කොත්තු කන්න තාමත් ඔයාලා පැය ගණන් පිටි අනනවද?මෙන්න තියනවා ලේසිම විදිහක්/Koththu Recipe/Koththu

  Рет қаралды 31,485

Rampé Karapincha

Rampé Karapincha

Күн бұрын

Пікірлер: 61
@srimathiweerarathne3346
@srimathiweerarathne3346 3 ай бұрын
ස්තූති .හරිම දෙයක් කියලා දුන්නා එළවළු වැඩිපුර දාන්න කියලා .ඒක හොද දෙයක් .මොකද එතකොට කෑවට පස්සෙ බඩ පිපෙන්නෙ නෑ.අපහසු නෑ.සරලයි,පැහැදිලි .සුභ පතනවා ජීවිතේ ඉදිරියට යන්න ජය ගන්න ඔබට.💐💐👍
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
අනේ ..ගොඩාක් ස්තූතියි 💐
@thusharakarunarathna3234
@thusharakarunarathna3234 3 ай бұрын
මේක හොදට රසට ආවා ඉක්මනින් හදන්නත් පුළුවන් හුගක් ස්තුතියි 💐❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
බොහොම ස්තූතියි 💐
@thushaniupeksha4359
@thushaniupeksha4359 Ай бұрын
මේක හදලා බැලුවා..හරි රසයි අක්කා..ගොඩක් ස්තුති ❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Ай бұрын
අනේ ..ඔයාටත් ගොඩාක් ස්තූතියි නංගියා ❤️❤️
@evonperera1517
@evonperera1517 3 ай бұрын
Tanku so much nonge hoda deyak kiyala dunnata jp budu sarani
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
ගොඩාක් ස්තූතියි 💐
@ayomirajapaksha9838
@ayomirajapaksha9838 3 ай бұрын
හැදුවා රසයි.......ගොඩාක් ස්තූති ...........බිරියානි එකක් හදන විදිහ කියලා දෙන්න පුළුවන් ද........🌹🌹🌹
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
ගොඩාක් ස්තූතියි 💐බිරියානි video 1k ඉක්මනින්ම කරන්නම්.
@ayomirajapaksha9838
@ayomirajapaksha9838 3 ай бұрын
@@RampeKarapincha.5708 හරි...එහෙනම් කියලා දෙන්න බිරියානි එක හදන විදිහ❤️
@vajiraoshadi303
@vajiraoshadi303 3 ай бұрын
Ada mama haduwa prata mewidiyatama hariyatama awa soft ekata thel aduwen hadana nisa bayath Naha supiri niyami Obata Jayen Jaya wewa❤❤❤❤❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
ගොඩාක් ස්තූතියි ..💐
@beatricesamaraweera932
@beatricesamaraweera932 3 ай бұрын
රස ඇති, ස්තූතියි.
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
ඔව් රසයි ,හදලා බලන්න .❤️
@CanadianDreamersTales25
@CanadianDreamersTales25 3 ай бұрын
හරි ම ලස්සනයි විඩියෝ ඒක
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
ගොඩාක් ස්තූතියි 💐
@laxmihettiarachchi4398
@laxmihettiarachchi4398 3 ай бұрын
Thanks 👍අපිත් හදල බලමු
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
හදලා රස කොහොමද කියලත් comment කරන්න .❤️
@ThilakGamini-in8qz
@ThilakGamini-in8qz 3 ай бұрын
Mama harima kamathi oya me chanal eka karana widihata 🌻🌻 harima saralai. Wada withari boru sobana naha. Ewagema oyage katahadata magemam Hitha niwenawa💜️🌷
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
මගේ කටහඩ නිසා හිත නිවෙනවා නම් ඒක මට ලොකු සතුටක් ,බොහොම ස්තූතියි 💐💐
@christopherdelmar7752
@christopherdelmar7752 3 ай бұрын
නියමයි .
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
ගොඩාක් ස්තූතියි 💐
@sanjuchamila3025
@sanjuchamila3025 3 ай бұрын
Thanks mama හදනවා ada
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
රස කොහොමද කියලත් comment කරන්න .❤️❤️
@moniquefouquet3810
@moniquefouquet3810 3 ай бұрын
Bonjour , il y a quoi. Dans la pâte ? C’est dommage qu’il n’y ait pas de sous-titres,j’aurais aimé faire cette recette .
@princerajitha5919
@princerajitha5919 3 ай бұрын
Niyama method akak thanks
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
ස්තූතියි 💐
@dhammikamalkanthi2913
@dhammikamalkanthi2913 3 ай бұрын
Hello karapincha eka nm niyamaaaaaaaaaaaai hetawath hadamukooooo
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
අනිවාර්යයෙන්ම හදලා බලන්න .
@KusumPathirana-bf1nl
@KusumPathirana-bf1nl 3 ай бұрын
හදලා බලන්නම්
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
අනිවාර්යයෙන්ම ❤️❤️
@thusharakarunarathna3234
@thusharakarunarathna3234 3 ай бұрын
Thanks🌻 hadala balannam
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
හදලා ,රස කොහොමද කියලත් මට comment කරන්න .❤️
@KavithaHansani-e3z
@KavithaHansani-e3z 3 ай бұрын
මැලේ අච්චාරු හදන විදිහ කියලා දෙන්නකො
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
කියලා දෙන්නම් .
@christopherdelmar7752
@christopherdelmar7752 3 ай бұрын
මේ පිටි, පාන්පිටි විතරමද පුලුවන් ?
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
ආටා පිටි වලින් පුළුවන් .
@vitharanachami4001
@vitharanachami4001 3 ай бұрын
Thank you
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
You're welcome
@sudarshipriyangika4046
@sudarshipriyangika4046 3 ай бұрын
මම vegitarian . බිත්තර නැතුව බටර් බැරි ද
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
අනිවාර්යයෙන්ම පුළුවන් dear ,ඔයාටම හරියන පරිප්පු කට්ලට් video 1k තියෙනවා channel එකේ.ඒකත් බලන්න .❤️
@sudarshipriyangika4046
@sudarshipriyangika4046 3 ай бұрын
@@RampeKarapincha.5708 ඒක මම download කලා
@NethuliSulakma
@NethuliSulakma 3 ай бұрын
සුපර් ඇ 👌👌👌👌❤️🥰
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
අනේ ..ගොඩාක් ස්තූතියි ❤️❤️
@vidurirasangika6183
@vidurirasangika6183 3 ай бұрын
හාල් පිටි වලින් බැරිද
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
හාල් පිටි වලින් නම් බැරි වෙයි ,ආටා පිටි වලින් පුළුවන් .
@anushuba1509
@anushuba1509 3 ай бұрын
Kanna nam asai..... 😊😊
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
හදාගන්න අනේ ...❤️❤️❤️
@adtele2965
@adtele2965 3 ай бұрын
Try karala bala.u..
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
අනිවාර්යයෙන්ම හදලා බලන්න .
@nilmiapsara3601
@nilmiapsara3601 3 ай бұрын
එතකොට පෑන් කේක් වගේනේ
@renukadamayanthi7341
@renukadamayanthi7341 3 ай бұрын
Supiri
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
Thank you ❤️❤️
@PriyaPriya-p7n1g
@PriyaPriya-p7n1g 3 ай бұрын
Godakhodai
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
බොහොම ස්තූතියි 💐
@kumudupriyanka2617
@kumudupriyanka2617 3 ай бұрын
❤❤❤❤❤
@YTVlogger-cr1pr
@YTVlogger-cr1pr 3 ай бұрын
Rasawage.keralabalannag
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
අනිවාර්යයෙන්ම හදලා බලන්න ගොඩාක් රසයි .
@niranjalaaluwihare3775
@niranjalaaluwihare3775 3 ай бұрын
👍👍👍👍👍👍😍
@BayejasShorts
@BayejasShorts 3 ай бұрын
❤❤❤❤❤❤❤❤👍👍👍
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 33 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 1,7 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН