No video

ටැක්සි ඩ්‍රයිවර්ගෙ වරදින් හමුවු කොරියාවේ ආදරකතාවකින් ජීවිතයම වෙනස් වුන අද සුපිරි ජීවිතයක් ගත කරන ඔහු

  Рет қаралды 164,758

Korean network

Korean network

2 жыл бұрын

කොරියාවේ අපෙ ලාංකිකයකුගෙ ජීවිතයම වෙනස් කල ආදරයත් සමගින් අද කොරියාවේ ගෙවන සුපිරි ජීවිතය..
#korean_network #koreanlife #korealovestory
අපෙ facebook group එකට මෙතනින් එකතුවෙන්න..
groups/80749...
follow කරන්න instagram
chathu_online?i...
Chathu online facebook page අපිව like කරන්න
/ chathuonline
කොරියාවේ අපෙ vlog බලන්න අනිත් චැනල් එකත් subscribe කරන්න 👉
/ @chathuonline17
Tiktok follow කරන්න 👉
vt.tiktok.com/ZSJfBqyGQ/
අපෙ korean network චැනලය මෙතනින් 👉 / @koreannetwork
කොරියාවේ ලස්සන තැන්බලන්න අපෙ අය යන ලස්සන photo video බලන්න ට්‍රැවල් පිස්සො ගෘප් එකට මෙතනින්
/ 263852714970973
#koreavisa #koreanstudent #koreanlife #korean_ university #srilanka_korea #southkoreaunivercitylife #travel_korea
#korean_network #korean_student #koreanjob #manjuwithsouthkorea #sinhala #travel_korea #madeinsrilanka #koreanvisa #korean_job #sl_korea
#koreannetwork #pushpa_premalal #coffe_machine #buisness_idea #korean_job #parttime_job #job_vacancykorea
#korean_visa #koriya #koriya_lanka

Пікірлер: 226
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ටිකක් පරක්කු උනා බලන්න, සුපිරි කතාබහක්..😍😍❄️
@Sithija.Tharaka
@Sithija.Tharaka 2 жыл бұрын
Manju අයියා
@kumarathungavijewardhana7940
@kumarathungavijewardhana7940 Жыл бұрын
Manju ayya
@maxxamaxxa8184
@maxxamaxxa8184 Жыл бұрын
Ane aiye apitath udau karannako pinaiye
@ranjithdegambada1149
@ranjithdegambada1149 3 күн бұрын
ශානක ඔබ විවෘත හදවතක් තියෙන නිසා සියලු විස්තර පවසන හොඳ කෙනෙක් බව පේනවා. කොරියන් අය හරි හොඳයි. මා සමග එංගලන්තයේ එකට ඉගෙන ගත් කොරියන් යහලුවාත් ඒ වගේම හොඳ කෙනෙක් ලංකාවෙ අයට හරි කැමතියි. ඔබ දෙපලගෙ වැඩසටහනින් කොරියව ගැන විස්තර දැන ගත්තා. දෙන්නාටම ගොඩාක් ස්තුතියි. ජය පතනවා.
@shahenperera8627
@shahenperera8627 2 жыл бұрын
කොරියාවේ machine වලට අහුවෙලා අත පය නැති කරගෙන වැඩ කරපු අසරණයන්ට පිහිට වෙච්ච දෙවියෙක් වගේ මනුස්සයෙක් ශානක අයියා..😌❤️
@sunilliyanage5041
@sunilliyanage5041 Жыл бұрын
A L Sunil
@nwwe5971
@nwwe5971 2 жыл бұрын
අයියෙ මම ඔයව දන්නැ හැබැයි ඔය මර නිහත මනි මනුෂ්‍යක් i respect brother 💚
@jayanganiroshana9813
@jayanganiroshana9813 2 жыл бұрын
2008 -2009 ගෙදර ගියාම බබාල දෙන්නත් එක්ක මම සෙල්ලම් කරනවා. අයියා මට ගොඩාක් උදව් කරා. මිනිස්සුන්ගෙ දුක දන්න හිත හොද සුපිරි මනුස්සයෙක්.
@sushamarajitha354
@sushamarajitha354 2 жыл бұрын
Shanaka අයියා .. ❤️ සුපිරි මනුෂ්‍යත්වය . 2008 මාව ලංකාවට එවපු විදිහ අද වගේ මතක් වෙනව.ආදරෙයි බුදු සරනයි
@shanakathewarapperuma871
@shanakathewarapperuma871 2 жыл бұрын
සානක අයියා... ඔයාට මාව මතක නැතුවත් ඇති' ඔයා මට කරපු උදව්ව හින්දා අදටත් මම කොරියාවේ ඉන්නවා 🙏🙏🙏
@saumyakumari5707
@saumyakumari5707 2 жыл бұрын
Ane aiye apitathi anna udawu karannako
@threesisters3658
@threesisters3658 Жыл бұрын
Apatath enna udaw karannako
@dilshanmadushanka6545
@dilshanmadushanka6545 Жыл бұрын
@@saumyakumari5707 exam කරන්න
@kangnicevoice1295
@kangnicevoice1295 2 жыл бұрын
කොරියාව නම් සුපිරිම රටක් තමා, ඒ කාලයේ විදේශිකයන්ට කොරියන් අය ගොඩක් හොදට සැලකුවා දැන් ගොඩක් පිටරට අයගේ ප්‍රශ්න නිසා සැලකිල්ල ගොඩක් අඩු වුණා නීති වැඩි නිසා දැන් නම් ජීවත් වෙන්න වෙන්නෙ ගොඩක් පරිස්සමෙන්~ ගොඩක් ආදරේ කොරියාවට ♡
@lakmal10210
@lakmal10210 2 жыл бұрын
Good luck . තව ලංකාවේ අයට උදව් කරන්න ශක්තිය ලැබේවා
@chathuraruwanweerakkodi1908
@chathuraruwanweerakkodi1908 2 жыл бұрын
හම්මෝ ශානක අයියේ.. අපි ඔච්චර දෙයක් දැනගෙන හිටියෙ නෑනේ.. ❤
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
එකනෙ තව තියෙනවා..
@eranjayashanka9665
@eranjayashanka9665 Жыл бұрын
අපේ සර් සුපිරි නිහතමානි හදවතක් තියන මනුස්සයෙක්.සර් නිසා අපි අද හොද තැන් වල ඉන්නවා ❤..අපේ කොල්ලොන්ට නියම ගැම්මක් තමයි ශානක අයියා 💪👊❤️
@bw1234ek
@bw1234ek 2 жыл бұрын
ඇත්තම කතාව කොරියාව මෙච්චර දියුණු ඒ මිනිස්සු වැඩ කරන විදියට❤ පට්ටම මේ වීඩියෝ එක
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
මල්ලි..❤😘😍
@newsltv3157
@newsltv3157 2 жыл бұрын
Apith wada karoth puluhan e tanata yanna
@bw1234ek
@bw1234ek 2 жыл бұрын
@@newsltv3157 ❤👍
@shanakefernando6787
@shanakefernando6787 2 жыл бұрын
ජාතකයක් නැතුව බොරුවට කියවන්න එපා හලෝ. තමුසෙගෙ ෆොටෝ එකක් දාලා නම ගම දාලා ප්‍රසිද්ධියේ එනවා ෆේක් එපා.. ගත්ත කෙනා ඉන්නවනම් ඌට කතා කරන්නං කියන්න.. තමුසෙලාට පුළුවන් මෙතැන හැලා මඩගහන විතරයි මූණට මූණ එන්න විදියක් නැහැනේ ... කිසිම පිරිමි කමක් නෑ හලෝ
@shanakefernando6787
@shanakefernando6787 2 жыл бұрын
Mayavi...chathura kumara බොලා ගැන විස්තර තව ඉදිරියේදී තියෙනවා.. තමුසෙලගෙ පිරිමි කමක් තියෙනවද හලෝ....? කඩේ යන එකටයි වහල්කමටයි කාලේ නාස්ති කරන්න එපා මනුස්සයො... තොපි වගේ කාලකන්නි ඉන්න මං කවදාවත් අප රටවල් නම් හදන්න හම්බෙන්නෙනෑ....
@tkpraja7753
@tkpraja7753 2 жыл бұрын
Great show son/ we havens had a chance like yours / any way may god bless you
@ravindranakash701
@ravindranakash701 2 жыл бұрын
Hi brother glad to hear from you awesome honest talk thanks God bless 🙏
@traveltencanada4545
@traveltencanada4545 Жыл бұрын
ශානක් අයියා...පට්ට චරිතයක්....😘❤️👏
@chandra5654
@chandra5654 Жыл бұрын
අපේ රටේ අය යන තැන කනවා සමහර හොදට ඉන්නවා .
@user-pv3rz2ju3x
@user-pv3rz2ju3x 2 жыл бұрын
සානක සර් කියන්නෙ මාරම නිහතමානී චරිතයක් ❤️‍✌
@kingsexploits
@kingsexploits 2 жыл бұрын
What a lovely story and I love his approach to life.
@handdiyagaming2991
@handdiyagaming2991 2 жыл бұрын
Thagot kade shanaka malli Mama yanguk hitapu kale oyawa dannawa jayawewa.
@MindaTv-민다Tv
@MindaTv-민다Tv 2 жыл бұрын
Hoda video ekak ayya iwara wena kan baluwa
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මින්දා..😍❤
@tektok6630
@tektok6630 2 жыл бұрын
ලව් සින් කාතාව නම් සුපිරි 😂👍
@DPloku
@DPloku 2 жыл бұрын
First comment ❤️
@eigochat
@eigochat 2 жыл бұрын
English is very important to success road out of SriLanka !! Hope people understand!!!! What our politicians did they abolish English medium and they and their children studied in England , USA or Australia Today our politicians are promoting Racism !!!
@kaushisiriwardhana6075
@kaushisiriwardhana6075 2 жыл бұрын
අනේ ශානක අයිය ❤️❤️❤️වයිෆ් හම්බ උන විදිය නම් ශෝක..ශානක අයිය මටත් ගොඩක් උදව් කරල තියනව...නියමයි චතූ අයියෙ ...
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
එහෙමද එහෙනම් එ කතාවත් අපි කියමු..😁 ⁣ගොඩක් ස්තුතියි කව්ෂී..
@akbar7448
@akbar7448 2 жыл бұрын
@@koreannetwork shanaka aiya fb inne mona naminda eka dannako
@shanud8750
@shanud8750 4 ай бұрын
3 n paral exam kara Giya para 5k madi una Me prath liyanwa Kawada hari oye ratata enwa aiye Vedio niyamai jaya wew❤
@cubproduction7842
@cubproduction7842 2 жыл бұрын
Shanaka aiya kiyanne supiri manussayek . Theruwan sharanai.
@rajurajapaksha1467
@rajurajapaksha1467 Жыл бұрын
Teruwan saranai sanaka malli,,,, jayawewa
@sunildissanayake
@sunildissanayake 2 жыл бұрын
Jeevethee kiyanee oka thamei Thanks bro god bless you and your family safe love and healthy.
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
❤🔥💪😘
@pasindu_sandeepana
@pasindu_sandeepana 2 жыл бұрын
Supirima kathawa 🤭🤭❣️❣️
@sarahsirlank2339
@sarahsirlank2339 Жыл бұрын
ලස්සනයි අයියේ. කතා ව.
@kusumsirihandun2578
@kusumsirihandun2578 2 жыл бұрын
Thanks sir Very Good News.Thanks.sir Silva Corea Ambassy Roma Italy
@shehanrathnayaka1827
@shehanrathnayaka1827 2 жыл бұрын
පට්ට රස කතාවක් 😁❤
@surangasalika3369
@surangasalika3369 2 жыл бұрын
චතු එක මරු. පරිස්සමින් කොල්ලෝ ❤️❤️🇰🇷
@MohamedMohamed-xq6vt
@MohamedMohamed-xq6vt 2 жыл бұрын
Niyamai Brother
@ManelPathirana344
@ManelPathirana344 2 жыл бұрын
Lassanai vediyo eka ahan inna asai Eth wife penneuweth nane babala denna pennuweth na theruwan saranai aiye oyala hemotama
@Dinoo2009
@Dinoo2009 Жыл бұрын
ජය වේවා සානක අයියේ 💕👍
@madumadu6382
@madumadu6382 2 жыл бұрын
Ane aiye man oyawa danne na eth kathawa harima asawen ahan hitiya
@nalinmadusanka9860
@nalinmadusanka9860 2 жыл бұрын
චතු අයියා ගොඩක් සතුටින් video එක කරා. ලස්සනයි
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
එ කමේන්ට් එක ගොඩක් හිතට වැදුනා ගොඩක් ස්තුතියි මල්ලි වචන ටිකට.. ඔහොම දකින අය ගොඩක් අඩුයි..❤😍😘
@maxxamaxxa8184
@maxxamaxxa8184 Жыл бұрын
@@koreannetwork chathu aiye ane apitath udau karannako. pin oyalata. contac nu dannako plc aiye
@damai4603
@damai4603 10 ай бұрын
​@@koreannetwork මටත් දෙන්නකො ෆ්බ් හරි whtsup no හො කොරියාවෙ හිටියා ඉට පස්සෙ වෙන රටකට ගිය visit එකකට යන්න ආසයි උදව්වක් ගන්න 👍💐
@chamalbandhara9669
@chamalbandhara9669 2 жыл бұрын
Chatuwa ela machan
@udithanavodh9340
@udithanavodh9340 Жыл бұрын
සුපිරි චරිතයක් ❤️🔥
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 2 жыл бұрын
Well done Borthre take care
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
😘😍❤
@prasathjayasingha6302
@prasathjayasingha6302 2 жыл бұрын
Supiri ❤️✔
@twominuteskorean3621
@twominuteskorean3621 2 жыл бұрын
Niyamai katha kala yuthuma charithayak
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
ඒකනෙ.. are you ready.. 😁 ඔයත් එහෙම තමයි.. දවසක සෙට්වෙමුකො..❤😍😘
@dilanthakatuwandeniyage2042
@dilanthakatuwandeniyage2042 2 жыл бұрын
🇱🇰🇱🇰💪💪💪 jayawewa
@fernandojanaka1610
@fernandojanaka1610 2 жыл бұрын
Supiri 👍👋
@gayanlaksiri6664
@gayanlaksiri6664 2 жыл бұрын
Shanaka ayya jayawewa
@wetthasinhatharindu4488
@wetthasinhatharindu4488 2 жыл бұрын
Shanaka aiyya thanks.
@udayasiripanditharatna217
@udayasiripanditharatna217 Жыл бұрын
මම ඔයාගෙ KZbin channel එක අහම්බෙන් දැක්කා.අවාසනාවට අපිට ඔයාගෙ channel එක දකින්න ලැබුනේ අපි කොරියා වලින් අවට පසුවයි. ජයම්පති
@tektok6630
@tektok6630 2 жыл бұрын
වෙඩින් දෙකායි නෙ 😍👍
@KasunUdara-nt3gm
@KasunUdara-nt3gm 4 ай бұрын
හාලො චතු අයියා
@slmediaheart9807
@slmediaheart9807 Жыл бұрын
විඩියෝ හොදයි මචන් පොඩි අවුලක් තියනවා පුළුවන් නම් සවුන්ඩ් එකයි කාලවෙලාවයි පොඩ්ඩක් හදාගමු මංජු අයියාගේ වගේ ❤❤
@hasith8647
@hasith8647 2 жыл бұрын
nice mamath korea enawa enna hithan inna ayath enna puluwan try kranna exam eka good luck brothers and sisters korea KR
@sanjewasanjewa5972
@sanjewasanjewa5972 Жыл бұрын
Aiye ane mata vise ekak daganna ona. Mama godak try kara. Harigiye na. Aiye mata meketa udau karanna puluvande
@sampathkumara3142
@sampathkumara3142 2 жыл бұрын
Eka patta. Chathu Aiye ''❤️ Korean Girl ❤️ '' kenek > Lankawe kollekwa marry karapu, ape kollo tikak hoyala '' couple interview'' 5,6 withara karannako. ( Matath Korean Girl kenek wa marry karanna idea thiyenawa.) Elama. Jawa weva.
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
මැරි කරන එකනම් එච්චර ලේසි නැ.. ඒත් බැරිත් නැ.. එහෙම අය ඉන්නවනෙ.. ඉස්සරහට විඩියෝ ගෙන්නම්
@sampathkumara3142
@sampathkumara3142 2 жыл бұрын
Elama.
@damai4603
@damai4603 10 ай бұрын
මාත් කැමති යි නහින දෙහින කාලෙ අදිසි කෙනෙක් සෙට් කර ගන්න තියෙනවා නම් මෙහෙන් යන්න 😍👍
@dehansadinu7744
@dehansadinu7744 2 жыл бұрын
Oyanam laki aiye,Api kochchara duppadda,oya wage kenekuta piluwan math rassawak hoyala denna,mage daruwoth sathutin thiyanna
@mykitchenlife5122
@mykitchenlife5122 2 жыл бұрын
කොරියාව ගැන අහගෙන ඉන්නවා
@jayasingheww7764
@jayasingheww7764 Жыл бұрын
ඌ...මූ. .. නිදහස් සැහැල්ලු නිදහස් කතා බහ..අවුලක්.නෑ.ලස්සනයි.love story එක ගැන කියන කොට කලු මල්ලි කට ඇරගෙන අහන් ඉන්න විදිහ .........මම 1999 අන්සාන් හිටිය.
@CHANDI17
@CHANDI17 20 күн бұрын
චරිතයක් ❤🇰🇷❤️
@thakshiladesilva300
@thakshiladesilva300 2 жыл бұрын
Budu saranai
@Ranirani-cx4fn
@Ranirani-cx4fn 2 жыл бұрын
Attatama oba gana satutyi bs jaya
@thilinikariyawasam9538
@thilinikariyawasam9538 2 жыл бұрын
චතූ අයියා....❤️❤️❤️❤️ ( අපිටත් වැරදිලා එකක් 🙈🙈🙈)
@nalinmadusanka9860
@nalinmadusanka9860 2 жыл бұрын
🤪
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
😂😂😂😂 මේකෙ මෙන්ෂන් වෙන්නෙ නැනෙ..🙈🙈
@isurupubg4162
@isurupubg4162 2 жыл бұрын
බුදු සරණයි
@djpasanmaxmusicproduct8546
@djpasanmaxmusicproduct8546 2 жыл бұрын
Ambo chanka sir mara wadeek ithin bs
@akbar7448
@akbar7448 2 жыл бұрын
Chanaka aiya fb inne mona naminda aiye
@palithaprasanna7276
@palithaprasanna7276 2 жыл бұрын
budu saranai
@naturetravels8787
@naturetravels8787 2 жыл бұрын
Santhosai godak
@damimo4472
@damimo4472 2 жыл бұрын
ශානක අයියා කොහොමද අපි හිටිය කාලෙ සෙට් වෙච්ච හැටි
@sriluck5960
@sriluck5960 2 жыл бұрын
කිම්පො චානක ඉස්සර නොදම්බුවෙ විසා මාරුකරල දුන්නෙ තෙගොට් කඩයක් කරා මිගමුවෙ නිරොශන් ඒහෙම දන්නවා ඇති
@deepamalkanthi6869
@deepamalkanthi6869 Жыл бұрын
මම කොරියාවට ගියේ 1995 .5 .20. මම ලංකාවට ගියේ 1998. 5.18. දැන් මම ඉන්නේ Cyprus. මේ වැඩසටහන් බලන නිසා නැවැතත් කොරියාවට යන්න ආසයි. කොහොම හරි මම වැඩ කරපු කොම්පැණියට ගිහින් එන්න පුළුවන්, කමක් තිබුනොත් යන්න. ඔබ දෙන්නටම බුදු සරණයි 🙏
@damai4603
@damai4603 10 ай бұрын
මමත් ගියෙ එ කාලෙ මැකිනොන් එකෙන් මොකද ඔයාගෙ නම ඉට පස්සෙ මම එන්ගලන්තෙ ගියා ආයිත් ආසයි ව්සිට් එකකට යන්න
@rajapakshaPathiranage
@rajapakshaPathiranage 7 ай бұрын
Israyal anna kohomada kiyanako
@pasindu_sandeepana
@pasindu_sandeepana 2 жыл бұрын
🔥💪🏻
@dnrobi3939
@dnrobi3939 2 жыл бұрын
shanaka aiyaaa honda charithayak patta mathakada danne na mawa .....ansan sura aiyaganada kiwway lee eke aiyee
@geeshamadushani1305
@geeshamadushani1305 2 жыл бұрын
F2 visa tyna kenakta thawa kenakwa korea ekkn enna puluwan da
@udiya6368
@udiya6368 2 жыл бұрын
❤️🔥
@nisankaerandi9520
@nisankaerandi9520 2 жыл бұрын
Wooooow
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
❤😍
@nethumathara8519
@nethumathara8519 2 жыл бұрын
👍👍
@nuwanjayamanna6381
@nuwanjayamanna6381 2 жыл бұрын
Supiri
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
😍😘❤
@user-fv3ke8xs3h
@user-fv3ke8xs3h 2 жыл бұрын
👍💓🔥
@tektok6630
@tektok6630 2 жыл бұрын
මොරටුවෙ ද ආපෙ ස්කොලෙ ට අල්ලපු ස්කොලෙනෙ 😍😍😍
@donascpriyanka1919
@donascpriyanka1919 Жыл бұрын
Chanaka ayya godak satutoi ayya gana ayye please puluwan nam mata udau karanna koriyan anna.
@aheshkumara8522
@aheshkumara8522 2 жыл бұрын
🔥🔥🔥
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
❤😘😍
@damaynathi9263
@damaynathi9263 2 жыл бұрын
😊😊👍
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
❤😍😘
@achaladeemantha.1462
@achaladeemantha.1462 2 жыл бұрын
❤❤
@LKDRIVEX
@LKDRIVEX 2 жыл бұрын
❤️❤️❤️💪
@senakitchen5560
@senakitchen5560 2 жыл бұрын
Like 📣📣📣
@akshanahimal225
@akshanahimal225 2 жыл бұрын
❤️
@nirmalmadusanka1233
@nirmalmadusanka1233 2 жыл бұрын
💥💥💥❤️❤️❤️
@ayeshamarasingha5777
@ayeshamarasingha5777 2 жыл бұрын
😊💖
@skkalharavolg4983
@skkalharavolg4983 Жыл бұрын
ඒ වීඩියෝ එක සුපිරි 😍🇰🇷
@dreampalaces902
@dreampalaces902 2 жыл бұрын
adarei chanaka aiye.....
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
😘😍❤
@samanthaanura7184
@samanthaanura7184 2 жыл бұрын
❤️👍
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
😘😍❤
@gidamsunim3841
@gidamsunim3841 2 жыл бұрын
❤❤❤
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
❤😍😘
@chandikurugama1399
@chandikurugama1399 2 жыл бұрын
1994,1999 korea hetiya 2013 exam pass dan nam wayasa 45 nisa exam bari nisa mudal dennam job visa barinam travel visa hari korea yanna help karanna mn patta assarana wela enne oyata pin aiyya
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
😥😥😥
@buddimamanori7796
@buddimamanori7796 2 жыл бұрын
Man me video eka ahamben dakke.me comment ekath dakke ehemai.oya ta puluwannam lankawe ayata udau karanna.bari na visit hari business hari hadala denna.eya la goda yai eka thamai manussayekuta jewitha kalema karanna puluvan uthum kriyawa.
@rangapriyadarshana6355
@rangapriyadarshana6355 2 жыл бұрын
Aiye E-5 visa valin puluwanda korean enna 😁
@madumadu6382
@madumadu6382 2 жыл бұрын
Ane aiye aththatama lankawe adak ganna giyoth masa ganak inna one L
@sajithkumara6908
@sajithkumara6908 2 жыл бұрын
Ane aiye 🤔
@sakithjithnuka5570
@sakithjithnuka5570 2 жыл бұрын
ජය!❤️
@janithkalhara544
@janithkalhara544 2 жыл бұрын
එර්හකොට අයියා සාමාන්‍යයෙන් කොරියන් වල ලබෙන සාමාන්‍ය පඩියකින් උනත් හොදට එහෙ ජීවත් වෙන්ට පුළුවන් ද පවුලකට?
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
සාමාන්‍ය පඩියකින් ඉන්න පුලුවන් ගොඩක් අමාරුයි ඉතිං... හැමොම ජොබ් කරන්න ඕන
@janithkalhara544
@janithkalhara544 2 жыл бұрын
බැදලා දෙන්නම ජොබ් කරොත් ශේප් නෙ. මේ පෙන විදිහට මටනන් එමයි හිතෙන්නෙ.
@anuradhaindunil3103
@anuradhaindunil3103 2 жыл бұрын
Jayawewa..
@darshanatharanga3588
@darshanatharanga3588 2 жыл бұрын
Niayamai shanaka sir 🥰🥰🥰
@srihan8271
@srihan8271 2 жыл бұрын
🤟
@sithumlakmal227
@sithumlakmal227 2 жыл бұрын
Dubai damala gahala koriya enna try karanawa Saport ekak Denna mata koriya Inna kollek 😔🙏
@hhcranga967
@hhcranga967 2 жыл бұрын
ශානක සර් ❤️
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 36 МЛН
Asl daromad manbai
1:16:03
Iman Akhmedovna bilan "Life Managment darslari"
Рет қаралды 11 М.