ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආධුනික පුහුණුව | Recruit Training of the Sri Lanka Army

  Рет қаралды 119,513

Yashmal 91

Yashmal 91

Күн бұрын

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත ආධුනික සෙනින් නිසි ක්‍රමවේදයට අනුව බඳවා ගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදා පුහුණු පාසල් මගින් මාස හතරක හෝ මාස හයක පුහුණුවක් ලබාදෙන අතර, පුහුණුවීම්වලට අදාළ විෂයයන් පහත සඳහන් පරිදි වේ.
* ශාරීරික අභ්‍යාස
* ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ
* සරඹ පුහුණුව
* අවි පුහුණුව
* ජීව වෙඩි තැබීමේ පරීක්ෂණ
* හමුදාමය විෂයයන්
* ලිඛිත පරීක්ෂණ
* අභ්‍යන්තර ආරක්ෂක රාජකාරි
* අවි රහිත සටන් පුහුණුව
* යුද බාධක තරණය
* වෙහෙකර පා ගමන්
* සැතපුම් 9, 16 දිවීම
* වන අභ්‍යාස
ඒ අනුව සාර්ථක පුහුණුවකින් අනතුරුව පවත්වනු ලබන විසිර යාමේ පෙළපාලියෙන් පසුව ඔවුන් බැඳුණු රෙජිමේන්තු වෙත අනියුක්ත කොට අදාළ ඒකකයන් වෙත යොමු කරනු ලබයි.
✓ මෙම පුහුණුව රන්ටැඹේ පිහිටි ජාතික ශිෂ්‍ය භට බලකා පුහුණු පාසලේ පවත්වන ලදී.
#slarmy #military #training

Пікірлер: 200
@NuwanIsanka-kn7jx
@NuwanIsanka-kn7jx 3 ай бұрын
තුණුරුවනේ සරණයි දලදා හාමුදුරුවන් පිහිටයි ❤
@mkanthi3005
@mkanthi3005 Жыл бұрын
රං ටැබෙ අපෙ කෝස් එක ආදරෙයි NCC 🧡🧡🧡🧡
@MT-yo5uz
@MT-yo5uz 27 күн бұрын
@@mkanthi3005 අපිත් NCC එකෙක් තමයි බං මුලින්ම පටන් ගත්තෙ
@user-tx3fx1wc6x
@user-tx3fx1wc6x Жыл бұрын
දිගටම army විඩියෝ දාන්න❤💪
@maleekasubasani8794
@maleekasubasani8794 Жыл бұрын
Great Srilankan army! ❤❤❤
@hasindunipun4349
@hasindunipun4349 Жыл бұрын
අපේ ශිෂ්‍යභට බලකාය❤
@sandunmadushanka7265
@sandunmadushanka7265 Жыл бұрын
ශිෂ්‍ය භට නෙවේ😊
@JagathChandrasekara-ul3cv
@JagathChandrasekara-ul3cv Ай бұрын
පයිය තමයි දන්නැති ඒව කියවන්න එපා
@RenukaKumari-ob7ir
@RenukaKumari-ob7ir 4 күн бұрын
දේවි පිහිටයි හැමෝටම 🙏🙏🙏
@Sandunmadushan12
@Sandunmadushan12 29 күн бұрын
මාත් රන්ටැබේ කෝර්ස් කරලා තියෙනවා NCC කාලේ මගෙ බැලැනිය 15cc මෝ/දුටුගැමුනු ම.මා.විද්‍යාලය බුත්තල මගෙ පාසල ❤
@MT-yo5uz
@MT-yo5uz 27 күн бұрын
@@Sandunmadushan12 මම 19cc
@asithakarunarathne1988
@asithakarunarathne1988 2 жыл бұрын
මමත් ඉන්නවෝ....🤭
@bint8061
@bint8061 Жыл бұрын
Hogak amaru da trenig eka
@embroideryartworks2221
@embroideryartworks2221 Жыл бұрын
රංටැබේ නේද දැන් ආර්මි කෝස් කරනවද එහෙ
@asithakarunarathne1988
@asithakarunarathne1988 Жыл бұрын
@@bint8061 උපරිම මාසයක් යද්දී ඇගටම වදිනවා බැජියා..ඊට පස්සේ ඉතින් අව්ලක් ඇත්තෙම නෑ...
@asithakarunarathne1988
@asithakarunarathne1988 Жыл бұрын
@@embroideryartworks2221 ඔව් කොරෝනා කාලේ ඉස්කෝල වල කැඩෙට් නැති නිසා ආර්මි එකෙන් එහේ ගත්තා
@pasindumilinda2653
@pasindumilinda2653 Жыл бұрын
Trening eka masa kiyakda
@nipunisenawirathna6829
@nipunisenawirathna6829 Жыл бұрын
සුපිරි
@chinthaka3960
@chinthaka3960 Жыл бұрын
ජය වේවා මේ දවස්වල ජය වේවා
@jayasekaravir7084
@jayasekaravir7084 Жыл бұрын
නිල ඇදුමට,වැටුපට,සමාජ පිළිගැනීමට,ආසාවට,රස්සාවක් නැති කමට,කරල බලන්න හිතෙනවට කවදාවත් ආමි එකට යන්න එපා..😢 ඇත්තටම රට වෙනුවෙන් වැඩ කරන්න කැමැත්තක්, සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වැඩි ශාරීරික මානසික දරාගැණීමක් තියනම් විතරක් යන්න. අත්දැකීමෙන් කියන්නෙ.😊
@jayasekaravir7084
@jayasekaravir7084 Жыл бұрын
@@K3Best කාටත් පොදුයී
@yasanthmanoj5037
@yasanthmanoj5037 11 ай бұрын
@@K3Best anal nam sure
@drexofficial1473
@drexofficial1473 9 ай бұрын
ow eeka eththa mamath katta kaala inne.😮‍💨😮‍💨
@MadushankhaAbeywickrama
@MadushankhaAbeywickrama 7 ай бұрын
ඕව බලල නිකා හිටිය නම් හමුදාවට සොල්දාදුවන් නැ අද
@MihiraKrishan
@MihiraKrishan 3 ай бұрын
Pala pakya yanda ahma akak na
@user-fx9jz8nl1t
@user-fx9jz8nl1t Жыл бұрын
රංටැබේ අපි❤
@costa3149
@costa3149 Жыл бұрын
❤️coming soon 😊
@SathsaraMadushanka-dt9my
@SathsaraMadushanka-dt9my 28 күн бұрын
අපේ කෝස් එක රංටැබේ 01 කෝස් එක ❤
@pasindubandara7757
@pasindubandara7757 Жыл бұрын
Karnal laksiri sar hadawathe adunu niyama masussayek sar 🙏🙏💪💪💪
@yashmal91
@yashmal91 Жыл бұрын
@asithakarunarathne1988
@asithakarunarathne1988 Жыл бұрын
1corce charly company..cpl kuruppu..cpl riswan..brawo cpl jayaneththi..okkotama godak pin apita mee pannaraya laba dunnata....
@dinethanjana1029
@dinethanjana1029 11 ай бұрын
අපේ රන්ටැඹේ❤️❤️💪
@SupunSupundilanka
@SupunSupundilanka Ай бұрын
අප්පච්චිගෙද 😂
@PiyumalAbeshingha-on6vo
@PiyumalAbeshingha-on6vo Ай бұрын
ආදරනීයයි හැගුම් බරයි ❤💪🛡️
@ushanhimalsha2188
@ushanhimalsha2188 7 ай бұрын
Theruwan saranai mage puthaalata
@MT-yo5uz
@MT-yo5uz 3 ай бұрын
රන්ටැඹේ ගිහින් ආමි ගියපු අපේ සෙට් එක මේ කොනට
@pasindubandara7757
@pasindubandara7757 Жыл бұрын
Hadawathinma apith ekka hitapu kopalla okkotama godak sthuthi
@loku...
@loku... Жыл бұрын
හිහි මම ත් ඉන්නවෝ මෙතන ... ඔය එදා දැන් ඉන්නෙ 1 sle එකෙ පනාගොඩ ❤❤❤
@user-sv5oi5ge2z
@user-sv5oi5ge2z 3 ай бұрын
අයන්සයිඩ්ද
@sanjeewanirasanga-nz3if
@sanjeewanirasanga-nz3if Жыл бұрын
Cpl ekanayaka❤️
@ajanthakavidu7736
@ajanthakavidu7736 Жыл бұрын
කෝපල් කුරැප්පු
@pasindubandara7757
@pasindubandara7757 Жыл бұрын
Amathaka nowana mathakayan godak ekka kaapu supirima kattak
@asbandara8308
@asbandara8308 Жыл бұрын
මේ කෝර්ස් එක යන කාලේ මත් ඩියුටි එකකට ncc training camp එකට ආවා
@nalinweeraratne9401
@nalinweeraratne9401 3 ай бұрын
මේ ආමි ද කැඩෙටින්ද
@asbandara8308
@asbandara8308 3 ай бұрын
@@nalinweeraratne9401 OTC
@NisansalaSadamali-t1y
@NisansalaSadamali-t1y 24 күн бұрын
Na neda army trying course ekak
@Nelubandara1989
@Nelubandara1989 2 жыл бұрын
රන්ටැඹේ 😎😎
@Mangaladayasena-fb4dn
@Mangaladayasena-fb4dn Жыл бұрын
පට්ට ආතල් කාලයක් මේක හැබැයි ඒ අදට අවුරැදු 21 කට කලින්
@isharalakshan8857
@isharalakshan8857 Жыл бұрын
අපේ කෝස් එක❤️❤️❤️
@lakshithaudaya176
@lakshithaudaya176 22 күн бұрын
01 කෝස්ද
@dahananupa563
@dahananupa563 Жыл бұрын
💪
@slmaduproduction4403
@slmaduproduction4403 Жыл бұрын
2003 math cadet camp giya. Danata aurudu 20k
@UviduSathsara-v3o
@UviduSathsara-v3o Ай бұрын
රන්ටැඹේ ❤
@dreamwithchathu9429
@dreamwithchathu9429 3 ай бұрын
❤❤❤
@sahanlakmal2624
@sahanlakmal2624 Жыл бұрын
තැන හදන තෑන NCCTC-RANTAMBE💛🖤💪 🥺
@nimeshmadusanka5408
@nimeshmadusanka5408 Жыл бұрын
Aiye mn yaluwela ina aiya army damma eyta yana awa ada giya ane aiya mn godak bayen ine eyta kardrayk wei kiyla kannawath ba mata ane aiye kiynko meka godak amaruida mata duki mage aiyta prshnykwei kiyla
@sadiniprasanjana6843
@sadiniprasanjana6843 19 күн бұрын
Na
@lakshitharox7948
@lakshitharox7948 2 жыл бұрын
Cople සම්පත් brawo PTI innawa cople rishewan ehmathe innawa video wala😁😎 gammak tama ape kattiya
@asbandara8308
@asbandara8308 Жыл бұрын
CPL sampath diyathalawe VFTS hitiya neda?
@Udit30-f3b
@Udit30-f3b 9 ай бұрын
Rantembe shishya batayin widiyata api labapu puhunuwa mathak una😊
@gayanrajakaruna5742
@gayanrajakaruna5742 Жыл бұрын
මන් හිටියේ පාටමාලා අංක 2 ඇල්ෆා කන්ඩායමේ
@imeshharshamall2948
@imeshharshamall2948 Жыл бұрын
මගෙ අයියත් එකෙ
@ranuskaheshan3394
@ranuskaheshan3394 Жыл бұрын
Mawa matakada
@ajanthakavidu7736
@ajanthakavidu7736 Жыл бұрын
මම පලවෙනි කෝස්එකේ චාලි
@BAd-q4z
@BAd-q4z 29 күн бұрын
දැන්..ඩස්පින්...කොහොමද.අළු.ගසලා.එනකොට.පැටවු.ටික.....මට..මතක්.වෙන්නෙ..96..මින්නෙරිය..දෙවාල..පාර.අමිමො..මතකය..වැවි.බණ්ට්.එක😢😢😢😢❤❤❤❤
@shenumihiran
@shenumihiran 8 ай бұрын
මාත් ඉන්නවා❤❤ ඒකාලේ
@sameerakasthuriarachchi9348
@sameerakasthuriarachchi9348 Жыл бұрын
Ape redcute coss eka❤️❤️
@ajanthakavidu7736
@ajanthakavidu7736 Жыл бұрын
රන්ටැඹේ පලවෙනි කෝස්එක ❤️
@kusalrandula4082
@kusalrandula4082 4 ай бұрын
Ado mamath ❤❤
@Ariyasena-zo3px
@Ariyasena-zo3px 3 ай бұрын
මට මගෙ ආදුනික කාලය මතක් වුනා .දැන් නම් දකින කොට හරි සතුටුයි .
@BAd-q4z
@BAd-q4z 29 күн бұрын
මටත්..පිස්සු.ඩබල්වෙනවා
@bhagyaudayashan322
@bhagyaudayashan322 Жыл бұрын
අපිත් දන්න මයිල ගහ යට අපේ මතක NCC TC
@samithmaduka5947
@samithmaduka5947 4 ай бұрын
අම්මමො නෙද
@MT-yo5uz
@MT-yo5uz 3 ай бұрын
මයිල කොල නං අමතක වෙන්නෑ බං
@harshamadushan6989
@harshamadushan6989 Жыл бұрын
රන්ටැඹේ 1st Army rec course Alpha 04 ❤
@janiyamb4999
@janiyamb4999 Жыл бұрын
Rantabe school cadet course ne thiyenne me army ne
@janiyamb4999
@janiyamb4999 Жыл бұрын
Poodk pahdili krl diyn
@Desertfox18
@Desertfox18 Жыл бұрын
@@janiyamb4999 මම දැක්කා මේ training එකේ හිටපු එක්කෙනෙක් උඩ කමෙන්ට් එකක් දාලා තියෙනවා COVID-19 කාලේ ඉස්කෝලවල cadet තිබ්බෙ නැති නිසා army එකෙන් රන්ටැඹේ අරගත්තා කියල.
@harshamadushan6989
@harshamadushan6989 Жыл бұрын
@@janiyamb4999 api thamy පලවෙනි ආමි කෝස් එක
@harshamadushan6989
@harshamadushan6989 Жыл бұрын
@@Desertfox18 ඔව් කර්නල් ලක්සිරි සර් තමයි CI හිටියෙ
@GayaniKanchana-xk6fq
@GayaniKanchana-xk6fq Ай бұрын
Pti කියන්නේ දෙව් කෙනෙක් වගේ තමයි 95 පනාගොඩ slli 18 වින්දදුක
@keshanchamika4753
@keshanchamika4753 2 ай бұрын
❤😮
@lasanthalasa1355
@lasanthalasa1355 Жыл бұрын
Mamath innwaooo
@dahananupa563
@dahananupa563 Жыл бұрын
මොකක්ද මේ කෝස් එක යුනිට් එක මොකක්ද
@yashmal91
@yashmal91 Жыл бұрын
යුද හමුදා ආධුනික මූලික පුහුණුව. යුනිට් එකක් නෑ. පොදුවේ එන්නේ. ඊට පස්සේ තමයි යුනිට් කැඩෙන්නෙ
@priyanthirajapaksha8980
@priyanthirajapaksha8980 Жыл бұрын
🙏🙏🙏❤❤❤🌹🌹🌹
@Hiru2005-dq9yw
@Hiru2005-dq9yw 7 ай бұрын
Armoured කව් රු හරි ඉන්නව නම් riply එකක් දාන්න කෝ
@mohammednayeem2034
@mohammednayeem2034 Жыл бұрын
My ambition is army
@GampolaOrange
@GampolaOrange 27 күн бұрын
මමත් ඉන්නවා
@rakithaheenatimulla5034
@rakithaheenatimulla5034 Жыл бұрын
💪🦁
@dumindaperera5289
@dumindaperera5289 Жыл бұрын
2016 under officer course set eka innwadoo
@NipunSandruwan-bc8vg
@NipunSandruwan-bc8vg Жыл бұрын
_mamat inno_ 😊
@JagathChandrasekara-ul3cv
@JagathChandrasekara-ul3cv Ай бұрын
එච්චර කට්ටක් කාලත් මට ඉන්න බැරි උන එක ගැන දුකයි
@lasanthalasa1355
@lasanthalasa1355 Жыл бұрын
Apith innwaoo
@sadunshalitha5716
@sadunshalitha5716 Жыл бұрын
තට්ටම් තලපු කෝර්ස් එකක් ගිහිං තියෙන්නෙ මමත් ඔය කොරොනා කාලෙ කෝර්ස් කළේ
@PrageethDulan
@PrageethDulan Ай бұрын
අැත්තට පස්සටත් ගහනවද
@lakshannalaka5546
@lakshannalaka5546 Жыл бұрын
Copal ජයනෙත්ති slng
@lakshithaudaya176
@lakshithaudaya176 22 күн бұрын
අම්බෝ
@lakshitharox7948
@lakshitharox7948 2 жыл бұрын
Ado ape cose eka bn mathe ennawa eke
@lakshannalaka5546
@lakshannalaka5546 Жыл бұрын
Mamath innwo
@udarasampath9688
@udarasampath9688 Жыл бұрын
හොදම ආතල් ටික දාලා නෑ නේ 😅
@ThariduTharidu-qj2ny
@ThariduTharidu-qj2ny 3 ай бұрын
අස් වීම ගත්තෙ අද 🥲
@looswt299
@looswt299 Жыл бұрын
මම නම් මගේ ලොකු කම නිසා infanty unit ගියේ නෑ. Sf derect ගිය. ඒ පුහුණු ව වෙනයි. 💪
@AnudanthaBhagessri
@AnudanthaBhagessri Ай бұрын
මේ රන්ටැඹේ නේ.... 😮..
@kusalbandara8379
@kusalbandara8379 Жыл бұрын
Cadetco
@gayananjana4093
@gayananjana4093 Ай бұрын
Sajan lawa ehema thoranna kohomda???
@kavidudeshan107
@kavidudeshan107 Жыл бұрын
Sudukam monawada yanna ona
@Dilabro...
@Dilabro... 9 ай бұрын
Rejiment eka mokadda bn
@littlebrother8885
@littlebrother8885 Жыл бұрын
රන්ටැඹේ
@gayankumara9128
@gayankumara9128 Ай бұрын
මමත් ඉන්නවෝ❤️
@shanakee-lv9si
@shanakee-lv9si Жыл бұрын
අපේ උන්
@lakshithaudaya176
@lakshithaudaya176 22 күн бұрын
බැජියල ඉන්නෝද කෝස් 01
@LuCKy-wh3kl
@LuCKy-wh3kl Жыл бұрын
Dan badawa ganim karanwada
@JanakaNiroshan-mh4vp
@JanakaNiroshan-mh4vp Жыл бұрын
Me rantabe siya bata mulasthnya
@praveenshiwantha2970
@praveenshiwantha2970 Жыл бұрын
Mamat innawa oke
@ndrdtv9104
@ndrdtv9104 Жыл бұрын
2023 ta intaw තාම නෑනේ
@shamishenuanimalfriends1169
@shamishenuanimalfriends1169 Жыл бұрын
පිස්සුද බං මේවට එන්න පලයං රට
@ranathunga7987
@ranathunga7987 Жыл бұрын
Konda pana nathi un mewata bayai malli. Ubata konda pana thiyanawa.
@chanukaicu75
@chanukaicu75 Жыл бұрын
@@shamishenuanimalfriends1169 😅😅😅
@SupunSupundilanka
@SupunSupundilanka Ай бұрын
හමුදාවෙ කාපු කටුනන් ඕන්නෑ 😢
@gamingghost1234
@gamingghost1234 10 ай бұрын
Army doctor yana ayath meka karanna onida
@yashmal91
@yashmal91 10 ай бұрын
නෑ.
@MalithKaushal-io9qz
@MalithKaushal-io9qz Жыл бұрын
Army ekata yanna asai Ganiwith danne ne o/l walnam fale😢
@user-sv5oi5ge2z
@user-sv5oi5ge2z 3 ай бұрын
Awlak na gannawa
@IndraniManike-mx7xp
@IndraniManike-mx7xp Ай бұрын
Metharam amaru puhunu patamalawak iwara kalath rajakari karana giyma ape minisunge manusakama anthimai ina dene na
@mixture991
@mixture991 20 күн бұрын
a mikada
@anushkalakshan6797
@anushkalakshan6797 Жыл бұрын
‌මේකේ වැඩිපුර තියෙන්නේ උද්ගෝෂන වලක්වන් හැටි මිනිස්සු විරෝධය දක්වන ඒවා මැඩපවත්වන හැටිනේ 😂
@MadushankhaAbeywickrama
@MadushankhaAbeywickrama 7 ай бұрын
යුද්ධයට ගිය රණවිරුවො වෙනයි දැ මුන් පුරුදු කරවන්නෙ ආණ්ඩුවෙ පැවැත්මට
@steamgaming3988
@steamgaming3988 Жыл бұрын
Me ape corus eka 2021 april 16 patan gatte
@priyanganiniluka5011
@priyanganiniluka5011 Ай бұрын
ඉවර උනේ කවද්ද
@gayankumara9128
@gayankumara9128 Ай бұрын
අපි කරපු කෝස් එක රන්ටැඹේ
@madumaduwanthi4772
@madumaduwanthi4772 Жыл бұрын
ඇත්තටම මේ කෝස් එක අමාරුද..මල්ලිව එවන්න බැලුවෙ.ගොඩක් අය කියනවා යවන්න එපාලු.කෝස් අමාරුලු.කරන්න බැරිලු.ජීවිත අවදානම් වැඩිලු..ඇත්තටම මොකද්ද ඇත්ත...ප්ලීස් රිප්ලයි
@yashmal91
@yashmal91 Жыл бұрын
එහෙම නෑ. කිසිම දේකට බයවෙන්න දෙයක් නෑ. මේ දවස්වල බඳවාගැනීම් කරනවා.
@drexofficial1473
@drexofficial1473 9 ай бұрын
Jiwitha awadaanamak nam nea,ඒත් ජොබ් එකක් නැති කමට ෆෝසස් වලට යවන්න එපා.සමාජේ පිළිගැනීමක් තියනවා ඇත්ත.ඒත් ජොබ් එකක් කරන්න උවමනාවට,පඩියක් ගන්න උවමනාවට ෆෝසස් වලට යවන්න එපා.මොකද හමුදාවේ හිටිය උන් විතරයී ඒකෙ කට්ට දන්නෙ.එළියෙ ඉන්න සිවිල් පකයී දන්නෑ රගේ කොහොමද කියලා.අපි කට්ට කාලා ඉන්නෙ ඒකයී කියන්නෙ.😮‍💨🤐
@KasunTharakaMadurangaPus-px3pr
@KasunTharakaMadurangaPus-px3pr 23 күн бұрын
යවන්න එපා..මමත් හමුදාවේ හිටපු නර්ස් කෙනෙක් ...කවදාවත් යවන්න එපා..එයා ඉගෙන ගත්තෙ නැත්නම් හොටෙල් හරි චෙෆ් හරි මොකක් හරි කෝස් එකක් කර වල රට යවන්න
@ravinduishara3014
@ravinduishara3014 Жыл бұрын
මත් යනෝ
@shanmanisha227
@shanmanisha227 9 ай бұрын
Sf training eka complete karapu kenekta nan meka wihiluwak😂
@VihagaRajapaksha-i5d
@VihagaRajapaksha-i5d 10 күн бұрын
11:13 mokadda yaluvane e seen eka😮
@Nil_diya_dahara
@Nil_diya_dahara Ай бұрын
Asea dan
@barawavilajunction3729
@barawavilajunction3729 Ай бұрын
අපිටත් ලබන සතියේ වගේ ඉදන් ආධුනික පාඨමාලාව පටන් ගන්නවා SF කෝස් එකට කලින් ❤❤😈
@thiharanavishka9766
@thiharanavishka9766 21 күн бұрын
Mokdda unit eka
@IBRAHIM17c
@IBRAHIM17c 9 күн бұрын
Apita navy aadunika course patangannava
@thavishasithija
@thavishasithija Жыл бұрын
අදටත් මතක් වෙනවා 😔😞😞
@niroshadilrukshi1374
@niroshadilrukshi1374 Жыл бұрын
තෙරුවන් සරණයි සොයුර ආදරෙයි ❤️❤️❤️🌹🌹👍✈️✈️
@priyankarasenarathna2191
@priyankarasenarathna2191 Жыл бұрын
Me video eka apita denna puluwan da?
@yashmal91
@yashmal91 Жыл бұрын
👍
@BAd-q4z
@BAd-q4z 29 күн бұрын
මම.අවංකවම.දෙයක්..කියන්නමි..ඒ.කියනදෙ.ඇත්ත..කියලා..හිතනවනමි..කවදාවත්.මෙයාලට..බණින්නෙනැ... යුද.හමුදාව.තරමි.දුක්..කරදර.විදින..වෙනරාජ්‍යසෙවකයෙක්නැ.මෙ.ලංකාවෙ. අවුරුදු.වෙසක්.පොසොන්.පොය..රජයෙ.නිවාඩුනැ.පැය.8.නොව..පැය.24මසෙවය....නිවාඩුවකට.ආවත්.හදිස්සි.ේවා.මත..නිවාඩුව.අවලංගුයි වැඩි.පඩි.ඉල්ලිම්.නැ..උද්ගොෂනනැ..ස්ටයික්.නැ...ගං.වතුර.කදු..යෑමි.කුණු.කදු.ඈදිම්.නාය.යෑමි.වලට..දවස්.ගනමි.යට.උන.මිණි.ගොඩ.ගැනිමි.සුනාමි..මෙ.හැම.දෙයකටම.උර.දෙන්න..සොල්දාදුවා..හදන..මුලික..පියවර..මෙ... කෑම.ටික.නිල.ඇදුමි.කටිටලය.දවස්..9නිවාඩුව.7.නිවාඩු.යන්න.එන්න..ඉතිරි2එ..ඇරෙන්න.රෙසන්.අවුටි.එක...දුෂ්කර.හිටියොත්.දුෂ්කරය..එ.තමයි..සුභ..සාධනය.සෙබළෙකුට.. ඒ.ේරම.මැද.කැප.කිරිම.මත...ලැබෙන.පඩියට..බණිණ.හුල්ලන..සක්කිලි.මෙරටෙ.ඉන්නෙ.. මාපියන්.හරි..බිරිද.හරි.රජයෙන්.ලැබෙන.දෙකට.ග්‍රාම.ේවක.ලගට.ගියාම...දෙන්නබැ..රජයෙ..ේවකයෙක...ලමයෙකුට.පොතක්.පෑනක්..නොමිලෙ..දෙනතැනකට.ගියොත්..තාත්තා..ආමිඑේ..දෙන්නෙනෑ..කොටින්ම...රජයෙන්.ලැබෙන..කිසිම.දෙයක්.නැ ..මොකද..පඩිය...අර.කැප.විම.නැ ඒපඩියෙන්.මාපියන්ට.දරුවන්ට.අවමගුලට..මගුලට.දානෙට.කඩෙණය..ගෙහදන්න.ගත්ත.බැංකුණය.සෙරම..අර.උඹලා.හුල්ලන.පඩිය..යට.කලාම..නිවාඩුව..ඉවරවෙලා..කදවුරට.එන..කොල්ලා....සල්ලිගන්න.මාේ.මුද්ද.බැංකුවෙ.තියන්න.වෙන.වෙලාවල්.තියෙනවා.එක.තමයි.ඇත්ත...මට.බැ.අපිටබැ.කියලා..කරදරයකදි.අකුලගෙන.බුදියනේ.නැති..ජීවිතෙ..කැප..කිරිමම.රස්සාවට.තොර.ගත්ත...කවුරු.රටෙ.බලයට.ආවත්.එක.ආදාලම.නෑතුව.රටට.සෙවය..කරන.මෙ.යුධහමුදාවට.ගැරහමි.නොකර...ඒ..උදාර.කැපවිමි.ගැන..මනුෂ්‍යත්වයෙ..නාමෙන්..හිතපල්ලා
@jeewanthamadhushan610
@jeewanthamadhushan610 Жыл бұрын
මෙ රන්ටැඹේ කැම්ප් එකනෙ
@Nelubandara1989
@Nelubandara1989 2 жыл бұрын
පිටි අයි සම්පත්
@nimeshmadusanka5408
@nimeshmadusanka5408 Жыл бұрын
Me corse eka godak baynkida
@yashmal91
@yashmal91 4 ай бұрын
නෑ...
@Zekara_gaming2k
@Zekara_gaming2k Жыл бұрын
අපේ උන්ට මොරාල් වැඩි වෙන හොද කිට් එකක්, හෙල්මට් එකක්, වෙපන් එකක් මේ ආන්ඩු කරන උන්ට දීගන්න බැරි හැටි .. කොච්චර නම් දියුනුු වෙන්න තියෙනවද මේවගෙ.. රනවිරුගාය හැදිිච්ච උන් වත් මේව ගැන කතා කරන්නෑනෙ..
@dineshlaheru-2371
@dineshlaheru-2371 Жыл бұрын
අකනම් අත්ත.
@lahiruwickramanayake3621
@lahiruwickramanayake3621 Жыл бұрын
t56 ගැන නොදන්න කෙනෙක්
@ranjanikodituwakku2400
@ranjanikodituwakku2400 Жыл бұрын
මමත් යින්නවො
@ranuskaheshan3394
@ranuskaheshan3394 Жыл бұрын
Hmm
@madusankapradeep8186
@madusankapradeep8186 2 жыл бұрын
Mep eka bip karana tana inna sarge nambar ekak tiyenawa nam ewannako
@lakshitharox7948
@lakshitharox7948 2 жыл бұрын
Oc ge namber eka matathe dipanko
@user-ct6ze6fd5i
@user-ct6ze6fd5i Жыл бұрын
Me koheda
@yashmal91
@yashmal91 Жыл бұрын
රන්ටැඹේ
@user-ct6ze6fd5i
@user-ct6ze6fd5i Жыл бұрын
Oya innawada
@yashmal91
@yashmal91 Жыл бұрын
@@user-ct6ze6fd5i නෑ.
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,3 МЛН
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 36 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1,1 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 7 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,3 МЛН