Driving License Renewal 2023 New Update| How to Renew Driving License| License අලුත්කරන අලුත්ම විදිය

  Рет қаралды 85,452

Kosala Madushan

Kosala Madushan

Күн бұрын

Driving License Renewal 2023 New Update | How to Renew Driving License| License අලුත්කරන අලුත්ම විදිය
Driving License Renewal 2023 New Update | How to Renew Driving License | License අලුත්කරන අලුත්ම විදිය
වැඩිදුර විස්තර සදහා දැන්ම අපිව සම්බන්ද කරගන්න ❤️
Facebook : www.facebook.c...
Related Links:
පැරණි රියදුරු බලපත්‍රය අලුත් කිරීමේදී ඔබට එන ප්‍රශ්ණ හා ඒවාට උත්තර එකම වීඩියෝ එකකින් 😊
👇👇👇👇
• How to Renew Driving L...
Driving License එක අලුත් කරන්න අවශ්‍ය දේවල්
👇👇👇👇
• නෙස්ටොමෝල්ට් පෝෂණයයි ශ...
Department of Motor Traffic
Link : dmt.gov.lk/ind...
E-Channelling
Link : www.echannelli...
Districts Offices Contact Details
Link : dmt.gov.lk/ind...
#drivinglicenserenewal #howtorenewdrivinglicense #drivinglicense #drivinglicenserenewalappointment #Driving_License_Renewal_2023_New_Update #renew2023 #drivinglicenserenew #drivinglicenserenewnewupdate #drivinglicensesinhala #howtobookmedical #howtodrivinglicenserenewalsrilanka #echanneling, #howtobookechanneling #drivinglicenserenewalonline #onlinedrivinglicense #howtorenewdrivinglicenseonline #driviglicenserenewalsinhalasrilanka #drivinglicenserenewonline #drivinglicenceonlineapply #drivinglicencetest #drivinglicenceexamquestions #drivinglicenseexam #drivinglicensemedicaltestsrilanka #renewalofdrivinglicenceonline #renewdrivinglicencesrilanka #renewvehiclelicenseonlinesrilanka #renewlicenseonline #drivinglicenceonlineapply #drivinglicencerenewalnewupdate #drivingsimulatorsrilanka #drivinglicencetrailer #howtorenew #renewal #renew #2023 #drivinglicensesinhala #drivinglicensemedicalcertificate #drivinglicense #drivinglicensemedical #drivinglicensece #drivinglicensemedicalcenter #drivinglicensemedicalcertificatedoctor #onlinebooking #howtoonlineechanneling #drivinglicenserenewalonlinekurunegala #kosalamadushan #lightvehicledrivinglicenserenewal #lisionrenewal #lisionrenew #license #licence renewal #2023new #new2023

Пікірлер: 231
@KosalaMadushan
@KosalaMadushan 2 ай бұрын
තාවකාලික රියදුරු බලපත්‍රය දැන් අලුත් කරන ඕන නෑ.. 👇👇👇👇 kzbin.info/www/bejne/b2WniXmGa9ujfZo&pp=ygUPa29zYWxhIG1hZHVzaGFu
@jayarathnawickramasinghe9653
@jayarathnawickramasinghe9653 10 ай бұрын
බොහොම ස්තුතියි ,ඉතාමත් පැහැදිලිව රියදුරු බලපත්‍රය අලුත් කරගන්නා ආකාරය දැනුවත් කලා.
@migelwasamsumith3804
@migelwasamsumith3804 Жыл бұрын
Good job ❤ හරිම පැහැදිළියි හැමදේම.. දැනගන්න ඕන හැමදේටම මේ වීඩියෝ එකෙන් උත්තර ලැබුනා ❤🤗
@KosalaMadushan
@KosalaMadushan Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@KAMALRYAN
@KAMALRYAN 10 ай бұрын
This process is still the same. But when it comes to the DMT office payment ,its better to pay by card rather than going to a bank and coming back with the receipt. it save time. Nicely explained video. Many Thanks.
@MrYazazb
@MrYazazb 8 ай бұрын
Nice to know that card payments are still accepted
@DanushHerath
@DanushHerath Жыл бұрын
අම්මා ලංකා රියදුරු බලපත්‍ර කාඩ් නැහැ රට යන එවුන් ගන්නෙත් ticket visa රටේ නැති මඟුල් පෙන්නලා අපි තමයි හොඳටම කළේ
@miniduvirochana8395
@miniduvirochana8395 11 ай бұрын
Dawsen card eka ganna plwnd?
@NimalLuxshman
@NimalLuxshman 10 ай бұрын
You explained the processes involved with lot of clarity. I am sure it will be useful for many.
@amilakariyawasam1815
@amilakariyawasam1815 2 ай бұрын
Thank you very much for the video. And I want to give hats off for all the official in both institutions in Gampaha. Such an efficient service with kind and clear instructions. 10 star ratings 👏👏👏👏👏
@shamidushi7606
@shamidushi7606 Жыл бұрын
ගොඩක් වටින විඩීයෝ එකක්..හරිම පැහැදිළියි දැනූවත් කිරිම..❤
@KosalaMadushan
@KosalaMadushan Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤ චැනල් එක Subscribe කරලා අපිත් එක්ක දිගටම රැදිලා ඉන්න 🤗✨️
@slweere
@slweere Жыл бұрын
මේක 2023 නෙවෙයි 2021 දිත් මේ විදිහටම තමයි කරගෙන ගියේ. හැබැයි තාමත් කාඩ් එක නෑ.... හමුදාවට බාර දුන්න කාඩ් ප්‍රින්ට් කරන්න උන් හමුදාවෙ ලොක්කන්ගෙ පවුල්වල එවුන්ට කාඩ් ටික ගැහුව විතරයි සිවිල් ජනතාවට එකක්වත් දුන්නෑ.... 3000/= කට වැඩියෙන් වියදම් කරාට වැඩක් නෑ 100/= ක වටිනාකවක් තියෙන කාඩ් එකක් දී ගන්න බැරි දෙපාර්තමේන්තුවක් ලංකාවට තියෙන්නෙ....
@winzroo3266
@winzroo3266 11 ай бұрын
ekanam aththa mata thamath na awuruddakuth wuna. ahuwama kiyanne thawa 2yrs wadi karala card print karanna gasat karalalu. card nathi nisa ikmanata karanna yanna balu haki ikmanin labeilu
@chandikasudulkiriella1260
@chandikasudulkiriella1260 10 ай бұрын
Nicely explained. I paid using my visa card for license. It's easier than the bank slip method.
@padmaa7446
@padmaa7446 10 ай бұрын
Godak sthuthie ithama useful sarala pahadilikirimak👍Theruwan saranai
@KosalaMadushan
@KosalaMadushan 9 ай бұрын
ගොඩක් ස්තූතියි
@mrminshad
@mrminshad Ай бұрын
Thank You. Nicely explained
@wasanthakarunarathne960
@wasanthakarunarathne960 6 ай бұрын
කරැනාකර නැතිවුන බලපත්‍රයක් ලබාගන්න කුමය පැහැදිලි කරන්න
@thegossipbuzz6029
@thegossipbuzz6029 Жыл бұрын
මම හොය හොය හිටියේ..thank you 🎉️🙏
@KosalaMadushan
@KosalaMadushan Жыл бұрын
Welcome ❤
@user-ib9lh1jd3q
@user-ib9lh1jd3q Жыл бұрын
වටිනා වීඩියෝ එකක් ස්තුතියි ! 😊
@KosalaMadushan
@KosalaMadushan Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@DilshanPrabath-pv8jy
@DilshanPrabath-pv8jy 2 ай бұрын
Godak watina video ekak. Thank you very much 👍👍👍
@MahalekamBandula-oq4co
@MahalekamBandula-oq4co 11 ай бұрын
Pahidili lesa danuwath krala tiyenawa . Godaak wedagath deyak. Bohona sthutiy.
@nishanthaathapattu1403
@nishanthaathapattu1403 11 ай бұрын
හරිම පැහැදිළියි දැනූවත් කිරිම..❤
@VV-lr7xe
@VV-lr7xe 11 ай бұрын
මචන් license renew කරන renew කරන ගානේ අයිත් ආයිත් blood group එක check , කරන්නෙ blood group එක auto change වෙඉ කියලද දනේ නෑ? දන්නෙ නැති හින්ඩ ඇහුවේ ! මට නම් හිතෙන්නෙ අමුම අමු ගොන් වැඩක් blood එක අයිත් check කරන්නෙ කියල.
@nadeesamarakoon2425
@nadeesamarakoon2425 11 ай бұрын
They only check blood sugar for the renewal not blood group
@happymclovin6791
@happymclovin6791 9 ай бұрын
😁 😁 😁 blood suger balala beth karannada?.. pissuda. person identify karannai.. eka karanne. suger balala monawa karannada😂 nodi innada
@nadeesamarakoon2425
@nadeesamarakoon2425 8 ай бұрын
It's better you ask them... The only thing I know is that right? If you want to laugh at someone... First look at you and laugh yourself
@PethurCarlos
@PethurCarlos 6 ай бұрын
😂,
@Kusum.1984
@Kusum.1984 11 сағат бұрын
Hondatama pehedili una...Thanks verymuch ...
@tashmichamalika
@tashmichamalika 10 ай бұрын
NTMI එකේ මොන දවස select කරත් no sessions available කියල එන්නෙ, දැන් online appointment දෙන්නෙ නැද්ද
@surenisudarshani9487
@surenisudarshani9487 Жыл бұрын
මට ලැබුනේ කොලයක්. දැන් මාස 6ක්‌ වෙනවා. අලුත් කරන්න ගියාම ඕනේ නැහැයි කිව්වා (මාස 6 පමණයි වලංගු කියලයි කොලේ සීල් එක තියෙන්නේ ) ගැටළුවක් වෙයිද මට?
@RasangaShehan
@RasangaShehan 11 ай бұрын
Aulak wenne nedda renew kale neti unama kolee
@කොටා
@කොටා 11 ай бұрын
මටත් දැන ගන්න ඔනෙ
@sunilfernando9928
@sunilfernando9928 10 ай бұрын
පිටරට ඉන්න කෙනෙකුගෙ රියදුරු බලපත්‍රය අලුත් කර ගන්නෙ කොහොමද ......ඒ රටේ රියදුරු බලපත්‍රය අලුත් කරන්න ලංකාවෙ රියදුරු බලපත්‍රයේ කොපියක් ඔටෝ මොබයිල් ආයතනයෙන් සහතික කර ගත යුතුයි .....ඒත් මේ වසරේ ලංකා රියදුරු බලපත්‍රය කල් ඉකුත් වීම නිසා එය අලුත් කල යුතුව තිබේ.........බලපත්‍රය අයිතිකරුට මේ වසරේ මෙරටට පැමිණිය නොහැකි බැවින් නිවැරදි ක්‍රම වේදය පහදා දෙන්න......
@shamilaniro6072
@shamilaniro6072 9 ай бұрын
Well explained. Many thanks brother 👍🙏
@Asiri9506
@Asiri9506 10 ай бұрын
අලුත් කරනකොට දියවැඩියාව තියනවනම් ඒක ප්‍රශ්නයක් වෙනව ද? මුලින් ගන්නකොට දියවැඩියාව තිබුන් නෑ
@DulaniNiranjalaWijesundara
@DulaniNiranjalaWijesundara 4 ай бұрын
Very clear.Thank you.
@KosalaMadushan
@KosalaMadushan 4 ай бұрын
You are welcome!
@dinushika22
@dinushika22 7 ай бұрын
Well explained... Thank you so much ❤️
@achaladilshan2900
@achaladilshan2900 9 ай бұрын
Very useful ❤️
@rickyyogen-nn1zn
@rickyyogen-nn1zn Ай бұрын
Thank you very much brother. 🙏🏻👍
@dr.terrancenanayakkara234
@dr.terrancenanayakkara234 Жыл бұрын
කල් ඉකුත් වෙන දිනයක් නැති පරණ ලයිශන් එක නැතිවෙලානම් පොලිසියේ දාපු ඇන්ට්‍රි කොපියක් එක්ක ගිහින් ඕනෙම ශාඛාවකින් වැඩේ කරගන්න පුලුවන්ද? පැරණි ලයිශන් පරිගණක ගත කරල නෑ නේද?
@KosalaMadushan
@KosalaMadushan Жыл бұрын
කරගන්න පුලුවන් ප්‍රශ්නයක් වෙන්නේ නෑ..හැබැයි මේ කියපු තොරතුරු ඉදිරිපත් කරන්න ඕන හොදද..
@AshokaWijitha
@AshokaWijitha 5 ай бұрын
Nixmai supiri vadak
@nimesh421
@nimesh421 11 ай бұрын
මුලින්ම ලයිසන් ගත්තු කෙනෙක්, අවුරුද්දක් වලංගු කොලය කල් පැන්නම අලුත් කරගන්නෙ කොහොමද? තවම කාඩ් එක ආවේ නැහැ.
@user-ir9jz4rw1e
@user-ir9jz4rw1e 11 ай бұрын
මටත්
@madushakumari9824
@madushakumari9824 10 ай бұрын
දැනට ඇති රියදුරු බලපත්‍රය ලබා ගත් දිනය 1981.11.12 කල් ඉකුත් වන දිනයක් නැත.අලුත් කරන්න අවශ්‍යද
@nimaljayasinghe2383
@nimaljayasinghe2383 10 ай бұрын
සැහැල්ලු වාහන වලට අවශ්‍ය නැහැ .
@VibodhaSampath-hc8ii
@VibodhaSampath-hc8ii 3 ай бұрын
රියදුරු බලපත්‍රය අවුරුදු 4ක් කල් ඉකුත්වී තිබිලා අලුත් කරන්න ගියාම කියක් යනවද?
@KosalaMadushan
@KosalaMadushan Жыл бұрын
ඔයාගේ රියදුරු බලපත්‍රය නැති උනාද?? එහෙනම් මේ වීඩියෝ එක බලලා දවසින් ආපහු රියදුරු බලපත්‍රය ගමු! 🎉️✨️ 👇👇👇👇 kzbin.info/www/bejne/jqipd4l5n92tf9E
@bandulagajanayake2338
@bandulagajanayake2338 10 ай бұрын
රියදුරු බලපත්‍රය නඇතිවෙලා
@nilukapriyanthi8480
@nilukapriyanthi8480 9 ай бұрын
Nh mage laiosn eka alutha kara kurunagalin athanim dunne tampari kole card eka awe nh thamaa
@nilukapriyanthi8480
@nilukapriyanthi8480 9 ай бұрын
Dam ekath expayr welaa ekai man dam mokada karanne please
@KELUM-v8p
@KELUM-v8p Ай бұрын
It was very important thank you very much.
@samanmallikaratne4152
@samanmallikaratne4152 10 ай бұрын
hello ,expire date නැති පරන රියදුරු බලපත්‍ර අපැහැදිලි නම් නැවත අලුත් කල යුතුද,එසේ නම් වලන්ගු කාලයක් නැති විදියට අලුතින් නිකුත් කරන ඒවාත් දෙනවාද
@KosalaMadushan
@KosalaMadushan 9 ай бұрын
ෑලුතින් රියදුරු බලපත්‍රය නිකුත් කරද්දී යම්කිසි කාලසීමවකට පමණයි නිකුත් කරන්නේ..
@dilshanifernando8066
@dilshanifernando8066 8 ай бұрын
Thank you. Godak watina video ekak.
@aura2748
@aura2748 6 ай бұрын
If we don't have card payment...? Any other way..? Please explain..
@SamadhiKumarasinghe-v6u
@SamadhiKumarasinghe-v6u Жыл бұрын
රියදුරු බලපත්‍රය නැති උනාම පොලිසියේ පැමිණිල්ලක් දාල ඒක අරන් යන්න ඕන කොහෙටද. යන්න කලින් online appointment 1ක්‌ දාන්න ඕනද
@KosalaMadushan
@KosalaMadushan Жыл бұрын
රියදුරු බලපත්‍රය නැති වෙලානම්, පොලීසියේ ඇන්ට්‍රි එකක් දාලා ඇන්ට්‍රි කොපි එකක් අරගන්න ඕන මුලින්ම. ඊට පස්සේ ඔයාගේ අනන්‍යතාව තහවුරු කරන්න ජාතික හැදුනුම්පත හෝ පාස්පෝර්ට් එක සමග මෝටර් රත ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රදාන කාර්‍යාලයට හෝ දිස්ත්‍රික් කාර්‍යාලයට භාර දෙන්න ඕන. මෝටර් රත ප්‍රවාහන දෙපාර්තමේන්තු හෝ දිස්ත්‍රික් කාර්‍යාලවලට යන්න දැන් Appointment දාන්න ඕන නෑ.. මෙඩිකල් එක ලබා ගැනීමට අවශ්‍යයිනම්, ඒ සදහා medical institute එකට යන්න කලින් appointment එකක් දාලා ගියොත් ඔයාට පහසුවෙන් සහ ඉක්මනින් මෙඩිකල් එක ගන්න පුලුවන් පෝලිමේ ඉන්නේ නැතුව..
@SamadhiKumarasinghe-v6u
@SamadhiKumarasinghe-v6u Жыл бұрын
@@KosalaMadushan thank you so much ❤️
@user-lt6rm5nv6h
@user-lt6rm5nv6h 10 ай бұрын
Good work brother
@palithaf
@palithaf 9 ай бұрын
Thank you Mr. Kosala Madushan
@MUSICA92219
@MUSICA92219 14 күн бұрын
බර වාහන ලයිසන් අලුත් කරන්න කීයක් ගන්නවද?
@amithperera7791
@amithperera7791 10 ай бұрын
Natiwi nawata sadimedi parana licen eke kal ikuth wime dinayak natinam late renewal gastu kohomada wenne
@ravindraoss7063
@ravindraoss7063 7 ай бұрын
You doing great job brother 👍💯❤️
@chamiya1702
@chamiya1702 11 ай бұрын
Thank you very much. Good video
@samankumara2780
@samankumara2780 8 ай бұрын
තමන්ගේ අයිඩියකට අදාල දිස්ත්‍රික් නැතුව වෙන දිස්ත්‍රික්කයෙන් ගන්න පුලුවන්ද මචන්
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 Жыл бұрын
වෛද්‍ය වාර්ථාව මාස 9 ක් නෙමෙයි මාස 6 ක් කියලා ගම්පහ රියදුරු බලපත්‍ර අලුත් කරන තැන දැන්වීම් පුවරුවේ තිබුණා.
@Shirley-Fdo
@Shirley-Fdo 9 ай бұрын
හුඟක් වෙලාව ට ඒක හරි ඇති!
@King-kc4td
@King-kc4td 9 ай бұрын
Thanks mcho watinawa meka
@KosalaMadushan
@KosalaMadushan 9 ай бұрын
ගොඩක් ස්තූතියි..
@jayarecordsofficial
@jayarecordsofficial 8 ай бұрын
Thankyou verymuch !
@SunilShantha-ho8tl
@SunilShantha-ho8tl 6 ай бұрын
අලුත් කරද්දි ටෑල් පෙන්නන්න ඕන් නැද්ද
@tharindumadushanka3381
@tharindumadushanka3381 10 ай бұрын
බර වාහන අලුත් කරනකොටම සැහැල්ලු වාහනත් අලුත් කරගන්න පුලුවන්ද.. සැහැල්ලු වාහන තව අවුරුදු 2ක් වගෙ තියෙනව ඉවරවෙන්නෙ
@nimaljayasinghe2383
@nimaljayasinghe2383 10 ай бұрын
මිත්‍රයා , දැන් ඕනෑම ඵළාතක ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයකින් , ඕනෑම පලාතක වාහනයක ආදායම් බලපත්‍රය අලුත් කිරීමට හැකිද ? කරුනාකර පහදා දෙන්න !
@KosalaMadushan
@KosalaMadushan 9 ай бұрын
පුලුවන්..කිසිම ප්‍රශ්නයක් නෑ
@nilukapriyanthi8480
@nilukapriyanthi8480 10 ай бұрын
Please please matge laisan eka iwara welaan alutha kara කුරුණෑගlin mata tampari koli labuna eka awuruddak වලංගු kalaya thapalin ai kiyala thamai balan hitiye etha dam auruddakutha pahu una thama awe nh dam a tampari kolith ewari man kohomada dam dawasim mage laison eka ganne please kiyanna
@OnTheWay2219
@OnTheWay2219 10 ай бұрын
මම license apply කරේ කාර් & bike. Eke trial ekedi bike pass. Car fail una. Eka expire wenawa november 4 wenida. Ethakota man kohomada license renew karanne ? Mata man karanna oni mokadda kiyala explain karanna puluwanda please ?
@asithaherath1800
@asithaherath1800 11 ай бұрын
අපි වෙනම පොටෝ අරන් යන්න ඕන නෑ නේද? මෙඩිකල් ඇන්ඩ් මෝටර් ට්‍රැෆික් දෙකටම කීයක් වෙනවද? සැහැල්ලු ලයිෂන් අලුත් කරන්න...
@menuraharshan6783
@menuraharshan6783 10 ай бұрын
Niyamai bro.❤
@KosalaMadushan
@KosalaMadushan 9 ай бұрын
ස්තූතියි
@user-ko1tu5co5y
@user-ko1tu5co5y Жыл бұрын
Bro...මගේ බර වාහන 2020 ඉවරවෙලා... අලුන් කරගන්න පුළුවන්ද... ? දඩය කීයද ..? බර වාහන ලයිසන් අලුත් කරද්දී...ආයෙත් රැයල් පෙන්නන්න ඕනෙද ? 😊.
@danapaladanapala5773
@danapaladanapala5773 Жыл бұрын
උපැස් යුවලක් නොමැති ඩ්‍රයිවින් ලයිසන් එකකින් උපැස්යුවලක් පැළඳ ඩ්‍රයිවින් කිරීමට තහනම්ද
@jayaneeanuththara1525
@jayaneeanuththara1525 2 ай бұрын
Thank you so much
@AahBabab
@AahBabab 10 ай бұрын
Mama 2004 laicn gatte sehelu wahana mage laisan aka pehedili ne sudu pata laicn aka alut akak ganne kohomada
@samithasandamal2955
@samithasandamal2955 Жыл бұрын
වෑන් එකට ලයිසන් තියනවා බයික් එකට ගන්නවනම් ආයෙත් එක්සෑම් ලියලා යන්න ඕනද නැත්නම් කොමද ඒක කරගන්නෙ
@kmirkumara3346
@kmirkumara3346 8 ай бұрын
Exam onna oya lernas ekata gihin tal dawasak daganna
@samrami88
@samrami88 11 ай бұрын
Great video 👍💐
@dhanushkachamara8120
@dhanushkachamara8120 11 ай бұрын
Thnx bro.....superb....
@slwannama-52
@slwannama-52 11 ай бұрын
ගොඩක් පැහැදිලියි.
@udayarathnayaka1603
@udayarathnayaka1603 Жыл бұрын
මගෙ 2021 මැයි අලුත් කරන්න තිබුනේ....හෙට අනිද්ද ගන්න ඉන්නේ.....දඩය කීයක් වෙයිද
@KosalaMadushan
@KosalaMadushan Жыл бұрын
අවුරුද්දකට රුපියල් 500ක දඩයල් අය කරනවා..
@gaminiperera475
@gaminiperera475 8 ай бұрын
The nos of sub office, not clear. Wt re the nearest place for Kotte? NTM and RMV sub office please?
@dcsampath9448
@dcsampath9448 9 ай бұрын
Heavy vehicle license eka expire wenna masekata kalin renew karaganna puluwanda.cost eka kiyak yanawada heavy license renew karaganna.plz reply
@nadeeshadeshani3593
@nadeeshadeshani3593 10 ай бұрын
Aluth karanna dunne 2022 april wala thama orjinal licence eka ne.
@upulshantha4524
@upulshantha4524 11 ай бұрын
සමහරු බැනල තිබුනත් අගය කල යුතු වැඩපිලිවෙලක් .මට මෙඩිකල් එක ගන්න ගියේ විනාඩි 30 ක් පමනය්
@umeshamalshani7212
@umeshamalshani7212 Жыл бұрын
Thank you
@KosalaMadushan
@KosalaMadushan Жыл бұрын
❤🤗
@thejaherath9665
@thejaherath9665 Жыл бұрын
Good move.
@KosalaMadushan
@KosalaMadushan Жыл бұрын
Thank You ❤ චැනල් එක Subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න 🤗
@MohamednisdarBuhardeen
@MohamednisdarBuhardeen 10 ай бұрын
Really good ❤
@sunethradarshani1386
@sunethradarshani1386 3 ай бұрын
Medical certificate ekata dana date eka wenas karanna puluwanda
@Vish_VH
@Vish_VH 8 ай бұрын
Motorcycle,threewheel thiyena license ekata car add kara ganna keeyak yanawada.....
@suranjithkumara8759
@suranjithkumara8759 Жыл бұрын
Auruddakin expired wena eka harima karadarai. Ai dan release karanne natte
@sumedhajayasinghe5530
@sumedhajayasinghe5530 6 ай бұрын
Temporary licence ekak nedha dhenne .card eka ganda werahera rmv ekata yanna oonada🤝
@kalyanidissanayake7586
@kalyanidissanayake7586 7 ай бұрын
Oneday service ගැනත් කියන්න
@HelloNovember01
@HelloNovember01 11 ай бұрын
Thank u❤❤❤
@NowpleTricks
@NowpleTricks 10 ай бұрын
good
@LakpriyaFernando-pc1bw
@LakpriyaFernando-pc1bw Жыл бұрын
මගේ ලයිසන් එක ත්‍රිවිල් බයික් තියෙන්නේ එක දැන් ඉවරයි. දැන් කාර් එකටත් එක්ක අයේ ගන්නවා නම් කියක් යනවද දැන්
@saraththoradeniya415
@saraththoradeniya415 6 ай бұрын
අවුරුදු 15ක්‌ විතර පරණ එකක් අලුත් කරන්න පුළුවන් ද
@byzantineeartie5156
@byzantineeartie5156 11 ай бұрын
thanks
@user-jp9tw4ze2p
@user-jp9tw4ze2p 3 ай бұрын
Good 👍
@sahanyathramulla
@sahanyathramulla 10 ай бұрын
Kalin D.L. eka expire wenna kochara dawas thiyeddida aluth eka ganna puluwan.
@KosalaMadushan
@KosalaMadushan 9 ай бұрын
මාස 6කට කලින් ගන්න පුලුවන්
@subashiniwickramasinghe7237
@subashiniwickramasinghe7237 7 ай бұрын
Expire date eka pahu unata Kamak nadda
@ruchirajayasiri2797
@ruchirajayasiri2797 6 ай бұрын
👍👍👍👍
@jayatunganamalkarunarathne3847
@jayatunganamalkarunarathne3847 9 ай бұрын
❤apita onama palathakin renewable eka karaganna puluwanda
@PavithraPiyumal-ov6wz
@PavithraPiyumal-ov6wz Жыл бұрын
Mage bike lision iwara wenava 2023..sehellu wahana iwara wenne 2026..me dekama eka sare 2023 idan issarahata awurudu 8kata aluth karanna puluwanda bro???
@peshalasureni3215
@peshalasureni3215 11 ай бұрын
තමන් පදිංචි පලාතෙන් පමනද අලුත් කරන්න පුලුවන් ?
@pmW5867
@pmW5867 11 ай бұрын
රියදුරු balpathya apit Renew dete ek kalin Aluth karanna puluwand
@nalinsuresh579
@nalinsuresh579 10 ай бұрын
Black and white eka dan Walangu nadda
@menakevidanagamage9272
@menakevidanagamage9272 8 ай бұрын
Verahera gihin licen 1 renew karanakota dan card denaada?
@ExploreRhode
@ExploreRhode 5 ай бұрын
mama gewal hamabntota colabin karagann oni puluwanda
@KosalaMadushan
@KosalaMadushan 4 ай бұрын
කරගන්න පුලුවන් ❤️💫
@user-xt3se8zv8e
@user-xt3se8zv8e 8 ай бұрын
පදිංචි gamatama ynna onida license aluth krnn
@rox551
@rox551 6 ай бұрын
machan,me 2024 ne.. den mage driving licen eka aluth kara ganna oni.. medical eka ganna yanna oni.. medical eka ganna pasport size photo 3k onida? uppenna sahatikaya onida? minissu ehema oni kiyanawane..
@sudipadananjaya2478
@sudipadananjaya2478 5 ай бұрын
na mukuth oni na. medicale eka apoinment ekak dala karaganna
@archanasilva9962
@archanasilva9962 9 ай бұрын
Do they issue license cards for the first 100 applicants?
@Dasunaloka
@Dasunaloka 3 ай бұрын
වාසකම වෙනස් වීමකදී වෙන්නේ කොහොමද
@AltBuzz369
@AltBuzz369 11 ай бұрын
temporary licence eka thiyana kenakta eka dawasin licence eka ganna widiyk nadda
@OnTheWay2219
@OnTheWay2219 10 ай бұрын
Matath danaganna oni
@chamarajayasanka2574
@chamarajayasanka2574 Жыл бұрын
Renew karata passe licen card eka dan denawada? rata yanna inna ayata
@sajithkahadawala4877
@sajithkahadawala4877 10 ай бұрын
❤❤
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 1 МЛН
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 19 МЛН
Revised driving license charges
4:19
Daily Mirror Online
Рет қаралды 32 М.
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 1 МЛН