මුලින්ම කොරියාවට කම්කරු වීසාවලින් ඇවිත් තම කැපවීමෙන් කොරියාවේ පුරවැසිභාවය ලබාගත්ත ගමන citizen korea

  Рет қаралды 41,958

Korean network

Korean network

Күн бұрын

අපෙ විඩියෝ බලන ඔයාලා දන්නවා කොරියාව කියන්නෙ වීසා ලබාගන්නා අමාරුම රටක්.. ඒත් EPS සිස්ටම් එක හරහා
දකුණු කොරියාවට අපෙ ලංකාවේ වගේම වෙනත් රටවලින් ශ්‍රමිකයන් විදියට තමයි බොහො අය එන්නෙ... ඒත් එහෙම ඇවිත් වීසා මාරු කරගන්න පුලුවන් මාර්ග වලින්, නීත්‍යානුකූලව තමන්ගෙ මහන්සියෙන් පුරවැසිභාවයම ලබාගත්ත අපේම සහෝදරයෙක්ගෙ වටිනා කතාවක්..
⁣⁣
මේ වගෙ කොරියාවේ ඇවිත් ඉන්න සහ එන්න ඉන්න හැමෝටම ජීවිතේ වෙනස් කරගන්න හිතන්න බලන්න විඩියෝ එක share කරන්න..
සුනෙත් අයියව සම්බන්ධ කරගන්න සහ විස්තර බලන්න facebook පේ්ජ් මෙතනින් follow කරන්න.. / suneth-priyanga-108579...
එවගේම අලුත් වන නීති කොරියන් භාෂාව ගැන කොරියාවේ අත්දැකීම් සමගින් එකතු කරගන්න සුනෙත් අයියගෙ අක්කා කරන myhungul cafe page1 ත් follow කරලා තියාගන්න
/ myhangulcafe
#koreancitizen #korean_network #koreanlife #travel_korea #koriya #korean #eps #buisness_idea #learnkorean #bts #prkorea #learnkorea
අපෙ facebook group එකට මෙතනින් එකතුවෙන්න..
www.facebook.c...
follow කරන්න instagram
...
Chathu online facebook page අපිව like කරන්න
/ chathuonline
කොරියාවේ අපෙ vlog බලන්න අනිත් චැනල් එකත් subscribe කරන්න 👉
/ @chathuonline17
Tiktok follow කරන්න 👉
vt.tiktok.com/...
අපෙ korean network චැනලය මෙතනින් 👉 / @koreannetwork
කොරියාවේ ලස්සන තැන්බලන්න අපෙ අය යන ලස්සන photo video බලන්න ට්‍රැවල් පිස්සො ගෘප් එකට මෙතනින්
/ 263852714970973

Пікірлер: 206
@anuradhaslt
@anuradhaslt 2 жыл бұрын
කොරියාවට එන්න කලින් ඉදන්ම දන්න training එකෙත් එකට ඉදපු එකටම කොරියාවට ආපු මගේ ළඟම සහෝදර යහළුවා සහ අයිය උනත් මචං .. අද ඔබ ඉන්න තැන ගැන නිහතමානී සතුටක් ඇත.. ඉදිරි අනාගතයට හදවතින්ම සුබ පතනවා..🙏🥰👍👍🔥🔥ජය..
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
❤😍😘🔥 නියමයිනෙ..😘
@sudathmanuratna3969
@sudathmanuratna3969 Жыл бұрын
11
@MUDIYANSEKOREA
@MUDIYANSEKOREA 2 жыл бұрын
අවුරුදු 8ක් වෙනවා කොරියාවේ , හම්බෙලා අවුරුද්දක් නැ තාම මේ අයියාව.. අපි ආපු මුල්ම කාලේ හමුවෙන්න තිබුන කෙනෙක් කියලා, හමුවෙලා කතා කරපු වෙලේ තමා දැනුනේ... සුපිරි හදවතක් තියන ,හිත හොද සහෝදරයෙක්... ලොකු කමක් නැති කොරියාවේ දැකපු නිහතමානි සුපිරි චරිතයක් ,ආශ්‍රය කරොත් වරදින්නේ නැ හැබැයි, ජීවිතේ ඉගන ගන්න පුලුවන් ඒ අයියගෙ අත්දැකීම් වලින්, අපිට ලබාගන්න පුලුවන් දේ බොහොමයි .. කොරියන් පාස්පෝට් , සිටිසන් ගත්තා කියලා ලොකු කම නැති කෙනෙක්... 🇱🇰🇰🇷❤️💙💚
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
ස්තුතියි වචන ටිකට..😘❤
@dulas4614
@dulas4614 2 жыл бұрын
කොරියාව ඔලුවෙ තියාගෙන ජීවිතේ දිනනවනම් ඉවසීම ඉතාම වැදගත්.වර්තමානෙ ලංකාවෙ ඉදන් කොරියාවට එන්න තියන මූලික සුදුසුකම විභාගෙ ලියන එක.දැන් ඒක ලියල රිසල්ට් එක එනකම්මත් ඉවසන්න බෑ ගොඩක් අයට.කොරියාවට එනකම් ඉවසන්න බෑ.ආවම එන දුක් ගැහැට ඉවසන්න බෑ.අපි උනත් මාස 30 ක් විතර ඉවසීමෙන් ඉදලයි කොරියාවට පය තිව්වෙ.ඒ වගේම ඉවසීමෙන් තමන්ගෙ ජීවිතේ ජයගත්ත ඒ සහෝදරයට සුබ පතනව
@kasunchathuranga2734
@kasunchathuranga2734 2 жыл бұрын
කොරියාවේ හමු වු සුපිරිම චරිතයක් ඇත්තටම මාරම වටිනවා.. ආදරෙයි ඒ ලෙංගතුකමට සුනෙත් අයියා.. කොල්ලොන්ට ශක්තියක් 💖💖💖🇰🇷🇰🇷🇰🇷🇰🇷
@janakawijenayake
@janakawijenayake 2 жыл бұрын
Well done Suneth ayya. Really persuasive talk
@waddafuniture7026
@waddafuniture7026 2 жыл бұрын
👍🏻
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
❤😍😍
@MisQueen7
@MisQueen7 Жыл бұрын
අනේ පුළුවන් නම් විතරක් කෙල්ලෙක්ව ඉන්ටව් කරන්ඩකො please 🥺
@Nuwan0007
@Nuwan0007 Ай бұрын
සුනෙත් මහත්තයා මෝටිවේට් කරන්න කියාපු නියම මනුස්සයෙක් ... නීරෝගිසුවය දීර්ඝායු වේවා ඔබට. 🎉🎉🎉
@ajithdissanayake6349
@ajithdissanayake6349 2 жыл бұрын
මම USA ඉන්නේ,.. මේ රටවල තියන System එක ඔය දියුණු හෑම රටවල තියනවා, කොරියාව ට, ජපානේට මම හරිම ආදරෙයි,.. මොකද ඒ මිනිස්සු මිනිසුන්ට ගරු කරන විඳිය, රැකියාව අකුරටම කරන මිනිස්සු,.. බොරු වැඩ, හොරකම්, වංචාව, දූෂණය නෑ... මම දවසක් උසාවියේ( traffic case එකක්) 35 ට යන්ට ඕනි එක 41 ට ගියා කියලා මම ගොත ගහන කොට, මගෙන් ඇහුවා,.. කොයි රටේ ද කියලා අහන්නේත්, මම කැමති නම් විතරයි,.. ලඟදි ආව නිසා, නිදහස් කරා.. Well come to usa කියලත් කිව්වා😝,.. මගේ ජීවිතේ, ඇත්තම කියනවනම්,.. හරියට වැඩක් ජොබ් එකක් කරේ, මෙහෙ ඇවිල්ලා,.. ලංකාවේත් ජොබ් කරා,..කොරියාව ගොඩක් දුක් විඳපු රටක් අද ලෝකේ ඉහලින් ම ඉන්න රටක ක්..🙏 එනිසා අපේ ලංකාවත් මේ විදියට හදමු,.. මේ පක්ෂ දෙකම, තුනම නැති කරලා, හොඳ මිනිස්සු අරං, ව්‍යවස්ථාව වෙනස් කරලා, නීතිය %100 ක් බල ගණන්වලා, අවුරුදු 5 ක් කරානම්,.. ඉවරයි 🙋 ගොඩ
@sisirapremakumara8495
@sisirapremakumara8495 2 жыл бұрын
මම කොරියාවට සම්බන්ධ නෑ නමුත් මේ වීඩියෝ එක බලපුහම තේරුනා ඔබ තුමානම් නිහතමානී සුපිරි චරිතයක්. ඔබට ජයෙන් ජයම වේවා . තෙරුවන් සරණයි සියලු දෙව්‍ රැකවරනයි.
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
❤😘
@thanuja9730
@thanuja9730 2 жыл бұрын
හම්බවෙලා කතා කරල නැති උනත් සුනෙත් අයිය සුපිරි නිහතමානී චරිතයක්..❤️❤️❤️
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
😘❤❤😘
@simanpathirana9400
@simanpathirana9400 2 жыл бұрын
අය්‍යගෙ නිහතමානීකම ගොඩක් අගය කරනවා. අසපුවෙ පින්කම් වලට මම සම්බන්ධ වුන නිසා අයයව ලගින් ඇසුරු කරන්න ලැබුනා . ඔයාගෙ තියන ඒ ලෙන්ගතුකම් මට අද වගේ මතකයි අය්‍යෙ. ඔයාට සහ අක්ක්ට පුතාට නිදුක් නිරොගී දිනෙන් දින දියුනුවන සුබ අනගතයක් මගෙ හදවතින්ම ප්‍රාර්ථනා කරනව. තෙරුවන් සරනයි.
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
❤😘🔥
@AmalMaduranga-wt4rb
@AmalMaduranga-wt4rb 2 ай бұрын
ඉවසීම සැනසීම ලැබීම ගැන ජීවමාන සාක්ශියක් ❤
@dilsharaushani1825
@dilsharaushani1825 Жыл бұрын
ගොඩාක් වටින දෙයක් අයියේ 👏🏻👏🏻💯🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 ගොඩාක් ස්තුති මේ දේවල් හැමෝම එක්ක බෙදාහදා ගන්නවට 🙏🏻❤️💪.තව තවත් හොද දේවල් අපේ ලංකාවේ ඉන්න හිත හොද,කුහක,පන්ඩිත,මෝඩ,තව කෙනෙක් දියුණුවෙන වට අකමැති,කේලම් කියන මිනිස්සුන්ට මේ වගේ දේවල් බලලා හැදෙන්න හොද දෙයක් අයියා කරන්නේ.මේක පංසලකට ගිහින් පිං කරනවට වඩා ලොකු පිනක් අයියේ.
@naveenweerasinghe3285
@naveenweerasinghe3285 2 жыл бұрын
ගොඩක් සතුටුයි සුනෙත් අයියේ.. ලාංකිකයෙක් වශයෙන් ගොඩක් ආඩම්බර වෙනවා. ❤️
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
❤😘❤😘
@dinesh65147
@dinesh65147 2 жыл бұрын
සුපිරිම හදවතක් තියන කෙනෙක් තමා. හොදම දේ හොදම අයට කියලා ඔප්පු කරන්න පුලුවන් අයියා කෙනෙක්, රෙස්පෙක්ට් අයියේ, බුදු සරනයි,
@waddafuniture7026
@waddafuniture7026 2 жыл бұрын
👍🏻
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
❤😍🔥
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 2 жыл бұрын
ජයවේවා ඔබතුමාට. නිවේදක තුමා ඔබටත් ජය වේවා.
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
ස්තුතියි වචන වලට..🔥❤
@sanjukumara3014
@sanjukumara3014 Жыл бұрын
මමත් අනිවාර්යයෙන්ම කොරියන් එනවා ..අයියේ.පලවෙනි කඩඉම පාස් උනා ඉක්මනින් මීට් වෙමූ
@shashi4287
@shashi4287 Жыл бұрын
ඇත්තටම බොහොම ස්තූතියි නිහතමානීව නිර්ලෝභීව මේ දේවල් කියලා දුන්නට
@sushanthamanjulagunarathne7809
@sushanthamanjulagunarathne7809 2 жыл бұрын
CHATHU...LET'S TRY... GODAK HODA PROGRAM EKAK... CONGRATULATIONS SUNETH AIYA !!!
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
😘❤🔥😍
@peshadpreshad1120
@peshadpreshad1120 2 жыл бұрын
සෝක් මල්ලී ඔයාගෙ වීඩියො ගොඩක් වැදගත් මගෙ මහත්තයත් ඔහෙ ධීවර අංශයෙ දැන් 5 පරනයි ඵයත් ඉ7 ගත්තොත් මටත් කොරියාවට මාස 3 කට හරි යන්න ඇත්නම් කියල හිතෙනවා මල්ලී ධීවර වීඩීයෝ ඵකක් ගෙන්න මගේ මහත්තය නමී බොටිටු යන්නෑ
@buddikakandewaththa9257
@buddikakandewaththa9257 2 жыл бұрын
නිහතමානී චරිතයක් සුනෙත් අයියා. ජයවේවා අයියා..
@roshanonline4286
@roshanonline4286 2 жыл бұрын
නිහතමානී ලෙන්ගතු මහත්තයෙක් සුනෙත් ❤🇰🇷
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
😘❤❤😘
@Jeonmisoo2k
@Jeonmisoo2k 10 ай бұрын
නිහතමානී මිනිසෙක් බුදු සරණයි 🙏
@vidurasakumara7902
@vidurasakumara7902 2 жыл бұрын
Best video with nice person ..teruwan saranai .
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
😘❤🔥
@ruwansamarakoon6419
@ruwansamarakoon6419 2 жыл бұрын
Niyamai aiye supiri❤❤❤❤
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
❤😍🔥😘
@shanky_in_korea
@shanky_in_korea 2 жыл бұрын
දැන් ඉන්න ගොඩක් අයට ගොඩක් වැදගත් වීඩියෝ එකක් 😍😍
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
❤😘නංගි..😘❤
@koreansendy9611
@koreansendy9611 2 жыл бұрын
Koreawe inna supirima charithayak godakma lankawe ayata udaw karana sahodarayek godakma nihathamani.udaw karanawa wage loketa penna dagalana loku seen dana ape ayata adarahayak manussayekta kathakarnna danna supiri hadawathak thiyena ayya akka theruwan saranai
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
❤😘🔥🔥
@janakawijenayake
@janakawijenayake 2 жыл бұрын
Superb. Well done Ayya. Very persuasive talk
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
😘🔥😍
@malkiishara-ih3nb
@malkiishara-ih3nb 9 ай бұрын
Thank u so much ❤🎉 All the best 🎉❤
@T.M86
@T.M86 2 жыл бұрын
Aththatma adambarai aiiye kelin katha karanawa..niyama charithayak
@mikoreaindikami
@mikoreaindikami 2 жыл бұрын
Sunet ayya harima hoda nihatamani kenek ona deyak ahanna hodata pahadiliwa kiyala denawa
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
😘❤
@darknet8749
@darknet8749 2 жыл бұрын
මට නම් ඔයා කොරියානු පුරවැසිබාවය ලබාගත්තාට වඩා අවංකවම නිහතමානී සතුටක් දැනෙනවා, ඔයගේ කාලයේ සමකාලීනයන් ලෙස හිටපු දැනටත් කොරියාවේ චරිත ලෙස ඉන්න චරිත වල සේවා ලබාගනිමින් මේ පුරවැසිබාවය ලබා ගැනීම ගැන , මොකද ඒ චරිත කියන්නේම දන්නෙ නෑ, එහෙම කරන්න බෑ, එහෙම වෙන්න බෑ, ඒවා නීත්වල නෑ. බයිලාමය් ගහන්නේ එයාල
@samanb573
@samanb573 2 жыл бұрын
Harima sathutui me vedio eka dakkama. Mamath E9 avith citizen gaththa kenek.
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
එහෙමද අයියා.. නියමයිනෙ.. මගෙ පෙජ් එකට මැසෙජ් කරන්න බැරිද අයියා.. ඔයා කොහෙද ඉන්නෙ...
@sunildissanayake
@sunildissanayake 2 жыл бұрын
Congrats 🎉 your dedication and courage sacrifice Well done your future life in Korea . God Bless you and your family. Happy ending.
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
😘🔥❤💪
@Jeonmisoo2k
@Jeonmisoo2k 10 ай бұрын
ගොඩක් ස්තුතියි. සුබ පතනවා.🙏👏
@slkoreanhiker5031
@slkoreanhiker5031 2 жыл бұрын
maara asawen balapu video ekak budu saranai jaya wewa aiya
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
Thanks මල්ලි..❤🔥😘
@twominuteskorean3621
@twominuteskorean3621 2 жыл бұрын
Proud of you malli
@Tharindu2000
@Tharindu2000 2 жыл бұрын
ආදරෙයි චතු අයියේ 🥰🥰😍👍😍
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
මල්ලි..😘😘❤❤
@yakasl4632
@yakasl4632 2 жыл бұрын
Harima nihathamani charithayak superb brother 🙇‍♂️
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
❤🔥😘
@shalikaabeyrathne2498
@shalikaabeyrathne2498 2 жыл бұрын
නියමයි අයියේ 👍👍❤️
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
Thank you soo much නංගි..😘❤
@pahanseya3573
@pahanseya3573 2 жыл бұрын
suneth ayya attatama nihatamani kenek, mama koreawata awith awasana aurudde tamai hariyatama hadunagatte,
@dgkcreate55
@dgkcreate55 2 жыл бұрын
සතුටුයි අයියේ.. ❤️❤️❤️❤️❤️
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
😘🔥🔥❤😍
@amilachathuranga6916
@amilachathuranga6916 2 жыл бұрын
adarei suneth brother💚💚
@aklshanz
@aklshanz 2 жыл бұрын
Full video ekama baluwa 🤗
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
ගොඩක් ස්තුතියි..😘❤😍
@doni3485
@doni3485 2 жыл бұрын
Supiri මනුස්සයෙක් .good luke
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
😘🔥❤
@teranant3387
@teranant3387 Ай бұрын
❤Superb
@Tharindu2000
@Tharindu2000 2 жыл бұрын
එලම තමා ඉතින් 😍🥰
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
😘❤
@tharanga22
@tharanga22 2 жыл бұрын
Congratulations~ 👏👏👍👍👍
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
😘🔥❤
@chathunash1168
@chathunash1168 2 жыл бұрын
Great chathu oya niyamai😘💕
@tharinduthiranagama235
@tharinduthiranagama235 2 жыл бұрын
niyama kthawak watinwa Godak 😙
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
😍🔥😘❤
@simanpathirana9400
@simanpathirana9400 2 жыл бұрын
Suneth ayya❤️ mama dekapu koreyawe nihathamanima charithayak .mm godakma garu karana kenek
@kasunlakmina5581
@kasunlakmina5581 Жыл бұрын
supiri hadawathak ..theruwan saranaii.
@jayanthadharmawansha4443
@jayanthadharmawansha4443 2 жыл бұрын
නියමයි අයියේ...
@indikaprasannath2500
@indikaprasannath2500 2 жыл бұрын
I respect Mr.Suneth
@kanchanaranasinghe9105
@kanchanaranasinghe9105 2 жыл бұрын
Karana kiyana siyalu dema sarthaka wewa suneth aiye
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
😍🔥😘❤
@amilarasanga6399
@amilarasanga6399 Жыл бұрын
Jaya wewaa aiyya subapathanawa
@Tharindu-v1n
@Tharindu-v1n 2 жыл бұрын
අපිට ඕනම දවසක , ඕනම වෙලාවක ලංකාවේ ඉදන් කොරියන් ගිහින් එන්න පුලුවන් මොන Visa වලින්ද F5 Visa ඕනමද ඒකට ? ( එහේ පුරවැසිභාවය ) Please Reply එකක් ඕන.
@isharauddika8607
@isharauddika8607 2 жыл бұрын
Suneth ayya jaya wewa😍😍
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
❤😘🔥
@세연5432
@세연5432 2 жыл бұрын
❤😘
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
😘🔥😍
@IreshaGamage-rv6sz
@IreshaGamage-rv6sz Ай бұрын
Thank u sir
@chathuramadusanka116
@chathuramadusanka116 2 жыл бұрын
Mamath Corona visa eka wadila E7 gahuwa ...mama kiip level 5 pass wela hitiye.
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
සුපිරිනේ..🔥❤
@ssd853
@ssd853 10 ай бұрын
Mn medical student kenek..korean valata yanavidiyai..jivitha kalema ehe inna vidiya hada ganna vidiyai..A-Z process eka gana kiyannko..plz
@rash6311
@rash6311 2 жыл бұрын
කසාද බඳින්න ඕන කියන්නේ? ලංකවේ කෙනෙක් කොරියාවේ කෙනෙක් කසාද bendoth විතරද පුරවැසි භාවය ගන්න පුළුවන්? 🙄 නැත්තන් ලංකවේ දෙන්නෙක් කොරියා ඇවිත් කසාද bendoth ද? 🤔
@kangnicevoice1295
@kangnicevoice1295 2 жыл бұрын
Korewata student awith exam karala korean pass port eka ganna puluwan . Nath nam marry krnna ona korean kenekwa.
@b.m.tiroshanpriyashan287
@b.m.tiroshanpriyashan287 2 жыл бұрын
Super
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
🔥😘❤😍
@saranganayanajith5359
@saranganayanajith5359 2 ай бұрын
❤😮ekenma charithayak.
@tharanirasanjali8979
@tharanirasanjali8979 2 жыл бұрын
Chathu oppa sarangaeyo 👍🤗
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
Saranheyooo.❤😘
@nadithsameera8408
@nadithsameera8408 Жыл бұрын
අාඩමිබරයි......!!! මචං
@asankanuwan7528
@asankanuwan7528 2 жыл бұрын
Congratulations
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
😍🔥😘❤
@madudissanayaka3491
@madudissanayaka3491 2 жыл бұрын
👍👍👍👍
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
❤😘🔥😍
@dragonfilm77
@dragonfilm77 2 жыл бұрын
Congratulations , මටත් මතක් උනා පහුගිය කොරියාවෙ වැඩ කල කාලය
@Foodceylon
@Foodceylon Жыл бұрын
Awurudu 28 n man E7n gatte❤
@danish5461
@danish5461 9 ай бұрын
Study visa walin gihin job ekk kara citizens wla applie karanna brida
@dularasamaranayake9732
@dularasamaranayake9732 2 жыл бұрын
සුනෙත් අය්යා නිහතමානී මනුෂ්‍යයෙක් .🌷
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
❤😘❤😘
@madushankaprasad1808
@madushankaprasad1808 2 жыл бұрын
👌👌👌❤️❤️❤️
@samithajayamanna8175
@samithajayamanna8175 2 жыл бұрын
👍❤️
@maheshikamadumali-uw2er
@maheshikamadumali-uw2er 3 ай бұрын
👍
@udiya6368
@udiya6368 2 жыл бұрын
❤️🔥
@k.a.nsampath9094
@k.a.nsampath9094 Ай бұрын
අයියෙ e7 විසා තිබුණොත් දිගටම වැඩ කරන්න පුළුවන් ද අවුරුදු කීයක් ද
@ishansudasinghe2043
@ishansudasinghe2043 2 жыл бұрын
🙂
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
😘❤😍
@shantechacademyonly9296
@shantechacademyonly9296 Жыл бұрын
Thankyou
@madushankapubudukumara2013
@madushankapubudukumara2013 Жыл бұрын
E9 visa kenekuta koriyan niwasak. miladiganna puluwanda.😇
@nalinlakmal213
@nalinlakmal213 7 ай бұрын
❤❤❤❤😊😊🎉
@koreanlife5106
@koreanlife5106 2 жыл бұрын
😍❤😍❤❤
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
❤😘🔥🔥
@twice97bts86
@twice97bts86 2 жыл бұрын
Aiye mta kiynko study krnna awta passe degree aka gathta passe job akk krnwane ita passe apita brida ape family aywth akka gena korean walama pr aka gnna brida ake procedure aka kynko
@kangnicevoice1295
@kangnicevoice1295 2 жыл бұрын
Godak satutuee. Busan wala dennek innawa.
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
🔥❤😘 නියමයිනෙ. ❤🔥
@malamala7228
@malamala7228 Жыл бұрын
Lankawe deegri ekak thiyena kenekta mokaddda puluwan aply karana visa eka
@koreannetwork
@koreannetwork Жыл бұрын
Student වීසා පුලුවන්
@w.sdinushika968
@w.sdinushika968 2 жыл бұрын
🥺♥️♥️♥️♥️
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
😍❤😘
@metube1477
@metube1477 2 жыл бұрын
❤❤❤👏👏👏❤❤❤❤
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
🔥😘❤😘
@kumaramadushan6964
@kumaramadushan6964 Жыл бұрын
තිස්ස ජනනායක සර්ගෙ කවුරුහරි ද මේ 🤨
@hashansandaruwan555
@hashansandaruwan555 Жыл бұрын
අනෙ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුවන්ද කොරියන් සිටිසන් ගන්න කොච්චර කල් එහෙ ඉන්න ඔනෙද කියල ලොකු උදව්වක්
@slkorea4068
@slkorea4068 2 жыл бұрын
මම ගත්තා විසා එක
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
සුපිරිනෙ..🔥😍❤
@slkorea4068
@slkorea4068 2 жыл бұрын
@@koreannetwork රනින් එක අනේහ්😵‍💫
@samansadaruwan4653
@samansadaruwan4653 Жыл бұрын
අයියෙ විසා නැතුව ඉදලා ආහුවෙලා ආපු අයට ආයෙත් එන්න බැරිද මම ඇවිත් අවුරුදු 5 ට වැඩියි
@sayureesilva4137
@sayureesilva4137 2 жыл бұрын
감사합니다 본❤️
@GayanthaRathnayake
@GayanthaRathnayake 7 ай бұрын
Korean army ekata yanna barida 👀❤️
@rash6311
@rash6311 2 жыл бұрын
Korea වල පුරවැසි භාවය ගන්න ගොඩක් අමාරුද?
@aklshanz
@aklshanz 2 жыл бұрын
Ayeth ahanawa
@thanuja9730
@thanuja9730 2 жыл бұрын
හීන කියල ජාතියක් තියනව.. මේකත් ඒවගෙ දෙයක්.😂😂
@kangnicevoice1295
@kangnicevoice1295 2 жыл бұрын
Student awith hondata study krann etakota puluwan ganna.
@thanuja9730
@thanuja9730 2 жыл бұрын
@@kangnicevoice1295 can you explain?
@kangnicevoice1295
@kangnicevoice1295 2 жыл бұрын
@@thanuja9730 korean citizens gannawanam aniwaryenma exam pass wenna ona
@ajithillanasinghe3387
@ajithillanasinghe3387 Жыл бұрын
Sar matath udauwak kawadda
@Mochii376
@Mochii376 Жыл бұрын
කොරියාවෙ පුරවසිබාවය ගන්න ඕන සුදුසුකම් මොනද
@ytsaluka
@ytsaluka Жыл бұрын
😘😘😘😘😘😘
@jagathmuthu3991
@jagathmuthu3991 2 жыл бұрын
Hi mr Mama G1 visa inne dan. Issoroma D- 3, E -8 G 1 mage atha kapuna.. mana topics 3 kara. Mama topic 6 keruvoth matha E 7 apply karanna puluvan da.. ....
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
එක ගැනනම් මට විස්තරයක් කියන්න බැ.. ප්‍රෙමලාල් සර් හො වෙනත් මේ ගැන දන්න අයගෙන් හො කාගෙන් හරි දැනගන්න විස්තර
@jagathmuthu3991
@jagathmuthu3991 2 жыл бұрын
Puluvan nada mr
@jagathmuthu3991
@jagathmuthu3991 2 жыл бұрын
@@koreannetwork ok thanks mr
@herathjanaka7678
@herathjanaka7678 2 жыл бұрын
Aiye age eka 41.mata try karanda puluvanda.man avurudu 5 koreyawe edalai awe
@yatagamagedileepasamanpriy2840
@yatagamagedileepasamanpriy2840 2 жыл бұрын
Nodambiwe registered wela E7 ayata company aiy wela thaman kamathinam sms arage job hoya ganna puluwan E9 wagee ..nodambuu yanna onee naha E7 purikub hitiyath thamn kamathiynam purikub nathiy company ehekata unath yanna puluwan pam wadata unath yanna puluwan
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 98 МЛН
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20