විශේෂ ධර්ම දේශනාව | Kothmale Kumarakassapa Thero | 2024 04 23 | Dhamma Deshana | Sathi TV

  Рет қаралды 9,477

Sathi TV

Sathi TV

3 ай бұрын

Sathi TV ඔස්සේ ශ්‍රවණය කල මෙම වැඩසටහන ධර්ම දානයක් ලෙස ඔබගේ සමීපතමයන් සමඟ බෙදාගන්න.
______________________________________________________________________________
Follow us on Facebook: / sathitvofficial
Follow us on Instagram: / sathitvofficial
Watch Sathi TV Live:- / @sathitvlive
Download Android app: play.google.com/store/apps/de...
Website: www.paramaththa.com/
Watch Sathi Tv through SLT PEO TV channel number 115. You can listen to Dhamma sermons 24x7 on Sathi Tv.
SLT PEO TV නාලිකා අංක 115 ඔස්සේ Sathi Tv නරඹන්න. Sathi Tv ඔස්සේ 24x7 ධර්ම දේශනා ශ්‍රවණය කළ හැක.

Пікірлер: 82
@dishanfernando4085
@dishanfernando4085 3 ай бұрын
බුදුපියාණන් වහන්සේ සසර දුකින් මිදීම පිණිස දේශනා කරන ලද පිරිසිදු සද්ධර්මය මනාව විග්‍රහ කරන ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය කිරීමට සසර දුකින් මිදීමට අවශ්‍යතාවය ඇති සැමට සිත් පහළ වේවා! ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය, දීර්ඝායුෂ ලැබේවා. පතන්නාවූ බෝධියකින් උතුම් නිර්වාණ සුවය සාක්ෂාත් කරගැනීමට මේ උතුම් කුසලය හේතු වාසනා වේවා!
@user-oj7uy1vo1n
@user-oj7uy1vo1n 2 ай бұрын
Budurajanan wahansege uthum siri saddarmaya oba wahanse mana kota pahadili kala .pinwath swaminwahanseta niduk nirogi digausha labewa sadusadusadu
@RathnayakaChandani-id4sf
@RathnayakaChandani-id4sf 23 күн бұрын
ආශ්චර්යයි මෙි දහම බුද්ධ පුත්‍රයා යානන් වහන්සේ සුවපත් වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 3 ай бұрын
❤ පින් වත් ස්වාමින් වහන්ස අවසර සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු
@ranjithpriyantha73
@ranjithpriyantha73 2 ай бұрын
උතුම්, ගාම්භීර ධර්මය ලොවට බෙදා හරින ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා!පතන්නා වූ බෝධියකින් සුව සේ උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට වීර්යය ලැබේවා!
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 3 ай бұрын
ගාම්භීර වූ ශ්‍රී සද්ධර්මය මුල මැද අග මනා ලෙස ගලපමින් දේශනා කිරීමෙන්ද අප ශ්‍රවනය කිරීමෙන් ද ධර්ම දානය පැවෑත් විමෙන් ද අප සියලු දෙනාට ම උතූම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු
@Upali-ow1jn
@Upali-ow1jn 3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතුවේවා! සාදු සාදු සාදු 🙏🙏🙏
@chandralathanavarathne506
@chandralathanavarathne506 3 ай бұрын
සාදු සාදු සාදු. මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු සාදු! සාදු.
@chandranisuraweera6226
@chandranisuraweera6226 3 ай бұрын
මේ පිරිසිදු බුදුන් දෙසු ධර්මය ඔබවහන්සේ සැමට බෙදා දීමෙන් කරගන්නා උතුම් පින්බලයෙන් නිවනම ශාක්‌ ශාක්‌ වේවා. සාදු සාදු සාදු.
@Populartiktox
@Populartiktox 3 ай бұрын
සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏 පරම ගම්භීර මනහර දේශනාවක්මයි!!! 🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸🏵️🏵️🏵️🌷🌷🌷💐💐💐🪔🪔🪔 සියලු සම්‍යක්දෘෂ්ඨික දෙවියෝ සම්බුද්ධ ශාසනයත්, මහා සංඝරත්නයත් නිති සුරකිත්වා!!! 🙏🙏🙏
@Sadasihansima
@Sadasihansima 3 ай бұрын
සාධූ සාධූ සාධූ 🌷🌷 තුණුරුවන් සරණයි ඔබවහන්සේට උතුම් ධර්මාවබෝධය සදහාම මේ දුර්ලභ ධර්ම දේශනාව හේතු පාරමිතාවක්ම වේවා🌷🌷
@oppriyani5318
@oppriyani5318 3 ай бұрын
සාධූ සාධූ සාධූ ඉතාමත්ම වටිනා පැහැදිලි කර දීමක්. අරමුණු වල ඇති අනිත්‍යතාවය අවබෝධ කර ගැනීමෙන් ද මේ මාර්ගය පිළිබඳව පැහැදිලි කර ගත හැකිවිය. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා. 🌻🌻🌻 🙏🙏🙏
@pathmakumari4137
@pathmakumari4137 2 ай бұрын
සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමින් වහන්ස තෙරුවන් සරනින් දීගායු වේවා තෙරුවන් සරනින් නිරෝගී වේවා මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@a.m.ruwansanjayawickramasi2158
@a.m.ruwansanjayawickramasi2158 3 ай бұрын
සාදු සාදු සාදු . ගෞරවණීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා . සියලු සත්වයන් නිවන අවබෝධ කර ගනිත්වා. තෙරුවන් සරණයි
@kumariambegoda
@kumariambegoda 3 ай бұрын
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්සේට
@user-su4kg1hs6m
@user-su4kg1hs6m 3 ай бұрын
කල්‍යාන මිත්‍රයන් වහන්සේ ට මගේ නමස්කාරය වෙිවා !!!!
@user-pw7zz3xr9i
@user-pw7zz3xr9i 2 ай бұрын
එඩර්‍. වාසනා සාදු. සාදු. සාදූ
@nishanthipriyadarshani2019
@nishanthipriyadarshani2019 2 ай бұрын
Sadu sadu sadu theruwan sarani swamin wahansa .🙏🙏🙏
@aseelarathana2008
@aseelarathana2008 3 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට
@seetafernando5954
@seetafernando5954 3 ай бұрын
🙏🙏🙏🌻🌻🌻 Gourawaneeya swameen wahanseta namaskare wewa
@kanthikulatunga4205
@kanthikulatunga4205 3 ай бұрын
මාගේ. නමස්කාරය වෙවා. සාදු. සාදු සාදු. 🙏
@mahawelakadetiuson1603
@mahawelakadetiuson1603 3 ай бұрын
අවබෝධයටම යමි. තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏
@rasikakumari3680
@rasikakumari3680 3 ай бұрын
සාදු සාදු සාදු!!! 🙏🙏🙏 නමස්කාර වේවා ස්වාමීනි!!! 🙏🙏🙏💐💐💐💐🌸🌸🌸🌸🏵️🏵️🏵️🏵️🌷🌷🌷🌷🌺🌺🌺🌺🪔🪔🪔🪔
@seelawanniaracchi2213
@seelawanniaracchi2213 3 ай бұрын
Sadu Sadu Sadu pinwath sawaminwahanseta mage namaskaraya wewa
@devikabodhinayake7370
@devikabodhinayake7370 2 ай бұрын
May this Great Thero *Aarakshaama Wewaa Samawitama Theruwan Balen *May your Path Be A Great One too! SADHI! SADHU! SADHU!
@ThusithaPrdrep
@ThusithaPrdrep Ай бұрын
Godk pin swamini.
@karurathnayaka1137
@karurathnayaka1137 3 ай бұрын
Sadu sadu sadu !!! Itha pehadili swamin wahansa. Oba wahanseta uthum theruwan saranai Hemotama niwan awabodha wewa !!!
@chandradesilva8536
@chandradesilva8536 3 ай бұрын
Wisistai swamini wisistai apata marga pala athikaraganeemata doratu wiwurtha Kala seka oba wahanseta nirogi sampath labewa sadu sadu sadu
@janakiebalasuriya1032
@janakiebalasuriya1032 3 ай бұрын
Sadhu Sadhu Sadhu 🙏🙏🙏
@rukshalasubhashini
@rukshalasubhashini 3 ай бұрын
අපව සසරින් එතර කරවන ඔබ වහන්සේට බොහෝමපින් සාදු සාදු සාදු
@ashok0abandara687
@ashok0abandara687 3 ай бұрын
🙏🙏🙏🌷🌷🌷
@kasun7-w
@kasun7-w 2 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@SriyaniMallika-wq3qk
@SriyaniMallika-wq3qk Ай бұрын
Sadu sadu sadu
@user-lh5st1un7w
@user-lh5st1un7w 3 ай бұрын
Budusaranai
@lavanadenuwara6243
@lavanadenuwara6243 3 ай бұрын
ඔබවහන්සේට තෙරැවන් සරනයි . දේවාරක්ෂාව ලැබේවා
@kumaridayaratna8962
@kumaridayaratna8962 3 ай бұрын
🙏🏵🌸🌺🙏🏵🌺🌸🙏🏵🌺
@gaminiekanayake2151
@gaminiekanayake2151 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@stellagoonetilleke3073
@stellagoonetilleke3073 Ай бұрын
🙏🙏🙏
@manujayaabeywickrama2251
@manujayaabeywickrama2251 3 ай бұрын
සාධු සාධු 🙏🙏🙏
@damayanthiperera4502
@damayanthiperera4502 3 ай бұрын
සොඳුරුය.. මේ සුදහම සොදුරුමය සංදිට්ඨීකය අකාලිකය.. සාදු සාදු සාදු 🌷
@subhashinihettige1740
@subhashinihettige1740 3 ай бұрын
🌼🙏🌼🙏🌼🙏
@kumaridayaratna8962
@kumaridayaratna8962 3 ай бұрын
🙏💎🙏💎🙏💎
@vishmikadulanagi9238
@vishmikadulanagi9238 3 ай бұрын
Sadu sadu sadu ,pinvath swamin vahansa
@malikaekanayake8291
@malikaekanayake8291 3 ай бұрын
Pinwath swaminwahanseta niduk nirogi digasiri labewa 🙏🙏🙏
@chandaniramyalatha297
@chandaniramyalatha297 3 ай бұрын
Saadu saadu saadu pinwath sawamin wahanseta ha siyaluma Maha sangarathnayata mage namaskaraya wevaaa.dirgauuu wevaaa.niduk nirogi suwayama wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa saadu saadu saadu
@thilakasiripathirana2918
@thilakasiripathirana2918 2 ай бұрын
ගරු ස්වාමින් වහන්ස,චක්ඛුප්රසාදය සහ වර්ණ රුපයයන
@thilakasiripathirana2918
@thilakasiripathirana2918 2 ай бұрын
දෙකෙහි ආයුෂ ගෙවුනෙ නැතත් චක්බු වින්ජාණය නැතිවනවිට අනෙක් දෙකෙහි කැතිවිම වනවාද?
@athulakarunathilake1888
@athulakarunathilake1888 3 ай бұрын
Sadu! Sadu! Sadu!
@nishanthipriyadarshani2019
@nishanthipriyadarshani2019 3 ай бұрын
🙏🙏🙏 sadu sadu sadu 🙏🙏🙏
@amilawagaarachchige9312
@amilawagaarachchige9312 3 ай бұрын
🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@ranigunaratne1367
@ranigunaratne1367 3 ай бұрын
Sadu Sadu Sadu pinwath seameenwahansa
@ramaniamarsinghe390
@ramaniamarsinghe390 3 ай бұрын
Ithin suwameen wahansa patichasamupadaya awaboayama thamai dukka arya sathya awabodayai meewanapalane suwameen wahanseth desana karanne
@geethagamage4051
@geethagamage4051 3 ай бұрын
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
@rohinihettige5722
@rohinihettige5722 3 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@user-pw7zz3xr9i
@user-pw7zz3xr9i 2 ай бұрын
16:33 16:40
@arunaprasad3030
@arunaprasad3030 3 ай бұрын
saadu saadu saadu !!!
@lavanadenuwara6243
@lavanadenuwara6243 3 ай бұрын
ලොකෝත්තර සමිමාදිටිඪිය තුල ඇත්තේ ,චතුරාය්ය සත්‍යයි ,දුක නැති තැනයි,අකුසලය නැති තැනයි ,පටිජ්ජසමුත්පාදයයි ,හේතු ඵල දහමයි,සත්තිස්බෝඨිපාක්ෂික ධර්මයයි,වැඩුණු ආර්යාෂ්ටාංගික මාර්ගයයි සංසාර විමුක්තියයි, නිවන් අවබෝධයයි .,
@lavanadenuwara6243
@lavanadenuwara6243 3 ай бұрын
චතුරාය්ය සත්‍ය අවබෝධ වන්නේ ප්‍රඥා ශික්ෂාව තුලය .
@rukshalasubhashini
@rukshalasubhashini 3 ай бұрын
අපව සසරින් එතෙර කරවන ඔබ වහන්සේට බොහෝම පින් සාදු සාදු සාදු සාදු
@user-pw7zz3xr9i
@user-pw7zz3xr9i 2 ай бұрын
Iad. Wasna Ara. Idul kana niwatapa da
@amaranilmini770
@amaranilmini770 2 ай бұрын
අතිශයින්ම සුන්දර මේ මිහිරි ධර්මය දේශනා කරන ඔබ වහන්සේට අප සියල්ලන්ගේම උත්තම වූ නමස්කාර වේවා ස්වාමිිණි. තෙරුවන් සරණයි, ගුරුදේවෝත්තමයාණන් වහන්ස සාධු` සාධු` සාධු`
@user-pw7zz3xr9i
@user-pw7zz3xr9i Ай бұрын
මේ ධර්ම දේශනා ඔබහට. අවබෝධ කරගත නොහැකි. ඔබ ලා ගේ නුවණ මද. කම නිසාවෙනි. ඒ නිසාම මේ ධර්ම දේශනා. නැවත නැවත. අහ ලා. හොදින් අවබෝධ කරගන්න බලන්න. අපි ට නම් හොද ටම තේ රෙනවා
@ramaniamarsinghe390
@ramaniamarsinghe390 3 ай бұрын
Hithe thibena asawa p0diya eliyata aragena ew
@user-dd1su9zn4m
@user-dd1su9zn4m 2 ай бұрын
දහම් දැනගන කරන දේශනාව නොව දහම දැක ඵ් මග යමින් කරන දේශනා අවබෝධ කරගන්න පහසුයි.දහමේ යමින් නිවාතාප හිමි වගේ තේරෙන අයුරින් කියා දෙන්න.කියවීම සහ වචන ගොඩක් පමණයි.කාටද තේරුම් ගෙන නිවන දැක හැක්කෙ.අහන්න තරම් සුන්දර නැහැ.
@keerthirajapaksha2598
@keerthirajapaksha2598 3 ай бұрын
දුක්ක ආර්යය සත්‍ය තේරෙන්න සතර කමටහන් වඩාපන් බයිලා දාන්නේ නැතිව බැරිනමි කියල දෙන්න පුඑවන්මෝඩ නම.
@uralakulatunga4435
@uralakulatunga4435 3 ай бұрын
තමුසෙගෙ අවබෝදය පාවිච්චි කරන පහත් වචන වලින්ම තේරෙනවා.
@Wanniarachchiliyanage7503
@Wanniarachchiliyanage7503 3 ай бұрын
සතර සති පට්ඨනය කියන්නේ මාර්ග ආර්ය සත්තය ට අයිති . සංඝ රත්නය ට අපහස නොකරන්න
@pathmakumari4137
@pathmakumari4137 2 ай бұрын
පුතේ සඝගුණ ඉගෙන ගන්න එවිට ඔයාගේ වචන භාවිතය වෙනස් වේවි ප්‍රඣ්ඣාවෙන් විමසන්න පුරුදු වෙන්න තෙරුවන් සරනයි නමෝබුද්ධාය
@amaranilmini770
@amaranilmini770 2 ай бұрын
පව්කාරකමෙන් මිදෙන්න,......උත්තමයන් වහන්සේට නෙමෙයි රිදෙන්නේ....., විදින්නේ ඔබමයි....අපාගත නොවන්න
@yohianji1815
@yohianji1815 Ай бұрын
🙏🙏🙏
@irangikakapilarathne5998
@irangikakapilarathne5998 3 ай бұрын
Sadu sadu sadu
@nandadissanayaka3073
@nandadissanayaka3073 2 ай бұрын
🙏🙏🙏
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 3 ай бұрын
🙏🙏🙏
@mdjayalatha8082
@mdjayalatha8082 3 ай бұрын
🙏🙏🙏
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 56 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 25 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 4,3 МЛН
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 4,6 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 56 МЛН