කොරියාවට එනකොට කව්රුවත් හිටියෙත් නැ මොකුත්ම දුන්නෙත් නැ.අද හැමදේම ලගාකරගෙන තියෙනවා. story of manju

  Рет қаралды 49,039

Korean network

Korean network

Жыл бұрын

‪@manjuwithsouthkorea‬ මගෙ චැනල් එක බලන අයත් කොරියාව ගැන හොයන බලන ගොඩක් අය දන්නවා මංජුගෙ චැනල් එක ගැන...
එත් මංජු කියන්නෙ කව්ද කියලා දැනගෙන හිටියෙ නැ කව්රුවත්.. චැනල් එක ගැන කතාවුනත් මංජුගෙ කොරියාවේ සහ පෞද්ගලික ජීවිතෙ එදා සහ අද වෙද්දි ලබාගෙන තියෙන අත්දැකීම් මංජුගෙ subscribe 100k පස්සෙ කතා කරන්න හිතුනා..
ඉතිං ගොඩක් දෙවල් ගොඩක් අත්දැකීම් කෙටියෙන් කතා කරා.. ජීවිතෙ යටම ඉදලා ගොඩ එන්න හදන ගමන් තමන් ආසකරන දෙයක් කරගෙන තවත් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන ඔයාලට අනිවාර්යයෙන් විඩියො එකෙන් ගන්න දෙයක් තියෙයි අනිවාර්යයෙන් බලන්න.. තවත් අයට බලන්න share කරන්න..
#lifestory #manjuwithsouthkorea #korealife
අපෙ facebook group එකට මෙතනින් එකතුවෙන්න..
groups/80749...
follow කරන්න instagram
chathu_online?i...
Chathu online facebook page අපිව like කරන්න
/ chathuonline
කොරියාවේ අපෙ vlog බලන්න අනිත් චැනල් එකත් subscribe කරන්න 👉
/ @chathuonline17
Tiktok follow කරන්න 👉
vt.tiktok.com/ZSJfBqyGQ/
අපෙ korean network චැනලය මෙතනින් 👉 / @koreannetwork
කොරියාවේ ලස්සන තැන්බලන්න අපෙ අය යන ලස්සන photo video බලන්න ට්‍රැවල් පිස්සො ගෘප් එකට මෙතනින්
/ 263852714970973

Пікірлер: 285
@serisaranna
@serisaranna Жыл бұрын
මම කොරියන් වලට එනකල් දන්නේ නැ උතුරු කොරියාවේද දකුණු කොරියාවේද යන්නේ කියලා 😁😁😁
@20-wakasuppathirana27
@20-wakasuppathirana27 Жыл бұрын
ඔයත් ආසම කෙනෙක්...🤗💪
@koreannetwork
@koreannetwork Жыл бұрын
සිරාවටම ඇ මමත් දන්නැ මල්ලි...😂😂🙈🙈
@serisaranna
@serisaranna Жыл бұрын
@@koreannetwork 😁😁😁🥰🥰🥰 පරිස්සමින් ඉන්න අයියා තේරුවන් සරණයි 🥰
@Naddatec
@Naddatec Жыл бұрын
😂❤
@blinkiii_30
@blinkiii_30 Жыл бұрын
Anewww 🤭
@akilamadusanka3968
@akilamadusanka3968 Жыл бұрын
කොරියාවෙ ඉන්න ✊යන්න ඉන්න හැමෝටම සුබම සුබ අනාගතයක්ම වේවා ✊
@koreannetwork
@koreannetwork Жыл бұрын
ජයවේවා..🔥❤
@digitalworld5407
@digitalworld5407 Жыл бұрын
හම්මො කියල වැඩක්නෑ කාපු කට්ට.හැබැයි 2017 විබාගෙ කරලා 175ක් අරන් 2018 කොරියාවට ආවා.මහන්සිඋනා අම්බානෙකට එකපාරින් ගොඩයන්න.ලොරියක වැඩට ගියා 12000 පඩියට.ලොරියෙ යනගමන් පාඩම්කරා.කොරියාවේ එන්න ඉන්න කොල්ලො කෙල්ලො අනිවාර්යයෙන් මහන්සිවෙලා කරන්න.💪💪💪🙏
@koreannetwork
@koreannetwork Жыл бұрын
සුපිරි..❤🔥
@nimsarafernando9370
@nimsarafernando9370 Жыл бұрын
❤️
@Kavish840
@Kavish840 Жыл бұрын
@Dulanjanawickramasinghe
@Dulanjanawickramasinghe Жыл бұрын
හරිම ආදරනීය චරිත දෙකක්.කොරියන් හීනේට පන දුන්නෙ මංජු අයියා 🥺❤️
@manojlakmal9049
@manojlakmal9049 Жыл бұрын
කොරියාවට එන්න තමයි උපරිම ට්‍රයි කරන්නෙ .එන්න පුලුවන් උනොත් අනිවාර්යයෙන් උඹල දෙන්න හොයාගෙන එනවා .උඹල තමයි අපේ හීන පාට කරේ.බුදු සරණයි 💖💖💖💖💖
@matheeshadananjaya8999
@matheeshadananjaya8999 Жыл бұрын
කොරියන් පිස්සුව හැදුනෙ මංජු අයියා ගෙ වීඩියෝ එකක් අහම්බෙන් දැකල ❤️😍
@tharindudilshan8471
@tharindudilshan8471 Жыл бұрын
අනිවාරෙන් මංජු අයියා හින්දා තමයි කොරියන් හීනෙ පටන් ගත්තෙ😁😍
@k.a.nsampath9094
@k.a.nsampath9094 Жыл бұрын
චතු,මංජු කියන්නෙ සුපිරි චරිත ..ආදරෙයි අයියෙ
@charithforestperera2948
@charithforestperera2948 Жыл бұрын
කවුරු මොනවා කිව්වත් මංජු අය්යා thamai මාව motivate කරේ...... මන් gema ගැහුවා අය්යේ 🇰🇷😍🇱🇰..... දවසක ඔයාව බලන්න එනවා ✌️🤗
@lochiboy9237
@lochiboy9237 Жыл бұрын
Macn mawa motivate une manju aiya hinda thamai.gema gahgtta koma hri.kawdahri majuaiyawa hambela katha krnna loku balaporottuwak thiynwa ☝️♥️
@amishadilrukshi4957
@amishadilrukshi4957 Жыл бұрын
කවදාවත් වරදින එකක් නෑ මන්තරයක් වගේ වයිෆ් වයිෆ් කියලා කියන විදිය නිසාම ❤️🙏 ගොඩක් අයට රටවල් වලට ගියාම ගෑණූ දරුවො අමතකයි .. ඒ අතින් මංජු අයියා මාරම චරිතයක්. මාත්⁣ මේ පාර එක්සෑම් කරන්වා. ඇත්තටම ඉස්සර ලියපු අය කියනවා දැන් ලියන ළමයින්ට භාෂා දැනුම ඉස්සරට වඩා උපරිමයි කියලා . ඇත්තටම දැන් ලොකු තරගයක් තියනවා. ජය වේවා අයියලා දෙන්නටම. මාත් ආපූ දවසක චතූ අයියගෙ චැනල් එකට මගේ කතාවත් අනිවාරෙන්ම කියනවා.. බුදු සරණයි ❤️🙏🇰🇷
@koreannetwork
@koreannetwork Жыл бұрын
අනිවාර්යයෙන් නංගි..❤️🥰
@amishadilrukshi4957
@amishadilrukshi4957 Жыл бұрын
@@koreannetwork ස්තූති අයියේ. එදාට කියන්නම් මම කාපූ කට්ට. මංජු අයියා හොඳයි මම කන කට්ට එක්ක බලද්දි. 😔😔🙏
@dushanthapathmakumara2316
@dushanthapathmakumara2316 Жыл бұрын
Katta gana kiwwoth kiyala wadak na aththatama
@champimuthumali3640
@champimuthumali3640 Жыл бұрын
Godak ස්තුතියි අයියෙ .මාත් Exm ලියල ඉන්නෙ.ඉක්මනින් එන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරන්නේ 🙏🙏🙏
@nuwanchanaka2633
@nuwanchanaka2633 Жыл бұрын
ආසම චරිත දෙකක්..❤️ මේ වගේ චතූ අයියගෙ එකකුත් ඕනෙ..😊
@nimeshasela7883
@nimeshasela7883 Жыл бұрын
මංජු අයියාගේ තමා කොරියාව ආසාව ඇතිවේලා හැමදේම කරේ.මංජු අයියා හොද motivation දේන්නේ.චතු අයියා තමා කම්පැනි විස්තර විසා ගැන හැමදේම කියලා දේන හොදම යුටියුබ් චැනල් දේක ❤ජය වේවා දෙන්නටම
@WSBandara92
@WSBandara92 Жыл бұрын
ඉස්සෙල්ලම කොරියන් video එකක්‌ බැලුවේ චතු අයියා ඔයාග. ඉට පස්සෙ මංජු අයියා. රශින්, දර්ශන, සැරිසරන්නා අයියලා. තව නම සඳහන් කරේ නැති අය ඉන්නවා. Good luck aiye 👍 බුදු සරණයි දේවි පිහිටයි ඔයාලට. සෙට් වෙමු කොරියාවට යන්න වාසනාව තිබුණොත්.
@koreannetwork
@koreannetwork Жыл бұрын
😍🥰❤️
@chathurangashehan9915
@chathurangashehan9915 Жыл бұрын
කුහකකමක් නැති සුපිරිම චරිත දෙකක්... දෙන්නටම සුබ පතනවා.... වැටෙන හැම තැනදිම නැගිට්ටන විඩියෝ මෙව්වා....✊💖😘
@koreannetwork
@koreannetwork Жыл бұрын
😍❤️😍❤️
@starvid5567
@starvid5567 Жыл бұрын
මංජු කියන්නේ මට brand එකක්, හිතෙ ඒකයි කටේ ඒකයි නැ... අවංකයි ❤
@ireshamadushani
@ireshamadushani Жыл бұрын
ඔයාලා දෙන්නගෙම වීඩියෝ හැමදාම බලනවා.දෙන්නටම සුබ පතනවා ඉදිරියටම යන්න.බුදුසරණයි අයියෙ දෙන්නටම
@srremixofficial844
@srremixofficial844 Жыл бұрын
සුපිරි අයියේ Video එක. මංජු අයියා ගැන ගොඩක් දේවල් දැන ගත්තා. Korean ඉන්න සුපිරි චරිත දෙකක්. ඉක්මනටම සෙට් වෙමු කට්ටියම 🥰❤🔥✊😘🇰🇷✈
@hirunvlogs
@hirunvlogs Жыл бұрын
ආසම චරිත දෙකක් මංජු අයියා.චතු අයියා...❤️🇰🇷🇱🇰❤️
@OnilDJ
@OnilDJ 4 ай бұрын
මම ආසම චරිතයක් ❤️👌🇰🇷
@chamindabandara3043
@chamindabandara3043 Жыл бұрын
මං ආසම චරිත තමයි ඔයලා ටික මංජු අයියේ චතු අයියා අපිට නැ බැ කියපු හැමොටම අවසානේ දුක හිතේනවාමතමයි අයියා
@Amanthasandeep97
@Amanthasandeep97 Жыл бұрын
ආසම චරිත දෙකක් නියමයි..චතු අයියේ,මංජු අයියේ කොල්ලොන්ගේ මොරාල් එක වැඩ් කරනවට...ජය වේවා...❤️❤️❤️
@shanikamilanisenanayaka525
@shanikamilanisenanayaka525 Жыл бұрын
ඔය වගේ තව තවත් ඉස්සරහට යන්න පුළුවන් වෙන්න ඕනෙ කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාල දෙන්නට. 👍🤗😁.
@buddikanuwan9992
@buddikanuwan9992 Жыл бұрын
යන්න ඉන්න මගේ හීනේ ❤ ආදරෙයි අයියලා දෙන්නටම.. ❤❤
@koreannetwork
@koreannetwork Жыл бұрын
මල්ලි..❤🔥❤
@savindaweerakkodi410
@savindaweerakkodi410 Жыл бұрын
දෙන්නාගෙම ඉදිරි වැඩකටයුතු වලට සුබ පතනවා 💙💪💪
@anjalasewwandi7653
@anjalasewwandi7653 Жыл бұрын
ආදරණීය චරිත දෙකක් ❤️ ඔයාලගේ බලපු නැති වීඩියෝ එකක් නැතුව ඇති 😍
@user-hp3zm8eq6u
@user-hp3zm8eq6u Жыл бұрын
තිත්ත ඇත්ත් නම් ඉතිම් මන්ජු අයියා තමා 😊
@maheshmadu6025
@maheshmadu6025 Жыл бұрын
මංජු වගේම මාත් කොරියාවට එන්ට කලින් maldives ඉදලා 2011 කොරියන් එක්සෑම් එක පාස් වෙලා එන්ට බැරි වුණා. ආයේ 2017 එක්සෑම් එක කරලා තමයි කොරියාවට ආවෙ.
@ruwanroxx3732
@ruwanroxx3732 10 ай бұрын
වයස 36 අයට ඇග්‍රිමන්ට් එනවා අඩුයි ද .....
@madushankaprasad1808
@madushankaprasad1808 Жыл бұрын
Adarei kollo dennata 👍👊❤️ ජය වේවා!!!
@pasindulakshan6004
@pasindulakshan6004 Жыл бұрын
🌹🌹🌹🌹 supiri kathawak ayyek oyalagen godak dewal man dan gaththa video balala tankyou❤❤
@shamilkabuddimal1521
@shamilkabuddimal1521 Жыл бұрын
සැරිසරන්නා එක්ක වීඩියෝ එකක් ඔන කට්ටිය like එකක් දා ගෙන යමු 👍
@pawanmayura5781
@pawanmayura5781 Жыл бұрын
කොරියාවේ යන්න ආසාවක් හිතුනේ , කොරියාව කොහොම රටක්ද දැනගත්තේ , මන් කොරියන් ක්ලාස් යන්න පටන් ගත්තේ මේ අයියා නිසා ඉක්මනට එනවා මන්ජු අයියේ ආදරෙයි ❤️👈
@dilankamadusan8696
@dilankamadusan8696 Жыл бұрын
අයියේ අපිටත් කොරියන් එන්න පුළුවන් වෙයි නේද.. දැනුත් දේශපාලන අයට ද චාන්ස් වැඩි 🥺🥺🥺
@krishanchandima5369
@krishanchandima5369 Жыл бұрын
ආදරනිය චරිත දෙකක් ♥️
@shamikasuresh9673
@shamikasuresh9673 Жыл бұрын
ආසම... පට්ටම..... චරිත දෙකක්...... හොදේ...... බුදුසරණයි.....
@Onesoul-l6n
@Onesoul-l6n Жыл бұрын
Well done manju aiye.😘keep it up❤🔥
@dilukajayalath9142
@dilukajayalath9142 Жыл бұрын
Hitha hoda kollo dennek... Theruwan Saranai Dennatama Jayen jayama wewa...👍👍👍❤️❤️❤️
@menukaharitha4004
@menukaharitha4004 6 ай бұрын
ආසm charitha 2k ආදරෙයි දෙන්නටම❤❤❤
@2nytnt698
@2nytnt698 Жыл бұрын
තෙරුවන් සරණයි පුතේ මම කෝම හරි පුතාගේ විඩියෝ ගොඩාක් ආසවේන් බලනවා මම ඉන්නේ සවුදියේ නිවාඩු ලැබුණ ගමන් බලනවා ඔයාලා දකින්නට සුබ අනාගතයක් ගොඩාක් ස්තූතියි ♥️♥️♥️♥️♥️🌷🌷🌷❤❤❤❤🇱🇰
@koreannetwork
@koreannetwork Жыл бұрын
ගොඩක් ස්තුතියි...
@wasthuud4655
@wasthuud4655 Жыл бұрын
adarei aiye dennatama,,,,sarisaranna ,,,chanel eke aiya..adareii aiye..oya nisa tami mn clz ynna unth asa une..adareii hamotama budusarani......😇😇😇😇😇🥰🥰🥰🥰
@tharakasapumal1091
@tharakasapumal1091 7 ай бұрын
Manju aiya , chathu aiya , serisaranna , lasa vlogs කොරියාවට එන්න ආසාවට මොරාල් එක දීපු චරිත , වීඩියෝ බලපු නිසා දන්නව හොඳම දේවල් දුන්න චරිත , චතූ අයිය දැන් ලංකාවට ආවනෙ , ඔයාල හැමෝටම පට්ට ආදරෙයි ගේමක් ගහපු කොල්ලො ටිකක් ❤❤
@worldlook200
@worldlook200 Жыл бұрын
ආදරෙයි ඈ
@koreannetwork
@koreannetwork Жыл бұрын
ආදරෙයි..❤
@shanakathambugala6484
@shanakathambugala6484 11 ай бұрын
kollol kiyanne oyaalata thaai.. kuhakakamak,erisiyawak nathiwa oyaaĺa karana motivation eka supiri .. oyaala dennatama suba pathanawaa... specially manju aiye oyaage anaagatha balaaporoththu saarthaka wewaa kiyala praaththanaa karanawaa..🎉🎉🎉🎉🎉❤
@dilsharaushani1825
@dilsharaushani1825 Жыл бұрын
budhusaranai ayya all the best fr your future congratulations
@ashanilakmali5222
@ashanilakmali5222 Жыл бұрын
Good luck aiyala dennatama budusaranai 🥰💗
@roshantharanga2470
@roshantharanga2470 Жыл бұрын
ආදණීය චරිත දෙකක් ❤
@imeshviduranga6366
@imeshviduranga6366 Жыл бұрын
Adarei dennatama eka parak exame karala fail una den aya karanawa මෙ විඩියෝ එක දැක්කාම පට්ට ආස හිතුනා ආයෙත්❤️❤️
@dushanprabath5659
@dushanprabath5659 Жыл бұрын
සුභ පැතුම් ජයවේවා
@rmchandralatha5856
@rmchandralatha5856 Жыл бұрын
මොන දෙයක් කලත් දර්මානුකුල නමි යහපත් නමි අනුන් කෙරෙහි අනුකමිපානමි රටම ආදරෙයි නමුත් මෙි අතරේ මොනවා කලත් හොදක් නොදකින අය ඉනිනවා ඒ ගැන දුක්නොවන්න ඔබට ජය ංඔබ මගේ පුතා වගේමයි
@ravindumadushan6454
@ravindumadushan6454 Жыл бұрын
දෙන්නටම සුභ පතනවා ඉදිරියට ම යන්න .❤🇰🇷❤👍 මටත් පලවෙනි ම පාර ලකුනු 10 මදිවුනා 2023 ගේමක් ගහනවා ..
@koreannetwork
@koreannetwork Жыл бұрын
අනිවාර්යයෙන්
@kavindasandakelum3059
@kavindasandakelum3059 Жыл бұрын
ආසම චරිත දෙකක් ජයවේවා 💓
@thishanpasindu
@thishanpasindu Жыл бұрын
ආදරෙයි ඩබලටම ❤️
@techwithmarineengine
@techwithmarineengine Жыл бұрын
Dan inna thana sathutui...bro la dennama❤️❤️
@koreannetwork
@koreannetwork Жыл бұрын
🔥❤🔥 thanx bro..🔥❤
@Chanukapramodh98
@Chanukapramodh98 Жыл бұрын
Rasintha Aiyya aye oyala ekka KZbin walata enawanam Asai..
@dineshmadusanka2143
@dineshmadusanka2143 Жыл бұрын
ooh manju ayya 😍❤Niyamayi ayyala dennama ❤Jaya wewa...!!!💪❤
@WSBandara92
@WSBandara92 Жыл бұрын
සුපිරියි අයියේ දෙන්නම එකම තැනකදී ❤️❤️💪💪 මංජු අයියේ 💪 💪 👍 👍
@koreannetwork
@koreannetwork Жыл бұрын
මල්ලි..❤️🥰
@kavindudananjaya6414
@kavindudananjaya6414 Жыл бұрын
Maruu aiya video eka 😍❤️
@sanjeewaalawaththa579
@sanjeewaalawaththa579 Жыл бұрын
සුපිරි ඩයල් දෙකක් .අදරෙයි දෙන්නටම ...මමත් දවසක කොරියාවට එනවා...💪
@chamara_bandara9999
@chamara_bandara9999 Жыл бұрын
අපු දවසක සෙට් වෙමු අයියා
@WSBandara92
@WSBandara92 Жыл бұрын
ආසම චරිත දෙක එකම තැනකදී ❤️ ❤️ ❤️ ❤️ good luck aiye 👍 බුදු සරණයි දේවි පිහිටයි අයියේ 💪 💪 👍 👍 👍
@koreannetwork
@koreannetwork Жыл бұрын
ස්තුතියි මල්ලි 🥰❤️
@WSBandara92
@WSBandara92 Жыл бұрын
❤️❤️❤️💪💪💪
@rushinirosi2126
@rushinirosi2126 Жыл бұрын
Manju malli oyanam supiri kollek parissamin inna bs
@roshanperera9292
@roshanperera9292 5 ай бұрын
Api Korea nositiyath jevithaya jayaganna oya ha samanama kattak wewa ,manjula malli…👏👏👏👏👊👍
@lprox433
@lprox433 Жыл бұрын
chathu aiya manju aiya hithuwata wada loku gamanak tiyanawa dennatama issarata ❤ jayawewa
@koreannetwork
@koreannetwork Жыл бұрын
මල්ලි..🔥❤
@ChalanaDananjaya-is2sj
@ChalanaDananjaya-is2sj 9 ай бұрын
supiri aiyala danna.budu saranai.
@sehansehan7400
@sehansehan7400 Жыл бұрын
මන්ජු අයියගෙ විඩියො සුපිරි
@naveenmaduwantha9134
@naveenmaduwantha9134 3 ай бұрын
මංජු අයියෙ... ඔයාග්ව් වීඩියොස් මාරම හොදයි.....ගන්න දේවල් ගොඩක් තියෙනව කවුරු මොනා කිඋවත්.... ඔයගේ වීඩියොස් දැක්කම බලන්න හිතෙනව ....එන්න පුලුවන් උන දවසක ඔයාව බලන්න එනව අනිවා❤🤗
@malidhusachintha3610
@malidhusachintha3610 Жыл бұрын
ආදරෙයි මන්ජු අයියා.ඔයා තමා ආසාව ඇති කලෙ කොරියන් එන්න.🥰
@twominuteskorean3621
@twominuteskorean3621 Жыл бұрын
Chathu oyatath ikmaninma silver button eka ganna lebewa pathanawa ..👍👍
@tharindudilshan8901
@tharindudilshan8901 Жыл бұрын
Manju aiya gen thama korean gana danagnda puluwan une, adarei🖤 Supiri, thank you aiya korean gana kiyl dunnata.👍
@akilasachintha3900
@akilasachintha3900 Жыл бұрын
Jayawewa dennatama 💝
@udarapriyanjith
@udarapriyanjith Жыл бұрын
Niyamai chathu aiye manju aiye oyala dennatama oyalage anagatheta hadawathinma subha pathanawa❤❤❤
@koreannetwork
@koreannetwork Жыл бұрын
ස්තුතියි හදවතින්ම මල්ලි 🥰❤️
@thusharamahesh9673
@thusharamahesh9673 Жыл бұрын
අයියෙ 2023 exam krn kattiya wenuwen podi moltiveshon video krn❤️❤️
@koreannetwork
@koreannetwork Жыл бұрын
අනිවාර්යයෙන්... 😍🥰
@nuwannuwan1271
@nuwannuwan1271 Жыл бұрын
ජය වේවා bro 🎉🎉🎉👍👍👍
@koreannetwork
@koreannetwork Жыл бұрын
😍❤️🥰 ජයමවේවා
@bekam96
@bekam96 Жыл бұрын
game ekek...ape Iskolee..JAYA jaya aiye
@nawoddananjaya9244
@nawoddananjaya9244 Жыл бұрын
අදරෙයි අයියේ 😚❤️
@Koriyansihinaya
@Koriyansihinaya Жыл бұрын
Manju aiya❤️ game kollek apith baddegama wanduramba aiye.dennatama jaya wenna ona.ආදරෙයි ape unta. Manju aiye dawasaka hamuwemu ❤️ budusaranai
@amazingexperiance4218
@amazingexperiance4218 Жыл бұрын
මංජු අයියේ පට්ට ඇ.... බද්දෙගම ඔයා මන් යක්කලමුල්ලෙ ... ගහනව පුතේ මේපාර ගේමක් ... අපි හම්බවෙමු කොල්ලෝ ❤😉
@koreannetwork
@koreannetwork Жыл бұрын
😍❤️😍❤️
@Chanukapramodh98
@Chanukapramodh98 Жыл бұрын
Wedagathma iterview ekak.
@kavindaisuru5140
@kavindaisuru5140 Жыл бұрын
සුභ පැතුම් අයියේ ❤️
@zanaboy3993
@zanaboy3993 Жыл бұрын
aiye oyala denna nisai mama exam karanne ❤❤ patta motivation ekak🤙🙏
@jeewakamaduranga2182
@jeewakamaduranga2182 Жыл бұрын
Manju chathu dennatama suba pathanawa 💚💚💚💚💙💙💙💙💙💙🙏🙏🙏🙏🙏🙏🙏😍😍😍😍😍😍
@sandaru59
@sandaru59 Жыл бұрын
බුදු සරණයි, මංජු අයියේ, ආදරෙයි චතූ අයියේ ❤️❤️
@user-hp3zm8eq6u
@user-hp3zm8eq6u Жыл бұрын
ඉස්සලාම කොරියන් විඩියෝ එකක් බැලුවේ මන්ජු අයියාගේ . ඉට පස්සේ චතු අයියාගේ . ඉට පස්සේ සැරිසරන්නා .රශින් අයියා . දරේ අයියා.තව නම් සදහන් නොකල අය සුබ අනාගතයක් ඔයාලට
@koreannetwork
@koreannetwork Жыл бұрын
❤️❤️❤️
@user-hp3zm8eq6u
@user-hp3zm8eq6u Жыл бұрын
@@koreannetwork 😍
@user-hp3zm8eq6u
@user-hp3zm8eq6u Жыл бұрын
@@koreannetwork vidiyo nedda chath aiya vidi kema vidiyo ekk one
@Shanu_girl_official
@Shanu_girl_official Жыл бұрын
ජය වේවා🔥🖤
@tharindu6143
@tharindu6143 Жыл бұрын
Real Stars ever seen On Korean my Dream 🇰🇷✈️🇱🇰. Good Luck Ayya ❤ 🇱🇰✈️🇰🇷
@koreannetwork
@koreannetwork Жыл бұрын
මල්ලි..🥰🥰🥰
@gugyfyf4334
@gugyfyf4334 Жыл бұрын
Hi oyalage thawa man ahuwa lassanai sathutui
@mr.pasiya2
@mr.pasiya2 Жыл бұрын
සුපිරි චරිත 🔥
@sasiwijendra4157
@sasiwijendra4157 Жыл бұрын
Patta.adarei dennatama.👍🙏❤❤
@koreannetwork
@koreannetwork Жыл бұрын
ආදරෙයි🥰😍❤️
@nimsarafernando9370
@nimsarafernando9370 Жыл бұрын
Oya dennage vedio asawen balanawa. Godak dewal igena gaththa 😍🤩감사합니다 ❤️
@Chamiduwithsouthcorea
@Chamiduwithsouthcorea Жыл бұрын
සුපිරී ඈ එල🇰🇷🇰🇷🇱🇰❤️
@user-hp3zm8eq6u
@user-hp3zm8eq6u Жыл бұрын
කොරියාවට එන්න ඉන්න අපිට හොද මොටිවේශන් එකක් කරන . (මන්ජු විත් සඋත් කොරියා )& කොරියන් නේට්වර්ක් & චතු ඔන්ලයින් (චතු අයියා . ඔයලා නිසා තමයි අපි කොරියාව ගැන දන්නේ ..
@susanthadinesh5414
@susanthadinesh5414 Жыл бұрын
හීන ගෙනා කුමාරයා.මංජු අයියා..❤️❤️❤️
@chamalshaluka9294
@chamalshaluka9294 Жыл бұрын
Asama karana charitha dekka..manju aiya & chathu aiya
@slkoreanhiker5031
@slkoreanhiker5031 Жыл бұрын
ආදරනීය අදවත් දෙක,, ආදරෙයි පැලෙන්න.....❤❤🌹🌹🌹
@koreannetwork
@koreannetwork Жыл бұрын
❤️😍මල්ලි
@slkoreanhiker5031
@slkoreanhiker5031 Жыл бұрын
@@koreannetwork ❤🌹🌹❤🌹🌹💪💪💪📷📷
@kasundananjaya9316
@kasundananjaya9316 Жыл бұрын
Superi ❤
@electronicbellagio6521
@electronicbellagio6521 Жыл бұрын
Payakawath video ekak one bro...adarei dennama hamadama diyunu wenna one
@chandralathalatha1514
@chandralathalatha1514 Жыл бұрын
Budu saranai manju kohomada malliyo maga suba patuman hada watima malliyo oyata ma Kuwait congratulations yaha patakama wewa 🙏🌸🙏🌸🙏🌸💞⚘💞⚘💞⚘🇰🇼
@koreannetwork
@koreannetwork Жыл бұрын
අක්කා...🥰❤️
@user-hp3zm8eq6u
@user-hp3zm8eq6u Жыл бұрын
අයියායි මල්ලී වගේ
@KB-ft4rc
@KB-ft4rc Жыл бұрын
Keep it up bro❤️❤️
@koreannetwork
@koreannetwork Жыл бұрын
❤️🥰😍
@dilshanmadushanka9995
@dilshanmadushanka9995 8 ай бұрын
Ela aiye❤
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 114 МЛН
Anxiety panic attack (Inside Out Animation)
0:11
FASH
Рет қаралды 10 МЛН
小丑与白天使遇见丧尸?#short #angel #clown
0:32
Super Beauty team
Рет қаралды 16 МЛН
Фильм про побег от родителей
0:59
Holy Baam
Рет қаралды 4,6 МЛН
All creatures are from God #jesus #jesuschrist #jesuslovesyou
0:19
Jesus By Your Side
Рет қаралды 53 МЛН
这是王子儿子吗
0:27
落魄的王子
Рет қаралды 18 МЛН