithai badai dekama piruna meka baluwahama ❤ daruwanta godak adare aiya kenek , good luck
@SLLangaya
10 ай бұрын
Thanks broo 😍❤💗💪
@udenirasika6658
10 ай бұрын
සතුටින් ඉන්න .❤❤❤
@SLLangaya
10 ай бұрын
Oyalath sathutin inna. Bs🥰❤💗
@JeewanMunasinghe-w7j
10 ай бұрын
බඩු අඩු වෙන්නැතුව ගෙදරට ගියොත් හොඳයි. මොකද ලංකාවේ ඉන්න ජරා යක්කු ඕවා කඩලා තියෙන දේවල් ගන්නවනේ.😢
@SLLangaya
10 ай бұрын
Ekanam eththa brooo .💪💪💪❤
@Kaveeshanuwanx
9 ай бұрын
ඒක ඇත්ත ආ🎉❤
@Travelwithlakiyaa
9 ай бұрын
එකනම් ඇත්ත සක්කිලි උන් ඉන්නේ.. අපි දුක් මහන්සි වෙලා යවන උන් ඔක්කොම කඩලා උස්සනවා ..
@krishmiameesha9232
8 ай бұрын
Aniwarayanma
@sachisaavi
7 ай бұрын
උන්ටනම් හෙන ගහලත් මදි. මිනිස්සු දුක් මහන්සි වෙලා හම්බ කරන ඒවා හොරෙන් ගන්නේ 😒
@lalithwijewardana5097
7 ай бұрын
Godak sathutui.oya hamoma gana hithanawa.
@SLLangaya
7 ай бұрын
Thank you 🥰😍💗💓🥰
@KhmBandara
9 ай бұрын
❤mama math laptop ekak evanna puluvanda I t igena ganna oyata budu saranai
@ManjulajaJayarathna
7 ай бұрын
රට ඉදලා ගෙනියනවට වඩා ඇත්තටම ලාබයි ලංකාවෙන් ගන්න එක රටින් ගෙනියන බඩු වලට කරන්ට් බිල වැඩී මගේ අත්දැකීමෙන් කියන්නේ මම අනික් අය දන්නෙ නෑ පෙට්ටියට යන ගානයි බඩු වලට යන ගානයි යවන්න යන ගානයි බලද්දී අපරාදේ සල්ලී කියන්න වෙන්නේ ..මේක එයගේ කැමැත්ත හැබැයි ගනන් බලද්දී තව බඩු ගොඩක් ගන්න තිබ්බා ?? රට යන අය සැලකිලිමත් වෙන්න ම ඕන දෙයක් පෙට්ටි දැමිල්ල ගැන කස්ටම් කඩන්නෙ නැහැ කිව්වට් එයාලා කඩනවා
@luckysmile70
9 ай бұрын
අපිත් ඉතින් අසයි රට ටොපියක් කන්ට. එත්ඔයාලා කන්ට.මගේ රටෙ කොල්ලේත් මහන්සියෙන් උත්සායෙන් ජය ගත්ත අයියට සුබ පතනවා හදවතේ අඩියෙන්ම ඉතින්
@SLLangaya
9 ай бұрын
Thanks broo 🥰🥰🥰❤💗
@SujeekaSamanmali
5 ай бұрын
ඔයා හොදම තාත්තා කෙනෙක් 👍👍👍👍👍👍👍👍
@SLLangaya
5 ай бұрын
Thank you 🥰😍💪
@CrazyGirl-cw9df
10 ай бұрын
Adath video eka sipiri aiye👌👌
@SLLangaya
10 ай бұрын
Thanks nangi🥰❤💗💪
@Mimiigirl668
6 ай бұрын
ආදරණීය තාත්තා කෙනෙක් ආදරෙයි♥️💖
@SLLangaya
6 ай бұрын
Thank you 🥰🥰😍❤
@Shashx.
10 ай бұрын
Hoda manussayek💛
@SLLangaya
9 ай бұрын
Thanks 💪💪💪❤
@Chathukaechath-ow9rm
3 ай бұрын
ජයවේවා ❤❤❤
@SLLangaya
3 ай бұрын
Thank you 🥰😍
@malishagamingtech1000k
9 ай бұрын
මෙි බඩු එන්න මාසයක් යනවා ❤❤.බැගේජ් පෙටිටියක් එනවා කියන්නේ පුදුම සතුටක් ඇ 😊❤❤❤❤
@SLLangaya
9 ай бұрын
Ekanam eththa. 🥰🥰❤💗💗💪thank you malli😍❤
@malishagamingtech1000k
9 ай бұрын
මෙි අවුරැද්දේ 100k ගහාමු අයියා ❤❤❤ 😊😊😊
@SLLangaya
9 ай бұрын
Ekenma malliyaaa 🥰🥰💪💪❤💗
@DayanganiMorawaka
4 ай бұрын
Ana aeya oyathe mama waga kank.mathe oya moda kamma kara.antemata ynapiwa ady ranathe na.
@SamithaRukmal-kd9ly
10 ай бұрын
Aiyee පලවෙනී views eka mage
@SLLangaya
10 ай бұрын
Thanks broo 🥰💗❤
@kumoshanchamara6017
9 ай бұрын
දකුණෙ කොල්ලෙක් නෙහ් ලංගයා..🤝
@SLLangaya
9 ай бұрын
Ou ou dakune🥰 thank you ❤❤💗💪
@Shevon2024
Ай бұрын
@SL Langaya ayya ☺️♥️ oyalata puluwanda oyala korean walin gannna badu kohomdha lankwata pack kalla ywanne kohomadha kiyala process ekaka video ekk dhanna hugak watinwa eka 🥹♥️ plzzz ,
@SLLangaya
Ай бұрын
Aniwa mama balannam❤❤🥰💪
@JanakaSanaruwan
7 ай бұрын
Budusaranai aiye
@SLLangaya
7 ай бұрын
Thank you 🥰🥰😍💗
@sewminisewmini-fr6qu
9 ай бұрын
e thaththata thawa thawath shakthiya dairiya lebenna one❤
@SLLangaya
9 ай бұрын
Thank you 🥰😍😍💓💞🥰😍
@NuwanFernando-j7l
7 ай бұрын
Machooo ooka dammee kaagenda replay ekak daapan
@SLLangaya
7 ай бұрын
Sri cargo eken demme brooo🥰🥰👌💞
@susanthiweraseekara376
9 ай бұрын
Ane ay gedarata badu hamba unata passey oka danna thibune. Nethnam cago minissu ouwa gannawa
@SLLangaya
9 ай бұрын
Ganna ekak ne. Gaththoth mama oyalawa denuwath karanam. ❤💗💪thank you 😊 💓 ahala badu demme.🥰🥰
@kmirkumara3346
5 ай бұрын
Ubala pakayala lankawe meme wage katha karanna hariyata. Loku job ekak wage eka eka Laga dekata namila . Hamba Karan paduwe hitapalla. Gon part dannathuwa. Anagatha gawa sampatha
@Tharukakasun44
9 ай бұрын
ලංගයා ටිකක් විතර වනිදු හසරංග වගේ 😁❤️
@SLLangaya
9 ай бұрын
Wanidu ape gamee😁😁😁🥰💪💗
@Tharukakasun44
9 ай бұрын
@@SLLangaya adde ehemada 😁💛💛
@DilkiDilki-x5h
9 ай бұрын
අයියෙ,admition දාලා exam date ආවම හදිස්සියේ හරි එදාට exam ලියන්න යන්න බැරි උනොත් ඊලග අවුරුද්දෙ admition දාලා ආපහු exam ලියන්න පුලුඑඅන්ද
@SLLangaya
9 ай бұрын
Ilaga aurudde puluwan aye admission dala exam liyanna💪💪
@DevindiSansala-g4c
9 ай бұрын
අනේ මටත් කොරියන් exam ලබන මාසෙ.මන් girl කෙනෙක් නිසා අපිට chanse අඩුයිනෙ .පුලුවන් වෙයිද දන්නෙ නෑ හැමෝම කියනව කෙල්ලොන්ට යන්න අමාරුයි කරල වැඩක් නෑ කියල exam
@SLLangaya
9 ай бұрын
Ehema ne girla gannawa. Try karanna aniwa oyata enna puluwan😍🥰💓💞❤
@AnnoyedCamel-re9ex
7 ай бұрын
හොඳ අයියා ❤
@SLLangaya
7 ай бұрын
Thank you 😍😍🥰💗
@Bharatha_Nipun_SL
9 ай бұрын
රත්තරං පියෙක් ❤
@SLLangaya
9 ай бұрын
🙏🙏🙏
@MinuliWeerasekara-h9d
9 ай бұрын
Ape aiyya euwa eka kadala badu godak aran thibuna aiyye
@SLLangaya
9 ай бұрын
Ehema wenna ida thiye ithin. Monawa karannada ithin. Lamai wenuwen monawa hari yawanna onene
@SamithaRukmal-kd9ly
10 ай бұрын
Like mage
@SLLangaya
10 ай бұрын
🥰🥰🥰❤💗
@sanjayabandara7412
10 ай бұрын
ඉලෙක්ට්‍රික් බඩු හිතුව තරම් ලාභ නෑ වගේ කොරියාවේ, මේ අයියා පෙන්නපු බඩු ඔක්කොම වගේ ලංකාවේ ඔයිට අඩුවෙන් ගන්න පුළුවන් 🥴
@mihindudananjaya2297
10 ай бұрын
salli wadi unma ehema thma apase awilla nahwyn adanwa😂
@SLLangaya
9 ай бұрын
Ou badu nam poddak mila wedi thamai🥰😍😍😍❤💓eth kalayak pavichchi karanna puluwan. 💪💪💓
@malshadesilva6086
6 ай бұрын
Anee ❤❤❤
@SLLangaya
6 ай бұрын
😍😍😍❤💗
@male_isa
12 күн бұрын
Ayye ara kannadi dana ayya gen ahnnko, eyabkorean exam krna kalee idala kanndi kanawada kiyla kannadi dana ayata korean enn puluwnd 🥺
@LukeDilruk
9 ай бұрын
Pahara bro ❤
@SLLangaya
9 ай бұрын
Thanks brooo🥰💪
@roshan7791
4 ай бұрын
Drone එක කොහොමද යවන්නෙ කස්ටම් එකෙන්..200kg අඩු drone විතරයි නේද රෙජිස්ට්‍රර් කරන්න දෙන්නෙ ලංකාවේ
@SLLangaya
4 ай бұрын
Eka aulk ne gihilla thibuna okkoma badu tika 🥰😍❤💪
@anuradhapradeep5032
9 ай бұрын
Macho podi dayak dana ganda ona koriyan yanna puluwan wadima age aka kiyada jaya wewa❤
@Kawadi_Dakuna
9 ай бұрын
Mn hithnne 40
@dilankasandaruwan8194
9 ай бұрын
Na 18-39
@SLLangaya
9 ай бұрын
18, 39, athara brooo❤❤💗
@SATHIWPASINDA
11 күн бұрын
aiye mama kanadi daawa eddi awlak weida
@siwanthifernando9979
9 ай бұрын
කඩවුවේ නැත්නම් හොදයි ලන්කවේ ඉන්නේ මහ හොරූ මගේ මහත්තයා කොරියවේ ඉදන් බඩු පෙට්ටි එවන හැමපාරකම කඩලා බඩු ගොඩාක් අරගෙන අඩුවෙන් තමයි අපිට ලැබෙන්නේ
@SLLangaya
9 ай бұрын
Lankawen kadala balanawa. ❤💗💪balamu badu adu unoth 😁❤💗💪
@UpaliDewanarayana
10 ай бұрын
Wow❤❤❤🎉🎉🎉🎉
@SLLangaya
10 ай бұрын
Thanks 🥰🥰💗❤
@user-Mr.mavatheOriginal17
10 ай бұрын
නියමායී🎉🎉🎉🎉❤
@SLLangaya
10 ай бұрын
Broooo🥰💪
@theekshanathushal717
8 ай бұрын
කොච්චර වාසනාවන්තද ඔයාගෙ පවුල💙.අයියාගෙ මාසේ පඩිය කීයක් විතර වෙනවද ,ලන්කාවෙ සල්ලි වලින් කියන්නකො .කරන ජොබ් එකයි👀
@SLLangaya
8 ай бұрын
Laksha 7, vithara. E aiyath gidak mahansi wela weda karanawa. Weda tikak amarui . 🥰🥰💗💗
@Sachiya3703
7 ай бұрын
@@SLLangaya ඕටී කරොත් අය්යෙ ලක්ශ 10ක් විතර හොයාගන්න බැරිද
@anjulaliyanage978
7 ай бұрын
Mchn ලංකාවට බඩු පෙට්ටියක් දාන විදිහ දැනගන්න පුළුවන් ද
@SLLangaya
6 ай бұрын
Cargo karana ekkeneta kiuwama badu tika geniyanawa evith brooo🥰🥰😍
@shanikamadupani2827
7 ай бұрын
Math yanoo kohoma Hari Daruwo wenuwen..❤
@SLLangaya
7 ай бұрын
Magen suba pethum🥰🥰🥰😍😍💗
@RTn1w
4 ай бұрын
ayye danne nathi nisa ahanne rata idan badu ewana eka labada natham lanka wata e salli dalal e salli walli ganna ekada labama
@SLLangaya
4 ай бұрын
Lankawen ganna eka labai matanam hithenne🥰😍❤
@RTn1w
4 ай бұрын
@@SLLangaya eka thama neda ayye matath hithune eka thama
@EATHTHA-
6 ай бұрын
🇰🇷 *කොරියන් එන්න ව්භාගය පමණක් නොව බලපුලුවංකාර කමත් ඕන* එම පාලන ක්‍රමය නැති කරමු,🇱🇰
@SLLangaya
6 ай бұрын
🤔🤔🤔🙄
@vishwasahan-l5b
9 ай бұрын
හශේන් අයියයි ඔයයි අයියයි මල්ලීද? 🥲දෙන්නා එකට වීඩියෝ එකක් කරන්නකො
@SLLangaya
9 ай бұрын
😁😁😁😁❤💗💖thanks 😊
@SuduBbh-mi8qe
4 ай бұрын
Wanidu wage ❤
@SLLangaya
4 ай бұрын
Ehemada😁😁😁🤣
@notysens7756
9 ай бұрын
සුපිරි අයියා 😍 ජය වේවා 🥳🥳 මාන් 1 කියන්නෙ කීයක් ද ලංකාවෙ මුදලින් 🙁
@btsarmygirlsanjana1185
9 ай бұрын
Rs 100 000
@amidudeshan4173
9 ай бұрын
2600 wage yako 100 000 neme
@SLLangaya
9 ай бұрын
Man ekak kiyanne 2300 wage. Dollar eka anuwa wenas wenawa🥰❤💗🥰 thank you 😍🥰💗
@NaveenKaushalya-g4v
16 күн бұрын
masa kiyak yanavada yanna
@Kawishenu
6 ай бұрын
Ane mata duwekui puthekui innawa puluwannam ea denna ta igena ganna udawuwak karanna loku pinak
@SLLangaya
6 ай бұрын
Monawage udauwakda one . Mage page ekata m ekak danna🥰🥰😍
@Kawishenu
6 ай бұрын
Msg danna bane
@Kawishenu
6 ай бұрын
Obata puluwan udawuwak karanna loku udawuwak
@sameerasampath7128
9 ай бұрын
Kumara aiyawa dakka kal issara imo live eke iddi nam contact thibba dannam mathaka nathuwa athi😊😊
@SLLangaya
9 ай бұрын
Ou imo live gihin sindu kiyanawa thamath.🥲🥰❤💗💪
@MIYURU325
10 ай бұрын
Langaya adreiiii ekenma 🇰🇷❤️🔥
@SLLangaya
10 ай бұрын
Thanks 🥰🥰❤💗
@SachithSachi-e3v
10 ай бұрын
😊😊
@SLLangaya
10 ай бұрын
💗❤💪💪
@chanakaasintha6927
7 ай бұрын
නියම අප්පච්චි කෙනෙක්
@SLLangaya
6 ай бұрын
Thank you 🥰🥰😍❤
@chandrikajayakanthi
9 ай бұрын
මටත් හිටියනම් 🥺තාත්තා ❤
@SLLangaya
9 ай бұрын
🙏🙏🙏❤😓
@gamechanger8694
21 күн бұрын
dapu currier service ek mokkd
@SLLangaya
20 күн бұрын
Sri cargo eken demme brooo❤💪
@SHANCREATION4165
10 ай бұрын
❤❤
@SLLangaya
10 ай бұрын
😍❤💗
@thushanimadumali5899
4 ай бұрын
Oya wage badu pettiyak lankawata enna kochchara kal yanawada..
@SLLangaya
4 ай бұрын
Masayak vithara yanawa🥰😍❤
@MYAC-iz2sg
9 ай бұрын
ayye south korean won 1 sri lanka rupee 0.22 ne da ethakota won 1000 rupiyal 225 ne laksha 20 wenne kohomada🥺😢
@SLLangaya
9 ай бұрын
Won kiyanne mudal ekakaya brooo methana kiyanne 만, manamak kiyanne 10,000won ,R.2300 ,~만1000 kiyanne 10,000,000won ganan balanna😍😍🥰💞💪🥰❤
@DinukaSankalana
7 ай бұрын
Apith enawa lagadima korean😌♥️
@SLLangaya
7 ай бұрын
Congratulations 🥰🥰🥰😍😍
@LuffyDMonkey7881
8 ай бұрын
Meka lankawata gihinda ayye 😍😍
@SLLangaya
8 ай бұрын
Ou brooo gihin aulak ne badu tika okkoma thibba. 🥰🥰🥰💗❤
@madushanmadushan7013
8 ай бұрын
Aiye job vacancy thiyeida oyalage ake unath wen company akak unath kamak ne
@SLLangaya
8 ай бұрын
Aniwaren brooo thibunoth kiyannam. Mage company eke kattiya innawa🥰😍😍💗💓💞
@madushanmadushan7013
8 ай бұрын
Ok
@thilinaudayakumara-ux8oq
7 ай бұрын
Ane apith asai
@SLLangaya
7 ай бұрын
🥰🥰🥰😍💗
@DammikaBandara-mv4cz
10 ай бұрын
❤❤❤Supiri
@SLLangaya
10 ай бұрын
Thanks 🥰🥰❤
@KavinduDulshan-pj7og
24 күн бұрын
අය්යේ excavetar මැෂින් අපිට ඔහෙන් අරන් ලංකාවට දාන්න පුළුවන් ද
@SLLangaya
21 күн бұрын
Be malliyaa. Wahana danna be❤🥰🥰💪
@denethsachintha1076
7 ай бұрын
Wepan ekk ewnna brid dn na 😊
@SLLangaya
7 ай бұрын
Puluwan ahuwenawa hebei😁😁😁
@dgapriya
9 ай бұрын
අයියේ ඔයා කොහෙද
@SLLangaya
9 ай бұрын
Galle ,Rathgama😊😊❤
@dilanjanamadhusanka3534
7 ай бұрын
හපොයි ඔය දානටික ඔකොම පවුලේ අයගේ අතටම ලැබේනවද අපෙ ගෙවල් ලග අයිය කෙනෙක් බඩු පෙට්ටියක් දාලා එකෙන් සෝජු බොතල් එම අරගෙනලූ ඇත්තට එම වෙනවද එම එඋවම බඩු පෙටියෙන් දේවල් ගන්නවද😒
@SLLangaya
7 ай бұрын
Soju genna be ahuunoth gannawa. badutikanam okkoma gihin thibuna. Chocolate tikak kala thibuna ekanam aulak ne. 🥰🥰😍👍💪
@Reverb_Lk
12 күн бұрын
දකුනේද 😁✌ ?
@R.Rashmi
7 ай бұрын
අපිටනම් ඔහොම එවන්නවත් කවුරුත් නෑ..😢😢
@SLLangaya
7 ай бұрын
😢😢Korean enna try karanna😍🥰🥰
@ayeshadilhani8042
9 ай бұрын
Ane mame matat topi tikak oni....❤️💖❤️💖
@SLLangaya
9 ай бұрын
Ewannam 😁❤🥰😍💗
@ayeshadilhani8042
9 ай бұрын
@@SLLangaya attatamadaaaaa😛😛😛
@shanikamadupani2827
7 ай бұрын
Math 2024 exam eka karanna Inne. Kohoma Hari enoo pass wela..❤🎉
@SLLangaya
7 ай бұрын
Hodata padam karanna🥰🥰🥰😍💗BS
@danunadee2768
7 ай бұрын
Hora kanna damma plan karai Horu tika video eka balala 😂 Pau. Ganna epa kisima deyak Hari yanne naha
@SLLangaya
7 ай бұрын
Aduwela thibune ne kisi deyak. Chocolate tikak nam kala thibuna 🥰🥰🥰😍💗💗
@SIN69252
9 ай бұрын
Door to door da? කාගෙන්ද මේ දාන්නෙ details danna bro...
@SLLangaya
9 ай бұрын
C cargo eken denme api kalinuth badu demma. Ehema aulak une ne🥰😍💓💞🥰
@SIN69252
9 ай бұрын
@@SLLangaya numbers ekak hari contact krgnna widiyk dnwda
@PrabhathKaushalya-l8g
2 ай бұрын
Aiye korean idan lankawata yawanna hodama kuriyar sevis eka mokadda
@SLLangaya
2 ай бұрын
Api yawapu ekath hodai. Badu adu wela thibune ne. Sri cargo badu petti 4, 5 demma 🥰😍anith ewa gena danne malli yewwe nethi nisa🥰😍
@PrabhathKaushalya-l8g
2 ай бұрын
@@SLLangaya math korean inne kohomada aiye eyalawa sambanda karaganne
@a.kmiusic7036
7 ай бұрын
owagen bagayayi gedarata yanne kiyala mathak unama 🥲💔
@SLLangaya
7 ай бұрын
Gihilla thibuna adu nethuwa hebei. Chocolate 🍫 tikak nam aran thibuna🥰🥰😍💗
@lakshanprabath-q7v
9 ай бұрын
Ayyage nemeda badu tika 💜🌸
@SLLangaya
9 ай бұрын
Langayage nemei. Yaluwage. Mama dana kota kiyannam.
@ShavindyaHimasha-mq5bs
7 ай бұрын
Ekek eka deyak dammoth ithim ekama aye aye danawa.copy karala ehema hodata puruduyine
@SLLangaya
6 ай бұрын
Thank you 🥰
@hasiyaeditography2115
9 ай бұрын
Waniduwage malli kenekd ❤
@SLLangaya
9 ай бұрын
Nene. 😁😁😆😅😅💞💓
@shashmithadilshan1545
6 ай бұрын
බ්‍රදර් vehicle එකක් උනත් දාන්න පුලුවන්ද 🙄
@SLLangaya
6 ай бұрын
Be brooo wahana danna🥰🥰🥰😍❤
@다눗크
10 ай бұрын
Ohoma electric electronic badu dnn puluwnd
@SLLangaya
10 ай бұрын
Danna puluwan eka aulak ne. Tax wedunotho gewanna wenawa ithin.
@Kavindurathnayake.02.10
9 ай бұрын
🥰🥰🥰🥰🥰
@SLLangaya
9 ай бұрын
🥰🥰💪❤
@sp_channa1863
5 ай бұрын
ලංකාවට බඩු යවපු Shipping Company එක මොකද්ද?
@SLLangaya
5 ай бұрын
Sri cargo eken broo💪💪👍
@wasanthisamarawickrama8262
8 ай бұрын
Bususaranai parissaman
@SLLangaya
8 ай бұрын
Thank you bs🥰🥰💗🥰
17:35
Rs.500,000😲 අමුතුම විදිහට මාව සප්‍රයිස් කරපු විදිහ😳🙈🎁 birthday gift south korea🇰🇷🇦🇪🇨🇦🇱🇷🇦🇺 #surprise
SL Langaya(ලංගයා)
Рет қаралды 21 М.
18:07
Vacation යන නිසා බරටම චොකලට් අරගෙන යමු | 40 kg | Rs. 150000/- #chocolate #shopping #travelchannel
SL UDARA
Рет қаралды 18 М.
0:48
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
A Plus School
Рет қаралды 20 МЛН
1:1:12
От первого лица: Школа 4 🤯 СДЕЛАЛ ПРЕДЛОЖЕНИЕ на СЦЕНЕ 😂 ПОКАЗАЛ ИСТИННОЕ ЛИЦО ГЛАЗАМИ ШКОЛЬНИКА
Руслан Гладенко
Рет қаралды 7 МЛН
28:03
От первого лица: Школа 4 🤯 ЗАТОПИЛИ КВАРТИРУ УЧИЛКЕ 😂 ЦЫГАНЕ В ШКОЛЕ 😍 ВЕЧЕРИНКА ГЛАЗАМИ ШКОЛЬНИКА
Руслан Гладенко
Рет қаралды 4 МЛН
36:26
Жездуха 41-серия
Million Show
Рет қаралды 5 МЛН
15:53
දවසට Rs40,000 ගන්න පුළුවන් කොරියාවේ company part time job😲💸🇰🇷දර පළල සල්ලි හොයන්නේ මෙහෙමයි🪵🍃#jobs
SL Langaya(ලංගයා)
Рет қаралды 11 М.
13:47
යාළුවට ගත්ත Samsung Galaxy S24 Ultra ඒක 😍. කොරියාවෙ Phone වල ගනන් 😱🇰🇷 [Vlog 15]
Life of Hashen
Рет қаралды 86 М.
36:55
ලංකාවේ මුහුදක්වත් දැකපු නැති අපේ කොල්ලෝ කොරියාවේ ඇවිල්ලා ගහන ගේම/ 🛶⚓🇰🇷කොරියාවේ ධීවර අමාරුද?#job #sl
SL Langaya(ලංගයා)
Рет қаралды 66 М.
17:15
Rs.1,000,000 වැඩි වැටුපක් දෙන කොරියාවේ ධීවර දැල්බෝට්ටු 😲💸 korean fishing job E10-E9 #koreavisa 🇰🇷💼
SL Langaya(ලංගයා)
Рет қаралды 22 М.
19:29
මේ සැප අපිට හිනයක් විතරයි 😥/අපිට නැති කොරියාවේ තියන පහසුකම් 💙👌
Seri saranna - සැරි සරන්නා
Рет қаралды 545 М.
10:11
අද අන්තිම දවස | ලංකාවට එන්න ඔන්න මෙන්න තියලා Shopping කරා | 2025 @PiumiSrinayaka Malaysia last day
Piumi Srinayaka
Рет қаралды 18 М.
22:06
Agricultural Jobs in South Korea🇰🇷/කොරියාවේ කෘෂිකර්මාන්ත රැකියා ලක්ෂ ගණනින්🌾🍃🚜#E8visa #parttimejob
SL Langaya(ලංගයා)
Рет қаралды 29 М.
9:17
කොරියාවේ කෝටිපති යාලුවා ගත්ත Luxury ගෙදර. Korean Apartment Tour #koreanhouse
Tharaka Bandara
Рет қаралды 79 М.
13:23
කොරියාවේ චොක්ලට් & අරක්කු ලංකාවට වඩා ලාබයිද? Costco Korea Vlog #chocolate #korea
Tharaka Bandara
Рет қаралды 41 М.
17:01
Meet My NEW GIRLFRIND for 24 Hours!! හරි යන්න හරි වරදින්න හරි කොරියන් කෙල්ලෙක්ට ට්‍රයි කරලම බලමු
Manju with south korea
Рет қаралды 1,6 МЛН
0:48
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
A Plus School
Рет қаралды 20 МЛН