පිටි බ්ලෙන්ඩ් කරලා රෑ කෑමට ටක් ගාලා චිකන් කොත්තු හදාගමුද? Easy chicken koththu recipe/Kottu recipe

  Рет қаралды 340,775

Rampé Karapincha-රම්පෙ කරපිංචා.

Rampé Karapincha-රම්පෙ කරපිංචා.

Күн бұрын

#koththurecipe #dinnerrecipe #kotturecipe
මස් වගේ රසට හදන බිත්තර ග්‍රේවි.
• මස් වගේ රසට හදන බිත්තර...
මේක තමයි අල තෙල් දාන ලේසිම විදිහ,බත් මුලට බඳින්නත් මරු
• මේක තමයි අල තෙල් දාන ල...
ගෑවුණු තැන ඕන දෙයක් කන්න රෙස්ටුරන්ට් ස්ටයිල් අල කරිය.
• ගෑවුණු තැන ඕන දෙයක් කන...
මස් වගේ රසට ගෝවා උයමු.
• මස් වගේ රසට ගෝවා උයමු ...
වෙහෙර වගේ බත් කන්න පරිප්පු - පොල්කිරි නැතිව.
• වෙහෙර වගේ බත් කන්න පරි...
දවස් ගානක් තියාගෙන කන්න මේ විදිහට ඇඹරැල්ලා උයන්න (හට්ටි රෝස්ට් ඇඹරැල්ලා මාලුව
• දවස් ගානක් තියාගෙන කන්...
අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි කෝප්ප 2 (මේ ප්‍රමාණවලින් හදාගන්න කොත්තුව 2ක්ට ඇති )
ඇල් වතුර කෝප්ප 2
ලුණු කුඩු හැඳි 1/2
පොල්තෙල් මේස හැඳි 2
චිකන් මැරිනේට් කිරීමට
චිකන් ග්‍රෑම් 300
මිරිස් කුඩු තේ හැඳි 1
කහ කුඩු තේ හැඳි 1/4
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
බැදපු තුනපහ කුඩු තේ හැඳි 1/2
ලුණු කුඩු තේ හැඳි 1/2
චිකන් කරි
පොල්තෙල් මේස හැඳි 2
කුරුදු පොතු කෑල්ලක් /එනසල් ගෙඩි 2/කරාබු නැටි 2
තලාගත් ඉගුරු/සුදු ළුණු මේස හැඳි 1
රම්පේ / කරපිංචා
අමුමිරිස් කරල් 2
කපාගත් ළුණු ගෙඩි 1
මිරිස් කුඩු තේ හැඳි 1
කහ කුඩු තේ හැඳි 1/4
බැදපු තුනපහ කුඩු තේ හැඳි 1 1/2
තක්කාලි
ලුණු රස අනුව
වතුර කෝප්ප 1 1/2
කොත්තු සඳහා
ළුණු /තලාගත් ඉගුරු සුදු ළුණු /අමුමිරිස් කරල් 2
කැරට් /ගෝවා /ලීක්ස්
බිත්තර 1
ලුණු කුඩු තේ හැඳි 1/2,ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2,කෑලි මිරිස් තේ හැඳි 1
#dinnerrecipes #foodideas #kotturecipe
#quickdinnerrecipe #easydinnerrecipe

Пікірлер: 276
@renukadamayanthi7341
@renukadamayanthi7341 Жыл бұрын
ඇත්තටම කොත්තු රෙසිපි වලින් ලේසිම රෙසිපිය.... මමත් හදන්න ඕන ස්තූතියි ❤❤❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
බොහොම ස්තූතියි .
@thusithachandani199
@thusithachandani199 Жыл бұрын
මාත් හැදුවා මේ විදියට ..හරිම රසයි..thank you so much me recipy1 dunnata
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
බොහොම ස්තූතියි ,දිගටම එකතුවෙලා ඉන්න .❤️
@shanikaaberathna9078
@shanikaaberathna9078 Жыл бұрын
මේ කොත්තුව මම අද මේක හැදුව. ඇත්තටම රසයි.... ස්තූතියි ...... ❤❤❤ ඒ resapy එකට.
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️
@hlchandani273
@hlchandani273 Жыл бұрын
හරිම රස පායයි. ඉක්මණින්ම හදල රස බලන්නට ඕන. ඔයාට ගොඩක් ස්තුතියි.❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
හදලා රස කොහොමද කියලා කියන්න.❤️
@DanushaSilva-u1n
@DanushaSilva-u1n Жыл бұрын
රස පාටයි.
@Vinuri.2006
@Vinuri.2006 Жыл бұрын
Thank you
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
හදල බලන්නකෝ. ගොඩක් රසයි...
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
You are welcome.
@ruwanrohana4707
@ruwanrohana4707 11 ай бұрын
ඇත්තටම හොඳයි බොහෝම ස්තුතියි ඔබට.බුදුසරණයි ජේසුපිහිටයි ❤.මම හෙට හදලා කියන්න නම් ❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
හදලා කියන්න එහෙනම් ,බුදු සරණයි 🙏
@thenathureme
@thenathureme Жыл бұрын
Thank you මේ වීඩියෝ එකට.හරියටම හරි ගියා කොත්තු එක ❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
ගොඩාක් ස්තූතීයි
@rizanaashar2534
@rizanaashar2534 Жыл бұрын
Akki math hedhuwa harima rasai kade widhiyatama thibba❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
අනේ...❤️❤️බොහොම ස්තූතියි නංගියා
@RamyaKanthiGallage-x4w
@RamyaKanthiGallage-x4w Жыл бұрын
රස ඇති කියලා හිතෙනවා, ලංකාවට ගිය ගමන් හදන්න ඕනි
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
ඉක්මනින්ම හදලා රස කොහොමද කියලා කියන්නකෝ එහෙනම්
@PushpaGunasekara-y8h
@PushpaGunasekara-y8h 15 күн бұрын
Hammo badaginiyi Maara rasaayi balan idhdhima hadhila kawuna wage oyata godaaak thank U obe anagathayak dheepthimathwa babalewa godaaak❤❤❤❤❤❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 13 күн бұрын
ඔයාටත් ගොඩාක් ස්තූතියි.. ඔයාගේ අනාගතය දීප්තිමත් වේවා 🥰
@b.k.hmadushani4883
@b.k.hmadushani4883 Жыл бұрын
අක්කේ ඔයාගේ මේ ක්‍ර්මේට මම එලවලු රොටි හැදුවා.. නියමේට තිබ්බා tnq❤ මෙකත් හදනවා ලගදීම
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
බොහොම ස්තූතියි නංගියා.කොත්තු එකත් හදලා රස කොහොමද කියලා කියන්නකෝ එහෙනම් .❤️
@PoornimaDissanayaka-xx5ww
@PoornimaDissanayaka-xx5ww Жыл бұрын
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
@gangahema7052
@gangahema7052 Жыл бұрын
Supiri akke koththuvak gedara hadanna pulivan kiyala hithalawath baluve naha thank you sooo much Ganga from kilinochchi
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
මේ විදිහට හදලා බලන්න ,කඩෙන් ගේන ඒවාට වඩා ගොඩාක් රසයි .
@ayeshamadushani1089
@ayeshamadushani1089 11 ай бұрын
ස්තුතියි අද හදනවා
@pamalkasewwandi9050
@pamalkasewwandi9050 Жыл бұрын
Harima rasa patai.mmth ikmanatama hadanwa.godak sthuthi oyata..
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
Hadala rasa kohomada kiyala kiyannath amathaka karanna epa .
@ChathuKoodithuwakku
@ChathuKoodithuwakku 8 ай бұрын
මාත් හැදුවා ගොඩක් පහසුයි රසයි❤ ස්තූතියි
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 8 ай бұрын
ගොඩාක් ස්තූතියි 💐
@tharutharu7703
@tharutharu7703 Жыл бұрын
Thanks oyage resipi ekata
@DevikaDevika-p1q
@DevikaDevika-p1q Жыл бұрын
Niyamai akke lankawata giyapu gaman hadanna ona
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
අනිවාර්යයෙන්ම හදන්න
@stellamiss2618
@stellamiss2618 Жыл бұрын
අනිවාර්යයෙන් හදනවා rasa patai
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
හදලා රස කොහොමද කියලා කියන්නකෝ
@roshanchaminda107
@roshanchaminda107 Жыл бұрын
❤ harima hoda pahadili kirimak nangi....jayawewa
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@sachiniprabodani9106
@sachiniprabodani9106 Жыл бұрын
Man meka haduwa . Godak rasata awa ... Thanks ..akke . ❤️❤️😊😊😊❤️❤️
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
ඔයාටත් ගොඩාක් ස්තූතියි වටිනා comment එකක් දුන්නට නංගියා..❤
@shankumara1531
@shankumara1531 Жыл бұрын
Mn meka haduwa harima rasata awa..thanx ❤❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
බොහොම ස්තූතියි ..
@udaridileesha7080
@udaridileesha7080 9 ай бұрын
math heduwa.harima rasata awa.ada thunweni dawasa hadapu
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 9 ай бұрын
අනේ ...ගොඩාක් ස්තූතීයි dear ❤❤❤
@DilshanTharuka-x1o
@DilshanTharuka-x1o Жыл бұрын
math kottu perethai akke😊
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
😊මේ විදිහට හදලා බලන්න ,ලේසියි රසයි.
@janetjanet4157
@janetjanet4157 Жыл бұрын
හරිම රසයි වගේ ඉක්මනටත් හදාගන්න පුළුවන් ඔයාට ජේසු පිහිටයි❤😋👌🌹
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
බොහොම ස්තූතියි.ඔබ තුමියටත් ජේසු පිහිටයි.
@sandimamadumali4027
@sandimamadumali4027 11 ай бұрын
Niyamai. Thanks ❤❤
@Deepikasenadheera
@Deepikasenadheera 9 ай бұрын
Hodatama rasata ava thanks oyata
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 9 ай бұрын
ගොඩාක් ස්තූතියි ❤️❤️
@bandula256
@bandula256 Жыл бұрын
නියමයි නියමයි හදලා බලන්න ම්
@NitaHarshani
@NitaHarshani Жыл бұрын
❤❤❤rasama rasa paatai,all the best
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
Thanks dear
@senehelathaadikari720
@senehelathaadikari720 Жыл бұрын
Woow රස පාටයි මාත් හදන්න ඕනෙ හදලම කියන්නම්කො කොහොමද කියල .තෙරුවන් සරණයි .
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
අනිවාර්යෙන්ම කියන්න මං බලන් ඉන්නවා.තෙරුවන් සරණයි 🙏
@gayanisurangika6099
@gayanisurangika6099 11 ай бұрын
Math haduva niyamai👍
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
බොහොම ස්තූතියි
@nilukalakmali4630
@nilukalakmali4630 Жыл бұрын
Mama me widiyata haduwa..harima rasaiii.tnx oyata😘😘😘
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
Thank you very much for your comment .❤️
@chitrakumarikumari888
@chitrakumarikumari888 Жыл бұрын
Niyamai.👍👍👍👍♥️♥️♥️
@Ishanka15.4Rashan
@Ishanka15.4Rashan Жыл бұрын
Ada heduwa man rasatama awa
@ruthgody555
@ruthgody555 Жыл бұрын
Looks delicious 😊must try it. 😋
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
Hope you enjoy
@ChamilaDileukshi-zw3sv
@ChamilaDileukshi-zw3sv Жыл бұрын
මාර ලේසියිනෙ
@PrakashaChandani
@PrakashaChandani Жыл бұрын
Apoorui😊
@charithjayawardana3891
@charithjayawardana3891 Жыл бұрын
Good look .and look for yummy
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
Thanks for liking
@FATHIMAFARSANA17-md3mb
@FATHIMAFARSANA17-md3mb Жыл бұрын
Ohdai nangi
@sumudiniranaraja-mi4on
@sumudiniranaraja-mi4on 8 ай бұрын
ම්... මං දැකපු ලේසිම රෙසිපිය .. නියමයි ... ගොඩක් ස්තූතියි ඔබට, තෙරුවන් සරණයි!!!
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 8 ай бұрын
ඔයාටත් ගොඩාක් ස්තූතියි 💐
@binubimasha2995
@binubimasha2995 Жыл бұрын
Resipe eka haduwa Akki perfect ❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
thanks nangiya❤
@kalyanilokuliyana7248
@kalyanilokuliyana7248 Жыл бұрын
godhamba rotiya hadanna kammeli gaanunta hondayi.
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
අද ඉන්න කාන්තාවන් කොච්චර කාර්යබහුලද?මම හිතන්නේ එහෙම අයට මේ ක්‍රමය ගොඩාක් වැදගත් වෙවී.
@dorinpogarmoyalaseyaludana8888
@dorinpogarmoyalaseyaludana8888 5 ай бұрын
Roti hadala pasu dinata ganna puluwan da.
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 5 ай бұрын
පුළුවන් dear .
@fathimanooriya2267
@fathimanooriya2267 Жыл бұрын
Thank you for your easy and quick recepie
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
Most welcome 😊
@chandanimanike8961
@chandanimanike8961 9 ай бұрын
Bohoma stuthi❤❤❤❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 9 ай бұрын
ඔබ තුමියටත් බොහොම ස්තූතියි ,තෙරුවන් සරණයි 🙏
@beatricesamaraweera932
@beatricesamaraweera932 18 күн бұрын
ස්තූතියි ඔබට.
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 13 күн бұрын
ඔයාටත් ගොඩාක් ස්තූතියි 🙏
@buddhinitharushika8710
@buddhinitharushika8710 Жыл бұрын
Lankawta enna one Koththu kanna😊
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
Puluwan widihata ohe tiyana dewal walin hadagann dear,ආස දේවල් පමා කරන්න හොඳ නෑ.😂
@IamZachintha
@IamZachintha Жыл бұрын
Thank you very much madam 🎉
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
Keep watching
@mnzoysa8157
@mnzoysa8157 Жыл бұрын
නියමයි නංගි ගොඩක් ස්තුතියි
@manoriaththanayaka7810
@manoriaththanayaka7810 Жыл бұрын
Math asama oya vidiyata.elawalu bageta thama gsnna oni
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
බොහොම ස්තූතියි
@amakithmini8564
@amakithmini8564 Жыл бұрын
මේ රොටිය හොඳට ගැලවිලා එනවද බිත්තර දාන්නේ නැති නිසා පිටි මිශ්‍රණයට ?
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
හොඳට ගැලවෙනවා dr.
@shalikadasanayake2609
@shalikadasanayake2609 Жыл бұрын
Easy receipy.. 😊😊
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
Thanks a lot 😊
@AmnaSilmiya
@AmnaSilmiya Жыл бұрын
Super recipe
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
Thanks a lot
@MarukiFernando
@MarukiFernando Жыл бұрын
Harima pahasu vidihak. Thank you ..
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
Thanks
@jjtpjagodige7208
@jjtpjagodige7208 Жыл бұрын
Akanam niyamai
@warshanilmanelnilmanel4125
@warshanilmanelnilmanel4125 8 ай бұрын
thx dear👍
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 8 ай бұрын
Welcome 😊
@dammikanirmalee55
@dammikanirmalee55 Жыл бұрын
නියමයිනේ ❤❤
@PoornimaDissanayaka-xx5ww
@PoornimaDissanayaka-xx5ww Жыл бұрын
මාත් හදනවා.හරි ලේසී ක්‍රමයක් මේක
@lesliejayaweera3188
@lesliejayaweera3188 Жыл бұрын
කුරක්කන් ptewalen ma roteya හදාගන්න bareda
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
බැරි වෙයි නේද .
@nadeeshajayawardhana3666
@nadeeshajayawardhana3666 Жыл бұрын
හදලා රස කියනවා අනිවාර්යෙන්. Thank you
@rosal4726
@rosal4726 Жыл бұрын
Wo
@deepthikakumarihamy6539
@deepthikakumarihamy6539 Жыл бұрын
Harima rasai ❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
බොහොම ස්තූතියි .
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
ආයුබෝවන් ❤ මමත් ආවේ රස ගුණ පිරි koththuwak කන්න ...
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
බොහොම ස්තූතියි
@LakhmaliPriyanka
@LakhmaliPriyanka Жыл бұрын
❤❤❤❤🎉🎉🎉🎉🎉🥰🥰🥰🥰 attatama niyamai nangiyo....oyatata budusaranai
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
බොහොම ස්තූතියි .🙏
@DanushaSilva-u1n
@DanushaSilva-u1n Жыл бұрын
රස පාටයි.
@Travelwith_chathu
@Travelwith_chathu Жыл бұрын
දෙවෙනි රොටිය දාද්‍දි තැටිය රත්‍වෙලානෙ හත්‍වලාමෙ😊 එහෙම අවුලක්‍ නැද්‍ද? අද හදනවා Sure
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
පෑන් එකේ යට පැත්ත සින්ක් එකෙ ටැප් එකට අල්ලන්න.තප්පර 2-3 වගේ ටක් ගාලා නිවෙනවා.
@beverlycharles8953
@beverlycharles8953 Жыл бұрын
Nkjkw1❤🎉ikj1l 0:15
@priya-yy9hj
@priya-yy9hj Жыл бұрын
oyatanam...
@ErandakaPushpalal
@ErandakaPushpalal Жыл бұрын
​@@RampeKarapincha.5708kk
@IndikaSadaruwan-hu9dd
@IndikaSadaruwan-hu9dd Жыл бұрын
ඒකනම් ඇත්ත bro😂😢
@sithijaperera784
@sithijaperera784 Жыл бұрын
ammoo lassana patata thiyanana va maruu
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
හදලා බලන්න ,ලේසියි .
@nimesheranga4449
@nimesheranga4449 11 ай бұрын
Lassana wadak
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
Bohoma sthuthiyi
@malkaranasinghe3115
@malkaranasinghe3115 Жыл бұрын
අපූරුයි...ජය වේවා!
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
බොහොම ස්තූතියි .
@KasunGuruge
@KasunGuruge Жыл бұрын
Math hadala balannam
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
Hadala rasa kohomada kiyala kiyannako .
@NisansalaSammani
@NisansalaSammani Жыл бұрын
Eka niyamai❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
Thank you dear.
@SachinthaDinali
@SachinthaDinali 10 ай бұрын
Anee meka roti තැටිය haduoth hada gana pulwanda
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 10 ай бұрын
රොටී තැටියෙනම් රොටිය ගලවගන්න අමාරු වෙයි
@ncc2022
@ncc2022 Жыл бұрын
Looks so good 🤤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
Thank you 😋
@IMALSHAERANDI-h5z
@IMALSHAERANDI-h5z Жыл бұрын
සුපිරි 😚😚❤❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
Thank you.
@sumuduasiri
@sumuduasiri Жыл бұрын
Mmmmmm rasapaatai
@dimuthuaberathna6676
@dimuthuaberathna6676 Жыл бұрын
good
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
Thanks
@PoornimaDissanayaka-xx5ww
@PoornimaDissanayaka-xx5ww Жыл бұрын
Good 👍👍👍
@lakmalgunawardana6820
@lakmalgunawardana6820 Жыл бұрын
Supiri hode
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
Thank you.
@hirunihansika4614
@hirunihansika4614 11 ай бұрын
Mamath haduwa rasai
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
බොහොම ස්තූතියි
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 9 ай бұрын
ලන්කාවට එනකම් ඉන්න ඕන් නැ හෙටම හදනවා ❤❤❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 9 ай бұрын
හදලා රස කොහොමද කියලා කියන්න .❤️❤️❤️
@tishuuu529
@tishuuu529 Жыл бұрын
Tks.😂😂😂😂😂
@panchayt8606
@panchayt8606 Жыл бұрын
Roiiya dakkama koththuwa ta kalin kanna hithenawa❤❤😂😂😅
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
Thanks dear
@beemalawalahati170
@beemalawalahati170 8 ай бұрын
මෙිරෙසිපියඑකටමමගොඩාක්අාසයි
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 8 ай бұрын
ගොඩාක් ස්තූතියි ❤️❤️ දිගටම රැදිලා ඉන්න 💐
@dilsharachathumini105
@dilsharachathumini105 Жыл бұрын
Thankyou akke😘
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
You are welcome darling ❤️
@kanchanaharshani1037
@kanchanaharshani1037 Жыл бұрын
I made this kottu last night. Actually it was sooo delicious . Thankz mam
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
Most welcome 😊
@BeautyDecos888
@BeautyDecos888 Жыл бұрын
meka roti hadana thatiyen krnn brid👀
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
puluwan,habei gindara aduwenma tiyaganna,naththan ikmanatama pichchei
@sisilakumara2954
@sisilakumara2954 Жыл бұрын
හප්පේ ඔයාගේ recipe එක try කරන්න ගිහින් තාම බැනුන් අහනවා.. 😂😂😂 වැඩට ගිහින් ඇවිත් පටන් ගත්ත වැඩේ. හප්පේ රොටි ටික හදා ගන්නම පැය ගානක් ගියා.. මට නම් කොත්තුත් එපා උනා.. 😭😭😭
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
පැය ගානක් ???
@harshanamadushan7416
@harshanamadushan7416 9 ай бұрын
Rathuna pan ekat danna epalune...palaweni rotiyanam ikmanin hadaganna puluwan....deweni rotiy hadanna pan eka niwenakan inna onine...
@Aisha-x3z5k
@Aisha-x3z5k 8 ай бұрын
Pan eka yata wathurata allala ganna ethakota hari dr
@chamikakuruppu1489
@chamikakuruppu1489 Жыл бұрын
හදල රස කියනමි......ජයවෙිවා .
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
බොහොම ස්තූතියි ,අනිවාර්යයෙන්ම රස කොහොමද කියලා කියන්න.❤️
@shashiwa
@shashiwa Жыл бұрын
Niyamaii❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
Thanks
@sakvithudayanga8040
@sakvithudayanga8040 Жыл бұрын
Delicious
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
Iam new friend ❤ Nice and thank for sharing full enjoyed video
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
Stay connected
@wimalasiriliyanage8068
@wimalasiriliyanage8068 11 ай бұрын
Ada hadanawa
@chamindijasintha9278
@chamindijasintha9278 Жыл бұрын
Thanks
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
Welcome
@gamlathniranjala
@gamlathniranjala Жыл бұрын
Attatama dakkama asai
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
හදලා බලන්න ,රසයි
@chamikajayasinghe2287
@chamikajayasinghe2287 Жыл бұрын
චිකන් කන්නේනැති කෙනෙකුට චිකන් හොදි වෙනුවට එකතු කරන්න පුලුවන් වෙන මොනවද
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
mage video 1k thiyanawa biththara roti hadana,eke thiyanawa miris hodi hadana widiha eka balanna.kzbin.info/www/bejne/eWjCi2ivjJeUeac
@champasenani3453
@champasenani3453 11 ай бұрын
සස්ක්‍රයික් කරා 😂
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
බොහොම ස්තූතියි ❤️
@wathsalarajapaksha2118
@wathsalarajapaksha2118 Жыл бұрын
Roti aka awl giya miss...me widiyt krl...
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
ඇයි ඒ?මොකක්ද ඔයා පාවිච්චි කරන පෑන් එක.nonstick pan එකක්ද?නැත්නම් රොටී හදන වගේ තැටියක් ද?
@sithijaperera784
@sithijaperera784 Жыл бұрын
rasai vage ada retama hadanna onii
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
හදලා ,රස කොහොමද කියලා කියන්නකෝ
@SampathNissanka-qj9du
@SampathNissanka-qj9du 11 ай бұрын
Niyamai akke
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 11 ай бұрын
Thank you
@theepasiva2773
@theepasiva2773 Жыл бұрын
English ingredients and prepare method plz
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
Will upload soon
@AkiduRuwantha
@AkiduRuwantha Жыл бұрын
පිටි බ්ලෙන්ඩර් කරන්නේ නැතුව හදාගන්න බැරිද
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
පිටි කැට නැතිවෙන්න හොඳට කලවම් කරගන්න .
@kumarimanjulakandegedara9794
@kumarimanjulakandegedara9794 Жыл бұрын
චිකන් වෙනුවට ඉස්සො දාන්න පුළුවන් නේද ?
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
පුළුවන් ,චිකන් හොදි වගේ සැරට හදාගන්න .
@Anurasamaga
@Anurasamaga Жыл бұрын
මම කවදාවත් කොත්තු හදලා නෑ.. youtube එකේ රෙසිපි බලද්දි මේ ක්‍රමේ දැක්කේ... කොත්තු හදන්න යන පලවෙනි වතාව නිසා බය හිතෙනවා රොටිය හදන් නැතුව මේ විදියට පිටි බ්ලෙන්ඩ කරලා හරියට රොටියක් කොලිටියට ඇත්තටම හදන්න පුලුවන් ද කියලා..? මට මේකට උත්තරයක් ඉක්මන්ට කියන්නකෝ
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
මම මේ කියලා දෙන විදිහටම ඔයා බය නැතිව හදන්න ,වරදින්නෑ.
@Anurasamaga
@Anurasamaga Жыл бұрын
@@RampeKarapincha.5708 ඔයාට ගොඩාක් Thanks.. 🥰 මං කීයටවත් හිතුවෙ නෑ මට මෙච්චර ඉක්මන්ට උත්තරයක් ලැබෙයි කියලා.. වෙන කිසිම channel වල කෙනෙක්වත් මේ තරම් ඉක්මන්ට උත්තර දෙන් නෑ... Again thanks a lot dr...🥰🥰🥰
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
Mage channel එකේ වත්කම ඔයාලනේ,ඉතින් පුලුවන් ඉක්මනින් reply නොකර කොහොමද .❤
@swarnadias5846
@swarnadias5846 Жыл бұрын
Stutii sahodariya
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Жыл бұрын
ඔබටත් බොහොම ස්තූතියි
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН