විශේෂ ධර්ම දේශනාව | Kothmale Kumarakassapa Thero | 2024 06 14 | Dhamma Deshana | Sathi TV

  Рет қаралды 13,526

Sathi TV

Sathi TV

Күн бұрын

Пікірлер
@Sachinthawgks
@Sachinthawgks Күн бұрын
සාදු සාදු සාදු ගෞරවණීය පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුවපත් දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@jayanthikumudini3881
@jayanthikumudini3881 6 ай бұрын
ශ්‍රී සද්ධර්මයේ ඇති ගැඹුර අදහාගත නොහැකිය .මේ අති ගාම්භීර ධර්මය අපට තේරුම්ගත හැකි ආකාරයට ඉතා මිහිරි ලෙස දේශනා කරන අති පූජණීය කස්සප ස්වාමීන් වහන්සේගේ පාද නමස්කාර වේවා ...නිරෝගි සුවයම ලැබේවා ....සාදු ..සාදු ..
@yashuninavendi8719
@yashuninavendi8719 2 ай бұрын
@@jayanthikumudini3881 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@chandralathanavarathne506
@chandralathanavarathne506 6 ай бұрын
සාදු සාදු සාදු මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 Ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏
@uthpalawannadharamarathne2419
@uthpalawannadharamarathne2419 6 ай бұрын
අපගේ ගුරුදේවයෝත්තමයානන් වහන්සේ .තාත්ති ගේ වියෝව දරාගත නොහැකි මට ,මගේ දුක තුනී වෙන්න ට අපගෙ ආරාධනයෙන් නිවසට වැඩම කර මගේ මෝඩකම ගෙවා ගන්න කල්‍යාණමිත්‍රභාවයෙන් ධර්මය දේශනා කල ඔබවහන්සේ නිදුක් නීරෝගි ව චිරාත් කාලයක් වැඩ හිදිමින් මේ ජීවිතේම උතුම් වූ අරිහත් භාවයම සාක්ශාත් කර ගනිත්වා🙏🙏🙏🙏ඔබවහන්සේ වැඩ සිටින දිශාවටත් මම නමස්කාර කරමි
@chandaniramyalatha297
@chandaniramyalatha297 6 ай бұрын
Saadu saadu saadu
@SupuSupu-is5vw
@SupuSupu-is5vw 6 ай бұрын
දුවේ ඔයාට ගොඩක් පිං
@uthpalawannadharamarathne2419
@uthpalawannadharamarathne2419 6 ай бұрын
@@SupuSupu-is5vw බොහෝම පින් අම්මා 🙏🙏
@Populartiktox
@Populartiktox 6 ай бұрын
අපගේ ද දුක් නිවීම පිණිස මහත් අනුකම්පාවෙන් ධර්මය දන් දීම පිළිබඳව ඔබතුමියට බොහොම පින්‍‍!!! 🙏🙏🙏
@uthpalawannadharamarathne2419
@uthpalawannadharamarathne2419 6 ай бұрын
@@Populartiktox බොහෝම පින්🙏🙏🙏
@anudaovitawaththa3593
@anudaovitawaththa3593 Күн бұрын
මනා පැහැදිලි කිරීම ක් ස්වාමීනි ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මාගේ වන්දනාව වේවා !
@JananiAnuradhi-ep4xh
@JananiAnuradhi-ep4xh 3 ай бұрын
සාධු සාධු සාධු !!! 🙏🙏🙏. නිදුක් නිරෝගී සුව චිරජීවනය ලැබේවා. ස්වාමින්වහාන්සේ හට අමත මහා නිර්වාණය ලැබේවා!!!
@SubashiniLokuge-qb2zd
@SubashiniLokuge-qb2zd 6 ай бұрын
Athi පූජනීය kotmale kumarakashapa ස්වාමින් වහන්සේ ta mage උතුම් u නමස්කාර ya වේවා 🌹🌹🌹🌻🌻🌻🌷🌷🌷🌸🌸🌸
@rukshalasubhashini
@rukshalasubhashini 6 ай бұрын
දුක නිවන මග සසරින් එතර වන මග නිරන්තර පහදා දෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන්ගේම සරනයි
@Upali-ow1jn
@Upali-ow1jn 6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏
@dhonaindrani4916
@dhonaindrani4916 6 ай бұрын
සාදු.. සාදු.. සාදු... !!! අති උතුම් නිර්මල ශ්‍රී සද්ධර්මය ඉතාමත් පැහැදිලි ලෙස මනාව දේශනා කළ පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා..!! බොහෝම පින්. තෙරුවන් සරණයි..
@manikedissanayaka8276
@manikedissanayaka8276 6 ай бұрын
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 ඉතා ගැඹුරු අභිධර්මය සරලව පහදා දීමට දරන්නාවු කැපවීම ම උතුම් නිවනම පිණිස හේතු වාසනා වේවා 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏 උතුම් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 3 ай бұрын
සාදු සාදු සාදු 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@amaranilmini770
@amaranilmini770 6 ай бұрын
නිති සැනසිල්ල වෙනුවෙන් අප කෙරෙහි අනුකම්පාවෙන් මිහිරි දම් දෙසන මාගේ ගුරුදෙවොත්තමයානනි,ඔබවහන්සේට අපගේ උත්තම නමස්කාරයම වේවා ඔබ වහන්සේ සැප විහරණයෙන් උතුම් නිර්වාන ධාතුව ස්පර්ශ කරත්වා. ...සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස
@Populartiktox
@Populartiktox 6 ай бұрын
සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏 බොහොම පින් අපේ ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏 ඔබවහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් වහ වහා ම උතුම් ධර්මාවබෝධය ම වේවා!!! 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏💐💐💐🌺🌺🌺🏵️🏵️🏵️🌸🌸🌸🌷🌷🌷🪔🪔🪔
@oppriyani5318
@oppriyani5318 6 ай бұрын
සාධූ සාධූ සාධූ ඔබවහන්සේ හොඳටම පැහැදිලි කර දීම ගැන බොහොම පිං. හේතුව තුළ පලය බලන්න යාම තරම් මෝඩ කමක් නැත. කහට, කිරි, සීනි යන හේතු නිසා ඇති වූ පලය කිරි තේ එක නම්, එම කිරි තේ එකේ සීනිවත් කිරිවත් කහටවත් සොයා ගැනීමට යාම තරම් අනුවණ කමක් තවත් නැහැ නේද. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා. 🌻🌻🌻 🙏🙏🙏
@anudaovitawaththa3593
@anudaovitawaththa3593 Күн бұрын
නමෝ බුද්ධාය ! නමෝ ධම්මාය ! නමෝ සංඝාය ! සාධූ සාධූ ස්වාමීනි !
@wasanthagunathilake7512
@wasanthagunathilake7512 6 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට ගොඩක් පින් අවිදු අදුර නිවා දමා දහසකුත් දෙනා දර්මාවබෝදය ලබාගෙන මේ සසරින් එතෙර කරන්නට මේ දරන වෙහෙස මහන්සියට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandanipiyasinghe7779
@chandanipiyasinghe7779 6 ай бұрын
🙏🙏🙏 උතුම් බුද්ධ දේශනාව නිවන් පිනිසම වේවා. ඔබ වහන්සේට නමස්කාර කරමී නමස්කාර වේවා 🙏🙏🙏
@sandhyawick5905
@sandhyawick5905 6 ай бұрын
ඉදුණු අඹ ගෙඩි වන් අපට ,තවත් පමා නොවී සසරින් එතෙර වෙන නිසැක එකම මග සුපැහැදිලිව පෙන්වා දෙන අපගේ ගව්‍ රවනීය කල්‍යාණ මිත්‍රයානන් වහන්ස, ඔබ වහන්සේ මේ බවයේදීම පතන්නා වූ බෝධියකින් අති උතුම් නිවනින්ම සැනසේවා !!!
@damayanthiperera4502
@damayanthiperera4502 15 күн бұрын
සම්බුදු සසුනක අසිරිය කෙතරම්ද සාදු සාදු සාදු
@arunaprasad3030
@arunaprasad3030 6 ай бұрын
අතිපූජනීය ගුරුදේවෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !සාදු සාදු සාදු !!!
@hirudas1073
@hirudas1073 6 ай бұрын
මම ඔබ වහන්සේගේ හෝ මාණ්කඩවල ස්වාමීන් වහන්සේගේ බණක් පුරුද්දක් වශයෙන් හැමදාම අහනවා 🙏
@Populartiktox
@Populartiktox 3 ай бұрын
@@hirudas1073 සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏
@visulaofficialchannel3988
@visulaofficialchannel3988 6 ай бұрын
පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නමස්කාර වේවා
@irangikakapilarathne5998
@irangikakapilarathne5998 6 ай бұрын
Oba wahanseta mage namaskaraya wewa... sadu sadu sadu...
@h.d.subadra2553
@h.d.subadra2553 5 ай бұрын
Budu piyanange sathya deshanawak asannata labeema satutaki namaskara wewa !
@chandaniramyalatha297
@chandaniramyalatha297 6 ай бұрын
Saadu saadu saadu bohoma pin swamin wahansa.. theruwan saranai..
@upulratnayake4422
@upulratnayake4422 5 ай бұрын
🙏🙏🙏🙏 අතිවිශිෂ්ටයි ....
@nishanthipriyadarshani2019
@nishanthipriyadarshani2019 6 ай бұрын
🙏🙏🙏 sadu sadu sadu 🙏🙏🙏 theruwan sarani swamin wahansa 🙏🙏🙏.
@jayaniwasana2390
@jayaniwasana2390 6 ай бұрын
තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ
@chandaniramyalatha297
@chandaniramyalatha297 6 ай бұрын
Namo Buddhaya saadu saadu saadu.pinwath uthum u swamin wahanseta ha siyaluma Maha sangarathnayata mage namaskaraya wevaaa.dirgauuu wevaaa.niduk nirogi suwayama wevaaa.siyaluma sathwayo suwapath wethvaaa.saadu saadu saadu
@123468152
@123468152 6 ай бұрын
Sadu sadu mage namaskaraya wewa How lucky are we to have Our great sangha with such knowledge and understanding my lord buddhas scared medicine for our sadness in life ! May my great sangha live long to give all humanity this dhaemaya Theruwan saranai
@Priyanga-r8g
@Priyanga-r8g 5 ай бұрын
Taruwan saranai pinwaht suwamin wahnsha mage namaskaraya wawa
@ranjithpriyantha73
@ranjithpriyantha73 6 ай бұрын
විකෘති නොකරන ලද බුද්ධ භාෂිතය මේ ආකාරයට අසන්නට ලැබීම මොන තරම් නම් භාග්‍යයක් ද?ගෞරවනීය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුෂ ලැබේවා සුව සේ උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට වීර්යය ලැබේවා!
@irangikakapilarathne5998
@irangikakapilarathne5998 6 ай бұрын
Sadu sadu sadu
@RivinduHansaja
@RivinduHansaja 6 ай бұрын
Sadu🙏🙏🙏pirisidu budu bana.
@PWinx-cm3kw
@PWinx-cm3kw 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@Niranjalee-pi5px
@Niranjalee-pi5px 6 ай бұрын
Oba whanseta neduk nerogi bawaya labawa 🙏🙏🙏
@sachithragunasekara6181
@sachithragunasekara6181 6 ай бұрын
🏵️🏵️🏵️🙏🙏🙏🏵️🏵️🏵️
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 6 ай бұрын
🙏🙏🙏
@kumaridayaratna8962
@kumaridayaratna8962 6 ай бұрын
🙏🏻💎🙏🏻💎🙏🏻💎🌺🌺🌺🌸🌸🌸
@ProGaming-zq4op
@ProGaming-zq4op 6 ай бұрын
🙏🙏🙏🌼🌼🌼
@geethagamage4051
@geethagamage4051 6 ай бұрын
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
@ThisadiJinasoma
@ThisadiJinasoma 6 ай бұрын
💫🙏
@h.d.subadra2553
@h.d.subadra2553 5 ай бұрын
, you
@chandaniramyalatha297
@chandaniramyalatha297 6 ай бұрын
Saadu saadu saadu
@seetafernando5954
@seetafernando5954 6 ай бұрын
🙏🙏🙏🌻🌻🌻
@AvanthiPadukka
@AvanthiPadukka 2 ай бұрын
🙏🏽🙏🏽🙏🏽
@thilinaaddarage2855
@thilinaaddarage2855 6 ай бұрын
🙏🙏🙏
@ashok0abandara687
@ashok0abandara687 4 ай бұрын
🙏🙏🙏🌻🌻🌻
@tharakasewwandi2507
@tharakasewwandi2507 6 ай бұрын
🙏🙏🙏
@rasikathushariperera9138
@rasikathushariperera9138 6 ай бұрын
🙏🙏🙏
@hansana0
@hansana0 6 ай бұрын
🙏🙏
@harshishyamali2591
@harshishyamali2591 6 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@colombodvd3348
@colombodvd3348 6 ай бұрын
🙏🙏🙏🙏
@janakiebalasuriya1032
@janakiebalasuriya1032 4 ай бұрын
🙏🙏🙏
@niroshakumanayaka9986
@niroshakumanayaka9986 2 ай бұрын
🙏🙏🙏
@janithabandarigoda6656
@janithabandarigoda6656 24 күн бұрын
🙏🙏🙏
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
ඛෙමා සූත්‍රය - ven kothmale kumarakassapa thero
1:03:17
Paramaththa - Labunoruwakanda Forest Monastery
Рет қаралды 23 М.