දකුණු ආසියාවේ විශිෂ්ඨතම ආරක්ෂක සේවා සරසවිය, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය | Kotelawala Defence Uni.

  Рет қаралды 14,611

නැණස NENASA 🇱🇰

නැණස NENASA 🇱🇰

Күн бұрын

Пікірлер: 60
@sandeepanavodya93
@sandeepanavodya93 10 ай бұрын
Long live mother KDU 🧡💙🤍 සිය රටටමයි කවදත්
@viruudyogaranaweera6716
@viruudyogaranaweera6716 Жыл бұрын
Kdu කියන්නෙ සරසවියක් විතරක් නෙවෙයි.පිරිසිදුකම,පිළිවෙළ ආදී බොහෝ ගතිපැවතුම් ජීවිතේට එක්කරලා දෙන තැනක්.විනයගරුක මිනිසුන් බිහිකරන තැනක්.❤️❤️
@udith_geeth202
@udith_geeth202 2 жыл бұрын
Content එක ගොඩක් වැදගත් නොදන්න/වටින දේවල් ගොඩාක් දැනගත්තා 👍💫
@Maximum-w3g
@Maximum-w3g 2 жыл бұрын
මම ඉන්නෙ KDU එක ළග මම ඕන තරම් විශ්ව විද්‍යාල සිසුන් දැකල තියෙනවා නමුත් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ විනයට අනිත් විශ්ව විද්‍යාල සිසුන්ට වඩා විශිෂ්ඨයි , අනෙක් විශ්ව විද්‍යාල සිසුන් විනාශ කරන JVP දෙශපාලනය නොමැති එකම විශ්ව විද්‍යාලය මෙය නිසා එහි කටයුතු විශිෂ්ඨයි .
@malindakushan1074
@malindakushan1074 2 жыл бұрын
do not compair with other universities.this is a militery university.
@Intro-r7j
@Intro-r7j 2 жыл бұрын
This is a military university. Other unis are different. universities like Colombo, peradeniya, moratuwa, j'pura,Kelaniya still way ahead in rankings than the KDU. Yes other universities have active political party activities inside It is a very very good thing. Graduates must have understanding in politics and it is nomal to do politics if the student is interested. I m a graduate of peradeniya medical faculty. Concept of a "University" must be learnt by the general public as well as the students
@Maximum-w3g
@Maximum-w3g 2 жыл бұрын
@@Intro-r7j I am not a university student, I am talking about the discipline of the students, not the state of the university, first understand it clearly, because educated and intelligent students are protesting and harassing in universities these days. Go and prepare to establish Human Rights Office Universities, there is no doubt that Japura, Peradeniya and Colombo Universities are excellent, I said about the discipline and discipline of the students.
@Maximum-w3g
@Maximum-w3g 2 жыл бұрын
@@Intro-r7j I am not a university student, I am talking about the discipline of the students, not the state of the university, first understand it clearly, because educated and intelligent students are protesting and harassing in universities these days. Go and prepare to establish Human Rights Office Universities, there is no doubt that Japura, Peradeniya and Colombo Universities are excellent, I said about the discipline and discipline of the students.
@Intro-r7j
@Intro-r7j 2 жыл бұрын
@@Maximum-w3g how you define discipline ? If you are defining discipline as to have a uniform or a dress code or not to protest or not to fight for the things you believe or following the instructions given by your high ranks is the "discipline" yes you are correct but "a university student" is not defined as such. Our government uni students are also not full university students they have to achive a lot but when you look at KDU undergrads the target is far away. The definition of a military student may fulfill the your criterias but not a true university student for sure
@yohanshenusha3660
@yohanshenusha3660 2 жыл бұрын
KDU කැඩෙට් නිලධාරියෙකු වීම ගැන අදටත් ආඩම්බරයි. පරිපූර්ණ මිනිසෙකු සදන පුදබිමක්. අදටත් ගරු කරන්වා
@dasunpahasara6038
@dasunpahasara6038 Жыл бұрын
Mata detais tikk oone kdu inna kenekgen hari kdu giyapu kenekgen hari
@usermobilephone
@usermobilephone Жыл бұрын
Matath please
@usermobilephone
@usermobilephone Жыл бұрын
KZbin log wunoth kiyanna
@MyDigitalDiary-c1q
@MyDigitalDiary-c1q Жыл бұрын
​@@dasunpahasara6038Matath
@vipulkumuditha4182
@vipulkumuditha4182 2 жыл бұрын
Proud to Be a KDU
@virajfernando9146
@virajfernando9146 2 жыл бұрын
Sir ❤️❤️
@wworldbest1300
@wworldbest1300 Жыл бұрын
civil ayatath hamuda puhunuwa denawada
@vipulkumuditha4182
@vipulkumuditha4182 Жыл бұрын
@@wworldbest1300 නෑ එයලා උදේ එනවා දවල් ලෙක්චර්ස් ඉවර වෙලා යනවා...
@ravinduoshadhi4892
@ravinduoshadhi4892 2 жыл бұрын
Proud to be in KDU ♥️
@SadhaliSadhali-z4q
@SadhaliSadhali-z4q 2 ай бұрын
මම තාම grade 10 student කෙනෙක් .මගෙ ඉලක්කය A/l exam එක passe වෙලා කොතලාවල එන්න .. i love kothalawala campus ❤️❤️❤️❤️
@hellion6737
@hellion6737 2 жыл бұрын
Long live the land of Sinhadheepa!
@dinidujayasinhedj6310
@dinidujayasinhedj6310 2 жыл бұрын
මම එක බොලව් . සින්හයන්ගේ පාරාදීසයක් .
@irashchinthaka5457
@irashchinthaka5457 2 жыл бұрын
කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ අධිකාරියට පත් වන නිලධාරීන්ට යුද හමුදා පති නාවික හමුදා පති ගුවන් හමුදා පති වෙන්න බෑ
@lahiruchinthaka9225
@lahiruchinthaka9225 2 жыл бұрын
Supiru👍👍👍
@vidurajapaksha2619
@vidurajapaksha2619 Жыл бұрын
යුද හමුදාවෙ කෘෂිකාර්මික අංශයක් තියෙනව නේද ? ඒක ගැනත් video එකක් කරන්නකො පුළුවන්නම්.💖
@sithuminibhagya
@sithuminibhagya Жыл бұрын
Kdu eke MBBS ekt ynn nm A/L results kohomd thiyenn oni......ane plz kiynnkooo.....😢
@pereragsm2050
@pereragsm2050 Жыл бұрын
Minimum Bio walin CCS one
@dailymeme3546
@dailymeme3546 9 ай бұрын
A/l වලට ටෙක් කරේ S 3 ක් තියෙන්නෙ airforce pilot කෙනෙක් වෙන්න බැරිද අනිවා reply එකක් දාන්න ❤
@insight-nenasa
@insight-nenasa 9 ай бұрын
Physics විෂයක් හැටියට කළා නම් පුළුවන්
@dailymeme3546
@dailymeme3546 9 ай бұрын
@@insight-nenasa නැත්තම් බැරිද 😪
@insight-nenasa
@insight-nenasa 9 ай бұрын
@@dailymeme3546 ගුවන් හමුදාවෙ බැහැ
@worldbestofslarmy3170
@worldbestofslarmy3170 2 жыл бұрын
මම කලිනුත් ඇහුව නේ මොකක්ද අලිමන්කඩ විඩියො එකට දපු ඔඩියො එක මොකක්ද
@chandanisudharma7166
@chandanisudharma7166 4 ай бұрын
Kdu register unata passe goverment university ekk awoth ynna puluwanda api pay karapu salli apahu denawada
@insight-nenasa
@insight-nenasa 4 ай бұрын
E gena nam KDU ekenma ahala denaganna wenawa
@chandanisudharma7166
@chandanisudharma7166 4 ай бұрын
@@insight-nenasa thanks
@isurulakmal6684
@isurulakmal6684 2 жыл бұрын
තව විස්තර ඔනෙ
@shashimalshashimal5985
@shashimalshashimal5985 9 ай бұрын
👍👍👍👍👍👍👍👍😍😍😍😍😍😍
@viruudyogaranaweera6716
@viruudyogaranaweera6716 Жыл бұрын
සර්, kdu එකට බැදිලා එයාර්ෆෝස් එකේ පයිලට් කෙනෙක් වෙන්න mts කියන degree එක විතරද කරන්න ඕනි? නැත්තං kdu එකේ engineering කරන අයටත් පාස් අවුට් වුණාට පස්සෙ pilot training කරන්න චාන්ස් දෙනවද එයාර්ෆෝස් එකෙන්?
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
ඔව්, MTS Degree එක කරන අයට තමයි ඒ අවස්ථාව ලැබෙන්නෙ. Engineering කරපු අයට ලැබෙන්නෙ නෑ. ඉස්සර නම් දීල තියෙනව, නමුත් දැන් එහෙම බෑ.
@viruudyogaranaweera6716
@viruudyogaranaweera6716 Жыл бұрын
@@insight-nenasa බොහොම ස්තූතියි සර් ඒ ගැන දැනුවත් කළාට.
@HarshaBuddika-v1g
@HarshaBuddika-v1g 3 ай бұрын
අයියේ O/l english වලට S, A/L Commerce කරේ.. Results C1,S2 .KDU දාන්න පුළුවන් වෙයිද ?
@insight-nenasa
@insight-nenasa 3 ай бұрын
Z Score?
@viruudyogaranaweera6716
@viruudyogaranaweera6716 Жыл бұрын
සර්,මට දැනගන්න පුළුවන්ද මේ දේ? 1.අපි kdu එකට මොකක් හරි degree එකකින් ඇප්ලයි කරලා selection test එක පාස් වුණාට පස්සෙ preliminary interview,officer quality test,final interview කියන interviews තුනම පාස් වුණාම මොකක් හරි හමුදාවකට තේරුණාට පස්සෙ අපිට බැරිද අපි ඉල්ලපු degree එක වෙනත් degree එකකට මාරු කරගන්න? 2.නැත්තං එහෙම අවස්ථාවක් kdu එකෙන් දෙන්නෙ නැද්ද? 3.එහෙම මාරු කරගන්න පුළුවන් නම් ඒ කොහොමද?
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
ඉල්ලීමක් කරල බලන්න පුළුවන්. අවස්ථාවක් ලැබෙන්න පුළුවන් අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කරල තියෙනව නම් සහ ඉල්ලුම් කරන පාඨමාලාවේ පුරප්පාඩු තියෙනව නම්. ඒකත් කළමනාකරණ මණ්ඩලයේ තීරණයට යටත්.
@viruudyogaranaweera6716
@viruudyogaranaweera6716 Жыл бұрын
@@insight-nenasa බොහොම ස්තූතියි සර් ඒ සම්බන්ධව දැනුවත් කළාට.
@senakabandara-b3t
@senakabandara-b3t 9 ай бұрын
අති වීශීටයි
@TharakaTheshan
@TharakaTheshan Жыл бұрын
KDU ake medicine student lone aken yanna berida ?
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
KDU එකේ මෙඩිසින් කරනවනං ඔයා අනිවාර්යෙන්ම ෆෝසස් තුනෙන් එකකට එන්ලිස්ට් වෙන්න ඕනෙ. සල්ලි දීල කරනවනං ඔයා Expatriate කෙනෙක් වෙන්න ඕනෙ.
@anurubanadara7606
@anurubanadara7606 Жыл бұрын
අයියේ ඉංග්‍රීසි C.සිංහල C .ගණිතය s .රිසාට් එක 9/6.a/l art කරන්නෙ .ලියලා රිසාට් අවාම CADET OFFICE KDU යන්න පුලුවන් වෙයිද අයියා..Cadet sports සහතික තියෙනවා
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
Arts වලින් නම් ඉතා ඉහළින් උසස් පෙළ සමත් විය යුතුයි. A3ක් සහ ඉහළ Z Score අගයක්
@charlyyt2468
@charlyyt2468 2 жыл бұрын
My dream
@iromikaluarachchi6802
@iromikaluarachchi6802 Жыл бұрын
kdu Mbbs student කෙනෙක්ගෙ අවම සේවා කාලය වසර කීයක්ද
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
අවුරුදු 20න් retire වෙන්න පුළුවන්. ඒත් එහෙම කරන්න බලාගෙන හමුදාවට යන්න එපා. ඒක පවක්. මොකද අතළොස්සකට විතරක් ලැබෙන විශේෂ අවස්ථාවක් අරගෙන, යුතුකම ඉටුනොකර පළායාම නොකළ යුතු වැඩක්
@ssap3717
@ssap3717 Жыл бұрын
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය කිලිනොචියේ ස්ථාන ගත කර යුතුයි. තව Airforce Academy, Naval Academy, Coast Guard Academy, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට සමාන විද්‍යාල යාපනය, මුලතිව්, මඩකලපුව වැනි ආරක්ෂාවට වැදගත් ස්ථාන වල පිහිටිය යුතුයි
@military7767
@military7767 2 жыл бұрын
SLMA eka gana video ekak ona
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
අනිවාර්‍යයෙන් කරන්නම්. තොරතුරු දෙන්න පුළුවන්ද?
@SadhaliSadhali-z4q
@SadhaliSadhali-z4q 2 ай бұрын
මම තාම grade 10 student කෙනෙක් .මගෙ ඉලක්කය A/l exam එක passe වෙලා කොතලාවල එන්න .. i love kothalawala campus ❤️❤️❤️❤️
@SadhaliSadhali-z4q
@SadhaliSadhali-z4q 2 ай бұрын
My dreem ❤️
General Sir John Kotelawala Defence University | KDU
14:44
Geekpranee
Рет қаралды 18 М.
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН