ධර්ම දේශනාව | Kothmale Kumarakassapa Thero | 2024 06 21 | Dhamma Deshana | Sathi TV

  Рет қаралды 2,363

Sathi TV

Sathi TV

Ай бұрын

Sathi TV ඔස්සේ ශ්‍රවණය කල මෙම වැඩසටහන ධර්ම දානයක් ලෙස ඔබගේ සමීපතමයන් සමඟ බෙදාගන්න.
______________________________________________________________________________
Follow us on Facebook: / sathitvofficial
Follow us on Instagram: / sathitvofficial
Watch Sathi TV Live:- / @sathitvlive
Download Android app: play.google.com/store/apps/de...
Website: www.paramaththa.com/
Watch Sathi Tv through SLT PEO TV channel number 115. You can listen to Dhamma sermons 24x7 on Sathi Tv.
SLT PEO TV නාලිකා අංක 115 ඔස්සේ Sathi Tv නරඹන්න. Sathi Tv ඔස්සේ 24x7 ධර්ම දේශනා ශ්‍රවණය කළ හැක.

Пікірлер: 30
@jayanthikumudini3881
@jayanthikumudini3881 Ай бұрын
සතර මහා සාගරයසේ ගැඹුරු වූ නිර්මල ථෙරවාද බුදු දහම ඉතා සරලව සියුම් වදනින් දේශනා කරමින් පුහුදුන් ජනයා නිවන්මගට යොමු කිරීමට ඔබ වහන්සේ දරණ මෙම අපරිමිත උත්සාහයෙන් අති පූජණීය මාගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේට උතුම් නිරෝගී සුවය දීර්ඝායු ලැබේවා ..සාදු සාදු !
@aseelarathana2008
@aseelarathana2008 Ай бұрын
සම්බුදු දහම මනාව පහදාදීමට අප්‍රමාණ වෙහෙසක් දරමින් අනුගමනීය ගමන් මගක් අපට පෙන්වා දෙන පින්වත් ස්වාමීන් වහන්සේ ට උතුම් තෙරුවනේ ආශිර්වාදය ම වේවා...සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@gaminiekanayake2151
@gaminiekanayake2151 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@chandranisuraweera6226
@chandranisuraweera6226 Ай бұрын
සාදු සාදු සාදු!!!
@kumariambegoda
@kumariambegoda Ай бұрын
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස
@Populartiktox
@Populartiktox Ай бұрын
සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏 අපගේ වන්දනීය ගුරුදේවෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏 ඔබවහන්සේ පතන බෝධියකින් වහ වහා ම උතුම් ධර්මාවබෝධය වේවා!!! 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏💐💐💐🌺🌺🌺🏵️🏵️🏵️🌸🌸🌸🌷🌷🌷🪔🪔🪔
@chandranisuraweera6226
@chandranisuraweera6226 Ай бұрын
සාදු සාදු සාදු
@mdjayalatha8082
@mdjayalatha8082 Ай бұрын
🙏🙏🙏🌷🌷🌷
@Upali-ow1jn
@Upali-ow1jn Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතුවේවා! සාදු සාදු සාදු 🙏🙏🙏
@nishanthipriyadarshani2019
@nishanthipriyadarshani2019 Ай бұрын
🙏🙏🙏 sadu sadu sadu 🙏🙏🙏
@tissaariyarathne1347
@tissaariyarathne1347 Ай бұрын
🙏 sadu...🙏 sadu...🙏 sadu...
@tharakasewwandi2507
@tharakasewwandi2507 Ай бұрын
🙏🌹🙏🌹🙏🌹🙏🌹
@geethagamage4051
@geethagamage4051 Ай бұрын
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
@padmakumari8352
@padmakumari8352 Ай бұрын
🙏🙏🙏💐🌹🌷🙏🙏🙏
@RoSiLife80
@RoSiLife80 Ай бұрын
🙏🙏🙏
@irangikakapilarathne5998
@irangikakapilarathne5998 Ай бұрын
Sadu sadu sadu
@user-qp3uk8ib7u
@user-qp3uk8ib7u Ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේ කලින් සිදුකල රූප පිළිබඳ දේශනාවෙදි උදාහරණ ලෙස අපගේ ශරීරයත්, නෙළුම් මලකුත් විග්‍රහකලා බොහොම සරල විදියට.තව දුරටත් තියෙන ගැටළුවක් විසඳගන්න අවශ්‍යයි ස්වාමීන් වහන්ස.රූප කියලා කියන්නේ හේතු නිසා හටගෙන හේතු නැතිවීමෙන් ඉතිරි නැතිවම නිරුද්ධවෙලා යන දෙයක් බව දැන් පැහැදිලියි.එතකොට ස්වාමීන් වහන්ස සැමකල්හිම හටගන්න සෑම රූපයක්ම අළුත් හේතුවකින් අළුතෙන් හටගන්නා දෙයක් නම් එය වෙනත් අයුරකට පත්නොවීම විනාශ වෙනවා නම් කොහොමද දිරාපත්වෙන රූප, පරවෙලා යන රූප හටගන්නේ කියලා පහදලා දෙන්න ස්වාමීන් වහන්ස.ඒ කියන්නේ එක මනුෂ්‍යයෙක්ගේ ජීවිත කාලෙක ළමා වයසෙදි, තරුණ වයසෙදි, මහළු වයසෙදි හටගන්නා රූප කෙසේද වෙනස් වෙන්නේ සැම කල්හිම අළුත් රූපනම් හටගන්නේ.ඔබ වහන්සේට බොහොම පිං මෙි ගැන දේශනාවක් ලබාදෙනවා නම්.🙏🙏🙏
@sanjeewanithotagamuwa9954
@sanjeewanithotagamuwa9954 Ай бұрын
හැම රූප කලාපයක්ම ඉතුරු නැතුවම නැති වෙනව.අලුතින් හට ගන්න රූප කලාප ශක්තියෙන් අඩුවයි හට ගන්නෙ.එවිටයි ජරාවට පත් වෙන්නෙ.මට කියල දෙන්න අමාරුයි.රේරුකානෙ තෙරුන්ගෙ අභිධර්ම පොත කියවන්න
@user-qp3uk8ib7u
@user-qp3uk8ib7u Ай бұрын
@@sanjeewanithotagamuwa9954 ගොඩක් පිං.🙏🙏🙏
@hasithaweerasinghe6362
@hasithaweerasinghe6362 Ай бұрын
Anithya gena kiyawanna. Darma deshana ahanna,. Kshanika jarawa, santhathi jarawa gena kiyawa awaboda kara ganna. Theruwan saranal
@user-qp3uk8ib7u
@user-qp3uk8ib7u Ай бұрын
@@hasithaweerasinghe6362 බොහොම පිං 🙏🙏🙏
@user-qp3uk8ib7u
@user-qp3uk8ib7u Ай бұрын
@@sanjeewanithotagamuwa9954 බොහොම පිං 🙏🙏🙏🙏
@SriyaniMallika-wq3qk
@SriyaniMallika-wq3qk Ай бұрын
Dadu sadu sadu
@roadtohevan
@roadtohevan 27 күн бұрын
Sadu Sadu Sadu🙏🙏🙏🙏🙏
@l9650
@l9650 Ай бұрын
🏵️🏵️💗🙏🙏🙏💗🏵️🏵️
@sudathwijayaratne9998
@sudathwijayaratne9998 29 күн бұрын
Mubayawela wage enne wadiwela enne......
@seetafernando5954
@seetafernando5954 Ай бұрын
🙏🙏🙏🌻🌻🌻
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 25 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 10 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 16 МЛН
Sabbasawa Sutra - Pattana Desana - Ven Kiriwaththuwe Ariyadassana Thero
58:11
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 6 М.